ඉටි පහනක් දෝ මා....EP 03 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 63,475

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 80
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 8 ай бұрын
පිරිමියෙක් විදියට දිසාපතිතුමා ගැහැනු කෙනෙක්ගෙ ලැජ්ජාව බියට respect කරීමත්,ඔහු රාගෙට යටවෙලා දුලීනාව පෙලන්න නැතුව ඉන්න විදියත් සිංහලයාගෙ නැහැදුනුකමත් කතාව තුලින් ඉස්මතු වෙනවා..❤️‍🔥
@kavindasovis4202
@kavindasovis4202 8 ай бұрын
Akane sinhalainta mehema vela thiyenne
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤ මාත් ඕකම හිතුවා ❤🤔
@ranasinghebandara6681
@ranasinghebandara6681 8 ай бұрын
Eka aththa
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 8 ай бұрын
කොච්චර බලපුලුවන්කාරයෙක් උනත් තමන්ගේ තත්වේ තියාගෙන ඉන්නවා..
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 8 ай бұрын
Hmmmmmmmmmmmmmmmmmm😢
@chandrikafernando2927
@chandrikafernando2927 8 ай бұрын
මෙවැනි ගුනාත්මක කලාත්මක ටෙලි නාට්‍යක් නව පරපුරට බැලීමට අවස්ථාව ලබාදීම ගැන සෝමරත්න දිසානායක මහත්මාට සහ HNB එකටත් මගේ ප්‍රනාමය.❤
@renukaperera6695
@renukaperera6695 8 ай бұрын
දැන් හැදෙන සීනිබෝල නාට්ට්‍ය වගේද මේව.ඒ කාලෙ අපිට බලන්න ලැබුනෙ මෙවැනි අර්තවත් නාට්ට්‍ය.දැන් ඉන්න අයට දකින්න තියෙන්නෙ කිසිම තේරුමක් නැති හරියට දෙබසක් කියාගන්න බැරි චරිත ටිකක් එහා මෙහා යන මොකක්දෝ එකක්.හැබැයි ඒ අතරින් ඉදල හිටල ටෙලි නාට්ට්‍යක් දකිනව ලස්සන කතාවක් තියෙන්.ඒ අයට ප්‍රනාමය පුදකරනවා.
@chamoperera6468
@chamoperera6468 8 ай бұрын
දැන් තියන ටෙලිනාට්‍ය එක්ක බලනකොට මේ වගේ විශිෂ්ට නිර්මාණ ආපහු කවදාවත් බිහි වෙන එකක් නෑ.
@charikaweerakoon8559
@charikaweerakoon8559 8 ай бұрын
බොහොම ස්තුතියි ! හරිම ආසාවෙන් හිටියෙ නරඹන්න. BMICH ප්‍රදර්ශනයෙදිත් රූපවාහිනී සංස්ථා කුටියෙත් බැලුවා CD එකක් ගන්න තියේද කියලා.. බොඳ වූ සිහිනය හැබෑ කළාට ඔබට බොහොම ස්තුතියි ! ❤️💚❤️
@damithaamarasena9127
@damithaamarasena9127 8 ай бұрын
පුංචි කාලෙ හරිම ආසාවෙන් අම්මලා එක්ක බැලුව drama එකක්, ❣️❣️❣️
@LM-no4sz
@LM-no4sz 8 ай бұрын
දිසාපති සුද්දෙක් උනත් දුලීනා ගෙ නිදහස ට ගරු කරා ...ඒකට ලංකාවෙ පිරිමිය ඇයව රාගයෙන් තලා පෙලන්න උත්සාහ කිරීම වෙනස් දෘෂ්ටියක් නිරූපණය කරනව ❤
@Dilshan1989
@Dilshan1989 8 ай бұрын
සුදු මහත්වරු එහෙම තමයි ,අපේ ඉන්නෙ සුදු මහත්+හොරු😂
@LM-no4sz
@LM-no4sz 8 ай бұрын
දිසාපති ගෙ wife රට යන එකට දුක හිතුනා 💯💫 expressions on point !!
@udayangaliyanage7653
@udayangaliyanage7653 8 ай бұрын
අපේ මිනිස්සු එදා පටන්ම රාජ්‍ය සේවයට බොරු කරල.රටට වෙන හානිය එදා ඉඳලම හිතල නෑ.
@dineshagamage4359
@dineshagamage4359 8 ай бұрын
හරිම ආසාවෙන් මේ නාට්‍ය බලන්නෙ.ඔබ සැමට බොහොම ස්තුතියි
@pushpamanel9039
@pushpamanel9039 8 ай бұрын
අනේ ඔව් සර් දවසකට කොටස් දෙකක් දෙන්න ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි
@Thiviru_premarathne
@Thiviru_premarathne 8 ай бұрын
එක දවසකට Episode දෙකක් වත් ඕනෙ සර් 👇
@SarasiSarasi
@SarasiSarasi 8 ай бұрын
මේ සුද්දිනම් මරු අනේ ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 ай бұрын
දිසාපතිතුමා respect 🙏
@indrachapasubashini5534
@indrachapasubashini5534 8 ай бұрын
thank you very much to present such a good gift to us somarathna sir
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 8 ай бұрын
When actual English people with real British accent played the appropriate roles in our TV productions....! How amazing! Feel so sad about our present situation.
@assanath8322
@assanath8322 8 ай бұрын
Ketiyenma kiyanawanam SOME wadak kaloth eka great echcharai cooment eka SOME is the best
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
ස්තූතියි අනේ මේ කතාව ළස්සනයි ❤❤❤❤❤❤
@SulaniKulasingha
@SulaniKulasingha 8 ай бұрын
Kotas ikmanatama danawat thanks.
@ayeshanisansala3852
@ayeshanisansala3852 8 ай бұрын
ස්තුතියි ❤
@DilukshiniFernando
@DilukshiniFernando 8 ай бұрын
Thank you. Very much sir . Mata punchi kale mathak kalata
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 7 ай бұрын
ලස්සනයි අනේ කතාව
@Thiviru_premarathne
@Thiviru_premarathne 8 ай бұрын
අනේ 4 වෙන එකයි 5 වෙනි එකයි දාන්නකෝ ඉක්මනට
@simpleilfe
@simpleilfe 8 ай бұрын
දානකම් බලන් හිටියේ
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
❤❤❤
@nuigunasekara1501
@nuigunasekara1501 7 ай бұрын
@oceanbreath7875
@oceanbreath7875 8 ай бұрын
Please upload next episodes soon.... Eagerly waiting
@clarekekulawela505
@clarekekulawela505 8 ай бұрын
Very beautiful excellent
@sugandifernando3957
@sugandifernando3957 8 ай бұрын
Digatama kathawa denna❤
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 8 ай бұрын
එක කොටසක් තුන් වතාවක් බැලුවා අනේ 4;5 කොටස් දාන් නැද්ද
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 8 ай бұрын
hamuduwanawa kujeetha karanawa nea duleena thats great
@inokapriyadarshani0825
@inokapriyadarshani0825 8 ай бұрын
දවසට කොටස් දෙකක්වත් දනවනම් හොදයි
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 8 ай бұрын
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🪻🕯️🪻🕯️🪻🕯️🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🕯️🪻🪻🕯️🪻
@chamoperera6468
@chamoperera6468 8 ай бұрын
Ane ou
@hiruranasinghe7148
@hiruranasinghe7148 8 ай бұрын
Ane ow harima lassana tele drama ekak ❤️
@user-kumudu1118
@user-kumudu1118 8 ай бұрын
Oooo
@Vibes95.0
@Vibes95.0 8 ай бұрын
Very nice teledrama sir, ❤❤❤ next episode 4
@nayanadayasilee4993
@nayanadayasilee4993 8 ай бұрын
Old is gold
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz 8 ай бұрын
Ane digatama kotas tika denna
@Sithu-yg5un
@Sithu-yg5un 8 ай бұрын
An dawast kotas dekk withara dnnko sir. Hrim lassni kthawa
@maduwanthisankalpana6187
@maduwanthisankalpana6187 8 ай бұрын
Thawa poddak sadda oni
@erandifernando444
@erandifernando444 8 ай бұрын
asawen balnawa lassanay
@visithasuriyage3211
@visithasuriyage3211 8 ай бұрын
💪💪💪
@harshasampath6988
@harshasampath6988 8 ай бұрын
4 ඕන......😢
@shanigalappaththi8507
@shanigalappaththi8507 8 ай бұрын
Thank u....❤❤❤❤
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 8 ай бұрын
dan thiyana teledrama mona maala jarawada appa mewath ekka gathahama
@antonfernando526
@antonfernando526 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anurakamalasiri8776
@anurakamalasiri8776 8 ай бұрын
❤❤❤......
@DiipikaNilanthi
@DiipikaNilanthi 8 ай бұрын
🌹💐
@subasuba8230
@subasuba8230 8 ай бұрын
Man godak pody me nattiya balanakota e kale.api danne na somarathna sr ge nattiyak kiyala.samajeta lassana paniwida deepu kalakarowo.ai dan teli drama idiri path karanne naththe oba thumanla.ada kaleta obina lassana teli nirmana karanna puluwan neda .
@shashikamadushani6617
@shashikamadushani6617 7 ай бұрын
මල් කැකුලක් ඕනෙ
@samadisamadi5780
@samadisamadi5780 8 ай бұрын
Essara asawen balalll
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 8 ай бұрын
Meke ඉතුරු episode danna
@ManjulaDahanayaka
@ManjulaDahanayaka 8 ай бұрын
සුවද කැකුණ ටෙලි නාට්‍ය දාන්නෙ කවද්ද
@user-kumudu1118
@user-kumudu1118 8 ай бұрын
Anek episode tikath danna ikmanata😢
@ksdi1630
@ksdi1630 8 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මම❤
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 8 ай бұрын
ස්තූතියි ❤
@Ssks976
@Ssks976 8 ай бұрын
Somarathna dannako
@annefernando-x9f
@annefernando-x9f 8 ай бұрын
Sapumali drama aka denna puluwanda suraj mapa manjula kumari ragapana lassanama drama aka
@kkkkkkkkkkkkkkkkssssss123
@kkkkkkkkkkkkkkkkssssss123 8 ай бұрын
Issara terune ne.eth ammala beluwa..
@peshalapela8136
@peshalapela8136 8 ай бұрын
❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
@DinishaDinu-o4w
@DinishaDinu-o4w 8 ай бұрын
Lasana kathawaka
@princylakmali3499
@princylakmali3499 7 ай бұрын
❤❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 8 ай бұрын
@sandani4437
@sandani4437 8 ай бұрын
@Christydamiyan
@Christydamiyan 8 ай бұрын
❤❤
@Rameesha-cr6cr
@Rameesha-cr6cr 8 ай бұрын
❤❤❤
SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024
20:03
Swarnavahini TV
Рет қаралды 26 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 70 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 14 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
පිරිමි කියන ගෑණු සින්දු
5:39
Suddek Oba Amathai
Рет қаралды 968 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 771 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 70 МЛН