KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan All Songs | ස්පර්ශ වැඩසටහනේ බාචි සුසාන් ගැයූ ගී Pixel Play Music
23:26
Bachi Susan Song Collection | බාචි සුසාන් ජනප්රියම ගීත එකතුව | New song collection | SL Music
29:59
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan 04th November 2022
Рет қаралды 323,847
Facebook
Twitter
Жүктеу
1
Жазылу 121 М.
ස්පර්ශ - SPARSHA
Күн бұрын
Пікірлер: 581
@erandiwillamuna5432
2 жыл бұрын
හද විල කලබන පෙම් ජල රේකා....මේ සිනදුව මේ කට හඩින් අහන්න ලැබීම අපෙත් වාසනාව..අමුතුම රහක්..කියන්න වචන් නෑ..කාටවත් අනුකරණය කරන්න බැරි කටහඩක්..ජය වේවා ❤
@lakshithadulanjana4552
2 жыл бұрын
ඒක නම් ඇත්ත ❤️
@sameerahansana4845
2 жыл бұрын
Agree ❤️
@upulsenaka7131
2 жыл бұрын
G hv(give
@tharinduchamika408
2 жыл бұрын
මම දවසට 3 4 පාරකට වැඩිය අහනව 😍
@shiraniweerasekara7435
Жыл бұрын
@@tharinduchamika408😅😊😊
@manjithjanakantha
2 жыл бұрын
මේ රේන්ජ් එක ගන්න පුළුවන් වෙන අය නෑ බාචී කියන්නේ තද බ්‍රෑන්ඩ් එකක් ❤✌
@k.ssandeepasandaruwan6646
2 жыл бұрын
ALL SONGS ❤️🎶 00:00 _ චන්න කින්නරාවි 06:23 _ ලඳුනේ 14:13 _ බුදුනේ ජේසුනේ 20:44 _ නිවාහල් සිතුවිලි 26:25 _ ආශාවෝ 32:04 _ හදවිල 44:08 _ මිහිකත නලවලා
@Lakshan_Active
2 жыл бұрын
Thank you.
@upekshasandeepani8779
2 жыл бұрын
Thanks a lot
@inupaprabashani3474
2 жыл бұрын
L
@nimalkaadikari1168
2 жыл бұрын
5
@anjudevil1879
2 жыл бұрын
32:04 හද විල song ek...eka hadann ❤️
@upekshasandeepani8779
Ай бұрын
All songs 🎸 චන්න කින්නරාවී 00:17 ලදුනේ 06:21 බුදුනේ ජේසුනේ 14:15 නිවහල් සිතුවිලි 20:45 ආශාවෝ 26:25 හදවිල කලබන 32:08 මිහිකත 44:08
@villagechenahut7801
2 жыл бұрын
ලංකාවේ ලයිව් සිංග් කරන්න ඉන්න සුපිරිම වැඩ්ඩා ❤ ස්ටේජ් එකට නැංගම කොච්චර වෙරි කාරයෙක් උනත් ඩාන්ස් කරන එක නවත්තලා ගල් ගැහිලා බලන් ඉන්නවා ❤
@theekshana1156
2 жыл бұрын
හම්මෝ තනි පිස්සුවක් 🎊❤️ හදවිල කලඹන අහන්න එපා පිස්සු වැටේවි 🤪😍 ලංකාවේ ඉන්න සුපිරි වැඩර් කෙනෙක් බොරු ශෝ නැති
@madhawa5132
2 жыл бұрын
ඉලගට චාමරවයි,දමිත්වයි ගෙන්නුවනම් පට්ට බාචි මම ආසම ගායකයෙක් ❤
@viduminiishara5230
2 жыл бұрын
Ane ow 🥺❤️
@සදෙව්කිත්මිණ
2 жыл бұрын
සිරාවටම ❤️ ආසම ගායකයෝ තුන්දෙනෙක්
@nishanherath568
2 жыл бұрын
කට ඇරපන් මසුරන් දාන්න..🤘🤘
@charithawije560
2 жыл бұрын
ලන්කාවෙ තියෙන හොදම voice එකක් කාටවත්ම ගන්න හිතන්න වත් බැරි ❤️❤️🔥
@ashanikanchana141
2 жыл бұрын
හදවිල කළඹන පෙම් ජල රේඛා ගීතය original එකෙන් පස්සේ මට ඇහුන හොඳම cover එකක්.TV එකෙන් බලලා ආපහු හොයන් ආවා ඒ සිංදුව අහන්නම...💚
@chathurangadodanthenna2561
2 жыл бұрын
Ekenma
@ireshadilhani9763
2 жыл бұрын
Matath marama.lassnai 😘
@chathurangadodanthenna2561
2 жыл бұрын
Eka athata marama lassanai
@nfernando6627
2 жыл бұрын
ඔව් , ඒක නම් මාර ලස්සනට කියනවා 💚👌
@tharindulakshitha8860
2 жыл бұрын
Sira
@toptv5290
2 жыл бұрын
Bachi කියන්නේ ලංකාවේ ඉන්න හරිම පුදුමාකාර ගායකයෙක්.❤️ කටහඩේ පරාසය ගොඩක් ඉහලයි 😲😲
@ureshad.3538
2 жыл бұрын
Agree 💯
@maliduhimasara249
2 жыл бұрын
❤️
@migarahemantha
2 жыл бұрын
ඒ ගැන කුමන කතාද❤
@nishanherath568
2 жыл бұрын
කැමතිම නැති චැනල් එකක , කැමතිම වැඩසටහන.. 🤘🤘
@andyshihan3035
6 ай бұрын
හා
@radeeshlevi3534
2 жыл бұрын
bachi අයියාගේ අනිත් සිංදු සෙට් එකක් naada yathra එකේ තියෙනවා ... බලපු නැති උන් ඒකත් බලන්න 🤩
@nfernando6627
2 жыл бұрын
ඔව් ඒ ටිකත් පට්ට 👌🔥
@sahangayantha
2 жыл бұрын
ඒ voice එක ආගමක්.. ගොඩක් පිං අපෙ හිත් නිවනවට.. 🤗❤ අයියගෙ voice එකට වහ වැටෙනවා.. මාරම වැඩ්ඩෙක්.. වචන නෑ..❤❤
@dhanuhewa1050
2 жыл бұрын
නරඹපු හොදම Epi එක..ගායනයේ තිබෙන පාලනය සහ විනය විශිෂ්ඨයි..ඒ අවුරුදු ගානක් පැවැත්මක ප්‍රතිඵලයි, අත්දැකීමයි..ජය ❤😎✌️
@avhertzevent
2 жыл бұрын
100% bachi apu mul kalema eyage piching rang eka saha palanaya open stage waladith pennuwa.
@e233su
2 жыл бұрын
උච්ච ස්වරේ king
@chathurangasandaruwan4221
2 жыл бұрын
භාචී..live කිව්වත් රෙකෝඩින් කිව්වත් එකම හඩ❤
@subashimandakini__1
Жыл бұрын
හදවිල කලබන...අම්මෝ ඒ voice එක සංගීත ලෝලී අපේ වාසනාවට පහල වෙච්ච ගායකයෙක්..තව තවත් ගීත ඔබේ කට හඩින් අහන්න වාසනාව අපිට ලැබේවා.අති දක්ෂයෙක් බාචී..
@gkspartans547
2 жыл бұрын
15:17 - 15:32 ඒ පාර්ට් එකනම් සුපිරියක්😍
@Chami366
2 жыл бұрын
වේදිකාව, ටීවී ප්‍රොගැරැම්,මියුසික් වීඩියෝ ඕන තැනක ඒ වොයිස් එක වෙනස් නැති සුපිරි ගායකයෙක් ❤️
@salujawilliams3771
2 жыл бұрын
හදවිල කලබන ජීවිතේට කවර් එකක් අහන්න පුලුවන් වෙටි කියලා හිතපු සින්දුවක් නෙමෙයි ❤❤❤❤
@Dimuthu_Captures
2 жыл бұрын
අඩෝ ලදුනේ මෙච්චර ලස්සනට අහලම නෑ මුල් ගායකයාගෙන් පසු.
@aselakumararmr6868
2 жыл бұрын
මමත්😍
@nawo823
2 жыл бұрын
Maath 🥺💞
@maliduhimasara249
2 жыл бұрын
සිරාම ❤️😍
@gihanmadusanka2379
5 ай бұрын
@@maliduhimasara249Mkkokkkkkkooooookmmmkoookmmkomookkoookoooooo😊😊
@dinithinavanjanasrilanka6573
2 жыл бұрын
දෑල ළමැද රන් කෝමල රේඛා ...... It gave me goosebumps 💝💝💝💝
@Dimuthu_Captures
2 жыл бұрын
වීඩියෝව දානකන් හිටියේ හදවතේ ගායකයෙක් 😍😍😍😍🎸
@mahendradissanayake5378
2 жыл бұрын
Super
@yangsanvlogs
2 жыл бұрын
ඕනම voice එකකින් ගීත ගායනා කරන්න පුළුවන් සුන්දර නිහතමානී ගායකයෙක්....❤
@piyawardana
2 жыл бұрын
හම්මෝ බාචි හදවිල කලඹන song එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ.... ඒකන්ම පිස්සුවක්......
@samancwijesinghe9164
2 жыл бұрын
ලදුනේ සිංදුව නව රිද්මේට ඇහුවමයි... සුපිරි ආ......
@waibafun
2 жыл бұрын
දැනට සිටින ලංකාවේ දක්ෂම ගායකයා 🥰
@ireshfernando5112
2 жыл бұрын
voice nam voice. polowa dedaranawa
@p.n.s.pathirana2238
Жыл бұрын
අනිවා
@migarahemantha
2 жыл бұрын
නන්දා මාලනීයන් වගේ ජේශ්ටයොත් ගෙන්වන්න නවකයො වගේම.ඒක තමා වැදගත්ම..බාචී.fav ❤
@binukalakmal4529
2 жыл бұрын
මාරම පවර්ෆුල් වොයිස් එකක් ඒ වගේම හඬ පරාසය ගොඩක් වැඩි
@Avishkashehan431
2 жыл бұрын
00:00 - Channa Kinnaravi 06:23 - Ladune 14:13 - Budune Jesune 20:44 - Niwahal Sithuwili 26:25 - Ashawo 34:04 - hadawila 44:08 - Mihikatha Nalawala
@TikTokTopShots
2 жыл бұрын
ගායනය ඇගෙන් ම දෙනවා ❤
@Esh20Zue
2 жыл бұрын
බාචි ගෙ වොයිස් එක ලංකාවෙ තියෙන හොඳම වොයිස් එකක්. වැඩ්ඩෙක් . මෙච්චර කාලෙකට ආව ඒවයින් හොඳම වැඩසටහන අද ❤ නිදහස් සිතුවිලි 😍
@nfernando6627
2 жыл бұрын
@@sadeepasubash7175 ඔව් , මේ සිංදු ටිකනම් 👌💚
@Nirotravel97
2 жыл бұрын
අම්මෝ මේ වොයිස් එකනම් පිස්සුවක්... my favorite singer ❤️❤️ ආසම episode එක... හදවිල කලඹන සින්දුවනම් 😃❤️❤️ Music & Voice 👌👌.... ජයවේවා බාචි අයියේ ❤️❤️
@rk..8981
2 жыл бұрын
ඒ වොයිස් එකට ගහන්න තාම කවුරුත් නැ..ඒක මැජික් එකක් වගෙ.අහන් ඉන්න ඉන්න ආස හිතෙන🥺❤
@renukapethumkarunarthna2953
2 жыл бұрын
Bachi susan සුපිරියක් ඉතින්...🖤🍂සේනක බටගොඩ ගේන්න ඉලගට අයියේ...🖤
@roshana.manage6227
2 жыл бұрын
1 හදවිල 2 මිහිකත නලවලා 3 ලඳුනේ ❤❤❤
@ruwanijayasinghe2973
2 жыл бұрын
ආයේ ආයේ අහන්නෙ මන් විතරද?❤
@s.d6788
2 жыл бұрын
බුදු අම්මො ස්පර්ශ වැඩසටහනේ බලපු හොදම ඒක මේක නියමයි.. වෙනස්.. ම රසයක්. ස්තුති බාචී සුසාන්..
@sajithmadusanka7057
2 жыл бұрын
හද විල කලඹන පෙම් ජල රේඛා ❤️😍
@gihanudayanga
2 жыл бұрын
නිවාහල් සිතුවිලි 😍😍😍😍
@DS-IT-ACADEMY
2 жыл бұрын
Eka nm katahadahak nemei bawanawak 😍😍
@wathsalaliyanage9242
2 жыл бұрын
හදවිල කළබන පෙම්ජල රේඛා ...❤️❤️ voice & music 👌👌❤️
@migarahemantha
2 жыл бұрын
මම 10 වතාවකට වඩා අහල ඉවරයි❤❤❤❤❤😊😊😊
@chamathanupama5134
2 жыл бұрын
Charitha Aththalageva puluvnnm genna ❤🤩
@andyshihan3035
2 жыл бұрын
මෙවන් අසිරිමත් ගායකයින් ජයෙන් උදාරයි 🤘🧡💙🧡💙🧡💙🧡🥂
@Yoo_Mie
Жыл бұрын
Well said ❤️
@andyshihan3035
6 ай бұрын
@❤HB_Yomie
@sarangadilshanpussella5872
2 жыл бұрын
20:44 Hakiyawa Gena Kiyanna Deyak na Budusaranai Bachi
@කුසන්තවිජේසිංහ
2 жыл бұрын
මාරම ලස්සන පවර් ෆුල් වොයිස් එකක් ආසම ගායකයෙක් වීඩියෝ එක දානකන් බලන් හිටියෙ
@nuwanjweerasinghe4668
2 жыл бұрын
බලාගෙනමයි හිටියේ බාචි අයියගෙ episode එක එනකම්. කියන්න වචන නෑ. නියමයි. අහක දාන්න එක සින්දුවක් නෑ. කොහොමද දෙයියනේ ඔහොම sing කරන්නේ.🥹🥹 මාර ගැම්මක්, මාර feeling එකක් බාචි අයියේ..දවස් ගානක් තිස්සෙ අහනව. ❤️❤️❤️ ආදරෙයි. ජයවේවා !!!
@mahesikamahesika6495
Жыл бұрын
❤❤❤
@SriAgasthi
2 жыл бұрын
හද විල සුපිරිම විදියට ගායනා කරනවා...ජය ❤🌻
@hewagewijith8085
2 жыл бұрын
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 🙏 යසෝ කැලුම් වර ජෝතිය පිණෙන් උදාරයි 🙏🙏 අපේ අමරදේව පියාණන් නැවත සිහි කලාට ඔබට ස්තුති බාචිය ❤👌 හරිම ලස්සනයි ඒ හඩ ❤️💖
@showstopper9498
2 жыл бұрын
මැණික් බං මේ 👍♥️ වොයිස් නම් වොයිස්...බාචී🔥🔥🔥 බුදුනේ ජේසුනී අල්ලා දෙවියනී... අම්මේ ඒක නම් පිස්සුවක්😮
@CjcCnfm
4 ай бұрын
මේ සින්දුව අහනකොට අමුතු ලෝකෙකට යනවා වගේදැනෙනවා❤❤
@lasanthasoysa2883
2 жыл бұрын
මේ රස ගැන නම් කියන්න වචන නැ. ආසම ගායකයෙක් ගෙන් ආසම සින්දු ආසම විදිහට. සුපිරි
@darshanadissanayake3265
2 жыл бұрын
අඩෝ බාචි පට්ටම වැඩ්ඩනෙ
@nfernando6627
2 жыл бұрын
කාටවත් ලංවෙන්න බැරි වොයිස් එකක් 🔥
@sureshfernando25
8 ай бұрын
King of High pitch ❤❤❤ රටේ, අපේ වාසනාවට පහළ වෙච්ච ගායකයෝ ❤❤❤
@nfernando6627
2 жыл бұрын
බාචි 💚 ඒ වොයිස් එක 🔥
@UserUser-ku3rg
Жыл бұрын
ගොඩක් අය අනුන්ගේ හඩ අනුකරණය කරනවනේ. හැබැයි කාටවත් අනුකරණය කරන්න බැරි සුපිරි හඩක් 😘😘😘
@pushaplatha5178
2 жыл бұрын
අනුකරණය කල නොහැකි ඒ සුපිරි හඩ බාචී,,,, ❤️❤️ ඒක වෙනමම රසක්,,,, ❤️❤️
@nuwanhettiarachchi3023
2 жыл бұрын
මාස ගානකින් අහන්න පුලුවන් මට්ටමේ episode එකක්! බාචිට මේ බෑන්ඩ් පන මදි ඒත්.
@ChanakaSampath-uu6db
10 ай бұрын
බුදුනේ ජේසුනේ අල්හා දෙවියනේ ඔබ එදා නෙවෙයි අද දවසේ ඉන්නට තිබුනේ ❤❤
@indikaku4707
2 жыл бұрын
අම්මෝ....මිලකරන්න බැරි මැනිකක්...ඒ වොයිස් එකනම්.....❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@dilanidili2380
2 жыл бұрын
Amme kanata meepani wetenawa wage...best voice.. ❤️❤️
@SuranjithPriyadarshana-k5w
4 ай бұрын
හොද විශිෂ්ට ගායකයෙක් එ වගේම කෝකිල ඔයත් ලස්සනට වැඩසටහන මෙහෙයවනවා❤
@shashinisamarasinghe7120
Жыл бұрын
බාචි කියන්නෙ පිස්සුවක්,ඒ සිංදු ටික 😎
@ranjithmuramudalige3013
2 жыл бұрын
කියන්න වචන නැහැ බාච් ජය වේවා 🙏🙏🙏❤️❤️❤️
@chamindakushanthahikkaduwa3740
2 жыл бұрын
Bachi hadawathe adaraniyama gayakayek jaya.kokila pawan obatath jaya wewa.
@wasanthazeralata8386
2 жыл бұрын
හරි ම ලස්සනයි කෝකිලපවන් මේ වැඩ ස හ ට හ ලස්සනට කරනවා බා ගී මම ආසම ගායකයෙක් හරි ම ලස්සනයි බුදුසරණයි දෙව් පිහිටයි ❤
@susindupawansara8768
2 жыл бұрын
මේක shut එක shutting කරද්දී මම උස්වැටකෙයියාවෙ beech එකේ නාල අවෙ ගොඩාක් වෙල එතන හිටිය. බාචී අයියාගේ live mee episode එක දැක්කා . මාරම ලස්සනයි.
@anudisithara1870
Жыл бұрын
Thanikara pissuwak bachi thnks lot❤
@prabhathrasika2184
2 жыл бұрын
KZbin daanakm balan hitiya...bachi ❤ balapu lasaanam වැඩසටහන ...❤❤
@gaminijayasuriya2170
2 жыл бұрын
සුපිරි ම සිංදු ටිකක් තෝරාගෙන 💯💯💯💯නියමයි
@Mayblossom1111
2 жыл бұрын
තිබ්බ සුපිරිම program එක
@nandikasampath4477
2 жыл бұрын
Bodu dahamata akagawama hariyatama Hari wadan pelagasma oba samajayata samajagatha kala oka tama niyama budunge darmaya patta thanks bachi aiya oyage wachana tikata
@wenuraneranjan9656
2 жыл бұрын
Television eketh balala you tube eketh baluwa.hodama episode ekak.bachi & kokila good luck for your future
@sampathpera
Жыл бұрын
Love you Bashi... M ihikatha nalawala is the best for me...
@pcvideopradeep4130
2 жыл бұрын
මිහිකත නලවාලා...ආයේ සුපිරියි...සුභ පැතුම් ඔක්කොටම 🎶🎊️🎉️
@sinethgpo7909
2 жыл бұрын
නරඹපු හොදම Sparsha එක
@sankamadushan3343
2 жыл бұрын
ඒ voice එකට කාටවත් ලංවෙන්නවත් බෑ❤️❤️👌
@kahengamasenavirathna5336
Жыл бұрын
බතික් ඇඳුම් ඇඳලා ගායනා කරන්න බොහෝ වටිනවා. තෙරුවන්සරණයි
@hewagewijith8085
2 жыл бұрын
ගොඩක් කැමති... ගොඩක් ආදරෙන් අහන්න කැමති ලස්සන කටහඩක් තියන ගායකයෙක් ❤👍 එදත් අදත් හැමදාමත් ආදරෙයි ❤❤ බාච් ❤
@upekshasandeepani8779
2 жыл бұрын
හරිම ලස්සනයි හරිම ඉස්තරම් ගායනයක් සන්ගීතයත් අනර්ගයි ❤️
@Darshana316
2 жыл бұрын
වැඩිඩෙක්....
@lakmalsuriyaarachchi8451
2 жыл бұрын
One of the amazingly talented singers we have....
@supunnawoda8050
2 жыл бұрын
Apart from Politics, Derana brought the best this time. Thank you. It's awesome.
@banukarandinu656
2 жыл бұрын
මාරම ගායකයෙක් කටවත් ඒ තැන ගන්න බෑ
@ashx6363
2 жыл бұрын
Mega blast එකෙන් ආශාවෝ song එක දැනුනෙ පට්ට ටම 💙
@sachilamadhuwanthi2396
2 жыл бұрын
නිවහල් සිතිවිලි song 🥺❤️
@SachithPeiris
2 жыл бұрын
මේ Episode එක මාරම ලස්සනයි ❤
@upulmusiccricketenvironmen2343
2 жыл бұрын
මං ගොඩක් ආස කරන ලස්සන ම කට හඩක්...බාචී සුසාන් නියමයි ගින්දර වගේ..ගොඩක් ම ලස්සන වැඩසටහනක් ස්පර්ශ ..💛💛💛💛🇱🇰🇱🇰🇱🇰🇱🇰
@leshanravishanka5164
2 жыл бұрын
මුන් ගායකයොන්ගේ වගේම අදටත් ඒ ගීත ජීවමානයී ❤
@nilukakumudu9027
Жыл бұрын
ලදුනේ....🍃💨 වෙනම vibe එකක් ඒක ❤️
@tharutharu2713
2 жыл бұрын
Favorite singer
@gayanpabasara2670
2 жыл бұрын
Superb 👌
@serimaserima2019
2 жыл бұрын
කෝකිල පවන් ලස්සනයි පුතා අද ආදරෙයි සොන්ස් ලස්සනයි බුදුසරණයි සැමට ❤️❤️❤️❤️
@opti9022
Жыл бұрын
🤔
@piyaka1
2 жыл бұрын
හද විල කළඹන සින්දුව ටික්ටොක් පොඩි ක්ලිප් එකක් අහල පිස්සුවෙන් වගේ හොයාගෙන ආවෙ
@samithgamage5039
2 жыл бұрын
One & only Sri Lanka Bachi Susan my favorite singer.still no one compare to Bachi Sri Lankan professional artist.
@LeiaKeily25
2 жыл бұрын
🥺 ආශා සුන් නොවී අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුනාවේ .... බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලොව වෙත යලිදු එනූ මැනේ .... 🙏
@chamarabasnayaka6490
2 жыл бұрын
වැඩ්ඩෙක්...💛💛💛💛💛💛
@manjulabandara1888
2 жыл бұрын
හරිම ආදරණීය ලස්සන විනාඩි කිහිපයක්... හැගීම් හරිම රසට ගයන්නෙක්.. ❤️
@isuruude9478
Жыл бұрын
ලස්සන සිංදු ටිකක් සුපිරි ❤️🥀
23:26
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan All Songs | ස්පර්ශ වැඩසටහනේ බාචි සුසාන් ගැයූ ගී Pixel Play Music
pixel play music
Рет қаралды 99 М.
29:59
Bachi Susan Song Collection | බාචි සුසාන් ජනප්රියම ගීත එකතුව | New song collection | SL Music
SL music
Рет қаралды 449 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
49:18
Sparsha ( ස්පර්ශ ) | With Sajitha Anthony (සජිත ඇන්තනි) | 25th November 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 242 М.
57:41
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 677 М.
1:22:29
Ma Nowana Mama (මා නොවන මම) with Dinesh Muthugala | 23rd February 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 479 М.
1:02:00
Custom Collection - 01 | Unity Band SL
Custom Collection
Рет қаралды 517 М.
30:51
⚡ Полная РЕЧЬ ТРАМПА в КАПИТОЛИИ: "Золотая эпоха АМЕРИКИ - началась!"
FREEДOM. LIVE
Рет қаралды 378 М.
54:28
Sparsha ( ස්පර්ශ ) | With Romesh Sugathapala | 11th November 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 109 М.
30:06
chamara Weerasinghe (චාමර වීරසිංහ) Best Songs Collection
DILA Creation
Рет қаралды 8 М.
32:24
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
Supiri 10
Рет қаралды 3,7 МЛН
21:37
kokila pawan new songs,sparsha
Di'NO
Рет қаралды 10 М.
46:30
Sparsha ( ස්පර්ශ ) With Jaya Sri | 24th June 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 280 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН