No video

හැරගිය පෙම්වතිය නැවත කතා කළාම සූර්යා දුන් උපදෙසින් ඇය ජීවිතය ජයගත් හැටි | Soorya Dayaruwan

  Рет қаралды 66,545

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • Film එකකට මා නිරුවත්වී...
හැරගිය පෙම්වතිය නැවත කතා කළාම සූර්යා දුන් උපදෙසින් ඇය ජීවිතය ජයගත් හැටි
සූර්යා දයාරුවන් | Soorya Dayaruwan| Cafe R with DEARO
#Soorya Dayaruwan#RanganaDeSilva #LifeStory #LoveStory #RanganaDeSilva #CafeR

Пікірлер: 75
@rushankavinda7582
@rushankavinda7582 Жыл бұрын
මනුස්සයෙක්ගේ උගත්කම සහ සංයමය ඔහුගේ කතාවෙන් හැසිරීමෙන් කොච්චර පැහැදිලිව සමාජයට පේනවද කියන එකට හොද උදාහරණයක් ... ස්වාමීන් වහන්සේ නමකගේවත් දකින්නට නොලැබෙන හික්මීමක් සහිත හැසිරීමක්...
@Growup13700
@Growup13700 Жыл бұрын
eka nisa wennathi nude wenna haduwe ne🤣
@rushankavinda7582
@rushankavinda7582 Жыл бұрын
@@Growup13700 ඕක තමා ලංකාවේ වරද... කෙනෙක් චරිතයක් රගපාද්දි සැබෑ ජිවිතෙත් ඒක වෙන්න ඕන හිතනවා... ඒක රගපෑමක්... ඒක කිසිම අදාලත්වයක් නැහැ එයාගේ සැබෑ ජිවිතේට.. එහෙනම් ගණිකා චරිතයක් කරන්න පුලුවන් ගණිකාවන්ට විතරනේ... භික්ෂු චරිතයක් කරන්න පුලුවන් හාමුදුරුවෝ කෙනෙක්ට විතරක් වෙන්න එපැයි.. නිකම් මෝඩ තර්ක ගේන්න එපා... අන්න මේ මනුස්සයා කොහේ හරි නිරුවතින් හිටියනම් වැරදි... ඔය දූපත් මානසිකත්වය නිසා තමා මේ රට දියුණු නොවෙන්නේ
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 Жыл бұрын
​@@rushankavinda7582ඇත්ත ❤
@dulaniperera1167
@dulaniperera1167 Жыл бұрын
මන් හරිම කැමති රංගන ශිල්පියෙක් ඔබගේ අනාගතය ජය වේවා 👍
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
😊💕🥺 මං ගොඩක් ආදරේ කරන චරිතයක්.. කවදහරි ඔයාව බඳින කෙනා ගොඩක් වාසනාවන්තයි 😊
@maleesha6811
@maleesha6811 Жыл бұрын
ඔබ අදරයට වහල් නොවි හරි වෙලාවට හරි තීරණය ගනිපු නිසා ඔබත් ඒ කෙනත් දෙදෙනා ම සතුටින්..
@dulanjamihirani
@dulanjamihirani 11 ай бұрын
හික්මීමේ ප්‍රතිමූර්තියක් වගේමයි ......😍 සූර්යා 🌞 දයාරුවන් 🌻 නිහතමානී , අතිදක්ශ , ආදරණීය , චරිතවත් නුවැණැති රංග පෞරුෂය ඔබයි .........❤
@vishwanisandatharaka9238
@vishwanisandatharaka9238 Жыл бұрын
කතා කරන විදිහේ ඉදන් හරි ආදරණීයයි😍
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
ඔබ වැනි අය අපේ ගමේ ඉපදුන එකත් අපිට ආඩම්බර යක්. ඔබ හැම දේටම දක්‍ෂ යෙක් සුබ පැතුම් සුර්යා සියලු කටයුතු සර්වප්ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි 🥰❤️
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 Жыл бұрын
ඇත්තටම ඒ කෙල්ල හිටපු තැන මමත් හිටිය නමි මමත් ගන්නේ ඒ තීරණය. මමත් කැමති නැහැ මම ආදරෙන් ඉන්න කෙනා රඟපෑමක් කරන්නවත් වෙන කෙනෙක්ට ලං වෙනවට. එතැන මමත් ආත්මාර්ථකාමී.
@Growup13700
@Growup13700 Жыл бұрын
ඒ කෙල්ල හිතපු විදිය හරි....කවුද කැමති තමන් ආදරේ කරන කෙනා වෙන කෙල්ලො එක්ක ආදරෙන් රගපානවා බලන්na.anika nude wela
@sass3013
@sass3013 Жыл бұрын
❤❤❤❤,අඩම්බරයි ඔයා ගැන ඇත්තමයි ඔබ හරි සියලුම දෙවියන්ගේ පිහිටයි
@Growup13700
@Growup13700 Жыл бұрын
nude wechcha nisa da adambara?
@shanikanadeeshani67
@shanikanadeeshani67 Жыл бұрын
නිහතමානී ආදරණීය විශිෂ්ට කලාකරුවෙක්...❤
@nalinsampath9607
@nalinsampath9607 Жыл бұрын
සුර්යට අදරේයි හෙමදාම❤
@Sheeli12
@Sheeli12 Жыл бұрын
අවංකවම හිතට එකගව හිතෝවොත් ඒ කෙල්ල හිතපු විදිය හරි....කවුද කැමති තමන් ආදරේ කරන කෙනා වෙන කෙල්ලො එක්ක ආදරෙන් රගපානවා බලන්න😢ඒක හරි අමාරු දෙයක්
@WWV146
@WWV146 Жыл бұрын
ඇත්ත 👍 කෙල්ලගෙ පැත්තෙන් කෙල්ල හරි.. මෙයාගේ පැත්තෙන් මෙයා හරි.. 😊 මොනවා උනත් දැන් බලද්දී ඒ දෙන්නා හොඳම තීරණයක් අරන් 😊
@parindyaSenarathna-ke5hm
@parindyaSenarathna-ke5hm Жыл бұрын
ඇත්ත ජීවිතේයි රගපෑමයි පටලවගත්ත මනුස්සයෙක්ට තමන්ගෙ කෙනා වෙන කෙනෙක් එක්ක රගපද්දි ඉරිසිය හිතෙනව හැබැයි රන්ගනයයි සෑබෑ ජීවිතේයි කිය්න්නෙ දෙකක් ❤
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
💯💯💯
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
@@parindyaSenarathna-ke5hm ඔයා කැමතිද ඔයාගෙ කෙනා නිරුවතින් වෙන කෙනෙක් එක්ක කාමුක සරාගී දර්ශන රඟපානවට. නිරුවත රටට පෙන්නනවට. ඒක රගපෑමක් කලාවක් බව ඇත්ත උනත් ඒක තමන්ගෙ ගෑණි මිනිහා විසින් කරනවට තමුන් ඇත්තටම කැමතිද කියල යටි හිතෙන් හිතල බලන්න. එහෙම කැමති කෙනාට ඉතින් එයා ඇත්තටම හිටියත් ගානක් නැතිවෙයි. ඔය නලු නිලියන්ගෙ ඕවගෙ දර්ශන ඕනතරං ගත්තට උන්ගෙ ගෙවල්වලත් ඕනතරං වලි යනවා ඇති ඇයි භාරගත්තෙ ඇයි කරේ ඇයි කිව්වෙ නැත්තෙ වගේ.ඊටපස්සෙ ඉතින් මාධයයට කියනවා අනේ මගෙ අකමැත්තක් නෑ එයා රගපෑවට අපි තේරුම් අරන් ඉන්නෙ කියලා. ඒව ඇත්තමද කියල දන්නෙ උන් තමා. ඇත්තටම එවට කැමති අය ගැන කියන්න මං දන්නෑ මොකද මම නං කවදාවත් මගෙ කෙනා කරනවට කැමති නැති නිසා
@parindyaSenarathna-ke5hm
@parindyaSenarathna-ke5hm Жыл бұрын
@@buddhikaaruna623කාමුක සරගී දර්ශන රගපන්න පුලුවන් .එතන හදවතින්ම එන අදරයක් නෑ.හැබැයි තමන්ගෙ කෙන සමග ඉන්නකොට එතන හවතින්ම එන ආදරයකුත් තියනවා.ඒකයි වැදගත් .ඔයා කොහොම කිව්වත් මට රන්ගන ජීවිතේයි සැබෑ ජීවිතේයි කියන්නෙ දෙකක්.
@soni581
@soni581 Жыл бұрын
Nude රඟපානවානම් ඉතිං girl friend /wife කැමති නැහැ නේ ..ඒක සාධාරණයි . නළුවෙක් වෙන්න nude රඟ පාන්නම ඕනිද ?
@surakshi1986
@surakshi1986 Жыл бұрын
ඒ කෙල්ලත් පව් ♥️
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
හරිම වැදගත් කතාවක් අපිටත් ඉගෙන ගන්න යමක් තිබ්බ ඒ කතාව ඇතුලෙ
@RuwaniThakshila-qb6bk
@RuwaniThakshila-qb6bk Жыл бұрын
ඒ කෙල්ල ආයෙ කතා කලාම දුන්න උපදෙස ගොඩක් වටිනවා.වෙන කොල්ලොක් වගේනම් ඔහොම කියයි කියලා මම හිතන්නැ.
@dilmaliniroshani1882
@dilmaliniroshani1882 Жыл бұрын
සෑම සියලු දෙනාට හොද ආදර්ශයක් ඔබගේ කතාව .සුභ අනාගතයක් වේවා !
@veenusjewellers6960
@veenusjewellers6960 3 ай бұрын
Adarei putha. Hodama naluwata hemi sammanaya ganna . ❤
@samanA380
@samanA380 Жыл бұрын
Genuine person and very intelligent 😊
@chethanadilrukshi296
@chethanadilrukshi296 Жыл бұрын
මං ආසම නලුවෙක් ඔයා ❤❤
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 6 ай бұрын
විශ්වාසය සහ තේරුම් ගැනීම මත සියල්ල තීරණය වේ❤️😊
@audreyrobin3297
@audreyrobin3297 Жыл бұрын
You are great very rarely to hear of a person like you
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Ugath kenek.❤❤❤❤❤❤❤
@TharuLakshika-mv6eg
@TharuLakshika-mv6eg Жыл бұрын
අයියා ඔයාට හොඳම කෙනා හොඳම වෙලවට ලැබෙයි 😊
@lankaweapi9875
@lankaweapi9875 Жыл бұрын
ඒ වචන ටික පට්ට
@dilrukshl
@dilrukshl Жыл бұрын
❤❤❤❤❤💎💎💎💎💎 oyata theruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🙏
@Maneesha2019
@Maneesha2019 Жыл бұрын
Oya godak hoda kenek.oyaw labenna pin krl thiyenna oni ayye.good luck
@imeshamiyuri
@imeshamiyuri Жыл бұрын
ආදරය කරන චරිතයක් ❤️❤️
@subhashanisiribandu9223
@subhashanisiribandu9223 Жыл бұрын
Superb malli
@UmangiHerath
@UmangiHerath 7 ай бұрын
Great person aiye ..🥰
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
Great 👍🏼
@beautifulchannel5296
@beautifulchannel5296 Жыл бұрын
ආදරණීය කෙනෙක්
@nilushikadissanayaka9137
@nilushikadissanayaka9137 Жыл бұрын
Man harima ksmathi kenek
@Deshan_Heshan_SL
@Deshan_Heshan_SL Жыл бұрын
❤❤❤❤
@chandraw5307
@chandraw5307 Жыл бұрын
Anurada kohida
@michellsharon9869
@michellsharon9869 Жыл бұрын
Wow
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Good luck putha
@user-oj1xf7su6u
@user-oj1xf7su6u Жыл бұрын
Umalita.hithin..adaraya.kalee.suryaa
@ajbandara1983
@ajbandara1983 Жыл бұрын
Godak adare karana kenek hari nihathamai
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Жыл бұрын
🥺❤️
@Chandi-uv6uw
@Chandi-uv6uw Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍👍
@kavinduperera3465
@kavinduperera3465 Жыл бұрын
❤️☺️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤වටින කතාවක්
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
💗💗
@Supunasanga910
@Supunasanga910 Жыл бұрын
ඔය පකේ කතාවේ ඒකි කොහෙද ජීවිතේ ජය ගත්තේ කියහං
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
Great puta...❤
@shantharanaweera4741
@shantharanaweera4741 9 ай бұрын
රංගන සුර්්‍යා ගේ phone number එක දාන්න කෝ.
@user-wh3bs7hj7g
@user-wh3bs7hj7g Жыл бұрын
❤❤❤❤
@user-qi3uz7jh5l
@user-qi3uz7jh5l Жыл бұрын
♥️♥️♥️♥️
@sheliya2357
@sheliya2357 Жыл бұрын
❤❤
@gayashakawmini5809
@gayashakawmini5809 Жыл бұрын
@sumeeramadushanka649
@sumeeramadushanka649 Жыл бұрын
❤️❤️
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
❤❤❤❤❤❤
@inokadilrukshi7691
@inokadilrukshi7691 Жыл бұрын
❤❤
@bhagyasenevirathna7893
@bhagyasenevirathna7893 Жыл бұрын
❤️
@slpharmacist
@slpharmacist Жыл бұрын
❤️
@nishakadharmasiri7440
@nishakadharmasiri7440 Жыл бұрын
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 Жыл бұрын
👍
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 911 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН