Sprite ඉස්සෝ 🤔 | Sprite marinated shrimps |

  Рет қаралды 59,531

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 ай бұрын

ස්ප්‍රයිට් ඉස්සෝ | Sprite marinated shrimps | ‪@wishwatiyubaya‬ 🍽🦐😋
#sprite #marinatedshrimps #wildcooking
Recommended 👍
• wild island cooking
Subscribe for more ‪@wishwatiyubaya‬
#wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
Thank you 💖

Пікірлер: 331
@tharuwarnakulasuriya2426
@tharuwarnakulasuriya2426 2 ай бұрын
Aiyage video hamadama balanawa ath ada thama issaralama comment ekak danna.oyage video harima lassanai wagema harima wadagath.suba pathum thawa thawath hoda video karanna budu saranai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shayamalkariyawasam7388
@shayamalkariyawasam7388 2 ай бұрын
අදත් සුපිරියක් නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@danubinu
@danubinu 2 ай бұрын
අදනම් සුපිරි විඩියො එකක් මගෙ කටටත් කෙල ඉරුවා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
බඩ රිදෙයිද අපේ.....😂🙏💖
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අම්මෝ සුපිරියක් තමා පට්ට 😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 2 ай бұрын
සුපිරි ආහාර වට්ටෝරුවක්.💖👍 බලන් හිටිය අපිටත් කටට කෙල උනනවා.👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Mendatrip
@Mendatrip 2 ай бұрын
❤💐 අදත් සුපිරියක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 2 ай бұрын
😋Hindusthan😃😄👌👌 damith sahodaraya 👌👌 supiri kaymak supiri video akak 👌👌❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunaeranda5423
@arunaeranda5423 2 ай бұрын
සුපිරියක් තමයි ඉතින්.සුලෝචනත් හිටියනම් මරු.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 Ай бұрын
ඌ හිටියා කියලා තේරුමක් නෑ
@Hettiarachchi9999
@Hettiarachchi9999 Ай бұрын
Ai u khe ghind
@sampathsujeewa798
@sampathsujeewa798 2 ай бұрын
සුපිරි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 2 ай бұрын
අම්මො එක නම් සුපිරියක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@yamunajayashanthi3472
@yamunajayashanthi3472 2 ай бұрын
ජය වෙවා .
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 2 ай бұрын
අජම්ත බ්ලොක් ගල්😂😂 supri
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අම්මෝ.....🙏
@naveenliyanage6304
@naveenliyanage6304 2 ай бұрын
❤ සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@user-kp1fw7pc6h
@user-kp1fw7pc6h 2 ай бұрын
Api oyage vidiyo hemadama balanawa bs❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Supiriyak thama hama video ekakma baluwa hama ekakma supiri ❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mpshanpriyantha1
@mpshanpriyantha1 2 ай бұрын
Supiri cook kenekne ❤ jayawewa 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි .....💖
@SameeraPushpakumara-ip8md
@SameeraPushpakumara-ip8md 2 ай бұрын
❤❤❤❤❤ ආආආආආආ....
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
සුපිරි තමා විඩියො එක නියම කැමක් නෙ දමිත් අයියෙ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@travelsite7381
@travelsite7381 2 ай бұрын
Welawata bath kala baluwe 😋😋😋❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@indukawithanage6813
@indukawithanage6813 2 ай бұрын
Niyamaiii❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@mickeylin9705
@mickeylin9705 2 ай бұрын
Damith aiyawai thissa aiyawai dakapu kal .kamak na wela aragena video eka supiriyata hadanna. jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-lr5dr7gk7i
@user-lr5dr7gk7i 2 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@isuruudara6863
@isuruudara6863 2 ай бұрын
Frist ♥️♥️♥️adarei damiya
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lpcookingshow1703
@lpcookingshow1703 2 ай бұрын
Supiriyak ❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@amiladeshappiya
@amiladeshappiya 2 ай бұрын
Supiri aiya ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@lakshanravindu4208
@lakshanravindu4208 2 ай бұрын
Supiri supiri damith saho❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjayakumara3791
@sanjayakumara3791 2 ай бұрын
I like your videos. All the best..you let us see places which we have no access .. keep it up🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thank you, I will 👍
@shehankrisanjana2495
@shehankrisanjana2495 2 ай бұрын
Supiri tamay
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nimaligeethika6114
@nimaligeethika6114 2 ай бұрын
කන්න හිතෙනවා .
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@namalherath6247
@namalherath6247 2 ай бұрын
Niyamai aiye❤suba wewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@PevinRismitha
@PevinRismitha 2 ай бұрын
කෑම vedio තමයි ඕනේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඉදිරියේදී තව ඒව ගේන්නම්.....👍
@geethikagamage2712
@geethikagamage2712 2 ай бұрын
පසුබිම් සංගීතය සුපිරි...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dcmusic8939
@dcmusic8939 2 ай бұрын
niyamay .adarei
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@thilinagunarathna6100
@thilinagunarathna6100 2 ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 2 ай бұрын
❤❤👍👍😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@Topsintheworld456
@Topsintheworld456 2 ай бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@harshanawijewardana5547
@harshanawijewardana5547 2 ай бұрын
Supiriyak😋😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@janithrukshan4620
@janithrukshan4620 2 ай бұрын
Supiriykk thma
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 2 ай бұрын
බ්යර් එකකුත් තිබ්බානම් නියමයිනේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සුපිරි
@kasunchathuranga7454
@kasunchathuranga7454 2 ай бұрын
Supiri ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Lasanthapadmasiri
@Lasanthapadmasiri 11 күн бұрын
ඒකනම් පට්ට..කටට කෙලත් ඉනුවා
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
ස්තුතියි 💖
@user-xc9of4yo7c
@user-xc9of4yo7c 2 ай бұрын
කෙල උනනවා 😂 සිරාවට මරැ හොදේ 👍මෙි කෝ අපේ සුලා පේන්න නැත්තේ දකින්නත් ආසයි ඒකව වීඩියෝ එකක් දාන්න සුලා එක්ක
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@user-im8yq9bz2b
@user-im8yq9bz2b 2 ай бұрын
😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@ajanthakumara9454
@ajanthakumara9454 2 ай бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@supuntharuka9191
@supuntharuka9191 2 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@Ajsujeemxd
@Ajsujeemxd 2 ай бұрын
Supiri😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@lazylizard6682
@lazylizard6682 2 ай бұрын
😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@kalsaralakshan7993
@kalsaralakshan7993 2 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@user-qp9zq2yp1o
@user-qp9zq2yp1o 2 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@SampathChanuka-js2ff
@SampathChanuka-js2ff 2 ай бұрын
ඩයස් අයියා මරු වැඩේ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 2 ай бұрын
Super bite.....with beer. Well done mr damith
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 👍
@user-du3wt7ko9t
@user-du3wt7ko9t 2 ай бұрын
❤❤❤❤ niymai katta kala enuwa 😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අපේ බඩ රිදෙයිද.....අම්මෝ 🙏😂💖
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
සුපිරි පුතේ ගොඩ කාලෙකට පස්සේ අද සෙට් වුණේ ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@m1976nuw
@m1976nuw 2 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@HeartBeatMusic99
@HeartBeatMusic99 2 ай бұрын
supiriyakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@user-me8iv2mu3p
@user-me8iv2mu3p 2 ай бұрын
මචන් මම ඔයාගේ වීඩියෝ ඉස්සර ඉදන් බලනවා, ඉස්සර නම් ලොකු කොලිටියක් නැහැ හැබැයි දැන් Music ලස්සනට මික්ස් කරන තැන් ඉදලා හරිම ලස්සනයි පිලිවලයි. උබට ජය මචෝ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@roshanchamara26
@roshanchamara26 2 ай бұрын
👍💛👊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@wijithakumara7880
@wijithakumara7880 2 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා ඕකනම්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදල රස අපටත් කියන්න......👍
@antonkrishor9226
@antonkrishor9226 2 ай бұрын
💪💪💪🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@SaNa_Official_
@SaNa_Official_ 2 ай бұрын
කියන්න වචන නැ ඉතිං සුපිරි ❤... කො සුලෝචන brother කාලෙකින් දැක්කෙ නැනෙ 😎
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@manojbuddhika3275
@manojbuddhika3275 2 ай бұрын
තිස්ස මල්ලි අහිංසකයා❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sugathnishantha4461
@sugathnishantha4461 2 ай бұрын
👍💯👌💖💖💖💙
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@grmreaer8437
@grmreaer8437 2 ай бұрын
🥂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@deshappriyatdk
@deshappriyatdk 2 ай бұрын
ඒක අජම්ත බ්ලොම්ක් ගලක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අම්මෝ......🙏
@Kushan_With_China
@Kushan_With_China 2 ай бұрын
ඊලගට බියර් එක්ක පදම් කරපු එකක් අරන් එමු අයියේ❤ China වල ගොඩක් ඔය වගේ ඒවට mix කරන්නෙ බියර් නැත්තම් Alcohol වර්ග.. 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්.....ඉදිරියේදී කරමු....👍
@gayanlakmal3494
@gayanlakmal3494 2 ай бұрын
Supiri🎉🎉🎉 බ්ලොක් ගල් නිශ්පාදකයගෙ නමත් දැම්මනම් බ්ලොක් ගල් ඇඩ් එකක් කරන්න තිබුන ඒ සීන් එකෙන්😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මාර බ්ලොක් ගලක් ඒකනම්.....
@anurajayantha4681
@anurajayantha4681 2 ай бұрын
❤❤❤ Malli Kohomada Apee SULO Malaya? Huga kalakin Dekke Neha. 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මම දැක්කෙත් නෑ.....
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb Ай бұрын
Patta Lassanai Oyalaaaaa Oyalaaaaage Jewathe ලස්සනට ගෙවනවා..... Mata Goooodak Santhosai..... Mama Nam,,,Mage Jewatheee Wodonawa.Aka Akata Salle පූජා Karala......
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මිල මුදල් ඇතුවත් බෑ නැතුවත් බෑ.....හැමදේම සමබරව යන්න ඕනේ......ජීවිතය කෙටියි....ඉන්න ටික කාලය විදවන්නේ නැතිව විදින්නයි ඕනේ....... අපිමයි ප්‍රශ්න හදාගන්නේ......හදාගෙන ඒවා විසද විසද කල් ගෙවනවා...... පුලුවන් තරම් ප්‍රශ්න නොහදා ජීවත් වෙමු..... සරල කම තමයි හොදම ක්‍රමය.....සල්ලි තියෙන අයටත් පුලුවන් සරලව ජීවත් වෙන්න .....නැති අයටත් පුලුවන්...... සතුට තියෙන්නේ අපි ලගමයි වෙන කොහෙවත් නෙමේ...... හිතන්න යමක්.....🤔
@matheeshaponnamperuma
@matheeshaponnamperuma 2 ай бұрын
meka balana hamawelawakama lankawe innawa wage... Supiriyak tama ayia...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LemnoidGaming
@LemnoidGaming 2 ай бұрын
Damiya sprite walin marinate karanakota sweet taste ekak enne nedda
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්.....ඩෙවල් මොඩල් එකක්.....
@HEDShota
@HEDShota 2 ай бұрын
අඩෝ මිරිදිය පැත්තෙ ගිහින් coler fish අල්ලන වීඩියෝ එකක් ඔනේ ... මන් උබේ video වලන්ට පටන් ගත්තෙත් එකක් බලලා.....සිරා කියන්නෙ දැන් දාන වීඩියෝ සෙට් නෑ meridiya paththe gihin coler fish allana video ekak one 😢😢❤😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
උත්සාහයක් ගන්නම්.....👍
@user-fh6im3he7r
@user-fh6im3he7r 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@SamanRathnayaka-kj2ze
@SamanRathnayaka-kj2ze 2 ай бұрын
Hoda vidio ekak dapan sahodaraya
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@singapore0419
@singapore0419 2 ай бұрын
ඒක නෙවේ.... කෝ අපෙ සුලෝචන සගයා... හුග දවසකින් දැක්කේ නෑ....අදත් මරු ආ... ජය වේවා සහෝදරයා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@predeepkumara3719
@predeepkumara3719 2 ай бұрын
isthuthi neme ko sulochana😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සුලෝචන කියන්නෙ අනික් අය වගේම සම්පත් දායකයෙක් පමනයි..... ඔහුට ගෙයක් හදල දෙන්න නිසා ඔහුව වැඩි පුර ටිකක් පෙන්නුව එච්චරයි ....... කාලෙකින් ඔහුව මම දැක්කෙත් නෑ......ඔහුගෙන් කිසිම පනිවිඩයක් නැහැ....මම කාවත් බලෙන් වීඩියෝ වලට ගන්නෙ නෑ....ස්තුතියි
@user-pm1jo1fi4q
@user-pm1jo1fi4q 2 ай бұрын
එතකොට සුලෝචනද බලෙන් ඔයාව වීඩියෝ වලට එකතුකරගත්තෙ😮 නිකන් බොරු එපා චැනල් එක මුල් කාලෙ ඔයා සුලෝචනට අනිත් අයට වඩා තැනක් වීඩියෝ වලින් දුන්න, කැලේ රින්ගගෙන කෑම හදපු වීඩියෝ වලට ගොඩක් විව්ස් තිබ්බ, පස්සෙ ඔයාම සුලෝචන ටික ටික ඈත් කරා, මිනිස්සු වෙනස් වෙනව😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
චැනලයේ පලමු වීඩියෝ එකේ සිට බැලුවනම් තේරුම් ගන්න පුලුවන් . දන්නෝ දනිති.......ස්තුතියි සුලෝචනව වැඩිපුර පෙන්නුවේ ඇයි කිය මේ වීඩියෝව බැලුවනම් තේරුම් ගන්න පුලුවන්...... kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=tO8dbJXihQnIvRcZ
@chamara_bandara9999
@chamara_bandara9999 2 ай бұрын
හ්ම්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@deshanfernando5624
@deshanfernando5624 2 ай бұрын
කොල්ලා හොඳ කොකියා වගේ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@hshshahshsh
@hshshahshsh 2 ай бұрын
beer akak gehuwe nedda ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
නැහැ....තිස්ස මල්ලි බොන්නෙ නෑ.....
@SinethJayalal-kz7lv
@SinethJayalal-kz7lv 2 ай бұрын
ඔයා ගාව golden carp කෙනෙක් ගන්න නැද්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
නෑනේ .......ඇලුවොත් දෙන්නම්....
@SandunSanju
@SandunSanju 2 ай бұрын
Malu alane rod ekai reed ekai kyatada gathe kyane ko..matath gane ...location ekk eka 😮
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/iWS1pWODadakprcsi=eEI8MVuNWYsa0CYr
@mervinjayadewa5333
@mervinjayadewa5333 2 ай бұрын
පිස්සුවක් tamai lokka
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sandunrajakaruna2722
@sandunrajakaruna2722 2 ай бұрын
රෝස් පාන් තාමා සෙට් වෙන්නේ 🤤🤤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@user-sk3xw9wh5d
@user-sk3xw9wh5d 2 ай бұрын
ඔලුවේ රෙද්දා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි
@mr.malalgoda5031
@mr.malalgoda5031 2 ай бұрын
Beer?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@Keethii
@Keethii 2 ай бұрын
MAD ප්‍රෝගෑම් එකේ හිටිය අයියත මේ 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඇයි ඒ වගේද.......මොන අයියද....
@kavishkamalshaka
@kavishkamalshaka 2 ай бұрын
Respect 🫡
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@chanukapradeep3519
@chanukapradeep3519 2 ай бұрын
කුක් විත් දමිත් අයියා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@indikadissanayake3644
@indikadissanayake3644 2 ай бұрын
ඉස්සාගේ ඔලුව අයින් කරන්නේ නැද්ද bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අයින් කරන්න අවශ්‍ය නෑ.....සුද්ද කලානම් ඇති......
@indikadissanayake3644
@indikadissanayake3644 2 ай бұрын
@@wishwatiyubaya එතකොට ඉස්සාගේ ඔලුවේ තියෙන කළු පාට කුණු ටික ත් එක්ක කන්න හොද නැනේ. අපිනම් ඔලුව සුද්ද කරලා කන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව් ඔලුව ගලවන්නේ නැතිව සුද්ද කරලා කන්න.....
@rangapradeep1637
@rangapradeep1637 2 ай бұрын
Kaling surend ekka karand
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@NuwanAsela-rm3ur
@NuwanAsela-rm3ur 2 ай бұрын
Matara pette awot kiyano
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@user-sz7hr1dp4n
@user-sz7hr1dp4n 2 ай бұрын
ආදරෙන් හැමදාම බලන චැනල් එකක් තමයි.ඒත් sprite වගේ වස විෂ දාලා කෑම හදන් එක අවුල් බ්‍රෝ 😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 🙏
@nadeekalhara
@nadeekalhara Ай бұрын
sira
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
දමිත් අය්යාගේ kamk කන්නම ඔනේ❤ අපිත් එන්නද😮😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
එන්න දවසක.....👍
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
@@wishwatiyubaya ❤️වචනෙත් වටිනවා❤️
@hashandananjaya8435
@hashandananjaya8435 2 ай бұрын
Ay isso sprite dala seson karanne.? Danne ne ekai ahuwe.?😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඉස්සො soft වෙනවා සහ පැනි රස වෙනවා.......
@hashandananjaya8435
@hashandananjaya8435 2 ай бұрын
@@wishwatiyubaya bohoma sthuthii
@shady.gg1234
@shady.gg1234 2 ай бұрын
අජම්ත බ්ලොම්ක් ගලක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අම්මෝ......🙏
@nimashanimasha6936
@nimashanimasha6936 2 ай бұрын
2:20
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
චුට්ටගෙ දක්ශතා ඉස්කෝලේ ගුරුවරු අදුර ගත්තෙත් මගෙ වීඩියෝව දැකලා.....
@Kelum1980
@Kelum1980 2 ай бұрын
මම දේවල් ටයිප් එකට පැනිරසට එන කෑම වලට වැඩිය කැමති නිසා, ඒ උනත් වෙලාවක ගෙදර අයට හදල දෙන්න ඕනෙ... පොඩි උන් දෙන්න ගොඩක් අව්‍යාජයි... වැඩේ ඉවරවෙලා එතන අස්පස් කරලා ගින්දර පැතිරෙන්න නොදී ආදර්ශයක් දෙන එකත් හරි වටිනවා... එතන තියෙන උණ ගස් වල පෙනුම අනුව ඊට කලින් ආපු අය නිසා දුපතේ ගිනි ඇතිවෙච්ච බවක් පේනවා... ගල් හොය හොයා ඉන්නෙ නැතුව සරල යකඩ ෆ්‍රේම් ලිපක් හදා ගත්තොත් නරකද ඔය වගේ ගමන් වලට ගෙනියන්න...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
යන හැම තැනටම ලිප අරගෙන යන එක ටිකක් ප්‍රායෝගික නෑ.....මම බලන්නේ හැමවිටම ස්භාවිකව වැඩේ කරන්න .....ඔබගේ අදහසත් ඉතා වටිනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්න බලමු.....මම මීගමුවේ ඉදන් යන හැම තැනටම ලිප උස්සන් යන්න වෙනවා.....ඒකයි.පැනි රසයක් එච්චර එන්නේ නෑ.....ඉස්ස සොෆ්ට් වෙනවා....sprite marinate කලාම..... හදවතින්ම ස්තුතියි 💖
@kavideshan1967
@kavideshan1967 2 ай бұрын
Issage oluwe jarawa ain kare nadda😅
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අයින් කලා
@enjalo7332
@enjalo7332 2 ай бұрын
Sulochana ekka ayeth onna apith balanna awa
@enjalo7332
@enjalo7332 2 ай бұрын
Sulochana nedda ayya
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
නැහැ...
@ishankalakmal8914
@ishankalakmal8914 2 ай бұрын
බීඩියා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
බීඩියා.....😂🙏
@ansalamfernando8700
@ansalamfernando8700 2 ай бұрын
😂😂😂😂😂❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@Nandana-fc1gu
@Nandana-fc1gu 2 ай бұрын
😋😋😋😋😋 මදිරා ටිකක් තිබ්බානත් කොහොමද
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අපටත් හිතුනා.....🙏
ගැටයා | ඉරට්ටෙන් අල්ලන ආදො | @wishwatiyubaya  👣😲🎣
14:52
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 25 М.
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,3 МЛН
IS THIS REAL FOOD OR NOT?🤔 PIKACHU AND SONIC CONFUSE THE CAT! 😺🍫
00:41
How to bring sweets anywhere 😋🍰🍫
00:32
TooTool
Рет қаралды 37 МЛН
В ДЕТСТВЕ СТРОИШЬ ДОМ ПОД СТОЛОМ
00:17
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
MARU DABALAK - දෙක පැටලිලා -  මරු ඩබලක් 🤪
7:04
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 31 М.
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 179 М.
මීරල දූවේ කිරි කකුළු කරිය @wishwatiyubaya 🦀😋🥣
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 45 М.
කොස්සො දඩයම | Hunting Grouper Fish | @wishwatiyubaya 👣🙄🎣
18:30
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 55 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 209 М.
ලේනා පරව් බැදුම | Rainbow runner fish fried | @wishwatiyubaya 😲🍽🍻
20:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,3 МЛН