ගෑවුණ තැන කන්න පුළුවන් මාළු කරි එකක් | Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry

  Рет қаралды 132,208

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 87
@ShamaliShamali-ib5mr
@ShamaliShamali-ib5mr 8 ай бұрын
මමත් මේ මාලු කරි එක මේවිදිහටම හදල බැලුවා.හරිම රසයි.සරලව කියල දෙනව.ස්තූතී ඔයාට🎉🎉🎉🎉
@CeylonKitchen
@CeylonKitchen 8 ай бұрын
Thank you❤️
@ShamaliShamali-ib5mr
@ShamaliShamali-ib5mr 2 ай бұрын
ඔයාට ස්තූති වෙන්න මම මාලු කරිය දැන් රසට හදනව.ගොඩක් පින්.....🎉🎉🎉🎉🎉❤❤❤❤
@sriyanisenarathne2608
@sriyanisenarathne2608 Ай бұрын
Ttþ​@@CeylonKitchen
@SweetyGirlEditz
@SweetyGirlEditz 3 ай бұрын
මම මේක හැදුවා. නියම රසයි.. ගෙදර හැමෝටම ආසයි.. හරි රසයි මගේ මහත්තයා ආසාවෙන් කෑවා❤❤❤ thank you oyata. I'm Fathima Amaana
@malijayaraj7130
@malijayaraj7130 9 ай бұрын
ඇත්තටම රසට තියනව පෙනුමෙන් කියන්න පුලුවන් ගොඩක් ස්තුතියි ❤
@shiamwickram3424
@shiamwickram3424 6 ай бұрын
බොහොම ස්තුතියි පුතා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 9 ай бұрын
රස පාටයි😊
@sumithjayasuriya8479
@sumithjayasuriya8479 4 ай бұрын
Great. Thank you very much for the tasty fish recipe
@MarlanKeerthirathne-zr9mg
@MarlanKeerthirathne-zr9mg 6 ай бұрын
ලන්කාවට ආවම මම උබව බලන්න එනව මචන්. නියම රසට ආවා මාලු කරිය. ජය ම‍‍චෝ❤
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
තෑන්ක්ස් මචෝ! 🥰
@prasaditj
@prasaditj 8 ай бұрын
මං මේ රෙසිපි එක මේ විදිහටම හැදුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි.☺️
@lakshikakaburugamuwa8716
@lakshikakaburugamuwa8716 2 ай бұрын
Maat haduwa maalu curry eka😊maarama rasata awa❤thanks
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 7 ай бұрын
Wow good fish recipe so delicious thank you so much 👍🏼🙏🙏🙏🙏
@bebyjanu.323
@bebyjanu.323 8 ай бұрын
මමත් අද හැදුවා... රසයි. වෙනස් රසක්...
@SusnthiSusanthi
@SusnthiSusanthi 6 ай бұрын
Rasai putha mn aduwa oyata dewi pihitai
@harindrijayawardana3902
@harindrijayawardana3902 9 ай бұрын
ඉතාමත් ඉක්මනින් හදල බලන්නම් මල්ලි
@sanarimaldeniya2632
@sanarimaldeniya2632 9 ай бұрын
👍🙋
@SamanmaliMudalige
@SamanmaliMudalige 3 ай бұрын
Thanks mn uyana gmn inne ,harima suvadai ❤
@asangafernando3344
@asangafernando3344 5 ай бұрын
ගොඩාක් ස්තුතීයි 🌷🌷
@dcp-xw4hv
@dcp-xw4hv 7 ай бұрын
මමත් හැදුවා හරිම රසයි
@nuwanmadhushan
@nuwanmadhushan 20 күн бұрын
Ape Amma hadanawa oya resapi kale
@tksharm5175
@tksharm5175 20 күн бұрын
Maru
@ranganalahiru787
@ranganalahiru787 9 ай бұрын
Bait ekta hodaida
@erinjayawickrema7204
@erinjayawickrema7204 9 ай бұрын
👍 super
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Ай бұрын
ගොසීත ඔයගේ වීඩියෝ මම හැමදමන් බලනවා 👍👍
@vindyananayakkara5071
@vindyananayakkara5071 9 ай бұрын
Good mama ada hetama hadannm👍❤️
@kwkw7563
@kwkw7563 12 күн бұрын
රෂ ඇති ලෂ්ෂනට තියෙනවා
@manofernando9918
@manofernando9918 9 ай бұрын
Except for Rampe, you can make a masala with all the items.
@Animalsworld711
@Animalsworld711 9 ай бұрын
ෂා මරු මාර රහකට ඇති
@udayahettige7796
@udayahettige7796 Ай бұрын
හැම දෙකටම තෙල් තෙල් නැතුව ඕක රසට හදන්න පුළුවන් තව ගම්මිරිස් දාන්න ඕන
@thejakarunarathna4779
@thejakarunarathna4779 9 ай бұрын
මටත් asa හිතුණා හදලා balannam puthe theruwansaranay
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 9 ай бұрын
Thanks ❤
@sanarimaldeniya2632
@sanarimaldeniya2632 9 ай бұрын
@dineshkumar-ym1zf
@dineshkumar-ym1zf 9 ай бұрын
Bro.. is it okka to cook the thalapath fish 30 mints?
@tashnirajapaksha2718
@tashnirajapaksha2718 4 ай бұрын
Math ada haduwa marama rasai gedara hamoma rasai kiuwa😊 man damme mora malu
@SmartAiHub
@SmartAiHub 9 ай бұрын
Niyamai math hadanava 😂❤
@shyamagunawardena173
@shyamagunawardena173 7 ай бұрын
Looks really tasty
@SmayaSmaya-u4z
@SmayaSmaya-u4z 8 ай бұрын
Balla Malu hadanne kohomada sar
@hirunirangika395
@hirunirangika395 7 ай бұрын
Supirii
@anomaprabodhanibehethge3708
@anomaprabodhanibehethge3708 8 ай бұрын
Good...
@niroshasamaranayaka3986
@niroshasamaranayaka3986 9 ай бұрын
👌👍
@NadeekaWeerakkody-h1s
@NadeekaWeerakkody-h1s 9 ай бұрын
Hadalam balanna ona
@ThanujaNishanthi-l9t
@ThanujaNishanthi-l9t 4 ай бұрын
❤❤❤❤❤❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 ай бұрын
නිර්මාංශ අපි වගේ අයටත් ගැලපෙන දෙයක් දෙන්නකෝ ස්තුතියි සුබ අනාගතයක් 🌹
@CeylonKitchen
@CeylonKitchen 9 ай бұрын
චැනල් එකේ ඕනි තරම් ඒවා තියෙනවා නිර්මාංශ අයට ගැලපෙන. 🤗
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 ай бұрын
@@CeylonKitchen ස්තුතියි ❤️
@M.A.marasigheM
@M.A.marasigheM 9 ай бұрын
💯👍
@NilanthiDayarathna-i8z
@NilanthiDayarathna-i8z 9 ай бұрын
👍👍❤
@chathurinakandala6066
@chathurinakandala6066 6 ай бұрын
තෙල් ඇති නැති රෙසිපි මේ මල්ලිගේ වගේම තව යූටියුබ් එකේ ඕන තරම් තියෙනවනෙ.බලාගෙන හදන්න. මේ එක විදිහක්
@hashinisenavirathna2019
@hashinisenavirathna2019 5 ай бұрын
Eka aththa... ape minissu dnne ithin hmdekm adayak hoyna thma. Kmthi aya me vidihtath try krla blna..
@PamudithaManuranga-zy8rz
@PamudithaManuranga-zy8rz 7 ай бұрын
👍👍👍👍👍👍
@hirushadesilva7145
@hirushadesilva7145 3 ай бұрын
වතුර වෙනුවට අන්තිමේදි පොල් කිරි දැන්මොත් හොදයිද
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 9 ай бұрын
තෙල් නැතිව රසට උයන හැටි කියලා දෙන්න.ඔයාලා කෑම හැම එකක් ම රසකරන්නේ තෙල් වලින්නෙ.තෙල් අගුන අයට රසට මිරිසට උයන්න කියා දෙන්බ.
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 9 ай бұрын
තෙල් දැම්මා ම කොහොමත් kema රසයි
@dilakshishani65
@dilakshishani65 9 ай бұрын
hama kemakma thelui sini i appaaa.Malu rasa thel noda haduwama mirisata.naththam badala uyalath rasai.habai miris abarala danna oni thel noda badala hadankota.kohmth rasai.thel noda hadana hati dannthi ayata kiya denna .Lunu danneth na thel danneth na hadnnth lesi.rasai.😋😋miris maluwa.dakune krame kiya denna
@hkshan9542
@hkshan9542 9 ай бұрын
තෙල් දාන්න ඕනිනෙ දවස් දෙක තුනක් කල් තියනවනම්.
@dilakshishani65
@dilakshishani65 9 ай бұрын
@@hkshan9542 na
@annedesilva1224
@annedesilva1224 9 ай бұрын
That's true 👍
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 7 ай бұрын
👍
@amaralatha3754
@amaralatha3754 9 ай бұрын
API uynne mehema thamai owa hondai mouth danne nathi ayata
@CeylonKitchen
@CeylonKitchen 9 ай бұрын
ඔයා දන්නවා උනාට හැමෝම දන්නේ නෑනේ අමරලතා ආන්ටි ☺
@vindyananayakkara5071
@vindyananayakkara5071 9 ай бұрын
Ithin ai oya meka baluwe. Oya dannawane. Api nam danne nathi nisa baluwe.
@TheCrystalsss
@TheCrystalsss 8 ай бұрын
I didn't know. I learnt, excited to try this recipe
@shammijayathilake2725
@shammijayathilake2725 7 ай бұрын
If you know it why did you watch the video mrs amaralatha? He is posting this learn for beginners. So better you cook in your style without giving comments to someone else please.
@nimna3463
@nimna3463 6 ай бұрын
Mamath dan me recipe ekata uyana gaman. Kalin me widiyata hadala thibbe na. Thank you chef. Oyage polos curry eka haduwa. Supiriyak ❤❤
@sampathranaweera6766
@sampathranaweera6766 9 ай бұрын
Look's yummy
@renukajayatilleke1116
@renukajayatilleke1116 7 ай бұрын
අපි ගෙදර කෑම හදන්නෙම තෙල් නැතිව කන්න.ඒත් හැම කෑමෙම වගෙ තෙල් දාන රෙසිපි තමා දාන්නෙ
@pattinigesriyani9119
@pattinigesriyani9119 9 ай бұрын
Ape ma's uyanne oya wage
@shyamakalubowila5209
@shyamakalubowila5209 9 ай бұрын
මාලු මස් රසටනේ උයන්නෙ,එතකොට මාලු වල රස දැනෙන්නේ නැහැනෙ .😊
@rashminperera4186
@rashminperera4186 9 ай бұрын
Its not good to put tomato and Goraka together.
@Lochi815
@Lochi815 7 ай бұрын
ඕනම මාලු වර්ගයක් කමන් නැද්ද
@dileepaashan7066
@dileepaashan7066 7 ай бұрын
🤍💖🧡💙💜
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
❤❤
@DiluKumarage-nu3up
@DiluKumarage-nu3up 7 ай бұрын
Cholos not healthy
@erangadhimantha3389
@erangadhimantha3389 7 ай бұрын
Mr kichen copy akak
@nuwanmadhushan
@nuwanmadhushan 20 күн бұрын
Ape Amma hadanawa oya resapi kale
@sriyalathagomes2295
@sriyalathagomes2295 8 ай бұрын
❤❤
@nuwanmadhushan
@nuwanmadhushan 20 күн бұрын
Ape Amma hadanawa oya resapi kale
@nithyakaumuduni
@nithyakaumuduni 4 ай бұрын
❤️❤️
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН