කොරියාවේ සහ රට යන අයගෙ සල්ලි | දකුණු කොරියාව | south korea 🇰🇷| korea work visa | korea lifestyle

  Рет қаралды 3,415

Pita Rata

Pita Rata

Күн бұрын

ලංකාවේ ඉදලා ජීවිතයේ ගොඩාක් අපහසුතා ,දුෂ්කර අත්දැකීම් වලට මුහුණු දීමට සිදු වන මේ වගේ ආර්ථික අපහසුතා ඇති කාලයක කොරියාව වගේ දියුණු රටකට ඇවිත් කීයක් හරි වැඩිපුර හම්බ කරගෙන ගිහින් අනාගතේ සාර්ථකත්වය කරා යාමට කැමති ඔබ සැමට මම හැකි පමණ උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා ...🙂
කිසිම අධ්‍යාපන සුදුසුකම් නැතුව ලක්ෂ ගනනින් උපයන්න ඔයාටත් පුලුවන්..1993 සිට කොරියාව සහ ලංකාව අතර ඇති වූ ගිවිසුමකට අනුව මේ වන තෙක් දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකිකයන්ට ‍යෑමට අවස්ථාව ලැබුණා ..ඉතින් ඔයාත් ලක්ෂ් ගනන් හම්බ කරලා ජීවිතයේ දිනන්න කැමතිනම් ඔයාට කරන්න තියෙන්නේ හොදින් කොරියානු භාෂාව ඉගෙන ගෙන, කොරියානු භාෂා විභාගයට පෙනී සිට එයින් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන විභාගය සමත් වීමයි..
ඉතින් මං අද මේ කරපු වීඩියෝ එක කොරියාවට ජොබ් එකක් කරන්න එන්න බලාපොරොත්තු වෙන ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා ... ඉදිරියට තවත් වැදගත් වීඩීයෝස් අරගෙන එන්නම්..ඔයාලාගේ යාලුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න ..ඔයාලට දැන ගන්න ඕනේ දේවල් කමෙන්ට් කරන්න..ලයික් කරන්න.සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න..බුදු සරනයි ..🇰🇷🙏🇱🇰
my previous videos
South korea 2022|work visa |e9 visa|Student visa| Korean visa | koriyawa | korean jobs | EPS exam🇰🇷
• South korea 2022|work ...
koreanlife| korea |කොරියන් පඩිය | 2022 කොරියාවේ පඩිය|korea salary | korean work visa salary| korea
• koreanlife| korea |කොර...
If you like our videos
like
comment
share
#korean
#southkorea
#koreanlanguage
#koreansalary
#moneymanagement
jobvisa#korea#koreansalary subscribe channel...🙏🇱🇰💞

Пікірлер: 108
@pitipanagetharakawishvanat9150
@pitipanagetharakawishvanat9150 10 ай бұрын
අනිවාර්යෙන් Bro කැටයම් වැඩක් නෑ. මාත් ඇවිල්ල මාස 06 යි. වැඩේ හොදයි උබේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොදට කරගෙන යමු වැඩේ 🇰🇷❤️
@nimekasu7916
@nimekasu7916 9 ай бұрын
ගොඩක් පින් අයියේ මේ දේවල් කිව්වට 🥺❤🙏
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 4 ай бұрын
ඔයාට ගොඩක් පින් සහෝදරයා ❤❤❤
@pitarata5887
@pitarata5887 3 ай бұрын
Thanks saho 🙏🇰🇷
@sanjudilshan9842
@sanjudilshan9842 5 ай бұрын
අදහන්න වටින කතාවක්..මිනිහෙක්ට ජිව්තේ වෙන ඇත්ත තත්වය පැහැදිලි කරනවා
@IshanAravinda-b2f
@IshanAravinda-b2f 9 ай бұрын
නියම කතාවක් අයියේ,මාර දේවල් ටිකක් ගත්තා 😊
@ceylonehub3179
@ceylonehub3179 5 ай бұрын
අංක එක. අනුන්ගේ චාන්ස් එකක් ගැන හිතලනම් අපේ අය කොරියන් නොකර ඉන්නෙ නෑ බ්නග්..මාත් එහෙමයි....විඩියෝ එක කරම උබත් එහෙමයි මච්න්.ඒවා බයිලා විතරයි...කවුරුත් බලන්නේ තමන් ගොඩයන්න...අනුන්ගෙන් අපිට වඩක් නෑ...තිත්ත ඇත්ත ඒක....
@Worldtraveller231
@Worldtraveller231 Жыл бұрын
ඩොලර් වලින් ඉතුරු කරන එක තමයි හොඳම වැඩේ ලංකාවේ බැංකු ශුවර් නෑ ඉස්සරහට ඩොලර් rate එක තව වැඩි වේවි
@sriyanisriyani7913
@sriyanisriyani7913 10 ай бұрын
අයියෙ කොරියාවෙ ඉදිකිරීම් ශෙත්‍රය ගැන වෙනම විඩියොවක් ඕනෙ ❤
@kavinduravishka1599
@kavinduravishka1599 Жыл бұрын
ඇත්තටම අයියෙ ඔයාගෙ උපදෙස් ටික ගොඩාක් වටිනව. අත්දැකීමෙන්ම කියන දේ නිසා හිතට වදිනව.😢😊
@BuddikaBopage-o7l
@BuddikaBopage-o7l 10 ай бұрын
Ela bro good idea
@yasithanjana1002
@yasithanjana1002 10 ай бұрын
Patta charitayak🖤
@Worldtraveller231
@Worldtraveller231 Жыл бұрын
ඇත්ත බන් උබ කියන්නේ මෙහේ ඉදන් සල්ලි නාස්ති කරන උන්ට රට ඇවිල්ලා දුක්විදලා උදව් කරන්නේ මොකටද බන්😂😂 උන්ගෙ ප්‍රශ්න විසදන්න නෙමේනේ අපි රට එන්නේ
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
ඇත්තටම මල්ලී ඔයා කියන දේ වටිනව. ඇත්ත තමයි. 👍තියෙන මිනිහ දුප්පත් මිනිසුන් ට උදව් කරන්නේ නැහැ.
@pitarata5887
@pitarata5887 Жыл бұрын
🙏
@SUSATRADE
@SUSATRADE Жыл бұрын
පට්ටම ඇත්ත bro
@UdaraDananjaya-vz4yv
@UdaraDananjaya-vz4yv Жыл бұрын
දැං පැලැන් එක්ට වැඩකරාට කවුරුත් තරහා වෙන.අපි ලංකා වට යද්දි අපි ගාව සල්ලි තියන නිසා කවුරුත් අයෙ හොදවෙන්වා.❤
@HashanVimukthi-sx9rr
@HashanVimukthi-sx9rr 11 ай бұрын
Supiri video akak..me wage awankawama karana video akak dakala na... godak Dewal danuwath una...obage idiri siyalu katauthu sarthaka wenna kiyala prarthana karanawa...budu saranai
@pitarata5887
@pitarata5887 11 ай бұрын
ස්තූතී🙏
@harithahimansa2879
@harithahimansa2879 Жыл бұрын
Supiri mcn 😍😍😊
@chamodchamod6710
@chamodchamod6710 Жыл бұрын
Loku deyak igenagaththa anith kattiya nam man danne na oyage kathawa 💯aththa❤️
@themiyabandara7809
@themiyabandara7809 Жыл бұрын
Aiya ඔයා nn මාර චරිතයක් ආ. ඔයා වගේ කට්ටිය නැ. සුපිරි කතාවක් ආ. අදහන්න වටින කතාවක්. සුපිරි ♥️
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Godak sathutui oylage comments wlata ..jaya wewa 🙏
@4uveggieclub
@4uveggieclub 8 ай бұрын
Great job 👍
@pitarata5887
@pitarata5887 6 ай бұрын
Thanks
@lahirukanchana5138
@lahirukanchana5138 9 ай бұрын
නියමයි අයියා ❤️❤️
@manojravindra9207
@manojravindra9207 Жыл бұрын
Machan niyama upadesayak....!
@subanianjalika2876
@subanianjalika2876 Жыл бұрын
ඔයා කියන විදිය හිතක් තමයි මටත්.තියෙන්නෙ😥😥 ලංකාවේ ඉදලත් සේරම උදව්කරනවා එත් අන්තිමට හිස්😥
@SajithJayathilaka-r9n
@SajithJayathilaka-r9n 6 ай бұрын
😥
@SajithJayathilaka-r9n
@SajithJayathilaka-r9n 6 ай бұрын
😥
@loinkinggaming8713
@loinkinggaming8713 6 ай бұрын
100%atththa ayye
@pitarata5887
@pitarata5887 6 ай бұрын
Thanks saho
@AbiSadhu
@AbiSadhu Жыл бұрын
Godak watinawa ❤
@isurusampath9877
@isurusampath9877 Жыл бұрын
සිරා කතාව අයියා ❤️❤️❤️❤️❤️🤘
@chintharajapaksha9151
@chintharajapaksha9151 Жыл бұрын
Thank aiya math exam pass matath wedagath meka
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
වටිනවා... Thank you අය්යේ 👌
@artofbinary5503
@artofbinary5503 6 ай бұрын
Mara watinawa yako me mata nm supiri bokka
@pitarata5887
@pitarata5887 6 ай бұрын
Thnks saho
@nadeeshmadushanka776
@nadeeshmadushanka776 Жыл бұрын
pin sidda wenawa aiya❤
@dulajravishka7119
@dulajravishka7119 Жыл бұрын
ගොඩාක් වටිනව අයියෙ කතාව 💗
@monstermadushan4551
@monstermadushan4551 Жыл бұрын
Ekanam watinwa ❤️
@a_d_official
@a_d_official Жыл бұрын
ගොඩාක් වටින වීඩීයෝ එකක් අයීයේ❤
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Thank you 😌🙏
@YRwithsouthkorea
@YRwithsouthkorea Жыл бұрын
Supiri ayye ❤
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
❤❤kathawa godak hodi
@KelumChanaka-s2t
@KelumChanaka-s2t Жыл бұрын
aiya athata kathawa
@kanchukaudayanga4682
@kanchukaudayanga4682 9 ай бұрын
තජිකම්,කුකුමින් ගැන video එකක් තියෙයි ද
@pitarata5887
@pitarata5887 9 ай бұрын
Gennam idiriyata
@SajithJayathilaka-r9n
@SajithJayathilaka-r9n 7 ай бұрын
100 %aththa katawa.
@pitarata5887
@pitarata5887 6 ай бұрын
Thanks
@YUMMYFOODS5M
@YUMMYFOODS5M Жыл бұрын
ou ettta brother
@AsanthaGanganath-wu9nw
@AsanthaGanganath-wu9nw Жыл бұрын
Budu saranai mali
@madhushikadilru9574
@madhushikadilru9574 Жыл бұрын
Budusaranai
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 Жыл бұрын
E kiwa kathawe kisima wereddak ne bn..eththama kathawa oka..nethiwa iddin laga nethi aya iddin lagata ganna onath ne..
@adi40srilanka82
@adi40srilanka82 Жыл бұрын
කන හරහා මොළේට❤
@MPR_MUSIC
@MPR_MUSIC Жыл бұрын
Oyage videos godak watinawa__❤
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Thank you saho 🙏😍
@imashsasa9256
@imashsasa9256 Жыл бұрын
Thank u aiye❤✈️🇰🇷
@chamodchamod6710
@chamodchamod6710 Жыл бұрын
Eadit neme wadagath e kathwa❤️ thnxs machan❤️ 💯rcxpet ❤️
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Thanks sahodaraya 👍
@NKDJourney
@NKDJourney Жыл бұрын
Thanks Bro!
@maheshjayathilaka4116
@maheshjayathilaka4116 Жыл бұрын
aiye 100/100k atha kathawak b,s oyata
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Budu sarani..please share with your firends
@Thiwa93
@Thiwa93 11 ай бұрын
Ado dilipaya❤
@pitarata5887
@pitarata5887 11 ай бұрын
කියන්ඩ බ්‍රෝ
@pitarata5887
@pitarata5887 11 ай бұрын
කවුද
@imeshsandaruwan6771
@imeshsandaruwan6771 Жыл бұрын
❤️❤️
@jayashananthony4916
@jayashananthony4916 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් .මල්ලි කොරියාවේ පලතුරු farm job තියෙනවද.ඒ වන පඩි කීයක් විතර ගන්ඩ පුලුවන්ද.
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 7 ай бұрын
Aiye ohe hodaida aththatama. Gemak gahaganna puluvan veida. Koriyan ava kenekge diunuva gana video ekak karannako. Bs
@pitarata5887
@pitarata5887 6 ай бұрын
Hoda Arthikayak hada. Ganna puluwan saho aniwa gennam thanks apiwa balanawata
@Koreanhandiya
@Koreanhandiya Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ❤❤
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Jaya wewa..budu saranai 🙏
@Koreanhandiya
@Koreanhandiya Жыл бұрын
@@pitarata5887 theruwan saranai ayya parissamin weda krnna💜🙏
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Budi saranai 🙏
@shanishani7664
@shanishani7664 Жыл бұрын
කොරියාවේ නෙමෙයි කොහෙට ගියත් ඕකයි.මටත් ඕකම වෙලා තියෙන්නෙ...😢
@pitarata5887
@pitarata5887 Жыл бұрын
🙏
@sahan_induwaraX
@sahan_induwaraX Жыл бұрын
🌟
@arunn4647
@arunn4647 Жыл бұрын
❤✌️
@sadeepmadushanka7396
@sadeepmadushanka7396 Жыл бұрын
💯❤️🇰🇷
@sasindumihiran5373
@sasindumihiran5373 Жыл бұрын
මාත් කොරියාවේ ඉන්නේ ලගදි ආවේ. අයියා කියපු ඔක්කොම ඇත්ත . පුලුවන්නම් මට අයියගේ නම්බර්එක දෙනවද තව දෙවල් ටිකක් තිනවා අහගන්න
@pitarata5887
@pitarata5887 Жыл бұрын
+82 01044702180
@isurik.wickramasinghe5836
@isurik.wickramasinghe5836 Жыл бұрын
@masiyaa1632
@masiyaa1632 Жыл бұрын
♥️♥️
@Projectcnc5358
@Projectcnc5358 Жыл бұрын
Cnc lathe and million walata jobe ekata enawanam Korean language oneda
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
OYA KARAGANNE LOKU PINAK AYYE.APIWA DANUWATH KARANAWATA BOHOMA PIN
@priyangikaruwanmali2543
@priyangikaruwanmali2543 Жыл бұрын
Machan mage wayasa 33 dan badala inne lamayekuth innawa ma ko enna hithagena panthiyanawa mata enna puluwanda.
@priyangikaruwanmali2543
@priyangikaruwanmali2543 Жыл бұрын
Avilla gemak gahaganna puluwanda
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Aniwa puluwan mahansi wela gemak gahamu
@gayanmanjulaperera8992
@gayanmanjulaperera8992 Жыл бұрын
oyage face book name eka kynmaki aiye..
@rajithawishvamal2775
@rajithawishvamal2775 Жыл бұрын
Korian yanawanam reula kapanna onada aiye
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Owww 😃😆😆
@sitharadinithi8396
@sitharadinithi8396 Жыл бұрын
Rattaran kollek
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
Exam.kala.110 skill ekata athi weida aiye
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Balaporoththu thiyan imu ithen
@yunjieun
@yunjieun Жыл бұрын
koreyawe inna kenek paule ayawa korea genna ganne kohomada🙂😞❤❤ 💖❤💙🤍🙏🙏🙏
@pitarata5887
@pitarata5887 Жыл бұрын
Mona visa ekeda innne oya koreyawe ?
@nadeeshmadushanka776
@nadeeshmadushanka776 Жыл бұрын
අයියගේ watsapp number ek dann aiya❤
@pitarata5887
@pitarata5887 Жыл бұрын
+8201044702180
@sachintharavihansa9291
@sachintharavihansa9291 3 ай бұрын
ඒක ඇත්ත බ්‍රෝඕ 👍👍👍
@sriyanisriyani7913
@sriyanisriyani7913 10 ай бұрын
අයියෙ කොරියාවෙ ඉදිකිරීම් ශෙත්‍රය ගැන වෙනම විඩියොවක් ඕනෙ ❤
@dineshchathuranga2931
@dineshchathuranga2931 11 ай бұрын
සුපිරිම ❤
@kushantherath6100
@kushantherath6100 Жыл бұрын
❤Thanks bro.
@thamarajayawickrama7299
@thamarajayawickrama7299 Жыл бұрын
❤❤❤❤
@deshanrathnayaka2264
@deshanrathnayaka2264 Жыл бұрын
@kashmirakodikara3264
@kashmirakodikara3264 11 ай бұрын
❤❤
@Dilanprabod666
@Dilanprabod666 Жыл бұрын
@southkorea8234
@southkorea8234 8 ай бұрын
@pradeepamadushani2044
@pradeepamadushani2044 Жыл бұрын
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 63 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 82 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
UI/UX Course | UI/UX Free Course | UI/UX Training | Intellipaat
3:34:54
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 63 МЛН