මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai

  Рет қаралды 164,996

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

How are you guys today is a beautiful day!
We have included subtitles
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය
⭕Fish 500g මාළු
⭕Roasted curry powder බැදපු මිරිස් කුඩු
⭕Roasted Chilli Powder බැදපු තුනපහ කුඩු
⭕Garlic සුදුළුණු
⭕Green Chilli අමු මිරිස්
⭕Ginger ඉගුරු
⭕Curry leaves කරපිංචා
⭕Coconut Oil පොල් තෙල්
⭕Mustard අඹ
⭕Pepper ගම්මිරිස්
⭕Salt ලුණු
⭕Water වතුර
⭕Rampa රම්පේ
⭕Onion රටළුණු
⭕Garcinia ගොරකා
⭕Cinnamon කුරුදු
⭕Cardamon එනසාල්
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Fish curry recipe in sinhala
Fish recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZbin ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZbin Audio Library - / audiolibrary​
​ #Aththammaimamai​ #VillagegirlCooking #Fish
malu recipe
malu curry recipe in sinhala
how to make fish curry
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video

Пікірлер: 164
@tharindudamith5151
@tharindudamith5151 Жыл бұрын
ජීව්තේ පළවෙනි වතාවට කොරියාවට ඇවිල්ලා හදපු මාලු කරිය..ලංකාවෙදිවත් උයන්න තියා තේ එකක් හදන්නවත් උනන්දු වුනෙනැ. .අම්මට දීර්ඝායු ලැබේවා ❤
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@freddycell2452
@freddycell2452 Жыл бұрын
අම්මා රසට උයනවා බුදු සරනයි
@nimshanathari
@nimshanathari 6 ай бұрын
ආච්චි අම්මගෙ විදියටම මාත් මාලු හදනවා නිතරම .දීර්ගායුශ ලැබේවා !
@k.chamindapushpakumara2635
@k.chamindapushpakumara2635 2 жыл бұрын
බොහොම ස්තූතියි අම්මේ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leslilayanal2887
@leslilayanal2887 2 жыл бұрын
අපි හැදුවා මාළු එක නම් පට්ට ආත්තම්මේ
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
ආත්තම්මේ ඔයා හදවතින්ම ආදරෙයි සුභ පැතුම්❤️ ඔයාට ආත්තම්මේ ❤️😘 ගොඩක් ආසාවෙන් බලන්නේ ඉදිරියටම යමු බුදුසරණයි..!!
@HeshaniKaushalya-rq2ek
@HeshaniKaushalya-rq2ek Жыл бұрын
Achchi hinda rasa maluwakuth kawa 😅.. budu saranaii achchi amme
@swenstutoriolvideoz7374
@swenstutoriolvideoz7374 6 ай бұрын
මේක බලලා හදලා මගේ හරි එක තිත්ත රහක් ආවා..මං හිතන්නේ අබකුඩු වලට
@ranahansi894
@ranahansi894 Жыл бұрын
Goraka danne nedda
@hksampath4723
@hksampath4723 Жыл бұрын
මන් මේක අද හැදුව හරිම රසයි අත්තම්මේ බුදුසරණයි
@yasanthapradeep7022
@yasanthapradeep7022 2 жыл бұрын
Me vidihata hadala balannam aththamme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@damithlakmal919
@damithlakmal919 2 жыл бұрын
අපේ ආත්තම්මිත් හිටියනම්.😥😥😥ආත්තම්මා කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා
@w.rdamayanthi6849
@w.rdamayanthi6849 2 жыл бұрын
Harima rasa patai aththamme budusaranai
@nisansaladilrukshi480
@nisansaladilrukshi480 2 жыл бұрын
Aththamma uyana vidiya harima rasai bs aththamme
@FriendsFamilyKitchen
@FriendsFamilyKitchen 2 жыл бұрын
Wow great recipe. It looks so tempting! superb delicious ❤❤❤ great sharing dear friend! stay blessed ❤❤ always stay connected
@nisansaladilrukshi1717
@nisansaladilrukshi1717 8 ай бұрын
ගොඩක් ස්තුති යි අත්තම්මේ
@sadanisadani8978
@sadanisadani8978 Жыл бұрын
Harima rasayi ema heduwama bs aachchiyo.
@navodyasewmini9198
@navodyasewmini9198 10 ай бұрын
මාත් හැදුවා අම්මෝ සුවද චිකන් වගේමයි ❤💫
@gee_mee178
@gee_mee178 Жыл бұрын
Abe achchi ape gedara kama hadanawa mn dakinawa. Habai mechchara lassanata awasanayak dakala😂 na. Achchi Mata kanna asa hithuna. Harima asa hithuna. Ape achchith malu hadanne oma. Ape Achchi wath mathak una. Achchita jesu pihitai ❤❤❤❤
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
ආත්තම්ම ට නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@vindyaniroshanie764
@vindyaniroshanie764 10 ай бұрын
තෙරුවන් සරණයි අම්මාට
@kkvrasika7909
@kkvrasika7909 2 жыл бұрын
Aththamme trip ekak yaddi me widiyata malu hadala aran giyoth narak nowi thiya ganna puluwan neda?
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
😀😀 මාළු නම් කන්නත් බැ
@sandunitharaka3441
@sandunitharaka3441 Жыл бұрын
Rasa patai adarei oyata budu saranai niriogeewa inna
@User2211abcd
@User2211abcd 10 ай бұрын
😢
@scooby-xmac
@scooby-xmac 25 күн бұрын
ආත්තම්මා ට පින්.මං ගොඩාක් වෙලාවට දරුවන් බිරිඳ වෙනුවෙන් රසට කෑම හදනවා ආත්තම්මා ගේ වීඩියෝ බලාගෙන .මගේ නෝනා නිතරම ගෙදර නෑ එයාගේ රාජකාරි නිසා.
@shehan_d_
@shehan_d_ Жыл бұрын
බුදුසරණයි අත්අම්මේ
@pb3636
@pb3636 2 жыл бұрын
මම හරිම ආසයි කරපිංච වලට කරපුංච කියන විඳිය.ඔබතුමියට ඡයෙන් ජය.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
හරිම රස පාටයි අම්මේ.. ❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
@@Aththammaimamai ❤️
@hashair7819
@hashair7819 2 жыл бұрын
බොහොම ස්තුතියි අපි රත්නපුරයෙන්❤️
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 6 ай бұрын
Miris hadi 5k budu Amme sara nadhda.theruwan saranai.
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
මමත් ආස ගලේ අබරලා උයන්න මේ video බලලා හැමදාම උයනවා අද මාළු එකේ පාට ලස්සනයි ♥️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@nishadigamage1460
@nishadigamage1460 2 жыл бұрын
අත්තම්මා ටත් බුදු සරණයි. දෙවි පිහිටයි 💛
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
හරිම රස පාටයි අමිමා ඔයා හදන කැම මම හදනවා සමහර ඒවා ඔයාට දිර්ගායුෂ අමිමෙි 👍💚🙏🙏🙏🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@malanirathayake9121
@malanirathayake9121 11 ай бұрын
බුදුසරණයි මගේ අම්මා ට
@Sampatliyanage
@Sampatliyanage Ай бұрын
Ane thel noda uyamu sudu aththzmma
@thesundaygirlvlogs
@thesundaygirlvlogs 2 жыл бұрын
Athamme obata deergaayusha
@SamanKumara-g5s
@SamanKumara-g5s 2 ай бұрын
Aththammata budusarani ❤
@virajmadushanka6935
@virajmadushanka6935 11 ай бұрын
අත්තමිමට බුදු සරනයි.
@sashikamadhushani7539
@sashikamadhushani7539 6 ай бұрын
බුදුසරණයි අත්තම්මේ❤❤
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
අත්තම්මා ට and දුවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@buddikaprashath6936
@buddikaprashath6936 2 жыл бұрын
Ona මාළු වර්ගයක් ganna puluwanda attamme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
කපන මාළු ඕනම වර්ගයක්
@madaradilrukshi207
@madaradilrukshi207 2 жыл бұрын
B.s aththammata hamadama oya wage rasa kema hadanna
@blackandwith2057
@blackandwith2057 2 жыл бұрын
මාලු මාලු රසට කමු මස් මස් රසට කමු නේද අත්තම්මේ
@buddhipriyangika9043
@buddhipriyangika9043 2 жыл бұрын
Uluhal ona nedda aththamma?
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ona na
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Adareai hemadamat attammea.tearuwan saranai dirgausa lebeawa thank you. 💕💕💌💌💌💗💗🌺🌺🌹🙏🙏🙏👍🏻👍🏻
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@Hansibatuwanthudawage
@Hansibatuwanthudawage 9 ай бұрын
අනේ බුදු සරණයි අත්තම්මෙ
@wikumlakshan3494
@wikumlakshan3494 2 жыл бұрын
නියමයි අම්මා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ආත්තම්මෙ අබ දාන්නම ඔනෙද. ආත්තම්ම හදන දෙ හරිම රසවත්. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
අබ නොදැම්මට කමක් නැහැ. නමුත් රස වැඩියි අබ දැම්මාම
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 2 жыл бұрын
Bohoma pin apita rasata uyanna kiyala dena nisa. Budusaranai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@shashikashashika-g7b
@shashikashashika-g7b Ай бұрын
❤ budusarani amma
@nishanthakumara2628
@nishanthakumara2628 2 жыл бұрын
තෙරුවන් සරණයි කිරිඅම්මේ
@pavanigajanayaka5138
@pavanigajanayaka5138 9 ай бұрын
ඔබතුමියට බොහොම පිං.❤
@geethaninawarathna138
@geethaninawarathna138 2 жыл бұрын
Budusarani god blessed.🙏🙏🙏👍👍🌹🌹🌹💓💓💓⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@User2211abcd
@User2211abcd 10 ай бұрын
🤧
@tharushiudeshika612
@tharushiudeshika612 8 ай бұрын
Thank you achchi amme❤❤
@thambithuraithiruchelvam1878
@thambithuraithiruchelvam1878 3 ай бұрын
அம்மா இறுதியில் சொல்லும் ஆசீர்வாதம் மிகவும் பெறுமதி ஆனது.
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
Aththammata budusaranai
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
බුදු සරණයි අත්තම්මේ.
@raweenroshel123
@raweenroshel123 2 жыл бұрын
තෙරුවන් සරනයි අත්තම්මා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
හරිම රස පාටයි..
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@hashanihashani3893
@hashanihashani3893 2 жыл бұрын
Mama dan hadana gaman balanawa amme
@VishmikaDissanayaka
@VishmikaDissanayaka Ай бұрын
😮
@JanakaFonseka-s9s
@JanakaFonseka-s9s 5 ай бұрын
Thanks amma
@nethmisamodya1600
@nethmisamodya1600 2 жыл бұрын
බොහොම ස්තුතියි අත්තම්මා 🙏🙏🙏🙏🙏🙏
@malanirathayake9121
@malanirathayake9121 11 ай бұрын
👍
@faslanmohamad3010
@faslanmohamad3010 3 ай бұрын
Supiri patta rasai
@subasinhageanojaperera3207
@subasinhageanojaperera3207 2 жыл бұрын
Aththamma niyamai.b.s
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි අම්මේ.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@hansanibaphansani3880
@hansanibaphansani3880 Жыл бұрын
Budusaranai
@inokawasanthiinoka8778
@inokawasanthiinoka8778 2 жыл бұрын
තෙරුවන් සරණයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@aberathna221
@aberathna221 2 ай бұрын
අත්තම්මගේ තෙල් මේස හැදි දෙක හමාරනම් මරැ
@iranganimangalika7176
@iranganimangalika7176 2 жыл бұрын
ස්තුතියි අම්මා ඔයාට
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
අමිමා .උයන.කැම .දැක්කම .කන්න .ආසයි ..
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Bohoma sthuthiiii
@subasinhageanojaperera3207
@subasinhageanojaperera3207 2 жыл бұрын
Niyamai amma
@Nimala80
@Nimala80 2 жыл бұрын
Shaaaaa.... Niyamai... 😋😋😋.......!!!
@bryantishafa-ix9uj
@bryantishafa-ix9uj Жыл бұрын
ජෙසු පිහිටයි අම්මා ❤️❤️❤️✝️✝️✝️✝️
@MaheshikaSewwandi-j1j
@MaheshikaSewwandi-j1j 5 ай бұрын
ආදරෙයි ❤❤❤
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 2 жыл бұрын
ගොඩාක් asavan balanva
@kulasirisiri1155
@kulasirisiri1155 Жыл бұрын
👍👍👍With English
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Magae adaraniya maniyantath taruwan saranai🙏💐💞🙏man kuwait sita
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ashokakumuduni2704
@ashokakumuduni2704 8 ай бұрын
Thanks ❤❤❤❤
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Me maluwa Rasebalnda Lankaweta Igillila yande Hithenewa!😁👏👏👏❤❤🌻🌻
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ramyakumuduni673
@ramyakumuduni673 2 жыл бұрын
බුදුසරණයි අම්මා බොහොම ස්තුතියි 🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@rashmitharangani157
@rashmitharangani157 3 ай бұрын
❤❤
@wikumlakshan3494
@wikumlakshan3494 Жыл бұрын
Tnx amma ❤
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Niyamai amma oyata dalada samiduga pihitai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@kasunkumara816
@kasunkumara816 9 ай бұрын
@layanamarasinghe5093
@layanamarasinghe5093 2 жыл бұрын
Aththamma 3-5 recipe eka daannako
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
දාල තියෙන්නේ පුතේ අත්තම්මයි මමයි තුනපහ කියල ඇති kzbin.info/www/bejne/a6ennpl4iKufrZI
@nishanthagunathilaka2538
@nishanthagunathilaka2538 2 жыл бұрын
ස්තුති අත්තාම්මා
@sachisachi6132
@sachisachi6132 2 жыл бұрын
Miris wedi nedda?🤔🤔
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
දැන් අත්තම්මා හැමදාම විඩියෝ ගේනවා නෙද?🤠
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ඔව්දුවේ
@ajithkumara3143
@ajithkumara3143 2 жыл бұрын
Bs aththamma
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Wow thank you 🙏
@krishanthachamara8906
@krishanthachamara8906 2 жыл бұрын
Malu eka wahan nadda
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Malu api wahala uyanne ne
@janakabuddhika8162
@janakabuddhika8162 2 жыл бұрын
මාලු කිරිහොදි හදන හැටිත් දාන්න ආතම්මෙ
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ඒකනම් මම කලින් දැම්ම දුවේ අත්තම්මයි මමයි මාළු කිරි හොදි කියල බලන්න
@aryogyamrita2965
@aryogyamrita2965 2 жыл бұрын
Thank God ✝️🙏✝️🙏🤲🤲🤲 amma
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
බුදුසරනයි
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
අමිමාට.බූදුසරනයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Rasa patai😊😊
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 жыл бұрын
හරිම රසයි අමිමෙ
@kavindudulanjana8224
@kavindudulanjana8224 Жыл бұрын
කලවම් කරන්නේ ආච්චි නෙවෙයි නේ
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Top 10 Must-Try Sri Lankan Foods!
10:16
Exploring Food
Рет қаралды 4
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН