අපේ සුදු මස්සිනා හදන Spanish කෑම | Spanish Paella 🥘

  Рет қаралды 173,962

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
පයෙලා බත්
- චිකන් ලිවර් 100g
- රතු බෙල් පෙපර්
- කොල බෙල් පෙපර්
- ලූණූ
- තක්කාලි
- කුකුල් මස් 150g
- ඉස්සො 100g
- දැල්ලෝ 100g
අලියෝලි (Spanish aioli)
- දෙහි යුෂ
- ලුනු
- ගම්මිරිස්
- කිරි
- තෙල් (sunflower oil/olive oil)
සාදන ක්‍රමය
අලියෝලි
- දෙහි යුෂ, සුදු ලූණූ, පාස්ලි, ලුනු, ගම්මිරිස් සහ කිරි එකතු කර හොඳින් blend කරන්න
- ඉන්පසු blend වෙන ගමන්, සෝස එක thick වෙනකම් පමුණක් තෙල් එකතු කරන්න
- අවසානයේදී, නැවතත් තෙල් එකතු කර කලවම් කර රස අනුව, ලුනු හා ගම්මිරිස් එකතු කරන්න
පයෙලා බත්
- මුලින්ම තෙල් ටිකක් රත්වෙන්න තබා chicken liver ටික බැදගන්න
- ඉන්පසුව ලුනු එකතු කර, ඉස්සන් දෙදෙනෙක් පමුණ එකතු කර බැදගන්න
- තක්කාලි, ලූණූ, බෙල් පෙපර් සහ බැදගත් chicken liver හා ඉස්සෝ paste එකක් වනකම් හොඳින් blend කරගන්න
- ඉන්පසුව, නැවතත් තෙල් රත් කර ඉස්සන් බැදගෙන වෙනම භාජනයකට දමා, කපපු chicken ටික බැදගන්න. ලුනු එකතු කරන්න
- ඉන්පසුව දැල්ලන් බැදගෙන, මුලින් හදාගත්ත base එකෙන් ටිකක් එකතු කරලා caramelize වෙනකම් බැදගන්න
- Chicken සහ දැල්ලන් ටික පමණක් වෙන් කර, ඉතුරු paste ටික දමා තෙම්පරාදු කරගන්න... එයට ඉතිරි වූ තක්කාලි, බෙල් පෙපර්, ලූණූ දමා හොඳින් තෙම්පරාදු කරගන්න
- අවශ්‍ය නම්, තෙල් එකතුකරගන්න
- ඉන්පසු බැදගත් chicken, prawns සහා cuttlefish ටික නැවත් එකතු කර කලවම් කරන්න
- ඉන්පසු හාල් ටික දමා කලවම් කර, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා, ලුනු එකතු කර තම්බාගෙන රස බලන්න

Пікірлер: 107
අපේ set එක | friends like family | krisharyas night out
26:35
Sheshadrie Krishan online
Рет қаралды 527 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН