ඉංග්රීසි ඉගෙන ගැනීමට පහසුම ක්‍රමය - How to learn English easily

  Рет қаралды 188,801

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni...
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#sinhala #srilanka #ramindurandeni #learenglish

Пікірлер: 656
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
මට English youtube channel එකක් තියෙනවා. 👇🏼❤ youtube.com/@RaminduRandeni?si=60TMiBspwMjsPEab (සමහර විට එය ඔබේ ඉංග්‍රීසි වැඩි දියුණු කිරීමට ප්‍රයෝජනවත් විය හැකිය)
@vipulawijayarathna7507
@vipulawijayarathna7507 3 ай бұрын
Pl
@sith6569
@sith6569 2 ай бұрын
Sri Lankan top g😊
@winithakumarirathnayake2621
@winithakumarirathnayake2621 Ай бұрын
English හරිම ලේසි .අපේ රටේ නිවැරැදම තැනින් උගන්වන්න පටන් ගන්නෙ නැහැ .ඔබ ඉතාම කැමැත්තෙන් ඉගෙන්ගන්න උත්සාහ කරන කෙනෙක් නිසා මාස තුනක් ඇතුලත පරිච්ඡේදයක් නිවැරැදිව කියවගන්න උගන්වන්නම්.මුදල් අවශ්‍ය නැහැ .ඔබගෙ phone එක භාවිතා කරමින් ඉගෙන්ගන්න කියාදෙන්නම්
@ruwansrinath9141
@ruwansrinath9141 Ай бұрын
​@@winithakumarirathnayake2621please give me help
@premaseeliekanayake9432
@premaseeliekanayake9432 21 күн бұрын
ගොඩාක් ස්තුතියි😂
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 8 ай бұрын
ඇත්තටම මට මේ ක්‍රම මුකුත් හරිගියේ නැහැ.ඒ නිසා මම තව තව ක්‍රම ගොඩක් කරලා තියනවා.ඒ අතරින් 100% ප්‍රතිඵල ගන්න පුළුවන් මම භාවිතා කරපු ක්‍රම කීපයක් කෙටියෙන් කියන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් කරලා බලන්න. 1.Grammar කියන දේ English වලදි මාරම වැදගත්.ඒ නිසා වෙන මුකුත් ඕන නෑ ඉස්සෙල්ලම tense 12 හොඳට පුළුවන් කරගන්න.එක tense එකක් තේරුම් ගන්න සතියක් දෙකක් ගියත් කමක් නෑ.අනිවාරෙන් එකක් හොඳටම පුළුවන් වෙලා අනිත් එකට යන්න.පුළුවන් වෙනවා කියන්නෙ ඒ tense එක භාවිතා කරන්නෙ මොන වගේ වෙලාවටද මොන වගේ අවස්තාවලටද කියලා හොඳ අවබෝධයක් ගන්න.ඒ වගේම වාක්‍ය ලියලා practice වෙන්න.පොඩි වාක්‍ය උනත් කමක් නෑ.එදිනෙදා ජීවිතේ දේවල් වලින් පටන් ගන්න.ඒ දේවල් ලියන්න.Grammar කිව්වම tense විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියනවා.ඒ හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න. 2.හැමදාම English vidoes බලන්න.ඕන තරම් තියනවා youtube එකේ.ඒවා ගොඩක් බලන්න.අහන්න.play speed එක අඩු කරලා ඉස්සෙල්ලම පුරුදු වෙන්න.ඒත් එක්කම subtitles වලට හොඳට ඇහැ යොමු කරලා ඒ වචන වාක්‍ය කනට හොඳට හුරු කරගන්න.මේක නොකඩවාම කරන්න. 3.තමන් හිතින් තනියෙන් තමන් එක්ක කතා කරන්න English වලින්.ඒ කියන්නෙ මොනවා හරි කරන්න යද්දි ඒ කරන්න යන දේ,එහෙම නැත්නම් මඟදි දකින දෙයක්,සිද්දියක් ඕනම දෙයක් ගැන සිංහලෙන් හිතන දේ ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ද බලන්න තමන්ට.තමන් හිතින් තමන් එක්කම ඒක කරන්න. 4) කවදාවත්ම වචන dictionary එකෙන් බලලා මතක තියාගෙන මට පුළුවන් උනේ නෑ.ඒ නිසා අලුත් වචන ඔයා බලන,අහන,කියවන තැන්වලදි එකතු කරන්න.එතනදි ඔයාට ලොකු අවබෝධයක් එනවා ඒ වචනෙ පාවිච්චි වෙන විදිය මොකක් ද කියලා සහ හොඳට මතක තියනවා එහෙම කරාම.වචන මතක තියාගන්න ආයෙම ආයෙම මතක් කරගන්න Anki කියලා ඇප් එකක් තියනවා ඒක use කරන්න පුළුවන්. 5)හැමදාම සිදු උන දේවල් ඩයිරි එකක පුළුවන් විදියට English වලින් ලියන්න.වැරදුනාට කමක් නැහැ.google translate එක උදව් කරගෙන හරි ඒක හැමදාම කරන්න. 6)එක English වීඩියෝ එකක් ගන්න.ඒක හොඳට අහන්න,බලන්න.ඊට පස්සෙ ඒකෙ subtitles එකින් එක study කරන්න.කොහොමද වචන සම්බන්ද වෙන්නෙ,වාක්‍ය ගොඩනගන්නෙ කියලා ලොකු අවබෝධයක් ඒවි.ඒක කරන්න එක පොතක් තියාගන්න.එක වීඩියෝ එකක් එහෙම study කරන්න සමහරවිට ඔයාට මාසයක් විතර යන්නත් පුළුවන්.හැබැයි ඔයා දෙවනි වීඩියෝ එක බලන්න පටන් ගනිද්දි තේරේවි ඒකෙදි ඔයා ගොඩක් දේවල් දැන් දන්නවනෙ කියලා.ඒ නිසා වාක්‍යයක් දැක්කගමන් ඒකෙ මොන tense එකේද වචන කොහොමද සම්බන්ද කරලා තියෙන්නෙ කියලා ගොඩක් හොයලා බලන්න. 7)වචනයක් ඉගන ගනිද්දි ඒක ඉස්සෙල්ලම pronounce කරන්න වගේම ඒ වචනෙ family එක හොයලා ඒ හැමදේම බලාගන්න.ඒ කියන්නෙ ඒ වචනෙ adjective එක adverb එක noun එක මොකක් ද වගේ study කරන්න. 8)Longman English Dictionary එක මං recommend කරනවා ඒක සරල සහ පහසු dic එකක්.ඒක use කරන්න. 9)යාලුවෙක් හරි වෙන English ඉගන ගන්න කෙනෙක් එක්කන් හරි හැමදාම විනාඩි 5-10 English වලින් වැරදි වැරදි හරි කතා කරන්න. මේ ඔක්කොම methods මට හරිගියපුවා සහ මං ගොඩක් ක්‍රම කරලා කරලා අන්තිමට results ආපුවා.ඉතින් මේ දේ තව කාටහරි ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා.❤🎉🎉🎉
@malindaranatunge7848
@malindaranatunge7848 8 ай бұрын
Thank you!
@isururubberseal4685
@isururubberseal4685 8 ай бұрын
❤😂🎉Thank you so much 16:21 Thank you so much 😂🎉❤
@JayaniFernando-q3z
@JayaniFernando-q3z 8 ай бұрын
❤❤❤❤❤
@tharindusampath1788
@tharindusampath1788 8 ай бұрын
❤🎉
@sriyanimanel8796
@sriyanimanel8796 8 ай бұрын
Monada balana english videos
@kanthikumari4765
@kanthikumari4765 8 ай бұрын
මගෙ වයස දැන් 53.english ඉගෙන ගන්න කතා කරන්න හරි ආසාවක් තිබුනා එත් අපේ අධ්‍යාපන කුුමයේ ලොකු වරදක් මෙන්ම ගුරුවරැන්ගෙ ඉගැන්විමෙ වරදක් තිබුනා.වසර 13 ක් ඉගෙන ගත්තත් පාසලෙන් එලියට ආවම පුලුවන් වුනේ what's your nameසහ how old are you විතරයි .මං class 17කට ගියා හැම එකකම කලේ sentence ලියපු එක විතරයි .singular සහ plural විතරයි.මට එපා වුනා.මං ඔබතුමා ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාමයි.මං මෙික ගෙදරට හොරෙන් ඉගෙන ගන්නවා.හේතුව මං වයස නිසා ගෙදර අය හිනා වෙන නිසා.
@hemadissanayaka8259
@hemadissanayaka8259 8 ай бұрын
Don't worry..... Education starts from cradle to grave . So if someone laughs at you just ignore it and achieve your GREAT GOAL..🎉🎉🎉
@ishanmanju229
@ishanmanju229 8 ай бұрын
❤❤❤
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 8 ай бұрын
මාත් ඔබ වගේ
@aniebatagoda1523
@aniebatagoda1523 8 ай бұрын
❤️❤️❤️👍
@mrdeskcoop
@mrdeskcoop 8 ай бұрын
මාමා ගේමක් ගහමු අපි කෝමහරි,මටත් දැන් 23ක් ඉංග්‍රීසි නිසා පේපර් ඉස්සරහ ගොඩක් අසරණ උනා ඉංග්‍රීසි ස්කෝල වල උගන්නපු හැටි කවදාවත් තේරුනේ නෑ,මොකක් හරි ක්‍රමයක් ඇති ඔයත් අනිවා ඉංග්‍රීසි කතා කරනවාමයි,මාත් ඒක කරනවා,ඉංග්‍රීසි බැහැයි කියලා හිතන හැමෝම ගේමක් ගහලා මේ බාසාව කෝමහරි පුලුවන් කරගමු ,බැරි නෑ අපිට practis කරමු අපි ♥️♥️♥️♥️
@surangakulasekara1091
@surangakulasekara1091 5 ай бұрын
රටේ රිදී සීනුව කියපු පාලකයා තමයි අපේ රටට ජ්‍යාත්‍යන්තර භාෂාව ඉගෙනීමට තිබූ අවස්ථාව නැති කලේ ඒ නිසා තමයි අපේ රටේ කෙනෙක්ට වෙනත් රටක රැකියාවකට වත් යාමට නොහැකිවීම නිසා තමයි අපේ රටේ නිකන් රස්තියාදු වෙන මිනිස්සු ඉන්නෙ
@aruniranasinghe8808
@aruniranasinghe8808 3 ай бұрын
Yes❤
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 2 ай бұрын
සිරා කතාව. ඒ උනාට බලන්නකෝ කොච්චර මෝඩයො උනත් පාලකයන්ගේ ළමයි english කතා කරන ලස්සන. දැන් උනත් පරක්කු නෑ ලංකාවෙ මිනිස්සු එකතු වෙලා gov. එකට බලපෑම් කරන්න හැම school එකක්ම english medium කරන්න කියන්න එක වසරේ ඉදලම.
@GemunuJayasinghe
@GemunuJayasinghe 4 ай бұрын
මා දැන්72 වෙනි වියෙහි . ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ඇති අසීමිත ආශාව නිසාමයි , ඔබතුමාණන් ගේ මේ වීඩියෝව නෙත දැවටුන මොහොතේම එය බලන්නට පෙළඹුණේ .ඇත්තටම හරිම වටිනා උපදෙස් ටිකක් ඔබ අපවෙත තිළිණ කළේ . ඔබතුමාණන් කියූ පරිදිම , අනෙක් සියල්ලම පුළුවන් වුනත් ඉංග්‍රීසි කථා කරන්නට තවම මට බැහැ , නිවැරදිව . අපහට දුන් උපදෙස් ටික කියන්නට බැරි තරම් වටිනවා අපට. ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .
@winithakumarirathnayake2621
@winithakumarirathnayake2621 Ай бұрын
English phrase 12 නිවැරැදිව ඉගෙනගැනිමෙන් පහසුවෙන් english ඉගෙනගන්න පුලුවන් උදව්කරන්න පුලුවන් . ටෙ.නො.දෙන්න
@hasindupriyankara3030
@hasindupriyankara3030 8 ай бұрын
අනිත් අය ගොඩදාන්න මේ නොමිලේ දෙන උපදෙස් නිසා ඔබතුමාගේ වැඩ කටයුතුවල සාර්ථකත්වය දිනෙන් දින වැඩිවේවා !!!!!!❤
@achiraprabath4191
@achiraprabath4191 8 ай бұрын
Sir ...මම සර් කියපු පලවෙනි ක්‍රමයට තමයි කොරියන් exam එකට පාඩම් කලේ ❤ ඒක සාර්ථකයි.. සර්ගෙ කතාවෙන් පස්සෙ තමයි english කොච්චර simple language එකක්ද කියල තේරුනේ thank you sir ❤❤❤
@NishanNishanKR
@NishanNishanKR 8 ай бұрын
මේ ක්‍රමය ඉතා සාර්ථකයි...මගේ නම් ප්‍රියතම දේ සරල ඉංග්‍රීසි නවකතා කියවීම.
@travelwithdil7073
@travelwithdil7073 8 ай бұрын
ඔබ තුමා මගෙ වයසෙ මහත්මයෙක්..ඒත් ඔබ ගැ හිතෙ ඇතිවන ගෞරවය අසීමිතයි..ඔබ තුමාගෙ අවංක කම නිසාම ඔබට සියලු දෙ ආකර්ශනය වෙනව.ස්තූතියි උපදෙස් වලට
@raviperera50
@raviperera50 8 ай бұрын
ඉතාම නිවැරදි මඟපෙන්වීමක්... බලංගොඩ අානන්ද මෙෙත්‍රී හාමුදුරුවන් සම්පාදනය කළ පොත්වල English ලියන්නේ 'ඉංගිලිසි' යනුවෙනි. එය වඩා නිවැරදි යැයි මමත් සිතමි.
@malshasashipraba1909
@malshasashipraba1909 8 ай бұрын
අහගෙන ඉන්නත් හිතෙනවා නිවිච්ච මනුස්සයෙක් ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ඔබගේ අවංක බව සෑම වචනයක් පාසාම මුහුනෙන් ,වචන වලින් දැනෙනවා ❤ මූර්තිමත් ❤🙏🙏🙏🙏🙏❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
♥️🙏
@ThathsaraniTheAmazin
@ThathsaraniTheAmazin 8 ай бұрын
😊😊😊
@WEERATHUNGA-o3m
@WEERATHUNGA-o3m 8 ай бұрын
මම ජපානයට එන්න කලින් මට සාමාන්‍ය මට්ටමට ඉංග්ලිශ් කතා කරන්න පුලුවන් කම තිබ්බට මෙහෙට ආවට පස්සෙ ඉංග්ලිශ් භාවිතය සම්පුර්ණයෙන් නැවතුනා දැන් මට ජපන් භාශාව හොදටම කතා කරන්න පුලුවන් ඒත් ඉංග්ලිශ් කතා කරගන්න බෑ... සබ්‍ටයිටල්ස් නැතිව උනත් ඉංග්ලිශ් ෆිල්ම් බලාලා තේරුන් ගන්න පුලුවන් කියන ඕන දෙයක් තේරෙනවා ඒත් මට කතා කරන්න බෑ😢
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
Mindset කොටස නැවත බලන්න
@Nzerome11
@Nzerome11 8 ай бұрын
MTA campus yaddi words 2 match krala liyanna,Katha krnna ba, Eth mm daily English thaniyma KZbin eken balala study kra. Ada mm foreigners la ekka job 1 krnne. Don't give up. Believe your self. Good luck guys!!!❤
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 8 ай бұрын
Oya eka khmda kare kiyala kiyanna berida ..dr..❤mkd KZbin channel eka
@Nzerome11
@Nzerome11 8 ай бұрын
@@aaaaaaakavindi7003 Hi TV.
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙌🏼
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 8 ай бұрын
@@Nzerome11 thank you dr🥰.
@Love_familyby
@Love_familyby 8 ай бұрын
Oya balapu youtube channel wala link ekak danna puluwan da dear,hi tv kiyla search kalama wena wena ewane enne😢
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 8 ай бұрын
මම මෙවගේ දෙයක් අහඹු විදියට මතක තියා ගත්තා මම දැන් බලද්දි එක මතක කරා දැනුත් මට එක හොදට මතකයි. In favor of කියන පදේ මතක තියා ගන්න ඕන . The majority were in favor of the plan මේ කෙන් කියවෙන්නෙ බහුතරය සැලසුමට පක්ෂව සිටියා කියලා. පක්ෂව in favor of කියන කැල්ල මතක තියා ගන්නයි මේ වාක්‍ය මතක තියා ගත්තෙ එකෙන් මට majority බහුතරය කියන වචනයත්.. මේ වාක්‍ය පැටන් එකේ were යුස් කරන්න කටට හුරැවක් වගේම හිතට බයකුත් නැති වුනා මොකද මම මේක ඉංග්‍රීසි පත්තරයකින් ගත්ත එකක් නිසා..
@happytourselders5947
@happytourselders5947 2 ай бұрын
English කියන්නෙ යම් රටක භාශාවක් පමණි .එය උසස් වීමට හෝ පූර්ණත්වයට අවැසි නැත. ඒ නිසා english බැහැ කියලා කණගාටු නොවන්න.ජපන් , චීන රටවල් තුළ english භාවිතා කරන්නේ අල්ප වශයෙනි .
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 8 ай бұрын
බොහොක ස්තුති ❤🙏🏻වැඩිපුරම හිතට දැනුනේ තමන් කැමති දේවල් වලට අදාලව වචන එකතු කරන්න කිව්ව එක...
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
👍🏻
@RasikaUdayangani-su7rv
@RasikaUdayangani-su7rv 3 ай бұрын
මගේ ගමනට සර් ආශිර්වාදයක් වෙනවා, ගොඩක් ස්තුතියි සර් මේ දීපූ ශක්තියට, ගොඩක් පිං සර්ට, දීර්ගායු වේවා සර් 🙏❤️
@sanu5578
@sanu5578 6 ай бұрын
මටත් english ලියන්න තේරුම් ගන්න හොදට පුලුවන් කතා කරන්නත් චුට්ටක් පුලුවන් හැබැයි වචන මතක් වෙන් නෑ මේ ක්‍රම මන් කරල බලන්නම් thank you so much sir ❤❤
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 8 ай бұрын
ස්තූතියි ඔබට....🎉🎉🎉❤ ඔබ කිව් වටිනා අදහස වන්නේ, තමන් කැමති විෂයක් මුල් කරගනිමින් වචනවල තේරුම සොයා දිනකට වචන 3ක් මතක් තබා ගැනීමයි.
@jeffery9781
@jeffery9781 8 ай бұрын
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷මගේ යුතුකම මම ඉටුකලා..!
@gangasanjeewani9208
@gangasanjeewani9208 8 ай бұрын
මට මේ වෙලාවෙ වැදගත්ම vedio එකක් මේක... සෑහෙන්න වටිනවා...❤
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 7 ай бұрын
අපිට වෙන භාශාවක් ඉගෙන ගන්නත් මේ ක්‍රමවේදය යොදාගන්න පුලුවන් නේද මහත්මයා?
@chty333
@chty333 8 ай бұрын
බොහෝම ස්තුතියි සර්...... මගේ වැඩ වලට ගොඩක්ම බාධා වුන... දෙයක්... දැන් ඉදන් පටන් ගන්නවා මේක.... ගොඩක් ස්තුතිය..... ❤🫡
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙌🏼🙏
@amasarananda7155
@amasarananda7155 13 күн бұрын
හදවතට දැනෙන දේ වචනයකට පෙරලන්න අමාරුයි ඒ තරමටම ශ්‍රේෂ්ඨයි
@rpgaming7869
@rpgaming7869 10 күн бұрын
Mage thaaththa kiwwa ayyage channel eka follow karanna kiyala
@ImeshSathsara-s9o
@ImeshSathsara-s9o 28 күн бұрын
අපි කැමති subject එකකින් පොතක් තෝරා ගනිද්දී තෝර ගන්න භාෂාව අපිට තේරෙන පුරුදු භාෂාව ද? ඉගෙන ගන්න උත්සාහ කරන භාෂාව ද? 🙏
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 3 ай бұрын
සර්, youtub newe pepar කියවීම , ප්‍රමානවත් මදිද?
@rohandisanayake9156
@rohandisanayake9156 6 ай бұрын
සර්ගේ වීඩියෝ බලන්නේ ගෞරවණීය දහම් දේශනාවක් අහනවා වගේම ගෞරවයෙන් අහන්නේ.එකම වචනයක් වත් නෑ නොවැදගත් කියලා කියන්න...ඒක හරිම පුදුමයි...හරිම අගෙයි මේ ඔක්කොම එපිසෝඩ්...මම ගොඩාක් යාලුවන්ට යැව්වා.එයාලත් පින් දුන්නා මට....❤❤❤බුදු සරණයි සර්ට...❤
@NirmalWithanage
@NirmalWithanage 4 ай бұрын
සර් හොඳ Grammer book එකක් recommend කරන්න පුලුවන්ද
@niroshangunarathna7075
@niroshangunarathna7075 8 ай бұрын
සර්,ඉ0ග්‍රිසියෙන් යන spech එකක එහි subtitles එකත් ඉ0ග්‍රිසියෙන් යන video නැරඹීම සාර්ථක ක්‍රමයක් නෙමෙයි ද?
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
That’s good
@piumiprabodya3642
@piumiprabodya3642 8 ай бұрын
හරිම වටිනවා.....ජීවිතේට ලැබුණු වටිනාම අවස්ථාවක් ඔබේ වීඩියොස් අහන්න ,බලන්න ලැබීම.ගොඩාක් ස්තුතියි.❤️🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
♥️🙏
@amalipridarshani9340
@amalipridarshani9340 8 ай бұрын
හරිම සංවෙිදි හොද ගුරැවරයෙක් ඔබ❤❤❤
@PositiveVibes-yt5my
@PositiveVibes-yt5my 8 ай бұрын
ඔබ තුමාට ස්තූතියි.දවසෙ දැකපු වැදගත්ම vedio eka❤
@wilanimohotti1708
@wilanimohotti1708 8 ай бұрын
සර් කියන method එක ඇත්තටම ගොඩක් සාර්ථකයි. මම දැන් ටික දිනක ඉදන් practice කරන ක්‍රමයක්. අපි ආස වචන අපිට ඉක්මනින් මතක හිටිනවා.
@sandyakumari6189
@sandyakumari6189 8 ай бұрын
English භාෂාව පිළිබඳව ඔබගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්...එහි ආගන්තුක නොවෙන බව, අනවශ්‍ය උස් තැනක එය තැබීමේ වරද...ඉහලින්ම අගය කරනවා. එයම ඔබ තුමන්ගේ වැඩසටහන් සියල්ලම බැලීම ට මා පෙලබවූවා
@shanuudiary343
@shanuudiary343 Ай бұрын
Sir, කොහොමද sirගෙ english group 1ට add වෙන්නෙ sir ??
@DelightfulBackgammon-fw8pr
@DelightfulBackgammon-fw8pr 7 ай бұрын
Mata English liyanna be kiyawanna be
@ChandrawanshaMahindasoma
@ChandrawanshaMahindasoma 8 ай бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ලබාදුන් උපදෙස් වලට.
@rohan3260
@rohan3260 7 ай бұрын
භාවිතෝ බහුලීකතෝ . ලස්සන ඉගැන්විමක්. ඔබතුමාට නිදුක් නිරෝගී ජයම වේවා !!! මෑතක දැක්ක රටට ආදරේ කරන තමන්ගේ ජාතිය ගැන හිතන සුන්දර මනුස්සයෙක්.... තෙරුවණ් සරණයි මහත්මයා !!!!
@englishschoollk-ee7xs
@englishschoollk-ee7xs 7 ай бұрын
සුද්දියක් එක්ක ඉංග්‍රීසි කතා කරලා ඉගෙන ගන්න කැමතිද ? ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ඉංග්‍රීසි දැනුම සහ සුද්දන් සමග ඉංග්‍රීසි කතා කිරීමේ බිය නැති කිරීමට මෙම පන්තිය සුදු ජාතිකයන් විසින් මෙහෙයවනු ලැබේ ... මෙම චැනලයට ගොස් අපේ video නරඹා ඔබට තීරණය කලහැක
@kumariheenatigala6192
@kumariheenatigala6192 8 ай бұрын
ගොඩාක් ස්තුතියි . සර්..ඇත්තටම දවසකට වචන තුනක් ඉගෙන ගන්න කිව්ව ක්‍රම වේදය ගොඩාක් හොඳයි කියල මට හිතුනා. අද සිට පටන් ගන්නවා. Thank You So Much .🌺🌺🌺🌺
@vindideshapriya1124
@vindideshapriya1124 2 ай бұрын
Listening හදාගන්නේ කොහොමද ?
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 8 ай бұрын
බොහොම ස්තූතියි. ඇත්තටම මේ ක්‍රමවේදයන් නම් ගොඩක් සාර්ථක වෙයි කියල හිතෙනවා . 🙏
@Anjana_k21
@Anjana_k21 8 ай бұрын
වැඩිපුරම වැදගත් පලවෙනි Method ek 💯 ඒක සෑහෙන practical.Thnq sir ❤
@peirism5642
@peirism5642 4 ай бұрын
බොහෝම ස්තුතියි ඔබට මේ මාර්ගය නිවැරදිව කියල දුන්නට.
@kasuniweerakkodi2525
@kasuniweerakkodi2525 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් thank you sir
@roshanirathnayake6652
@roshanirathnayake6652 8 ай бұрын
ස්තුතියි සර්. දවසට වචන තුනක් පාඩම් කරන්න ඕන කියන එක නං හිතට වැදුණා. වචන දන්නැති නිසා තමයි ගොඩක්ම ප්‍රශ්නෙ. කතා කරන්න කෙනෙක් නැති නිසා you tube එකේ dialogs, stories එහෙම හයියෙන් කියවනවා. උපදෙස් ටික ගොඩක් වටිනවා.
@funyworld8248
@funyworld8248 2 ай бұрын
English reading hadaganna hati kiyala denko vocabulary kiyala kochra mathaka thiyaganda appa book ekk gathoth okkma wage desctonry ballna wenwane spoke nmm aulak na eth ready thama aull theren Ganna amaruii navels wala ehema thiyana ewa
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 7 ай бұрын
ඉංග්‍රීසි කියන වචනය වැරදි යැයි පිළිගන්නට බැහැ. එවිට ප්‍රංශ, ජර්මානු, ද්‍රවිඩ, වැනි බොහෝමයක් භාෂා සිංහලෙන් හඳුන්වන්නට බැරිවෙනවා. ඉන්දියානුවන් ඉංග්‍රීසි භාෂාවට අංග්රේසි යැයි සඳහන් කරනවා.
@priyanthajayasingha-jm4hg
@priyanthajayasingha-jm4hg 8 ай бұрын
අද තමා පලවෙනි පාරට english ඉගෙන ගන්න පුහුණු වන හරි ක්‍රමවේදයක් දැන ගත්තෙ Thank you sir ❤
@lakshitharangajith5970
@lakshitharangajith5970 8 ай бұрын
මාස 3කින් Comment එකක් දාන්නන්.
@menakapriyanthi2560
@menakapriyanthi2560 7 ай бұрын
Mata ehemata special දෙයක් naha ආසයි කියලා hitena,sir කියන kramaya hari,නමුත් කැමතිma දෙයක් නැහැ පාඩම patan ganna.a kata mokada කරන්නේ 😊
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 8 ай бұрын
ඔබ නිවැරදියි.inglish ඉගෙනගන්න තියෙන අභියෝගය පිලිබදව නිවැරදි ආකාරයෙන් මගපෙන්වීමක් කරනවා.මම හැමදාමත් කියන්නේ අපේ ගමනට ඔබ අපට ලොකු ශක්තියක් .ඔබට හිතායු !සුඛායු !දීර්ඝායු !ප්‍රාර්තනාකරනවා!thank you so mutch sir🎉
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
You are welcome 🙏
@piyumishashikala7745
@piyumishashikala7745 23 күн бұрын
ඇත්තටම මේ video එකෙන් මම අළුත් දෙයක් ඔළුවට දාගත්තා...ඔබට බෙහෙවින් ස්තූතියි.❤
@shevonaayan7135
@shevonaayan7135 19 күн бұрын
බැලුවේ වීඩියෝ දෙකක් විතරයි ඒත් ඔබතුමාගේ වීඩියෝවලට මම දැන් ඇබ්බැහි වෙලා.අපිටත් ලොකු පිනක් තිබිලා තියෙනවා ඔබතුමාව මේ ආකාරයට මුණ ගැහෙන්න.ජයෙන් ජයම වේවා !❤
@NishanthiWickramasinghe
@NishanthiWickramasinghe 8 ай бұрын
මේ ක්‍රමයට සමාන විදියට මාත් පටන් ගත්තා.APE UNI app එකේ summarize written text,fill in the blank වාගෙ ඒවගෙ translation බලලා තමා මම try කරන්නෙ.අවශ්‍ය වචන තියන වාක්‍ය ලියාගන study කරන්න පටන් ගත්තා.එහෙම සාර්ථකද
@kusumwimalasena8959
@kusumwimalasena8959 8 ай бұрын
thank you for your advice .අලුත් අදහස් අපේ ඔළුවට වැටුණා.
@SachiniAnuruddhika-gb1cn
@SachiniAnuruddhika-gb1cn 5 ай бұрын
Sri එතකොට english grammar හදා ගන්න පුළුවන් ද මේ ක්‍රමේට
@sandyaranabahu7396
@sandyaranabahu7396 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.ඉතාමත් පැහැදිලිව ආසාවෙන් නැරඹූ වීඩියෝවක්.ගොඩක් ස්තුතියි ඔබතුමාගේ නිර්ලෝභී පැහැදිලි කිරීමට .❤🙏🙏🙏
@sampathliyanage1896
@sampathliyanage1896 8 ай бұрын
Great. Thank you so much. මට තිබෙන දැඩි අවශ්‍යතාවයක් මෙය. Plz help me. Oba thumawa contact karaganna puluwan viditak thiyenawanan kiyanna plz. තෙරුවන් සරණයි 🙏
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm Күн бұрын
Bandaranaranayaka tama english lannuage abolished kala
@gaminijayasingha5635
@gaminijayasingha5635 4 ай бұрын
හොටෙල්/සංචාරක සේවය සදහා වචන ලබා ගැනිමට ගතයුතු පොත මොකක්ද sir ,
@helikathannaduwa4168
@helikathannaduwa4168 Ай бұрын
වැදගත් 🙏ගොඩාක් පින්
@KanthiSamarasinghe
@KanthiSamarasinghe 5 ай бұрын
Mamath engish egena gannainne mata english katha karanna baai waradikiyala 63. Vayasa putha balanna england enna ona.eh english.katha karanna beri nisa bayai.den me putha kiyana vdiyata karala.balannam.
@DalawellaHewage-lu9jq
@DalawellaHewage-lu9jq 5 ай бұрын
Sir language kiyapyak ekapara practice karanna techniques tikak kiyala denna.
@champikadilani8073
@champikadilani8073 8 ай бұрын
ස්තූතියි ඔබට, මේ වගේ දෙයක් කියලා දුන්නට
@manjulakarunarathna
@manjulakarunarathna 8 ай бұрын
මේ ගැන මම හිත හිත හිටියේ, ඒත් vedio තිබුනේ නෑ. ඔබතුමාට බොහොම පිං. ❤❤❤❤🌺🌺🌺👍
@aravinm7039
@aravinm7039 8 ай бұрын
හොඳ සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක් අදටත් නෑ. තියෙන්නෙ සුද්දොන්ට සිංහල ඉගෙනගන්න ඩික්ෂනරි. උදා. මලලසේකර ශබ්ද කෝෂෙ. ලක්ෂ ගණන් වචන අවශ්‍ය නෑ, මුලික වචන හත්අටදාහක පොතක් තිබුනත් අැති.
@noelpremachandra7737
@noelpremachandra7737 5 ай бұрын
ලංකාවට පහල වුන රිදී සීනුව කියලා හිටපු මිනිහා සීංහල පමණයි කියලා නීතියක් ප්‍රකාශ කරන්න පෙරදී දෙක,තුන් පංති වලට ඉගෙන ගත්තු අයට හොදට ඉංග්‍රීසි ලියන්න කියන්න පුලුවන් නම් තිබුණා.මේ මිනිහා නිසා පාසැල්වල ඉංග්‍රීසි සදහා කාලයක් වෙන්න වුනාට ඒ අධ්‍යාපනය සදහා අවශ්‍ය පසුබිම ලැබුනේ නෑ.එම කාලය ගුරුවරයා හා ගෝලයන් ගේ විනෝද සමයට වෙන්න වූ කාලය වුනා.කෙසේ වුවත් දැන් ඉංග්‍රීසි අධ්‍යයනය සදහා හොද ප්‍රවනතාවයක් තියෙනවා.
@IroshaKumudini
@IroshaKumudini 2 ай бұрын
Sir mamath wayasata giyath ingrisi walata asai, panthi walata warinwara giya eth thawama mathi ,dan awashama wela tharuwamge tharuwoth,ekka katha karanna ingrisi oonamai. Mee karamaynam,aththatama watinawa,mokada apa karana wapara ekkama bawithayata gaththoth amathara ,manasa mahansi kara ganna ooneth naha kiya,ma sithanawa. Kalayak gihin hari ape hithi thiben the ituwenawa kiyan eka sathayak. Obata bohoma pin watina danuma bethadima gama.guruthumani.
@upaliupa5766
@upaliupa5766 7 ай бұрын
most important way to learn english is, better to read SEX matters related books or magazine...this is not a funny...try this
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 7 ай бұрын
Good video සාර් වචන පාඩම් කරද්දි වෙන වෙනම පොතේ ලියනවද.ඒ කියන්නෙ නාම පද ගත්තොත් කොටස් කරලද පාඩම් කරන්නෙ
@NihalSenavirathna-rz2fn
@NihalSenavirathna-rz2fn 18 күн бұрын
ඔන්ලයින් පන්ති තියෙනවද
@wimalanandasanasiligama6104
@wimalanandasanasiligama6104 3 күн бұрын
Oන්ලයින්පන්තිනැද්ද
@indrani1954
@indrani1954 8 ай бұрын
Virtual කියන වචනයට සිංහලෙන් පාවිච්චි කළ හැකි වචනය දෙන්න පුතා.
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 3 ай бұрын
හැම දෙයක්ම අහන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලි කරනවා.ජොබ් එකක් කරන ගමන් ඉදලා හිටලා u tube එකට ආවාට බලන්න දෙයක් හරියට නෑ කියලමයි හිතුනෙ.ඒත් අහම්බෙන් ඔබගේ මේ වැඩසටහන් බලන්න හම්බවුනේ .පුදුම හිතුනා මෙහෙම හිතන මෙහෙම අදහස් තියෙන තමන්ගෙ දැනුම අනිත් අය සමග බෙදාහදාගන්න පුලුවන් ඔබ වැනි කෙනෙක් ඉන්න එක.ස්තුතියි ඔබට.
@HiruniDewasurandra
@HiruniDewasurandra 7 ай бұрын
First time watching your videos.really helpful.i got my motivation.thank you sir!
@ALUTHGEDARASUMITHRA-o3y
@ALUTHGEDARASUMITHRA-o3y 6 күн бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️💐💐💐💐🙏🙏🙏🙏🙏
@englishschoollk-ee7xs
@englishschoollk-ee7xs 7 ай бұрын
ඔබගේ උත්සාහය කදිමයි රමිදු ..අපිත් ලංකාවේ ඉංග්‍රීසි ප්‍රවර්ධනයට සුදු ජාතික ගුරුවරු ලව්වා අපේ ළමයින්ගේ බය නැති කිරීමට විශාල දෙයක් කරනවා .. එම නිසා ඔබගේ මෙම පණිවිඩය අගය කරනවා
@wimalanandasanasiligama6104
@wimalanandasanasiligama6104 3 күн бұрын
මටඉන්ගිසිබැ
@ishasewmini8635
@ishasewmini8635 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
@GanwariArachchige
@GanwariArachchige 4 ай бұрын
Thawa පැහැදිලි karala video ekak කරන්න sir...thanks sir
@dulankagunawardana6987
@dulankagunawardana6987 7 ай бұрын
අනේ මම හරිම ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒත් පන්තියකට යන්න තරම් සල්ලි නෑ. මට ග්‍රැම තේරුම් ගන්න අමාරුයි .
@ruwanjayalathmeekandawatta3259
@ruwanjayalathmeekandawatta3259 8 ай бұрын
English වචන තේරුම සිංහලෙන් ද english වලින් ද මතක තියාගන්න ඕන සර්
@ravindrasampath5179
@ravindrasampath5179 8 ай бұрын
Dictionary ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා කියලදුන්නේ නැනේ
@Flexible_Ketchup
@Flexible_Ketchup 6 ай бұрын
❤ මට අමාරුම දේ තමයි වචන ගලපන්න. මේ methods follow කරලා බලනවා. Thank you very much sir 🙏
@indikawanigasinghe4965
@indikawanigasinghe4965 6 ай бұрын
ගොඩක් වටිනවා මේ කරුනු ටික මම පුහුණු වීම සදහා ත් , කාලය වෙන් කරගැනිම සදහා ත් action plan එකක් හදාගත්තා අද ඉදන් ම පුහුණු කරනවා thanks sir
@tbssathsars
@tbssathsars 7 ай бұрын
මේ වගේ දැනුම බෙදාහරිනවට බොහෝම ස්තූති
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 27 күн бұрын
ස්තුතියි සර්.♥️
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 7 ай бұрын
ඔබතුමාම ඔබතුමාගේ දෙබස්වල ඉංග්‍රීසි යන වචනය භාවිතා කරනවා. එය එම භාෂාව සිංහලෙන් හඳුන්වන ක්‍රමයයි
@shaliscreations6503
@shaliscreations6503 Ай бұрын
මම අද අහම්බෙන් මේ video එක දැක්කේ.මමත් උත්සහා කරනවා
@gucciboy4009
@gucciboy4009 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🎉❤
@thusharasiriwardane3418
@thusharasiriwardane3418 10 күн бұрын
mama aththatama metika karanawa thanks
@leenalee3816
@leenalee3816 Ай бұрын
Perfect advice sir...... Thanks a lot sir❤
@humaned99
@humaned99 8 ай бұрын
බොහෝමත්ම ස්තූතියි... තෙරුවන් සරණයි🌼🌻
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
තෙරුවන් සරණයි
@NipunVijesinha
@NipunVijesinha Ай бұрын
Rata yana purudu wena kohomada
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b 6 күн бұрын
Bohomathma..sthuthi
@dinidil4332
@dinidil4332 8 ай бұрын
Sir, you didn't talk about grammer. How important it is to learn grammer for spoken english?
@angara_12
@angara_12 Ай бұрын
Grammar tika kohomada english katha karaddi hadaganne sir?
@sujaniwithanage2858
@sujaniwithanage2858 8 ай бұрын
ගොඩක් ස්තුතියි. මම නම් ඔබට වඩා වයසින් වැඩි අපට Google ක්‍රමය ගැන කියා දුන්නට ස්තුතියි.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 130 М.
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 122 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 30 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 11 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 30 МЛН