No video

Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles

  Рет қаралды 207,826

Fahim Mawjood Productions

Fahim Mawjood Productions

Күн бұрын

Thara තරු අතරින් මිහිකතබට කන්‍යාව - තාරා - Fahim Mawjood Productions
Thara Sinhala Teledrama With English Subtitles
Don't forget to watch "Thara" from KZbin every weekday at 6.00 PM
Director - Ananda Abenayake
Produced by Fahim Mawjood
Script by Namal jayasinghe
අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක
නිෂ්පාදනය - ෆාහීම් මවුජිඩ්
රුපවාහිනී රචනය - නාමල් ජයසිංහ
Cast - shalani tharaka , Roshan ravindra , ama wijesekara , chandani senewirathne , kaushalya fernando
Thara Episode 01- • Thara Episode 01 | Sin...
Thara Episode 02 - • Thara Episode 02 | Sin...
Thara Episode 03 - • Thara Episode 03 | Sin...
Thara Episode 04 - • Thara Episode 04 | Sin...
Thara Episode 05 - • Thara Episode 05 Sinha...
Thara Episode 06 - • Thara Episode 06 Sinha...
Thara Episode 07 - • Thara Episode 07 Sinha...
Thara Episode 08 - • Thara Episode 08 Sinha...
Thara Episode 09 - • Thara Episode 09 | Sin...
Official Facebook Page - / fahimmawjoodproductions
A Tele Drama by the renowned director Sudath Rohana, based on the novel 'Girikula' written by Shanthi Dissanayake. Produced by Fahim Mawjood
ගිරිකුල යනු ඉතා සුවිශේෂී නිර්මාණයකි , සිංහල ටෙලිනාට්‍ය අතර අමතක කරන්නම බැරි නිර්මාණයකි. ශාන්ති දිසානායක මහත්මියගේ ගිරිකුල කෘතිය සේම ටෙලි නිර්මාණයත් අතිශය ජනප්‍රියත්වයට පත්වුනා, ඒ වගේම ප්‍රේක්ෂක, විචාරක අවධානයට නොමඳව පාත්‍ර වූ සුවිශේෂී නිර්මාණයක් වන ගිරිකුල එහි නිෂ්පාදක ෆාහීම් මවුජිඩ් මහතාගේ KZbin නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්.
ගිරිකුල ෆාහීම් මවුජිඩ් මහතාගේ "KZbin" නාලිකාවෙන් සෑම සතියේ දිනකම සවස 6.00 ට ඔබට නරබන්න පුළුවන්. • Fahim Mawjood Productions
ViU Originals
#sinhalatelidrama #Thara #shalanitharaka #SinhalaWebSeries #Can_You_Hear_Me

Пікірлер: 241
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි කතාවක් වෙවී .මිනිස්සුන්ගේ වෙස් මුහුනු ගැන ශලනිගෙ චරිතය නියමයි .හොඳ කන්ඩායමක් ඉන්නේ .රොශාන් ඉන්නවා නම් තව මොනවාද ?සුබ පැතුම් !!!
@nilanthikumari-qo8ys
@nilanthikumari-qo8ys Жыл бұрын
Yy6yy6yey6yyyy🥫🐩🐕🌐🗺️🏕️🌐🗺️🌐🗺️🏕️🏕️🏕️🏕️🏕️🏕️📢🍑🍒🍑y♿🚹:-D:-P:-*>:)>:):-!🍒🍒🍊🔊🔈📯📢🤣:-o🏕️🐩🐺🐃🕋🍑🍑🍑🌐🌐🌐🏕️🗺️🍒🍋🍋🏕️🌐♿🛃♿🐕🐒🌐🌐🗺️🍊🍊🍊♿🍋🍈🍊🍋🍊🐶🐶🐶🦁🍑🍑🍑🍑🍑🌐🏕️🏕️🌐📢🎶🎶📢🛃🛃♿🏕️🗺️🌐🏕️🌐🏕️🌐🌐🌐🏕️🏕️🏕️🏕️🏕️🏖️️🍊🍒🍒🍒🎵🔊🍑🍊🍋🍑🍑🍑🍑🏕️🏖️️♿♿♿🎚️🎚️🎚️🎚️🏖️️🎚️🎚️🎚️📯🦁🐶🐶🌐🌐🗺️🗺️🍑🔈🔊🗺️🏕️🏕️0:)🏕️🏕️🏕️🏕️🌐🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🗺️🍑🏖️️🏕️🗻🏖️️🌐🏕️🍑🏕️🏕️📢:'(:-P🍑🍑🍑🍈🎙️📣🎙️📣🎵🎵🔊🎵🎵🗺️🏕️🗾🌐🍊🍑🍑🍊🍒🍒:-*:-*:-*:-*:-*🎼🦓🏕️🏕️🍒🏕️🍊🍊🍊🍋🍑🎶🛄🐯🛅️🏕️🏕️🍑🍓🌎🌐🌐🏕️🍑🍑🍑🍊🍌🛃🏕️🌐🔊🔊🎵🗺️🌐🍑🦁🦁🦁🔈🏕️🌐🌐🗺️🗾♿♿♿♿♿♿🛃🌐🌐🛃🛃♿🔊🗺️🗾🗾🏜️🏜️🛃🥔🐶🏖️️🍉🏕️🗺️🏕️🍒🍒🍋🌶️🍑🌐🌐🌐🏕️🗺️🍊🍑🍋🎵🗺️🗺️🗺️🏪🏪🏢🏤🏝️🏝️🏕️🏕️🌐🍒🏕️🏕️66y6yyyyyg&
@kamalwijayantha
@kamalwijayantha Ай бұрын
ආනන්ද අබේනායක කිව්වොත් ඉතිං වෙනම එකක්. ලංකාවටම එකයි..ඔහුට ආවේනික රටාව සහ විශිෂ්ඨ රංගන ශිල්පීන් තමයි ඉන්නෙ..❤
@hawatalk07
@hawatalk07 2 жыл бұрын
මං මේ ටෙලිනාට්‍යය බලන්න කියලා ගොඩ දෙනෙකුට කිව්වා.මේවා විශිෂ්ඨ ටෙලිනාට්‍යය හැමෝම නැරඹිය යුතුමයි ❤
@pink-7
@pink-7 3 жыл бұрын
කූඹියෝ , සහෝදරයා , බැද්දේ කුලවමිය , මේ හැම එකේම ඉන්න නලුනිලියෝ නිකන් පවුලේ අය වගේ. මම එහෙම කිව්වේ එකම පිරිසක්. ඒකත් තෝරලා බේරලා ගත්ත එකක්වගේ. ඇත්තටම සාදාරනයි . 💟💟💟
@udarijayaweera6284
@udarijayaweera6284 3 жыл бұрын
කමකට නැත්නම් රොෂාන් ඉන්න විදියක් නෑ... එහෙම හිතලා ගොඩ වුනේ ඕන්...
@lassanaflowers1146
@lassanaflowers1146 2 жыл бұрын
ඒක ඇත්ත ශලනි දැක්කමනං අප්පිරියයි 🙄
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
@@lassanaflowers1146 ,,කුහක මිදි තිත්තයි කියන නරියෙක්
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
Maath
@nilanthisudeera3162
@nilanthisudeera3162 Жыл бұрын
Maath..😊
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
maath ehema hithuwa.. Shalanith innawani
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
රොෂාන්+ශලනි perfect couple❤️ රසික සිත් ඇදගන්නා සුළුයි 😍 ඇත්තම කිව්වොත් පොඩිකාලේ ඉඳන් මම රොෂාන් අයියගෙ රසිකයෙක්🤩🤩🤩
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Mamath
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
වාව් වීරයා ගෙදර ඇවිත් බැලුවට පස්සේ සුපිරියක් හම්බුනා..❤️❤️❤️❤️
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
රොශාන් ඉන්න කතා අනිවාර්යෙන් ම අපි බලනවා
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@a.g.skumari937
@a.g.skumari937 Ай бұрын
මාත්
@thamaraabesinghe6828
@thamaraabesinghe6828 3 жыл бұрын
Shalani, roshan, namal jayasinghe, Ananda abenayaka and fahim ooh my god really... Really... Fantastic. Love you all...
@corecore2696
@corecore2696 3 жыл бұрын
වීරයා දැක්කා සලනි එක්ක ඉතින් මාත් අවා කතාව බලන්න 🙏👌🌷
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
මාත්
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 3 жыл бұрын
මමත්..😍😍
@corecore2696
@corecore2696 3 жыл бұрын
@@nishadiwijesinghe8400 👌🌷
@yasodradesilva6979
@yasodradesilva6979 3 жыл бұрын
Math
@corecore2696
@corecore2696 3 жыл бұрын
@@nadimalakmali8742 🌷
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
හම්ම්බො වීරයා 😍❤️ දිගටම ඉතින් ඇබ්බැහියෙන් බලන්නේ🥺❤️
@TheVnv23
@TheVnv23 3 жыл бұрын
ශලනි මාරම ලස්සනයි මෙතන, මේකප් ඒකත් මාරයි ❤️
@sandunigunasekara9201
@sandunigunasekara9201 3 жыл бұрын
ශලනි ඉන්න කතා අපි අනිවාර්යෙන් බලනවා❤️
@gday2405
@gday2405 3 жыл бұрын
ඔයාලා අනික් episoide beluwada dr
@gday2405
@gday2405 3 жыл бұрын
@@sandunigunasekara9201 meke me episoide විතරයි neda dr අනික් ewa දාලා නෑනේ නේද
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Episode 2 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@cnetInc
@cnetInc 3 жыл бұрын
සුපිරිම ඩබල සෙට් වෙලා...ඒ මදිවට රොෂාන්ගේ අම්මට ඉන්න කෙනත් සුපිරි.ඇබ්බැහි වෙයි.sure..
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
යුගයේ ජනප්‍රියම දක්ෂතම යුවල ඉන්න නාට්‍යක්♥
@skmkumari4325
@skmkumari4325 3 жыл бұрын
ශලනි නංගී රොෂාන් අයියා ඉන්නව දැක්ක ඔන්න ඉතින් අපි ආව ටෙලිනාට්‍ය බලන්න😍😍❤
@nimalipieris3594
@nimalipieris3594 3 жыл бұрын
රොෂාන් ඉන්නවනං ඒ නාට්‍ය ලස්සනයි මමත් ආවා බලන්න ♥️♥️♥️
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Mamath kemathima Rangana shilpiyek.
@user-hi2oe6yd9r
@user-hi2oe6yd9r 3 жыл бұрын
සහතික ඇත්ත මනස්ගාත මිනිස්සු හදහන් බලලම වෙන්න ඇති කසාද බදින්න අපි කසාද බදිද්දි හදහන් බැලුවේ නැ කෝ අපිට හෙන ගහලා වැඩි වැඩියෙන් හරි ගියා මිසක් වැරදුනේ නම් නැ මහත්තයෝ එකට කියන්නේ පින කියලා ඔය මගුල් බැලුවා කියලා පුරුවේ කරපු පව් පඩිසන් දිලා හරි වරදිනවා මේ කතාව පරන එකක් මිට ගොඩොක් කලින් මේ කතාව ගියා .... ලස්සනයි නරක නැ රොශාන් ශලනි නිසා බලන්න අසායි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මමයි ලංකියි බැන්දෙ හොරෙන් අත්සන් කරන්න එක්කෙනයි හිටියෙ අනිත් කෙනා හොයා ගත්තෙ පාරෙ යන බයිසිකලයක් නවත්තලා. බැඳල දැන් අවුරුදු 33 ක් අපිට කිසිම හෙනයක් නෑ. මුලු ලෝකෙම ඇවිදිමින් ජීවිතේ සතුටෙන්ම විඳින ජෝඩුවක් අපි.
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Mona hethuwakda manda Roshan inna drama balanakota puduma thamange kamak denenawa,❤️❤️❤️❤️❤️❤️❤️
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 3 жыл бұрын
ශලිනි මේ කතාවෙ ගොඩක් ලස්සනයි ,කියුට්..💕💕
@janakakeerthibandara
@janakakeerthibandara 3 жыл бұрын
රොශාන් අයියායි චාන්දනි අක්කයි දැක්ක නිසාත් නාමල් අයියාගේ වැඩක් නිසා බලන්න ගත්තේ 💙💙💙
@inokainoka413
@inokainoka413 3 жыл бұрын
අළුත් දෙයක් කාලයට ගැලපෙන හොදම කට්ටියක් ඉන්නෙ...බලමු එකාකාර..යෙන් මිදුනු.කතාවක් වෙවි...
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
සලනි රොෂාන් කියන්නේ නියමයි
@awishkarupasinghe2295
@awishkarupasinghe2295 3 жыл бұрын
සුපිරි වැඩකාරයො සෙට් එකක වැඩක්නෙ....... 👌🤙❤️❤️👌🤙
@chamilamanage7885
@chamilamanage7885 3 жыл бұрын
ශලා කට තමයි කට 😆❤️❤️
@gayansampath9478
@gayansampath9478 Жыл бұрын
රොශාන් රවින්ද්‍ර ඉන්නෙ කොතනද ඒක මගෙ ජිවිතේ වෙලා ශලනිත් එහෙමමයි
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
වීරයා ඉන්නවනම් නම් ඉතින් කතාව හොද ඇති
@Nirmal_wijesingha
@Nirmal_wijesingha 2 ай бұрын
රොශාන් ඉන්නව කියන්නෙ සුපිරීයක් තමයි ❤
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Ammo Roshan Ravindra inna drama balanne pissuwen wage😍 Thanks for uploaded.
