කොරියාවේ ඇපල්වලටත් wax ගහනවාද? | Travel With Chatura

  Рет қаралды 123,273

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 155
@apikoreangia
@apikoreangia Жыл бұрын
පුදුම විදියට නීතියට අනුව වැඩ කරන රටක්...දියුණු රටවල් දියුණු වූ හැටි..ඇවිත් පෙන්වන චතුර අයියා..සුපිරි චරිතයක් 👌🇰🇷
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Hariyata lankawa wage
@harshiharshi6021
@harshiharshi6021 Жыл бұрын
@@kusumprasanna9568. 😄😄
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
Good vediyo
@nimalanng7956
@nimalanng7956 Жыл бұрын
❤️❤️❤️❤️❤️💪🇱🇰
@submission2349
@submission2349 Жыл бұрын
චතුරය නම් සුපිරිම නෑ
@yumiyumi1
@yumiyumi1 Жыл бұрын
කොරියාවේ වෙලාවට වැඩ කිරීම,නීතියට වැඩ කිරීම ....මේ කියන හැමදේම සහතික ඇත්ත ..අපිට විශ්වාස කරන්න අමාරු උනාට ඒක ඒ මිනිස්සු තුලම තියෙන වටින ගුණාංග ..😊❤️
@indurupasinghe876
@indurupasinghe876 Жыл бұрын
ඇත්තෙන්ම , හරිම ආසාවෙන් බැලුවේ..කියන්න බැරි තරම් ලස්සනයි ..අපිට මේ දැක ගන්න නැති දේ පෙන්වනවාට ස්තූතියි ඔයාට..❤️❤️
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
කොහොමද අවංකවම මිනිස්සු ගැන යහපත් විදියට හිතන සුපිරි රටවල් සුපිරි මිනිස්සු. ලංකාවෙ උන් හැමදාම රෝහල්වල ලෙඩ වෙලා දුක්විඳින්නෙ ගොවීන්ගෙ වසකාල තමයි. ලංකාවෙ මිනිස්සු තරම් බේත් බොන රෝහල්වල ලෙඩ වෙලා දුක්විඳින අය ලෝකෙ වෙන කොහේවත් රටවල්වල නෑ.
@kavithehasna9568
@kavithehasna9568 Жыл бұрын
ලස්සනයි , අපි සති ගණන් පරණ ඇපල්නෙ කන්නෙ, රස ඇති කාපු ඇපල් ගෙඩිය,,දැකලා නැති දේවල් පෙන්වන අපේ වැඩසටහන, තව තව ලස්සන අපි නොදැකපු දේවල් පෙන්වන්න, ස්තූතියි අයියේ,😘
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 Жыл бұрын
පොරොන්දු ඉටුකරන , සහ වෙලාවට අවංකව කටයුතු කරන සාර්ථකත්වයේ ඉහළින් සිටින රටක් ....
@parindinavoda1757
@parindinavoda1757 Жыл бұрын
ඒ රටවල් වගේම මිනිස්සු ත් හරිම දියුනු අවංකව වැඩ කරන අය..පුදුමයක් නෑ ඒ වගේ රටවල් දියුනු වෙන එක ගැන...ආසයි ඒ වගේ රටවල් වලට 😍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
එහෙම තමයි දිය්නු රටකයි අපේ රටෙයි තියෙන වෙනස කවුරැත් හොදට බලාගන්න.පිලිවෙල හැමදේටම සෞභාග්‍ය කැදවනු ඇත 🙏❤
@Akbuwa
@Akbuwa Жыл бұрын
හොඳ මිනිස්සු රටවල් දියුණු වෙනවා.. ලංකාවේ වසවිස නාවලා මිනිස්සුන්ට කන්න දෙනවා.. එහෙමයි අපේ ශ්‍රීලංකිකයෝ..
@krishanthagamage7211
@krishanthagamage7211 Жыл бұрын
රට රටවලත් අැවිදල....රස්සාවට දේශපාලනයට කඩේ යන .....රට විනාසයට සහය දෙන මේ කාලකන්නිය. ......හෝදක් වෙන්න එපා....මෙච්චර දේ ලෝකයේ දැකලත්...මේ රට විනාසවෙන්න වැඩකරන පව්කාරයෙක් මු..
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 Жыл бұрын
ගොඩක් ලස්සන ඇපල් ගෙඩියක් කඩලා කැවම
@shihanihansika1812
@shihanihansika1812 Жыл бұрын
ස්තුතියි කොරියාව ගැන තව vedios කරන්න
@dineshaperera9605
@dineshaperera9605 Жыл бұрын
Tv එකේ travel with chathura program එක යන වෙලාව දන්න කෙනෙක් කියන්නකෝ
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Harima ලස්සනයි asawen බැලුවේ vedio eka ඇත්තටම ❤❤❤
@kawshalyaharshan5161
@kawshalyaharshan5161 Жыл бұрын
ඔයාලත් මාරයි නේ.ලංකාව කන්න දේශපාලකයන්ට උදවු කරල වෙන රටක ගිහින් ආතල් අරන් ලංකාවෙ උන්ට පෙන්නන්නව පිලිවෙල ගැන 😂
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
Ow ow mu sapata kade gihin boru pathurapu ekek thMai
@kavishkashrinath1764
@kavishkashrinath1764 Жыл бұрын
වැදගත්කම වවිතරක් ගන්න.මෝඩකමට කියවන්නැතුව.ඔයාල වගේ අය නිසා තමා රට තව වැටෙන්නෙ
@kawshalyaharshan5161
@kawshalyaharshan5161 Жыл бұрын
@@kavishkashrinath1764 ඔව් බන්.උබල වගේ උන් හින්ද තමයි අද මේ රට මේ තරම් හොදට තියන්නෙ 😂
@babyrithmin
@babyrithmin Жыл бұрын
👍🏻
@janithabuddhika7470
@janithabuddhika7470 Жыл бұрын
@@shanprasad3304 QQ
@rashutv2374
@rashutv2374 Жыл бұрын
ලස්සනයි අයියා වීඩියෝ එක 🥰🤩😍😘💜💜💜
@themirror1504
@themirror1504 Жыл бұрын
අපිට ඇපල්ම ඕනේද , බැරිද අඹ වගේ දෙයක් වවන්න අපට ලේසියෙන් කරන්න පුලුවන් දේ
@Realeye66
@Realeye66 Жыл бұрын
චතුර ලංකාවේ ඉන්නේ ගොවි මහත්වරු නෙමේ ඕකුන් මිනීමරුවෝ උන්ට කන්ඩ උන් වෙනම වගා කරගෙන වසවිස ගහලා පුළුවන් තරම් අස්වැන්න වැඩියෙන් ගන්ඩ වෙන තැන්වල වගා කරලා ඒවා වෙළඳාම පිණිස කඩේට යවන්ඩ , උන්ට කන්ඩ ඒකයි විකුණන්ඩ එකයි ඔන්න අපේ උන්ගේ හැටි පර හැත්ත දැන් ඒකනෙ හුඟක් ඔය ගොවි පවුල් වල ඉන්න පවුල් එකෙකුට දෙන්නෙකුට වකුගඩු නැති වේගෙන යන්නේ කරන අපරාධ වලට මමනම් කියන්නේ
@cbbbb7667
@cbbbb7667 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ගොවියො පව් කිව්වට මමත් ගොවිතැන් කරන ප්‍රදේශයක ඉන්නෙ
@repero_one1028
@repero_one1028 Жыл бұрын
ඇත්ත මචං ඕව පල දෙන්නත් එපැයි උන්ට වගතුවකුත් නැත්තේ ඕකයි
@ravindugamage8979
@ravindugamage8979 Жыл бұрын
Beheth pohora nogaha weuwoth lebena paladawa adui weladapole milat e paladawa wikkoth lebena adayama wiydama cover krnnath madi...ekai gowiyta akameththen unath beheth pohora use karanna wela thyenne ...goviya unath kemathi ne loku ganan dila beheth waraga gahanna eth wena wikalpayak ne...
@ravindugamage8979
@ravindugamage8979 Жыл бұрын
මොනවා කරලා හරි උබලගේ බඩ පුරවන කෙනාට ඔහොම කතාකරන එක වැරදි ...උබල කවදාවත් 16l බෙහෙත් ටැංකියක් කරේ එල්ලන් ගහල තියෙනවාද නෑනේද...ආසවට කරන් නෑ බන් ඔවා වෙන කරන්න දෙයක් නෑ
@Realeye66
@Realeye66 Жыл бұрын
@@ravindugamage8979 ado wasa kawala??
@malkiishara
@malkiishara Жыл бұрын
Samee & sandu දෙන්නත් ඉන්නේ මේ 🤭
@shashipraba304
@shashipraba304 Жыл бұрын
Good job malli...ratha..♥️♥️♥️
@slworldagri2130
@slworldagri2130 Жыл бұрын
කොරියාවෙ කෘශිකාර්මාන්තය ගැන මගේ channel එකෙන් බලන්න පුළුවන් ....🇰🇷🇰🇷💞💞🇱🇰🇱🇰
@nisha8691
@nisha8691 Жыл бұрын
විලි ලැජ්ජාව කියලා එකක් තියෙනවා ..... දන්නවාද ....
@kalumprasanga4562
@kalumprasanga4562 Жыл бұрын
Oya nam apple 🍎 kanawa apita papol ganeth amaruwe neda ayya ❤
@asini00
@asini00 Жыл бұрын
තඩී ඇපල් ❤
@janithrukshan4620
@janithrukshan4620 Жыл бұрын
සුපිරි aiyya
@rifancazeem8158
@rifancazeem8158 3 ай бұрын
Tamange rate gahene ewa hadaganne beri mung yanewa koreawe apple wagaee hoyanne Anunge reddewal balanne kaling tamange dewal hadanne puruduweyalla 😅😮chatureya upe assahewe wadiy oye govipolete 😮
@wanige123
@wanige123 Жыл бұрын
මෙයාල මේකට අනුගත වෙලා ඉන්නේ නිතිය නිසා, ඒක නිසා මෙයාලා බයවෙනවා වැරදි දෙයක් කරන්න. කාලයක් යනකොට ඒ කියන්නේ පරම්පරා කීපයක් පස්සේ ඒ අය එකට නිකම්ම හුරු වෙලා. මේ කොරියන් අයම මට අප්‍රිකාවේදී හම්බවෙලා තියෙනවා පල් හොරු මොකද එහේ නිතිය අනුව එයාලා පුරුදු වෙලා. මුලින්ම වෙයාලත් බලහත්කාරෙන් තමයි නීතියට අනුගත කරලා තියෙන්නේ දැන් එයාලගේ ඇගට ඒක කාවදිලා ඉවරයි.
@sameeralakmal6068
@sameeralakmal6068 Жыл бұрын
Neetiyata anuwa wada karana hoda minissu enna ratak tamai south Korea. Ape wage kaama beema naraka widihata denna naa
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
අපේ නීතිය බල්ලට ගිහින් දැන්
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
wow very nice ❤️🙏
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@pawanipiyumanjali891
@pawanipiyumanjali891 Жыл бұрын
වෙන එකෙක් හිටියනම් ඔයාට කනපැලෙන්ට ගහන්වා චතුර .
@Dasun-tharaka
@Dasun-tharaka Жыл бұрын
Ai e
@sandradesilva3620
@sandradesilva3620 Жыл бұрын
Lankawa hora rallata kade gehila, kanda nathi dupatha menisunta apple penana kalakaniya
@chamudithalakshan8230
@chamudithalakshan8230 Жыл бұрын
wow
@timetoshine1181
@timetoshine1181 Жыл бұрын
How boring background sound is.... Just try to send related information rather than walking here and there...
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Ow lankawe inna kaalakanni gowiyo kiyana huththo tika 225k ekkama maka bewila yanna one .wakugadu amaru neme okunta hedenna one chathura aiye .
@kickki8664
@kickki8664 Жыл бұрын
😂😂😂🤔
@eshaniemadhurika1262
@eshaniemadhurika1262 Жыл бұрын
❤️
@shiranmadusanka3064
@shiranmadusanka3064 Жыл бұрын
❤️❤️
@maheshkumara3062
@maheshkumara3062 Жыл бұрын
D❤❤❤
@Maleeshakavishanjayasekara
@Maleeshakavishanjayasekara Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@beautifulworld..9385
@beautifulworld..9385 Жыл бұрын
අම්මො මටත් ආසයි ❤️❤️❤️
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
They are civilised unless half baked 2500 BS
@Salinda-z3z
@Salinda-z3z Жыл бұрын
ලම්කාවෙ ඇපල් හදන්න බෑ බූරු පැට්ටෝ... අනේ කොරියන් අයියෙක් මාව බදින්නකෝ... මන් ඉන්ජිනියර් කෙනෙක්...
@sumudukaushaka693
@sumudukaushaka693 Жыл бұрын
ලංකාවේ කුඩු fom karana avalam balla තොට hena ghapiya kari vesa chathura balla😡😡😡😡😡💩💩😡😡😡
@samgunaratne2154
@samgunaratne2154 Жыл бұрын
yakoo pakaya modayek wenna epa
@sivanathanprasanna1300
@sivanathanprasanna1300 Жыл бұрын
Borune kiyanne
@tharushaherath6881
@tharushaherath6881 Жыл бұрын
අඩෝ මේක යන්නේ කවද්ද කීයටද ටීවී එකේ යන්නේ 🥺
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
❤️❤️
@sajjavlogs84
@sajjavlogs84 Жыл бұрын
මමත් ආසයි කොරියාවට යන්න ☺️
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 Жыл бұрын
මූ අලුත් ගේමක් පටන්ගෙන...... නවසිලන්තය අවුරුද්දකට රසායන පොහොර කිලෝ 2800ක් භාවිතා කරනවා.... ලංකාව අවුරුද්දට භාවිතා කරන්නේ කිලෝ138 වැනි ප්‍රමාණයක්...... මොකද ලංකාවේ මිනිස්සුන්ට රසායන පොහොර වලට ගෙවන්න සල්ලි නෑ. .. මූ දැන් රට කන්න එකතුවෙලා වැඩේ කෙල උනාට පස්සේ වෙනත් චරිතයක් රඟපාමින් ලෝකයේ රසායනික පොහොර භාවිතා කරන්නැහැ කියලා වෙන වෙන රටවල් පෙන්නනව..... මූ මේ පාර මොකාටද එන්න හදන්නේ ඔබ බුද්ධිමත්ව සිතන්න... මේක දැන් ඔබේ වාරයයි..........
@ඇස්තටික්
@ඇස්තටික් Жыл бұрын
ඒකට ⁣අපේ උන් වත්තේ කෙහෙල් කැන හොදට ඉදිලා තියෙද්දි වටේ උන්ටත් බෙදන්නං කියලා පොරොන්දු ⁣වෙලා තියං හිටියම පහුවෙනිදට කෙහෙල් කැන නෑ😂😂😂
@harshanuwan692
@harshanuwan692 Жыл бұрын
ප්‍රශාන් ...බ්‍රෝ ......කොරියන් ...කතාව නම් මාරු ...
@techmaduwa7265
@techmaduwa7265 Жыл бұрын
දේශපාලුවන් වෙනස් වෙන්න කලින් ඔබ වෙනස් වෙන්න එතකොට ඉබේම රට දුයිනු වෙයි
@r.g.p
@r.g.p Жыл бұрын
අපේ රටේ උබල වගේ මාද්‍ය වේදියො තමා ගොවියනෙ ඔළු කන්නෙ.
@silunathewmika9330
@silunathewmika9330 Жыл бұрын
ලංකාවෙ වීව් එහෙකුත් තියෙනවා ඒ පැත්ත...🙌💗💗
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 Жыл бұрын
ඇපල් ගෙඩියක මිළ කියද ඇහුවෙ නෑනි චතුර අයියේ
@nevild7545
@nevild7545 Жыл бұрын
චතුරගෙ ප්‍රෝග්‍රෑම් එක නම් වටිනව. අර යූරියා සමන්තත් මේ වගේ ඒවා කරනවා ඒවා බලලා ඒකගෙ සට්ටැඹියෝ ටික ඌ බුදු වෙලා කියලා සාදු කියනවා.
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
චෑ චූ චතූවා අපි හොරු නෑ ,අවංකයි දා...චෑ... 🤔 සජා ඒම හිතන්න ඇති 😆😢
@wishwagamana
@wishwagamana Жыл бұрын
ape rate minisunge oluwa hadanna puluwan palakayo tikk bihiwenna ona ithin , rilaw tikk yatathe inna rila pataw tikk ne api ,
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
චතුර ඊලග Episode එක ආයෙ කැළණිය ණයා අල්ලන්න ‍යන එකක් ගේන්න බැරිද ? දැන් චන්දෙකුත් ලගයිනෙ 😂
@amilasadaruwan6861
@amilasadaruwan6861 Жыл бұрын
Koriyawata ape ratenut adara dunna..dan kohomada diunuwa
@itv4455
@itv4455 7 ай бұрын
මතකයි 2017 Travel with chatura Programme එකෙ කොරියාවෙ සංචාරය කරමින් ... රාබූ . කිම්චි . ෆයිනස් වගාවන් ගැන පෙන්නුවා .. හරි ලස්සන වැඩසටහනක් 💟💟💟😍😍😍😘😘
@tharikahansani2384
@tharikahansani2384 Жыл бұрын
Thopi ape rata kala dan rata ගිහින් kawapiya ඇපල් ..
@lalithweerasinha6136
@lalithweerasinha6136 10 ай бұрын
ඔක්කොම හොඳයි මේ නයි පෙන්නපු, ධම්මික පැණිය මිනිසුන්ට පොවපු, මේ මූසල කාලකණ්නියා දැකපු ගමන් සම්පූර්ණයෙන්ම තිත්ත වුනා
@roshanlakmal9641
@roshanlakmal9641 5 ай бұрын
අපේ උන් නමට බෞද්ධයන් ..ඒත් මේ කොරියන් මිනිස්සු දෙවියන් වගේ ❤ අපේ මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕන විසක් ගහනවා
@surangask6624
@surangask6624 Жыл бұрын
චතුර ලට ලංකාවේ ගොවියෝ විතරයි පෙන්නේ. මේ අහනවා වගේ ගොන් අදහස් තියාගෙන තමයි මුන් මේ කාබනික නාඩගම නැටුවේ ලංකාවේ.
@kelumweerasinghe3180
@kelumweerasinghe3180 Жыл бұрын
මේව බලනකොට ලෝකේ කොතනද අපි කොතනද කියල හිතෙනවා....
@32diren22
@32diren22 Жыл бұрын
පේනවා නෙ අපේ වටිනාකම 😁 අපි නැත්නම් තොපි නෑ කෙල්ලන්ට කිව්වේ 👌😌😁
@ino789
@ino789 Жыл бұрын
නියමයි ✌️ ❤️ චතුර අයියෙ ❤
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
කොරියාවට අනිවාර්යයෙන්ම යනවා
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Mamath wada kara koreawe apple waththaka
@premathilakabalasooriya7869
@premathilakabalasooriya7869 Жыл бұрын
Reply dann chatura aiye AL exam eka Kal dala dennko marchwalt kohomahari karal plzz rajayt kiyl lamai asarana wela inne
@32diren22
@32diren22 Жыл бұрын
අම්මේ සුදු අක්‌ කි ඉන්නවා ආදරෙයි ඇ
@danushkalakmal8596
@danushkalakmal8596 Жыл бұрын
ඒක සුපිරි 🔥🥰
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
කොරියාවෙ කැළණි නයි අරින්න යන්න එපා හරිය.
@sivanathanprasanna1300
@sivanathanprasanna1300 Жыл бұрын
Rajapaksalage idamwala appelle hadamu derana
@Zadako666
@Zadako666 Жыл бұрын
Kata kapu para balla. Hena wadinawa ubage daruwata. Paraya
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
koriyawe oya mahathteyata kiyala lankawe akkara 500 ka wagawak karanna beridha
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Жыл бұрын
Ape gowiyanta apa keewot edala ewarai palapali warjana
@dilshannimantha1398
@dilshannimantha1398 11 ай бұрын
සාග්වා
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
අඩේ අප්පා ඇපල්
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
කොරියාව හැදුන අපිට හැදෙන්න බැරි ඇයි අපේ අයගේ වහල් ආකල්ප තියෙන්නේ අපි වෙනස් වෙමු කොරියන් අය වගේම කතා කරනවා
@sivanathanprasanna1300
@sivanathanprasanna1300 Жыл бұрын
Deraneee tawath boruwakkjjj
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
ඒක සුපිරි 💥💯
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 25 күн бұрын
Beautiful place
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
කාබයිනික ලු...අයියා ඔහෙත් පෝර තහනම් ලු ද?🤣🤣🤣🤣🤣
@Ruwanann
@Ruwanann Жыл бұрын
🎄🎁
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
🙏💜️
@SanuthiAnuththara-dc7rk
@SanuthiAnuththara-dc7rk Жыл бұрын
Samee and sandu
@induwarakulaweera4108
@induwarakulaweera4108 Жыл бұрын
ගෝට කරපු වැඩේ හරි කරපු විදිය වැරදි 🙂
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
මගේ දෙවැනි මවු බිම ආදරෙයි දකුනු කොරියාවට
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
chatura mahathtaya ona rataka ona wagawak karanna puluwan thaksanaya vitarai awassa ogollo dena ganna ona thaksane lankawata geinna
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ඇපල් ඇට ටිකක් අරගෙන එන්නෝ
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Korea wala goveenta anuwa anekage badata ahara pinisa kamata dena de wahak noviimata govithan kirema kiyala asimat loku sathutak. Evidihatama Ape rate ohomagana hithala govithan karapu ape sinhala hale rasa balanna mulu loketama bedaharinnat kriya kala e sinhala hela goviyo nawatha upadewa kiyala pathanawa. Mudal wenuwen anunta waha kawanna waga karala apagata we awata wada anayage yahapat jeewithe rakena lesa waga kireeme watina kama budunge rata unu ape lak derane warthamana goveenge hithwalata watahewa. Chathra aiyya ta n team ekata godak thanks me video eka genawata. Budhu saranai God bless and triple gem bless you too
@oneworldyoutube8480
@oneworldyoutube8480 Жыл бұрын
සක්කිලි දෙරණ චතුර කියනේ ඉස්සර කැමතිම චරිතයක් දැන් එපාම කරපු දකින්නවත් ආසනැති චරිතයක් පර සාටක හැත්තට කඩේයන එක නවත්තපන් දැන්වත් මිනිස්සුන්ට එපා උනා කියනේ ඉතින් ටැවල් කරලත් ඉවරයි රජෝ යනතැන කන්න වෙයි ඈ.... මිනිස්සුන්ට ප්‍රිය චරිතයක් වෙන්න.
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 Жыл бұрын
😍💜️💜️
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
koriyawe oya mahathteyata kiyala lankawe akkara 500 ka wagawak karanna beridha
@chamindapushpe3516
@chamindapushpe3516 Жыл бұрын
Woow❤️
@shanakaachintha2605
@shanakaachintha2605 Жыл бұрын
Anith ratawal diunue thamae lankawata hamannana porawal🤣😂
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
බැද්දේගම  | Travel With Chatura
23:15
Travel With Chatura
Рет қаралды 115 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44