Рет қаралды 173,430
Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 18
සංහාරය සිදුවන අතරවාරයේ ශිව දෙවියන් තමන් කෙසේ හෝ පුත්‍රයාට ජීවිතය ලබාදෙන බව පොරොන්දු වෙනවා. ඉන් අනතුරුව තම කෝපාග්නියෙන් නිමෙන පාර්වතී දේවිය තම පුත්‍රයාව කෙසේ හෝ ගෙන දෙන ලෙසයි අයැද සිටියේ. ශිව දෙවියන් අනෙකුත් දේවතාවන්ට හෝරා දෙකක් තුළ තම පුත්‍රයාට උත්තර දෙසට වන්නට ඇති ශීර්ෂයක් ගෙන එන ලෙස අණ දෙනවා. ඒ සඳහා සියලු දේවතාවුන් පිටත්ව යනවා.
Supreme Facebook පිටුවට පිවිසෙන්න
/ supremetvlk
Supreme TikTok චැනලයට පිවිසෙන්න
/ supremetvlk
Copyright Disclaimer:
A. Music: Supreme respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
B. Videos: Supreme respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
#Supreme #MyVoiceMyCountry