ඉටි පහනක් දෝ මා....EP 20 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 38,061

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 198
@malshasrimali3145
@malshasrimali3145 7 ай бұрын
වසන්ති චතුරානි ඉතාම තරුණ වයසෙදි මහළු චරිතයකට රගපාන විදිය අපූරුයි....
@SanduAbewickrama
@SanduAbewickrama 7 ай бұрын
වසන්ති චතුරාණි අතිවිශිෂ්ට නිළි රැජිනක් ❤️
@muthuperera6244
@muthuperera6244 7 ай бұрын
හොද ජීවිතයක් ගතකරන්න පුලුවන් කම තිබිලත් සෝමෙ කලේ හැමෝගෙම ජීවිත අවුල්කරපු එක දුලීනගෙ වැරැද්ද හොද නරක කියානොදී හැමදේටම නිහඬ වුනු එක ඒකෙ විපාක තමයි මේ කතාවෙන් කියන්නෙ හැමෝටම ලොකු පාඩමක්. පවුල දරුවො පැත්තක දාල රටහදන්න ගියා😂
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
ආ තෝ පෙරේරා මේ කියන්නෙ ගුන්නෑපානෙ තුට්ටු දෙකේ බල්ලො එක්ක පුත්තලමට වැඩ දෙන හැටි...ඌ තොපෙ කාම සමිතියක සාමාජික කම අරං වෙන්ඩැති ඉන්නෙ...මහ එකිට නැලවෙන්ඩ කියපිය.....සතුටට
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
සෝමෙ ට වෙලාව ආපුවම වල්ල දාලා නියපොත්තේ ඉදං ආනිසන්ස දෙයි...එතකං ගුන්නෑපානෙ වේස බල්ලො එක්ක එකාව හුකවපිය
@KatuwawalaPN
@KatuwawalaPN 6 ай бұрын
@@Divorcedhousemaid666 k
@ligatotv2470
@ligatotv2470 6 ай бұрын
කොටස් ටිකක් අඩුයිනෙ. ඒ ටිකත් තිබුනනන් හරිම වටිනවා. හරිම ලස්සන කතාවක්. රඟපාපු හැමෝම තමන්ගෙ කොටස ලස්සනට කරලා තිබුණා . මුලින්ම මේ නාට්‍ය බැලුවෙ අවුරුදු 12දි විතර . අද තරම් කතාව නොතේරුනත් මතක හිටපු නාට්‍යක්. ස්තුතියි නැවතත් බලන්න සැලැස්සුවාට. සෝමේව වළක් යට හංගලා අම්මා පහලට කෑම යවපු කොටස් එහෙම නැති එක දුකයි.
@chamindaupul6048
@chamindaupul6048 7 ай бұрын
මේ විශිෂ්ට නිර්මාණය නැවත අප අතරට ගෙනාවට සෝමරත්න සර්ට ගොඩක් පිං.
@ishansagith3364
@ishansagith3364 7 ай бұрын
කවුරු කොහොම කිව්වත් එක ආදර්ශයක් විතරක් නෙමෙයි , එක එක පැති වලින් ආදර්ශ ගොඩාක් ගන්න පුළුවන් හරිම තාත්ත්වික ටෙලියක්.. ඒ සේරම කියන්න ගියොත් තව අලුත් පොතක් ලියන්න පුළුවන්.. අනික කොටස් අඩුයි කියලා කට්ටිය කිව්වට මීට කලින් මේක නොබලපු කෙනෙක්ට අඩුවක් නොවෙන්න කතාව තේරුම් අරන් රසවිඳින්න පුළුවන් විදියට මෙහෙම් හරි කතාව දාපු එකට ගොඩාක් ස්තූතියි.. සියලුම නළු නිළියන් අති විශිෂ්ඨ රංගනයක්.. සියලුම දෙනාට ස්තූතියි නැවතත් 🙏 මේවා බලලා රංගනය ඉගෙන ගන්න ආස හිතෙනවා ඇත්තමයි ❤ superb ❤
@studychic1468
@studychic1468 7 ай бұрын
Ane kiyannko e ආදර්ශ tika. Mn meka balala pothath order kre.
@kushiperera9886
@kushiperera9886 7 ай бұрын
දුලීනා ..ඇත්තටම ..දැවි දැවි නිවෙන ඉටි පහනක්ම තමයි ...සැනසිල්ලක් ලැබුනේම නැහැ ...ආදරේ ...කරුණාව ලැබුනු සුද්දත් ගියා ...අමාරුවෙන් හදාගත්ත දරුවත් අන්තිමට නැති වුනා 😢
@shanigalappaththi8507
@shanigalappaththi8507 7 ай бұрын
මං අදුරන ආච්චි කෙනෙක් ඉන්නවා පැන්සි කියලා. ගොඩක් වයසයි දැන්. සුද්දියෙක් වගේමයි. හොඳට English කතා කරනවා foreign accent. එයත් ඩේසි සූසන් වගේ ළමයෙක්. එයාගෙ ඩැඩී සුද්දෙක්ලු තේ වත්තක් බලන්න ආපු. නිදහස දුන්නම ඩැඩී ගිහින් මේ ආච්චී convent එකකට දාලා උගන්නල පොඩි කාලයක් සල්ලිත් එව්වලු. පස්සේ ඒ ආච්චිගේ අම්මත් වෙන කෙනෙක් බැදලා. සුද්දා ආච්චිව එක්කන් යන්න ගිහින් ආච්චිගේ අම්මා දීලා නෑ. එයා තාමත් දුක් වෙනවා තාත්තා එක්ක යන්න බැරි උනා කියලා.❤
@anupama123hansamali
@anupama123hansamali 7 ай бұрын
පවු
@pavithralakmini3522
@pavithralakmini3522 7 ай бұрын
Atta suuddata me lamayawa geniyanna dunnat na...adare kiyanne lagin tiya ganna eka nemei...kohe hari hodin innawa dakina eka..duleenata waradune etana..
@heilomunasinghe6900
@heilomunasinghe6900 6 ай бұрын
ඔව්ව් මේ වගේම තව මගේ යාලුවෙක් හිටියා convent එකක, එයාගේ තාත්තා නම් ජර්මන්, අම්මා හොටෙල් එකක වැඩ කරද්දී එතනින් යාලු වෙලා ඉපදුන බබෙක්, ඒ ළමයා ලංකාවේ කෙනෙක් වගේ නෙමේ නියමම සුද්දියක්ක් වගේ පෙනුම, කොන්ඩේ කලුයි, ඒත් සුදුම සුදුයි ලස්සනයි, ❤මේ කාතාවේ ඩේසි සූසන්ට ඒ කාලේ හිටපු බර්ගර් පෙනුමක් තියන නිලියක්ව ගැලපෙනවා මේ නිල්මිනිගේ තියෙන්නේ නියම සිංහල පෙනුමක්, කතාවේ අගේ වැඩිවෙනවා එහෙම කෙනෙක් ගත්තා නම්
@shanigalappaththi8507
@shanigalappaththi8507 6 ай бұрын
@@heilomunasinghe6900 💗💗💗
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
මේ සුද්දා ඩේසිව convent එකකට දැම්මෙත් නෑ. සල්ලි දුන්නෙත් නෑ.බොරුවට රැජිනගේ අණේඩුව කෑ ගැහුවා Inquiry එක දවසේ. සිරිනාථයි සුද්දයි දෙන්නටම කොන්ද පණ නෑ.නොදකිං කාලකණ්නි පිරිමි.
@waruni_iresha
@waruni_iresha 7 ай бұрын
නිවි නිවි දැවෙනා ඉටිපහනක්...දුලීනා විතරක් නෙමෙයි සමාජයේ ගොඩක් කාන්තාවො 🥺 ස්තුතියි සෝමරත්න මහත්මයාට මේ ටෙලිනාට්‍යය නැවත බලන්න අවස්ථාවක් දුන්නට. පුංචි කාලෙ නොතේරෙන වයසෙ බැලුවට කතාව තේරුනෙ නෑනෙ යථාර්ථය ...🌷
@milliesenanayake3883
@milliesenanayake3883 7 ай бұрын
දුලීනාගේ නූගත්කමින් අන්තිමට ඩේසිට අත්වුණ ඉරණම. හොඳම ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තියෙද්දිත් බොහොම ප්‍රාථමිකව හිතන නූගත් මිනිස්සු තලයේ දරුවගෙ මුළු ජීවිතයම අවුල් කරා. ඩේසි මොන තරම් දේ කරලා ඒ අඳුරින් ගැළවෙන්න හැදුවත් ඒ සමාජයෙන් ඇයට ඉඩක් ලැබුණේ නැහැ.
@studychic1468
@studychic1468 7 ай бұрын
Naha daisy tika kisima සංවේදී kamak na harima aathmarthkami. Pawla gana hithuwe na. Amma gana hithuwe na
@studychic1468
@studychic1468 7 ай бұрын
සිරිනාථ unath e gathiya nisa daisy ge hati danna nisa කොච්චර kamathi unath dura diga balala wada kr.
@milliesenanayake3883
@milliesenanayake3883 7 ай бұрын
ඒ ගතිය ඩේසි තුළ බහාලන විදිහට කටයුතු කරේ දුලීනා හා පසුව ඇය ජීවත්වන නොදියුණු පරිසරය. තමන්ට මුහු වෙන්න අමාරු සමාජයක පෙළින් පෙළ එන වෙනස්කම් වලට පුංචි වයසක ඉඳන් අතරමංව ඇය ඒවාට මුහුණ දෙනවා. මොකද ඇය උප්පත්තියේ ඉඳලා සැප පහසුවට හා නූතන සමාජයට අනුකූලව තම ඉංග්‍රීසි පියා සමග ගොඩනැගුණු දරුවෙක්. ගැහැණියකට ගරු කරන්නට දන්නා සමානත්මතාවය දන්නා පියෙකුගෙ දරුවෙක්ව සිටියා.එකවරම ඇයට සිදුවූයේ කුමක්ද කියා සිතා ගත නොහැකි වයසකම තමන්ගේ ආදරණීය පියාගෙ මගහැරීමට මුහුණ දෙන ඩේසි තුළ ඒ වයසට අනුව අමනාපයක් ගොඩනැගෙනවා. ඒ සිතුවිල්ල අළු යට ගිනි පුපුරක් වගේ. ඇය මුහුණ දෙන සිදුවීම වලින් ඇවිලෙනවා. වෛරී සිතුවිලි වලට හැරෙනවා. ඒක කතාව පුරාම බොහොම හොඳින් පෙන්වා දෙනවා. දුලීනා ආදරය හේතුවෙන්, තනීවීමට ඇති බියෙන් දරුවා තමා සන්තකයට ගත්තත් ඇයටවත් බේරුමක් නැති වල්වැදුණු ලෝකයකට ඇය දරුවා ගෙනයනවා. සිරිනාථ වුණත් කුඩා කළ සිටම තමන්ගේ පරිසරයට අනුකූල වූ අයෙක් මිසක් නිදහස් චින්තනයකින් හෙබි අයෙක් නෙමේ. ඔහුත් හැම විටම ඇයට සීම පනවනවා ඇයට සහයෝගය දෙනවා වෙනුවට. ඔහුට වඩා ඒ නිසා නියතපාල ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා පිරිමියෙක් වශයෙන්. මං හිතන්නේ මේ ලෝකයට එන ඕනම අහිංසක ජීවියෙක්ගෙ මනස ඛාදනය විය හැකි අයුරු හරි අපූරුවට පෙන්වා දෙන නාට්‍යයක්.
@niroshahemamli5390
@niroshahemamli5390 7 ай бұрын
❤😢
@creative6721
@creative6721 6 ай бұрын
@@milliesenanayake3883❤
@lucky4friends
@lucky4friends 7 ай бұрын
ඔක්කොටම හපන් මේකෙ සිංහබාහු add එක දැක්කම එකපාරටම හිතුණේ "ෂික් මෙච්චර ලස්සන නිර්මාණය අස්සෙ මේ කසිකබලක ඇඩ් එකක් යනවනෙ" කියල... ඊට පස්සෙ තමයි මතක් වුණේ "නිර්මාණ දෙකම එකම එක්කෙනාගේ නෙ " කියල 😂 අපි පොඩි කාලෙ අපිට ඉටිපහන්, අවසඳ, තව අර අපි යාළුයි සිංදුව තියෙන කතාව වගේ ඒව දීපු මනුස්සයො දැන් අපිට පෙන්නන්න සිංහබාහු කියල මතක් වුණා ම තමයි දුක හිතෙන්නේ 😢
@sriyanilmini5163
@sriyanilmini5163 6 ай бұрын
That's true 😂
@d.a.anjanaws1989
@d.a.anjanaws1989 6 ай бұрын
ඇත්තමයි 😂😂
@pothakamahima8826
@pothakamahima8826 7 ай бұрын
අධිරාජ්‍යවාදී පාලනය මේ රටේ තිබුණු කාලේ මෙවැනි සිදුවීම් සිදු වුනා.ඒවා තේමා කොට ගත් නවකතා කීපයක් තියෙනවා.බුද්ධිමත් බවක්,නිසි අධ්‍යාපනයක් හෝ ආර්ථික සුරක්ෂිතතාවක් නැති එහෙත් රූපය පමණක් ඇති කාන්තාවන් එදත් අදත් මෙවැනි අත්දැකීම්වලට ගොදුරු වෙනවා.සොබාදහමට අනුව ජීව විද්‍යාත්මක ව කාන්තාවට ඇත්තේ අවාසිදායක තත්ත්වයක්.දුලීනාට තරුණ කාලයේ සිටම ඇයව ග්‍රහණයට ගන්න තැත් කළ පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න දැඩි උත්සාහයක් දරන්න සිදු වුනා.ඇය ගතිගුණ අතින් කොතරම් හොඳ කාන්තාවක් වුනත් කවදාවත් ඊට වටිනාකමක් ලැබුණේ නැහැ.සුදු ජාතිකයා ඇගේ අවංක,අහිංසක ගුණාංගවලට ඇළුම් කළත් දුලීනාට ඔහුත් සමග යහපත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් නැති වුනා.ඇත්තටම සුදු ජාතිකයාගෙන් නෙවෙයි ගමේ සිටි අවිනීත පිරිමින්ගෙන් තමයි දුලීනාගෙ විනාශය ඇරඹුණේ.කොයි පිරිමියත් පාවිච්චි කරන ලිංගික භාණ්ඩයක් බවට ඇයගේ අකමැත්තෙන් පත් වන කාන්තාවකගේ ආත්ම අභිමානය දිය වී යනවා.කඩයප්පම් හදල හරි තමන්ගේ ධෛර්යයෙන් ජීවත් වෙන්න සැමියා අහිමි කාන්තාවකට අපේ මේ ගම්වල ඉඩක් නැති හැටි.ගැමි සාරධර්ම තිබෙන ශික්ෂිත මිනිසුන් සිටින ගම් මේ ලංකාවේ කොහෙද තියෙන්නේ.ගැහැණු ළමුන් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි.බුද්ධිමත් විය යුතුයි.ජීවිතය ගැඹුරින් දැකිය යුතුයි. නැතිනම් දුලීනා වගේ, ඩේසි වගේ, ජීවිතය ⁣ඛේදවාචකයක් කරගන්නවා.මේ සියලුම කරුණුවලින් අපේ සිත් කම්පනය කොට යථාර්ථය පහදා දීම තමයි මෙවැනි යහපත් කලා නිර්මාණ මගින් සිදුවන්නේ.
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 7 ай бұрын
පලවෙනි කතාවේ ඉදන් බලන්න ඕන මේක තෙරුම් ගන්න දුලීනට උන සිද්දි වල ඉදන් බැලුවම සුද්දගෙ හැදියාව අපේ උන්ගේ නොහැදියාව මේකෙන් පේනවා සෝමෙට තියෙන්නෙ ඒ ජාන ඒකයි පරාද වෙන්න අකමැති ඒ හැසිරීම් මේ සමාජේ කෙල්ලෙකුට නොගැලපෙන විදියටයි හිතන්නේ සැපට ඉදපු ඉංග්‍රීසි ම කතා කරපු හැදි වලින් කාපු ධනපති පන්තියේ ඩේසි සූසන් කාලයාගේ ඇවෑමෙන් ගමේ සමාජවාදි සෝමෙ උනා සුද්දගේ දරුවා සුද්දගේ ධනපති වාදයේම වින්දිතයෙක් උනා
@chamalabesinghe1763
@chamalabesinghe1763 7 ай бұрын
දුලීනා මුල ඉදන්ම හැම දේම වරද්ද ගත්ත සුද්ද ඉස්සෙල්ල මිනිහගෙන් ඩිවෝස් වෙල ඒ මනුස්සයව කස්සද බදින්න කිව්වම ගම්වල ඒක ලැජ්ජාවට කාරනාවක් කියල මග ඇරිය .අන්තිමට ඒ මනුස්සය දරුව අරන් යන්න හදද්දි ඒකට ඉඩ නොදී එයාගෙ අපායටම ඇදල ගත්ත.ගෑනු දුක් විදින්නෙම ගොන් කම නිසා😂
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 7 ай бұрын
ඉස්සර කාලෙ මිනිස්සුන්ගෙ නූගත් කම නොසැලකිලිමත් කම ලැජ්ජාව බය මෝඩකම තමයි ඒකෙන් පෙන්නන්නෙ..ඒකට දැන් කාලෙ ගෑනු ළමයි බලෙන් හරි සුද්දෙක්ගෙ ඇගේ එල්ලෙන්න බලන්නෙ..ඒවා තව වීඩියෝ කරලා සමාජ මාධ්‍යට දාලා සමාජ මාධ්‍යත් කලබනවා 😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 ай бұрын
මේක කතාවක් විතරයි ...😂
@ohnodont6863
@ohnodont6863 6 ай бұрын
@@bandaranayakegayathri6138 Aththa kathawak ashrayen novel eka liyala tiyenne
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
​@@bandaranayakegayathri6138නෑ මේක ඇ්ත්තක්.
@sinhalarecaps4722
@sinhalarecaps4722 5 ай бұрын
@@bandaranayakegayathri6138aththata ganu oita hapan…😂
@ruwankumara3218
@ruwankumara3218 7 ай бұрын
ස්තුතියි මේ ඩ්‍රාමා එක දුන්නට...ඔබ තුමා ආයෙත් ටෙලිනාට්‍යක් නිර්මාණය කරනවනම්.ගොඩක් කැමති
@udumbaramandodari7754
@udumbaramandodari7754 7 ай бұрын
සිංහබාහු නම් නිකං පෙන්නුවත් බලන්න හිතෙන්නෑ 😂
@dulaniwalpola3214
@dulaniwalpola3214 6 ай бұрын
නෙදකින් ඒකනම් ඇත්ත .මොන රෙද්දක්.දානවද මන්දා ලස්සන කතාව බැලිල්ලත් එපාවෙනවා.මගුලක් දාලා
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 7 ай бұрын
ඩේසිලා මැරුනා..තව ගොඩාක් අය මැරෙන්න ඇති.හෙටත් මැරෙයි.ඒත් කවදාවත් පංති පරතරේ නැති වෙන්නේ නෑ..
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 ай бұрын
අනිවාර්යයෙන්
@champikaherath808
@champikaherath808 6 ай бұрын
❤❤❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 6 ай бұрын
ඩේසි සූසන් එංගලන්තයේ සැප ජීවිතයක් ගත කරන්න තිබුන කෙනෙක්.
@OlunillikaWickramarathna
@OlunillikaWickramarathna 7 ай бұрын
ආපහු අඳුරු අමතක කරන්න බැරි මතක වල තනිවුණා .ඩෙිසිලා වගේ වටිණා චරිත කොච්චර නැතිවුනාද එහෙම.😢 මේ සමහර කමෙන්ට්ස් වල පවා තියනවා ඒ කාලෙ ඩේසිලා දිහා බලපු පසුගාමී ඇස්. ආසාවෙ හිටියෙ මේක බලන්න ❤
@ashokaharshani9474
@ashokaharshani9474 7 ай бұрын
Ane dulinata sudu mahaththaya munagehunanam kochara ලස්සනයි da❤
@FashionHouse1017
@FashionHouse1017 7 ай бұрын
මීට වැඩිය වෙනස් කතාවක් බලාපොරොත්තු වුනේ. පළවෙනි කොටස සමග සම්බන්ද නැ. සුද්දා අවංකවම දුලිනට ආදරේ කලා . නමුත් දුලිනව බලන්න ආවේ නැ කවදාක්වත්. ඒක බලාපොරොත්තු වුනේ නැ මම .😢 මීට වඩා සාධාරණයක් දුලිනට බලාපොරොත්තු වුනා. හිත රිදුනා හොදටම
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 7 ай бұрын
ඒකාලෙ තිබුනු නීතිය අනුව සුද්දට එන්න බැ.
@studychic1468
@studychic1468 7 ай бұрын
Kathawe පණිවිඩyath eka ... nawakathawe pothe cover eke ආරියවංශ lassanata liyala thynw .... eka kiyewwama oyt therei me kathawen apita ugannanne mkkd kyl
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 7 ай бұрын
පලවෙනි කතාවේ ඉදන් බලන්න ඕන මේක තෙරුම් ගන්න දුලීනට උන සිද්දි වල ඉදන් බැලුවම සුද්දගෙ හැදියාව අපේ උන්ගේ නොහැදියාව මේකෙන් පේනවා සෝමෙට තියෙන්නෙ ඒ ජාන ඒකයි පරාද වෙන්න අකමැති ඒ හැසිරීම් මේ සමාජේ කෙල්ලෙකුට නොගැලපෙන විදියටයි හිතන්නේ සැපට ඉදපු ඉංග්‍රීසි ම කතා කරපු හැදි වලින් කාපු ධනපති පන්තියේ ඩේසි සූසන් කාලයාගේ ඇවෑමෙන් ගමේ සමාජවාදි සෝමෙ උනා සුද්දගේ දරුවා සුද්දගේ ධනපති වාදයේම වින්දිතයෙක් උනා
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 7 ай бұрын
ඔව් හොඳටම දුකයි
@anuradhaperera4788
@anuradhaperera4788 7 ай бұрын
මොකද ගැලපිමක් නැත්තෙ . අපි දැනුවත්වම මේ විදිහට අවසන් වෙච්ච ජීවිත ඒ කාලෙ ඕන තරම් තිබුනා . කවදාවත් සැපක් නොවිදපු , නොතේරෙන කමට ජීවිතෙ අනුවන තීරන ගත්ත ජීවිත ආයේ ගොඩ ගන්න හරිම අමාරුයි .. මේ කතාවෙන් කියවෙන ප්‍රධාන කරුනක්. " ද්‍යිවය කියන්නෙ අපි ගන්නා තීරන වලටයි."""
@fruto1978
@fruto1978 6 ай бұрын
මෙච්චර විශිෂ්ට නිර්මාණ කරල දැං සිංහබාහු වගේ චොර කොමඩි හදනව 😂
@shalikaperera5239
@shalikaperera5239 Ай бұрын
This drama gave me a shock at the end..what a drama !!!! I was hoping to watch this & finally i searched & found this,, thank youu very much for creating such a drama !!!
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 7 ай бұрын
දුලීනා..හැමදාමත් දුක් ඉහිලුවා...ඩේසි අම්මගෙ දුක තේරුම් ගත්තෙ නැහැ... එයාගේ ඒ විදිය දුලීනාගේ අහින්සක කමත්..පුන්චි කාලේ ඉදන් ඩේසිට මුන දෙන්න උන සිද්දීන් නිසා වෙන්නත් පුලුවන්...ආයේම ඉටි පහන් බලන්න ලැබුන එක ලොකු සතුටක්...
@niroherath4261
@niroherath4261 6 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤️🙏ඉවර වෙනකල් බැලුවා
@danupriya1727
@danupriya1727 7 ай бұрын
මන් හිතුවෙ ඩේසිගෙ ඩැඩී ලංකාවට එයි කියල 😢😢😢😢😢
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 7 ай бұрын
ඔව් 😢 අඩු තරමෙ ලියුමක් ලියලා එවන කොටසක් නෑනේ
@nuwandharshana284
@nuwandharshana284 6 ай бұрын
පර සුද්දො එදත් අදත් කරන්නෙ ඔකම තමයි😢
@ohnodont6863
@ohnodont6863 6 ай бұрын
@@wasanasewwandisewwandi8227 aththa kathawe vidiyata eya a kalema england valadi marenawa.
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
ගියාට පස්සේ හිරේ ගියාද නැත්නමි මළාද ? ඩේසිට වෙඩි තියන්න කියුවේ ඉදහිට සිරිනාථ බලන්න ඩේසි කාර්යාලය ට යන නිසා ඒ ගැන ආරංචි වෙලා සිරිනාථ ගේ නෝනා තරහට දුන්න කොන්තරාතුවක් වෙන්න බැරිද ? ඒ කාලේ පෞද්ගලික පළිගැනීම් කොතරම් කළාද 😪😪
@champikaherath808
@champikaherath808 6 ай бұрын
අපේ රටේ ඇත්ත දැක්ක මිනිස්සු හරිම අඩුයි.සෝමෙත් එක්කෙනෙක්.හැමෝම රුවටලා ඉද්දි මිනිස්සු හාමෝම සතුටින් ඉන්න ඕන අපි විතරක් නෙවෙයි කියලා හිතපු අයට මේ පාලකයෝ මෙහෙම තමා සැලකුවේ.
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
ජෙප්පෙක්
@thilakrohan6261
@thilakrohan6261 6 ай бұрын
ඩේසිල අදත් ජීවත් වෙනව අසාධාරණයට ලක් වෙමින්
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 7 ай бұрын
දුලීනා පව් .පුදුම ඉවසීමක් ,ශක්තියක් තියෙන දිරිය ගැහැනියක්
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 7 ай бұрын
ඒ අම්මට කවදාවත් සැනසීමක් ලැබුනෙ නෑ😑
@ananya__f
@ananya__f 7 ай бұрын
සෝමෙ මාමේ අදටත් පරක්කු නෑ මේකෙ Season 3 හදන්න වසන්ති චතුරානී මහත්මිය එක්ක ම 😘😘
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 7 ай бұрын
True
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 7 ай бұрын
ඕකම හිතුනා මටත් .. ❤❤
@chandraniruberu8624
@chandraniruberu8624 6 ай бұрын
ඉටිපහන් 3 නිර්මාණය කර දුලිිනා හා සුද්දා මුනගස්වන්න එය දුලිිනාට කරන සාධාරනයක්
@ananya__f
@ananya__f 6 ай бұрын
@@chandraniruberu8624 ඒ වගේ කතාවක් නම් අතාත්ත්විකයි.
@MinoliNish
@MinoliNish 6 ай бұрын
අනේ ඔව් හරිම දුකයි සුද්දට අයෙ එයාලව බලන්න එන්නවත් බැරිඋන එක.ඒ සුද්දවම අරගෙන අයෙත් කතාව හදන්න කො
@madavidilrukshi1998
@madavidilrukshi1998 7 ай бұрын
දුලීනා හරිම පව් 😔 එයා ඉටි පහනක්ම තමයි 😔
@himaliwasundara9098
@himaliwasundara9098 7 ай бұрын
ස්තුතියි සෝමරත්න මහත්මයා
@ruchiniwijesundera3753
@ruchiniwijesundera3753 7 ай бұрын
කෑලි හුඟක් අඩුයි. ලාවට මතකෙ තියෙන කොටස් ටිකක් තිබ්බා වල ඇතුළෙ හැංගිලා ඉන්න ටික. නියතපාලයි සෝමෙයි කසාද බැඳලා රෙස්ටුරන්ට් එකක යාලුවො එක්ක කෑම ගන්න ටික. ෆිල්ම් එක බලලා එන ගමන් චූලසෝම කියල කොන්දොස්තර කෙනෙක් එක්ක රණ්ඩුවක් වෙන එක. විමුක්ති ගී වැඩසටහනකට අර සිස්ටර් ව පල්ලියෙන් පන්නගෙන එන ටික. ජයලාල් රෝහණ ඉන්න කොටස්. නියතපාලගෙ මළගෙදර තව ගොඩක් තිබ්බා. සම්පූර්ණ එක දාන්නකො..
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
දං ලබ්බ වටේට නිල මැස්සො ඇවිත් කාමෙ යදින එක...කෙලවලා ගූ වලක වැටිලා සසර ගෙවන එක..කාමෙ හිග හිග කක්කුස්සි අස්සෙන් බලල රිස්ස යවල පිට්ටනිය ලග පදුරු වේසියො එක්ක හුකපු එක...ඒවත් දාපිය....වීරකෝං කියන ගූ බල්ලා දිනපතා ගූ නාන එක ඒකත් දාපිය. දැං පුක උඩට හරවල වෙඩි තියපිය
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 7 ай бұрын
​@@Divorcedhousemaid666pissu huttek😂😂😂
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
තොට තොගෙ ඇත්ත නම කියා ගංඩවත් තොගෙ පකේ පන තිබ්බ නං තව කොහෙද බල්ලා....තෝ ඊර්ශ්‍යාවෙන් වයිරයෙන් ක්‍රෝදයෙන් දැවෙන දැවිල්ල තොගෙ වචන ගානෙ හොජ දානවා....තොට පෙත්සමට තොපෙ ඇත්ත නං ගං කියලා අත්සන ගහන්ඩ තරං පුක පන මදි ඇති......තෝ ඉඅදුනේ මොන බඩකින්ද....සිවුපා බඩකින්ද...කාම අවදානෙ යැදපිය...ගොක්කොල ව්ල්ලෙ එල්ලං හතර රියන යට ගූ නිරි සතෙක් වෙලා තොට සසර පුරා ඇවිදින්ඩ පුලුවන්....පත ලබ්බ......බිම දිගේ ඇද ඇද තොපි සෝම කරුම ගෙවපිය...ගොක් කොලේ ගැනිගෙ හු...ගහපිය.
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 7 ай бұрын
@@Divorcedhousemaid666 😂😂😂😂ube ammata kiyapiya owa
@samee22i
@samee22i 7 ай бұрын
දේශපාලනික කාරණා නිසා කපලා දාන්න ඇති. වෙන මොනවද අඩු? එංගලන්තයට ගියාට පස්සේ නැවත දුලීනා ගැන / ළමයා ගැන අහලා එවන්නේ වත් නැද්ද? මුල ම විකාශනයෙන් බැලුවට පස්සේ නැවත බලන්න නොලැබුන නිසා මතක නෑ...
@niroshanikumari9165
@niroshanikumari9165 6 ай бұрын
මේ කතාව නම් ලස්සනයි.සිංහබාහු over acting නම් අප්පිරියයි😂
@shadiraamani2466
@shadiraamani2466 7 ай бұрын
මොනව වුනත් නැණවති හාමිනේ හොඳ කෙනෙක්
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
මොන හොඳක් ද සිරිනාථව ගානට ඩේසිගෙන් ඈත් කළේ . ⁣එයාගේ ගෙදර දර පලන එකාව උපාධියන් ගත්තු ඩේසිට ජෝඩු කරන්න හැදුවේ.ඇත්තටම ඉස්සර මිනිසුන් හරිම නපුරුයි. බැරි මිනිහට ඔලුව උස්සලා ඉන්න දෙන්නෙම නෑ. පාගලාාම දානවා. අදටත් වෙනසක් නෑ. ජාතියයී ,ආගමයි ,කුලෙයි , නැකත් හා හදහන නිසා රටට වෙලා තියෙන දේ පේනවනේ.
@dbMadarasinghe-ke9ry
@dbMadarasinghe-ke9ry 5 ай бұрын
E විතරක් da dulinata මුලින් විවාහය th ජෝඩු kare e manussaya ne nobanda හිටියා nan sudu මහත්තයා බඳින්න තිබ්බා engaland යන්න තිබ්බා
@LM-no4sz
@LM-no4sz 7 ай бұрын
පව් දුලීනා විදින්න වෙන හැම වේදනාවක් ම විදින්න උනා
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
ඇයි ඒකි හැමින්ත අමුනුගම පයිය ඔබාගත්තෙ නැද්ද..තෝ ගිහින් ඔබපිය...ඒකි වලෙන් නැගිටලා හුකයි
@LM-no4sz
@LM-no4sz 7 ай бұрын
@@Divorcedhousemaid666 මට කියන්නෙ ඔහෙ ම කරනවකෝ 😂
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 7 ай бұрын
@@Divorcedhousemaid666 ඔයා වගේ කෙනෙක් මේ ටෙලි නාට්‍ය බැලුවද කියලා මට සැකයි.බුද්ධිමත් මනසක් ඔයාට නෑ
@udumbaramandodari7754
@udumbaramandodari7754 7 ай бұрын
පොලිස් කාරයාට ඉන්නෙ ගිරිරාජ් කෞශල්‍ය නේද ? කලින් කොටසක කැම්පස් යාලුවෙක් විදියට රොශාන් පිලපිටියත් හිටියා. කට්ටියගෙම තරුණ වයසෙ කටහඬින් තමා හොයාගන්න පුළුවන් උනේ
@hansiparadise6697
@hansiparadise6697 7 ай бұрын
ගැහැණිය කියන චරිතයට හොද අදර්ශමත් කතාවක්
@thilininanayakkara6752
@thilininanayakkara6752 7 ай бұрын
Harima lassana kathawak..watinawa meweni nirmana..puluwannam oba thumage thawa teledrama danna...ada thiyena e wage harasun bawa denenawa wedi mewa baluwama
@princess6614
@princess6614 7 ай бұрын
Ara ammage දුක් මහන්සිය වතුරේ යැව්ව දුව, දැන් ඉතින් පොඩි දෙන්න වත් බලාගන්න ඕන නේ
@sujaniperera-cn9zr
@sujaniperera-cn9zr 6 ай бұрын
Iti පහන් 2dunnata tanks ❤
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 7 ай бұрын
ගොඩක් අර්ථවත් කතාවක්❤
@Dinesh-Liyanage
@Dinesh-Liyanage 7 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණට ජය🎉සියලුම කැප කිරිම් වලට වටිනා කමක් ඉක්මනින් ලැබෙනවා 🎉
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
සෝමරත්න මහත්තයෝ ඉටි පහන් 3 හදන්න පුළුවන්ද ?. ඩේසිගේ දරුවන් දෙදෙනාට කාන්තා සංවිධානය මගින් මේ දරුවන්ට මේ රටේ ආරක්ෂාවක් හව්හරණක් නැති නිසා විදේශගත වී ඉගෙන ගන්නට අවස්ථාව ක් සලසා දීම.ඔවුන් එංගලන්තයේ පාසලකට යනවා .ඔය අතරේ අහම්බෙන් ඩේසිගේ පියා මුණ ගැසෙනවා.ඔහු තම දියණිය මිය යාම ගැන කම්පා වෙනවා.තමාට දුලීනා විවාහ කර ගන්නට බාධාවක් නැති නිසා බිුතාන්‍යය රජයට දැනුම් දී ඇයව ත් පක්ෂ ය මගින් ගෙන්වා ගැනීම. මුණුපුරන් උසස් අධ්‍යාපනයෙන්් පසු නැවත ලංකාවට පැමිණ හොද රැකියා වල නිරත වී ශීු ලංකාවේ ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන නිහඩව ජීවත් වී මව සිටි ගමෙන්ම ඉඩමක් මිලට ගෙන නිවසක් තනා දුලීනා හා ඩේසිගේ පියාත් ලංකාවට නැවත ගෙන්වා ගෙන සතුටින් ජීවත් වීම හා එදාප ඔවන්ට නින්දා අපහාස කළවුන්ට කට උත්තර නැති වෙන්න ඩේසිගේ දරුවන් ඉහළ තලයට ගොස් ගමේ ඉහළින් වැජඹී පාර්ලිමේන්තු චන්දයෙන් ජය ගෙන රටට හා ගමට සේවය කරමින් ගමේ හණමිටි අදහස් මත ජීවත් වූ බහුතරයකගේ ඊළග පරපුර හොද දැක්මක් සහිතව ඉදිරියට රැගෙන යාම. මගේ මේ අදහස් පුකාශයට කවුරුවත් හිනා වෙන්න එපා එදා 1989 වෙඩි තබා මරාදැමූ උපතිස්ස ගමනායකගේ දියණිය ඉන්නේ එංගලන්තයේ ඇය දැං වෛද්‍යවරියක්.මේවා සත්‍ය සිදුවීම්.
@chathurikairoshani6812
@chathurikairoshani6812 6 ай бұрын
ජීවිතය අනිත්‍යයි..එකයි ඇත්ත
@anuradhaperera4788
@anuradhaperera4788 7 ай бұрын
ද්‍ය්යිවය යනු අපි ගන්නා තීරණ වේ.""
@nisansalasandamali2622
@nisansalasandamali2622 7 ай бұрын
Thank a lot Mr.somarathna ❤🙏
@NC-ud1lk
@NC-ud1lk 6 ай бұрын
කථාව උනත් එ ළමයට තාත්තා එක්ක යන්න දුන්න නම් දුලිනට මේ තරම් දුකක් උරැම නොවෙන්න තිබුනා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
හැමදේම සල්ලි වලට යටයි ඉගෙන ගෙන සල්ලි හොයා ගත්තා නම් කොහේද පංති පරතරයක්
@sunithafernando7638
@sunithafernando7638 7 ай бұрын
දුලීනා තමා ඩේසිගේ ජීවිතේ විනාශ කලේ.
@kumaridissanayake4949
@kumaridissanayake4949 7 ай бұрын
Ammala daruwnge jewitha winaasa karane ne.
@sunithafernando7638
@sunithafernando7638 7 ай бұрын
@@kumaridissanayake4949 ඔය විනාශ උනේ,දුලීනගෙ නූගත්කමයි නෝන්ජල් කමයි නිසා සෝමේ විනාශ උනේ.
@sriyani2865
@sriyani2865 6 ай бұрын
Jayangani dikkura lassana diga konde thibunu kale
@dumindaheshan9950
@dumindaheshan9950 7 ай бұрын
@somaratann mama renu nande oba mawan wishita nirman karia sambandyn boho stutie obata kiynda kamta mewai lassany teledrma akh nawata karand ite pahan 3 wage please please 🙏🙏❤️❤️❤️
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 7 ай бұрын
Thanku so much
@ksdi1630
@ksdi1630 7 ай бұрын
මේකේ මීට වඩා කොටස් තිබුනා නේද😢 කෑලි අඩුයි නේ..මතක විදිහට "අයුක්තියේ යදම් කඩා" කියලා ලස්සන සින්දුවක් තිබුනා රෝහණ වීරසිංහ මහත්තයා ගායනා කරන,මේකේ විමුක්ති ගී කියලා තියෙන concert එකේ..තව බාගෙට කපලා අතඇරලා දාපු ළිදක නිල්මිණි තෙන්නකෝන් හැංගිලා ඉද්දී තමා පොලීසිය ඇවිත් අල්ලගෙන යන්නේ..ඒ කොටස් අයින් කලේ ඇයි දන්නේ නෑ 😢
@ericaferdinandaz846
@ericaferdinandaz846 7 ай бұрын
ඔව් මටත් ඒ ලිද හොදට මතකයි පොඩි කාලේ බැලුවේ. දුලීනා රෑට කෑම ගෙනියනවා
@DineshaPriyadharshani
@DineshaPriyadharshani 6 ай бұрын
Matath matakai ee tika
@DineshaPriyadharshani
@DineshaPriyadharshani 6 ай бұрын
Hmm
@princess6614
@princess6614 7 ай бұрын
ස්තූතියි
@chithrasilva1283
@chithrasilva1283 7 ай бұрын
හැම අම්මා කෙනෙක්ම බලන්නෙ දරැවන්ට සැප දෙන්න ඊටවඩා හොදනැද්ද හොද නරක උගන්වලා පොලවේ පය ගහාලා ඉන්න රටට වැඩක් ඇති දරැවන් හැදුවාම වසන්තිගෙ රගපැම් ව්ෂිස්ටයි
@dhammikawitharana2672
@dhammikawitharana2672 6 ай бұрын
දුලීනගේ ඉමක් කොනක් නැති ආදරේ සෝමේගේ විනාශෙට හේතු උනා😢😢😢
@dhammikawitharana2672
@dhammikawitharana2672 6 ай бұрын
දුලීනගේ මුළු ජීවිතේම දුකක් 😢😢
@thilininanayakkara6752
@thilininanayakkara6752 7 ай бұрын
Bohoma sthuthi oba thumata..thawatj meweni de ada parapurata denna sir
@sujewabandara-n7n
@sujewabandara-n7n 6 ай бұрын
Duleena me loke taniwechcha amma taththa neti asarana geniyek.hema kenagema kudipparam karapu ahinsaka ganiyek.edavidan ada wenakam hema dukakma puduma vidiyata daragatta ganiyek.a daragenimama atule kochchara wedanawak tiyenna atida.maara dukak denuna ada me kotasa baladdi.a dulinage modakama newei.
@NimeshaSilva
@NimeshaSilva 6 ай бұрын
Lassana Kathawak😢❤
@minolisilva7385
@minolisilva7385 5 ай бұрын
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
රූ ලට විස ගහපු උන් ඉන්නවනං ඒ කරපු කර්මෙ උන් කරාම යයි...ඒත් මගෙ පැතුම මං පැතුවේ අවන්කව හර්දයාන්ගමව කාම බල්ලො දෙන්නෙක් මගේ ජීවිතේ විනාස කරංඩ කලින් හිටපු මගෙ අවන්ක මිතුරියට......කොයි එකා හරි....පතන පැතුම් කරන කෙරුං උන්ටම ආපිට ලැබෙයි....දැං වල්ල බිම ගහපියව්..හෙට පෝයට තොපෙ කෙලෙස් කද සිය ගුනයකින් වැඩි වෙන බව දන්නව
@pkds1983
@pkds1983 7 ай бұрын
අයියෝ සෝමේ මාමේ කොටස් ටිකක් අඩුයි නේද ❤❤ ඔක්කොම දාන්න විදිහක් නැද්ද ❤❤❤
@kumarithambawita6923
@kumarithambawita6923 7 ай бұрын
කතාව ඉවර නැහැ නේද අනිත් ටිකත් දාන්නකෝ
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Duleena Desy ge jeewithee kaala demma aparadee
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 ай бұрын
මට ඔය Jvp එවුන් පෙන්වන්න බැරි මේ නිසා තමා ..අපේ කෙල්ලෝ කොල්ලන්ගේ ඔලු වලට එක එක ඒවා දාල උන්ව විනාශ කරා..හදපු විමුක්තියකුත් නෑ..තරුණ කොල්ලෝ ටිකත් නෑ
@pranextechgeek2205
@pranextechgeek2205 22 күн бұрын
Pala gobba hutti😂
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 7 ай бұрын
Jvp ekata chande denna kalin me drama eka balapiyawa..paula hadagannetuwa rata hadanna ena un tama jvp karayo🎉🎉🎉😂😂
@malkanthiudayani660
@malkanthiudayani660 7 ай бұрын
ඇත්තම කතාව,
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 7 ай бұрын
ඒ කාලේ තරුණ ජිවිත ගොඩක් නැති කලේ UNP ආණ්ඩුව
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 7 ай бұрын
@@waidyarathnan.m6077 ekata para kepuwe jvp eka..
@kushiperera9886
@kushiperera9886 7 ай бұрын
​@@waidyarathnan.m6077 UNP විතරක් නෙමේ ..JVP තමයි මුලික
@janalidasanayake3791
@janalidasanayake3791 7 ай бұрын
අනේද කියන්නේ, රාජපක්සල වගේ වෙන්න ඕනේ. රටම හැඳි ගෑවුනත් කමක් නෑ, පවුල ගොඩ ගියොත් ඇති. පවුල විතරක් නෙවෙයි, හත්මුතු පරම්පරාවම රටේ සල්ලි වලින් ගොඩ ගියොත් ඇති
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 7 ай бұрын
1 kotasa vagema 2 kotasath avasanaya Vadak ne aparade balapu kalaya
@waruni_iresha
@waruni_iresha 7 ай бұрын
ඉටි පහනක් දෝ මා...ගීතය මගේ හඩින්.. හදවතට දැනුන පද පෙලක්.. kzbin.info/www/bejne/p4PMnqOHfteVldksi=56w6TRJeMQsvH9NF 🥺🎶🎶🎶
@rumeshapriyadarshani3223
@rumeshapriyadarshani3223 7 ай бұрын
kathawa iwaraida anew.
@SamarakoonSucharitha
@SamarakoonSucharitha 3 ай бұрын
ඇත්තටම ඇයි දුලීනා ඩේසිව ලංකාවෙ තියා ගත්තෙ කියන එක ගැටලුවක්😢😢.දුලීනා චරිතය වසන්ති චතුරාණී මහත්මිය අති විශිෂ්ඨ ලෙස රගපෑවා. දරුවගෙ කිසිම වරදක් කියා නොදි කලේ වරදක්. මේක මෙහෙම නොවෙන්න තිබුනා මුල ඉදන්ම දුලීනා ඩේසිව හැදුවනම්. කොහොම වුනත් සිරිනාත කිව්ව විදිහටම දුලීනා කියන්නෙ මතු බුදු වෙන්න ඕන ⁣අම්ම කෙනෙක්. දුලීනා කතා නොකර සිටීම වෙලාවකට කේන්තිය උපැද්දුවා. හැමදේම ගැහැනු ඉවසන්න ඕන නෑ. ඕන වෙලාවට කතා කරන්න ඕන. පවු අසරණ දුලීනා. 😢😢😢😢
@samee22i
@samee22i 7 ай бұрын
කොටස් 20 පුරාවටම තියෙන්නේ ඉටිපහන් 1 ඒව විතරද නැත්තන් ඉටි පහන් 1, 2 දෙකේම ඒවද?
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 7 ай бұрын
1 ,2 කොටස් ඔක්කොම 20යි.
@samee22i
@samee22i 7 ай бұрын
@@dilrukshi_Rathnayake thank you
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Duke be awasane
@AyeshaSandamali-cv2mo
@AyeshaSandamali-cv2mo 6 ай бұрын
Hodak dukai
@Frenando1-w3z
@Frenando1-w3z 7 ай бұрын
Kathawa iwaraida.me kotasin
@Natureandcolours2023
@Natureandcolours2023 6 ай бұрын
❤️❤️❤️
@pavithralakmini3522
@pavithralakmini3522 7 ай бұрын
Duleena waradi...me lamayawa suddat ekka yawanna tibbe...Duleenage me lamayata attatama adareinam...Daruwata attatama adareinam Daruwa apata hodin innawa dakina ekai satuta..
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
මට තරහා දුලීකා එක්ක තාම දුවට ඕනි විදිහට නටන්නේ
@samadhi5187
@samadhi5187 7 ай бұрын
කොටස් අඩුයි නේද
@Akarsha99
@Akarsha99 6 ай бұрын
ඒ අම්මා අවසානයේ කියන්නෙත් මාගේ කෙල්ලට සැපක් දෙන්න බැරි උනා කියලා හැම දුකක්ම vidalath
@madushadharmadasa9120
@madushadharmadasa9120 6 ай бұрын
සිංහබාහු එකේ අකිල බෙරිහන් දෙන්නෙ ඇයි ? කන මොකක්දෝ වෙලා ගියා. නෙදකින්
@GeethanjaliBandara-qq5iv
@GeethanjaliBandara-qq5iv 7 ай бұрын
❤❤❤❤❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 7 ай бұрын
Wasanthi akka❤
@shadiraamani2466
@shadiraamani2466 7 ай бұрын
හරිම සංතෝෂයි නුඹ මැරුණ එක ඩේසි පව්කාර ගෑනි විහින්ම විනාශ වුනා
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 7 ай бұрын
මටත්..එයාගේ මල්වර නැකත හොද නෑ කිව්වේ ඒක තමයි.තව ජීවත් උනා නම් අහිංසක දරුවෝ දෙන්නත් පව්.
@champikaherath808
@champikaherath808 6 ай бұрын
ඔයා හරිම පටු අදහස් තියන කෙනෙක් සෝමේට ඕන වුනේ ත හැමෝටම ලස්සන සමාජයක් හදන්න.කාලකන්නි කතා කියන්න එපා කැප කිරිම් කරපු මිනිස්සු හින්දා තමා අදත් මෙහෙම හරි ලංකාවක් තියෙන්නේ.විශේෂයෙන් ම ලංකාවේ දුප්පත් දරුවන්ට විශ්වවිද්‍යාලයක් වත්.තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි රටේම දරුවෝ හොදින් ඉන්න ප්‍රාර්ථනා කරපු ගැහැනියක්
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 6 ай бұрын
nodakin tho.some pau
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 7 ай бұрын
🙏❤
@PushpaniDamayanthi
@PushpaniDamayanthi 7 ай бұрын
Ayyo kotas adui😮
@udeshikaliyanage4464
@udeshikaliyanage4464 6 ай бұрын
Giriraj uncle neda inspector ta inne?
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e 6 ай бұрын
වල ඇතුලේ හැංගිලා ඉන්න ටික නැනේ
@deepikaherath1275
@deepikaherath1275 Ай бұрын
Some kiyanne,pirimiyek wage ralu charithyak,a thanata path karanne samajaye minissu saha athdakeem,kohoma unath gaaniyakata,hituwakkarakama,murandukama gaaniyekuta galapenne nee,eka thamai winaseta mula,
@padmakumari4251
@padmakumari4251 7 ай бұрын
Mao balaporoththu una sudu mahaththaya dulenwa balanna ai kiyala
@tamararajapaksha1240
@tamararajapaksha1240 7 ай бұрын
Man godak asawan bàluwa namuth sudda attata dulinata duwata adara karapu nisa katawa thathwika na. Habai nikanma aduna vara anantai specially sudda duwa dala giyama anarkali act karapu kotaswala. Sudda awanam itin katawak godanaanna amaruine
@ThiliniChandika
@ThiliniChandika 7 ай бұрын
Meka methanin iwarada kawadhawath sudu mahaththaya awe nedda? Aduma liyumakwath ewwe nedda 😢
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 ай бұрын
යාලුවෙක් කියන්නේ ගෑනියෙක් ද පිරිමියෙක් ද අදාල නෑ..ඒත් කොහොමද ඒවා කරන්නේ ගම් වල...
@سياني-ل7ن
@سياني-ل7ن 7 ай бұрын
මේ කොටස් 20 න් ඉවරයිද
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 6 ай бұрын
Itipahan 21 thama nedda?
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 6 ай бұрын
Ammalata duk denna apu pawkara daruwo.
@maheshiperera1221
@maheshiperera1221 5 ай бұрын
Dulina aparade jiwitha okkoma vinasa kara gaththa Modakama nisa
@sriyanilmini5163
@sriyanilmini5163 6 ай бұрын
Duleena ge selfish adare jeewita dekak nati kala paw 😢 tawat podi in dennek dukata path kala. Sudda daruwage tatta duleena dannawa eyata desiwa sapata hadannat bari bawa. Paw man wage nam suddata denawa. Ehema unanam Desi suddata ekka lokuwela adaren Amma hoyana enawa.
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 7 ай бұрын
කෝ තොපෙ කාම ගූ බල්ලා දාපු කමෙන්ට් එක රුචි විජේසේකර ගෙ කමෙන්ට්ස් මැකුනද...උගෙ අවන්ක කමට
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 67 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 134 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН