ඕනම වර්ගයක Analog Sound Mixer එකක් භාවිත කරමු. Sound Craft EFX12 Sound Mixer...

  Рет қаралды 12,729

Sound Operator

Sound Operator

Күн бұрын

Пікірлер: 74
@OZGT123
@OZGT123 Жыл бұрын
Photo වලන් විතරක් කියලා දුන්නට සුපිරියටම තේරෙන්න කියලා දෙනවා.
@sahithrishmika368
@sahithrishmika368 Жыл бұрын
වීඩියො එකක් එනකම්ම බලන් හිටියෙ හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔයා අයියේ ජය වේවා❤️
@Soundoperator
@Soundoperator Жыл бұрын
Thank you...
@OZGT123
@OZGT123 Жыл бұрын
ඒක ඇත්ත
@sithaganethvidu9335
@sithaganethvidu9335 Жыл бұрын
ඒක ඇත්ත වෙන අය වගේ නෙවෙයි පැහැදිලිවම කියලා දෙනවා.
@OZGT123
@OZGT123 Жыл бұрын
Supiriya thama ithin
@nimanthan5160
@nimanthan5160 Жыл бұрын
The great and simple explanation ❤
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
ඉතා වටිනා දෙයක් දැනගත් තා ඉස්තුති
@RishiRishi-je1wm
@RishiRishi-je1wm Жыл бұрын
niyamayi ayiye. oya pahadiliwa kiyala denawa.
@asankabandara4399
@asankabandara4399 Жыл бұрын
සුපිරි
@sheyalgeenath2221
@sheyalgeenath2221 9 ай бұрын
Aiye soundcraft signature 16 ekata vedio ekak plzzzzzz
@artofmusicDL
@artofmusicDL Жыл бұрын
වීඩියෝ එක නියමයි ❤
@aselakumara3083
@aselakumara3083 Жыл бұрын
Good
@malithank7828
@malithank7828 11 ай бұрын
niyamayi bro
@chamaramadhushanka6263
@chamaramadhushanka6263 Жыл бұрын
පුලුවන් නම් pHoNIC AM 642DP එක පිලිබද විස්තර යක් දන්න කො
@vinojshamilka7759
@vinojshamilka7759 Жыл бұрын
Thank you
@saliyachathura165
@saliyachathura165 Ай бұрын
hoda pahadili kirimak❤❤❤❤
@imashfernando3953
@imashfernando3953 Жыл бұрын
Nice video brother ❤️❤️❤️
@kavidunuwankavidukavidu6995
@kavidunuwankavidukavidu6995 Ай бұрын
Godak වටිනවා oyage Naba eka denna
@janakaliyanage8548
@janakaliyanage8548 Жыл бұрын
MFX 12/2ත් පුලුවන් නම් දාන්න මචං තව ඈම්ප් දෙකක් මික්සර් එකට සම්බන්ධ කරන විදිය පෙන්වන්න පුලුවන් නම් සුපිරියි
@Soundoperator
@Soundoperator Жыл бұрын
Hari bn..👍
@nimalgamage7380
@nimalgamage7380 Жыл бұрын
Supiri , thnks
@NisalAnuhas
@NisalAnuhas 9 ай бұрын
delay , decay , variation , tap tempo , store buttons & nobs valin mokkd venne aiye ❤❤
@Soundoperator
@Soundoperator 9 ай бұрын
Delay- mic එකෙන් කතා කරහම අන්තිමේට කියවෙන අකුරු ටික ඇදි ඇදි යනවා, දෝන්කාර දෙනවා. (සිංදු කියනකොට වගේ පාවිච්චි කරනවා.) Decay - අනිතිමට කියවෙන වචනය ටිකක් පරක්කු වෙලා ඇහෙනවා. (කවි බණ වලදි) Variation - අනිතිම අකුර ඇදීගෙන යනවා. (විරිදු වලදි එහෙම පාවිච්චි කරනවා) Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා. store - රිටර්න් එකක් විදියට පාවිච්චි කරනවා.
@NisalAnuhas
@NisalAnuhas 9 ай бұрын
@@Soundoperator අයියෙ අතකොට මෙ mixer එකේ තියන effects 32 මොනවගේ වැඩැවලදීද පාවිච්චි කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ♥♥
@NisalAnuhas
@NisalAnuhas 9 ай бұрын
@@Soundoperator Tap tempo & Store buttons වලින් වෙන වැඩේ තේරුනේ නෑ.පුලුවන්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියා
@NisalAnuhas
@NisalAnuhas 9 ай бұрын
@@Soundoperator " Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා." එතකොට අයියේ මෙ mixer එකේ company එකෙන් save කරලා එන effects එන්නේ නැද්ද . අපි effect එකක් හදලා save කරගන්න ඕනෙද
@NisalAnuhas
@NisalAnuhas 9 ай бұрын
@@Soundoperator මෙ mixer එකෙන් Practical වැඩක් කරන video එකක් දෙන්න පුලුවන්ද අයියා
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 2 ай бұрын
Meke blutooth nadda
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
Niyamai bro
@DamayanthiKumari-qx5gv
@DamayanthiKumari-qx5gv 2 ай бұрын
Efx16 ekath ohoma pawichchi karanna pulawanda
@NamalDeshappriya
@NamalDeshappriya Жыл бұрын
Godak hodi
@Rathu-wv9sf
@Rathu-wv9sf Жыл бұрын
නියමයි සගෝ
@RaveeshRaveesh-sy8nb
@RaveeshRaveesh-sy8nb Жыл бұрын
පැක්ටිකල් විඩියෝ එකත් ඕන
@Soundoperator
@Soundoperator Жыл бұрын
දෙන්නම්...
@UkSumith
@UkSumith Жыл бұрын
​@@Soundoperator😂‌ေ❤
@madurameshan768
@madurameshan768 Ай бұрын
Tap tempo බටන් එකෙන් මොකද්ද කරන්නෙ
@sithaganethvidu9335
@sithaganethvidu9335 Жыл бұрын
සාමාන්‍යය වැඩ වලට පාවිච්චි කරන්න ගන්න ඕන මොන වගේ මයික්ද? හොඳ මයික් වර්ග මොනවද?
@madurameshan768
@madurameshan768 Ай бұрын
ඉෆෙට් ලයින් දෙක කොහොමද මාරු කරගන්නෙ
@drpmendis7124
@drpmendis7124 Жыл бұрын
Mackie Fx16prov3 USB port eka gana video ekak krnna
@Soundoperator
@Soundoperator Жыл бұрын
හරි, ඉස්සරහදි වීඩියෝ එකක් කරන්නම්
@ranjithkumarasingha8139
@ranjithkumarasingha8139 Жыл бұрын
Fm mic sambanda Karana widtha danna
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්. fm mic වර්ග ගැනත් video එකක් ගේන්නම්
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
Aka power amplifya ekakata withatadh me ken sound signal දෙන්න පුළුවන් ,,,🤔
@Soundoperator
@Soundoperator Жыл бұрын
amp එකේ පිටිපස්සෙ තියෙනවා sterio, paralar, brideg කියලා mode මාරු කරන switch එකක්. ඒකෙන් paralar mode එකට දාලා එක line input එකකින් amp එකේ channel දෙකම වැඩ කරවන්න පුලුවන්. paralar mode එකට නම් දාලා තියෙන්නේ mixer එකේ input දෙක mixer දෙකකට දෙන්න පුලුවන්. මගේ amplifier ගැන කරලා තියෙන video එක බලන්න. mode 3ගැන අවබෝදයක් ගන්න පුලුවන් වෙයි. amp එකේ පිටිපස්සේ line out කියලා port එකකුත් ඇති . ඒකෙන් line out එක අරගෙන තව amp එකට line input කරන්න පුලුවන්. මුලින් කිවුව විදියට නම් amp 2ක් එකපාර සම්බන්ද කරන්න පුලුවන්. දෙවනියට කිවුවවිදියෙන් amp 10-15 අතර ප්‍රමාණයක් මික්සර් එකේ එක channel එකකට සම්බන්ද කරන්න පුලුවන්. ඒකියන්නේ එකmixer එකකින් amp 20-30 පමණ colity loss වීමකින් තොරව සම්බන්ද කරන්නපුලුවන්. සමහර විට මන් කිව්ව දේ අපහැදිලි ඇති. amp ගැන කරපු video එක බැලුවහම ටිකක් පැහැදිලි කරගන්නපුලුවන් වේවි. මන් ඉස්සරහට amp කපල් කරන විදියගැන විඩියෝ එකක් අරගෙන එන්නම්.
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
Elam bn ,, therunaa ,, thanks....🤝
@AsankaJayanath-gj7to
@AsankaJayanath-gj7to Жыл бұрын
Siya Olen mixsarakagenat kiyannako
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවා👍
@vimukthikd
@vimukthikd Жыл бұрын
බොහෝම හොදයි.
@lakshanwickramage813
@lakshanwickramage813 Жыл бұрын
Pfl on කරන්නෙ නැතුව monitor line eken out eka ganna බැරිද
@Soundoperator
@Soundoperator Жыл бұрын
පුලුවන්. ඔයා කියන්නේ හැම channel එකකම mute butten එක ලග තියෙන PFL එක ගැන නේද. ඒකෙන් කරන්නේ ඒ channel එක විතරක් වෙන්කරලා headset එකට ගන්න එක.
@malshansandeepa5913
@malshansandeepa5913 Жыл бұрын
3pic gahann hoda mixer mokkda
@Soundoperator
@Soundoperator Жыл бұрын
Sory ඒ ගැනනම් මන් හරියටම කියන්න දන්නෙ නෑ.
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Bheringer x32 mixer eka kiyala dennako ee mixer eka thama dan kattiya gawa thiyenne
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
❤😊
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවාර්යෙන්ම කියලා දෙනවා
@SandeshAlahakoon-c5c
@SandeshAlahakoon-c5c Жыл бұрын
Elaa machan ❤😊
@JCJayatunga
@JCJayatunga 5 ай бұрын
MFX12 මීට වෙනස් නේද.පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.
@Soundoperator
@Soundoperator 4 ай бұрын
මට මතක විදියට ඔව්. ඒකේ pen drive එකක් තියේද කොහෙද...
@sajithelectronic3129
@sajithelectronic3129 9 ай бұрын
Port kiwwata mokakdha කියලා පේන්නේ මෑ
@upaliwijewardana9729
@upaliwijewardana9729 10 ай бұрын
ය්ට තියන රතුපාට ෆේඩර් දෙකෙන් මොකද්ද වෙන්නෙ..
@Soundoperator
@Soundoperator 10 ай бұрын
SoundCraft EMX mixer වල රතු පාට ෆේඩස්එන්නෙ නෑනේ...
@thilinadananjaya1406
@thilinadananjaya1406 3 ай бұрын
souncraft 12/2 chanal sinhala
@ranjithpremasiri3569
@ranjithpremasiri3569 Жыл бұрын
මලෙ දුරකථන අංකය දෙන්නකො
@Soundoperator
@Soundoperator Жыл бұрын
ඉස්සරහට දෙන්නම්
@DilukaPabasara-lq9hq
@DilukaPabasara-lq9hq 7 ай бұрын
STERIO return kiyanne mokadda
@Soundoperator
@Soundoperator 6 ай бұрын
එක හරහා effect maching සම්බන්ද කරන්න පුලුවන්.
@chamaramadhushanka6263
@chamaramadhushanka6263 Жыл бұрын
දුරකත අංකයක් දන්න පුලුවන්ද
@Soundoperator
@Soundoperator Жыл бұрын
Channel එකේ About වල තියෙන එකම තමයි
@nadeepruwan1298
@nadeepruwan1298 Жыл бұрын
ප්‍රැක්ටිකල් එකක් කරමු
@Soundoperator
@Soundoperator Жыл бұрын
අනිවා
@drawingwithpiumaja5785
@drawingwithpiumaja5785 7 ай бұрын
12 channel mixer ekak ganna wa nm hoda mokadda Yamaha mgx12 da Soundcraft efx 12 channel ekada
@Soundoperator
@Soundoperator 6 ай бұрын
එහෙම කියන්න අමාරුයි. මන් ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා. දෙකම එක වගේ තමයි. effect වලින් බැලුවෙත් නම් yamaha වලට වඩා soundcraft හොදයි
@SamanthaWg
@SamanthaWg 10 ай бұрын
Malli oyage number ekak denna puluwanda
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 100 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН