Sooriya Piritha - සූරිය පිරිත (MKS)

  Рет қаралды 4,066,885

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

Күн бұрын

Sooriya Piritha - සූරිය පිරිත (MKS)

Пікірлер: 944
@IrekshaniRashmikala
@IrekshaniRashmikala 9 ай бұрын
මේ පිරිතේ අනුභවයෙන් මගේ තියෙන ලෙඩ රෝග ඉක්මනින් සුව ව් කරදර දොස් දුරැ වේවා කියා ඉල්ලා සිට්ම් සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි
@siriyawathekg
@siriyawathekg 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🌺🌹🍀
@siriyawathekg
@siriyawathekg 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isuwijesinghe4719
@isuwijesinghe4719 5 ай бұрын
😅😅😢l❤ ❤P Pppp P P Pp P P😂❤p 🎉 Po2o Owoo O19qooaoIOo °`]+ 1p L 3p2p 3ptp Qp90 P0 P P Pp0 😅 😅 😅 😅0 0 Pp P pp P P P ❤ Ap Òò9lwpw9w9òaó99q 8qiq II72 Iiqiaiiaiw9oaiialuali Q9 8w 82 9 90091 P91 910092 9 8 84 8ti92 09wpowow owo Oaooaia Ia I Iaiaiq P P Llq Q 0 Z 93 A 8q0p7wp8w 71iuw Ei Ie P l❤l❤l❤l❤1❤lol😂pleas ❤P Lp😂 Lpppppllplp PlplPp and Ll 😅Pl 😅Lp😅 Ll😅P 😅p 😮 😅 PlPp😅P Pl 😮 L Ll❤😢😢😢😮00l 😮 LPPpp 😊😮10u QikqPka J a j PPaka Ai 😅😂 😊 ? Pp❤ l ❤
@MrsMalani
@MrsMalani 5 ай бұрын
😅😅 😊😊
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 ай бұрын
ඔබේ පැතුම ඉටු වේවා.
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. මෙම. උතුම්වූ. පිරිත් දේශනා.. වෙ. ආනුභාව. බලයෙන්. මාගෙ. ප වූ ලේ. සියලුම දෙනාට ත්. සියලුම. ලෝක. වාසීන් ට. සෙත. ක්‌. ශාන්ති යක් ම. සැලසේ වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusyarijamathi7362
@thusyarijamathi7362 Жыл бұрын
සූරිය පිරිතෙන් මගෙ පුතා හොඳ දරුවෙක් වේවා සියලුම පැතුම් ඉටු වේවා ඔබ අප සැමට සෙත වේවා 🙏🙏🙏🙏🙏
@sumithradalugodage2244
@sumithradalugodage2244 4 жыл бұрын
සුරිය පිරිත අසන සැමදෙනාටම සෙතම ලබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@nilukabulathsinhala5735
@nilukabulathsinhala5735 3 жыл бұрын
උතුම් වූ සුරිය පිරිතේ ආනුභාවයෙන්,, අපගේ සියලු අකුසල් කර්ම දුරුවේවා 🙏🙏🙏 යහපත් පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@senudhisubodha3657
@senudhisubodha3657 9 ай бұрын
මාගේ සියලු කරදර දුරු වේවා විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි ❣️❤️🦋🦋🙏🙏🙏
@sarathkumarasinghe9048
@sarathkumarasinghe9048 Жыл бұрын
Sooriya piritha anubhawayen mage naya thurus gewagena sathutin inna sapa sampath labewa...sadu...sadhu...sa...dhu....
@sapekshaudayangani
@sapekshaudayangani Жыл бұрын
මේ පිරිතේ අනුභවයෙන් මා හට ඇති සෙනසුරු ඒරාෂ්ඨක අපලය රාහු ගුරු රවි දරුණු ලෙස ඇති කේතු අපලය දුරැ වේවා.වාසනාවන්ත ආනාගතයක් ඇස්වහ කටවහ දෝෂ ඇතුලු සියලු දෝෂ දුරැ වේවා...!!!!!
@learnwithhasuntha
@learnwithhasuntha Жыл бұрын
කේතු වලට පස්සෙ සිකුරු එතකොට ඔයාට කොහොමත් හොඳටම හොඳයි
@phhemalatha4787
@phhemalatha4787 8 ай бұрын
Obaga.Apala Duruwewa.
@LalKumara-j9v
@LalKumara-j9v 6 ай бұрын
🙏🙏🙏🙏🛺
@hashvih7866
@hashvih7866 3 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මා හට ඇති සෙනසුරු ඒරාෂ්ඨක අපලය දුරු වේවා.
@indranisenawirathna3807
@indranisenawirathna3807 Ай бұрын
​@hashvih78f⅘..88776888o9ok989987 0:18 888m😅 0:18 9kmmmkiiyeup9866
@navodyaperera1954
@navodyaperera1954 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!!!🙏🙏🙏
@musiclife939
@musiclife939 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ගුනවත් ස්වාම්න් වහන්සේලාට දීර්ඝායුවේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ උතුම් වූ පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා
@lasntagunasekra4926
@lasntagunasekra4926 Жыл бұрын
Me prithe balayen matath mage abu daruwantath yahapata udaawewa.Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@KumariKumari-ss5sb
@KumariKumari-ss5sb Жыл бұрын
මෙම උතුම් සුරිය පිරිතේ බලයෙන් මගේ හා මගේ දරුවන්ගේ ලෙඩ සුව පත් වේවා සාදු සාදු සාදු
@kanthidias7122
@kanthidias7122 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@techguru9391
@techguru9391 10 ай бұрын
❤🎉
@edeshprasanjeewa5687
@edeshprasanjeewa5687 5 ай бұрын
සුරිය පිරිතේ බලයන් මගේ සයලු අපලයන් දුරුවේවා 🙏🙏🙏🙏
@sachiumanga1683
@sachiumanga1683 8 ай бұрын
සුරිය පිරිතේ බලයෙන් මගේ අප්පච්ච්ගෙයි අම්මගෙයි ලෙඩ දුක් දුරුවෙලා තියෙන ප්‍රශ්න නැතිවෙන්න පිහිට ලැබේවා.... 🙏🙏🙏
@LovelyClothes-if2nw
@LovelyClothes-if2nw 2 ай бұрын
Mage ada siyaluma bisnas weda hariyanna suriya pirithe balen🙏🙏🙏
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
සුර්ය පිරිත ආනුභාවයෙන් මගේ රාහු අපල දුරු වේවා 🙏 මගේ බාලාපොරොත්තු ඉෂ්ට වේවා
@UpekshaMadhu
@UpekshaMadhu 4 ай бұрын
සූරිය පිරිතේ ආනුබාවයෙන් මගේ සියලු රෝග සුවවේවා සාදු සාදු සාදු 🎉🎉🎉
@shanthakumara4464
@shanthakumara4464 2 жыл бұрын
මෙම පිරිත් බලයෙන් රටේ ලොකයේ පවතින කොරොනා ව්‍යාපෘතිය දුරු වේවා ....... සියලු ලොකවාසී ජනතාව නිදුක් වේවා ...... නිරෝගී වේවා .......සුවපත් වේවා .සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏
@sarathkumarasinghe9048
@sarathkumarasinghe9048 Жыл бұрын
Sooriya piritha agghawen aanubhwen ada dinaya mage siyalu sithum pathum ituwewa jayagrhi dawes wewa
@navodyaperera1954
@navodyaperera1954 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්ව!!!නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා !!!🙏🙏🙏
@SubhashiniSomrathna
@SubhashiniSomrathna 2 ай бұрын
සූරිය පිරිත අසන සැමටම සෙත් වෙවා
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
සූර්ය පිරිතේ බල මහිමයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !!! යහපතක්ව් වේවා !!!
@CalmAardvark-je3bs
@CalmAardvark-je3bs 6 ай бұрын
Adarey hamadama
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
සාදු සාදු සාදු .. පරම පවිත්‍ර මහා වීරයාණන් වහන්සේට නමස්කාරය වේවා .. ලොව අදුරු දුරු කරන සූර්ය දිව්‍ය රාජයා ට වන්දනා කරමි.. සියලු සතුන් සුවපත් වෙත්වා..
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka 9 ай бұрын
🙏🙏🙏
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 Жыл бұрын
මේ පිරිතේ ආනුබාව බලයෙන් දිල්මි දියණියගේ රාහු අපල දුරු වේවා ! තුනුරුවනේ ආනුභාවයෙන් පවුලේ සැමගේ කරදර අපල දුරුවේවා
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 Жыл бұрын
♥️
@Imma-MT
@Imma-MT 6 ай бұрын
අමා මෑණී සම්බුදු බුදු පියාණන් වහන්සේ වදාල සූර්‍ය පිරිතේ බල මහිමෙන් මාගේත් ,ඔබ සැමගේත් රාහු අපල දුරුවී,දුක් පීඩා දුරු වී,කරදර බාධක වාලකී සෙතක්, සැනසීමම උදා වේවා!!!🙏🙏🙏 තෙරුවන් සරණයි!!
@sumudusumudu8699
@sumudusumudu8699 Жыл бұрын
සුර්ය පිරිත බලයෙන් මගේ ද ⁣ගෙදර.අයගේද හැමෝගේම ලෙඩ දුක් සුව වෙත්වා.හැම අපලයක්ම දුරැ.වෙත්ව⁣ෙ.🙏
@btsarmygrill213
@btsarmygrill213 Ай бұрын
සූරිය piritha බලයෙන් mage සියලු apalayan duruwewa 🙏🙏🙏🙏🙏🙏🙏
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
සාධු සාධූ සාධූ .... මෙම සූර්‍ය පිරිතේ ආනුබාවයෙන් මගේ ඇති පීඩාකාරී මානසික සිතිවිලි හිරු දුටු අඳුර සේ දුරු වේවා....
@indranigamage6712
@indranigamage6712 Жыл бұрын
සූර්ය පිරිත් දේශනා බලයෙන් මගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් උදා වෙවා.මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻 මගේ අපල දුරු වෙවා 🙏🙏🙏💐💐💐
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
බුදු සරනයි🙏🙏
@Manel-i6x
@Manel-i6x 5 ай бұрын
සූරිය පරිත්තස්සානුභාවයෙන් මගෙ සියලුම ගග්‍රහදොස් අපල උපද්‍රව දුරුවෛවා
@manojrangana5301
@manojrangana5301 Жыл бұрын
Wishwaye prabalathama shakthiya u sooryage balayen siyalu prashna walata wisdum labee ape redi wiyaparaya diyunu wee wadi wadiyen mudal akarshanaya wewa....siyalu pathum itu wewa...mahattheya ada yana siyaluma katayuthu sarthaka wee dubay Wala ihalama watupak sahitha ihalama rakiyawa labewa.🙏🙏🙏
@nuwanthiekanayaka3356
@nuwanthiekanayaka3356 7 ай бұрын
සුර්ය පිරිතේ බලයෙන් මගේ අම්මාටත් මගේ දරැවාටත් සැමියාටත් පවුලේ අයටත් හිතවතුන්ට ත් යහපතක්ම වේවා.
@raweensenaka7242
@raweensenaka7242 2 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා 🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
සූරිය පිරිතේ ආනුභාවයෙන් තීක්ෂණ තුසිත චූටි පුතාගේ මානසික තත්වය යහපත් වේවා....
@NathashaMadushani-ts9rh
@NathashaMadushani-ts9rh 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@isharaayeshika981
@isharaayeshika981 8 ай бұрын
🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 ай бұрын
තෙරැවන් සරණයි ලෝක වාසී සියලු සත්වයින්ට......
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Ай бұрын
සුර්ය්‍ය දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා...
@nalanifonseka463
@nalanifonseka463 5 ай бұрын
සුරිය පිරිතෙ අනුබාව බලයෙන් මගෙ සරිරයෙ තිබෙන රොග සුව වෙවා මනසික සුවය අතිවෙවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 Жыл бұрын
Mage apala duruwe seth shanthiyakma wewa. Mage balaporoththu Ituwewa. Budusaranai 🙏🙏🙏🌹🌹🌸🌸🌻🌻🌼🌼🌺🌺🌷🌷🌹🌹🙏🙏🙏.....
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
🙏🙏🙏❤🌷🌷🌷🌍 මහා කළු සිංහලයා නමෝ බුද්ධාය පින්බර ඇසල පුන් පොහෝ දිනක් වේවා
@SubhashiniSomrathna
@SubhashiniSomrathna 2 ай бұрын
මෙය අසන සියලුදෙනාම ජය පතම්!🙏🙏🙏🙏🙏
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 3 жыл бұрын
මේක විශ්වයේ සුර්ය දෙවියන්ගේ පිහිට ශක්තියේ බලෙන් ලොවට සෙතක් ශාන්තියක් වේව!!!
@rohan3260
@rohan3260 3 жыл бұрын
මෙය සුර්ය දෙවියන්ගේ නොවේ අපේ භාග්‍යවතුන් වහන්සේගේම ආනුභාවය ගැන කියවෙන පිරිතක්. උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයට නමස්කාර වේවා 🙏🙏🙏
@sujanhapuarachchi5430
@sujanhapuarachchi5430 Жыл бұрын
ඔව් ඒක ඇත්‍ත
@jennieblink3233
@jennieblink3233 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැමට යහපත සැලසේවා 🙏
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
සාදු සාදු ,සුරියපිරිතේ...ආනුභාවයෙන් මාගේ සියලු අපල දුරුවේවා.
@SupunKalutara
@SupunKalutara 7 ай бұрын
Me pirithe anubawayen mage paul jeewithya sarthkkava sathutin gatha kirimata ashirwadyakma wewa...🙏🙏🙏
@nandakumari7282
@nandakumari7282 2 жыл бұрын
සුරිය පිරිතේ බල මහිමයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තුනුරුවන් ගේ බලයෙන් සැමට යහපතක්ම වේවා
@Nick-v9o
@Nick-v9o 5 ай бұрын
සුර්ය පිරිෙත් බල ෙයන් ම ෙග් සියලු කරදර දුරැ ෙව්වා
@jinetchandrik7455
@jinetchandrik7455 Жыл бұрын
Ada dawase siyalu parthana ituwewa sadu sadu sadu ..🙏🙏🙏
@gamingwithc2k184
@gamingwithc2k184 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිතෙ ආනු බාවයෙන් මම සහ ලොවෙ සියලු දෙනාටම පින් සිද්ද වේවා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 3 ай бұрын
Sadu sadu sadu m.utum සූරිය පිරිත් dashnwa බලyn maga පවුලේ සියලු danatma satak santeykma යහපතක්ම උදා වේවා ආරක්ෂා වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🧡💛💚🌷🌻🌹💐
@Bed2225
@Bed2225 Жыл бұрын
සූර්‍ය පිරිතේ ආනුභාවයෙන් මගේ මහත්තයාගේ රාහු අපලය දුරු වේවා🙏🙏🙏 ඔහු සුවපත් වෙත්වා !!!!! සුවපත් වෙත්වා !!!!!! සුවපත් වෙත්වා !!!!!!!
@SubhashiniSomrathna
@SubhashiniSomrathna 2 ай бұрын
සෙත් වේවා!🙏🙏🙏🙏🙏
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
මාගේ අම්මාගේ සියළු අපල දුරුවී නිරෝගී වේවා ❤❤❤
@nalanifonseka463
@nalanifonseka463 4 ай бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏 මෙ අති උතුම් පිරිත් බලයෙන් මගෙ අසනිප සුව වෙවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......
@gaminikulathunga5197
@gaminikulathunga5197 11 ай бұрын
Saadu saadu saadu !
@SubashiniWg-hh2vp
@SubashiniWg-hh2vp Жыл бұрын
Me pirithe anisansen mage kakule asanipe suwa wewa sadu sadu sadu🙏🙏🙏🙏
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
Leenge❤thanumige❤සහේලිගේ සියළු අපල දුරු වේවා ❤❤❤
@sanjanathinuri1966
@sanjanathinuri1966 3 ай бұрын
සූරිය පිරිතේ බලයෙන් මාගේ නය ප්‍රශ්න දුරුවී දියුණු වේවා 🙏🙏🙏
@srinath674
@srinath674 3 жыл бұрын
🙏🙏🙏මම හැමදාම උදේට මෙම පිරිත් දේශනය අහනවා.🙏🙏🙏
@nalanifonseka463
@nalanifonseka463 8 ай бұрын
Mage budu piyannan wahanseta mage namas karaya wewa sadu sadu sadu 🙏🙏🙏
@ChandaniPerera-ih7ku
@ChandaniPerera-ih7ku Жыл бұрын
නිල් මාලන් හා මයුරි මාගේ දරුවන් තිදෙනා ට සුරිය පිරිතේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී චිරජිවනය ලැබේවා .සාදු!සාදු!සාදු!!!
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka 9 ай бұрын
🙏🙏🙏
@nimeshlakmal2871
@nimeshlakmal2871 Жыл бұрын
Suriyaa piritha balayen mage grha apala duruvi.mage siyalu pathum itu wewa.vishwa akrashanaya Mata labewa....
@dilkumari4377
@dilkumari4377 2 жыл бұрын
Suriya pirith balayen ma hathulu lokaye wesennau siyaluma sathwayo niduk wewa nirogiwewa🙏🙏🙏🙏🙏🙏
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 11 ай бұрын
Eka etta.suriya pirite loku shaktiyak tiyenawa mama hemadama negitta gaman suriya pirita ahanawa
@isurisenarathne2667
@isurisenarathne2667 2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ රෝගාබාධ සුව වේවා...!!!
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl 11 ай бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙනුත් ආශිර්වාදයෙන් මට තිබෙන රාහු කේතු සෙනසුරු අපල ඇතුළු නවග්‍රහතුමන්ලාගේ දෝෂ ඇත්නම් ඒ සියලු දෝෂ දුරු කොට නවග්‍රහ තුමන්ලාගේ ආශිර්වාදය ලබාදෙන සේක්වා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@damayanthisama4198
@damayanthisama4198 4 жыл бұрын
සූර්ය පිරිත කියවීමෙන් ,ඇසිමෙන් මගේ දුවට යහපතක්ම වේවා!!!!
@PrabodhaSandanayaka
@PrabodhaSandanayaka 9 ай бұрын
🙏🙏🙏
@sanjanathinuri1966
@sanjanathinuri1966 3 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ තියෙන සියලුම ප්‍රශ්න දුරුවී දියුණු වේවා 🙏🙏🙏 මාගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏 මාගේ පවුලේ සියලුම දෙනාට විස්ව මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරනයි
@chathu2042
@chathu2042 Жыл бұрын
මේ ආනුභාව සම්පන්න පිරිත් රත්නයේ බලයෙන් මා මෙන්ම රාහු අපලයෙන් පීඩා විදින සියලු සත්ත්වයන්ගේ පීඩාවන් දුරු වේවා🙏මානසික සහනය උදාවේවා🙏🙏🙏🙏🙏
@thenuwarawaruni8002
@thenuwarawaruni8002 11 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ රාහු අපල දුරුවේවා🙏
@ShiromiManjula-sh4ne
@ShiromiManjula-sh4ne 4 ай бұрын
සූරිිය පිරිතේ ආනූභාවයෙන් මගේ දුව යහපත් කිිකරැ දරැවෙක්ම වෙත්වා
@gkkandy2014
@gkkandy2014 6 жыл бұрын
Saadhu saadhu saadhu....mewan uthum pirith therumda sahithawa asanna salasuwata obata godak pin.Theruwansaranai..!!!🏵🏵🏵🏵
@DilshanIshu-d6g
@DilshanIshu-d6g 2 ай бұрын
Suriya pirith balayen mage manasa suwapath wewaa shakthiya dairiya lebewa 🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
සුර්‍ය පිරිතේ ආනු භාවයෙන් සියලු සත්වයන්ට වැලදි ඇති ⁣රෝග තුස්නික් භූත වෙිවාදීර්ඝායු ලැබෙිවා
@pushpahonor5802
@pushpahonor5802 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙසුරිය පිරිතෙන් මාගේ රාහු ාක්තු අපල දුරැකරත්වා අපල ලෙඩදුක් දුරැ කරත්යා සැනසුම නිරතුරුව ලැබේවා !!!!!ලෙඩ දුක් දුරැ කරත්වා සිතෙහි මෛත්‍රිය කරැනා මුදිතා උපේක්ෂා වඩත්වා !!!!!තෙරැවන්න සරනයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
අනන්ත බුදුගුණ සත්‍ය බල පිරි මේ උතුම් සූර්ය පිරිතෙ. සත්‍යානුභාවයෙන්💐💐💐🙏🙏🙏 මගෙත් මගේ පවුලේ සියලු දෙනාගෙන් සතුරු කරදර සියලූ උවදුරු දුරු වේවා
@nalanifonseka463
@nalanifonseka463 4 ай бұрын
මේ සුරිය පිරිතෙ ආනුබාව බලයෙන් මට තිබෙන අසනිප සුව වෙවා අරක්සාව සෙත Salasewa සියලු සත්වයො නිදුක් වෙත්වා සුවපත් වෙතවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@roshaniroshani6915
@roshaniroshani6915 3 жыл бұрын
Sadu sadu sadu බුදු ගුණ බලය හැමදෙනාටම සහනයක් සැලසේවා
@buddhikadharmasena7154
@buddhikadharmasena7154 5 жыл бұрын
සූරිය පිරිත ශ්‍රවනය කරන උච්චාරනය කරන ඔබට සෙතක් ශාන්තියක්ම වේවා.!!!!!!!!!!!!!!
@ishankasandalal4862
@ishankasandalal4862 Жыл бұрын
Me pirithe balayen mage chenuth babageth kenuli babageth siyalu apala duru wee sethakma shanthiyakma we wa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.g.rathnapali581
@h.g.rathnapali581 2 жыл бұрын
මේසූරිය පිරිතේ බලයෙන් මගේ පව්ලධ යභපතක්මවේවා.
@iroshakumuduni
@iroshakumuduni Жыл бұрын
Surya pirita balayan maga sanasuru apala duru wawa.niduk nirogi bawaya lebawa....🙏🙏🙏
@pllimullahepemarthnapemart3436
@pllimullahepemarthnapemart3436 5 жыл бұрын
සියලු දොස් අයහපත් දේ සුනු විසුනු වෙිවා යහපතක්ම වෙිවා
@sadamalithilini8983
@sadamalithilini8983 7 ай бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් මට මෙන්ම අනෙකුත් සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ! සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏💮💮💮
@damyuruacademy3964
@damyuruacademy3964 9 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ රත්තරං සුදු පුතාගේ සියලු නවග්රහ අපල දුරු වේවා...ලෙඩදුක් දුරුවේවා..යහපතක්ම වේවා!
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 Жыл бұрын
Mage Apalaupadrawa duruwe balaporoththu Ituwewa me Suurya pirith sajjayanayana balayen 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏.....
@kandambigemahinda3987
@kandambigemahinda3987 2 жыл бұрын
Siyalu pathum ituwewaa!!! Maage menma Loowasi siyaluuma deenaage...budusaranaiii 🙏🙏
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 2 жыл бұрын
Sadu sadu sadu me suriya pirithe balayen mage du daruwan araksha wethwa
@samangamage926
@samangamage926 2 жыл бұрын
සාදු සාදු සාදු සියළු සත්වයෝ නිදුක් වෙමිවා !නීරෝගි වෙමිවා !සුවපත් වෙමිවා !
@shiromishiromi9921
@shiromishiromi9921 Жыл бұрын
Pirith thika ahalai weda patan ganne.atthatama hithata godakh shelliuuuiiii.🎀🎀🎀
@amilamadushan7507
@amilamadushan7507 2 жыл бұрын
,බුදුදහම.බාලන්.සියලු දෙන ආරක්ෂා කර දෙත්වා පිං පිං පිං සාදු සාදු සාදු මාතු බව බුදුවෙත්ව සාත්තයි සාදු සාදු සාදු මාට ගෙදර කරදර දෝෂ ඉවත් කර .දරුවන් ඉගෙනුම ඇති .කර දෙත්වා පිං පිං පිං සාදු සාදු සාදු .🙏🙏🙏
@redmheeyayt8255
@redmheeyayt8255 Жыл бұрын
Siriya pirithe balayen me loke sitina siyalu sathun hata seth wewa sadu sadu sadu
@seelaganegoda9077
@seelaganegoda9077 2 жыл бұрын
අදීශ් ඔමික නෙතුසර පුතුගේ රාහු අපල හා අනෙකුත් සියලු අපල දුරැවේවා...අධයාපන කටයුතු සාර්ථක වේවා ...මේ පිරිතේ බලයෙන් පුතුට සෙතක්ම සැලසේවා...
@DushanthiKumari-ql1oc
@DushanthiKumari-ql1oc 11 ай бұрын
Me pirithe anubawayen mage jeewithayata sanaseema labewa.hithata sanaseema labewa.lokayatama yahapathakma wewa
@oshininavodya7440
@oshininavodya7440 2 жыл бұрын
Mema pirithe balayen apage siyalu karadara duk duru wewa 🙏🙏🙏🙏
@ireland43
@ireland43 5 ай бұрын
Sadu sadu sadu Surya pirithe anubawayen mage pawle aya sadaha visa hakin ikmanin approved eka labewa. Lamai 3ndenage palaporoththu itu wewa. Sadu sadu sadu ....... Budusaranai
@nishanthaaluthgama6198
@nishanthaaluthgama6198 2 жыл бұрын
සාදු සාදු බුදු සරණයි 🙏🙏🌼💐
@anushka-e4j
@anushka-e4j 7 ай бұрын
සුරිය පිරිතේ බලයෙන් මාගෙ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා මාගෙ පවුලට සතුට සව්බාග්‍යෙ උදවේවා
@meuremeut9207
@meuremeut9207 6 жыл бұрын
සාධු` සාධු` සාධු` සැමට YAHAPATAKMA වේවා
@SayumiDhamsa
@SayumiDhamsa Жыл бұрын
Suriya pirithe balayen anubawayen mage daru patiya agitha ohasata athi rahu kethu apala duru wee sethak shanthiyakma wewa!🙏🙏🙏🙏🙏🙏🙏
@sigithiudani8153
@sigithiudani8153 3 жыл бұрын
සියලු පැතුම් ඉටු වේවා !
@rosesheifa19
@rosesheifa19 6 күн бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ රාහු අපල දුරු වේවා! සාදු! සාදු! සාදු! 🙏🏻🙏🏻🙏🏻
@wannabe3121
@wannabe3121 2 жыл бұрын
ඔබ සියලු දෙනාටම නීරෝගි සුවය ලැබේවා.සාදූ සාදූ සාදූ
@nethunethu4984
@nethunethu4984 5 ай бұрын
Sadu sadu sadu mge hite senasima lebewa mge paule smagiya araksawa lebewa
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
16:50
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,1 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 5 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Seth Pirith
38:54
Seth Pirith
Рет қаралды 8 МЛН
Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS) #sethpirith
6:09
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 4,7 МЛН
සූරිය පිරිත 7 වරක් /suriya piritha /seth pirith /arakshaka pirith / pirith deshana
1:00:56
ගුප්ත විද්‍යාව guptha vidyawa
Рет қаралды 150 М.
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,1 МЛН
Jaya Piritha
15:52
Nirosha Pahansith
Рет қаралды 9 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 5 МЛН