@ajanthaumali6571
@ajanthaumali6571 6 ай бұрын
ටෙලි නාට්‍යක රොෂාන් ඉන්නව කියන්නෙම සුපිරි ම තමා...❤
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
සුපිරිම කපල් එකක් ආසම චරිත දෙකක් ශලිනි මරැ ඇත්තම කතා කරනවා බොරු නැහැ කතාව ලස්සන ඇති
@napolisrilanka3257
@napolisrilanka3257 3 жыл бұрын
ශලනි තාරකා කොතනද හොද හෝ නරක හෝ මම ඒ නාට්‍ය බලනවාමයි.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 12 күн бұрын
විරයා.සහෝදරයා...එයා ඉන්නවනම් ආය මොනාද කතා..අදයි හම්බවුනේ මේක..🎉🎉🎉🎉🎉
@zenh6115
@zenh6115 3 жыл бұрын
මම අදනි මේ කතාව බලන්නෙ ලස්සනයි වගෙ ශලනි තාරකා ඉන්නව නේද
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Thara Episode 02 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@madushanigurusinghe6799
@madushanigurusinghe6799 3 жыл бұрын
Shalani niyameta ragapanawa. Man asama niliya.
@dilkakasthurishiromi7258
@dilkakasthurishiromi7258 2 жыл бұрын
ශලනි රොෂාන් නියමයි.
@nuwanshanaka7090
@nuwanshanaka7090 3 жыл бұрын
රෝෂාන් ලොක්කා ඉන්නවා කියන්නේ නියමයි ලොක්කා
@LekhaNaotunna
@LekhaNaotunna Ай бұрын
ආනන්ද අබේනායක මහතාගේ ටෙලිනාට්‍ය ඉතිං අහන්න දෙයක් නැහැ..... ලස්සනයි ම තමා....
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
ට්‍රෙන්ඩින්ග් එන්න ඕන කතාවක් 🤩🤩🤩
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
ශලනි ලස්සනයි ....❤❤2023 මම බලන්නේ මේ කතාව
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි කතාව බලමු ශලනි රෝෂාන්
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
ශලනිගෙ රගපෑම් ගැන කින්න වචන නෑ..මාලනි ෆොන්සේකා තරුන කාලෙ රගපෑම් වගෙ..හරිම තාත්ත්විකයි...රසිකයින්ට සැබෑ සාදාරනයක් ඉෂ්ට කරන සැබෑ රංගන ෂිල්පිනියක් ...ශලනි අනාගතයෙදි දවසක මහනදම් පුරනවා...
@shamiwasana9919
@shamiwasana9919 2 жыл бұрын
මරු ශලා කට
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
ශලනියි,රොෂාන්,ඉඉන්නව නම් ඉතින් කතාව හොඳම හොඳයි..
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
ශලනි පට්ට..කියන්න තියෙන දේ කෙලින්ම කියනවා❤️❤️❤️
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 12 күн бұрын
රොෂාන් වගේම විශ්වජිත් ගුණසේකරත් අපිට ඉන්න සුපිරි නළුවෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන "දිමුතුමුතු" හි "ඇන්ටන් උඩුකිඳ" දිසාපති වරයාගේ චරිතයට පණපෙව්වේ එවකට නවයොවුන්වියේ පසුවූ ඔහුයි.
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
රොෂාන් දැකලා තමයි මමත් බලන්නේ
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
රොෂාන් - ශලනි 😙😘❤
@dilinigunasekara9929
@dilinigunasekara9929 3 жыл бұрын
Eththama qwoth Roshan Rawindra Inna teledrama balanne godak asawen...
@lahirupathiraja9798
@lahirupathiraja9798 3 жыл бұрын
Roshanui shalani hinda balanna awe,supiriyak thamai ithin
@virangikadilrukshi8166
@virangikadilrukshi8166 27 күн бұрын
Roshan mage Hodama naluwa. Niyamai Roshan ❤ Subapathum
@sachirathnayake5815
@sachirathnayake5815 23 күн бұрын
සුපිරිම කතාවක් වේවි කියලා විශ්වාසයි..බලමුකෝ❤❤
@arunifernando8380
@arunifernando8380 Жыл бұрын
ශලනි ලස්සනයි ඒ දවස් වල
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@ranjanfernando4169
@ranjanfernando4169 3 жыл бұрын
Please upload them regularly without keeping us waiting for weeks. These kind of sensitive and relic dramas are few and far in between! Please Don’t let us starve for good plays!
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Episode 03- kzbin.info/www/bejne/i6qlkmqjmpKrhbs
@maheshikagunatilake1336
@maheshikagunatilake1336 2 жыл бұрын
විරයා ඉන්නවා නම් ලස්සන කතාවක් වෙයි
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Shalini & Roshan. Thawa ethin mukuth kiyanna oni naha. Maaru wei! Meka old drama ekak wage kalin shoot karapuu. Hodaii
@tilinimadurangi6843
@tilinimadurangi6843 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ශලනි තාරකා ඉන්න නිසා
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Thara Episode 02 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@hasanyasandasi768
@hasanyasandasi768 Жыл бұрын
වීරයා ඉන්නවා❤
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@namaliekandegedara5211
@namaliekandegedara5211 8 ай бұрын
රොෂාන් ඉන්නවා දකලා බලන්න හිතුනා .බලමු හොඳ ද කියලා
@user-rw2no6gy5y
@user-rw2no6gy5y 6 ай бұрын
Roshan innawa kiyanne ea kathawa අනිවාර්යයෙන් hodama kathawak.
@dineshdperera7997
@dineshdperera7997 3 жыл бұрын
මේකත් පිස්සුවක් වෙයි වගේ 😂😂
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Thara Episode 02 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@dineshdperera7997
@dineshdperera7997 3 жыл бұрын
@@fahimmawjoodproductions බොහොම ස්තුතියි
@udarijayaweera6284
@udarijayaweera6284 3 жыл бұрын
අම්මෝ ..එකෙන්ම සුපිරි .... ❤
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Thara Episode 02 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ගෙදරටත් ඔසරිය ඇදන් ඉන්න ගෑනු අය ඉන්නෙ කොයි පලාතෙද.... කතාවල විතරයි එහෙම අය ඉන්නෙ
@piyumipunsarani9677
@piyumipunsarani9677 2 ай бұрын
Kandy innawa
@sriyanigamage6957
@sriyanigamage6957 27 күн бұрын
රොෂාන් නිසයි බලන්න ආවෙ ශලනිත් ඉන්නවනෙ
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
Roshan aiya,shalani innawanam hoda drama ekak thamai.❤️❤️
@ganithagatalu-5733
@ganithagatalu-5733 3 жыл бұрын
තක්සලාව ත් u tube දැම්මා නම් සුපිරි
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
Maath hewwa eka nene
@anuradhapeiris6597
@anuradhapeiris6597 3 жыл бұрын
රොෂාන් අයියා 😍
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
රොශාන් ඉන්නව දැකලා බලන්න ගත්තේ. සුපර් ඇති ❤️❤️
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@shalanitaraka8331
@shalanitaraka8331 3 жыл бұрын
Salani harima lassanai
@andyandy7194
@andyandy7194 3 ай бұрын
මම පරණ කතා හොයමින් ගොඩ වුනා.හොදකතාවක් නම් රැදෙනවා.
@TheVnv23
@TheVnv23 3 жыл бұрын
කොයි කාලේ ශූට් කරපු එකක්ද... ශලනි දැනට වඩා කෙට්ටුයි ඒ ටෙලිඩ්රාමා එකේ
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 3 жыл бұрын
අම්මා තාත්තා ඉස්සරහා කොන්ද පන නැති මිනිහෙක්. කෙල්ලට තියෙන පන කොල්ලට නෑ.
@manuwarnafernando7243
@manuwarnafernando7243 3 жыл бұрын
විරයාට නියම පාට්නර් කේනෙක් නියම නාට්‍යයක් කියලා කියන්න පුළුවන් ගුඩ් ලක්
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Eka aththa
@tharinduvihanga5964
@tharinduvihanga5964 3 жыл бұрын
මාරම ලස්සනයි ( මෙිවා තමයි පටිට කතා
@kanishkhamuthuharani8481
@kanishkhamuthuharani8481 3 жыл бұрын
මේක ලස්සන කතාවක්😘😘
@luqmanramzan3712
@luqmanramzan3712 2 жыл бұрын
Sinhala dramas with English subtitles help me to learn Sinhala easily. Thanks 🙏
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@kcs-iw3mx
@kcs-iw3mx 3 жыл бұрын
මරුනේ ඕයී.😊😍
@tharushikamalshani6917
@tharushikamalshani6917 3 жыл бұрын
Me parana ekak neda...mata tikak mathakai..shalani hari lassanai ඉස්සර ...Lassanai wage ...
@pawarabhashana8938
@pawarabhashana8938 2 жыл бұрын
රොෂාන් innawa dakka hinda awe
@wathsalagunawardana428
@wathsalagunawardana428 3 жыл бұрын
වීරයා නිසා බලනවා .. ❤️❤️❤️❤️
@hemanthaperera8274
@hemanthaperera8274 3 жыл бұрын
Supiri kathawak wage mama kawadawath mewage hithata wadina wachana
@thilininisansala8302
@thilininisansala8302 3 жыл бұрын
roshan ayya innawa kiyanna 🔥🔥
@indranishanmugharajah1771
@indranishanmugharajah1771 3 жыл бұрын
Thank you for the subtitles When you will upload other s
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Episode 2 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@jank3759
@jank3759 3 жыл бұрын
සල්ලි ප්‍රශ්නයක් නැති උනාට මට ප්‍රශ්නයක් තියනවා මොකද මිට කලිනුත් මෙ කතාව ආවා එත් එක කොටසයි මෙ සැරෙව්ත් සේරම කොටස් තියෙයිද
@jank3759
@jank3759 3 жыл бұрын
@@ahinsa5704 බොහොම ස්තුතියි යාළු
@fahimmawjoodproductions
@fahimmawjoodproductions 3 жыл бұрын
Episode 2 - kzbin.info/www/bejne/mYGyaoV-qN6rqpY
@yasodradesilva6979
@yasodradesilva6979 3 жыл бұрын
Wow shalani
@punyajayasundara4613
@punyajayasundara4613 4 ай бұрын
රොශාන් ඉන්න හැම කතාවකම වගේ රොශාන්ගෙ අම්මට ඉන්නෙ එයා❤
@corecore2696
@corecore2696 3 жыл бұрын
සලනි 😃😃😃😃😃😃
@Wish472
@Wish472 Жыл бұрын
සුපිරි කතාවක් .💕👍
@suduareyaoman161
@suduareyaoman161 3 жыл бұрын
බලමු හිතෙනව හොඳයි කියලා ඉදිරියට
@wasanthiniperera9135
@wasanthiniperera9135 3 жыл бұрын
Roshan ennawanam hoda asawen balanna puluwan kathawak thamai 💐 Good luck
@judithnonis8936
@judithnonis8936 Жыл бұрын
ලස්සනයි❤
@nadeekathakur2171
@nadeekathakur2171 3 жыл бұрын
Roshan 😍❤
@nadeeshadilmini3232
@nadeeshadilmini3232 8 ай бұрын
Roshan raviindra ❤ A best actor
@blackriver4731
@blackriver4731 3 жыл бұрын
Roshan innawanam honda katawak tama
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
හොද කතාවක් වගේ. බොරු makeup නෑ. අම්මා අම්මා විදියටම ඉන්නවා රොෂාන් ගේ ❤❤❤.
@mangalikaperera578
@mangalikaperera578 6 ай бұрын
රොශාන් ගෙ අත්ත ජිවිතය ත් මෙවගෙ සරනය්
@podiya3589
@podiya3589 2 жыл бұрын
🔥
@chandiyoga8771
@chandiyoga8771 3 жыл бұрын
👍
@puthrimajeed1997
@puthrimajeed1997 Жыл бұрын
Sooper
@fahimmawjoodproductions
@fahimmawjoodproductions Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් තාම හිතේ තියෙනවා .රොශාන් ඉන්න නිසාමයි අහම්බෙන් අද දැකල බලන්නේ .
@dushanchami6811
@dushanchami6811 3 жыл бұрын
Roshan Ravindra Sir ⭐️⭐️⭐️⭐️⭐️
Thara Episode 02 | Sinhala Teledrama With English Subtitles
16:10
Fahim Mawjood Productions
Рет қаралды 53 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 41 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,4 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
April 1st Short Drama RA Cinema
16:44
RA Cinema
Рет қаралды 218 М.
Doratu Rakinno | Episode 01 - (2023-06-10)
21:28
Fahim Mawjood Productions
Рет қаралды 66 М.
Thara Episode 30 Sinhala Teledrama With English Subtitles
15:16
Fahim Mawjood Productions
Рет қаралды 30 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН