✔ දානෙට, උත්සවයට, මඟුල් ගෙදරට හදන විශේෂ මාළු කරිය Special party fish curry by Apé Amma(Maalu Curry)

  Рет қаралды 410,199

Apé Amma

Apé Amma

Күн бұрын

රෙස්ටුරන්ට් එකේ වගේ රසට මාළු කරිය
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Vishesha Maalu Curry
400g sailfish
1 1/2 B Onion
3 green chilies
3-4 garlic cloves
4-5 tamarind seeds
1 1/2 tsp turmeric paste
1 tbsp curry powder
2 tbsp chili powder
1/2 tsp fenugreek seeds
rampa & curry leaves
4 cardamom
7-8 cloves
1 tsp black pepper
a piece of lime
a piece of ginger
a piece of lemongrass
coconut oil
1 1/2 tsp salt
තලපත් ග්‍රෑම් 450
බී ළුෑණු ගෙඩි 1 1/2
අමු මිරිස් කරල් 3ක්
සුදුළුෑණු බික් 4-5ක්
සියඹලා ඇට 4-5
කහ පේසට් තේ හැඳි 1 1/2
අමු තුනපහ කුඩු මේස හැඳි 1යි
මිරිස් කුඩු මේස හැඳි 2යි
උළුහාල් තේ හැඳි 1/2
කරපිංචා / රම්පේ
කරදමුංගු 4යි
කරාබුනැටි 7-8ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
දෙහි කෑල්ලක්
ඉඟුරු කෑල්ලක්
සේර කෑල්ලක්
පොල් තෙල් ටිකක්
ලුණු කුඩු තේ හැඳි 1 1/2

Пікірлер: 29
3 жыл бұрын
බිත්තර රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/bqeyo3qogZunn8k උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas පරිප්පු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/lZbWhp2Aat1-jZo
@pushpaadasuriya2334
@pushpaadasuriya2334 3 жыл бұрын
Ààaàq
3 жыл бұрын
මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.kzbin.info/www/bejne/qHiZgoOherB6nJo ටින් මාළු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/aZiWYaSHm9SDm6M පීසා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. (මේ වගේ ලින්ක් තව යට තියනවා, යටටම ගිහිල්ලා බලන්න.) kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68
@udamapiyamini8544
@udamapiyamini8544 3 жыл бұрын
Aba ralla recipe akaka ona
3 жыл бұрын
පරාටා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/iJuWqqeAmpmJY5Y බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/j6ncZqqZl5eeeMU
@Flyinggirl893
@Flyinggirl893 3 жыл бұрын
අනේ කෑල්ලක් තිබ්බනම් 😫😛😛😛අපේ අම්මා හදපු කෑම එකෙන් පොඩ්ඩක් කන්න 🤩
@ruchirathanushka8770
@ruchirathanushka8770 10 ай бұрын
me widihata heduwa.aththamai hari rasai ape amma.❤❤🎉👍
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
ආදරණීය අපේ අම්මා නැන්දී.... අද මම මේ මාළු කරිය හැදුවා හරිම රසට ආවා😀😀 ස්තූතියි😘❤️🌻💛
@udeshikapathirana9347
@udeshikapathirana9347 Жыл бұрын
Very useful channel.Made my cooking extra ordinary.Thank you so much ape amma.All the best 💐💐
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට(ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@m.madhushanisakunthala4122
@m.madhushanisakunthala4122 2 жыл бұрын
මම නම් දැන් හදන ගමන් .. ❤❤💪💪
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 3 жыл бұрын
Godak Sthuthi kiyala dunnata ape amma 👍❤️
@SadamaliFonseka-y3c
@SadamaliFonseka-y3c 9 ай бұрын
ම් හරිම රසයි
@sandarudihansa3409
@sandarudihansa3409 2 жыл бұрын
Godak ස්තුතියි kama harima rasai ape amma
@rathanayakaleel584
@rathanayakaleel584 Жыл бұрын
හරිම සතුටුයි
@dulyaonaji470
@dulyaonaji470 3 жыл бұрын
Ape amma hodata kama uyana hati kiyala denawa .tanks ape amma.superb.🥙🥗🍝️👌👌
@brinthashelley5719
@brinthashelley5719 3 жыл бұрын
Thank you for the recipe.
@amilakumarasiri6666
@amilakumarasiri6666 2 жыл бұрын
Thanks for the advice
@upendrajayasinghe3443
@upendrajayasinghe3443 2 жыл бұрын
you are great mum. budhusarani
@harshilake9179
@harshilake9179 3 жыл бұрын
බඩගිනි 💜️
@sithinajanajaiqbal7265
@sithinajanajaiqbal7265 3 жыл бұрын
Thanksgiving for apeamma 👌🌹💯
@shanidilru4915
@shanidilru4915 3 жыл бұрын
Ow ape amma kela gilenawane.rasai rasaiasai oyage kema kanna
@durgasundar3959
@durgasundar3959 2 жыл бұрын
thanks ape amma.
@jeenawajee2901
@jeenawajee2901 3 жыл бұрын
thank you amma.
@nimalimapa
@nimalimapa Жыл бұрын
Thank you ❤
@moneeshawijekumar7810
@moneeshawijekumar7810 2 жыл бұрын
මමත් දැන් හදන ගමන්
@e.m.n.madushani1926
@e.m.n.madushani1926 Жыл бұрын
Ane katata kela unanawa dakkama asaiii,katak knna tibunanam
@annenilu5774
@annenilu5774 3 жыл бұрын
Ekatanam katata kelat inuwa.t.u.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 67 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН