කොරියාවේ නගර සභාවක් ක්‍රියාත්මක වෙන හැටි | South Korea

  Рет қаралды 63,827

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 357
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ලෝකයෙ ඇත්තටම තියෙන දේවල් කරන්න පුලුවන් දේවල්.. කොරියාවේ ඉන්න අපිනම් ඇත්තටම අත්විදින පහසුකම්.. තව නොදකින කොච්චර දෙවල් තියෙනවාද.. අපේ රටේ මේ වගෙ පහසුකම් ජනතාව වෙනුවෙන් කවදා ඉටුවෙයිද...... ?????
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ඇත්තමයි හරි ආසා හිතුනා.පිලිවෙල, ලස්සන , ක්‍රියාශීලී බව, පිරිසිදුකම සියල්ලම එකට කැටි වෙලා තියනවා .වටිනවා ගොඩාක් මේ දැනුවත්කිරීම්..
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
මගේ දෙවැනි මවු බිම මට ඡිවිතේ නැගිටින්න උදවු කරපු ඡිවිතය ගැන කියා දුන්න මගේ ලංකාවට ඩොලර් ගෙනත් දුන්න මගේ ඡිවිතයේ හොදම තරැන කාලය මිහිපිට මනුෂයයන්ට දරා ගන්නට ඉතා අමාරැ දේශගුනයක ඇගේ හයියට වඩා හිතේ හයියෙන් වැඩ කරපු දකුනු කොරියාව ආදරෙයි ලංකාව වගේම දකුනු කොරියායටත්
@apikoreangia
@apikoreangia 2 жыл бұрын
අද අපේ රට තියන තැනින්..යා යුතු තැන තමයි ඔබ දකින්නේ..මේ තැනට එන්න අපට ඕන උවමනාව, සහ සැවොම එක්ව වැඩකිරීම තමයි වෙන්න ඕන .හැම දේම එන පිලිවලට..විශේෂත්වයක් නෑ..ජනපති ආවත් එයාටත් එකයි..අපට වැඩක් කරගන්න ලංකාවට වඩා කොරියාවේදී ලේසියි...හදමු සිහින දේශයක් අපේ රටෙත්...චතුර අයිය, හංගුක් ලංකා ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷
@vishaldilash4005
@vishaldilash4005 2 жыл бұрын
Ape wage deshapalakayata kade Yana media hinganno elawanna one issella
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
@@vishaldilash4005 හැම ලබ්බටම දේශපාලනය ගාව ගන්න එපා
@niranjanprasad9730
@niranjanprasad9730 2 жыл бұрын
Mun thma me rata kanna udau krapu hethth.😂
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 2 жыл бұрын
අපි මෙච්චර ආදරේ කොරියාවට ඒ නිසා ආදරෙයි දෙවනි මව්බ්ම...❤❤❤❤❤
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
කොරියාවේ පුරවැසියෙක් විවාහ වුනේ නැති නම් PR එක ගන්න අමාරුයි නේද ?
@upendraperera8921
@upendraperera8921 2 жыл бұрын
අපේ අයට මෙහෙම එකක් පෙන්නපු එකනම් ලොකු දෙයක් ..ඉගෙන ගන්න දේවල් ගොඩක් ..බොහොම ස්තූතියි චතුර අයියෙ
@werscom792
@werscom792 2 жыл бұрын
චතුර ඔයාගෙ හැකියාව මේ වගේ දේකට දෙන එකට Respect
@Nisha123-v6g
@Nisha123-v6g 2 жыл бұрын
ලංකාව විනාශ කරපු තව එකෙක්
@shawnboy85
@shawnboy85 2 жыл бұрын
Mokadda ban muge hakiyawa... mewa okkoma daka daka rata kapu kalakanninta kade yana ekada?
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
කඩේ යාමේ හැකියාවද?
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
@@shawnboy85 රාජපක්ෂලා බලයට ගේන්න , ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ගෝත්‍රිකවාදය අවුස්සලා කොම්බු නාලිකාවෙන් ජනතාවට වපුරපු එකා
@chamalianuruddika1339
@chamalianuruddika1339 2 жыл бұрын
Excellent chathura aiya... ඇත්ත මෙහෙම system change එකක් කළා මමත්.ලංකාවේ එක්තරා ආයතනයක. අන්තිමට සම්මානයක් ලබාගත්තා. සම්මානෙ ගන්න මහන්සි වුණූ මම දන්නෙත් නෑ සම්මානය ගන්න ආයතනයේ අනික් අය ගිහින්. ඒකෙන් නමක් නෑ. මේ video එක බලලා මට දූක හිතුනා.ඔය job bank system එක මගෙත් හීනයක්. මම ,productivity development management diploma එකක් තියන කෙනෙක්. අදහස් නම් ගොඩයි.අපි නැගිටිනවනම් පහළම අඩියෙන් system එක හැදෙන්න ඕන.දැන් ගොඩක් අය අඩුවයසින් බඳිනවා.බබාලා හදාගෙන එක්කෙනාගේ පඩියෙන් ජීවත් වෙනවා.හැම නගරයකම හොඳ තත්වයේ daycare එකක් දැම්මා නම් බාල වයස්වල ශ්‍රමය අපතේ යන්නැහැ. ගම්වල සමිති ඇතිවෙන්න. හැබැයි ඔක්කෝම මරණාධාර සමිති.ඒවාගෙන් ගමේ පාරක් සුද්ධ කරගන්න උපදෙස් අනුබල ලැබුනනම් මෙහෙම ගංවතුර නායයාම් රජයෙ වියදමකින් තොරව විසඳගන්න තිබ්බා. ප්‍රාදේශීය ලේකම් තුමා ඇහැටවත් දැකලා නැහෑ.සංවර්ධන නිලධාරීන්, ග්‍රාමසේවක දකින්න නැහැ.පවුල් සංවර්ධන නිලධාරි දකින්න බබෙක් ලැබෙන්නම ඕන. මේ නිලධාරින් මාසෙකට දවසක් ගමක සමිතියකට ආවානම් දුෂණ අපරාධ අවම කරගන්න තිබ්බා. මිනිස්සු ඔහේ දුවනවා. , Technology එකත් එක්ක update නෑ. කාලගුණ වාර්තා කලින් ගන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බොහෝ දුරට. එහෙම තියෙද්දි ගොවිතැන් කරලා වැස්සෙන් හානි නියගෙන් හානි කියනවා.තාමත් කරන්නෙ රජයෙ නිලධාරීන් පොත් කුරුටු ගෑම. මේ video එක බලලා ඒ විදියට ඩෙස් පුටූ, මල් පෝච්චි, කාපට් මාරු කරලා system change කරයි.ඒත් knowledge sharing කරලා system change කරන්නෙනම් නැතිවෙයි... 😔
@chinthakaprabath516
@chinthakaprabath516 2 жыл бұрын
දෙවෙනි මවුබිම...ආඩම්බරයි දකුණු කොරියාවේ ජීවත් වෙන්න ලැබුණ එකට...❤💐🙏🇰🇷
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 жыл бұрын
Ekatath pina thiyenna oni.oyata wagema.
@travellanka7342
@travellanka7342 2 жыл бұрын
PR එක ගන්නේ කොහොමද
@chalanagunarathna5088
@chalanagunarathna5088 2 жыл бұрын
Maru
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ලංකාවේ කාලකන්නි ,ඊර්ෂ්‍යාකාර රාජ්‍ය සේවකයන් නැත්නම් මේ වෙත්දිත් මම සහ මම වගේ විශාල පිරිසක් අද ඔය රටේ නීත්‍යානුකූලව වැඩ කරගෙන ජීවත් වෙනවා.ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය කියන රජයේ ආයතනය අපිට ඔය රටට එන්න තිබුන නීත්‍යානුකූල අවස්තාව අහිමි කරා... රාජ්‍ය සේවය ඊර්ෂ්‍යාකාර යි ලංකාවේ ....
@s.i.bandara2751
@s.i.bandara2751 2 жыл бұрын
මරු ආ අපෙ රටේ විතරයි ඉංග්‍රීසි උඩ දාගෙන හැම ආයතනයක්ම හදලා තියෙන්නෙ එයාලගෙ හැමතැනම එයාලගෙ භාශාවට සංස්කෘතියට මුල් තැන 💖
@RS20223
@RS20223 2 жыл бұрын
ඇත්ත 👍 මෙහෙ සිංහල වලට වඩා ඉංග්‍රීසි වලටනෙ මුල් තැන😑
@chamikaniroshan5398
@chamikaniroshan5398 2 жыл бұрын
👍
@lahirutravince3131
@lahirutravince3131 2 жыл бұрын
English ටිකක් ඉගනගත්තට පාඩුවක් වෙන්නෙ නෑ නේ.
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 2 жыл бұрын
Dostara kenekwat ehe inglish use karanne ne
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
බ්‍රිතාන්‍ය යටත් විජිත ඔක්කොම ඉංග්‍රීසි උඩ දාගෙන ඉන්නේ ලංකාව විතරක් නෙමෙයි
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
අපි ලංකාවේ මේහෙම නැහැ කියල දුක් වෙනවට වඩා.. මම හැදෙනව කියල හිතුවානම් . අපි හැදෙනව කියල හිතුවානම් ... මගේ රටත් ගොඩක් ලස්සන වෙයි... ඉන්දිය සාගරයේ මුතු ඇටය.. ඔපදාන්න පුළුවන් අපිටමයි... 🇱🇰 අපි ඒදේ කරමු. මගේ මව් බිම ලෝකයේ ලස්සන රටක් කරමු... ජයවේවා thank for sharing ❤
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
මම හිතුවට වැඩක් නෑ පාලකයෝ ඇදේට යනවනමි කාලකන්නි පාලකයන්ට ඕව පෙන්නන්න ඕන
@traveltencanada4545
@traveltencanada4545 2 жыл бұрын
ඇත්තටම කොරියාව ජපානය කියන රටවල් හරිම පිලිවෙලට වැඩ කරනවා.ටෙක්නොලොජි එක හොදටම තියෙන රටවල්.විනය උනත් උපරිමයෙන්ම තියෙනව.මන් කාලයක් කොරියාවෙ හිටියා.තාමත් ආදරෙයි කොරියාවට.මන් දැන් ඉන්නෙ කැනඩාවෙ.මෙහෙත් මන් දැක්කෙ නෑ කොරියාවෙ තියෙන සමහර දේවල්.....ආයෙත් එනව දවසක ඇවිත් යන්න කොරියාවට....❤️❤️❤️
@wgnchamara146
@wgnchamara146 2 жыл бұрын
නියමයි...ලොක්කා....අපේ රටේ අයට ගන්න බොහෝ දේ තිබෙනවා ද.කොරියාවෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියට
@sudeshdarshana4952
@sudeshdarshana4952 2 жыл бұрын
අපිත් ආසයි අපේ රටත් මේ වගේ දියුණු වෙනවා දකින්න..ඒත් වෙන්නෙ ඒකේ අනිත් පැත්‍ත.ආදරෙයි දෙවෙනි මව්බිමට..🇰🇷
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
අපි පවු බොල.🇱🇰 කිසිම රට ගෙන කැක්කුමක් නැති පාලකයෝ නිසා මෙච්චර හොඳ රටක් විනාස උනු හැටි. මෙතෙක් රට ගෙන ගිය පාලකයන්ට සාප වේවා.(දුක් විදින මිනිසුන්ගේ නාමයෙන්)🙏
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 2 жыл бұрын
පාලකයින්ට බනින්න කලින් පාලකයින්ව පත් කරපු තොපි වගේ දස බල්ලන්ට බනින්නෙ නැද්ද? තොපි පාලකයො පත් කරන්නෙ පඩි වැඩි කරගන්නයි, ජොබ් ගන්නයි නේද?
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
@@KamakNeApiMalimawataතෝනේ පකෝ දස බල්ලා.අලි ඉස්සරහට දාගෙන ඉන්න පකයා.අහ ගන්න එපා පකෝ තෝ දන්නවද පකෝ මම එක රජයකින් හරි ජොබ් එකක් ගත්තා කියලා.දන්නැති පයි#@ල් කියවන්නැතුව.වැඩක් බලන් හිටපන් පකෝ. අනික තෝ නම් මට පේන විදිහට කඩේ ගිහින් දෙයක් කර ගත්ත එකෙක් වගේ පකයා
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
@@KamakNeApiMalimawata ගොන් පකයා.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
පාලකයෝ හමුදාව දාලා බලහත්කාරයෙන් රට පාලනය නොකළ බවත් වසර 5 කට හෝ 6 කට වතාවක් ජනමතය විමසා පත් වූ බවත් මතක තබාගන්න සැ.යු.මම ශීලංකා යූඑන්පී දෙකේ පාලකයෝ අසාර්ථකයි ඒ නිසා රට දියුණු කරන්න ලප කුමාරව රජ පුටුවේ වාඩි කරවමු කිය කිය ජේවීපී එකට කඩේ යන ජේවීපී කුක්කෙක් නොවන බවත් කියන්න ඕනේ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා ජේවීපී එකේ මේ මොහොතේ ලංකාව පාලනය කරන්න තියෙන නොහැකියාව මොකක්ද
@amigo...maleke418
@amigo...maleke418 2 жыл бұрын
ඒක සුපිරි ..... අපේ වගේ.... නගරසභාවට පාස් කරන සල්ලි ටික ගසාකාල නෑ... උන් ඒවගෙන් වැඩකරල ... බලලවත් හැදෙමු... හදමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦
@roshanandsunny
@roshanandsunny 2 жыл бұрын
මේ වගේ දේවල් පෙන්නන එක ගොඩක් වටිනව.
@buddikapathirana8395
@buddikapathirana8395 2 жыл бұрын
චතුර ඔයා මුලින්ම හැදුවෙ රට🤷‍♂ දැන් නගර සභා හදන්න හදන්නෙ🤔 බොහොම අපූරුයි ඉතිං ඔයා රට වෙනුවෙන් දරණ මහන්සියට🙏,,,
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
ආසාවෙන් බැලුවේ, අපේ රටෙත් මෙහෙම වෙනවානම්, 💙💙ස්තුතියි, නියමයි වැඩසටහන,💙💙
@RS20223
@RS20223 2 жыл бұрын
ඔව් අනේ🙏
@bandara1996
@bandara1996 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ නගර සභාවේ කාලකන්නි වැඩ කරන්න උන්ගේ සත පහකට වැඩක් නෑ
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 2 жыл бұрын
රටක් දියුණු වෙන්නනම් ඒ රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ හැදියාව සහ ආකල්ප හොද වෙන් ඕන. නමුත් අපගේ සිංහල ජාතිය එකාට එකා නැති ලොකේ ඉන්න ජරාම ජාතිය.
@covalentbonds1234
@covalentbonds1234 2 жыл бұрын
Ek atta
@dhanushkagamage5237
@dhanushkagamage5237 2 жыл бұрын
නව්ශාඩ් අයියා කොරියාවෙ ඉන්න කොල්ලොන්ට අවන්කව උදව් කරන හොද❤️
@1darshana670
@1darshana670 2 жыл бұрын
තව ටික කාලෙකින් ලංකාවත් මේ වගේ වෙයි.කොරියාව යුද්දෙන් බින්දුවටම වැටිලා ගස් වල මුල් තම්බන් කාලා නැගිටපු රටක්. අපේ රටටත් මේ උද්ධමනය ඇවිල්ලා මිනිස්සුන්ට මේ දූශිත දේශපාලන ක්‍රමය තේරුම් කරවලා ස්භාවධර්මය වෙනස් කරන්නේ අනාගතයේ රට දියුණු වෙන්න.කොරියාවේ බිල්ඩින් පාරවල් ලස්සනට තියෙන්නේ මිනිස්සු හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා පිලිවෙල හැදිලා තියෙන නිසා .ඉස්සරහට ලංකාවේ හැමෝටමත් කලින් ණයට කාලා ජීවත් උන කාලේ වගෙ ඉන්න ලැබෙන්නේ නෑ.ජීවත් වෙන්න රස්සාවල් දෙකක් කරන්නත් වෙයි. ඩොලර් එක කොරියාවේ වගේ ඉලක්කමෙන් 1000ට ආසන්න අගයකට යයි.මුදල් වල වටිනාකම තවත් අඩු වෙයි. රට තුල නිශ්පාදන කරන අයට විතරයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න වෙන්නේ අනිත් හැමෝටම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා ජීවත් වෙන්න. ලංකාවේ නිදහස් අද්‍යාපනයට පින් සිද්ද වෙන්න ලංකාව මේ වගේ ඉක්මනටම දියුණු වෙයි කියල හිතනවා.❤❤❤
@RS20223
@RS20223 2 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏❤️
@RS20223
@RS20223 2 жыл бұрын
මේක tv එකෙත් පෙන්නුවනම් හොඳයි 👍
@madumalisenanayaka6979
@madumalisenanayaka6979 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට මේව බලන්න ගෙනාවට..මාත් ආසම රටක්..❤️❤️❤️
@sbsaliyabandarasb3208
@sbsaliyabandarasb3208 2 жыл бұрын
සමහර මාධ්‍යවේදීන් , රාජ්‍ය සේවකයින් ඇතුලු දේශපාලනය ට කඩේ යන අය ඒක නතර උනානම් අපේ රටත් ඔය වගේ හදන්න පුලුවන් වෙයී 😁😁
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි chathura ❤
@madebychandani4016
@madebychandani4016 2 жыл бұрын
වැඩේ කියන්නේ කොමිස් කාක්කොන්ට කොමිස් ගහන්න බැනේ මේවගේ පිලිවේලට, පරිගණක ගත කෙරුවොත්...
@QueenOfYt12
@QueenOfYt12 2 жыл бұрын
Thank you travel with chatura ...great work..👍
@milindanilupul9772
@milindanilupul9772 2 жыл бұрын
සුන්දර දකුණු කොරියාව ❤
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 2 жыл бұрын
ඉතාම වැදගත්
@jayantharathnamalala466
@jayantharathnamalala466 2 жыл бұрын
"අපි හැදෙමු, රට හදමු" 👍👍👍🇱🇰
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
නියමයි! හැදෙනවානම් ඔන්න පාඩම්!
@MaduSLVlogs
@MaduSLVlogs 2 жыл бұрын
කොරියාව වගේ රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.. කවද අපේ ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙයිද ...
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
අපේ රටක් දියුණු වෙන්න මේ වගේ වෙන්න ඔනා බුදුරජාණන් වහන්සේගේ ධරමය තිබුනට ඒයින් ප්‍රයෝජන ගන්න අපිට තාම් ඒ සිතුවිලි හැදිලනෑ ඒත් ඒරටවල් කුහකකම යන දේවල් නෑ අපිට දියුණු වෙන්න බැරි නෑ 🇱🇰 ❤
@Chenchi-v4s
@Chenchi-v4s 2 жыл бұрын
ලංකාවේ රාජ්‍ය සේවකයෝ...ලක්ෂයක් විතර ගෙදර යවලා...ඒ වෙනුවට ජපානය,දකුණු කොරියාව,ෆින්ලන්ත,ඇමෙරිකාව වගේ රටවල් වලින් රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ගෙනැල්ලා රටේ රාජ්‍ය සේවය පුරා යොදවන්න පුළුවන් නම් එයාලට යම් පරිපාලනමය බලයකුත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි අපේ රටේ...වැඩි පඩියට ගෙනාවත් කමක් නැ...❤👀👍
@pramithakumara
@pramithakumara 2 жыл бұрын
මරු අපේ දෙවැනි මවු බිම ❤️❤️❤️
@nadiniupeksha7747
@nadiniupeksha7747 2 жыл бұрын
මේවා දකිද්දි යන්න තියෙන ආසාව වැඩි වෙනවා 😍
@sajisoysa8244
@sajisoysa8244 2 жыл бұрын
දෙවෙනි මවිබිම..ආදරෙයි ..
@darshana9898
@darshana9898 2 жыл бұрын
මගෙ දෙවෙනි මව්බිම... විඩියෝ වලින් හරි දකිද්දි මාර දුකයි.ඒ සැප විදලා ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් බැහැලා ආපුවෙලාවෙ ඉදලා පේන්නෙ අපෙරටේ අඩුපාඩු.අපේ රටේ පාලකයොන්ටනන් සාපම වෙන්ඩ ඕන
@mohomadimthiyas1028
@mohomadimthiyas1028 2 жыл бұрын
ඇත්තටම මරැ අපේ රටත් මේව ගේ වෙනවනම්
@statuspro1234
@statuspro1234 2 жыл бұрын
එ සිස්ටම් එකෙ තියන මානසික නිදහස.😌❤️
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 2 жыл бұрын
මාත් කොරියාවේ වැඩ කළ කෙනෙක්.. කොරියාවේ මිනිස්සුන්ගෙ දක්ෂතාවය ගැන බලපුහම අපේ රටේ මිනිස්සු කොතනද ඉන්නෙ කියල හරිම කණගාටුයි..
@pathumnuwan7157
@pathumnuwan7157 2 жыл бұрын
ආදරණීය කොරියාව 🇰🇷❤️
@scandianz
@scandianz 2 жыл бұрын
13:38 නගරාධිපතිගේ කොරියන් කතාවේ Translate එක : චතුර මම ඔයාගේ ටෝක් විත් චතුර වැඩසටහන බලනවා. චාමර රණවක ආපු වැඩසටහන තමයි මම ආසම එක. ඒකෙ චාමර ඔයාට රත්තරන් පුතේ කියද්දී තමයි මම කැමතිම.
@viraj9931
@viraj9931 2 жыл бұрын
ඒ උනාට චතුරයා ගෝඨාගේ පුතෙක්
@sportstar4591
@sportstar4591 2 жыл бұрын
කොරියාවට ඇවිත් මුල් වරට ජිවත් වුන නගරය..고령 ❤❤❤
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
මේ ගෝත්‍රික වහල් දූපත ආත්ම ගානක් ගියක් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ..මේක ජනතාවගේ ඉදලා හැදෙන්න ඕන රටක් 🙏
@yushanthaweerasingha5103
@yushanthaweerasingha5103 2 жыл бұрын
අනිවාරෙන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නෙ දේශපාලකයන්ගේ විතරයි වැරදි තියෙන්නෙ කියලා ඒත් ලොකුම වැරැද්ද තියෙන්නෙ මිසිස්සුන්ගෙ අතේ එයාලම ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවලා බනිනවා අපේ රට පොඩි දේ ඉදලා හැදෙන්න ඕන රටක් එතකොට තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ ඒකට අපෙ රටේ අධ්‍යපන ක්‍රමය වෙනස් වෙන්න ඕන
@nisansala___
@nisansala___ 2 жыл бұрын
ජයවේවා 😍
@imnews9066
@imnews9066 2 жыл бұрын
මේ හිගන සිංහල හැත්තට ඕවා තේරෙන්නෑ චතුර 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Chenchi-v4s
@Chenchi-v4s 2 жыл бұрын
අපේ රටේ රජයත් එකයි...රාජ්‍ය සේවකයෝ ඔක්කොම එකයි...පිංගුත්තර පිං පඩි ගොබ්බ මූසල වාහේලා ගොඩක් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නේ.
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Ela brother
@RS20223
@RS20223 2 жыл бұрын
හරිම පිළිවෙලයි❤️😍🇰🇷 ඉන්න හිතෙන රටක් ❤️🇰🇷 මෙහෙ ➡️අපේ ඉඩමට ඔප්පුව හදාගන්න අවුරුදු 23ක් ගියා දෙයියනේ 😑🧐🙄අනේ මන්දා ඉතින් 😑
@sunandakumara7660
@sunandakumara7660 2 жыл бұрын
Ammo eknam eththa
@RS20223
@RS20223 2 жыл бұрын
@@sunandakumara7660 🥲😪
@prithipriyadarshana9205
@prithipriyadarshana9205 2 жыл бұрын
ඔහෙ මීඩියා කට්ටිය වැඩ කරන හැටිත් බලලම එන්න
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
ඒක නම් සත්‍යයි..❤
@Creator7768
@Creator7768 2 жыл бұрын
නියමයි 💖
@ashansenarathna6490
@ashansenarathna6490 2 жыл бұрын
Dream country ❤️🇰🇷
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 2 жыл бұрын
මාත් ජිවත්වෙන නිසා හොදටම දන්නවා සුපිරිම රටක්..❤️
@demikaamarasinghe4033
@demikaamarasinghe4033 2 жыл бұрын
පිස්සු හැදෙනවා 😍🥰මේවා දැක්කාම
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
කොරියාවේ ඵහේම වුනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. මේ නරි නාකි රැල ඉන්න කල් 😥😥😂😂
@tadashisiddharth9278
@tadashisiddharth9278 2 жыл бұрын
අපෙ රටෙ නම් උන් කාලා බිලා උන්ගෙ වැඩ ඉවර වෙනකන් අපි පොළිමෙ ඉන්ඩ එපැයි...😂😂😂😂😂
@hashanmeegahawatta3473
@hashanmeegahawatta3473 2 жыл бұрын
i love you 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 2 жыл бұрын
Chathura aiye mage husban enneth korean wala. Aurudu 8k wenawa. Aya oyage videos balanawa. Mamath hama video akak balanawa. Aiyata suba pathanawa.
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
Srilanka should plan fixed gas line to supply gas supply to homes. Water, electricity, gas are essential to future.
@ManulaJayawardana
@ManulaJayawardana 2 жыл бұрын
You should have a city plan for that. Or else at the rate people change houses they’ll surely blow up a gas line. lol
@Prageethdushmantha
@Prageethdushmantha 2 жыл бұрын
Comment බලන්න ආවේ 😁
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
😊My favorite❤️country.🇰🇷🇱🇰
@pdtv1235
@pdtv1235 2 жыл бұрын
මෙිකනමි ලංකාවේ කරන්න ම ඔිනි වැඩක් 💕 දැන් කරන්නේ හැමෝම කොළඹට ගෙන්නගෙන ඒක දියුණු යි වගේ පෙන්නන එක 😄🙂
@gihantharaka6352
@gihantharaka6352 2 жыл бұрын
අවුරුදු 74 අපේ රට පාලනය කළ හා කරන රදල පවුල් වලින් මේ රට ගලවා ගන්නා තුරු No system change!
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
ජෙප්පෙක් නේද රදල අවුරුදු 74 වගේ කියන එකාවත් නොදන්න අපබ්‍රංස ටෝක් දෙන්නේ සාමාන්‍යයෙන් ජේවීපී සාමාජිකයො විතරයි 🤣🤣🤣🤣🤣
@athuladissanayake2262
@athuladissanayake2262 2 жыл бұрын
ඕවා මොනවාද , අපේ නගරසභා තමයි හොදම , අපි තමයි හොදටම කලේ.
@prabathmadhusanka9688
@prabathmadhusanka9688 2 жыл бұрын
මගේ දෙවනි මව්බිම කියන්න දුක නෑ අවුරුදු හයක් මගේ රටේවත් නැති නිදහසකින් ජීවත් වුනා.
@Amatae95
@Amatae95 2 жыл бұрын
South Korea 😍🇰🇷
@QueenOfYt12
@QueenOfYt12 2 жыл бұрын
Every little thing is important ...when we make the little easy it make the big easy way....💜️whata great country ...
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
අනාගත ශිු ලංකාවත් මෙසේ පිල්වෙල වෙනවා නමි....... කොරියන් මිනිස්සු වගේ ජිවිතේකට තාමත් දුරයි ඒත් බැරි නැ දේශපාලුවෝ රට කැවෙි නැත්තම් ඉතා ඉක්මනින් ලගා විය හැක
@chanakasampath5806
@chanakasampath5806 2 жыл бұрын
ඔහොමම ජපානෙට අවිත් බලන්න 😊
@picaros112
@picaros112 2 жыл бұрын
මෙවා දකිද්දී ඇයි අපි ලංකාවේ දුක්‌ විඳින්නේ කියලා හිතුනා
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
Korea .❤️💜️💜️💫🇰🇷
@streetlife2575
@streetlife2575 2 жыл бұрын
225 ට තේරෙන භාෂාවකින් කියා දෙන්න.අපි නම් දන්නවා රටවල් වල විධිමත් බව.🤔
@dinushfernando8876
@dinushfernando8876 2 жыл бұрын
Korea walta visit visa akka ganna kohmda aiya
@jaybeats9453
@jaybeats9453 2 жыл бұрын
හානේ අපේ නගර සභාව වගේමයි..
@lakmalsadaruwan1063
@lakmalsadaruwan1063 2 жыл бұрын
ලංකාවේ ඉතින් හිනයක් තමයි ඉතින්
@vfxkgvakgva6915
@vfxkgvakgva6915 2 жыл бұрын
El bro
@lahirusachintha92
@lahirusachintha92 2 жыл бұрын
මෙන්න මේවට තමයි system change kiyanne!🤍✌️
@ruhunayake
@ruhunayake 2 жыл бұрын
ලංකාවට මේක පෙන්වීම හොඳයි. ජරාවට පත් වූ (ජරාවටම යට වූ ත්) සිස්ටම් එකක් තුළින් ඔය පෙන්වන විදිහේ තත්වයකට යන්නේ කොහොමද කියන එක තමයි නියම අභියෝගය.
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Europe ratakatath travel karanna oya wagema niyamai ❤️❤️
@nadund1
@nadund1 2 жыл бұрын
Ela ❤️
@wimalism
@wimalism 2 жыл бұрын
පල් හොරු පාලකයෝ විදියට පත් කරගෙන මේවගේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ...
@travelunknown1747
@travelunknown1747 2 жыл бұрын
Yanna asaii 😗😗😘😘😘
@thilinakodi
@thilinakodi 2 жыл бұрын
ihala idan pahalama inna ratakata ardare minissu inna ratak hadilatiyana lassana..
@channawijeisnghe1248
@channawijeisnghe1248 2 жыл бұрын
Ane chathura gono, ubalage channel walin pumbapu nayakoyo thamai rata kewe
@wasantakumara4101
@wasantakumara4101 2 жыл бұрын
ලංකාවෙ නගරසභාවලට. කිට්ටුවෙන්නවත් බෑ කොරියාවට..
@malakabandara6747
@malakabandara6747 2 жыл бұрын
ලොකේන් උතුම්ම රට ලංකාව කියලා අපිව රවට්ටලා තියෙන්නේ
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
First of all srilanka police should be digitalisation. Should maintain crime database of people.
@ruwankumara6226
@ruwankumara6226 2 жыл бұрын
චතුර මහත්තයෝ දැන්නම් ලංකාව ඒපාම වේලා මන්දබුද්ධික අමන දේශපාලනය
@sulakshanavidunuwan3020
@sulakshanavidunuwan3020 2 жыл бұрын
adee me wede patta 😍😍 epitaph penna gonna one one meme weed piliwal them..
@hettiarachchigehema6666
@hettiarachchigehema6666 2 жыл бұрын
Wow
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 2 жыл бұрын
මේ පිළිවෙලට වැඩ කරගන්නනම් ජනතාවත් දැනුම් තේරුම් ඇති අය වෙන්න ඕන...ලංකාවේ ඇප්ලිකේෂන් එකක් පුරවන හැටි කියලා දුන්නත් වරද්දනවා.. එක්කො ගේන කියන තොරතුරු නෑ... සැ.යු. රාජ්‍ය සේවකයන් මෙය බැලිය යුතුයි කියලා දාලා තියෙන අයට..
@Harun_Nivod
@Harun_Nivod 2 жыл бұрын
දෙවනි මව්බිම 🇰🇷❤️
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ වුන්ට වීඩියෝ කිප් එකක් යවන්න ඕනී බලන්න කියලා
@Vishwa-k8r
@Vishwa-k8r 2 жыл бұрын
Thawath me wage video genna oni
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
වැඩිය ඕනි නෑ. මම ඉන්න මොරටුවේ මහ නගර සභාව කියන එකෙන් මේ පොඩිවැඩක් කරගන්න මාස 06ක් ගියා තාම බැරි උනා. අපේ එහා ගෙදරට අලුතින් ආපු අයටත් එහෙමයි ඒ මිනිස්සුන්ට කලින් අයිති අයගෙන් නම අයින් කරල තමන්ගෙ නමට වරිපනම් ගෙවන්න හදා ගන්න මං හිතන්නෙ දැන් අවුරුද්දකට වැඩියි. කලින් අයගෙ පවුලේම උප්පැන්න සහතිකේ පවා ඉල්ලුව හැබැයි ඒ මිනිස්සුත් ඇතෑරියෙ නෑ වැඩක් නෑ කියල දැන දැනත් පගාව ගෙවන්නේ නැතිව ඒ ඉල්ලන ඔක්කොම දීලත් මං හිතන්නෙ තාමත් කරගන්න බැරිවෙලා. නගරාධිපති වෙනකම්ම මේ දුක්ගැනවිල්ල කිව්වත් වැඩේ හරිය කරන්නෙ නැතිව මනුස්සයෙක් අවුරුද්දක් තිස්සෙ රස්තියාදු කරනවා කියන්නෙ. අනික ඒ අය දෙන්නම පැන්ෂන් ගිය රජයේ ලොකු නිලයක් තිබ්බ වයසක දෙන්නෙක්. ඉතින් මේව ගැන කතා කරල තේරුමක් නැහැ......
@gimhankishantha5301
@gimhankishantha5301 2 жыл бұрын
Chathura ❣️❣️❣️
@roshanlakmal9641
@roshanlakmal9641 9 ай бұрын
ලංකාවේ කාලකන්නි රාජය සේවය නැතිවුන දවසට ලංකාව ගොඩක් දේවල් වෙනස් වෙය් 😢
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Travel With Chatura | Monument in Remembrance of the Korean War | SOUTH KOREA
22:43
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН