කෛලාශිණී Song Cover By Solo Hiker | Kailashini Cover by Solo Hiker |

  Рет қаралды 241,778

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 1 000
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ගීතයේ අර්ථය කියා මා හිතන මගේ අදහස පහළින් 🙏🌿❤💙 කෛලාශ ගිර කියන්නෙ හින්දු බැතිමතුන්ගෙ අති මහත් ගෞරවයට ලක් උන ශිව දෙවියන්ගෙ වාසස්ථානය විදියට සැලකෙන ස්ථානය හිමාලය කඳුවැටියේ කයිලාශ් කඳු පන්තියේ උසම කන්ද වෙන මේ කෛලාශ ගිර තරනය කිරීමට පවා සිදු නොකරන්නෙ එය එතරම්ම ඔවුන්ට පූජනීය නිසා ගීතයේ සඳහන් වන්නේ දෙව්ලියක් බඳු රූ සොබාවෙන් අගතැන්පත් ගිරි දේවිය ඉල්ලා කෙරෙන කෛලාශ ගිරි වන්දනාවක් පිළිබඳ විය යුතුයි, ගිරි දේවිය යනු එක්තරා දේවතාවියකි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. ඇය දඹදිව දන්තපුරයේ විසූ සිංහකුමාර රජුගේ සහ හංසවතී බිසවගේ දියණියයි. අතිශය ශොභමාන රූපසම්පත්තිය හේතුවෙන් ඇයට පැමිණිය හැකි කරදර පිළිබඳ වූ අනාවැකියක් හේතුවෙන් ඇය ගල්කුලක සඟවා තබන ලදී, ඒ හේතුවෙන් ඇය ගිරි දේවිය නමින් හඳුන්වන ලදී. ගොඩක් අය සම්පූර්ණ සිංදුව ඉල්ලපු නිසා ඔන්න upload කරා. අසනීප තත්වය නිසා ඇවිදින එක පොඩ්ඩක් Break කරා ලබන සතියේ ලස්සන තැනකින් හම්බෙමු හැමදාම වගේ ලගින් ඉන්න ආදරණීය හදවත් වලට ජය 🙏💙🌿❤
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Jayaweva! Puha hrma mihirak githye arutha wathadima hariagei.ikmanima kaika shakthiya suwaya lebewa.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@iswaragekusum9996 බොහොම ස්තූතියි ❤❤🙏
@sanjeewakolambage2659
@sanjeewakolambage2659 2 жыл бұрын
ඉක්මනින් සනීප වෙමු...කොහෙ හරී කරක් ගහන්න...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@deepthisewwandi2086
@deepthisewwandi2086 2 жыл бұрын
ආසම හඩ ❤️ බුදුසරණයි
@harshagayan9267
@harshagayan9267 2 жыл бұрын
Mn aiyta kiuwa sinduwak ahanna one kiyala mee song eka orginal ekatath wada feel unaaa pissuwak thnks aiye❤️❤️❤️❤️
@lakshitharasanjana6829
@lakshitharasanjana6829 11 ай бұрын
විටකදී ගුරුවරයෙක්,විටකදී කලා කරුවෙක්,විටකදී හුදකලාව තමන්ගෙ ජීවිතය ගත කරන පුද්ගලයෙක්.ඇත්තටම නුබ හරි පුදුම සහගත නිර්මාණයක් ස්වභාධර්මයේ❤💐💫
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@premukavindana1789
@premukavindana1789 Жыл бұрын
මොරටු යකෙක් තමයි 🔥❤️
@DewminiWanninayaka
@DewminiWanninayaka Жыл бұрын
Original එකටත් වඩා මාරම ලස්සනයි.හිත නිවාගන්න ඕනෙ උනාම අදටත් search කරලා අහනවා ❤
@ThrilokaMusic
@ThrilokaMusic Жыл бұрын
චේතනා මෝදු වන ලෝචනා.. ස්වප්න මත මනාරී රූ මෝරනා.. යා වෙනා ප්‍රේමයට කාරණා.. රාග මන රහසේම පාවී ගියා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා.. නෙත් සලා ආදරය වත්සනා.. චන්ද්‍ර මත සේයාවී මේ රෑ පුරා.. ගිමි නිවා මීන නෙතු ගස්සනා.. සේදවත් සිහි වීලා ආශා මවා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා.. රාශී හැඟුම් වෑහෙනා.. නාරී නුවන් නාඬනා.. සරාගී ඈ සිනා සඳ යායේ යාවි පේනා.. සිත නිවී සැනසෙනා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා.. ------ මෙච්චර කාලයක් අයියගෙ වීඩියෝ බැලුවා හැබැයි කවදා හරි 100k ගහනකම් ඉදලා congratulations කියලම කමෙන්ට් එකක් දානවා කියලා හිතාගෙන හිටියා.. ඔන්න එහෙනම් අයියෙ congratulations 🎉️✨️❤ ️ මම කවිදු මධුරංග.. 😇✍️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️❤️
@vishaloshada1622
@vishaloshada1622 Жыл бұрын
ගණිතය+සංගීතය🤍Best Combination ever
@wiki8580
@wiki8580 2 жыл бұрын
අනුරාධ සර්ගෙ ක්ලාස් එකට ඇවිත් අපිව motivate කළා .සිංදුව මාර ලස්සනයි කටහඩ අහගෙන ඉන්න හරිම ආසයි .හදවතින්ම සුභ පතනව අයියේ .මන් අනුරාධ සර්ගෙ ක්ලාස් එකෙන් පස්සේ ඔයාව දැනගත්තේ .සාඩම්බර මෝරා සාමාජිකයෙක්😊👌 ජයෙන් ජය
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
මල්ටි ටැලන්ටඩ් අපේ කාලයේ ලස්සන හදවතක් ❤ අහන වාරයක් පාසා හිතක් නිවන්න පුළුවන් කටහඬක් ❤️‍🔥
@nipunisankalpani982
@nipunisankalpani982 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....ඒ කටහඩ නම් භාවනාවක් වගේ ඕනි තරම් වෙලා එක දිගට අහගෙන ඉන්න පුළුවන් 🥺❤️
@shehanitharushika5454
@shehanitharushika5454 2 жыл бұрын
අනේ මේක දානකම් බලන් හිටියේ. ඇත්තටම ඔරිජිනල් සිංදුවට වඩා මම මේකට ආසයි. හරිම ලස්සනට කියනවා. ඒ වගේම මම ආසම කරන හරිම නිහතමානී චරිතයක්. ජය වේවා ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@ssd449
@ssd449 Жыл бұрын
අනුරාධ සර් ක්ලාස් එකේදි මතක් කලා...solo hiker ව❤️‍🔥♥️ ඒ නිසා බලන්න ආවෙ... සුපිරීඉ.... මාර ලස්සනයි ගොඩක් පාරක් ඇහුවා..අයියා.. ✨️❤️‍🔥 Another multi talented character with a great personality❤️‍🔥 All the vry best brdh, Solo Hiker❤️✨🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️❤️
@sahansabandara3797
@sahansabandara3797 2 жыл бұрын
ඊයේ අනුරාධ සර්ගේ ක්ලාස් එකෙන් පස්සෙ අහන්න ආවේ 🥰 ඇත්තටම මාරම ලස්සනයි හිත නිවෙන කටහඩක් 🥰❤🔥
@sewminikeshala8535
@sewminikeshala8535 2 жыл бұрын
මාත් ❤️
@tharujinidananjana
@tharujinidananjana 2 жыл бұрын
Math 😍🥺🥰
@nileshanirmani8346
@nileshanirmani8346 2 жыл бұрын
@@sewminikeshala8535 mmth ad hrim lssny ayye
@hashirathnayaka2485
@hashirathnayaka2485 2 жыл бұрын
මමත් ඒ වෙලේ ඉදන් මතක් වෙන හැමවෙලේම අහනවා💫❤️මාර ලස්සනයි ❤️
@vishmii
@vishmii 2 жыл бұрын
Class eken passe meka ahuwe.. හරිම ලස්සනයි අයියේ..🔥🔥
@dilmiumedana6376
@dilmiumedana6376 2 жыл бұрын
A handsome man with a delightful voice and a great personality❤🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you 🌿❤💙
@paulfairy22
@paulfairy22 2 жыл бұрын
වැඩ වල හිර වෙලා,ලොකූ මානසික පීඩනේකින් ඉන්න වෙලාවක මේ song එක අහන්නේ..මේ කටහඩ බාවනාවක්.සින්දු නෙවෙයි තනිකරම ඖෂධ.ඉදිරියටත් මේ වගේ මිනිස්සුන්ගේ හිත් නිවන්න හැකියාව ලැබේවා.ලස්සන කටහඬක් ❤🌸✨️
@shenalifernando8781
@shenalifernando8781 Жыл бұрын
දවසට 10 පාරක් විතර අහනවා 🥺❤ දැන් addict වෙලා මේ සිංදුවට ❤🥺 පුදුම ලස්සන කටහඬක් අයියෙ....
@manindudineth6394
@manindudineth6394 Жыл бұрын
තනියම ජීවිතේ විදින්න , ආදරේ විදින්න හුරු කළ චරිත ! ❤
@wajirabodhi
@wajirabodhi Жыл бұрын
අයියේ ඔයා ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනව නම් ඔයා නියම කොල්ලෙක්..... මගේ ජීවිතේ ආදර්ශමත් චරිත වලින් ඉහලින්ම ඉන්න කෙනෙක්. ගහ කොළ වලට, සත්තුන්ට ආදරේ කරන්න (බෲනෝ කොල්ලා) උගන්නපු කෙනෙක්... ඔයාගෙ අම්ම තාත්තා පුදුම වාසනාවන්තයි.... ඇත්තටම කියන්න වචන එන්නෙ නෑ අයියේ....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා 💙❤🍃
@dehaminimeshasadaruwani8965
@dehaminimeshasadaruwani8965 2 жыл бұрын
වැඩට ගිහින් ඇවිත් ඔලුව ටිකක් නිදහස් කරගන්න මේ සින්දුව හැමදාම අහන මං වගේ අය තවත් සිටීද.....😁❤️🎶👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤
@chanakalakshan3223
@chanakalakshan3223 2 жыл бұрын
මමත් 😍
@shavindikashmira1186
@shavindikashmira1186 2 жыл бұрын
Mama
@ishu6157
@ishu6157 2 жыл бұрын
me too 🥶
@ranganavinod645
@ranganavinod645 2 жыл бұрын
Innoo
@sapnahasangi5218
@sapnahasangi5218 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ🥺 ඉවර වෙනකන්ම පූදුම ආසාවකින් අහන් හිටියෙ.. ලස්සන voice එකක් ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි 🍃❤💙
@dayanabishek8620
@dayanabishek8620 2 жыл бұрын
අවංක නිහතමානී චරිතයක් ❤️🙂හරිම ලස්සනයි 💥⭕
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤💙🍃
@SarathRathnayaka-ic6lt
@SarathRathnayaka-ic6lt Ай бұрын
මෙච්චර කාලයක් මේක අහන්න බැරි වුන එක ගැන ගොඩක් දුකයි 😢 හිත නිවන හරි ලස්සන කටහඩක්❤
@HAB17
@HAB17 2 жыл бұрын
අනුරාධ සර්ගේ clz එකෙන් පස්සේ මේක අහන්න ආපු මම😍🥺❤ මාරම ලස්සනයි👌
@HeyLvv
@HeyLvv 11 ай бұрын
මම original එක සම්පූර්ණයෙන්ම අහලා නෑ අයියේ ඒත් මේ cover එක සෑහෙන පාරක් අහලා ඇති 🥺❤
@sindujaksabai353
@sindujaksabai353 2 жыл бұрын
ඇත්තටම original song එකට වඩා ඔයාගේ කටහඩ ට සින්දුව ට මාරම ලස්සනක් තියෙනව, ඒ ඔයා 100% feel කරල කියන නිසා වෙන්න පුලුවන්.. මගේ playlist එකේ තියෙන හැමදාම අහන සින්දුවක් උනේ ඔයාගේ voice එකෙන් ඇහුවට පස්සේ.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💚
@udanichathurika1044
@udanichathurika1044 21 күн бұрын
විභාගේට පාඩම් කර කර රිලැක්ස් වෙන්න අහන සිංදුවක්. මාරට ම හිත නිව්නා ❤
@deshanjeewantha2709
@deshanjeewantha2709 2 жыл бұрын
ඔය හිත හොද කොල්ලෙක් එදා අපිට ක්ලාස් එකේදි කතා කරපු දේවල් වලින් ඒක හොදටම තේරුනා..ඊට කලින් ඉදන්ම අයියාගේ දඩ fan කෙනෙක් මන්....යන ගමන සුභ වේවා අයියා.....තෙරුවන් සරනයි සහෝදරයා....❤️
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
Voice 🔥😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Bumee Thank you ❤💙🌿
@Mithini_Dissanayake
@Mithini_Dissanayake 2 жыл бұрын
අයියෙ මේක මාරම ලස්සනයි 🥺 කී පාරක් ඇහුවද කියල මට මතකත් නෑ... Really addicted 🥺❤️ ඇත්තටම original එකට වඩා මට මේක මාරම ලස්සනයි... ❤ Good luck ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි ❤️❤️
@ayeshnawawickrama5191
@ayeshnawawickrama5191 2 жыл бұрын
මචං මේක පිස්සුවක්. අහන එක නවත්තගන්න බැරි තරම්. හයික් එකක අවසානේ, ලස්සන තැනක ඉදන් මේ සින්දුව කියපන් මචං ❤️ ✌
@biginner6356
@biginner6356 2 жыл бұрын
Ekagay ekatanam 😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මචන් 💙❤🍃
@savesrilanka..5872
@savesrilanka..5872 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් ..All rounder..❤🤙
@dewbaby-qm3ko
@dewbaby-qm3ko 2 жыл бұрын
බාවනාවක් අයියේ 🥺♥️🔥 හිත නිවන ඒ කටහඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න 🔥♥️🥺🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
අනේ ඒක භාවනාවක් වගේ අයියේ..හරිම ලස්සනයි❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි ❤🌿💙
@dhammikasudath3138
@dhammikasudath3138 2 жыл бұрын
බොහොම ලස්සණයි පුතා... ඔබේ හඬට මොහොතකට දැහැන් ගත උනා වගේ දැනුනා ... ඔබට ශක්තිය , දිරිය ,නීරෝගිබව තව තව ලැබේවා ...
@Nishu..589
@Nishu..589 8 ай бұрын
අම්මෝ ඒක🥺🥺 මාර feel එකක් ඒක නම්.❤️❤️❤️ මෙච්චර ලස්සනට සිංදු කියන solo hiker 🥺❤️❤️ ආදරෙයි..ආදරෙයි.. හැමදාම ❤️
@Enemya123
@Enemya123 7 ай бұрын
අහම්බෙන් shorts වල තියෙනවා දැකලා search කළේ මාරම ලස්සනයි අන්තිම වෙනකම් හරි ආසාවෙන් අහන් හිටියේ 😍❤️‍🔥 ස්වභාවධර්මයට ආදරේ කරන හිත නිවන කටහඬකින් හැමෝගෙම හිත් සතුටුකරන ලස්සන නිහතමානී චරිතයක් ••°♥️🍃💫 ස්වභාවධර්මයත් ඔයාට හැමදාමත් ආශිර්වාද කරයි..බුදු සරණයි 🍃💫
@Sina-u6c
@Sina-u6c 2 жыл бұрын
අඩෝ සින්දුව අහම්බයකින් සෙට් උනේ සිරාවටම පහරක් ඒක නම්🎧
@sachinwijenayakam.c.7510
@sachinwijenayakam.c.7510 2 жыл бұрын
සුපිරියි හරී,
@isurumihiranga444
@isurumihiranga444 2 жыл бұрын
පිස්සු හැදෙන voice එකක්👌👌👌🔥🔥🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😊❤🌿💙
@avishkawijesinha3653
@avishkawijesinha3653 2 жыл бұрын
Wow අහපු හොදම cover එක ❤️❤️❤️ ඒකනම් සුපිරි
@shen7167
@shen7167 Жыл бұрын
මං අහපු ලස්සනම කටහඩක්. සිත නිවන භාවනාවක්. ❤️
@shehanaMuthu
@shehanaMuthu 5 ай бұрын
මේ සින්දුව කී පාරක් ඇහුවා ද කියලා මට හිතා ගන්න බැහැ ❤ ඒ සිංදුව ඔයා කියන කොට භාවනාවක් වගෙ ❤ ආදරෙයි solo ❤
@Aishukeyara_14
@Aishukeyara_14 Жыл бұрын
හරිම ලස්සනයි...කී පාරක් බැලුවද කියලා කියන්න මටවත් මතක නෑ..හරිම ආදරණීය කටහඩක්..🔥🎧
@AMsaraa
@AMsaraa 5 ай бұрын
🥺❤️ maru sir
@suddi1234
@suddi1234 2 жыл бұрын
ලස්සනයි අයියේ😊💙🌿❤. ඉක්මනටම සනීප වෙන්න. බුදු සරණයි අයියේ.🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි 🌿❤💙
@MajithKumara-yh3fc
@MajithKumara-yh3fc Жыл бұрын
Marama lassana voice ekak aiye god bless you
@nipunharshana3828
@nipunharshana3828 2 жыл бұрын
දානකම් හිටියෙ අයියෙ❤️ ඔයාගෙන් අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් තියෙනවා🙏 මාරම නිහතමානි මං ආසම කරන චරිතයක්❤️ දවසක ඔයාව හම්බවෙලා ඔයත් එක්ක Hike එකක් කරන්න ආසයි❤️ සුභ පතනව අයියෙ ඔයාගෙ ඉදිරි ගමනට...❤️ බුදු සරණයි🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හම්බෙමු මලයා බුදුසරණයි 🌿❤💙
@gamageimesha5143
@gamageimesha5143 Жыл бұрын
Puduma lassna kata hadak....solo oyamm maru 🙏🙏🙏
@Vishanthehesara
@Vishanthehesara Ай бұрын
සිත නිවෙන ගැයුමක් ......🥺💕🍃
@Madhuerandi
@Madhuerandi Жыл бұрын
Solo hiker සිංදු කියනවා.♥️මාරම ලස්සනයි ♥️🔥🍃
@devminimaddumage9539
@devminimaddumage9539 Жыл бұрын
හිතට අවුලක් එන හැමවෙලෙකම වගේ අහන සින්දු වල අන්ක එකටම තියෙන්නේ මේ cover එක🥺... ඔරිජිනල් එකටත් වඩා මාරම feeling එකක් ඔයාගෙ වොයිස් එක නිසා මේ සින්දුවට තියෙනවා ❤... තව මේ වගේ ලස්සන covers කරන්න අයියේ ඉස්සරහට .. good luck 😍
@SrilankanRaztha
@SrilankanRaztha 2 жыл бұрын
සුභ පැතුම් සහෝදරයා ... මේ වගේ නිර්මාණ කරන්න වගේම Travel Life එකේ අලුත් අත්දැකීම් ලබන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🌿💙❤
@KithminaHasaranga
@KithminaHasaranga 5 ай бұрын
masterpiece sir 💗
@saduniwijesinghe3134
@saduniwijesinghe3134 2 жыл бұрын
කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි අයියේ
@hirushikarajapaksha2134
@hirushikarajapaksha2134 Жыл бұрын
භාවනාවක්....
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
හැමදෙයක්ම පුලුවන් කෙනෙක් 😍 මගේ ජීවිතේටනම් පොරක් ❤️
@yz9zuLK
@yz9zuLK 10 ай бұрын
සුපිරි සුපිරි
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
දැනෙන හඩක්..👌❤️ ඉස්සරහට අලුත්ම සින්දුවක් කරමු..😇😊 ඉක්මනින් සනීප වේවි..! තෙරුවණ් සරණයි ..! 🌿❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවා කරමු තෙරුවන් සරණයි 💙🌿❤
@vktrasanjana4630
@vktrasanjana4630 Ай бұрын
සැනසීමක් 💕
@LahiruMusic.
@LahiruMusic. Жыл бұрын
Feel 1 නම් සුපිරි🔥🔥 Vibrato ටිකත් ආව නම් නියම පදම❤️
@shashinidilmi1596
@shashinidilmi1596 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️❤️
@crick9576
@crick9576 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි
@sandunimadushika6577
@sandunimadushika6577 Жыл бұрын
හැමදාම පාඩම් කරන්න ගන්නකොට මේ සිංදුව අහලා තමයි relax වෙන්නෙ. 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි අයියේ සිංදුව. ඔරිජිනල් ඒකට වඩා ෆීල් වෙනවා. ❤️ මං මේක අහලම අපේ ගෙදර අයගෙත් ආසම සිංදුව මේක ❤️❤️❤️❤️
@hesh2591
@hesh2591 5 ай бұрын
Patt lassanai sindu ❤
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
අහිංසක ඉල්ලිමක්.ගොඩක් කාරුණිකව ඉල්ලන්නේ ...ඔයා යන ලස්සන ගමනාන්තයක..මේ සිංදුවේ කෑල්ලක් හරි ගායනා කරන්න Please ....මම චතුර ප්‍රසාද් ....😍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
කියන්නම් 💙🌿❤
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
@@Ceylonsolohiker ආදරෙයි සහෝදරයා ..මම ෂේහාන් ගේ යාලුවා
@jayanthasunilrathnayake6698
@jayanthasunilrathnayake6698 4 ай бұрын
මේක නම් භාවනාවක් 😊
@dasunitharanga2
@dasunitharanga2 2 жыл бұрын
Original ekata wada lassanaiiiiiiiii ❤❤❤❤
@lahiru4307
@lahiru4307 6 ай бұрын
Supiriyak brother❤‍🔥
@kavinduheshan5662
@kavinduheshan5662 2 жыл бұрын
ඒ කට හඩ 🥰ඉදිරියට අලුත් නිර්මාණයක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🥳💙🌿 ජය අයියා🥳💙🌿❤️
@LashiniDilshara
@LashiniDilshara 3 ай бұрын
හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා මේ සින්දුව අහද්දි . ලස්සනයි ❤
@pavanisanjana
@pavanisanjana Жыл бұрын
මාරම ලස්සනයි අයියේ😍🤗 එ වොයිස් එක නම් බාවනාවක්🌿💚
@shehanaMuthu
@shehanaMuthu 5 ай бұрын
original song ekata wada oyage voice eken kiyana kota eka mara widihata feel weno ❤😩 adarei solo 💫❤️‍🔥
@tharushikaushalya3653
@tharushikaushalya3653 2 жыл бұрын
කටහඩ මාරම ලස්සනයි.. භාවනාවක් වගේ.. ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤💙🍃
@sulochanamadumali1720
@sulochanamadumali1720 11 ай бұрын
හරිම ලස්සනයි වොයිස් එක 😍❤️
@a.m.cadikari5927
@a.m.cadikari5927 Жыл бұрын
කාලෙකින් දකින්න ලැබුණ නිහතමානී චරිතයක්❤ Good luck 🌠
@vindivichara4264
@vindivichara4264 2 жыл бұрын
Ekanam භාවනාවක් aiyeee
@zameerkhan8605
@zameerkhan8605 2 жыл бұрын
Addicted to that voice අයියේ 💖💖😍🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 💙❤🌿
@sampathbandara9884
@sampathbandara9884 Жыл бұрын
Kisi lobakamak ne sahodaraya mewa pira karapu pin mahima ...budusaranai......dawasaka ....hamuwemu... wachanayak hari kathakaranna asai....manussakamin paripurna..... sahurdaya.....
@jayaniisurika97
@jayaniisurika97 Жыл бұрын
What a voice ❤️🌷
@vimukthijayamal6188
@vimukthijayamal6188 2 жыл бұрын
Mn dakapu pattama talanted kollek bn uba marama gathi
@naveenliyanage7065
@naveenliyanage7065 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් වගේ අයියා 😍😍😍😍
@chathukaitigalage26
@chathukaitigalage26 22 күн бұрын
Applied එකට කලින් stress යවා ගන්න මේක අහන මම 🥹❤️
@AvishkaIshan-kk1eh
@AvishkaIshan-kk1eh 2 жыл бұрын
යාලුවෙක්ගෙ status එකකින් සින්දුව දැක්කේ...සින්දුව හොයාගෙන ඔක්කොම අහුවා මාරම ලස්ස්නයි අයියේ අහන්න අහන්න ආසා හිතෙනවා...Congratulations...❤❤❤🤩🤩🤩
@ThakshilaIhalawaththa
@ThakshilaIhalawaththa Жыл бұрын
මාරම ලස්සන voice එකක්..❤
@hashinidivyanjali-yd1cn
@hashinidivyanjali-yd1cn Жыл бұрын
තවත් වචන මොකටද, ඔයාගෙ කටහඩ භාවනාවක් ❤❤❤😇
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
Mind relax karaganna hariyanama song eaka .. 🎶💆
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 2 жыл бұрын
දක්ශයෙක් ❤️❤️👍
@sandeshemalgimhana3086
@sandeshemalgimhana3086 2 ай бұрын
Sirawatama pattama waddek ❤
@hasangikathushani5794
@hasangikathushani5794 Жыл бұрын
Original ekt wada feel wenw.superb
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u
@chameeshadasanayaka3133
@chameeshadasanayaka3133 11 ай бұрын
ahanna mara asayi💙 ...ptta🤤
@banugodawitharana8102
@banugodawitharana8102 2 жыл бұрын
Woooow......beautiful......😊🇱🇰❤️
@kavibandara2601
@kavibandara2601 10 ай бұрын
Me song eka lassnatama ahune ayyage voice eken thama..🥰❤️..E voice ekta gelapenama song eka..🥰Adarei..🥰
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
🥺❤️ ලස්සනයි
@pradeeplakshan4293
@pradeeplakshan4293 Күн бұрын
All rounder ❤
@gamingdabiya5758
@gamingdabiya5758 2 жыл бұрын
සුපිරී අයියා ආදරෙයි ❤️❤️💪
@aleducation2006
@aleducation2006 Жыл бұрын
පට්ට ලස්සනයි අයියා
@anjalianya9518
@anjalianya9518 2 жыл бұрын
ගොඩක් ම අයියාව දැනගත්තේ අපේ ටී ටයිම් ශෙෂන් එකෙන් පස්සේ .. ගොඩක් ලස්සනයි ඇත්තටම Orginal song එකට වඩා feel වෙනවා මේක ♥️
@TheekshanaBandara-ql2pp
@TheekshanaBandara-ql2pp 10 ай бұрын
paharak😱😱😱
@shehan8904
@shehan8904 2 жыл бұрын
😍🥳💫🌎හුදෙකලා චාරිකාවක මියුරු තත්සර ✨🤩🎼🎤
@Mr-YashR007
@Mr-YashR007 11 ай бұрын
Meka supiriyak... 🖤🔥
@kasunmadusanka2046
@kasunmadusanka2046 2 жыл бұрын
කියන්න වචන මදි සහෝදරයා සුභ අනාගතයක් ජයවේවා.. #KassaVlog 💙🔥😊
@gaganiweerasingha3493
@gaganiweerasingha3493 3 ай бұрын
Ahan int asama voice ekk ❤
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 40 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19