කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද |

  Рет қаралды 183,255

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

3 ай бұрын

කලිස්සන් දඩයම || ඉස්සන් දඩයමේ යමුද || @wishwatiyubaya 🦐😲👣
#fishing #shrimpfishing #කලිස්ස
අප හා එක්වන්න Subscribe for more 👇
/ @wishwatiyubaya
ධීවර ගවේශණය බලන්න For more Videos 👇
#wishwatiyubaya
Back ground music credit to You Tube audio library ✔
හදවතින්ම ස්තුතියි,,,,,,,,, 💖
Thank you ,,,,,,,,💖

Пікірлер: 451
@MadushaniVidanapathirana-pm4gd
@MadushaniVidanapathirana-pm4gd 3 ай бұрын
Aiye daruwata school eke diwara karmanthaya gana thorathuru athulat karala pothak hadann tibba oyage you tube channel eka nisa godak thorathuru hoya gatta bohoma sthuthi Meka kiyanna hithuwet oyata kalaguna salakimak diriganweemak kiyala hithala etin me karana sewawata budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
විශ්ව විද්‍යාල වල සමහර දරුවනුත් මට කතා කරනවා....තොරතුරු ලබා ගන්නවා....එයාලගෙ projects වලට......පාසැල් දරුවොත් එහෙමයි...... ඒ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා......ඉදිරියේදී තව තවත් බොහෝ දේ ගැන වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා.... හදවතින්ම ස්තුතියි 💖
@bevantharoosha7971
@bevantharoosha7971 3 ай бұрын
Ow anna ekayi. Evitharak neme. Lankikayek vidihata apita rakaganna me jalashapaddathiye vatinakama godak vadagath. Man kiyanneth meka podi loku degollangena vibodakami chanalayak nisa meke danuma ithama vadagath kiyal. Us pahath bedayakin thorava rakiyavanta garukarannath vatinakamin vadi sathun pilibadava igena gannath . Adaraya karunaven sathun niwasedima athikarannath meka udavvak. Mokada lankave unata samahara sathunge sundarathvaya nodakapu boho denek innava. Eyalatath hodayi. Mamath me chanal eka upakarayen visithuru masun nivasa thulama hadanava. Eyalata onakarana parisarayan nivasa thulama hadanava. Kosso thabalayo ruvallu ilaththi kapuvo pafer la vage saththu. Man kiyanne. Me chanal eka manasika suvaya nivasedima vidaganna puluvan thothannak👍
@bevantharoosha7971
@bevantharoosha7971 3 ай бұрын
@@wishwatiyubaya jayaveeva !!! Damith ayiye. Digatama karan yanna. Puluvannam visithuru masun pilibadava thava video deka thunak karala danna. Mokada apith ape yaluvoth chuti ayath godak asayi evata👍
@sajithpriyankarasajaa7202
@sajithpriyankarasajaa7202 2 ай бұрын
මෙන්න මේ වගේ මිනිස්සුන් තමයි ධීවර අමාත්‍යාංශ වල නිළධාරි මහත්වරැ කරන්න ඕන.දැනුම විශිෂ්ටයි..❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindusandamal1980
@tharindusandamal1980 3 ай бұрын
ඒ දිවර අයියා ලොකුකම නැතුව හොද පැහැදිලි කිරිමක් කරා. ජයවේවා ✌
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 3 ай бұрын
අදත් මරු දමියා... ඊඩන් මාමා , සුලොචන, කකුළුවන් අල්ලන කෙනා වගේම මේ අයියත් ධීවර විශ්වවිද්‍යාලයක් කවදහරි අපේ රටේ හැදුවොත් ඒකේ උගන්න්වන් සලස්සවා දෙන්න...මේ දැනුම නම් සුපිරි පිරියි....
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@Relaxed_1.0
@Relaxed_1.0 3 ай бұрын
තියෙනවා
@janakajasingkandage7205
@janakajasingkandage7205 3 ай бұрын
පීනන අයියද
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 ай бұрын
අපේ ධීවර කර්මාන්තයේ යෙදෙන අයගේ ඒ රැකියාව පිලිබඳ තියෙන දැණුම අතිවිශිෂ්ඨයි.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thusithaperera1222
@thusithaperera1222 3 ай бұрын
මමත් අවුරුදු විස්සක් කරපු රැකියාව දැන් මෙහෙම දැකීමත් සතුටක් දැන් ඉන්නේ පිටරට ithalia ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
ඉර පායනවත් එක්ක ඒ දැල අදින දර්ශනේ පට්ට ලස්සනයි❤❤අදත් සුපිරි වීඩියෝ එක🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@travelsite7381
@travelsite7381 2 ай бұрын
Ou eka thama lassn ❤
@nishanthanuwan8739
@nishanthanuwan8739 2 ай бұрын
මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දෙනවා හැමදාම. අදත් සුපිරියක් තමා ඉතින්.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-eq1fj4qw6p
@user-eq1fj4qw6p 3 ай бұрын
සුපිරියක් තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asankadeepal7804
@asankadeepal7804 3 ай бұрын
අදත් සුපිරියක්... හදවතින්ම ආදරෙයි💙💙💙👍💪
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 3 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරියක් තමයි 👌මේ වගේ ධීවර කර්මාන්තය ගැන දැනුම ලබා දෙනවාට ගොඩාක් ස්තූතියි .අපත් සමග ධීවර කර්මාන්තය ගැන දැනුම බෙදා හදා ගන්නවාට,💖💖💖
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu 3 ай бұрын
අයියා මරැ❤❤❤ 6 වසරේ ඉදන් බලන්නේ දැන් 12 වසරේ සුපිරි එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
අම්මො........🤔 😂🙏
@Tashithy
@Tashithy 2 ай бұрын
Channel එක හදලා තියෙන්නෙත් 2021 😂 බොරුව තාත්වික මදි 😹😓💩
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu 2 ай бұрын
@@Tashithy 😉
@nipunshalinda9352
@nipunshalinda9352 3 ай бұрын
ඒකෙ නම් ගොඩක් වටින දැනුම ටිකක් තියේ ගන්න. මටත් ඔහොම ගිහින් බලන්න ආසයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmaltharindu6354
@nirmaltharindu6354 3 ай бұрын
අදත් නියම වීඩියෝ එකක් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkanagasingha5878
@dhanushkanagasingha5878 3 ай бұрын
ඔක්කොටම දෙවි පිහිටයි.ජය වේවා.මරු video එක.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kushansenarath4334
@kushansenarath4334 2 ай бұрын
ලක් මාතාවගේ දරුවන්ගේ බඩ කට පුරවන ඔබට salute..respect brother❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 3 ай бұрын
හැමදාම විඩියො බලනවා සුපිරි 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 3 ай бұрын
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 3 ай бұрын
අපි අදහස් දක්වන්නේ කලාතුරකින් ජය වෙවා දමිත්.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mudiyavlogs1
@Mudiyavlogs1 19 күн бұрын
ඒකත් මරු.❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@erandarohanadeera6313
@erandarohanadeera6313 2 ай бұрын
හොද දැනුමක් ලැබෙනව ධීවර රස්සාව ගැන
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 2 ай бұрын
ඇත්තටම පැහැදිලියි ❤ එ මනුස්සයා විශ්ව විද්‍යාලයක් එ සම්බන්ධව ..සුන්දර දක්ෂ මනුස්සයෙක් පව් තමා නමුත් එක එයාලාගේ ජිවන උපාය ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
යතාර්ථය
@promodtharindu5824
@promodtharindu5824 3 ай бұрын
සුපිරි තමා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anuradhadissanayaka6892
@anuradhadissanayaka6892 3 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@akalankanilushan7143
@akalankanilushan7143 2 ай бұрын
Supiri aiya dakiddith asai isso nm.jaya wewa siyaluma denata
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanthusitha3013
@gayanthusitha3013 3 ай бұрын
පට්ට ලස්සනයි සුපිරි ස්තූතියි දමිත්.සම්පත් අයියා ජේසු පිහිටයි ඔයාට ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-yd1zy5bl2d
@user-yd1zy5bl2d 3 күн бұрын
Attata hoda Chanel 1kk.good luck ...
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asintharajapaksha8740
@asintharajapaksha8740 3 ай бұрын
එක මරු..සුපිරි 💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Adath supiriyak damith sahodaraya👍❤️🙏jaya wenna oni..🙏 budusarani devephitae !!!
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 3 ай бұрын
සුපිරි දමිත් සහෝ ඒක පට්ට ❤❤❤😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි brother 💖🙏
@Ishara_madushan
@Ishara_madushan 17 күн бұрын
මේවනේ Bn Video 🔥
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilapradeep4980
@amilapradeep4980 2 ай бұрын
කාලෙකට පස්සෙ නිදහසක් ආව අද ප්‍රෝග්‍රෑම් එක බලන්න. හැමදාම වගේ නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamoodindusara9482
@chamoodindusara9482 3 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි ❤❤❤😮
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-rl5sm1zq8z
@user-rl5sm1zq8z 3 ай бұрын
aniwarayenma.bokka.man.patta.asai.adarei.
@CCBeatslk
@CCBeatslk 2 ай бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් ❤ Good Luck🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@angeloangilino1026
@angeloangilino1026 2 ай бұрын
මමත් හරස් දැල් බැන්දා කලපුවේ 1998 කල් ඉස්සන්ට හැබය් ඔරුවේන් දැන් සුරොපයේ ඒ ජිවිතේ හරි සුන්දරයි කකුලුවො කඩොල් කකුලුවන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Wick90
@Wick90 Ай бұрын
ඔබ කරන දෙයින් පුදුම දැනුමක් ලැබෙන්නෙ ඡනතාවට ඔබට සුබ පතනවා brother ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@josephlowe4687
@josephlowe4687 2 ай бұрын
ලලයි ලිලයි ලයි....මමත් කාලයක් ධීවර රැකියාව කලා..ජයවේවා ධීවර සොයුරන්ට...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 2 ай бұрын
සහෝ USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..! ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හැමදාමත් වගේ සහයෝගය ලබා දෙන ඔබට හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏💖
@lakshansadaruwan2979
@lakshansadaruwan2979 2 күн бұрын
Niyamai. ❤ jaya👊
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
ස්තුතියි 💖
@tharindupathirana845
@tharindupathirana845 2 ай бұрын
Sampath ayya hoda manussaya 👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@kapilapushpakumara5499
@kapilapushpakumara5499 2 ай бұрын
ලොකු ලොකු සල්ලි කාරයෝ මාළු ගන්නකොට කේවල් කරන තරම් ඇත්තටම දිවර ජනතාවගේ ජිවිතේ මාරයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-bs5xr4ow6t
@user-bs5xr4ow6t 3 ай бұрын
aiye මේ වගේ video ඕන අපි ගොඩක් අසාවෙන් බැලුව ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janidusrimal3139
@janidusrimal3139 3 ай бұрын
අයියේ වෙනදා වගේම මේ වීඩියෝ එකත් සුපිරි.. හැමදාම කමෙන්ටුවක් දාන්න බැරි වුනාට වරද්දන්නේ නැතුව ඔයාගේ වීඩියෝ හැමඑකක්ම බලනවා..❤❤❤❤❤ ඔයාට සුබපතනවා..🎉❤❤❤❤ ජය වේවා !!!!❤❤❤❤❤❤✌✌✌✌👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 3 ай бұрын
නියමයි නෙ දමිත් අයියා කො සුලොචනය ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මේ ටිකේ නෑ.....
@kassasl7571
@kassasl7571 3 ай бұрын
සුපිරි අයියෙ දැන් විඩියො දානව ටිකක් පරක්කුයි වගෙ🤷‍♂️🙆‍♀️ආදරෙයි බුදු සරනයි ජෙසු පිහිටයි අයියෙ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
අවස්තාවක් ලැබුන ගමන් වීඩියෝවක් දාන්නම්......ගෙදර දොර ....ලමුන්ගෙ වැඩ ව්‍යාපාර වැඩ හැමදේම බැලන්ස් එකේ කල යුතුයි ......💖🙏
@sherandilshan3211
@sherandilshan3211 3 ай бұрын
අදත් සුපිරියක් 😍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jakekkrjj
@jakekkrjj 3 ай бұрын
ඉස්සො ප්‍රබේද ගැන වීඩියො වක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී 👍
@sudarshanfdo9011
@sudarshanfdo9011 2 ай бұрын
මන් ආසම රස්සාව අපි නම් මුහුදේ රස්සාව කරන්නේ 💗
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanprageeth1952
@dilanprageeth1952 3 ай бұрын
අදත් අපේවල් ලගටම ඇවිත් 😊 අතිතය මතක් උනා 😢
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 2 ай бұрын
මම කැමතිම ඉස්සෝ කන්න. ගෙදරින් කියන්නෙ නම් ඉස්සෝ පෙන්නන්න බෑ කියලා. ඒත් කනවා.ඒක නිසා කැමැත්තෙන් බැලුවා.ලස්සනයි වැඩසටහන.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ajithpriyantha6099
@ajithpriyantha6099 2 ай бұрын
Dewara yaluwa aluth wenasak gena kiyanawa....jayawewa......
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
වෙනසක්.......💖
@chathuranuwan6408
@chathuranuwan6408 3 ай бұрын
Ekath supiri video eka aiye.ilaga video eka danne kawadda kiyala thamai hemadamath balan inne.sulochna penna nette moko.jaya වේවා !
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
පුලුවන් උපරිමයෙන් වීඩියෝවක් ගේන්න උත්සාහ ගන්නවා......හදවතින්ම ස්තුතියි 💖
@weerasingheni1464
@weerasingheni1464 3 ай бұрын
මෙතෙක් කල් දැනගෙන හිටියේ ඉස්සෝ කකුළුවෝ රහ බලන්න විතරයි ඇත්තෙන්ම කොයිතරම් දුෂ්කරතා මැදද ධිවර රුකියාව කරන්නේ. ඒ අයට ගොඩක් ස්තූතියි ! ලස්සන පැහැදිලි වටිනා video එකක් ❤❤🎉 අපි දන්නේ ඉස්සෝ ගිනි ගනන් කියන්න විතරයි 😢
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nisahanthiranathunga733
@nisahanthiranathunga733 2 ай бұрын
අහස රතු පාටයි ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@samanthavidanage2193
@samanthavidanage2193 3 ай бұрын
Suba anaagathayak d d mage wishwaya Jesu pihitai kollo
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Jesu pihiten malu mandi dana ganda labewa..dewamaniyan ge pihita labewa..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 3 ай бұрын
මේක නම් පිස්සුවක් දමිතා… වෙනම ලෙවල්එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindusandamal1980
@tharindusandamal1980 3 ай бұрын
දවසට හොඳටම හරියන්න ඔන ජිවිත. 💯
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samodfernando3638
@samodfernando3638 3 ай бұрын
Niyamai damith ayya... video okkama wage baluwa👍😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fi2ku4ej1t
@user-fi2ku4ej1t 3 ай бұрын
සුපිරියක් තමා 👌
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 3 ай бұрын
Adatha niyamai brother
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-mv1hn3jp3c
@user-mv1hn3jp3c 3 ай бұрын
❤❤❤❤❤❤නිහමයි දමියා පරෙස්සමින් ඔයාලා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Megamuwa malu ganda yanawa kadekata giya tea bondonda onna malli oya gana ethanath katha wenawa sathutui oba ganda
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 3 ай бұрын
NICE ONE DAMITH GREAT
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 3 ай бұрын
පුතේ මීගමුව ට ආවොත් ඔයාට කියලා .....ඉස්සෝ ...මම හුගක්ම ආසයි හුරැල්ලෝ.......මස් සාලයෝ කන්න ගන්න පුළුවන් වෙයිද අලුත් මාළු ඔයාලා හදලා කන විට හරිම ආස හිතෙනවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දවසක එන්න......👍
@yasasdelvita2788
@yasasdelvita2788 3 ай бұрын
අදත් ඉතින් සුපිරියක් තමා❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
ඔයාගෙ ව්ව්යෝ කවදාන් සුපිරි නාම
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ju2ht6bx8e
@user-ju2ht6bx8e Ай бұрын
සම්පත් අයියා සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@AashuOK
@AashuOK Ай бұрын
Super machn❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@predeepkumara5958
@predeepkumara5958 2 ай бұрын
අදත් සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilankaEdirimanna
@dilankaEdirimanna Ай бұрын
Aluth deyak karanna balamu, NPP JAYA
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@yasunchanuka1
@yasunchanuka1 3 ай бұрын
sampath aiyage explanation nam patta
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MareProductions
@MareProductions 3 ай бұрын
සුපිරියක් අදත්....ඒත් ඉතින් මට ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ තහනම් කරානේ වෙද මහත්මයා .
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
රසම කෑම වර්ග ටික .....🤔 අයියෝ වෙදමහත්තයෝ....😂🙏
@MareProductions
@MareProductions 2 ай бұрын
@@wishwatiyubaya සනීප නෑ අයියේ 😥😥😥😥
@user-fp1og4hk1d
@user-fp1og4hk1d Ай бұрын
Supiri video ekak❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@stellathilakarathna2426
@stellathilakarathna2426 3 ай бұрын
Hamadamat hadawatein adarei suba
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nireshferdinando8751
@nireshferdinando8751 2 ай бұрын
මරූ ❤ජේසු පිහිටයී ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 3 ай бұрын
Adath supiri❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
සූපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@RAKUZA999
@RAKUZA999 3 ай бұрын
සුපිරි අදත්... අය්යේ පුලුවන්නන් next video walata english subtitle add ekranda video walata ගොඩක් වටිනව..international level ekatama videos karanda ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SasithaMendis
@SasithaMendis 2 ай бұрын
Aniwa asama kena ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@singapore0419
@singapore0419 3 ай бұрын
ඩයස් අපිට... අපි ඩයස්ට.. ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ජයවේවා .....😂💖🙏
@indikakularathne-ux2tl
@indikakularathne-ux2tl 3 ай бұрын
Danui dakke.hawasa balanawa.hithata ekama niwana oyage you tube channel eka❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි ....නිවාඩු පාඩුව බලන්න .💖😇🙏
@kasunsulochana5922
@kasunsulochana5922 2 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@eyhhhds6
@eyhhhds6 Ай бұрын
Good luck set ektma
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
thanks 💖
@angelsilva3727
@angelsilva3727 2 ай бұрын
අපේ නොදැනුවත් කම නිසාම තමයි අපිම අපේ ධීවර සම්පත් විනාශ කරන්නේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔබ හරි......ධිවරයන්ව දැනුමින් පෝශණය කල යුතුයි ......
@SAMITHA1
@SAMITHA1 3 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@ranganirmana1386
@ranganirmana1386 2 ай бұрын
ලොකු දැනුමක් තියන කෙනෙක් සම්පත් අයියා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@VihagaSandupoddi-du3xc
@VihagaSandupoddi-du3xc 3 ай бұрын
Asama chanale ekk hitha nidahas vena viideo good❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamindumc1815
@chamindumc1815 3 ай бұрын
Super ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 3 ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danukaranasinghe7883
@danukaranasinghe7883 3 ай бұрын
හිත හොඳ මිනිස්සු ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Buddhikathilakarathna-uv8uu
@Buddhikathilakarathna-uv8uu 2 ай бұрын
අයියේ ලංකාවට ආව දවසක මන් එනවා ඔයා එක්ක යන්න මේ වගේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-jg4rj6zg5f
@user-jg4rj6zg5f 2 ай бұрын
Sampatt niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sampathsenarathna8044
@sampathsenarathna8044 2 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@fathima5960
@fathima5960 3 ай бұрын
Niyamai adath.❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hdtv8370
@hdtv8370 3 ай бұрын
Super 😘
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@user-yh9qy2rv5r
@user-yh9qy2rv5r 2 ай бұрын
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@ishansajith9988
@ishansajith9988 3 ай бұрын
Supper aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@sarahfonseka2327
@sarahfonseka2327 3 ай бұрын
Dungalpitiya ape gamaaa.💪❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@gayanprashad
@gayanprashad 2 ай бұрын
අපිට නොදන්න දේවල් පෙන්නන්න ඔයා මාර කැපකිරීමක් කරනවා අනිවා හරි යන්න ඔනේ ජයවේවා ❤️👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 485 М.
Stupid man 👨😂
00:20
Nadir Show
Рет қаралды 30 МЛН
Зомби Апокалипсис  часть 1 🤯#shorts
00:29
INNA SERG
Рет қаралды 7 МЛН
YouTube's Biggest Mistake..
00:34
Stokes Twins
Рет қаралды 77 МЛН
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 247 М.
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 86 М.
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 159 М.