Рет қаралды 269
ඈත එපිට ගම්මානෙන්
ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද..
ඇය නිදි නොමැති පැලේ..
මලානිකව හඳ එළිය ගලා එන
අම්බලමක හෙවනේ..
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ..
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ..
ගී පද - සුනිල් සරත් පෙරේරා
සංගීතය සහ ගායනය - මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි
Welcome to මචං මැණිකා!
Don’t forget to:
👍 Like this video
💬 Comment below with your thoughts
📺 Subscribe for more daily content
🔔 Hit the bell icon to stay updated!
#sinhalasongs #sanathnandasiri #songcover
#MachanMenika #DailyLife #Vlog #SriLankanVlogs #MenikLife