KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|
3:20
ලස්සනම දරු පවුලකට මග පෑදූ ස්වර්ණවාහිනියේදී බැඳි හාදකමIසුරූපී Doctor බැඳපු කඩවසම් Actor II
33:08
Правильный подход к детям
00:18
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
එයාගෙ ලස්සනම දවසෙ මම කරපු කතාව🥰❤️| Maid of honor Speech 🥹😭|Anuradha Edirisinghe|Shalani Tharaka
Рет қаралды 492,122
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Anuradha Edirisinghe
Күн бұрын
Пікірлер: 267
@HaseeNarayana
Жыл бұрын
ඉරිසියා කරන්නවත් හිතෙන්නෙ නැති ශලනිගේ ලස්සන අහින්සක කම.ආබරනයක් ඒක එයාට.බුදු සරනයි.
@sewwandiwickramasinghe9304
Жыл бұрын
ඒ කතාවට නම් කදුලුත් ආවා... ඒ බැදීම නම් මාරම ලස්සනයි ඇත්තටම හැමෝටම මේ වගේ සහෝදර යාලු කමක් හම්බවෙන්න ඕනී.. හැමදාම සතුටින් ඉන්න අනූ අක්කි.. ශලා අක්කි ... නිහත අයියා ❤️❤️❤️❤️❤️❤️
@iroshanilmini7776
Жыл бұрын
ශලා හොද කෙනෙක් ඒක අපිටත් දැනෙනවා .කට වනචර හිත කැත උන් දේවල් කිව්වට .ඒ යාලුකම තව තවත් වැඩි වෙන්න ඕන අනේ ❤️eththatama ශලා ඔයා වෙනුවෙන් ඒ කිව්ව වචන ටික හදවතටම දැනුනා .සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️
@kushikushi1899
Жыл бұрын
Oyage awanka nisa thami ayata hoda kanak labuna...loka minesssu monawa kewath wada na.thamang awankanam a ati
@SithashaGavindi
Жыл бұрын
❤
@anuruddikasenarath6073
Жыл бұрын
ඔයා ගොඩාක් ගොඩාක් ලස්සනයි අනු කතා කලා ඔයා ටත් අක්කාට වගේ හොද හබී කෙනෙක් ලැබෙන්න ඕනෑ
@iroshigayani876
Жыл бұрын
Shalani akka harima hodai ❤anu kiwwa wachana tika hadawathata godak danuna sathutin inna shala akkw ❤
@sgimhanajaya0566
2 ай бұрын
ශලනි හොද කෙනෙක් ඒ නිසාමයි එයාට හැමදාමත් හරියන්නෙ ❤😊
@Pavani805
Жыл бұрын
අනූ ඔයාගේ ඒ කතාව අහලා මටත් ඇඩුනා .ඇත්තටම හදවතටම දැනේන කතාවක් .ඔයාලගෙ මේ සහෝදරකමට මගෙ අශිර්වාදය ❤❤❤
@Havindu1121
Жыл бұрын
ඒක යාලුකමක් නෙමෙයි එක කුස ඉපදුණේ නැතත් එක ලෙයින් බැඳුණෙ නැතත් එක කුස උපන් සහෝදරියක්ම වෙන ලෝකෙ ලස්සනම බැඳීමක් .ඒ තමයි සහෝදර බැඳීම.ඒ බැඳීම වචනෙකින් නිර්වචනය කරන්න බැරි මාර ශක්තිමත් බැඳීමක්♥️
@niroshd5312
Жыл бұрын
❤❤ ලස්සනයි speech එක ..හොදම යාලුව වගේම හොඳ සහොදරියෝ වෙන්න ඉදිරියටත්
@shiharanuwangi2729
Жыл бұрын
ඒ කතාව අහලා මාත් ඇඩුවා .ඇත්තටම මාර විදිහට හිතට වදිනවා ❤😢
@mahisha1151
Жыл бұрын
හොද යාලුවො , හොද සහෝදරීයෝ ලැබෙන්නෙ සසරෙ කරපු පින් නිසාමයි .....අනුරාධාත්, ශලනිත් සසරේ පින් කරපු අයයි, තෙරුවන් සරණයි ❤❤
@shani4037
Жыл бұрын
ඇඟත් හිරිවැටෙන තරමට ඒ වචන වල අමුතුම හැඟීමක් තිබුනා. 😍😍 ශලිනි අක්කව විතරක් නෙවේ , අපිත් ඇඩවෙන තරමට එ බැඳීම වචන වලට පෙරලපු එකත්.... 💛💛 නිළියන් අතරේ මං කැමතිම නිළිය දන්න කාලේ ඉදන්ම කවදත් " ශලිනි අක්කා " 🥰 Best of Luck 💛
@ChinthikaWickramarachchi
Жыл бұрын
ඇත්තටම කදුලු ආවා ලෝබ හිතුනා ඒ ආදරේට😂❤❤ සහෝදර බැදිම සදාකල් රැදේවා ....ශලනි නිහත ඔය ඳෙන්නාට ❤❤❤❤❤ ගොඩාක් සැමදාම සතුටෙන් ඉන්න😊😊😊😊
@nimalkachamodi3667
Жыл бұрын
Congratulations shala akki ඔයා සිරස කුමරිය වැඩ සටහනට ආව දවසේ ඉදන්ම ඔයා විතරක්ම නිලිය උනේ මට ඔයා රග පාපු ඔයා ආව හැම වැඩසටහනක්ම මං බලලා තියේ ඔයාට කට්ටිය මඩ ගහනකොට මට මාර කෙන්ති ඒ තරම් ආදරෙයි ඔයාටමං මට අනුරාධා අක්කේ ඔයා එක්කත් ඊසියාවක් තීනවා මං ආදරේ කරන් අක්කාගෙ නංගී නිසා ආසයි ශලා අක්කව හැබහින් දකින්න ඔයාලා දෙන්නගේ බැදිම හැමදාම ශක්තිමත්ව තියෙන්න ඔනා ❤️
@kalpanichathurya6719
Жыл бұрын
ලස්සනම හිනාවක් තියෙන දෙන්නෙක් එකට එකතුවෙලා. 🥰ශලනි අක්කාගෙයි නිහත අයියාගෙයි හිනාව හරිම ලස්සනයි💖
@Kumudi_k
Жыл бұрын
ඇත්තට ම ලේ බැදීමක් නැති සහෝදරයෝ යාළුවන් ටත් වඩා අපේ ජීවිතේට මාර හයියක්. ❤️
@dammikarunaratne9480
Жыл бұрын
ශලනි දුවට වගේම ඔයාටත් හරියන්න ඕන....❤❤
@Hashii99
Жыл бұрын
අනේහ් ඒ friendship එක🥺💖 මට නෑනේ අප්පා මේ වගේ යාලුවෙක්😥💔
@AmaliAmali-vc5dw
Жыл бұрын
එ කාතාවට මට අැඩුනා එබැදිම එ සහොදරකම එ යහලුකම මාරම මාරයි ශලනිට මමත් ගොඩක් අාරෙයි එයා ලග තියන මනුස්ස කමට , නිහතමානිකමට අද ඉදන් අනුරාධා මම අාදරෙයි, ඔයලා දෙන්නාගෙ යහලුකම එ බැදිම හැමදාම රැදෙවා🙏🙏අපෙ ශලාට ලස්සන අානාගතයකට සුබ පැතුමිි🙏❤❤🙏 මම දැක්ක ලස්සනම වෙිඩින් එක♥🎉♥(මම මානෙල් රාඡපක්ෂ kandy)
@praveentvlk
Жыл бұрын
ආසම දෙන්නෙක් ශලනි සහ අනුරාධා. බොරුවට පොෂ් වෙන්න දඟලන්නෙ නැති කවුරු මොනවා කිව්වත් තමන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙක්. ළඟදි ක්ෂේත්‍රයට ඇවිත් එක කතාවක රඟපාපු ගමන් හිටපු විදිය අමතක කරන, නැති පොශ්කම් බොරුවට මවාගන්න හදන, අනිත් නිලියන්ව කොපි කරන අයට ඔයාලා දෙන්නා ආදර්ශයක්.
@praveentvlk
Жыл бұрын
@@buddikaprem238 කොලේ බලන් කිව්වා කියලා පොශ් වෙන්නෙ කොහොමද. ඒ වගේ තැනක එයා ඉන්න situation එකත් එක්ක කියන ඒවා අමතක වෙන්න පුලුවන් සිංහල උනත් ඉංග්‍රීසි උනත් එහෙමයි. ඉතින් ඒකයි කොලේ බලන් කියන්නෙ. ඉංග්‍රීසීයෙන් මොනා හරි දෙයක් කරොත් අපේ මේ අමුතු දූපතේ උන්ට මැජික් වගේ.
@yasmisahasra6472
Жыл бұрын
ඇත්තටම ඇඩෙනවා මේක බලද්දී ❤ So love 💝 Ithiri Tikath danna akke❤😊
@pushpanilanthi6984
Жыл бұрын
කතාව ලස්සනයි ඇත්තටම හමෝටම මේ වගේ සහොදර යාලුවො හම්බවෙනවනම් කියල හිතුන හැමදාමත් ආදරෙයි ශලනි විහත සහ අනුරාධටත් ❤❤😘😘💕💕
@nehara171
Жыл бұрын
මට අවුරුදු 20ක් මට නම් කවදාවත් හොදම යාලුවෙක් හම්බ වෙලා නැ.ඒත් ඔයාල දෙන්නා වාසනාවන්තයි එ සහොදර බැදීම විදින්න.💛💛
@VirashaAshinshana-ug4pq
Жыл бұрын
Same to me...all are my friends..but no best friend
@chathuriprasadini9683
Жыл бұрын
Same to me 🙂❤️
@sasirunimsath886
11 ай бұрын
Same 🙂👍💔
@TharinduGunasekara16
Жыл бұрын
අපිත් අඩ අඩ බැලුවෙ අක්කේ 🥺 ඔයලා දෙන්නගේ ඒ සහෝදර බැදීමට ඇස් වහක් නම් වදින්න එපා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ 🥰🙏❤️
@anuruddikasenarath6073
Жыл бұрын
ආදරෙයි ඔයාලා තුන්දෙනාටම මන් ගොඩාක් ගොඩාක් ආසම වාසනාවන්ත දක්ස නිලියක් ඔයාගේ අක්කා
@nimashadilhani199
Жыл бұрын
අනේ ගොඩක් දුක හිතුණා ආදරේයි දෙන්නටම❤❤
@srimalisiranji1588
Жыл бұрын
හොද යාලුවො උනාම මෙ වගේ අක්කා නන්ගි වගෙ ඉන්න ඔන..සතුටින් ඉන්න ❤
@jeewajeewa7963
Жыл бұрын
"Sister from another mother" ❤️❤️ lots of tears 😥😥 what friends you both are.. 👏👏👏👏
@fatimaa2187
Жыл бұрын
ඇත්තටම එ වචන වේලා තියන ආදරෙ ඇස් වේල කදුලු පිරුනා නිහතමාන ලස්සන වචන අස්සේ තිබුනේ ආදරෙට ❤❤❤❤❤
@sanjunisankalpana6687
Жыл бұрын
Eka ahann giyama apitat duka hitenwa...lassanama lssana adaraniya wachana ekathuwak...lasanai akki....❤️🫶
@poornimapavithrani_028
Жыл бұрын
Sister from another mother 🥺 What a beautiful bond 🥺❤️ This made me cry 😭 ❤️
@neeshawijesinghe8863
Жыл бұрын
ආදරේයි අපි ශයාලා දෙන්නාටම,. ❤❤❤❤❤
@danu...7967
Жыл бұрын
ඇත්තටම මටත් ඇඩුනා.... 😟 ලස්සන බැදිමක් ...💕
@gmeye6503
Жыл бұрын
කෝ ඒ සප්‍රයිස් සින්දුව😮...ඒ විඩායෝ එකත් දෙන්න කෝ..ශලනි ඒක රසවිඳින හැටි බලන්න ආසයි
@nilanthigunathilaka9081
Жыл бұрын
ආදරෙයි දෙන්නම හොද යාලුවො දෙන්නෙක් ඉදිරියටත් යාලුකම් එහෙම්ම තියාගන්න 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@tilanisubasinghe1804
Жыл бұрын
ඇස් වල කඳුළු පුරවන් කතාව අහපු මං 😢😢
@madushikasamarakoon3502
Жыл бұрын
🥺❤️❤️❤️ හරිම ලස්සන ආදරණීය කතාවක් 🥰
@sewminiilangasinghe2007
Жыл бұрын
මට නම් ඇඩුනා 🥺 ඒ ආදරේ ඉතින් 💗
@thakshilawickramasinghe1018
Жыл бұрын
ඉතුරු ටිකත් දාන්නකෝ අක්කි 🎀❤
@Nimnadi12345
Жыл бұрын
Ane ithuru tikath ona surprise ekath ona akki❤ Harima lassanai speech eka ❤🥺😗
@vihasnarandeera2026
Жыл бұрын
Wow...Sister from another mother ..this bond is very beautiful ❤️......
@dilanimadurika8539
Жыл бұрын
ආදරණිය ලස්සන යාලුවෙක්❤️😍
@yyy-ye3ln
Жыл бұрын
අපමණ දරාගත් ගැහැණියක් යනු දිනක දේවතාවියකගේ උපතක්....ඉදිරියටම යන්න සතුටින් ශලනි.❤
@ronikafrenando3612
Жыл бұрын
😂😂😂deavathaviyo.mara pin.krala.kiya wadakna😂.amuthu atea.puduma minissu😂
@yyy-ye3ln
Жыл бұрын
@@ronikafrenando3612තමුන්ගේ ගෙදර අම්මා,අක්කා,නංගි ඉන්නවද?අහලා බැලුවානම් ඕපපාතිකව ද ඉපදුනේ කියලා.තමුන් කාන්තාවන්ට චරිත සහතික දෙන්නේ ඒ ගෙවල් ගිහින් බලලද?මුතු ඇටේ වස් ඇටයක් වෙලා තියෙන්නෙ ඔය වගේ ඔළු නිසා.ඔය වචනවලට නීති තියෙනවා.දන්නෙ නැත්නම් කියලා දෙන්නම්
@armadushika9152
Жыл бұрын
ආදරෙයි දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියලා බුදු සරණයි හැමෝටම
@NethmiWasana-78
8 ай бұрын
ලස්සන කතාවක්❤
@AaAs-e6x
Жыл бұрын
ඔය දෙන්නට මං මාරම ආදරෙයි අනූ ශලා
@saimaadoqqa3344
Жыл бұрын
❤❤❤❤❤ ලස්සන ම වෙඩින් එක මම දැකපු
@nethubbh3001
Жыл бұрын
මටත් ඉන්නවා මෙහෙම යාලුවෙක් නොවන සහෝදරියක් 🥺❤️
@himalshasadakalum9543
Жыл бұрын
😘❤️අනේ....ආදරණීය මිනිස්සු මටත් හමුවේවා!!!
@oshadhaavidushikaa9018
Жыл бұрын
Lassanama wachana tikakin ape shala akki gana anuradha akki lassanama lassana speech ekk karala 😍🥰❤️ e awanka adaraniya yalu kamata apith adarei akkkh...🥺❤️
@thanujakarannagoda985
Жыл бұрын
හදවතින්ම ඉන්නවා කියන්නේ එක තමයි දුවේ
@H.H.ASHINIAMASHAPRIYADARSHANA
Жыл бұрын
ශලා අක්කි පට්ට🥺❤️
@isharamadushani4203
Жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නටම ❤❤❤
@kasunchanaka-sg5ol
4 ай бұрын
Wedding akakadi ahapu lassanama speech aka❤❤🎉🥺
@lakmaligunawardana3713
Жыл бұрын
හරිම ආදරණීය සහෝදරියක් ..ඒ කතාවට ඇඩුනා
@jayanthikumari6139
Жыл бұрын
ඇත්තටම ඇඩුනා නංගී අදරෙයි ඔයාලා හැම දේනාටම ❤❤❤❤❤❤❤❤
@taruahinsa1967
Жыл бұрын
සුපිරි බැදිම හැම තැන්කම තියන්නවා 💝💖💖💝තෙරැවන් සරනයි 💖💖💝💝
@wajerajayanthi2760
Жыл бұрын
මමත් ආදෙරෙම දෙන්නෙක් ඒ ශලනි අනුරාදා දුවලා දෙන්නා ඔයාලා කොහේ හිටියත් සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි ❤️❤️
@malkamadumali3473
Жыл бұрын
අපිටත් හරිම සතුටුයි😊❤
@nilathimallika1788
Жыл бұрын
අවංක හදවතක් ඇති අනු ඔයාට මම හැමදම ආදරෙයි...ලස්සනයි ඔයාගෙ කතාව❤❤❤තෙරැවන් සරනයි
@x-boy9795
Жыл бұрын
Surprise song ekath mekema thibbanam , eka ahaddi shalage expression pennuwanm oya video eka tawa lassanai
@ridmafernando9651
Жыл бұрын
කතාවක් හැගීම්වලින් පිරුනාම කොයිතරම් ලස්සන ද . ❤❤
@madhushiliyanage-g2n
Жыл бұрын
එකට නම් කදුලුත් අවා 🥺❤️
@jayanitharuka9049
Жыл бұрын
ආදරෙයි අක්කේ දෙන්නටම ❤❤❤
@nirmalasamarasinghe2277
Жыл бұрын
Oyage katawat at oyage lassana ragapamat Mama godak kamati ,anurada lassana niliye ,kolaba italiya ,
@fahanashahanahussein2624
Жыл бұрын
ඇත්තටම ඒ කතාවට අපිටත් ඇඩුනා
@AravindaSanjeewaPeiris
Жыл бұрын
හරිම ලස්සන කතාවක්👍❤
@ManojManoj-l1x
10 ай бұрын
Meka baladdi duka hithenw❤❤
@SamanthaPematthuhewage
2 ай бұрын
Sister from another mother ❤
@ayeshasewwandi8369
Жыл бұрын
හරිම ආදරණීයයි ♥️🥺
@chathuridesilva4245
4 ай бұрын
Dasun merenakota ragapewa drama eka Pehesara eke dasun marry karala hitiye Anuradha😥 Kanchana, Pahandi❤️Dasunva mathak una❤️
@anishaambrosefan
Жыл бұрын
What a lovely bond between them ❤
@thisarape
Жыл бұрын
ඒ වචන වල අමුතුම හැඟීමක් තිබුනා🎀
@madhushigamlath-lo4tw
Жыл бұрын
Ammoo akki aththtm adenw....mara yalu kamak akki....oya wge sahodryo wge yaluo hambenw godk adui....oya denna mara luky ...sathutin inn akki hamdam..oya yaluwkm ahamdamth thiyenn kiyal orarthna krnw... bs..❤❤
@udeshikamihirani6544
Жыл бұрын
ලස්සන කතාවක් මටත් ඇඩුනා😢😢
@sujanirangika4693
Жыл бұрын
Harima lassanai ahan inna asa hithenwa echchara lassanai oyala ge sahodara badeema hamadama thiyenna kiyala parthana karanawa ❤ sathutin inna hamoma.
@dilshaniamandidilshaniaman5780
Жыл бұрын
ශලනි අක්කා සුරංගනාවියක් වගේ ලස්සනයි 😍❤
@mihirikumari5897
Жыл бұрын
❤❤ සතුටින් ඉන්න
@SriyaniJay-kr1ry
Жыл бұрын
Eyalata wagema ape sewalatath kandulu enawa eththamai a yalukamata apith aadrei hugaak a yalukamata eha giya sahorda bendeematath man hugaak aaderi jayma wewaa shalo lassna punchi pawula waasanna wewaaa 🙏 aayuboooowewaa 🙏
@nimmirajapaksha6542
Жыл бұрын
Shalata wagema oyatath hamadema hari yai.theruwan saranai
@ibrahimshaaban1182
Жыл бұрын
Congratulations ❤❤❤❤
@ajanthabandara8078
Жыл бұрын
Love this Anuradha. ❤❤❤❤❤
@shanikrishnani253
Жыл бұрын
Aththamai salani hari නිහතමානීව inna kenek.. Ekai eyata hemadamath හරියන්නේ...
@vindyashanika5370
Жыл бұрын
අනේ ඒ ආදරේ ...මටත් ඇඩුනා😢
@manojagunarathna2367
Жыл бұрын
හදවතට දැනෙන වචන❤❤❤❤❤ආදරෙයි .බුදු සරණයි❤❤
@chandrani.renukagamage6137
Жыл бұрын
Adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤❤❤
@nayanashamali
Жыл бұрын
ආදරෙයි දෙන්නටම❤❤
@sadunijayarathna619
Жыл бұрын
අනේ මටත් එහෙම යාළුවෙක් හිටියා නම් 😌🥺
@shiromichandima5714
Жыл бұрын
Anee ❤ Suprice eka welawe Akkage reactions th vedio ekakin dennakoo 🥺♥️
@MPwerasekara
Жыл бұрын
E yahalukam sadakal radewa!❤❤
@TharinduGunasekara16
Жыл бұрын
මොකද්ද අනේ Suprise eka 🤔
@anojad7275
Жыл бұрын
ඒ surprise එක ශලා වෙනුවෙන් සිංදුවක්
@mobileactive5925
Жыл бұрын
Great ❤❤❤
@sachimaya-wy6wu
Жыл бұрын
Apiwath adeuwa e kathawa❤
@cwijesinghe5718
Жыл бұрын
Best wishes for you so very happy .good friend good luck.
@SharmilaRajapaksha
Жыл бұрын
ශලනි හරියට ටයිටැනික් එකේ කුමරිය වගේ ලස්සනයි
@lovesrilanka6806
Жыл бұрын
ඇඩුනා..😍
@lakshikdr2340
Жыл бұрын
Anee sinduwa dala ne ne 😍😍😍
@damayanthiamarasekara6940
Жыл бұрын
මටත් aduna..❤❤
@dammikakarunarathna9819
Жыл бұрын
තෙරුවන් සරනයි ❤❤❤
@sawasananadeeshani6904
Жыл бұрын
අපේ නංගී මගේ වෙඩින් එක දවසෙත් ඔහොමයි .තාම මාස 3යි මට තාම මතක් වෙනවා ඒ දවස
@lalanidilrukshi4721
Жыл бұрын
❤Super speech
@suneethakumari5893
Жыл бұрын
Best of luck ❤❤❤❤
3:20
Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|
Anuradha Edirisinghe
Рет қаралды 968 М.
33:08
ලස්සනම දරු පවුලකට මග පෑදූ ස්වර්ණවාහිනියේදී බැඳි හාදකමIසුරූපී Doctor බැඳපු කඩවසම් Actor II
Harindra Jayalal
Рет қаралды 652 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
2:17
ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට
ITN News
Рет қаралды 2,2 М.
14:09
ඒක තමයි හොඳම දවස | කිස් 8 😅 | එදානම් සුරංගනාවියක් වගේ | shalani tharaka wedding | sachinthani
Sachinthani Kaushalya
Рет қаралды 640 М.
29:02
My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස
Shalani Tharaka
Рет қаралды 415 М.
11:15
මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිට වීඩියෝ කරද්දි පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්නත් කළා-අම්මටසිරි අයියෝ
Talk with Lal
Рет қаралды 31 М.
11:26
"මම තමයි ශලනිගේ Sugar Daddy" ශලනිගේ Husband කියයි - කලා තරු සුබ පැතුම් මෙන්න | Shalani Homecoming
Rangana De Silva
Рет қаралды 478 М.
6:36
අඳුරන්න පුලුවන් ද රන්ජන්ගේ මේ හඬ කාගෙද කියලා? | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 500 М.
13:44
How i proposed to my Bridesmaids
Shalani Tharaka
Рет қаралды 875 М.
37:09
මේ job එක කරන්නම ඕන මේක කොච්චර අමාරුද කියලා බලන්න.මේක මාර කට්ටක්😳🤔-SHALANI THARAKA-ABSOLUTE TRUTH🤜🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 283 М.
42:31
දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට
Harindra Jayalal
Рет қаралды 1 МЛН
3:08
ශලනි අක්කට wedding එක දවසෙ මම දුන්න Gift එක..|Anuradha Edirisinghe |Shalani Tharaka
Anuradha Edirisinghe
Рет қаралды 1 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН