හාලුයි ලූනුයි තියෙනවානම් දවල් කෑම ලෑස්තියි.| Easy lockdown rice recipe💓m.r kitchen💓

  Рет қаралды 532,184

M.R kitchen

M.R kitchen

2 жыл бұрын

#ricerecipe#mrkitchen#Lockdown
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් 350g
සාමාන්‍ය ප්‍රමාණය ළූණු ගෙඩි 3ක්
අමු මිරිස් කරල් 3ක්
කරාබු නැටි හතරයි
එනසාල් හතරයි
තලාගත් ඉගුරු සුදු ළූණු
රම්පෙ කරපිංචා
කහ කුඩු තේ හැදි බාගයක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්
බැදපු තුනපහ මේස හැඳි එකක්
මිරිස් කුඩු මේස හැඳි එකක්
මාගරින් මේස හැඳි එකක්

Пікірлер: 329
@sharmilathambawita8001
@sharmilathambawita8001 Жыл бұрын
මේ බත් එක මම කීපසැරයක්ම හැදුවා. බිත්තර තම්බලා මේ බත් එකත් එක්ක කෑවා. අම්මා ඇහුවා බිත්තර බුරියානිද කියලා 😅 එච්චර රසයි. ගොඩාක් ස්තූතියි recipe එකට 🙏
@dineshkumara6562
@dineshkumara6562 Жыл бұрын
බිත්තරත් එක්ක හුගක් රස ඇති🥗🥗
@Buddhikaja
@Buddhikaja Ай бұрын
Ow
@user-ri3bk9bg4v
@user-ri3bk9bg4v 6 ай бұрын
මං මේක හැදුවා මං හිතුවටත් වඩා මේක රසයි ඇත්තම කීවොත් මේක බිරියානි රසමයි ගෙදර අයත් කීවා බිරියානි රස එන්නේ කියලා. ගොඩක් ස්තූතියි
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
උයන්න දෙයක් හිත හිත ඉද්දින් දැක්කේ.. ඉව්වා.. හරිම රසයි... බොහොම ස්තුතියි ඔයාට 💟 💐
@duleekanapage3593
@duleekanapage3593 2 жыл бұрын
වැල්වටාරං නැතුව හරි පිළිවෙලට ලස්සනට ඔයා present කරනව. ඒකයි මම ඔයාගේ vedio බලන්න කැමති.. 👍 Keep it up.. good luck.. 💐
@sandunsandun9652
@sandunsandun9652 2 жыл бұрын
Eka aththa
@sandeepasandeepa2860
@sandeepasandeepa2860 2 жыл бұрын
පුක
@sandeepasandeepa2860
@sandeepasandeepa2860 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dilhanipathirage3340
@dilhanipathirage3340 2 жыл бұрын
මමත් මේ බත් එක හැදුවා. හරිම රසයි වගේම හදාගන්නත් පහසුයි. ගොඩාක් ස්තුති recipe එක දුන්නට.
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
අද රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔයා හොඳ සේවයක් කරනවා කියලා මම හිතනවා ❤️❤️🌹🌹
@nikinipremasiri7401
@nikinipremasiri7401 Жыл бұрын
I love
@manikkonara3927
@manikkonara3927 2 жыл бұрын
කෙටියෙන් ලස්සනට කියලා දෙනවා තැන්ක්‍යු ❤️
@maniwickramaratne7180
@maniwickramaratne7180 Жыл бұрын
ඔයාගේ රෙසිපි හරිම හොදයි වගේම හරිම පැහැදිලියි. අඩු වියදමින් රසවත් කෑම ජාති ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
@nethrahewage5898
@nethrahewage5898 Жыл бұрын
රස්සාව කරන බෝඩිං වෙලා ඉන්න අයට මේවා ගේ දේවල් ගොඩක් වටිනව තව තවත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම දාන්න මේකට.ඔයාට ගොඩක් පින්.සමහර වෙලාවට කඩෙන් ගේන කෑම එකට වඩා රසවත් ඒවා ගේම පිරිසිදුව කන්න පුළුවන් .ඔයාට බුදුසරණයි
@rashmikamaduranga3507
@rashmikamaduranga3507 Жыл бұрын
ඔයා හැම දාම අපිට ලෙඑසි කෑම වර්ග කියලා දෙනවා .ඒ දෙවල් වලට බොහොම ස්තුතිය ❤️🙏.මම ත් මෙක හදලා බැලුවා. මාරම රසයි.ඔයා කියලා දෙන විදිහ හොදට තේරෙනවා. Tanky
@prasanlk9863
@prasanlk9863 6 ай бұрын
මමත් මෙ බත් එක දෙපාරක් හැදුවා, චිලිපේස් එක්ක කැවා මාරම රසයි. අක්කේ ඔයාගේකෑම හදන්න පුලුවන්. මෙ වගේ දේවල් කියලා දුන්නාට thankyou ❤❤❤
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි මම හැදුවා බබලා සතූටින් කෑම ගත්තා. එන්න දිනපතා බලන් ඉන්නවා.ඔයාගෙ. ඕනෑම දෙයක් 👍❤️🥰 තෙරුවන් සරණයි 🙏🙏🙏
@SheharaShehara-nx7pd
@SheharaShehara-nx7pd Жыл бұрын
මේකනම් සුපිරි කඩේ එ්වට වැඩිය රසයි
@user-sy9bm8eb2y
@user-sy9bm8eb2y 7 ай бұрын
මාත් අද මේ බත් එක හැදුවා.. ඇත්තටම හරිම ලේසියෙන්... පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන් උන... ඒ වගේම හරිම රසයි අක්කී.. ස්තූතියි මේ වගේ රෙසපි අපිට කියල දෙනවට ❤❤
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
මරු එකට ආවා - පරිප්පු හොද්දකුත් හොරෙන් වගේ හැදුවා.Thanks lot.
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
හැදුව. රසයි.👍👍👍
@user-ug3zj6bz9y
@user-ug3zj6bz9y 3 ай бұрын
Mathe haduwa හරීම රසයී..😋😛
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
ම්ම්ම්ම් රසට ඇති..හදලා බලමු..
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරීම සරලයි. හදන්න ආස හිතෙනවා. ගොඩක් ස්තුති 👍👍
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Supiry❤❤❤❤❤❤❤ අක්කේ .. ekenma hodai eka.. thanks for sharing .
@ozika7607
@ozika7607 2 жыл бұрын
අපිත් හදලා බැලුවා ,හරිම රසයි😋😋 බොහොම ස්තූතියි🙏🙏
@hansaniimali9622
@hansaniimali9622 2 жыл бұрын
හැදුවා අක්කි හරිම රසයි 👌👌👌
@nethu.com2007
@nethu.com2007 2 жыл бұрын
හරිම රසයි තැන්කියු තැන්කිවු තැන්කිවු තැන්කිවු ඉදිරියටත් මේ වගේ ම ලේසි resapis දෙන්න හැමදාටමත් ජයෙන් ජය වේවා බුදු සරණයි !!!!!😊🍱
@risalyenash288
@risalyenash288 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 😋😋😋
@manduka17
@manduka17 2 жыл бұрын
රස පාටයි අක්කට බුදු සරණයි😇💓💓
@malkanthiindunil8826
@malkanthiindunil8826 2 жыл бұрын
මම මේ බත් එක හැදුවා හරිම රසයි එ වගේම ගෙදර හැමෝම රසයි කිවුවා ගොඩක් ස්තුතිය මේ වගේ විඩියෝ දානවාට 🌷🌷💖
@lovelyniro8112
@lovelyniro8112 Жыл бұрын
මම අද මේකත් හැදුව ගොඩාක් රසයි thanks so much ආදරෙයි ඉස්සර නම් ඒ තරම් රසට කෑම හදන්න දන්නේ නෑ ඔයාගේ වීඩියෝ බලලා තමයි දැන් ගොඩක් රසට කෑම හදන්නෙ තව තව දේවල් අපිට කියල දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
@chandimapriyanthika324
@chandimapriyanthika324 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට මන් ඊයේ මේ බත් එක හැදුවා.ගොඩක් රසයි
@LearnLeap
@LearnLeap 2 жыл бұрын
මමත් හැදුවා . හරිම රසයි Thank you dear ❤️
@mayanmayan8325
@mayanmayan8325 2 жыл бұрын
Wow නියමයි😋
@supun.madusanka5442
@supun.madusanka5442 2 жыл бұрын
Suprb..patta eka
@mulemuseyandasalage6236
@mulemuseyandasalage6236 2 жыл бұрын
ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනිවාර්යෙන්ම හදලා බලනවා .
@rishniskitchen
@rishniskitchen 2 жыл бұрын
Eka maru...❤️❤️❤️😍😋
@nilakshikumari4982
@nilakshikumari4982 Жыл бұрын
හරිම රසයි... ඉක්මනින් හදාගන්නත් ගොඩක් ලේසියි.. මම ඔයා කියා දුන්න ගොඩක් Recipe හදලා තියෙනවා ඒ ⁣එකක්වත් වැරදිල නැ. අඩු වියදමින් හදන්න පුළුවන්. ඔයාට ගොඩක් ස්තූතිය අපිට ලොකු සේවයක් ඔයා කරන්නෙ. සුභ පතනවා මහත්මිය 😊🙏
@inbamnayagam2052
@inbamnayagam2052 Жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි thank you so much 🌹🌹
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 2 жыл бұрын
දකින විට කන්න සිතෙනවා
@shehanimaheshika8198
@shehanimaheshika8198 Жыл бұрын
මාරම රසයි👌
@SumiSha99
@SumiSha99 2 жыл бұрын
I tired this rice today😍 came out really good😋
@wksasanka5390
@wksasanka5390 2 жыл бұрын
රතු සහල් ගන්න පුළුවන් ද
@Rasith-yh1vx
@Rasith-yh1vx 8 ай бұрын
Aththatama rasaii man ada thama haduwe niyamaii
@kanishkadilshan1751
@kanishkadilshan1751 2 жыл бұрын
Short and sweet recipes😋😋😋😋
@dineshkumara6562
@dineshkumara6562 Жыл бұрын
රස පාටයි yammy 😋😋
@nipuniweerasinha2355
@nipuniweerasinha2355 Жыл бұрын
හරිම රසයි
@r.mrathnayaka6867
@r.mrathnayaka6867 2 жыл бұрын
ලේසියෙන් හදන්න පුළුවන්, රස බත් එකක් 🤩🤩 අද හදන්න ඕන. Thanks 🌹🌹❤
@ashanlankapura3618
@ashanlankapura3618 10 ай бұрын
Amoo aththatama eka rasata awa😊❤
@ramyasuraweera9135
@ramyasuraweera9135 Жыл бұрын
අපි හැදුවා හරීම රසයී ගොඩක් ස්තූතීයී.
@pubudumalinda7273
@pubudumalinda7273 2 жыл бұрын
Dakkahama asai ane rasa patai akkiyo ... Budusaranai
@supunsomaweera4384
@supunsomaweera4384 Ай бұрын
Aththatama meka godak rasay mn hathara parak heduwa.. thank you akke
@anoshawalakuluarachchege5148
@anoshawalakuluarachchege5148 2 жыл бұрын
Thanx akki.බුදු සරණයි ඔයාට.
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
Thank you.rasath athi patath hodai.hadannamko.💖💖💖💐💐😘😘😘
@GAMIN4KXN
@GAMIN4KXN Жыл бұрын
රසවත් කෑමක්
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
හ්ම්ම් මමත් හදලා බලන්නම් බොහොම ස්තුතිය ඔයාට
@dilkiwickrmasinghe0189
@dilkiwickrmasinghe0189 Жыл бұрын
හරිම රසයි මාත් හැදුව.....❤️🌹🌹🌹🌹
@isurusampath886
@isurusampath886 2 жыл бұрын
Patta akkiyo.parissamata inna.adarei godaaak
@ajithperera2456
@ajithperera2456 Жыл бұрын
මාත් මේක ඊයේ හැදුවා හරිම රසයි 😛😋😋
@user-jv1ln5nm5t
@user-jv1ln5nm5t Жыл бұрын
Oyage resipi valata api hari kanathi thanks
@ilmikavindya5499
@ilmikavindya5499 2 жыл бұрын
හරිම රසයි.tnku
@koshilasandamini9608
@koshilasandamini9608 Ай бұрын
Anee harima rasai
@jayanishyamamadanayaka2288
@jayanishyamamadanayaka2288 2 жыл бұрын
Mamath haduwa, harima rasai 😍
@prabodhanikaushalya160
@prabodhanikaushalya160 Жыл бұрын
මමත් මේ බත් එක හැදුවා. හරිම රසයි ලේසියි ❤️
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
අද රෑට හදනවා
@rojanishakthi9181
@rojanishakthi9181 2 жыл бұрын
It is very taste and very easy recipe good job
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
නියමයි බෙහෙවින්ම ඉස්තුතියි ඔබට 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
@lakshanimadhuwanthi2892
@lakshanimadhuwanthi2892 2 жыл бұрын
රසම රස පාටයි 🤩
@thebrainscoop2233
@thebrainscoop2233 2 жыл бұрын
Delicious rice👌
@nihalsilva9199
@nihalsilva9199 2 жыл бұрын
Oya nangi kiyaladena siyaluma de harima pahadili anika kihipayak hadalath baluwa harima saralai a wagema harima rasai Thanks
@hansamaliamarasinghe7619
@hansamaliamarasinghe7619 2 жыл бұрын
Ane dr harima rasai ❤️❤️❤️
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
මම haduwa හරිම රසට ආවා
@anomasanjeewa1093
@anomasanjeewa1093 Жыл бұрын
මමත් හැදුව කෑම එක නැන්දේ හරිම රසයි🥙🥙
@ramanimanukulasooriya6280
@ramanimanukulasooriya6280 2 жыл бұрын
Mama iwwa. Harima rasai. Thank you very much.
@wasanasewwandi1074
@wasanasewwandi1074 2 жыл бұрын
Man ada me bath eka heduwa harima rasai akke thank you❤️❤️❤️
@asankaasanka1145
@asankaasanka1145 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි අක්කි.😋😋 Thank you 🌺🌺🌺
@hondaharsana3813
@hondaharsana3813 4 ай бұрын
Math heduwa me bath eka...m...... Harima rasai Mekanam👍👍
@hettigamagedilana1812
@hettigamagedilana1812 2 жыл бұрын
ඇත්තටම හරි ම රහයි
@nadeeudagedara7457
@nadeeudagedara7457 Жыл бұрын
Bath eka rasayi,harima rasayi
@dewmirathnayake413
@dewmirathnayake413 2 жыл бұрын
අනේ මාත් හැදුවා....හරිම රසයි....🥰
@pasinduminoth487
@pasinduminoth487 2 жыл бұрын
Akki man ad hduw..aththatm hrim rasai
@helacriation1283
@helacriation1283 Жыл бұрын
අක්කේ මම ඊයේ රෑ බත් එක හැදුවා හරිම රසයි 💓💓💐💐
@geethikasanjeewani3617
@geethikasanjeewani3617 Жыл бұрын
Ane mama eka heduwa aetthatama godak rasai thenks ehema dewal apit ekka beda gatthata
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
Rasama Rasa bath akak thanks
@chanmadissanayake232
@chanmadissanayake232 2 жыл бұрын
rasa patai akki
@user-xq2cd3et1l
@user-xq2cd3et1l 7 ай бұрын
මං හැදුව මිස්. හරිම රසයි. ස්තුතියි ❤
@teranikalansooriya9558
@teranikalansooriya9558 2 жыл бұрын
Ane Maru oyage recipes mn nm balannema meke ewa😍😍
@yeharamuthumalki3524
@yeharamuthumalki3524 2 жыл бұрын
Mama dan hduwa akki hrima rasai 😘❤️
@enchantingsta
@enchantingsta 2 жыл бұрын
I made it...very delicious
@sithijayethumsa8481
@sithijayethumsa8481 2 жыл бұрын
Akka hadana kaama harima lesiy.godak sthuthiy oyaata.♥️♥️♥️♥️
@user-ju5nm1lv1f
@user-ju5nm1lv1f 11 ай бұрын
Akke math haduwa rasai thanx akke
@piyumisenevirathne3789
@piyumisenevirathne3789 2 жыл бұрын
Thank you akki ada mn meka hadanawa 😋😋💖💖❤😊☺
@vindyamanori9963
@vindyamanori9963 Жыл бұрын
Api haduwa harima rasai akke🥘🥘
@chithramalkanthi9885
@chithramalkanthi9885 2 жыл бұрын
Aniwa hadanawa akki.thanks.
@pradeepnewtv416
@pradeepnewtv416 Жыл бұрын
Niyamai akke.
@nadeeshadilshani1991
@nadeeshadilshani1991 Жыл бұрын
Niyamai👍👍
@rameshpiumika4596
@rameshpiumika4596 2 жыл бұрын
Mama lunch ekata haduva harima rasai❤️❤️❤️
@umeshadilhani6309
@umeshadilhani6309 2 жыл бұрын
Wow....math adama hadanawa
@Susthiya_
@Susthiya_ 2 жыл бұрын
Niyamai patta rasa ati nada😋😋😋😋😋😋😋😋😋😋hadala blanna oni.....
@t.r.mchandrasiri990
@t.r.mchandrasiri990 2 жыл бұрын
niyamayi
@sureshmadurangasuresh8872
@sureshmadurangasuresh8872 2 жыл бұрын
mamath haduwa oya kiyala dunna koththu eka marama rasai thanks oyata a kiyala dunna recipe ekata
@supun6205
@supun6205 2 жыл бұрын
ෆට්ට
@thilinisaumya6627
@thilinisaumya6627 Жыл бұрын
Math kipa sarayakma haduwa.harima rasai.
@neharadulanji680
@neharadulanji680 2 жыл бұрын
Mamath godak kama haduwa😊😊😊😊
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 7 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН