No video

කාපු ඕනෙ කෙනෙක් රසයි කියයි.රස වගේම මුලු ගෙදරම සුවඳ කරන තුන පහ ෆ්‍රයිඩ් රයිස්, Spicy Fried Rice

  Рет қаралды 63,009

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 109
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 2 жыл бұрын
මමත් මේක හදනවා. ඒත් මෙහෙම දකිද්දී රසයි කියලා හිතෙනවා.
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
ඒක නම් දැන් කාලයට හොදටම ගැලපෙනවා. හදිසි වෙලාවකට ඉතිරි බත් ටිකක් තියෙනවා නම් ලේසියෙන්ම හදාගෙන කන්න පුළුවන් .ඔයාට ගොඩක් ස්තුතියි දුව.තෙරුවන් සරණයි .
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
ඇත්තමයි නියම රසයි ...මම දානෙට උයලා ඉතිරි කීරිසම්බා බත් ෆීසර් එකේ දාල තිබුනා කී විදියටම හැදුවා ..මාරම රසයි ..හැමෝම කෑවා ආශාවක් ..thanks a lot dr..මොනතරම් පිරිමැස්මක්ද..ඔයාට පින්..
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
අද හදන්න ඕන් මිස්..බොහෝම ස්තූතියි..🙏😘 ඔයාගේ කඩල selad එක හැදුවා ඇත්තටම හරි ම රසයි මිස්... රයිස් එකත් එක්කත්..හැමෝම kiuwa හරි රසයි..කියලා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏😘
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 Жыл бұрын
අද මම මේ බත් එක හැදූවා. ඒක ගොඩක් රසයි. බොහොම ස්තුතියි ඔයාට මේ අමාරු කාලේ ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් කියල දෙනවට.
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මාත් මෙහෙම හදනවා. දැන් ඔයා කිව්ව විදිහට තවත් දේවල් එකතුකරගෙන තවත් රසට හදාගන්න පුලුවන් . මන් vegetarian. ඔයාට මන් ගොඩක් කැමතිවෙන්නත් හේතුව ඔයා vegi. Recipe දාන නිසාත්. Thank you 🙏 තව මේ වගේ ආසාවෙන් කන්න පුලුවන් පහසුවෙන් හදන්න පුලුවන් දේවල් දාන්නකෝ. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️ Mama vegetarian neme e unata vegetables kanna thama wadipura kamathi..
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
අම්මා හදනව නිතරම වගේ ....මාර රහයි 😋😋😋... පරිප්පු තමයි set වෙන්නෙ
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
අනිවාරෙන් හදලා බලනවා චෙෆ්❤️❤️
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
මේ නෝනා මහත්තයා ලංකාවෙ අපිට ආශිර්වාදයක් ! 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane bohoma sthuthi ❤️
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
කන්නත් ඕනේ නැ දැක්කම හිතෙනවා රසම රසයි කියලා 👌
@geethponseka1329
@geethponseka1329 Жыл бұрын
ඔයාගෙ බත් එක ඇත්තටම හරිම රසයි. හරිම සරලයි. අපි හැදුවා. පොඩි අයත් හරිම ආසයි. Thank you.
@buddika-dq7uz
@buddika-dq7uz 2 жыл бұрын
මමත් හැදුවා. පුදුම රසයි. Thank you so much dear 👍👍
@ruhi2130
@ruhi2130 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ චැනල් එක.මේක දැක්කම හදන්නම හිතුනා.අනෙ හරිම රසයි චෙෆ් 💞
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane bohoma sthuthi ❤️
@sauriwandana8066
@sauriwandana8066 2 жыл бұрын
ෂා නියමයි..දැක්කාම ආසයි..ඔයා වගේම කෑමත් හරි ලස්සනයි ..පිලිවෙලයි...තැන්ක්ස් අක්කි ..
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
ෂා නියමයි අක්කේ....අදම හදනවා...❤❤
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Eta man simple ekata uyanna ithan itye a nisa me vidiyata adanawa chef
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
හරිම සෝක් ඒක හදලාබලන්නමි ස්තුතියි ජේසු පිහිටයි
@chanukumee2189
@chanukumee2189 2 жыл бұрын
ඔයාගෙ ආදරෙ සෙනෙහස එකතු වෙලා නිසා ගොඩාක් රස ඇති .. ආදරෙයි ගොඩාක් කියා දුන්නු දේ ලස්සනට .. ❤❤ බුදුසරණයි
@shashinitaniya144
@shashinitaniya144 Жыл бұрын
Mamath haduwa harim rasayi thank you miss....👍🙏
@dmaheshika9915
@dmaheshika9915 Жыл бұрын
Math hadanawa meka. Harima rasai. Thank u ❤
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Balanna Hama kenekma may bath eka hadala balanna uthsha Karai. Bohoma sthuthi. 🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eka harima rasai 👌
@amakumarasinghe1949
@amakumarasinghe1949 2 жыл бұрын
Chef puluwannum niwaradiwa amu thunapaha hadana vidiha kiyala dennako...
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
Great sharing
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b 2 жыл бұрын
ඇත්තටම වටිනවා අක්කේ.ගොඩාක් තැන්ක් යු❤️🌹
@chandaniweerakoon2328
@chandaniweerakoon2328 Жыл бұрын
Bath aka haduwa marama rasak thiyanne .. oyata issarahath me wage dewal rahata hadanna labanna one...
@anandamothilal8380
@anandamothilal8380 9 ай бұрын
ඔයාගෙ kama හරිම rasai .thanks නංගී
@supunfernando9136
@supunfernando9136 2 жыл бұрын
Arthike vidihata watina recipe ekak thanks for u
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef for this different kind of a Friedrise.
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
🙏 ස්තුතියි ගොඩාක් ඔයාට .
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
Thank you hadala balannam
@nilminianthony9549
@nilminianthony9549 2 жыл бұрын
Aththatama hodai. Kaale hatiyata. Salad 🥗 ekak hodtma pramanawat. Thank u
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
මේ දවස්වලට ගැලපෙනම රෙසිපි එකක් චෙෆ්. බිත්තර ගණන් අඩු කලා කිව්වට තාම පරණ මිළම තමයි... 🤣🤣🤣 මේ සති අන්තෙදී හදන්න ඕනේ චෙෆ් මේ රෙසිපි එක. මං අද mushroom හදන්නයි මේ ලෑස්ති වෙන්නේ... හදලම රස කියන්නම්කෝ.... බොහොම ස්තූතියි චෙෆ් රෙසිපි වලට.... 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane, godak recipe noda inne ,me badu wala ganan nisa❤️
@upekshasamarakoon6287
@upekshasamarakoon6287 5 күн бұрын
Thanks shef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 күн бұрын
You're welcome 😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Hadala balannam.rasapatai.
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Valuable recipe for these days thanks 👍
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 2 жыл бұрын
Niyamai chef mama vedata yana hinda Meka godak watinawa thank you so much
@indranichandralatha276
@indranichandralatha276 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මිය
@rajsamarasuriya7992
@rajsamarasuriya7992 9 ай бұрын
Thank you Shani. I am going to try it today.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Hope you like it!
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 Жыл бұрын
Thank you so much chef ❤️🙏
@nethminishara3036
@nethminishara3036 Жыл бұрын
Math me dan hadala kala iwara une. Seramalla tika serama iwara wenakan kewa
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Thank you chef ❤️
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
හදා ගන්න හරිම පහසුයි.. අද කාළෙට ගැලපෙන කෑමක්...
@myzoom7351
@myzoom7351 2 жыл бұрын
Mata danaganna one akke oister source pawichchi karanne Mona wage kema hadannada
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Chinese kama walata thami godakma..stir fry, Noodles, Rice wage ewata..❤️
@RemiseRemise
@RemiseRemise 10 ай бұрын
Good, ...but if u.advice to eat only this rice,....where is power ?, having only carbs... anyway as u.know our most people unfortunately eat only more carbs.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Of course, this is not a balanced diet . If some one need as a quick or cheaper meal, you can eat just this. That doesn't mean I recommend eating it every single time by itself. You can add some side dishes and make a wonderful meal with this..👍😊❤️
@vasanthapieris2080
@vasanthapieris2080 2 жыл бұрын
Aniwaryenma hadanawa thanks chef
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බොහොම වටිනවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Thanks Shani. Looks very tasty. Love you. Theruwan Saranai.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ayomanilakshi9699
@ayomanilakshi9699 Жыл бұрын
Tried this. It was superb! 😊 Thank you Akka ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරි ශෝක්නෙ..👍❤️💐
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Superb
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
Thanks chef
@viviyanfernando5313
@viviyanfernando5313 2 жыл бұрын
මම හදනවා මැණික රස paatai
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@prasannakumara9118
@prasannakumara9118 2 жыл бұрын
Niyamai api wage vegetarian ayata godak watinawa ❤️
@lifewithmaheshika
@lifewithmaheshika 2 жыл бұрын
Thanks so much will try for sure!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰
@sandunithilokshika2052
@sandunithilokshika2052 6 ай бұрын
Try it out yummyy
@niroshi2257
@niroshi2257 2 жыл бұрын
Thank you for the recipe.Can we add tomatoes for this please?
@kusumalathahewage925
@kusumalathahewage925 2 жыл бұрын
Ithamath pahadiliwa kiya denawa. Thank u.
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you chef👍❤❤❤❤❤
@madusaumya373
@madusaumya373 Жыл бұрын
Fried rice masala powder eka hadana hati kiyla dennakoo akkiyo
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 2 жыл бұрын
Lovely,must try this thanks
@dayaperera4326
@dayaperera4326 Жыл бұрын
So nice thanks a lot dear
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 2 жыл бұрын
thank you chef god bless you 🙏👍
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Awesome thanks chef shani 👍❤️
@nayanianthony8187
@nayanianthony8187 2 жыл бұрын
Delicious,,,, 😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@Reinolds_Recipes
@Reinolds_Recipes 2 жыл бұрын
Wow looking good! You are a great chef :) giving me inspiration!! Keep sharing… I’m subscribed 🥰
@pushparanjanee9123
@pushparanjanee9123 2 жыл бұрын
Thank you so much dear 💕💕💕👍
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Superb.. Thank you👍
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Ethiri bath walan hadanna puluwan
@achinimunasinghe6467
@achinimunasinghe6467 5 ай бұрын
😊
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Thanks 💓
@shyamaperera5152
@shyamaperera5152 Жыл бұрын
delicious ❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
Yummy 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@tharindranuwan4714
@tharindranuwan4714 Жыл бұрын
මේ rice බිත්තරයක් එකතු කළොත් ප්‍රශ්නයක් නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kamak na 🥰
@jennydene9776
@jennydene9776 2 жыл бұрын
I like many of your recipes, but I am very doubtful about this dish. Curry powder has a very strong taste which is not suitable for a main dish.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
No it's not, do not add too much ,but the amount I have given for 2 cups of rice, works perfectly here..it's not much difference to Biryani, or Pulao ,only thing we don't add any proteins or vegetables here..🥰
@jennydene9776
@jennydene9776 2 жыл бұрын
You are a very knowledgeable chef, I am sure it’s tasty. I will try. Your polos mallung was very tasty. I live in the states and I used can polos. It turned out great.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
😍😍☝☝☝👌👌
@ayodhyathushani2898
@ayodhyathushani2898 Жыл бұрын
අද රෑට හදල මේක හෙට දවල්ට වගේ කන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow puluwan, habai fridge eke dala thiyanna
@ayodhyathushani2898
@ayodhyathushani2898 Жыл бұрын
@@cookingwithchefshani thanq chef 🤗❤️
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤❤❤❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
👍👍👍
@menulee6279
@menulee6279 2 жыл бұрын
💐💐💐
@maneeshayomali895
@maneeshayomali895 2 жыл бұрын
😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@shanonvas3875
@shanonvas3875 Жыл бұрын
❤️❤️❤️❤️
@Disna0608
@Disna0608 2 жыл бұрын
සේරම තියෙනව කරපිංචා රම්පෙ නෑ 😔.මිරිසට උයපු පරිප්පු එකක් එක්ක බිත්තරයක් බැදල තක්කලි සම්බෝලයක් එක්ක රස ඇති 🤤
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Thank you chef ❤️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Delicious Brinjol Fried Rice Recipe For A Tasty Lunch
5:46
Anu Delicious Food
Рет қаралды 3,1 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН