පත්තිනි දේව ආශිර්වාදය | පත්තිනි දේවිය ප‍්‍රිය කරණ සක්හඬ,බෙරහඬ,සීනු හඬ සහිත පත්තිනි දේව ආශිර්වාදය

  Рет қаралды 2,539,505

Soundlanka

Soundlanka

Күн бұрын

පත්තිනි දේවිය ප‍්‍රිය කරණ සක්හඬ,බෙරහඬ,සීනු හඬ සහිත පත්තිනි දේව ආශිර්වාදය
අලවතුරේ
©Copyrights - Soundlanka
Produced by Soundlanka
Presented and Sung by Mahabodhi Ransi (S Herath)
Recorded At Soundlanka Studio
Graphics By SLarts
#paththni
#nawagamuwa
#Bojjanga
#pirith
#piritha
#vishnu
#katharagama
#saman
#alawathure

Пікірлер: 2 300
@Soundlanka
@Soundlanka 2 жыл бұрын
අෂ්ඨකය ශාන්තිය නොවරදාම අසන්න මෙතනින් ක්ලික් කරන්න kzbin.info/www/bejne/r6XHi6ycecucqNk
@lakmlchanaka9637
@lakmlchanaka9637 Жыл бұрын
Pol pol kapanna kapanna pol p Pps p P
@batukandagemanel2803
@batukandagemanel2803 Жыл бұрын
Sathpaththini amme maga thiyana ladaroga durukara garbasaya suwapath kara kirisihinaya sabakar danna mathu budu wana paththini amme
@udayakumara1774
@udayakumara1774 Жыл бұрын
පත්තිනි අම්මාගෙපිහිටෙන් මාගේවැඩපල දියුණුව වී යානවාහන ආරක්ෂා කර දියුණුව සැලසේවා
@samithanishan4093
@samithanishan4093 Жыл бұрын
​@@lakmlchanaka9637 ❤❤❤❤❤❤❤❤❤
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සත් පත්තිනි මැණියේනි මගෙ හිතේ සියළුම දේ ඉෂ්ට කර දෙන්න සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 (1)
@samankumara-ni4do
@samankumara-ni4do 9 ай бұрын
මතු බුදු බව පතන සත් පත්තිනි දේව මෑණියනි මගේ කකුලේ ආබාධය සුවවී ලෙතරැයි දිනුමක් ලබාදෙනු මැනවි.බුදුසරනයි සාදු සාදු සාදු ......
@Chathurangaga565
@Chathurangaga565 9 ай бұрын
පත්තිනි දේව මාතාවගේ පිහිටෙන් මා හට ධන වාසනවක් වුදා කර දෙත්වා 🙏🙏🙏
@mkpiyaseeli5518
@mkpiyaseeli5518 9 ай бұрын
Paththini deva ashervadayama apa hata labeva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ravindulakshanofficial-t3g
@Ravindulakshanofficial-t3g 8 ай бұрын
පත්තිනි දේවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@lakmalmadushanka2772
@lakmalmadushanka2772 11 ай бұрын
මාගේ නිවසේ වැඩ ඉවරකර ගැනි්මට ඔබ වහන්සේගේ පිහිට ලැබෙිවා .තවද මට සතුරැ කම් කරන අයට නිසියාකාරව දඩුවම් දෙනු මැනවි දෙවියනි.මා කරනනාවු පිං ඔබ වහන්සේට අත්වෙිවා.
@lavanya1097
@lavanya1097 7 ай бұрын
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මාගෙ කුසෙ මෙ මසයෙ දරුවෙක් පිලිසිද ගනිත්වා
@lavanya1097
@lavanya1097 7 ай бұрын
මේ මාසයේදි මාගේ කිර් සිහිනය සැබැ වේවා.
@RoseSmart-zl1hn
@RoseSmart-zl1hn 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපේ පවුලේ සියලු කරදර නිමවේවා.
@gayathrijayasinghe3015
@gayathrijayasinghe3015 Жыл бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගේ දරුවාව ලෙඩ දුක් කරදර වලින් අරාක්ශා කර දෙන්න .මාගේ පවුලේ සමගිය රැක දෙන්න..🙏🙏
@mkpiyaseeli5518
@mkpiyaseeli5518 9 ай бұрын
Paththini maniyange pihitin mage citum patum itu veva .paule ciyalu devama araksa kara dena sekva .sadu sadu sadu .
@nethminavoda6348
@nethminavoda6348 2 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටින් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා...🙏🙏🙏
@defineme5199
@defineme5199 3 жыл бұрын
පත්තිනි මෑණියනේ මා කල පිං ඔබට අනුමෝදන් වේවා. මා හට ආදරණීය ගුණවත් නැණවත් බිරිඳක් ලැබේවා. ඉක්මනින් මාගේ විවාහය සිදු වේවා. සියලු විවාහ දෝශ ග්‍රහ අපල දුරු වේවා...
@MenuliRuwanga
@MenuliRuwanga 11 ай бұрын
මතු බුදු වන මාගෙ සත් පත්තිනි දේව මෑනියනි මගෙ දරුවා සියලුම ලෙඩ රෝග වලින් අනවින කොඩිවින බන්දන වලින් නිදහස් කර ඔහුට නිදුක් නීරෝගී සුවය ලබාදී මගේ දරුවා ආරක්ශා කර දේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushikalakmali9428
@madushikalakmali9428 Жыл бұрын
මා ඇතුළු දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේම කිරි සිහිනය සැබෑ වෙවා! පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 11 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබට දරැ සමිපතක් ඉත්මනින් ලැබෙිවා 🙏🙏🙏
@KPPriyani
@KPPriyani 11 ай бұрын
සත් පත්තිනි අමිමාට නමස්කාර වෙිවා මගෙ අමිමාාගෙ තියන සියලු ලෙඩ සුවකර දෙන්න දෙවියනෙ සත් පත්තිනි දෙවියන්ට පිං මගෙ ගෙදර සියලුදෙනටම සත් පත්තිනි මැණියන්ගෙ පිට ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@suduputha2509
@suduputha2509 9 ай бұрын
සත්පත්තිනි මෑණියනේ මගේ කුසේ සිටින දරුවාද අනෙකුත් දරුවෝද සුවපත් වේවා නිදුක් වේවා🙏🙏🙏🙏
@MhdMhd-ie1ec
@MhdMhd-ie1ec 11 ай бұрын
පත්තිනි අම්මේ අපිට පිහිට වන්න. 🙏🙏🙏. දු නිරෝගී වේවා.
@nadeekasilva4512
@nadeekasilva4512 Жыл бұрын
සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා. 🙏
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සත් පත්තිනි මැණියේනි මගෙ හිතේ ඉන්න කේණා දැන් යනතැන පෙන්වා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹 දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි 2023/08/18.....®(21)
@WMSBWanigasekara-zl2ec
@WMSBWanigasekara-zl2ec 11 ай бұрын
අම්මගො පිහිටයි ඔයාට 🙏🌺
@chathurikadeshani3867
@chathurikadeshani3867 2 жыл бұрын
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දරු සිහිනය සැබෑ වේවා , සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා , පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏
@MBsumithkumaara
@MBsumithkumaara Ай бұрын
සත් පත්තිනි අම්මාගේ ම පිහිටයි පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malakumari5002
@malakumari5002 9 ай бұрын
පත්තිනි meniyani මතු බුදු bawa obawahanseta nirwaanaya අවබෝධ වේවා oba wahanse ge aashcharyaa apita ledewaa ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏
@චතූහංසි
@චතූහංසි Жыл бұрын
සත්පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් මගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා🥺🙏
@wathsaladilrukshi6341
@wathsaladilrukshi6341 Жыл бұрын
මගෙ කිරි දරුවො තුන් දෙනා කට වහ වලින් අරක්ශා කර දෙවා... පත්තිනි අමමෙ.....🙏🙏🙏🙏🙏
@kajayarathnaviraj9839
@kajayarathnaviraj9839 Жыл бұрын
Apa sevoma suvapath veeva.
@ranukasanjula6484
@ranukasanjula6484 2 жыл бұрын
හරිම ලස්සනයි... ඉතාමත් අලංකාරයි... කනට මිහිරියි...අම්මා පත්තිනි පිහිටයි ඔබ සැමට 🙏🙏🙏
@DineshLakmal-cf6sf
@DineshLakmal-cf6sf 26 күн бұрын
පත්තිනි මැනියනේ මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@ap92207
@ap92207 8 ай бұрын
අනෙ පත්නිමනියනි මගේ නිවසේ සිටි අයගෙ කරදර අසමගිය නතිවේවා පිහිටවේවා 🙏🤲 ඔබතුමට බොහොම පින් බුදුසරණයි 🙏
@nethminidissanayaka5967
@nethminidissanayaka5967 3 жыл бұрын
මටත් මගේ් දරැවටත්, අනිත් දරැවන්ටත් මගේ පවුලේ සියලුම දෙනාටත්, සියලුම ලෝකවාසිි සියලුම දෙනාටත් සත් පත්තිනි මෑණිියන්ගේ පිහිට ලැබේවා .. සාදු සාදු සාදු .. විජිතවංශ කිවිඳුන්ටත් බොහොම පින් තෙරුවන් සරණයි ..
@samanthasamantha372
@samanthasamantha372 3 жыл бұрын
සඋ
@samanthasamantha372
@samanthasamantha372 3 жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි ලෙඩ දුක් දුරුවෙවා සමය සතුට පිරි සුබ පතුම් එක්කල ඔබට ස්තුති
@samanthasamantha372
@samanthasamantha372 3 жыл бұрын
✨️✨️✨️✨️✨️
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
P.G
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
THEEKSHANA
@lahirunishantha4527
@lahirunishantha4527 3 жыл бұрын
මගෙ බබාල දෙන්නා අතුලු සියලුම බබාල ආරක්ශා කර දෙන්න පත්තිනි දෙවියනි....සියලුම ලෙඩ රොග අපල උපද්‍රව දුරු වෙවා!!!
@lavanya1097
@lavanya1097 7 ай бұрын
පත්තිනි මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා
@vihagashehan9785
@vihagashehan9785 8 ай бұрын
මතු බුදු වේන මගේ පත්තිනි අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjulajayarathna2055
@sanjulajayarathna2055 8 ай бұрын
පත්තිනි දේවි මෑනියන්ගේ ආශිර්වාදයෙන් ඉපදුනු දවසේ ඉදන් මැරෙනකන්ම මගේ අපේ සියලු දෙනාගෙමත් ගෞරවය ආරක්ෂා කරල දෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සත් පත්තිනි මෑණියනි මට මෙ වැරදි තියෙන රෝග ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා මට පිහිටා වෙන්න
@prasannejayakodi2520
@prasannejayakodi2520 3 жыл бұрын
Sathpathtini ammagi.phitai
@ushanishashikala1686
@ushanishashikala1686 3 жыл бұрын
සත් පත්තිනි මෑණියනි,මගේ දරු පැටව් තිදෙනාත්,මගේ රටේ සියලු දරු පැටවුනුත්,ලෝක වාසී සියලු දරු පැටවුනුත් මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර දෙන සේක්වා!!!!!!
@ravindrapushpakumara8776
@ravindrapushpakumara8776 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා පත්තිනි amme🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanichandrika6413
@sriyanichandrika6413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanichandrika6413
@sriyanichandrika6413 3 жыл бұрын
පත්තිනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanathpredictive6927
@sanathpredictive6927 3 жыл бұрын
🙏🙏🙏💐🌼🌼🌼🌼
@sarathkumara6600
@sarathkumara6600 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පත්තිනි අම්මේ
@DiliniDilshani-p9h
@DiliniDilshani-p9h 10 ай бұрын
Paththini ammage pihita raka waranaya mage ada daruwa lebenna inna akkata labewa mathu budubawa wethwa paththini ammata
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 11 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසට නිරෝගී වාසනාවන්ත දරැ සමිපතක් ඉත්මනින් ලබාදෙන්න මගේ අමිමෙි.පුළුවන්නම් ඔබතුමන්ගේ ආශිර්වාදය මා හට ලබාදෙන්න .පිං සිද්ද වෙනවා🙏🙏🙏🙏🙏🙏
@rosirosi7050
@rosirosi7050 2 жыл бұрын
පත්තිනි දෙවියනෙ අපපවුල බාරයි ඔබට රැක ගන්න මගෙ අුවයි මහත්තයි නිවඝෙ ඉන්නෙ😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රැක දෙන්න මෙ කරදර කරන පේූමවතියන අයගෙන්
@nishanthakalum3851
@nishanthakalum3851 3 жыл бұрын
මටත් මගේ දරැවටත්,අනිත් දරැවන්ටත් මගේ පවුලේ සියලු දේනාටත්,සියලුම ලොකවාසි සියලු දේනාටත් සත් පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා... සාදු.සාදු.සාදු.🙏🙏🙏
@denethpinsara480
@denethpinsara480 3 жыл бұрын
.mh
@ravindrapushpakumara8776
@ravindrapushpakumara8776 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මෙලොවට වැළඳී ඇති corona රෝගය තුරන් වේවා a වගේම corona රෝගයෙන් පීඩා vidina siyalu denama suvapath වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@Samantha-c8x
@Samantha-c8x 26 күн бұрын
සාදු.... සාදු..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManawasamPradeep
@ManawasamPradeep 9 ай бұрын
Sath paththini maniyange asirwadayen mage kirikatiya suwapath wewa.. paththini maniyeni oba wahanseta barai mage kiridaruwan..
@madushani8661
@madushani8661 3 жыл бұрын
සත්පත්තිනි අමිමෙි මගේ ශරිිරආබාධ දුරැ කරලා මගේ ගර්භාෂය සුවපත් කරලා මගෙ කිරි සිහිනය සැබැකරදෙන්න අමිමා .මතු බුදුවෙන සත්පත්තිනි අමිමෙ.
@danukalakshan2039
@danukalakshan2039 2 жыл бұрын
සත්පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මාගෙ කුසෙ පින්වත් දරැවෙක් පිළිසිද ගනිත්වා
@kumaribathgala8070
@kumaribathgala8070 2 жыл бұрын
Sathpaththini maniyan wansae apew arksha krannawa saththi.
@Thevi_Boy_Official_0609
@Thevi_Boy_Official_0609 2 жыл бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏 ඉක්මනින් ඔයාගේ සිහිනය සැබෑවේවා..! 🙏
@dammikapinnapola8012
@dammikapinnapola8012 2 жыл бұрын
මගේ දරැ 2ටපත්තිනි අමිමගෙ පිහිට ලැබෙවා.
@dampath9681
@dampath9681 2 жыл бұрын
Sarhpaththini maniyonge phithen ma ammata babej hambavenna ekmanatama bsdp
@jeevananthony5547
@jeevananthony5547 3 жыл бұрын
සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ලෝක වාසී සියලු දෙනාගේ රෝග පීඩා දුරුවී සියලු දෙනා හට සෙත සැලැසේවා.සාධු !!! සාධු !!! සාධු !!!.🙏🙏🙏🙏🙏
@geethanjalivithanaga7026
@geethanjalivithanaga7026 3 жыл бұрын
Bs🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthikanthi9226
@malkanthikanthi9226 2 жыл бұрын
🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
සත් පාත්තිනි මෑණියන්ගේ පිහිටෙන්. රෝගතුරව සිටින සියළුම දරුවන් ට සුවය ලැබේවා 🙏🙏🙏
@mihirigitha5629
@mihirigitha5629 3 жыл бұрын
Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindanishantha3456
@chamindanishantha3456 2 жыл бұрын
Daru sampathak labs denna meniyani,
@DimuthuCathuranga
@DimuthuCathuranga 8 ай бұрын
සත් පත්තිනි මානියනි මගේ දරුව ආරක්ශා කර දෙන මනවි❤
@madushakodagoda607
@madushakodagoda607 9 ай бұрын
Heta dawase mage pararthanaya eshta wewa sadu sadu🙏🙏🙏
@chandaniwedage3353
@chandaniwedage3353 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාට ඇතිවෙන දරාගත නොහැකි වේදනාව ඉතා ඉක්මනින් මේ මොහොතේ සිටම නැති වේවා ..! නිරෝගී සුවයම ලැබේවා ..! පත්තිනි දේවමෑණියන්ගේ බලයෙන් වේදනා විඳින මගේ අම්මාට සුවය ලැබේවා ...!
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
සාදු සාදු සාදු මතු බුදු වන සත්පත්තිනි මෑණියනි අපේ පවුලටසෙතක් සාන්තියක් උදා කර නිදුක් නිරෝගී ය ලබා දුන් නිසා ස්තුතියි සාදු සාදු සාදු
@tharusithgee6112
@tharusithgee6112 3 жыл бұрын
අප සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව එකසේ ලැබේවා.මතු බුදු වන්න පත්තිනි මෑණියනේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@yamunanishani9630
@yamunanishani9630 2 жыл бұрын
Mage pawule siyalu denatamath thibena leda roga suwa wewa mathu buduwana paththini amme sadu... saduuuu.. saduuuuu🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apsaraapsara8446
@apsaraapsara8446 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් matdaru සම්පත් ලබා denna
@rasanjalimaduwanthi1811
@rasanjalimaduwanthi1811 9 ай бұрын
මතුබුදු බව පතන සත්පත්තිනි මැණියනී මගෙ මහත්තයාගෙ රැකියාව අරාක්ෂා කර දෙන්න.. මගෙ පලවෙනි දරුවා ගොඩාක් සැරයි තරහා යනවා එයාව අරාක්ෂා කර දෙන්න.. මගෙ කිරිසිහිනය සැබෑ කර දෙන්න මැණියනී 🙏
@Samantha-c8x
@Samantha-c8x Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ... සාදු...
@sanjuseuwandi9535
@sanjuseuwandi9535 3 жыл бұрын
Mata නිරෝගී දරු සම්පතක් ලබාදෙන්න deweyane
@sandunuwan3673
@sandunuwan3673 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා ඇතුලු සියලුම දරුවන් ආරක්ෂා කර දෙත්වා
@thusharahatharasinha5788
@thusharahatharasinha5788 3 жыл бұрын
පත්තිනි. දේවපිහිටෙන්..මගෙ..දරුවන්ට..ඇතුලු..පවුලෙ..සැමට..දෙවපිහිටයි
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
මෙම.ආශීර්වාද. ගැථව.දිනපතා. දින21..ඇසුවා.අපට.සහනයක්.ලැබනා..අප.ගැන.අනුකමිපා.කර.පිභිට.වෙන්න කැමතී.වුනා. පත්තිනි. මෑණීයන් ගෙ..පිහිට.ලැබෙවා...තීක්ෂණ පුතාගේ. අකීකරු. කම.දුරැ.වෙවා.මනස.ශක්තිය.ගෙඩ.නෑන්.වෙවා..වරදක්.පිලිගැනමට.මනස.ශකාතමත්.වෙවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamsungSamsung-wc2yn
@SamsungSamsung-wc2yn 3 жыл бұрын
💖
@SN-zt3fi
@SN-zt3fi 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@kusumakusuma5310
@kusumakusuma5310 3 жыл бұрын
Y g n
@tthilina5914
@tthilina5914 Жыл бұрын
Paththini maniyangen pihiten mage prashna wisadewa..🙏🙏🙏🙏
@Soundlanka
@Soundlanka Жыл бұрын
තෙරුවන් සරණයි🙏🌺
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 9 ай бұрын
Pattinimeniyange pihitai sadu...sadu..sadu
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
අනේදේවමැනියනිඅපෙදුක්කරදරඉවත්කරදේතවාහැදුකකදිිමපිහිටවෙත්වාමගේදරුවන්ලෙඩදුක්කරදරවලිබෙිිරාදේතවාදරුවන්ගෙදරුවොත්.ඵයාලගෙමහත්වරුත්අාරකෂාකරදේත්වාසාදු..සාදු..සාදු
@ctrajapksha4724
@ctrajapksha4724 3 жыл бұрын
l
@thushansdaluka3849
@thushansdaluka3849 3 жыл бұрын
මටත් මගේ ගෙදර අයටත් මගේ කියන සැමටත් අසල් වැසියන්ටත් ගමි නගර රට වැසියන්ටත් ලෝක වාසීන්ටත් සතුන්ටත් මිතුරන්ට සියලුම සත්වයන්ට මතු බුදු බව ලබන මගේ පත්තිනි අම්මාගේ පිහිට ලැබී වසන්ගතය දුරැවේවා සාදු සාදු සාදු
@fhggg7680
@fhggg7680 2 жыл бұрын
]]0
@AsAs-cu2dh
@AsAs-cu2dh 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@AsAs-cu2dh
@AsAs-cu2dh 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliperera3696
@hemamaliperera3696 3 жыл бұрын
මේ වෙලාවේ මම කොරෝනා ආසාදනය වෙලා සුවවෙමින් ඉන්නේ මගේ තාත්තා නිතරම අසනිපයෙන් ඉන්නේ අප සියලුදෙනා සහ මුලු ලෝකවාසීන් සැමට පත්තිනි මැනියන්ගේබැල්ම ආෂිර්වාදයම ලැබේවා
@firstgraden9307
@firstgraden9307 11 ай бұрын
Paththini maniyange pihiten mage mudal prashna visadewaa
@SandunChathuranga-v8z
@SandunChathuranga-v8z 11 ай бұрын
Paththini maniyani mage shariraye thiyannau yaksha pretha dosha duru kara mage kusa thula pinwath daru patiyek pilisida ganewa. 🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් පත්තිනි මැණියන්ගෙ පිහිට අරාක්ෂව ආශිර්වාදය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/08/25/
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
Paththene.maneyanga.pheta.lbava.12.perekara.puga.kar.danaya.danna.labava.sadu.sadu.sadu.🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🙏🙏🙏👍
@kuwkk1905
@kuwkk1905 3 жыл бұрын
පතිනි සාමිනි සනි න්වා ඩ් න් නේ අතුර යන්නේ දුක ව්ම සන්නේ පතිනි අම්මා ඇප කැප වන්නේ දුන් දානය ගෙන දුක දුරු ලන් නේ මගේ මෑණි අපසැම ඔබ‍ට බාර කරමි බුදුසරණයි සියළුම දනා සුවය ලැබේවා න ම ස් කා ර වෙවා සාදු සාදු sad🌹🌹🌹🌹🌹🌹
@dmthakshilapiyumali2910
@dmthakshilapiyumali2910 Жыл бұрын
සියලු අම්මාවරුන්ටත්, ගර්භනී මව්වරුන්ටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!සියලු දෙනාගේම අපහසුතා අඩු වේවා!!!..
@lilanisujeewa8469
@lilanisujeewa8469 11 ай бұрын
උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා
@Nisansalamihiri-vr5ot
@Nisansalamihiri-vr5ot 4 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 3 жыл бұрын
සිතට පුදුම සැනසීමක් දැනෙන ගායනාවක්,මන් උදේ සවස ශ්‍රවනය කලා.මගෙ දරුවට සුවය ලැබුනා .. සියලු ලෝ වැසි දරුවන්ට උතුම් පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!🙏🙏🙏
@wak640
@wak640 Жыл бұрын
Sadu
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 Жыл бұрын
පත්තිනි අම්මාගේ පිහිටයි මගේ දරුවෝ රැක දෙන්න අම්මා .🙏🙏🙏
@umachannel8997
@umachannel8997 3 жыл бұрын
අද දින සැත්කමකට ලක් වෙන මගෙ මල්ලිට ඉක්මන් සුවය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijithamallika3181
@vijithamallika3181 3 жыл бұрын
මගේ නිවසට යහපතක් මවෙවා
@dinu4644
@dinu4644 3 жыл бұрын
පත්තිනි අම්මිගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@chammisadaruwani1277
@chammisadaruwani1277 3 жыл бұрын
Budusaranai sat pattini maniyangema pihta labewa
@paththarewisthare20
@paththarewisthare20 3 жыл бұрын
@@vijithamallika3181 kgd1@
@cfvfg9270
@cfvfg9270 3 жыл бұрын
@@chammisadaruwani1277 g
@nilushiyapriyangani4371
@nilushiyapriyangani4371 11 ай бұрын
Sathpatthini ammeee🙏🙏🙏 niduk niroogi wa maage prarthanaawan itukaragena maagee mawbima karaa yaamata oba wahanseegee pita arakshaawa labaaden seekwaaa...🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
සත් මෑණියන්ගේ පිහිටයි මගේ රත්තරං අමිමාටත් පවුලේ සැමදෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා අපේ පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@chalanichalani3540
@chalanichalani3540 3 жыл бұрын
Pathwani මෑණියන්ගේ asirwadayan mage kusathula daruwak ලැබේවා ......
@kumaricool5734
@kumaricool5734 3 жыл бұрын
පත්තිනි මැනියන්ගේ පහිටෙන් සියලු ලෙඩ රෝග දුරුවෙිවා සාදු සියලු දෙනාම සුවපත් වෙිවා
@dammikapinnapola8012
@dammikapinnapola8012 Жыл бұрын
මගෙ අක්කා ට නිරෝගි සුවය.දිර්ග ආයුස.ලබා දෙන්න 🙏🌹
@nethmikawindya7165
@nethmikawindya7165 3 жыл бұрын
ලෝක වාසී සියලූම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@collinberenger9251
@collinberenger9251 3 жыл бұрын
😄
@kavindugimhana6320
@kavindugimhana6320 Жыл бұрын
Pathtini maniyane mage partanawa ඉටු වේවා
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
පත්තිනි දෙව් මෑණියන්ගේ පිහිටය මගේ සියලුම දෙනාට සියලුමලොවස්යෝ හටපිහිටයි සෙත්වේවා සාදු සාදු සාදු 🙏👍🙏🙏බුදුසරණයි
@bandulapriyantha8375
@bandulapriyantha8375 9 ай бұрын
Mage daruwa athulu siyaluma daruwanta paththini maniyange pihita labewa..
@madhushaniknp3710
@madhushaniknp3710 Жыл бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ මල්ලිගේ සියලු අපල උවදුරු දුරු වී නිදුක් නීරෝගී සුවය ලැබේවා !
@disnapriyadarshani8116
@disnapriyadarshani8116 3 жыл бұрын
මගේ දරුවෝ තුන්දෙනා ත් අනිත් සියළුම දරුවෝ පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@asheannawarathna
@asheannawarathna 2 жыл бұрын
Pathtini.manyanga.phitae🙏🙏🙏🙏🙏
@dammikapinnapola8012
@dammikapinnapola8012 2 жыл бұрын
Mage daruwan araksha laranna.Ksradara nidahs kranna.🙏🙏🙏
@j.kasanka5460
@j.kasanka5460 Жыл бұрын
Mage daruwo thundenata menma siyaluma daruwanta pathini dewiyange pihita lebewa...........
@sandewnitharuka9301
@sandewnitharuka9301 3 жыл бұрын
මෙරට ඇතිරොග,බිය,දුරු,වේවා!!!පතිනි, මෑණියනි,මගෙ,පවූලෙ, සියලු දෙනාටමත්, ලොව සියලුම දෙනා ම, පත්තිනි මෑණියන් ගෙ, පිහිට ලැබේ වා,!!!
@sapunisupunmali2466
@sapunisupunmali2466 3 жыл бұрын
Mage amila niroshan yana mahaththayage thiyana manasika lede paththini maniyange pihiten suwakaradethwaa ohuta paththini maniyange pihiten nirogi suwaya labewa..... ohu rohal gatha wii labagannaa saama prathikarayakma paththini maniyange pihiten ohuta diwya ashirwadayakma wewaaaa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SajeewaniFanando
@SajeewaniFanando 8 ай бұрын
Mage age tibena tuvala ika manima suva kara denna pathatini maniyani💐
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සත් පත්තිනි මැණියේනි මගෙ හිතේ සියළුම දේ ඉක්මනින් ඉස්ට කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2023/10/11
@tharikasolochani4020
@tharikasolochani4020 3 жыл бұрын
පත්තිනි අම්මා ගේ පිහිට ලැබේ වා.....සියලු ලෝ වැසියන් සුවපත් වේවා
@gayanwijsundara820
@gayanwijsundara820 2 жыл бұрын
mage patthini.maniyange pihita araksawa mage daruwantath matat ratawasi.lokawasi.samatatharaksawa labewaaa mathu budu bawa mage batthini maniyanta labewa
@nisansalamaldeniya7947
@nisansalamaldeniya7947 3 жыл бұрын
මෙවැනි ම කවි ගයනාවක් රාත්‍රි කාලය පුරාම අහන්නට ඉදිරිපත්කරන්න. ඔබ තුමාටත් සියලු ලෝකවාසින්ටත් පත්තිනි මෑණියන්ගෙ ම පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌼🌻🏵️🌸🌹🍌🍍🥭🍉🍎🍇🍓🙏🙏🙏🙏
@Priyanganiamila
@Priyanganiamila 3 жыл бұрын
Satpattini dewa meniyange pihita lebewaa.
@kuwkk1905
@kuwkk1905 3 жыл бұрын
සියලුකරදර දුරු වෙන්න මම පත න වා 🙏සාදු 🙏🌹🌹🌹🙏🙏🙏🙏සාදු
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🕶
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
Mag.gadara.12.Pereira.puga.kara.danaya.danna.labava
@lasathzoysa1505
@lasathzoysa1505 8 ай бұрын
පත්තිනි මාතාව ගේ පිහිටෙන් මට නය බෙරා දිමට උපකාර වේවා
@sachinthamaduraniga1632
@sachinthamaduraniga1632 Жыл бұрын
Sathpathini maniyange pihiten man ikamanatama Amma kenek wewa
@ushanishashikala1686
@ushanishashikala1686 3 жыл бұрын
සත් මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සියළු දෙනාමත්,ලෝක වාසී සියලු දෙනාමත් මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර දෙන සේක්වා!!!!!ඉක්මනින් මෙම කොරෝනා වසංගතය මෙම ලෝකයෙන්ම තුරන් වේවා!!!!!
@kuwkk1905
@kuwkk1905 3 жыл бұрын
සියලු රෝග දුරු වෙන්න 🙏සාදු🙏🙏🙏🙏🙏🌹🌹🙏සාදු මගේ අම්මා
@nethu6873
@nethu6873 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සිතේ තිබෙන මේ වද දෙන කාරනාව නැති වේවා! සියලුම ලෙඩ රෝග දුරු වේවා! මගේ පවුලේ අයගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා! ලෝකයේ සියලුම දේනා නිදුක් නිරෝගී වේවා! 🙏 🙏 🙏
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සත් පත්තිනි මැණියේනි මගෙ හිතේ ඉන්න කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 2024/08/03
@amithaamitha157
@amithaamitha157 10 ай бұрын
සසත්පත්තිනි.මෑණියන්ගේපිහිටෙන්.මගේ.සෑම.පුස්නයක්ම.විසදේවා🎉🎉🎉
@sampathpiumi6109
@sampathpiumi6109 3 жыл бұрын
🙏🙏🙏මගේ පොඩි දුවට උණ පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
තීක්ෂණ පුතාගේ. අකීකරු. කම.පත්තිනි. මැනියන්.පිහිට.ලැබේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
තීක්ෂණ පුතාගේ.
@gayanwijesinha1325
@gayanwijesinha1325 2 жыл бұрын
😇😳💬
@MaheshMahesh-pu2bc
@MaheshMahesh-pu2bc 2 жыл бұрын
Ma
@anushajeewanthi7526
@anushajeewanthi7526 2 жыл бұрын
Podi duwata una mehe minissu marenawa ubala me unak Allan dagalanawa
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 3 жыл бұрын
සත්පත්තිනි මෑණියනි සියලු ලෝක වාසි සැමටම සෙත සලසන්න ,💐💐💐🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටයි මගේ අයත් සියලුම දෙනාට සෙත්කෙවසාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි මගේ ශ්‍රී ලංකාවට සෙත්වේවා
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
SaTpaThenemaneyange.phetalabava🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
Santa.yhapayhk.vava
@sdsaskia7188
@sdsaskia7188 6 күн бұрын
පත්තිනි maniyani mage අක්කා ge.අසනීප.සුව . kara.denna🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@KeshaniInoka
@KeshaniInoka 10 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ..!මගේ සිත් පිඩා දුරු වේවා..!මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ..!මගේ කරදර දුරුවේවා..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏
@sampathpiumi6109
@sampathpiumi6109 3 жыл бұрын
🙏🙏🙏🌷🌷🌹රත්තරං සත්පත්තිනී මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ටත් ,සියලුම දරුවන්ටත් ,ගැබිනි මව්වරුන්ටත් .අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌷🌷🌹
@g.kthusithakularthna9498
@g.kthusithakularthna9498 2 жыл бұрын
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා. සතූට සැනසීම උදාවේවා
@nishanthi.nishanthi3585
@nishanthi.nishanthi3585 3 жыл бұрын
Mage Sudu menike duwatath kuse Inna chuti duwatath mage mahaththayatath paththini maaniyange pihita labewa.÷{Sadu.sadu.sadu.*}
@sampathsampath8528
@sampathsampath8528 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ දේවාශිර්වාදය මාගේ දරුවාට අනිත් දරුවන්ට ද ලැබේවා
@dmjanidu8027
@dmjanidu8027 2 жыл бұрын
Magee daruwo denna athulu siyaluma daruwanwa araksha kara deawa paththini meniyangea pihitai
@nipuntharaka6492
@nipuntharaka6492 9 ай бұрын
නුශේලී මාගේ දියණිය ට ඉක්මනින් සුවය ලැබේවා
@bandulapriyantha8375
@bandulapriyantha8375 9 ай бұрын
Paththini maniyange pihita labewa mage daruwage ada scan parikshanayen suwapath wewa...paththini maniyane mage daruwa athulu siyalu daruwo nirogi wewa...
Most powerful Goddess in India and Sri lanka Paththini Goddess
14:03
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 324 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН