No video

Sonduru Atheethaye | Hansani Erandi | Wedding Surprise Song

  Рет қаралды 373,684

Hansani Erandi

Hansani Erandi

Күн бұрын

Original Artist | T. M. Jayarathna
Lyrics | Malani Jayarathna
Music | Rohana Weerasinghe
Cover Credits :
Music - Pesan Jayawardhana@Audible Pro
Singer - Hansani Erandi
‪@pharocityhotel8764‬
Special Thanks - Lesith Jayasundara

Пікірлер: 399
@ashanijayasiri5244
@ashanijayasiri5244 2 жыл бұрын
රෙදි කඩාගෙන නටනවට වඩා මොනතරම් සුන්දරද ආදරණීයද....❤️
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
Menna real surprise performance.
@doreenchandralatha9747
@doreenchandralatha9747 Жыл бұрын
ඇත්තටම ඔව් අනේ..දගලනව ට වඩා කොච්චර ලස්සන ගැයුමක්ද නියමයි ඔයාගේ coment eka..😄🖐️👍👊😄
@upekshadil
@upekshadil Жыл бұрын
Eka eththa e manamalayata kochchara sathutak denenna ethda
@gayanimadusha2682
@gayanimadusha2682 Жыл бұрын
Hamotama sindu kiyanna ba .dance karanna puluwan aye dance karanawa .mn kiyanna dance karana akath lassanata ragapana natuwa wikara widiyata nokara nm lassanai. Ma voice ake marama lassani hitha niwanawa ath hamotama ohoma kiyanna ba
@user-vt1cf7ph4f
@user-vt1cf7ph4f Жыл бұрын
Aththa❤
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 2 жыл бұрын
මනමාලියක්ට ගැළපෙන නිවුනු ඒ චාම් ගතිය .හරි ම ලස්සනයි ..❤️😍
@geethamala7835
@geethamala7835 Жыл бұрын
👌👌👌💯💯❤❤❤🙏🙏🙏
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
නිරුවතින් නටනවට වඩා භාවනාවක් වගේ මෙම ගායනා වට මාගේ හදවතින් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@geethnayakarathna6378
@geethnayakarathna6378 Жыл бұрын
තමන්ගෙ වෙඩින් එක දවසෙ නටන්න බරිද ඕඉ මේක පුදුම රටක්නෙ මහින්දයගෙ වේස කොල්ලොන්ට විතරද නටන්න පුලුවන් කොහොමත් වෙඩින් එක දවසේ රෑට රෙදි ගලෝගෙන හෙලුවෙන් නටනව
@chalani1232
@chalani1232 Жыл бұрын
​@@geethnayakarathna6378 niyameta deela aththamai meka puduma ratak
@user-rc6uh5eb7v
@user-rc6uh5eb7v Жыл бұрын
@@geethnayakarathna6378kiyala wadak ne.anika hamotama sindu kiyanna bne ntann puluwan aya natanawa arenn eyalata sindu kiyann bne
@sheycrafts793
@sheycrafts793 10 ай бұрын
Mala vikaara 😅 niruwathin natanna one na kohomatath..redi andala ne natanne..api nm dekala tiyenne ehemai..oya heluwen natanawa bala bala indala e kiyanne 😂
@prasadinilka8967
@prasadinilka8967 2 жыл бұрын
ලස්සනයි කට හඩ🔉👍❤️.හැමදාම සතුටෙන් ඉන්න . ඒ ආදරෙට ❤️❤️ඇස් වහක්නම් වදින්න එපා. තෙරුවන් සරණයි !!!❤
@Sp-vq3ux
@Sp-vq3ux 2 жыл бұрын
පිස්සු වගේ නටනවා වගෙ කැත නෑ ගොඩාක් ලස්සනයි අහින්සක මනමාලියක්.❤️❤️❤️
@charuknanayakkara1099
@charuknanayakkara1099 2 жыл бұрын
අගය කරන්න වචන මදි තරම්. හරිම ලස්සනයි. මිහිරියි. සිත නිවෙනවා. වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! තෙරුවන් සරණයි!
@user-bg5uw5xs9l
@user-bg5uw5xs9l 7 ай бұрын
මේ දුව ආදරයෙන්බලා ගන්න පුතේ බුදු සරණ යි.
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
" මගෙ හද තුළ ඔබ ඉන්න ඇති ♥♥ " ඔව්...... ඔබ හද තුළ සිටි ඔහුම අද ඔබට ලැබී ඇත. ඔබ වාසනාවන්ත මනාලියකි. දෝතට ගත් සමන්පිච්ච මල් මිටක් සේ ඔහුව ආදරයෙන් ♥️ රැකබලා ගන්න. .අද වගේම මුළු ජීවිත කාලයේම ඔහු වෙනුවෙන් ගී ගයන්න. ඔබ දෙපලගේ යුගදිවියේ වාසනාවේ සුවද හමන සුවහසක් මල් පිපේවා 🌺🌺 සුනිමල් ඩුබායි සිට ......
@user-sw7ll1ii6q
@user-sw7ll1ii6q 13 күн бұрын
Ane godak lasani akkeeee
@jeewaea9842
@jeewaea9842 2 жыл бұрын
දැහනකට සමවැදුනා.. ශුභ මංගලම්...
@chamariebeliathela
@chamariebeliathela 2 жыл бұрын
සුන්දර මනමාලියක් ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි voice එක ❤️❤️❤️❤️❤️
@poojaniamanda7756
@poojaniamanda7756 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ...❤ ඔයත් ලස්සනයි .සින්දුවත් ලස්සනයි..
@arunajayasundera7311
@arunajayasundera7311 2 жыл бұрын
ඉතාමත්ම මියුරු, සුමධුර, ලයාන්විත, ආදරණීය ප්‍රකාශනයක්...
@AllInOne-xy3ri
@AllInOne-xy3ri Жыл бұрын
හරිම ලස්සන කටහඩක්...දෙන්නාටම සුබ විවාහ දිවියක්❤️❤️❤️❤️
@nelumfernando3810
@nelumfernando3810 2 жыл бұрын
Beautiful, clear voice....such a wonderful beautiful bride !!!! All the very best to you both, May you be supportive, patient, faithful, and tolerant, of each other, and love each other, for as long as you live !! GOD bless you both !!
@user-oo5ji2uv8g
@user-oo5ji2uv8g Жыл бұрын
ඇයි සිංදු කියන්නේ නැත්තේ.....
@user-oo5ji2uv8g
@user-oo5ji2uv8g Жыл бұрын
හංසනි ඇත්තටම මම මෙික ඇහුව වාර ගාන මට මතකත් නැ...දවසට එක පාරක් අහනවා..ඇයි සිංදුවක් කරන්නේ නැත්තේ
@hansanierandi9508
@hansanierandi9508 Жыл бұрын
@@user-oo5ji2uv8g lagadima karanna balaporottu wenawa... Thank you very much 🤗
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ou..🎧🎶🎧🎶🎧❤❤🙏🙏
@gameindika
@gameindika 9 ай бұрын
👍👍👍👍
@HiranDinesh
@HiranDinesh Жыл бұрын
වල්වැදීගෙන යන සර්පයිස් වලට වඩා හරිම ආදරනීයයි...........තිසරණසරනයි ඔබ දෙපලට.
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
හැමදාම නිදා ගන්න කලින් මේ song එක අහනවා.හරිම මිහිරියි.ඔයාගේ orginal song එකක් බලාපොරොත්තු වෙනවා අපි.good luck dear
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 2 жыл бұрын
සුභ පැතුම්...සතුටින් ඉන්න. ලස්සන ගැයුමක්. කටහඬ ලස්සනයි.
@muditharamani7922
@muditharamani7922 2 жыл бұрын
අනේ හරිම සිදේවී පාටයි.සුබ ගමනක් වේවා!!
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
අෙන් හරිම ලස්සනට කියනවා..භාවනාවක් වගේ..එ් වගේම මනමාලිත් ලස්සනයි..ඔයාලට ලස්සනම ලස්සන අනාගතයක්....
@plpsplps4347
@plpsplps4347 2 жыл бұрын
Patta ලස්සනයි කියන්න වචන නැහැ .ඇත්තටම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.aadaren ඉන්න.bs
@yenulisworld7840
@yenulisworld7840 2 жыл бұрын
හරිම ලයාන්විත හඬක්. මනාලියක් සෑබෑ ආදරය ක් වගේ අවංක හදවතකින් කරන ප්‍රාර්ථනා වක්. ❤️ ❤️ ❤️
@pradeepikanissanka7109
@pradeepikanissanka7109 2 жыл бұрын
හරිම ලස්සනයි ,මගේ සුභ පැතුම් ඔයාලගෙ ලස්සන ජීවිතේට .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණ,සියලු දෙවි පිහිට රැකවරණය ලැබේවා
@amilaperera466
@amilaperera466 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔබදෙදෙනාගේ අළුත් ජීවිතය රෝස මල් යහනාවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරනයි
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
True love is so beautiful. Her expression of love by singing this wonderful song really touching and emotional. Very nice. Wishing you a great day and happy new love life USA 🇺🇸
@albunperera1055
@albunperera1055 2 жыл бұрын
Beautiful bride with scintillating voice and she sing her feelings to her groom with meaning of it......that's why it is more beautiful...
@sisirasisi5157
@sisirasisi5157 2 жыл бұрын
lassanai godak okkoma wish your all the best and your family
@upekshadil
@upekshadil Жыл бұрын
Eka lassana wedak akke man hemadama ahanawa hitha සැහැල්ලු wenawa e sinduwa oyage voice eken ehuwama
@hansanierandi9508
@hansanierandi9508 Жыл бұрын
Thank you so much
@chathusenanayaka5803
@chathusenanayaka5803 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි... අහන් ඉන්න ආස හිතෙන ලයාන්විත කටහඬක්...congratulations both of you...😘😘😍😍
@sahankanchana3104
@sahankanchana3104 2 жыл бұрын
පිස්සු හැදෙන voice එකක් අක්කේ අයියා අඩවවු නේද 🥰
@aki24626
@aki24626 2 жыл бұрын
❤ හදවත ඉඩ මදි වගේ... ඔයාගැන කියන්න... ආදරෙයි හැමදාම... සතුටින් ඉන්න මැණිකේ...
@ranjitdealwis376
@ranjitdealwis376 2 жыл бұрын
I have been listening you song 1000 and 1000 times, so beautifully sung by a beautiful bride
@cheemunho9076
@cheemunho9076 6 ай бұрын
A beautiful song by a beautiful bride. Best wishes for a very happy future to you both🙏🙏🙏
@mlp5912
@mlp5912 2 жыл бұрын
දුවේ මටත් ඉන්නවා අවුරුදු 19 යක දුවෙක් හරිම ලස්සනයි ඹබ දෙපල.ලස්සනයි කටහඬ මම ඉන්නෙ ප්‍රංසයේ
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
ලස්සන කටහඬක් ,සුන්දර ගායනයක් ❤👊👍
@sunilpremalal6890
@sunilpremalal6890 15 күн бұрын
So beautiful voice overflowing with affection and love.Wish both of you Very Happy married life.
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 2 жыл бұрын
Lassana nisaa ahanna gattee.. Gosh me Arandiyooooo sinduwa na kiyanna deya ne hemadama wage seuperb... lassssssanma lassana manamaali.. God bless darlz
@seleniummicrosss6542
@seleniummicrosss6542 2 жыл бұрын
Congratulations and God bless you both. Sweet voice very cute.
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
හදවතට දැනෙන මිහිරි කටහඩක් . හැමදාම සතුටින් ඉන්න. දෙන්නටම සුදු පැතුම් ❤️❤️❤️
@udantha12345
@udantha12345 2 жыл бұрын
Harima lassanai.oba dedenaata niduk nirogi bawa lebewa.
@nayomimadhushika9027
@nayomimadhushika9027 Жыл бұрын
Lassanai . Suba mangalam.❤️❤️❤️
@namalbuddhadasa4619
@namalbuddhadasa4619 Жыл бұрын
One of the most beautiful song and well balanced sweetest voice heard , can hear 1000 s times still can hear again .
@prasannanissanka1712
@prasannanissanka1712 2 жыл бұрын
සිංදුව අහනකොට ජීවිතය ගැන ⁣ ලොකු ආඩමිබරයක් දැනෙනවා....
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
Satthakinma attha
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
Suba yuga diwiyak wewa. Sinduwa wagema oba dedenage adarayath tawa thawath sundara wewa
@leelkannangara1110
@leelkannangara1110 2 жыл бұрын
Harima lassanai akka ,hamadama jeewithe sathuta radewa🤗☺️
@manjulaphillips8114
@manjulaphillips8114 Жыл бұрын
Stunning voice Nangi , best of luck for a happy wedded life
@sandalimadararajapaksha3428
@sandalimadararajapaksha3428 2 жыл бұрын
Kiyala wedak nha.super....
@reach4983
@reach4983 2 ай бұрын
Godaak lassanaai , harima emotional voice ekak. Keeo it up.❤ Onna sub kalaa...
@dileepadewaraja1146
@dileepadewaraja1146 Жыл бұрын
ලස්සනයි.. සින්දුවයි, මනාලියි... 💐💐💐
@vishmikaudari1340
@vishmikaudari1340 2 жыл бұрын
Voice ek hrim beautiful
@sadalisadali698
@sadalisadali698 2 жыл бұрын
Menna vadagath kama.,..hareema lassanai👍🔥💕💞
@NimeshLi
@NimeshLi 2 жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ
@ashrafashi4350
@ashrafashi4350 2 жыл бұрын
ammmaazziiinnggg.... heart melting
@kumarakumara202
@kumarakumara202 Жыл бұрын
ලස්සන , හිත නිවෙන කටහඬක්. ❤❤❤❤
@anandakalupahana1945
@anandakalupahana1945 2 жыл бұрын
gayane hekiyawa harima lassanai.oyala dennate wasanawantha jiwithayakate awankawame mulu hadin suba pathami .jiwithaya aethi thura ardaren inna. ardarei. nidul nirogi suwaya saha dirgause lebewa. budu saranai dewi pihitai.
@teenaperera3868
@teenaperera3868 10 күн бұрын
හරිම ලස්සනයි! ❤
@hasithahd
@hasithahd 2 жыл бұрын
හරිම ලයාන්විත හඩක්..! හරිම ලස්සනයි..!
@thilanhettiarachchi8361
@thilanhettiarachchi8361 2 жыл бұрын
congratulations both of u ❤️❤️❤️ ketiyenma kiyanawanam sinduwa nm aye fattai hode😍😍
@shyamiarosha6448
@shyamiarosha6448 2 жыл бұрын
ලස්සන යුග දිවියකට සුභ පැතුම් අක්කටයි අයියටයි😊💐
@LuckyWASI
@LuckyWASI 4 ай бұрын
Beautiful ❤
@alexperera6334
@alexperera6334 2 жыл бұрын
No words to express. Simple, cute, beautiful and great voice. Congratulations to both of you.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
So so so beautiful
@kumaraudaya8031
@kumaraudaya8031 2 жыл бұрын
Congratulations and very nice songs and voice Happy wedding and good luck
@umandadassanayaka5796
@umandadassanayaka5796 Жыл бұрын
තුනුරුවන් පිහිට සැමදා ලැබේවි ඔබ දෙපලට ❤❤❤❤
@ayeshadissanayaka4235
@ayeshadissanayaka4235 2 жыл бұрын
Budusaranai♥️👨‍👩‍👦
@shehancc7602
@shehancc7602 Жыл бұрын
Ekanam pissuwak akke..girls lagen lassanama voice ekak thiyana kenek oya..sarthaka yuda diwiyak prarthana karanawa..jayawewa...!!!
@dinethrisewwandi7520
@dinethrisewwandi7520 Жыл бұрын
Woow 🧡💐🌸 congratulations both of you
@krsrupika5442
@krsrupika5442 2 жыл бұрын
හරිම ලස්සනයි ...සුභ මංගලම්!ඔබ දෙපළට ...
@naomalsujanicooray478
@naomalsujanicooray478 2 жыл бұрын
What a beautiful voice dear daughter keep it up God bless you
@janakaranmal2280
@janakaranmal2280 2 жыл бұрын
Adenawa Appa 😭voice eka❤️❤️❤️❤️👏👏👏👏👌👍
@bhagyadesilva4203
@bhagyadesilva4203 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක්
@grejapan9090
@grejapan9090 2 жыл бұрын
Love this song so much ❤️❤️❤️ දවසට හය හත් පාරක් අහනවමයි😴😴😊😊
@prabashrusiru3562
@prabashrusiru3562 Жыл бұрын
Marama lasani
@manelukwatte6408
@manelukwatte6408 2 жыл бұрын
හරිම ලස්සනයි
@malishaparindya1816
@malishaparindya1816 2 жыл бұрын
හරිම ලස්සනයි .😊❤️👍
@irow4774
@irow4774 Жыл бұрын
So very beautiful!!! ❤ Lovely voice and a very charming bride! 💐 Congratulations & All the very best to you both for a lifetime of love & happiness together!
@ashokadarshana36
@ashokadarshana36 2 жыл бұрын
Lassanaiii akkiyooo.congratulations dennatama.❤️❤️
@sadu.chathurika21.s.chathu7
@sadu.chathurika21.s.chathu7 Жыл бұрын
Ambo lassanai.jivithe hemadamath godak adaren sathutin inna.
@abewardhana1271
@abewardhana1271 Жыл бұрын
Very beautiful voice ❤️❤️
@dilmidananjana49
@dilmidananjana49 2 жыл бұрын
Sweet voice 😍.. Congratulations both of you
@dayanandawickramasinghe3604
@dayanandawickramasinghe3604 2 жыл бұрын
Very emotionful song . Lovely voice. Good luck.
@kanchanamadushani816
@kanchanamadushani816 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක්❤️👍
@SuraaTracks
@SuraaTracks Жыл бұрын
Wow...😍😍😍
@chandaniekumarasinghe2719
@chandaniekumarasinghe2719 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය යි ඔබ දෙපලට සුභාසිරි පතමි.
@sadeepmaduranga6047
@sadeepmaduranga6047 Жыл бұрын
Sha patta mmamalaya godak laki .marenakaan amataka wenekak na..sigin an picin best(kira)latha soud
@abha8806
@abha8806 2 жыл бұрын
Wow, far better than so called some singers in the country. Super 👍
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 8 ай бұрын
Ane me song eke karoke eka gaththe kohomada harima lassanai
@dinusha3902
@dinusha3902 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි 💖 කියන්න වචන නෑ 💕 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම දෙන්නම ගොඩාක් ලස්සනයි 💖 💕💞💗❣️
@dilanikarunadasa9759
@dilanikarunadasa9759 Жыл бұрын
Execllent
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
So beautiful Good Luck..!
@pasanabeysundara2301
@pasanabeysundara2301 8 ай бұрын
මේ සින්දුව කාන්තා කටහඬකින් ඇහුව පළවෙනි වතාව👩‍🎤...ගායනය ගොඩක් අනර්ඝයි මිස් ...🤩👍
@chandanawickramaarachchi5886
@chandanawickramaarachchi5886 2 жыл бұрын
Really a love and sweet voice, pretty girl. And talent as well. Wish you both, theruwan saranay.
@Pnp9278
@Pnp9278 Жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි හැමදේම... සදා ආදරෙන් සතුටින්ම ඉන්න.. ජේසු පිහිටයි
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 Жыл бұрын
Excellent performance. Wish you a happy wedded life
@nimaljayaweera2350
@nimaljayaweera2350 2 жыл бұрын
Budu saranai duwe
@shiromiherath9999
@shiromiherath9999 2 жыл бұрын
Sha so sweet voice 👌💐🥰🌹 congratulations 💐
@chandimasepali2867
@chandimasepali2867 2 жыл бұрын
Lassana voice eka.good luck.
@srimadias1815
@srimadias1815 Жыл бұрын
Wonderful voice God bless you
@TharushaWeerasekara-ux8pi
@TharushaWeerasekara-ux8pi 4 ай бұрын
Ane meke karoke eka gaththa widiha kiyannako plz.. Harima lassanai sinduwa❤
@umandadassanayaka5796
@umandadassanayaka5796 Жыл бұрын
සතුටින් ඉන්න වාසනාව ලැබේවා ...!!!♥️♥️♥️♥️
@HarishookProduction
@HarishookProduction 2 жыл бұрын
අම්මෝ ඒ හැගීම ❤️❤️❤️❤️🔥
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
TM Jayarathne ~ Sonduru Atheethaye සොඳුරු අතීතයේ නිමල පැතුම වී.. | Sinhala Songs Listing
4:07
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 162 М.
4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක
12:43
First Dance - Amanda & Sangeeth | Sonduru Athithaye (Cover) - Sanka Dineth
6:01
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН