No video

Spicy Lolipop Challenge | බඩ කට පුච්චන ලොලිපොප්

  Рет қаралды 117,234

Magic Compass

Magic Compass

Жыл бұрын

----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
food_challenge

Пікірлер: 273
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපිට Spicy Lollipop හම්බුන විදිය 👇 kzbin.info/www/bejne/amHYon6djtl1gZI
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_මීට කලින් සැරම ලොලිපොප් එකක් කන චැලේන්ජ් එකක් ලංකාවේදි තිබිලත් නැ දැකලත් නෑ 😍😍😍 අද ප්‍රරථම වතාට ලංකාවේදි චැලේන්ජ් ඒක කලා නියමයි ඒ ගෞරවය ඔයදෙන්නට හිමිවියයුතුයි සුබපැතුම්🎊🎊🎊🎉🎉🎉♥️♥️❤️_*
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලන් කාලා නවසීලන්තෙන් කිරි බිව්වා නෙහ් 😂😂 අදමයි දැක්කේ මෙහෙම ලොලිපොප් එකක් 😂
@nipunimalshika504
@nipunimalshika504 Жыл бұрын
Ane niyamai ada video eka ayemath challeng video one 😘😘😘 ilaga awurudde hambemu ehnam ilaga video ek enakm balan innw kuchi &buchi ♥️ adrei dennatama♥️
@wathsalaamarapathi7767
@wathsalaamarapathi7767 Жыл бұрын
අනේ එක ශොර්ක්😍❤️ චමරි අක්කි මරු චැලෙන්ජ් වලට😁❤️ අක්කිට වැඩිපුරම සැර දැනුනේ අද වගේ😁
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
වාව් නියමයි මං ආදරෙයි ඔයාලා ඔක්කොලාටම බුදු සරණයි සුභ නව වසරක් වේවා යකූ වර්ශ අවසාන වීඩියො එක සැරටම දීලා 😊😊😊
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
අද තමයි දැක්කේ food challenge එකකදි අක්කා game එක අතාරිනවා නැත්න්ම් කොච්චර සැර වුනත් කනවනේ... අවුරුද්දේ අන්තිම video eka කරා ඇඩෙන්නම... ආදරෙයි ගොඩාක් ඔයාලට .. Next year akedth me wge ආතල් වීඩියෝ ඕන...❤❤❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
වර්ෂ අවසාන වීඩියෝ ඒක අමතක නොවන වීඩියෝ එකක් උනා 😏😏😏සුපිරී ජයවේවා 💖💖💖
@ddf1322
@ddf1322 Жыл бұрын
චමරි අක්කා හරි ජොලිනේ බලන් යද්දී ....😂🤝
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
යශියාටත් සැරයි කියන්නෙ ඉතිං හිතාගත්තැකි කොහොමද කියලා 😐😂..දැකපු මටත් ගෑස් 😂😂😂 ...අම්මො බුචියා කෑවනං මලා 😂😂😂❤❤❤ බේරුනා ඔයා 😂❤
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Yashi akkita be kiyanne apita kohomath bema thama. Next year mewagema video walin hamuwemu. God bless you akki and aiya. Much love.
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
1st comment. මට බලන් ඉදලා බඩ දැවිල්ලත් ආවා වගේ... හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා💖💖💖💖💖💖💖
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
මට කන්න පුළුවන් 🙂ඒක මෙහෙමයි රස බලන්නෙ නැතුව හපාගෙන හපාගෙන ගිහින් ගිලිනව ..ෆුඩ් චැලේන්ජ් කරල නෑ හැබැයි මට පුළුවන් 😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@saduni87
@saduni87 Жыл бұрын
Labana aududdeth me vage lassana video godak danna lebeva akki ayya😊💙
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Aneeee niyamai video eka😍😍🤗🤗
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
Adath vidiyo eka maru 👌 2023 awurudda me wage lassana vidiyo godak balanna api balan innawa dennatama adarei ❤️
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
ane math marama asai spicy dewl kanna🤤♥️me wenkn mt hmbwela ne godakm spicy ekak asai try karanna 🤤♥️thawa challenge ekak ona denntma adrei god bless you🥰♥️✌🏻
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
ඉල්ලන් කෑම = කූචී 😁😂 පැත්තක ඉදලා සහයට ඉල්ලන් කෑම චමරි අක්කා 😁😂❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow අද ලස්සන විඩියෝ එක්ක නියමයි චමරි නංගී ඔයාත් ඉන්නවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා පරිස්සමෙන් ඉන්න happy new year 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️ Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Hashini9876
@Hashini9876 Жыл бұрын
Chamari akki & Kuchi akki digatama one spicy chellange one ❤️❤️♥️♥️❤️❤️♥️♥️♥️♥️
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
යශී අක්කා අනුරාධ අයියා වගේම තමයි චමරි අක්කයි කසුන් අයියයි හරිම හොද couple දෙකක්❤️.
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
යෂි අක්කිට සැරයි කියන්නෙ ආයෙ 😂 ලොවෙත් සැරයි ලොවි ගහෙත් සැරයි තමයි ඉතින් 😁😂 චමරි අක්කි හරිම ෂෝක්නෙ එයා හරිම ජොලියිනෙ 😂😁❤️ ❤️😍 ❤️😍
@dilmitharushi960
@dilmitharushi960 Жыл бұрын
චමරි අක්කා ශෝයි 🥰
@isharaharshani6143
@isharaharshani6143 Жыл бұрын
Hodata abbehi vela inne oyala dennat chamri akkith innva ada adarei hathara denatama❤️❤️❤️❤️ traval with wife saha kuchi and buchiiii❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Chamari එකතු වෙලා 🙏🙏🙏 hari fun yasi niyamai dennam 😁😁😁😁👍 god bless your life
@ggpiyasena504
@ggpiyasena504 Жыл бұрын
බලන් හිටපු මටත් ගැස්ට්‍රයිටිස් වැඩි උනා 🤣
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Hiiii hiiii......mn asama set eka oyala anneee......aniwaren dawasaka oyalawa hambawenawa sirawatama
@chathuminibiyangaatthanaya6876
@chathuminibiyangaatthanaya6876 Жыл бұрын
Kuchi nam athal buchi nam aaathal සුපිරි 😊😊😊
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
දයියා 😂😂😂 ahenam ilaga aurudde hamu wemuu ❤❤❤
@charuniwijethunga3090
@charuniwijethunga3090 Жыл бұрын
Click උනා 😂 අයියෝ බුචී අයියේ.. 🤣😍❤️
@githminiishinika2728
@githminiishinika2728 Жыл бұрын
නියමයි👍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
අද තමයි අක්කා කෑමක් ඉස්සරහ අසරන වෙනව දැක්කේ අහින්සක අයියාත් පැත්තක ඉදල අසරන උනා හා හා ඔච්චර අක්කාට කන්න බැරි නම් ඒ සැර ගැන හිතාගන්න පුලුවන් අදත් වැඩේ සුපිරිම සැරයි ඔන්න ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@savindiramesha2957
@savindiramesha2957 Жыл бұрын
අම්මෝ ආතල් මොනවා නැතත් ඔය දෙන්න 😂❤️ අනෙ චමරි අක්කා පරිස්සමින් ඉන්න ඒ වගේම කුචි බුචි ඔය දෙන්නත් කසුන් අය්යත් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️😘🥺
@avishkapiumantha2411
@avishkapiumantha2411 Жыл бұрын
ඕක බුචී අයියා කෑවා නම් සුපීරී පිස්සවක් නටයී......... අදත් සුපිරියක් තමයී ඉතින්.......
@ganeshalakshani3244
@ganeshalakshani3244 Жыл бұрын
Adamai dakke mehema lolipop ekak..yashi akkata kanna amaru una kiyanne ithin eka pattama sara athi..buchi aiyanam beruna ne..aiya kewanam duwanawa...love you akka aiya ❤️❤️❤️
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 Жыл бұрын
පට්ට
@nimanshiwasundara760
@nimanshiwasundara760 Жыл бұрын
අම්මෝ මේ මොකක්ද යශී මේ පාන්දර දෙකට දීපූ හෙනේ....... 🤣🤣 චමරි අක්කා නම් ශෝක් අප්පා ❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
AYI Mey Taran sara dey kanne? Athtatama sara godak Kanna Hoda na mona tharan game Ekak unath, Malli Kawa Nan gedara inna Ekak na, OYa lata good luck video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි දැවිල්ල දැනුනු එ මොහෝතේ 👊👊👊👊
@priyanthakusum6030
@priyanthakusum6030 Жыл бұрын
Anee akke please aiyath ekka spicy food chaleenge ekak karanna 🥺🙂
@uddeepawikkramasinghe5412
@uddeepawikkramasinghe5412 Жыл бұрын
චමරි වැඩා වගේ කැවා....Few second letter ....බුම්චි අයිස් ඕනි..ඇහ් ඇහ් ඇහ් 😭😭😁😁
@NilminiRajapaksha-er2jr
@NilminiRajapaksha-er2jr 5 ай бұрын
පීසා කන challenge එකක් ඕනි.🤩🤩
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
Aluth challenge ekak 🍭
@thinariedurisinha7062
@thinariedurisinha7062 Жыл бұрын
Oyala dennatayi , traval with wife latayi lokawasi siyalu denatayi subama suba aluth awuruddak wewa ❤❤ Amaruwen wunath siyalu dena ekata imu 🙃😘
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Buchige kathava aththa Lolipop ekak athinniyakva pradu wagai🤣🤣🤣adath video eka niyamai eeken sathutu aranchiyakuth dnagaththa congratulationschamari😘 budu saranai paththini mniyange pihitai adarei pissu set parissamen inna 😘2023 aluth aurudda oyala okkotama subama suba aluth auruddak wewa athal eke lnna😘
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. Set එකටම ජයවේවා 👍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌😍😍❤️❤️
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Ammo chamari akkath innawa ada maru video ekak wei. Hora karanna upan dennek thama kuchiyai chamari akkai. Kohomada aiya akka hodin innawada 🥰🥰🥰🥰🥰🥰
@sandeepanideshani1948
@sandeepanideshani1948 Жыл бұрын
කොහෙද මේ ලොලි පොප් ගන්න තියෙන්නෙ food city වල තියනවාද
@tektok6630
@tektok6630 Жыл бұрын
කන්න ආස හිතුනා දැක්කාම 🤤
@nilukarathnayake1133
@nilukarathnayake1133 Жыл бұрын
Yashi nangita nam ithin ada nam amaruma patai. Aduwa neda??? Malli nikamma idala anthimata una deyak 🙄🙄🙄🙄🙄 Adarei thundenatama ❤❤❤❤❤️❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
ඔයාලද කොහෙද ලංකාවේ ඉස්සෙල්ලම ඔහොම දෙයක් කලේ අයියෝ අක්කා පව් අනේ අපේ අයියා කැවනම් අම්මෝ දුවයි චමරි අක්කා තමා මරු 😜❣️❣️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
අම්මෝ අක්කි ආසාවෙන්ම හිටපු challenge එකක් නේ මේක. සැරනම් කුචී කුචීනම් සැර 😁 අම්මෝ හොද වෙලාවට බුචී කෑවේ නැත්තේ කෑවනම් අවසානෙම තමයි 😁😁 චමරි අක්කා ගේමක් නෑ වගේ හිටියනේ මුල් ටිකේ ඒකනම් ඇත්තටම සැරයි වගේ කුචීගේ දැගලිල්ලෙන්ම පේනවා ඒක ☺️ ඉල්ලන්නේ කෑවේ ඉතින් 😁 නොකා වින්ද දුක අයියෝ ☺️
@rajithaamunugama4899
@rajithaamunugama4899 Жыл бұрын
Great
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Eka athal...❤
@Nisalisanuliya
@Nisalisanuliya Жыл бұрын
Chamari akka yashi akka asama dennek 😁💪🍃
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 Жыл бұрын
සැර කන අපේ අක්කට වෙච්ච වැඩේ. අයියට දෙන දඩුවම් වලට හොද වැඩේ.
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Ape appoooo ekanam sirawatama sera ethi.nethnam ape yashi atharinawada food challenge ekak lesiyen.anika sera deyak .buchige welawa hodai wage.eka kewanam eya thamath hospital idi.chamari akkath maru challenge walata.australia walin illala gennagaththa ithuru sera kema tikatath chamari akkama ganna
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අවුරුද්දෙ අවසනේ ඔයාලා කියන්න දෙයක් තියෙනවා මම ඔයාලාගේ චැනෙල් එක බලන්න ගත්තේ කසුන් චමරිලාගේ චැනෙල් එකෙ ඔයාලාගේ චැනෙල් එක ගැන කිවුවාට පස්සේ මම හරිනම ඒ 2018 හරි නැත්තම 2019 මට මතක නැ එදා ඉදන් අද වෙනකම් මම ඔයාලට ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ පරිස්සමෙන් ඉන්න ලබන අවුරුද්දෙ හමු වෙමූ happy new year 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️ theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathushdissanayake4938
@chathushdissanayake4938 Жыл бұрын
The Sailor Ayyath ekka Spicy Challenge ekak karanna
@vidarshathisera9104
@vidarshathisera9104 Жыл бұрын
😍😍😍
@kingmars6977
@kingmars6977 Жыл бұрын
Great 🥰🥰🥰🥰👍👍👍👍
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Kiyanna hitiye mn dan oyala Thailand walane inne parissamin inna.......kiyanna onima de tamai ayyage konde lassanai dan akkith lassanai balan inne enakn video aran
@muthun9242
@muthun9242 Жыл бұрын
ඔච්චර අමාරුවෙන් ඇයි කෑවේ.දැන් හොදට කිරි ටිකක් කන්න.අද චමරී අක්කත් අහුවුනා පව්.❤❤😂
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Maru ah chamari akka 😍
@user-vd9hp6ck7x
@user-vd9hp6ck7x Жыл бұрын
හි පට්ට අනෙ ඔයාලට හරි ආදරෙයි මන්
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Lollipop ekata giyapu kalak appa......thawa mona loke hadeida mehema
@hansawithh.n.s7657
@hansawithh.n.s7657 Жыл бұрын
Anith spicy tiken 2023 palaveni vidio eka buchith ekka challenge ekkak vidihata gennakoooo
@vilara6212
@vilara6212 Жыл бұрын
10:02 Ammo Eka
@tharindinavodya3330
@tharindinavodya3330 Жыл бұрын
කටට කෙලත් ආවා හැබැයි 😋
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_නානක්කාර නම තියෙන අය කොලොත් ඔයා වගේ වැඩක් තමයි 🤩🤩 ඒ නම තින අයගෙන් පරිස්සම් වෙන්න කාරුණික දැන්වීමයි 😍🤭_*
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
I love you akka and aiya
@amazing6357
@amazing6357 Жыл бұрын
චමරිට වදින්න ටිකක් වෙලා ගියා හැබැයි 😅
@thilanjanamithra6243
@thilanjanamithra6243 Жыл бұрын
සුපිරි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw Ай бұрын
අද වීඩියො එක දනව 😊
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
suparaa wow ❤️❤️❤️😍😍😍
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
අන්තිම ටික අම්මෝ😮
@jayanikoralawannaku1957
@jayanikoralawannaku1957 Жыл бұрын
චමරි අක්කා මේ මොකක්ද යශි මේ පාන්දර 2 ට දුන්නූ හෙනේ 😂😂😂😂
@nalinruhara88
@nalinruhara88 Жыл бұрын
👍👍
@nilupasandamali8263
@nilupasandamali8263 Жыл бұрын
❤❤👏👏
@erandirathnayake5238
@erandirathnayake5238 Жыл бұрын
අනේ කුචී බුචී මේකනම් ඇබ්බැහි වීමක් හොදේ.ඔයාලට හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥰🥰🥰
@sewminiawanthika1299
@sewminiawanthika1299 Жыл бұрын
Maath
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
🔥🔥🔥♥️♥️
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
හායි වේවා❤️❤️ වර්ෂ අවසාන වීඩියෝ එකවත් ඉක්මනට බලන්න ඔන්න ආවා..😁😁 අම්බෝ මාරයි නේ..🥲🥲සැර ලොලිපොප් 🍭 අඩේ...🥲😁😁 ඒක නියමයි නේ.. මේ දෙන්නා මොනා කරගනී ද 🤣🤣🤣මතක් වෙද්දිත් හිනා යනවා..චමරි අක්කා මුලින්ම කාපු විදිය 🤣🤣🤣🤣🤣 මගෙ අම්බෝ හිනා කාලා මැරෙනවා 🤣🤣😁 යෂී අක්කා ට එච්චර සැර උනා කියන්නෙ මගෙ දෙයියනේ 🤣🤣🤣🤣😂😂😂😂 ඒක ගැන හිතා ගන්න පුළුවන් 🤣🤣 රාමෙන් එක ඔක්කොම කාලත් එහෙම උනේ නෑ නෙ 🤣🤣🤣 අමාරුයි ද අහනවා අයියා 🤣🤣🤣 තව ටිකක් කාලා කිරි එක බොන්න ලු 🤣🤣😁 චමරි අක්කත් මරු 😁😁😋❤ වීඩියෝ එක නම් නියමයි ❤️❤️💫🤗 එහෙනම් ලබන්නා වූ අලුත් අවුරුද්ද අක්කා අයියා ඇතුළු KZbin පවුලේ සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරුණු සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤🙏❤❤✨️🌹
@beautifulplacesatrumashi1472
@beautifulplacesatrumashi1472 Жыл бұрын
Kiut aniii😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
@nalinruhara88
@nalinruhara88 Жыл бұрын
❤️❤️
@madushannewsongandvideos8845
@madushannewsongandvideos8845 Жыл бұрын
oka kawoth monawada dennne
@ranulagunasekara.1234
@ranulagunasekara.1234 Жыл бұрын
Lollipop වල ඉතුරු ටික කෑලි වලට කඩල.පොඩ්ඩ පොඩ්ඩ හොද්දකට දාන්න 🤣
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Mona rasaida akkiyo eka.😊🙃
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Labana awruddeth giya awruddata wada kema sagareka pina pina nanna labenna kiyala parthana karanawa. Siyaluma suba pathum itu wela ilakka walata yanna labewa kiyala adaren parthana karanawa. Budusaranai adarei akke aiye 💞🥰🥰💞
@user-wh9nh1nu6p
@user-wh9nh1nu6p Жыл бұрын
හොල්මන් ෆිල්ම් එකක් බැලුව ෆීලින්ග් එක ආවෙ මට නම්😵‍💫😵‍💫
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
Chamari Akka Pregnant Da😍 Maru challenge eka😋
@LokicraftGaming722
@LokicraftGaming722 Жыл бұрын
ලොකෙ සැරම chips එක කමුද? අනුරාද අයියෙ pleeeeeeeeeeees
@kingmars6977
@kingmars6977 Жыл бұрын
Stay safe 🥰👍💐
@achinisewwandi5733
@achinisewwandi5733 Жыл бұрын
බුදාම්මෝ හිනා යනවා..කෑවට හපන් ඔය කරන් තියෙන්නෙ අයියා 😂😂😂 හොදම ආතල් එක ඒක 😂😂😂😂😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් අප්පා. කාලනම් තව කමක් නෑ. 🙈🙈😀😀
@SLASHGIRL
@SLASHGIRL 6 ай бұрын
One chip challenge ekak dhennako😢❤
@sandeepanideshani1948
@sandeepanideshani1948 Жыл бұрын
❤️❤️❤️
@jithmirumesharathnayake7819
@jithmirumesharathnayake7819 Жыл бұрын
සිරාවටම චමරි අක්කි ප්‍රෙග්නන්ට්ද 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😀
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
mata ona tharam sara kama kanna puluwan kochchi miris hodata kanawa habai oka yashi akkata kanna ba kiyanne mama dannawa mata kannath ba kiyala😂😂😂😂😂
@dilmitharushi960
@dilmitharushi960 Жыл бұрын
Aiya ayn wuna eka hodai 😂
@GayaniMadu-qt7te
@GayaniMadu-qt7te Ай бұрын
අය්යල දෙන්නටත් මේ චැලේන්ජ් එක අනිවාර්යයෙන් දෙන්නෝ
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Akkawa aliyek ganata damma ehenam buchi ayyeeeeee
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
VLOG 176 - ලොකු වැඩ කරන පොඩි කෙල්ල | Sundaragama Eco Resort - Gampaha
30:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 136 М.
VLOG 069 - ලංකාවම හොල්ලපු බිරියානිය
21:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 232 М.
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 68 М.
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН