මේ ගැන නොදැන කථන චිකිත්සාව ආරම්භ කරන්න එපා! Things you shold know before you start speech therapy

  Рет қаралды 596

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

ඔබත් කථන චිකිත්සාව (Speech Therapy) ආරම්භ කිරීමට සිතනවා නම් ඔබ අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕනේ. මොකද මම මේ වීඩියෝ එකෙන් කථන චිකිත්සාව ආරම්භ කිරීමට පෙර ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු ගැන මම කතා කරනවා..
පෞද්ගලිකවම දෙමාපියන් මේ සම්බන්ධ මගින් අහපු නිසා මම මේ වීඩියෝ එක ඔබ වෙත ගෙන එනවා.
මේ වීඩියෝ එක නැරඹීමෙන් දෙමාපියන් වන ඔබට කොහොමද කථන චිකිත්සාව (Speech Therapy සඳහා සූදානම් වෙන්නේ, කථන චිකිච්චකරුන් වශයෙන් අපි දෙමාපියන්ට දෙන පණිවිඩය මොකක්ද කියන එක මෙහිදී මම ඔබට ලබා දෙනවා.
ඔබට මේ ගැන වැඩිවිස්තර දැනගැනීමට හෝ ප්‍රතිකාර (speech therapy) අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න...
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
කථන චිකිත්සාව සඳහා දෙමාපියන් සූදානම් විය යුතු ආකාරය
කථන චිකිත්සාව ආරම්භ කිරීමේදී ඔබට තිබෙන ප්‍රශ්න
delayed speech
daruwata hodata therarenwa eth tama katha karenne naha
දරුවන් කතා කරන්න ප්‍රමාද වෙන්න හේතු
how to start speech therapy
kathana chikithsaw arabakaranna kalin oba danagatha yuthu karunu
ai speech therapy karanna one
speech therapy apita oneda?
daruwa tama kathakaranne naha
kathawa parakkui
kathawa parakku nam api mondawa karanne
kathana pradamadayata hethu mondawada?
speech therapy
dishan de silva
ai tama daruwa katha karanne nahathe
daruwa eka akurai kama kathakaranne
autism sinhala
language delay
#speechtherapy #autismsinhala #speechtherapysrilanka #dealyedspeech

Пікірлер: 11
@SujeewaPrasanna-y8i
@SujeewaPrasanna-y8i 15 күн бұрын
Doctor kurunegala weda krannedda
@DishanDeSilvaa
@DishanDeSilvaa 14 күн бұрын
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@Mr.GallBusKingdom
@Mr.GallBusKingdom 8 күн бұрын
Doctor aurudu 9pamana daruweku me sadaha yomukala hekida
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 күн бұрын
ඔව් පුළුවන්. ඉක්මනින්ම පටන් ගන්න තරමට එය හොදයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@Mr.GallBusKingdom
@Mr.GallBusKingdom 5 күн бұрын
Thank you doctor
@SujeewaPrasanna-y8i
@SujeewaPrasanna-y8i 15 күн бұрын
Ane doctor mth manasikawa pida widina amma kenek. Mage babath godak prashnawala inna daruwek
@DishanDeSilvaa
@DishanDeSilvaa 14 күн бұрын
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න. දරුවාගේ විස්තර අපට කියන්න.
@rasanthisituge9209
@rasanthisituge9209 18 күн бұрын
Koheda Obathuma session karanne?
@DishanDeSilvaa
@DishanDeSilvaa 16 күн бұрын
Miracle L Speech & Hearing Center- 0761 838484 වැඩි විස්තර සදහා අමතන්න
@MadushiLakshani-xs2cc
@MadushiLakshani-xs2cc 26 күн бұрын
අනේ ඩොක්ටර් කුරුණෑගලටත් එන්නකෝ
@DishanDeSilvaa
@DishanDeSilvaa 23 күн бұрын
ඉදිරියේදී බලමු. දැනට අපගේ ශාඛාවන් තිබෙන්නේ බත්තරමුල්ල ගම්පහ සහ අම්බලන්ගොඩ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
ගොතයට විසඳුම | Stuttering Therapy
16:57
Dishan De Silva
Рет қаралды 565
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН