SpaceX Starship Flight Test

  Рет қаралды 40,812

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 264
@SANOmalli
@SANOmalli Жыл бұрын
13:08 මෙතන උනේ දෙවෙනි සිද්දිය කියලා Elon confirm කරලා තිබ්බා පස්සෙ. හොද වෙලාවට tower 1න් එලියට ගියේ අැතුලට යන් නැතුව. 17:56 මේකත් confirm කරලා තිබ්බා. එතනින් එහාට rocket 1ක පාලනය කරන්න බැරි වෙලා තියෙනවා vector control නැති නිසා. කැරකිලා කරනන් ගැහුවෙ එ නිසාලු. 16:50 fondag වල අවුලක් නෑ කියලත් පස්සෙ කියලා තිබ්බා. මෙතන වලට හේතුව concrete නෙමේ ඊට යට තිබ්බ වැලි. වැලි තමා පුපුරලා තියෙන්නෙ concrete 1ත් කඩාගෙන. 18:07 concrete කෑලි වලින් rocket 1කට ලොකු බලපෑමක් උනෙත් නෑ කියලා elon කියලා තිබ්බා. එ engine fail වෙලා තියෙන්නෙ එවයේ අවුලකටලු. 20:24 කලිනුත් test flight 1ක පරක්කු වෙන්න ලොකු හේතුවක් උනේ FAA එක. හැබැයි දැන් පරිසර හානියට නඩු වැටිලා තියෙන්නෙ FAA 1කට හරියට assesment කරේ නෑ කියලා. FAA 1ක මේ නඩුව පැරදුනොත් තව ගොඩක් කාලෙකට starship flight 1ක් බලන්න බැරි වෙයි. elon කියලා තියෙනවා මේ අවුරුද්ද අැතුලේ starship 5ක්වත් උඩ යවන්න ඔන කියලා. ඊලග test 1ක මාස 2න් වගේ කරන්නත් පුලුවන් වෙයි කියලා (elon time 1යි පෘතුවියේ time 1යි වෙනස් හැබැයි) තව මරු වැඩක් තියෙනවා. rocket 1ක fail උනොත් එක පුපුරවන්න බොම්බ හයි කරලා තියෙනවනෙ rocket 1කේ. තව පොඩ්ඩෙන් මේකත් fail වෙන්න ගියේ. booster 1කේ හයි කරලා තිබ්බ charge 1ක පුපුරලා ටැංකිය හිල් වෙලා තත්පර 30ක් 40ක් විතර ගියාට පස්සෙ තමා rocket 1ක පුපුරන්නෙ. හරිනන් එක එවෙලම පුපුරන්න ඔනේ. පලවෙනි කරනම වෙලාවෙ මේක active කරන්නෙ එත් තව කරනන් 4ක් විතර ගහනවා ටැංකියෙ හිලකුත් එක්ක. live 1කෙ පේනවා මේක සුදු පාට දුමක් වගේ booster 1ක මැද. OLM1ක හෙන වෙගෙන් repair කරනවා හැබැයි. ඉක්මනට දෙවෙනි test 1කත් කරන්න පුලුවන් වෙයි FAA කේස් නැත්තං
@YasiruVitharana
@YasiruVitharana Жыл бұрын
17:56 Starship gimbal කරන්නෙ hydraulic system එකකින් මෙතෙන්දි පුපුරන්නෙ COPV නෙවෙයි, Hydraulic pressure Unit එකක්. ඒක නිසා TVC නැතිවෙනවා වගේම තව raptors කිහිපයකටත් damage වෙනවා. මේ හේතු නිසා rocket එකේ control නැති වෙනවා. B9 වල ඉඳන් Electric Thrust Vector Control පාවිච්චි කරන නිසා HPU දෙකත් delete කරලා දාන්න පුලුවන්. 12:07 මේ raptors 3 ප්‍රශ්නයක් detect කරපු නිසා launch control එක තීරණය කරනවා start නොකර ඉන්න.
@thilankarajaka7340
@thilankarajaka7340 Жыл бұрын
රොකට් වල කොහෙවත් බෝම්බ හයි කරල නෑ මන් දන්න විදිහට, FTS එකෙන් වෙන්නෙ ටැංකි වල සිදුරු හදන එක හරි ටැන්කි open කරන එක හරි.. ටික වෙලාවකින් ඒව ගිනිගන්න එක තම පුපුරන්ව වගේ පේන්නේ.
@YasiruVitharana
@YasiruVitharana Жыл бұрын
@@thilankarajaka7340 ගොඩක් වෙලාවට FTS එකට use කරන්නෙ C4 detonation එකක්. එතකොට බෝම්බයක් කිව්වට වරදක් නෑ.
@chanakapramodranawaka
@chanakapramodranawaka Жыл бұрын
කොහොමද ඔය දැනුම ටික හොයාගත්තේ ❤️
@YasiruVitharana
@YasiruVitharana Жыл бұрын
@@chanakapramodranawaka මේ KZbin channels වලින් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. Everyday Astronaut CSI starbase Scott Manly NASA Spaceflight Marcus House What about it? LabPadre RGV Arial Photography
@SithuBoy
@SithuBoy Жыл бұрын
මම නම් කැමතියි Raptor Engine එකේ ඊලග version එක ගැන දැනගන්න. කොහොම උනත් මම නම් හිතුව මේක ගැනවත් කියන්නෙ නැති වෙයි කියල. ඒත් පිස්සුව නිසා මම SpaceX එක live දුන්න හැම Event එකක්ම බැලුව. දැන් දැන් හරිම කම්මැලි Star Link Launches පවා. ඔයා තමයි මට මේ SpaceX එක ගැන පිස්සුව හැදෙවුවෙ. ලෝකෙ ඒ වගේ වැදගත් දේවලුත් සිද්ධ වෙමින් පවතිනව කියල මට කියල දුන්නෙ. ඒකට ගොඩාක් ස්තුතියි.
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
අනිවාර්යෙන් ඒක වටිනව ❤ 🙂
@kariogh3990
@kariogh3990 Жыл бұрын
Brother james webb eka gana one . Eka loku dewal discover krla tiyenwa dakka❤
@chethakahenry
@chethakahenry Жыл бұрын
Aniwaren brother ❤
@rusirubalasooriya7845
@rusirubalasooriya7845 Жыл бұрын
01. flame trench එකක් හයි කරන්න බැරි හේතුව? 02. 3rd gen raptor engines 😵‍💫🤯 03. Space x එක මේකට හදිස්සි උනේ ඇයි ? ( i mean, Blue origin වගේ companies එක්ක එයාලට තියන competition එක) ගැන කතා කරමු. Looking forward to more videos aiya. ❤
@chamathrandeepa
@chamathrandeepa Жыл бұрын
අලුත් launch mount එක ගැන, raptor engine 3.0 version එක ගැන video එකක් ඕන.❤
@GayanaThathsara
@GayanaThathsara Жыл бұрын
කාලෙකට පස්සෙ 🥺🚀❤️ Space X එකෙන් flame trench-deflector system එකක් පාවිච්චි කලේ නැත්තේ launch mount එක ලඟ water table එක surface එකට ගොඩක් ආසන්න නිසා launch site එකේ weight එක වැඩි උනොත් ඒක sinking වීමේ හැකියාව වැඩි. ඒවගේම හැදුවත් soil compaction කරන්න සැලකියයුතු කාලයක් යන නිසා. Elon කලින් tweet (23/4/22) එකකින් කියල තිබුනා static fire වලින් ආව test data වලින් fondag වලින් එක launch එකක් විතර සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියල. මේකෙදි water deluge system එකත් එච්චර effective නැති උන නිසා වෙලා තියෙන acoustical damage එකත් වැඩී. ඉස්සරහට FAA එකෙන් suggestions එක්ක fire suppression system එක මීට වඩා upgrade කරන්න ඉඩ තියෙනවා. water cooled metal plate + flame diverter. Flame trench-deflector system එක ගැනයි helium pressurization system එක ගැනයි explanation video එකක් හදන්න කියල suggest කරනව.
@Yassa_17
@Yassa_17 Жыл бұрын
I'm genuinely impressed eventhough I didn't understand anything
@LahiruMadusanka
@LahiruMadusanka Жыл бұрын
Can you do a video about the flame trench? I did not know the name of that system (flame trench) but I was like "wait, something is missing in that launch as a traditional launch as NASA did'
@nadun_b157
@nadun_b157 Жыл бұрын
notification එක ආවහම දැනිච්ච සතුට😍 අර මුලින් start කරපු නැති එන්ජින් 3 නම් කලින්ම ස්ටාර්ට් නොකරන්න තීරණය කරපු ඒව. T + 85 seconds වලදි එන්ජින්වල steering නැති උනා කියල ඉලෝන් මස්ක් කියල තිබ්බ. T + 27 seconds වලදි HPU unit එකක් ආශ්‍රිතව සිදුවුණූ පිපිරීම බොහෝ විට හේතු වෙන්න ඇති. ඉන්ජින් exhaust එක තැඹිලි පාට වෙන්න හේතුව hydraulic fluid එක වෙන්නත් පුළුවන්.
@ravindunimsara3859
@ravindunimsara3859 Жыл бұрын
Starship මේ දවස් වල සිදුවුනු updates මලින්ද අයියගෙන්ම දැනගන්න ආසාවෙන් හිටියේ. දිගටම Videos ගේන්න💙
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
පේට්‍රියන් promotion එකක් කරල අයියා කලින් කියනව වගේ ordinance එකට වීඩියෝ හදන්න බැරිද ඒ කාලෙ මට පේට්‍රියන් join වෙන්න බෑ , හැබැයි දැන් පුළුවන්. තව ටික කාලෙකින් හරි try කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. Illumination එකත් ආයෙ පටන් අරන් එහෙම 😊 Anyway , good luck
@chamathrandeepa
@chamathrandeepa Жыл бұрын
මොන දීර්ඝ නිවාඩුවක් ගත්තත් starship එක ගැන අනිවාර්යයෙන් කතා කරයි කියල හිතුනා.❤
@isiraviduranga40
@isiraviduranga40 Жыл бұрын
Launch eka Live balapu set eka ko ❤‍🔥
@pamudajayathilaka
@pamudajayathilaka Жыл бұрын
raptor engine v3 gana video ekak one ❤
@tharukadilsara3491
@tharukadilsara3491 Жыл бұрын
Thank you ayya ආයේ ආපු එක ගැනනම් මාරම සතුටක් තින්නෙ, james webb ගැන ගත්තු image ගැන clip එකක් එනකල් බලන් ඉන්නව 🖤
@Game_space777
@Game_space777 Жыл бұрын
මලින්ද අයියෙ පුළුවන් නන් අර නියශ්ටික බලයෙන් ක්‍රියා කරන රොකට් එන්ජින් ගැන විඩියො එකක් කරන්ඩ පුළුවන් ද
@SPACE_FAM
@SPACE_FAM Жыл бұрын
legend is back to the game 😎
@devindugamage537
@devindugamage537 Жыл бұрын
as soon as it exploded that day I was like, damn if we had tech track to explain this! and here we are : )
@neranjanhewage
@neranjanhewage Жыл бұрын
Legend is back❤🎉
@fightergang004
@fightergang004 Жыл бұрын
King is back boyzz and grillls 🙌❤️
@dhknu
@dhknu Жыл бұрын
සෑහෙන කලෙක ඉදල බලන් හිටියෙ ඔය විඩියෝ එකක් දානකල්.පහුගිය කාලෙ අභ්‍යාවකාශ සම්බන්ද ගොඩක් ඉවෙන්ට් මිස් උනා.anyway welcome back bro🥰🥰
@KanchuKa
@KanchuKa Жыл бұрын
මන් දන්නවා අයියා jeff bezos ට වැඩිය කැමති නැ කියල. එත් Blue origin ගැන එක video එකක් හරි කරමු...
@chanukapraween
@chanukapraween Жыл бұрын
After long time my man ❤
@mrdemonlk
@mrdemonlk Жыл бұрын
Welcome back, brother. It's good to see your notification.😉
@amilaherath7287
@amilaherath7287 Жыл бұрын
Legend back ❤
@Pramod_Madusanka
@Pramod_Madusanka Жыл бұрын
අයියේ, Electric Plasma Jet Engines ගැනත් video එකක් කරන්නකෝ. Please !!!
@janugajayawardane8593
@janugajayawardane8593 Жыл бұрын
Wow great man come back❤️
@alanturing3144
@alanturing3144 Жыл бұрын
We need inform elon to keep launching starships then we can keep having malinda's videos..🐐
@chanukanadun
@chanukanadun Жыл бұрын
Huhaa 😄
@ridminavodika5813
@ridminavodika5813 Жыл бұрын
After a long time..l was really waiting for this... thank you sir
@mihinindipa2057
@mihinindipa2057 Жыл бұрын
Nice to see you again in youtube
@DI.ShaN__03
@DI.ShaN__03 Жыл бұрын
දිගටම මේ වගේ දිග වීඩියෝ කරන්න පුලුවන්නන් අඩුම 30min විතර 💖
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
Soo happy aiya .. welcome back
@pasanhasalanka
@pasanhasalanka Жыл бұрын
Starship එක පුපුරද්ද්දිම හිතුනා අය්යගේ video එකක් එයි කියල ❤ raptor engine V3 එක ගැන video එකක් ඕනේ.
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
T shart එකේ පාට වෙනස් වෙලා මාර සතුටුයි notification එක දැක්කම
@vidathkariyawasam6502
@vidathkariyawasam6502 Жыл бұрын
ammo.... legend is back
@asanthadayananda5105
@asanthadayananda5105 Жыл бұрын
ගොඩක් සතුටුයි නැවත දැකීම . දිගටම සුපුරුදු විදිහටම video කරන්න 👍👍
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
මලින්ද අයියෙ ඔයාට හොදට වුගන්නාන්න පුලුවන් අපිට සුපිරියට තෙරෙනවා.ඔයාට පුලුවන් නාම් technical කාරනාවලට අමතරව financier,psychology වගෙ අපෙ ජිවිතෙ අපිට වැදගත් වන දෙවල් පිලිබද kanten ගෙන්න ලොකු දෙයාක් ❤❤❤❤❤
@nissankarox6040
@nissankarox6040 Жыл бұрын
Interesting ❤ welcome back sir…
@alutekak1176
@alutekak1176 Жыл бұрын
James webb telescope eken hugak plantes stars hoyagena tiyenwa ewa gana videos oneeeeeeeeeee 🥰
@YaMsiRuu
@YaMsiRuu Жыл бұрын
After long time ❤️❤️❤️
@sandunlasantha
@sandunlasantha Жыл бұрын
17:28 < Regarding this, bro, I think the fact that they have tested this without a proper launch pad is also a success. Because we probably won't have a launch pad on both the Moon and Mars. So calculating the impact of the super heavy booster without a proper launch pad might be an advantage. They can pre-estimate the effect that will happen to the Starship when it launches from the Moon and Mars. Just my thought, open for discussion.
@YasiruVitharana
@YasiruVitharana Жыл бұрын
I think starship already has a flame trench. Because the launch mount is about 20m above the ground.
@LahiruMadusanka
@LahiruMadusanka Жыл бұрын
Ohh he is back ❤
@vikumdhanushka5555
@vikumdhanushka5555 Жыл бұрын
The king is back ❤️
@mihiranganipun9023
@mihiranganipun9023 Жыл бұрын
Next Video ek enkm balan innw aiye..gd luck
@sandeepazura4378
@sandeepazura4378 Жыл бұрын
Legend is back ❤
@tharindudhanushka2201
@tharindudhanushka2201 Жыл бұрын
Wow. The legend is back on the game❤😁
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
Space X❤️
@isuruanuradha7230
@isuruanuradha7230 Жыл бұрын
Notification එක දැක්කාම පුදුම හිතුනා අයියා. Teck track කියන්නේ ආගමක් වගේ ❤️
@dumidudulaj8863
@dumidudulaj8863 Жыл бұрын
Thank you for this video aiya❤️
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
After long time❤❤🎉
@tronicmadediy
@tronicmadediy Жыл бұрын
සුපිරි බ්‍රෝ.👌👊
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Welcome back! Break to the break!! 😊
@sasinduhansamalganegoda295
@sasinduhansamalganegoda295 Жыл бұрын
Welcome back 😌
@jcedujaninduchathumal1758
@jcedujaninduchathumal1758 9 ай бұрын
Sir පුළුවන් නම් අලුත් raptor 2 engine එක ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දෙන්නකෝ..... වැඩකරන හැටි එහෙම ගැන සම්පුර්ණයෙන්..... එතකොට ඒක ගොඩක් වටිනවා නේද ඉස්සරහ ට?😂🎉🎉🎉🎉🎉❤❤❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
You have a superb bran brother..you're very intelligent and have a great knowledge about technologies... Expecting like this videos in the future also..
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
After a long time. Much love aiya
@classicbeatsstudio3502
@classicbeatsstudio3502 Жыл бұрын
Max Q එක කියන්නෙ උපරිම පීඩනයක් එල්ල වෙන තැනක් කීවට ඒ පීඩනය ඇති වෙන විදිය කාට හරි physics වලින් පැහැදිලි කරන්න පුලුවන්ද..
@mrfaz-h9e
@mrfaz-h9e Жыл бұрын
yes yes he is back ❤ and nice t shirt
@harshanasrimal8620
@harshanasrimal8620 Жыл бұрын
පොඩි ගැටලුවක් superheavy එකේ off වෙලා ආයේ on වෙන්නේ outer ring එකේ engine එකක් නේ.. දන්න විදියට outer ring එකේ engine වලට ආයේ restart වෙන්න බෑ නේ 😮
@TechTrackShow
@TechTrackShow Жыл бұрын
ඒ ගැන තාම තොරතුරු හම්බුනේ නෑ..
@sahanvindana8089
@sahanvindana8089 Жыл бұрын
Thnks aiye video ekata.Digatama video danna puluwannam.🙏🙏 James Webb Space Telescope eke gana video ekak danna🔭🔭
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Welcome back
@danukasangeeth8559
@danukasangeeth8559 Жыл бұрын
Fav youtuber is back ❤️‍🔥
@nipunajayabandu2173
@nipunajayabandu2173 Жыл бұрын
🎉🎉🎉ගොඩාක් කාලෙකින්.. ආසාවෙන් බලපු videos❤
@danushkarandunuu236
@danushkarandunuu236 Жыл бұрын
මොනාද අයියා කරන්නේ..🥺පට්ට කේන්තියෙන් හිටියේ😡..ඔයාගේ මෙ චැනල් එකේ මොනුත්ම දාලා තිබුනේ නෑ සෑහෙන කාලෙකින්..😥😥 මාර ආසවෙන් ඔයා හින්දා ගොඩක් දේවල් ඉගෙනගත්තා... ❤️🙏 මේ ආයේ මේක දිගටම කරන්න .. ආදරෙයි..මලින්ද අලහකෝන් අයියා❤️🙏
@anjanadeshan
@anjanadeshan Жыл бұрын
Waited to this explanation ,Thanks
@sachinthalakshankahagalla1499
@sachinthalakshankahagalla1499 Жыл бұрын
මරු කතරට දිය පොදක්❤
@nadungunawardhana720
@nadungunawardhana720 Жыл бұрын
good to see you again 🤍
@dininduakalanka9199
@dininduakalanka9199 Жыл бұрын
full video about raptor and raptor 2 engines
@vishmiprabhaya5427
@vishmiprabhaya5427 Жыл бұрын
After a long time sir....✨️
@Praveenhapr
@Praveenhapr 14 күн бұрын
Flight 5 eketh gemu. Heta launch eka❤
@vinod_izuru
@vinod_izuru Жыл бұрын
අම්මෝ කාලේකින්... ❤🔥
@malithlakshitha1068
@malithlakshitha1068 Жыл бұрын
මට හිතුනා වීඩියෝ එකක් දායි කයලා 😁
@r.chathu_ra
@r.chathu_ra Жыл бұрын
After long time😮
@sachindulanjaya5473
@sachindulanjaya5473 Жыл бұрын
Sir Al wlata padam krnna ona vidiya video ekk plz
@pakaya8007
@pakaya8007 Жыл бұрын
Brother ge video ekak enkan balan hitiye james webb eken lagadi release unu photos gana video ekak one .
@chamodck
@chamodck Жыл бұрын
welcome back bro 😊😊
@shianfernando1458
@shianfernando1458 Жыл бұрын
WOW! Thank you
@NihonWAY
@NihonWAY Жыл бұрын
Malinda aiye ❤
@bhanukasanjaya5532
@bhanukasanjaya5532 Жыл бұрын
දිගටම video දාන්න 🙂
@charon0878
@charon0878 Жыл бұрын
Raper engine 3rd version eka gana ona pls
@tharindusaminda5349
@tharindusaminda5349 Жыл бұрын
Thank you ❤
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
බුදු අම්බෝ දැක්ක කල්😂❤️👍
@youteube8104
@youteube8104 Жыл бұрын
Ammoooo kalekin 😍😍😍
@sehandudeesara3548
@sehandudeesara3548 Жыл бұрын
Can you explain what is explanation ratio about?
@chamodfdo1748
@chamodfdo1748 Жыл бұрын
Malinda aiyaaaa is back ❤️❤️❤️
@rashanmaleesha3290
@rashanmaleesha3290 Жыл бұрын
New glenn eka gana wistara ndd???
@kaveenpathiraja7976
@kaveenpathiraja7976 Жыл бұрын
Bro also and idea about why the stage separation was unsuccessful?
@siripaladeemalsha9781
@siripaladeemalsha9781 Жыл бұрын
Legend ❤
@gamingsupun5392
@gamingsupun5392 Жыл бұрын
කාලෙකට පස්සෙ ආව නියමයි
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
most waited video
@sukiz10
@sukiz10 Жыл бұрын
He is back❤
@umalanuraga
@umalanuraga Жыл бұрын
අම්ම්ම්ම්ම්මෝ කාලෙකින් ෆට්ට ❤
@dolarge4924
@dolarge4924 Жыл бұрын
Welcome back bro ❤
@SinhalaCartoon
@SinhalaCartoon Жыл бұрын
Aiye 😍😍😍😍 ammo athi yanthan
@Slpasiyabro
@Slpasiyabro Жыл бұрын
Me channel eka dakkama mathak une Ben 10. TechTrack
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
Wooow welcome back ❤❤
@gkugathas
@gkugathas Жыл бұрын
METAL AKA NODA CONCRETE AKE TRY KARUPUHINDA SPACEX TEAM AKATA LOT OF THINGS LEARN KARANNA HAMBAUNA
@abhishekperera-dev
@abhishekperera-dev Жыл бұрын
❤❤ අය්යෙ අන්න රුසියාවෙන් කියනව නීල් අම්ස්ට්‍රොන්ග් හදට ගියෙ නැ කියල. රුසියාවයි චීනෙයි දැන් ආයෙ හද ගමන ප්‍රොජෙක්ට් එකක් පටන් අරන්. ඒක ගැන විඩියො එකක් ඔනෙ 😮😮
@mahima2md88
@mahima2md88 Жыл бұрын
uu pissek ban. wediya hithanna epa
@cricdose99
@cricdose99 Жыл бұрын
මන් හිතුව පරන විඩියෝ එකක් කියලා බලන්නැතුව යන්න හැදුවෙ😅 බැලින්නම් අලුත් එකක් කියහන්කො
@thilankalhara3958
@thilankalhara3958 Жыл бұрын
EM drive engine eke dan ththwaya gana mukuth thorathu thiyanawada
@ravinduonline
@ravinduonline Жыл бұрын
Chernobyl Disaster ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ❤
How SpaceX Reinvented The Rocket Engine!
16:44
The Space Race
Рет қаралды 1,2 МЛН
How to Use HLS Starship
37:15
Apogee
Рет қаралды 142 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
How SpaceX Mastered Space Suits
8:46
Primal Space
Рет қаралды 2,7 МЛН
The Story of SpaceX #Inspiration4 Mission
18:01
TechTrack
Рет қаралды 48 М.
THE FIRST 10,000 DAYS ON MARS (Timelapse)
15:20
Venture City
Рет қаралды 8 МЛН
Huawei did it! A true Android competitor!
10:22
The Friday Checkout
Рет қаралды 176 М.
The evolution of SpaceX's Starship (with explosions!)
11:37
CNET Highlights
Рет қаралды 3,2 МЛН
I Transformed Minecraft BETTER Than AI | Full Movie [6000+ HOURS]
1:33:35
How does the Crew Dragon Spacecraft work? (SpaceX)
19:26
Jared Owen
Рет қаралды 4,7 МЛН
TESTING INSANELY STRANGE FIREWORKS…
54:31
CodyBPyrotechnics
Рет қаралды 7 МЛН
Кольцо Всевластия от Samsung
1:00
Rozetked
Рет қаралды 819 М.
Проверил, как вам?
0:57
Коннор
Рет қаралды 698 М.
Subscribe for more Coding Tips!🔥 #aitools #codingcomplex #codinglife #program #aicoding
0:28
Claude Ams - Programming Guru 💻
Рет қаралды 2,8 МЛН
The smallest phone 💀💀 #blowup #viralshorts #edit #foryou
0:19
Creepy Samsung Alarm 008 tutorial #shorts
0:11
Super Mama
Рет қаралды 169 М.