KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
17:12
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS)
Рет қаралды 5,006,858
Facebook
Twitter
Жүктеу
1
Жазылу 148 М.
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Күн бұрын
Пікірлер: 1 200
@krishansanjaya9232
Жыл бұрын
Me prith balyen ape paula arksha kara denwa wewa raththaran ne phitai
@SandaruwanTrainvlog
10 ай бұрын
Pilikawa hoda karanna sup ekak thinawa maul rkata msg rkak ewanna
@nilumg-dw9el
5 ай бұрын
නිදුක් නිරෝගී සුවපත් වෙවා
@malkanthinissa
3 ай бұрын
🙏🙏🙏🌷🤲
@kumariherath6817
3 ай бұрын
Z@@SandaruwanTrainvlogThunuruwan pihiten suwapath wewa wewa wewa wewa wewa wewa
@maddumagefernando8863
10 ай бұрын
49) 2024/02/28 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@lankatravelplan
Жыл бұрын
මේ උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වේවා 🙏
@athanayakadonpremajayantha1229
Жыл бұрын
මෙි පිරිත් දේශනාවෙි බලයෙන් අප ඇතුළු මෙි විශ්වයේ සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@lankatravelplan
Жыл бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ දුවගෙත් පුතාගෙත් ග්‍රහ අපල දුරුවී නිරෝගී වේවා 🙏🙏🙏
@achalakumarasinghe3805
2 жыл бұрын
දස දිසාවේ සියලු සත්ත්වයන් දුකින් ලෙඩින් පීඩා විදින සිත් සතන් සුවපත් වේවා❤ උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@iroshanprasana6467
3 жыл бұрын
දස දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු....
@chamarachandrasena4037
3 жыл бұрын
🦄😍🙏🙏
@NadeekaAndaraManage
11 ай бұрын
සියලු දෙනාටම ආරක්ෂාව සැලසේවා
@MaduUpaye
8 ай бұрын
මෙම පිරිත් ආනුබාවයෙන් මගෙ අම්මගෙ ලෙඩ දුක් සහ මගෙ ස්වාමිපුරුෂයාගේ සෙනසුරු අපල දුරු වේවා
@madarakavindi458
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාගේ පිළිකාව සුව වේවා 🙏🙏🙏
@chathuminethmindhi4285
2 жыл бұрын
Ikman suwa labewa budu saranai devi pihitai suwapath wewa dirgayusha labewa
@kashmikathilakshani8299
2 жыл бұрын
Suwapath wewa! Budu saranai! Gana devi pihitay!
@DINUFF-ru6vx
2 жыл бұрын
සුවපත් වේවා
@ashansandeepa2867
2 жыл бұрын
suwapath wewa..theruwan saranai..
@brightdays555
2 жыл бұрын
Suwapath wewa!!! Ekmanin suwapath wewa.namo bhudhaya!!
@sadalichamindika5369
2 жыл бұрын
සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවෙන් ආශිර්වාදෙන් මා හට පින්වත් දරුපැටියෙක් ඉක්මනින් ලැබේවා!!!
@bestofearnlanka8207
Жыл бұрын
Theruwan guna balayen obage adahasa ista wewa
@SP-gs8hm
3 жыл бұрын
දස දිසාවේ වෙසෙන සියලු සත්ත්වයෝ නිදුක් වේවා , නිරෝගි වේවා , සුවපත් වේවා , නිවන් දකිත්වා .....සාධු සාධු සාධු.......
@AmayaPerera063
3 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා මාගේ සියලු රොග දුරුකර මගෙ දරුවන් ගේද සියලුග්‍රහ දොස් දුරුකර නිරෝගි වේවා
@lihinilihini3168
3 жыл бұрын
මේ පිරිත දේශිත තැන් පටන් මේ දක්වා අපට අසන්නට සැලසූ ඔබ සියලු දෙනාටත් අසන සැමටත්,සියලු ලෝ සතුන්ටත් උතුම් ශ්‍රී සද්දර්මයේ ඇසුරම වේවා වේවා වේවා ......උතුම් මාර්ගඵලයන්ටම හේතූ වාසනා වේවා...🙏🙏
@laknula8010
2 жыл бұрын
ඔව්
@FffDff-eh5cq
Жыл бұрын
❤
@sudu6841
3 жыл бұрын
ගොදර සියලුම දෙනා ටම ත් රටේ සියලු දෙනාටත් මේපිරිත් බලෙන් ආරක්ෂා ව නොවඩුවම ලැබේවා.🙏🙏🙏
@kusumawathi7609
2 жыл бұрын
Ape hamuduruwanta niduk nirogisampathakma wewa mage daru wange apala duruwewa sadu sadu sadu
@slarmygirl1583
3 жыл бұрын
මෙම පිරිත් ආනුභාවයෙන් ,මාහට මෙන්ම,මාගේ කුසේ සිටින දරුවාටද,මාගේ සැමියාටද,පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා....!!!!!!!
@nadeekasuranjani7851
3 жыл бұрын
Esema weewawa.. theruwansaranai..araksha wewa 🙏
@thusithabsgayanbs5665
2 жыл бұрын
පින් ලැබේවා 🙏🙏🙏🙏 පින්වන්ත දරුවෙක් ලැබේවා 🙏🙏
@nimmisadana5672
2 жыл бұрын
එසේම වේවා!!!
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@lakmali1525
Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ චුටි පුතා ගේ සියලු අපල හා ලෙඩ දුක් සුව ව් යහපතක් ම මගේ චුටි පුතා ට අත් වේවා බුදු සරනඊ
@ramanayakaamary7745
3 жыл бұрын
මේ පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය්. සාදු සාදු සාදු සාදු සාදු
@menakawijethunga317
3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@keshankeshi6267
3 жыл бұрын
🙏🙏🙏
@sandayasandya159
3 жыл бұрын
🙏🙏🙏
@chandranishriyalatha1193
2 жыл бұрын
දස දිශාවෙහි සිටින සියලුම සත්වයෝ නිදුක්වේවා නිරෝගීවෝවා සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු.
@pathminikodithuwakku1273
2 жыл бұрын
මාගේ දුවගේ ලෙඩ දුක් මේ පිරිත් බලයෙන් සුව වෙවා සාදු සාදු 🌺🌺🙏🙏
@tharushaatheendra8303
3 жыл бұрын
මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා .සාදු සාදු...
@disnapriyadarshanie3781
3 жыл бұрын
මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා..🙏🙏🙏
@himalilakshika7947
10 ай бұрын
මගෙත් ,කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏 නිරෝගී ව වැඩේවා දස දිසා පිරිත් බලයෙන් පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@deepika4206
2 жыл бұрын
මේ උතුම් වූ දස දිසා පිරිතෙ බලයෙන් මගේ සැමියා,දරුවා ආරක්ෂා වේවා ,ලෙඩ රෝග දුරු වේවා යහපතක්ම වේවා බුදු සරණයි ,
@kuwaitkuwait5267
2 жыл бұрын
මෙි පිරිත අැසු සුයලුදේනාටම අරක්සාව ලැබේවා මෙිය දේසනා කරල ස්වාමින් වහන්සේට තුරැනුවන්ගේ පිහිට අරාක්සාව ලැබෙිවාසාදු සාදු සාදු🌷🌷🌷🙏🙏🙏🙏
@priyanthikumari1325
3 жыл бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ තාත්තා ගෙ අසනිපය ඉක්මනින් සුව වෙවා බුදු සරණයි
@ravindrasaman5087
3 жыл бұрын
ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ......!!
@namalwijesooriya9008
2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@chandraathukorala3442
4 жыл бұрын
සිරසෙහි උතුම් බුදුන්වහන්සේය.. දකුණුනත සැරියුත් මහ රහතන් වහන්සේය වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය.. ඉදිරියෙහි ත්‍රිපිටකයද වන්නේය.. පිටුපස ආනන්ද තෙරුන්වහන්සේය.. සතර දිසාවෙහිම මහ රහතන් වහන්සේලාය.. හැම අතින්ම ලෝක පාලක දෙවියන් හා බ්‍රාහ්මයාය..මේ සියල්ලන් ආනූභාවයෙන් මාගේ පවුලෙ සියළුම දෙනාගේ සියළුම රෝග ග්‍රහ අපල නිවාරණය වේවා! සියළු සත්වයෝ සුවපත්වේවා !
@kavindi739
3 жыл бұрын
🙏
@SitharaHemachandra
16 күн бұрын
❤❤❤💐💐💐👍👍🙏🙏🙏🙏
@h.l.malani.6278
3 жыл бұрын
මාගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා අපේ පිං වත් සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏❤ බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ 🙏🙏🙏
@shamikanishanthi8768
2 жыл бұрын
මගේ පුතාට තියෙන කරදර මේ පිරිතේ ආනුභාවයෙන් දුරු වේවා සියලු යහපත උදා වේවා
@munaweeramadusanka8
2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවබෙලෙන් මා ඇතුළු මෙය ශ්‍රවනය කරන සැමට වැළඳී තිබෙන ග්‍රහ දෝෂ අන්ධකාර දුරු වේවා,සියලු බාධක දුරුවේවා🙏🙏
@nayangovinna3896
3 жыл бұрын
මා ඉකමනට සුව වේවා 🙏
@thisarinimesha5850
3 жыл бұрын
එසේම වේවා
@Athula_Bandara
3 жыл бұрын
ඔබ ඉක්මනින් සුව වෙනව 😌
@cocomelonsrilanka
2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@wijesirikd514
2 жыл бұрын
Jaya pirithai, dasa disa pirithai, maha jinapanjara pirithai oya kaitinma kiyala seth parathana karaganna.
@nimmisadana5672
2 жыл бұрын
බුදුන්වහන්සේ ගෙ ආනුභාවයෙන් සුවපත් වේවා!!!
@thusharathushara5254
3 жыл бұрын
මෙම පිරිතෙහි සත්‍යනු බලයෙන් මගෙත් මගෙ දරුව කවීෂගෙත් සියලු අපල උපද්‍රවයෙන් ආරක්ෂා කර දෙන මැනවි.....!!!
@nimashawitharana3973
3 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම ප්‍රශ්න වලින් නිදහස් වීම්ට ලැබේවා 🙏🙏🙏
@whsriyawhsriya3037
Жыл бұрын
Surya පිරිතෙ බලයෙන් mage graha apala දුරු වේවා jayen ජයවේවා .
@nimmisadana5672
2 жыл бұрын
මෙ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගෙත් ,මගෙ සැමියාගෙත් දුවගෙත් පුතාගෙත් සියලු අපල උපද්‍රව,අසනීප, දුරුවේවා!!!, ඇස් වහ කට වහ දෝස දුරු වේවා!!!!
@rupagamage1347
2 жыл бұрын
මගේ දරුවන් දෙදෙනා සුවපත් වේවා දුකින් මිදේවා කරදරයක් නැතුව ජීවත් වෙන්න වාසනාව 🙏🙏🙏🙏
@anushikaranathunga6786
3 жыл бұрын
බුද්ධිමා,දක්ෂිත ,උපනන්ද මේ අයගේ සියලු කරදර දුරු වේවා !!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@shiranilal6406
2 жыл бұрын
නෙලුෂාට තියෙන්නාවු ලෙඩරෝග දුරැ වෙලා ග්‍රහ අපල උපද්‍රව දුරැවෙලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරකෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 සියලු දෙනාම සුව පත් වේවා🙏🙏
@sampathmanoharakariyawasam4201
3 жыл бұрын
සමිමා සමිබුදුසරනයි සියලුම සියලු. දෙනාට. ඔබට පිං. සාදු සාදු සාදු
@Nimoo374
3 жыл бұрын
සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මගේ හා පවුලේ හැමෝගෙම ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏 අනේ බුදුන් වහන්ස සුවපත් කරන්න අපි සියලු වැසියන්ව🙏🙏🙏🙏
@palagasinghekodetuwamkuara9385
2 жыл бұрын
Hematama budu saranai
@AchinthaAchintha-nj5ue
6 ай бұрын
සාදු සාදු සාදු 😊❤
@roshansameera8661
3 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගෙද බිරිදගෙද සියලුම ජනතාවගෙද ලෙඩ දුක් සුව වේවා
@maddumagefernando8863
10 ай бұрын
48) 2024/02/26 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු ලෙඩ දුක් බය දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@roshaniroshani6915
3 жыл бұрын
Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමදෙනෙකුටම යහපතක් ma වේවා
@adarshisakunthalaattygala2703
3 жыл бұрын
eka atha
@nimaaaaas-wz4ko
10 ай бұрын
dasa disa pirithe balayen mage mahaththyata kisidu manasika ...kaika hiriharayak noma wewa!!!!!
@nishanthakumara1985
4 жыл бұрын
💐සාදු... සාදු... සාදු ...💐 තෙරුවන් සරණයි...! අපේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිපාණන් වහන්ස...
@maddumagefernando8863
2 ай бұрын
78) 24/11/05 රාත්‍රි බුදුගුණ අනන්තයි බුදුගුණ සත්‍යයි ඒ බුදුගුණ සත්‍යානුභාවයෙන් දසදිසාවේ සිටින සියළු සත්වයින්ගේ ග්‍රහ අපල ,ලෙඩරෝග , අමනුෂ්‍ය දෝෂ ,කරදර කම්කටොලු, වද බන්ධන ,හිංසා දුරින්ම දුරුවී සංසිදි සෙතක් යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@sandayasandya159
3 жыл бұрын
සාදු සාදු සාදු💐🙏🙏🙏 උතුම් වූ දසදිශාපිරිතෙ.ආණූහස්ගුණබලෙන්🙏🙏🙏මගෙ.සියළුදුක්කරදර.දුරුවෙවා.දසදිසාවෙසිටින.සියළුසත්වයො.සුවපත්වෙවා🌸
@seelaganegoda9077
2 ай бұрын
මේ දසදිස පිරිත් වහන්සේගේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ලෝකය පුරාම ඇති යුදගිනි දැල් නිවේවා..නිවේවා..නිවේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..
@pathminiliyanage4039
2 жыл бұрын
මෙි දසදිසා පිරිත් බලයේන් මාගේද මගේ දරැවන්හතර දෙනාගේ සියලුම රෝග දුරැකර සියලුම අැස්වහ කටවහ දුරැකර දෙත්වා
@YouMePlaner
7 ай бұрын
සාදු සාදු සාදු...🙏🌼
@Pathirana23456
3 жыл бұрын
යහපත් සිතින් සවන් දෙන සියලුම දෙනාට යහපතක් වේවා .. වැඩි දෙනෙක් mage මට තමයි ඔක්කොම ප්‍රාර්ථනා 😀😀
@khdmakhdma7106
2 жыл бұрын
Uthum dasadisa pirithe balayen semata sethweva pirith desana karana ape swaminvahanselata budusarani niduknirogi dergayusha labeva 🙏🌸🙏
@seethamalanimuthukuda6437
3 жыл бұрын
මාගේ සරිරයේ ඇති සියලු රෝග දුරුවේවා
@maddumagefernando8863
10 ай бұрын
46) 2024/02/24 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබ සියළු රෝග දුක් බය දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@dharinibasnayaka3595
2 жыл бұрын
මගේ තීක්ෂණ තුසිත චුටි පුතාට මානසික නිරෝගි භාවය ලැබේවා.......සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@maddumagefernando8863
10 ай бұрын
53) 2024/03/04 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයින්ට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@shanukiyashera397
3 жыл бұрын
මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාවෙන් මගේ පියාගෙ සියලු අපල උපද්‍රව දුරු වි ඉක්මන් සුව ලැබේවා !!! කොරෝනා වසංගතයෙන් පීඩා විදින සියලුම රෝගින්ටද ඉක්මන් සුව ලැබේවා
@dewminisavindya2304
2 жыл бұрын
මාගේ අම්මගෙ අපල උපද්‍රව දුරු වේවා 🙏🙏🙏🙏
@idushashenul9414
3 ай бұрын
සියලුම දෙනාට නිදුක් නිරෝගීය ලැබේවා !!!!❤❤❤❤
@renukasriyani1716
2 жыл бұрын
මෙම පිරිතෙ බලෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NkhlKarunarathna-b8u
10 ай бұрын
Me පිරිත් බලයෙන් mage kuse upan daruva anga සම්පූර්ණ weeva පින්වත් daruvek weeva
@katukurunddeamindananda8743
3 жыл бұрын
පිරිත් සජ්ජායනාව තෝරන කටහඬ හොඳ ගැඹුරු කටහඬක් විය යුතුයි පිරිතේ ගාම්භීරත්වයට ගැලපෙන. මෙත් සිතින්
@maddumagefernando8863
10 ай бұрын
50) 2024/02/29 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@nandakumari7282
2 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@maddumagefernando8863
9 ай бұрын
57) 2024/03/19 රාත්‍රි උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාම නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@indranigamage6712
2 жыл бұрын
මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻🌷💐
@Bigusaravinod
9 ай бұрын
මේ පිරිතේ අානුබාව බලයෙන් මාගේ රෝගය සුවපත් වේවා
@seryaniseryan4433
3 жыл бұрын
මේ පිරිත් බලයෙන් දනුක පුතා ගේසියලු ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු සියලු දෙනාට බුදු සරණයි
@noone-ge7hx
2 жыл бұрын
Siyalu sathwayoniduk wewa nirogi wewa suwapath wewa
@AliAli-xn1fq
3 жыл бұрын
මෙි.පිරිතේ.අනුබාවෙන්.මගේ.ගෙදර.සියලු.දෙනාට..සේතක්.සරලසේවා
@randuroshaniBiguniirashika
Жыл бұрын
මේ පිරිත බලයෙන් මට මේ තාක් තිබු විවාහ අපල දුරු වේවා සාධු සාධු සාධු සාධු
@koekloeren1707
3 жыл бұрын
කසුන් පුතා ගේ සියලු ලෙඩදුක් සුව වෙවා ,ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@cremategaming9198
9 ай бұрын
සියල්ලන්ටම උතුම් වූ නිර්වනාවබෝදය අත් වේවා
@sanjenamadhusani9860
4 жыл бұрын
බුදු සරණින් matada an samadenatama යහපතක් මෙන්ම සියලුම ලෙඩ duk නැතිවෙලා සියලුම දෙනා සුවපත් වේවා
@menakawijethunga317
3 жыл бұрын
සාදු සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrajagoda5985
3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏
@udarabuddhika4206
3 жыл бұрын
:-) I tv
@maddumagefernando8863
10 ай бұрын
52) 2024/03/02 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@thamarapriyankara5275
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම ලෝකවාසි ජනයා ද මගේ දියණියන්ට ද පවුලේ සිටින සියලු දෙනාට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා! මෙවර 5 ශිෂ්‍යත්වය කරන සමනලි දියණියට විභාගය හොදින් කර ගැනීමේ භාග්‍ය උදාවේවා! සාදු ! සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
2 жыл бұрын
Uthum dasadisa pirithe balayen semata sethweva ape swaminwahanselata budusarani niduknirogi deergayusha labeva 🙏🙏🌻🌻🌻🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏
@donapiyaseeli2435
2 жыл бұрын
දසා දිසා පිරිතේ සත්තය බලයෙන් නොපෙන බලවෙිග වලින් හටගන්නා සියලුම දොස දුරැ වෙවා සන්තියක් සේතක් වෙිවා
@dmrdisanayaka3783
2 жыл бұрын
Pihita lebewa
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@chamilatharangani301
5 ай бұрын
මේ පිං මහිමයෙන් මගේ ගර්භාෂයයේ සියලු ලෙඩ සුවපත් වේවා
@chamindajayalal985
2 жыл бұрын
සාදු ..සාදු ...සාදු ....සියලු සත්වයෝ නිදුක් වේවා ...නිරෝගී වේවා ..සුවපත් වේවා ..
@thiwanshithakshila3989
3 ай бұрын
Me pirithe anubawayen thiwanshi ha sureshan ge daruwangeth apala duru wewa🙏🙏🙏🙏
@nilushadilrukshi749
2 жыл бұрын
මගෙ මගෙ නොව සියලුම සත්වයන්ගෙ පාර්තනා ඉශ්ට වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදේවා
@namalienamalie1566
Жыл бұрын
සාදු .සාදු .සාදු .මගේ.නමස්කාරය .වෙිවා .
@sanjeewanideepakumari9315
3 жыл бұрын
Mageth mage daru dennageth siyalu karadara duruwewa,siyalu lokawasi araksa karathwa
@priyadashene6779
2 жыл бұрын
Siyau satwayooo niduk wetwaaa nirogi wetwaaa suwapat wewaaa 👏👏👏👏👏👏👏👏
@sameerasameera2890
Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏
@bangtanuniverse4836
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ලෝකවාසි හැමෝට ම
@shashiumayangana8491
Жыл бұрын
මේ ලෝකය යහපත් වූ මනුලොවක් බවට පත්වේවා!!! යන සිතුවිල්ලෙන් යහපත් වූ පැතුම් ප්‍රාර්ථනාවන් පතන්නා වූ සියලුම වූ යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා🙏 සියලු ආරක්ෂාව සැලසී විශිෂ්ඨතම ජයක් සැලසී දියුණුවෙන් දියුණුවට පත්වේවා!😇🙏.
@niman604
Жыл бұрын
අතේ ආමරු ව සුව වේවා 🙏🏿🙏🏿🙏🏿
@maddumagefernando8863
10 ай бұрын
54) 2024/03/04 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@shiranirathnayake1484
2 жыл бұрын
දස දිශා පිරිතේ අනුභාවයෙන් මාගේ පවුලේ සැමටත් මගේ මව් බිමේ මේ මොහොතේ තිබෙන කරදර බාධක සියල්ලම දුරු වේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සාධු සාධු සාධු
@dilminimeshanimesha693
11 ай бұрын
මේ පිරිත් අනුබාවයෙන් මගෙ අනාගතය යහපත් වී සර්තක වේවා!! සාදු සාදු සාදු ❤
@bgnsjayarathne1402
3 жыл бұрын
බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගීභාවය ලැබේවා!
@madusankavishwanath7421
2 жыл бұрын
Siyalu buduwarunge pihitai siyalu denatama.
@asankaseneviratne9094
7 жыл бұрын
සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......
@danushkarajitha9736
Жыл бұрын
මේ උතුම් දසදිසා පිරිතේ ආනුබවෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වෙව්වා 🙏
@heshaniekanayaka4703
2 жыл бұрын
සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏
@khdmakhdma7106
2 жыл бұрын
Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva uthum pirith balayen mage daruwange apala duruweva semata sethweva 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samankumara2028
2 жыл бұрын
ලොව සියලු සත්වයන් නීරෝගී වෙවා...... මගේ දෙමාපියන් නීරොගී වෙවා.... ධර්මය අවබෝධ වේවා....... මෙම පිරිත අසන සියලු දෙනාද සුවපත් වේවා........
@subanisubanichathurika2001
8 ай бұрын
Me uthum dash dish pirithe anush balayen mage me atharatis rogaya suwapath wewa anik siyalu denageda roga supath wewa🙏🙏🙏🌼🌼🌼
@buddikarathnayaka7768
3 жыл бұрын
මේ පිරිතේ අනුභාවයෙන් මගේ දෙමාපියන්ගේ සියළු ලෙඩ රෝග සුව වෙවා🙏🙏
@adarshisakunthalaattygala2703
3 жыл бұрын
එසේම වේවා🙏🙏
@aroshandewendra3847
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..!!! සාදු සාදු සාදු..
14:17
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
Vidarshana
Рет қаралды 13 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,5 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
6:46
Seevali Piritha - සීවලී පිරිත (MKS)
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 3,4 МЛН
14:56
මහා ගණපති මන්ත්‍රය | ganesh mantra | om gam ganapathaye namo namaha | beautiful mantra
SPIRITUAL CHANTS
Рет қаралды 6 МЛН
38:42
channelඑකේ ඇස්වහ කටවහ යන්න| #ජය පිරිත #රත්නමාලි ගාථා #අන්තරාය නිවාරන පිරිත #Jaya piritha #Rathnamali
Dr. Infinity
Рет қаралды 126 М.
1:23:11
Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.
DinagiTV
Рет қаралды 3,5 МЛН
50:41
Dasa Disa Piritha (දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ඤරය)
Hela Derana
Рет қаралды 906 М.
16:50
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,3 МЛН
18:44
jalanandana piritha - ජලනන්දන පිරිත
dhahama t.v
Рет қаралды 765 М.
4:55
Jaya Piritha - ජය පිරිත (MKS) #sethpirith
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 4,6 МЛН
3:16
ජලනන්දන පිරිත - Jalanandhana Piritha
Release - Topic
Рет қаралды 121 М.
18:32
බලසම්පන්න පිරිත් දේශනා හතරකි දිනපතා ශ්‍රවණය කරන්න(SETH PIRITH) Original Vedeo
Buddhist Chanting
Рет қаралды 2,4 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН