ඔයා ගන්න Sound Mixer එක මොන වගේ එකක්ද, තියෙන්න ඕන මොන වගේ දේවල්ද?

  Рет қаралды 9,476

Sound Operator

Sound Operator

Күн бұрын

අද Video එකෙන් මන් ඔයාල එක්ක කතා කරන්න හිතුවේ ඔයාලට වැදගත් වෙනම මාතෘකාවක් ගැන. ඒ තමයි Sound Mixer එකක් තොරගන්න කලින් බලන්න ඕන දේවල් මොනවද කියලා.
ඒ අනුව,
● Sound Mixer එකේ Channel කීයක් තියෙන්න ඕනද?
● Output එක මොන වගේ වෙන්න ඕනද?
● Output කීයක් තියෙන්න ඕනද?
● මොන වගේ effect ද තියෙන්න ඕන.
● Sound Mixer එකක්ද, Powerd Mixer එකක්ද, Digital Mixer එකක්ද, හොඳ?
● මොන වර්ගයේ Panthom Power තියෙන Mixer එකක්ද හොඳ?
මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම රැදිලා ඉන්න කියලා වගේම වීඩියෝ එකට Like එකක් දාලා, Channel එකත් Subcribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලත් මතක් කරනවා.
‪@Soundoperator‬

Пікірлер: 22
@awishkaakalanka7751
@awishkaakalanka7751 19 күн бұрын
😁
@JayanthaaRanaweera
@JayanthaaRanaweera 8 ай бұрын
වැඩ්ඩෙක් තමයි
@IndanaPushpakumara
@IndanaPushpakumara 25 күн бұрын
මම ගීත ගායනා කරනවා නමුත් මට මිත්සරි එකක් නෑ මට කොද මිත්සරි එකක් ඕනි හොද සවුන් තියන මොකක්ද හොද යමහා එකෙන් කියන්න
@RumethRumeth
@RumethRumeth 8 ай бұрын
❤❤❤❤
@trendingmusic5144
@trendingmusic5144 5 ай бұрын
Ayye acoustic band ekakata channel 16 vage powered mixer ekak recommend karannako, law budget ekak😊 gedaraka practice karanna setup eka hadanna
@Soundoperator
@Soundoperator 5 ай бұрын
Ehema recommend karanna ba. eka ekkenata hodayi kiyala hithenne eka eka ewa. oya hoyala hodama powerd mixer 3ka nam ewanna. man eka channel eke dannam hamotama vote karanna puluwan wenna. danawan mage whatsapp namber ekata danna. namber eka channel eke adout wala athi
@shehanpathirana490
@shehanpathirana490 7 ай бұрын
Phantom power kiyanne mokakdha eka on karnna one monawage welawatadha mage mixser eketh ehema ham ena welawal thiyenawa kohoma kebal ekakda bawith karnna one
@Soundoperator
@Soundoperator 6 ай бұрын
Sound Craft EFX12 Mixer එක ගැන කරපු වීඩියෝ එක බලන්න. ඒකෙන් පැහැදිලි වේවි
@K.K.TECH_
@K.K.TECH_ 8 ай бұрын
senaaa...😜😜
@k.g.studio467
@k.g.studio467 7 ай бұрын
Stagebox genath video ekak one
@prasannajayawardhana8241
@prasannajayawardhana8241 7 ай бұрын
👍
@rkmind8494
@rkmind8494 3 ай бұрын
main output eken speakers walata denna epa kiyanne ayi? 4:18
@Soundoperator
@Soundoperator 2 ай бұрын
මික්සර් එකෙන් මොන්ටර් වලට සිග්නල් හැම තිස්සෙම වගේ යනවා. මොනිටර් දාන්නේ බෑන්ඩ් එල ඉන්න පැත්තටනේ. අවුටර් බෆල් මේන් ෆේඩර් එකෙන් ඕෆ් කරලා තිව්නත් මොන්ටර් අව්ට් වැඩ
@bandaraekanayaka9279
@bandaraekanayaka9279 5 ай бұрын
චැනල් 8 පවර් මික්සර් එකෙ මේන් අවුට් පුට් දෙකෙන් සබ් එකට හරි බේස් බින් එකකට දුන්නට කමක් නෙද්ද සර්
@bandaraekanayaka9279
@bandaraekanayaka9279 5 ай бұрын
පුලුවන්නම් මට පෝන් නො එවන්න
@Soundoperator
@Soundoperator 5 ай бұрын
Watt ගනන් හරිනම් අවුලක් වෙන්නෙ නෑ
@Soundoperator
@Soundoperator 5 ай бұрын
Channel About
@ruk1764
@ruk1764 7 ай бұрын
දෙයක් දැන ගන්න ඔන නම්බර් එකක් දෙන්නකො
@a.k.sanjayakumara2184
@a.k.sanjayakumara2184 7 ай бұрын
Oyage cantac nambare dannako
@Soundoperator
@Soundoperator 6 ай бұрын
Channel Description wala athi
@SNgold123
@SNgold123 8 ай бұрын
❤❤❤
@SudeshJayaweera
@SudeshJayaweera 3 ай бұрын
❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Best Two Audio Mixers For Small Works - Sinhala
16:53
PASI music
Рет қаралды 8 М.