මාසෙට කෝටි හතරක් හොයනවා | SRI LANKA CRICKETERS AND SALARIES

  Рет қаралды 13,743

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

In this video, we uncover the hidden truth behind cricket player salaries in Sri Lanka. Find out the shocking reality behind the pay of these athletes.
Our social media
Experience the excitement of the 2024 T20 World Cup with thrilling cricket highlights showcasing the best moments of the tournament. From spectacular catches to match-winning sixes, relive the action-packed games in this must-watch video compilation. Stay tuned for intense rivalries, stunning performances, and unforgettable memories from the world's premier T20 cricket event.
Tik tok - www.tiktok.com...
Facebook page- www.facebook.c...
Facebook group - www.facebook.c...

Пікірлер: 57
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 3 ай бұрын
මේ පාර ලෝක කුසලානයට ගිය ක්‍රීඩකයෙකුට එක් තරගයකට රුපියල් ලක්ෂ 12 ක් ගෙවනවා. ඉන්දියාව ගෙවන්නෙත් එක් තරගයකට රුපියල් ලක්ෂ 11 යි. ඒ අතින් මුන් සුපර් එයිට් නොයා ඉක්මනින්ම එන එක හොඳයි. නැත්නං සුපර් එයිට් ගියොත් ගහන හැම මැච් එකකටම තවත් රුපියල් ලක්ෂ 12 ගනනේ ගෙවන්න වෙනවා. කලින් එනවා කියන්නේ ඒ සල්ලි රටට ඉතිරියි. ලොන්තයෝ...
@thebankchannel123
@thebankchannel123 3 ай бұрын
🤨
@cl3dd
@cl3dd 3 ай бұрын
😮😮
@thebankchannel123
@thebankchannel123 3 ай бұрын
❤️
@thebankchannel123
@thebankchannel123 3 ай бұрын
❤️
@ChamikaDayananda
@ChamikaDayananda 5 күн бұрын
oya khmd ewa dkka wge kiynne indiywt lksha 11kt wda pay krnw hby
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 3 ай бұрын
තරග දින්නොත් විතරක් සල්ලි දෙන්න ඕනි මුන්ට
@vihangashenith7423
@vihangashenith7423 3 ай бұрын
Ow oi ehema thama karanna ona. Nathnm, munta දින්නත් පැරදුනත් සල්ලි හම්බෙන නිසා නිකන් ඔහේ සෙල්ලම් කරනවා
@wasanthiwasan7159
@wasanthiwasan7159 3 ай бұрын
ඔබගේ දැනුවත් කිරිමට ස්තුතිය
@priyanthipriyanthiinoka8306
@priyanthipriyanthiinoka8306 3 ай бұрын
මුන් සල්ලි හොයන්නේ ක්‍රිකට් දිනල නෙවෙයි තරග පාවලා දීලා😒😒😒😒
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 ай бұрын
මුන් තරග දින්නොත් පමනක් මුන්ට ගෙවිම් කල යුතුයි
@cl3dd
@cl3dd 3 ай бұрын
Dushmantha අඩුම ක්‍රිකට් ගහනවාද ?😂😂😂 දකින්නත් නෑ.
@ආතල්සිරාටෝක්ස්
@ආතල්සිරාටෝක්ස් 3 ай бұрын
මේ පරන එකක් දැන් ඊට වැඩි
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 3 ай бұрын
පොලිස් පරීක්ශක පඩියත් හම්බවෙනවා නේද සමරුන්ට
@maringagunawathi
@maringagunawathi 3 ай бұрын
ලංකා vata.crikat epa munta.dena sally අනාථ අයට දෙන්න
@alawagedagoa
@alawagedagoa 3 ай бұрын
Well said
@sumisumi6512
@sumisumi6512 3 ай бұрын
Parmat 3 inna menda tamy lokuma gana ganne 😮😮😮😮 😊😊😊😊
@DonNihalPathperberiyaNihal
@DonNihalPathperberiyaNihal 3 ай бұрын
ඒ මුදල වැඩි නිසායි මුන් පරාද කරන්නෙ අපේ රට තුහ් බල්ලෝ.
@palithasam8509
@palithasam8509 3 ай бұрын
දිනන්නම් කියලා ඉල්ලගත්ත පඩියක් නෙමෙයිනෙ නේද. මෙහෙම දක්වන එක හරි වගේද හිතෙන්නෙ...
@sumisumi6512
@sumisumi6512 3 ай бұрын
Samaharu job karanawa 😮😮😮😮
@IyoobKhan-tx7uv
@IyoobKhan-tx7uv 3 ай бұрын
Sri lankawata. Cricket EPA
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
ඒ අයට වැදගත් සල්ලි විතරයි.ක්‍රීඩාව නොවේ.
@KamalaniIndra
@KamalaniIndra 3 ай бұрын
නිකන් ඉදලා පඩි ගන්න ලංකාවේ එකම රස්සාව
@ayeshjayawardene1563
@ayeshjayawardene1563 3 ай бұрын
National crime
@Manoj1994perera
@Manoj1994perera 3 ай бұрын
SRI LANKA CRICKET අවධානය පිණිසයි....... තොපිට හෙණ ගහන්න ඕන... සිරාවටම හෙණ ගහන්න ඕන... යකෝ ගන්න පඩියට රස්සාව කරන්න කියපන්කෝ...
@WhkSenarathna-ig1im
@WhkSenarathna-ig1im 3 ай бұрын
Mun crickertala neweyi satthu.number 01,j uddachchakama.upul tharangage indalama thiyenne eka.desapaaluwo thamayi hemadetama wagakiyanna one.bord eka ayinkala yuthumayi.dilshan wage dakshayekuta teem eka baaradunna Nam Ada goda. Upul dilaa ekka tharahayine.kandambi monawada karanna danne.wanindu hithan inne RAJAKAMA lebunakiyala.bord eke ayath baya ekada danne Nene.shik vitharak !!!!l
@janiduthathsara-q8o
@janiduthathsara-q8o 3 ай бұрын
මොන මගුලකටද බන් මුන්ට ඔච්චර ගෙවන්නෙ...? Cricket ගහන්නෙ නැති රටවල් කීයක් නම් තියෙනවද... අනික Cricket කියන්නෙ රටකට අත්‍යාවශ්‍ය සේවාවක් නෙවෙයි නේ... Health department එකේ Jobs කරන අයට මාසෙ දවස් 30 ම වැඩ කරලා, අවුරුද්දෙ හැම දවසකම වගේ වැඩ කරලත් ලොකු පඩියක් ලැබෙන්නෙ නෑ... මේ සෙට් එකට මාස 2කට සැරයක් වගේ දවස් ටිකක් සෙල්ලම් කරා කියලා ඔච්චර ගෙවන්නෙ මොන ලබ්බකටද බන්...? අනික match 4ක් ගහනව නම් අඩුම 2ක් හරි දිනනව නම් තව කමක් නෑ... මුන්ට පැරදෙන match එක ගානෙ පඩි කපන්න ඕනි නැත්තම් අර ඉන්දියාවෙ වගේ ගෙවල් ගිනි තිබ්බ නම් ඒ බයට හරි ටිකක් ගහයි...😂 සල්ලි තියෙනවනෙ ඕනෙ තරම් ඒව ආයෙ හදාගන්න....
@robertderaino7850
@robertderaino7850 3 ай бұрын
මුලින්ම කියන්න ඕනෙ, දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් බෑ, හැබැයි මුන්ට ගෙවන්නෙ රජයෙ මුදල් නෙවෙයි, ඒ නිසා මේ ගැන හූල්ලන්නෙ නැතුව හිටපල්ලා. අඩුම ගානෙ සල්ලි ගෙවලත් නෙවෙයි මෙතන ඉන්න උන් මැච් බලන්නෙ, ටීවී එකේ නිකන් පෙන්නන ඒවා බලන උඹලා, උන්ට කීයක්වත් ගෙවන්නෙ නෑනෙ. ඉතින් උන් ගහන්නෙ නැත්නම්, කියවන්නෙ නැතුව මැච් බලන් එක නවත්තපල්ලා.
@DeepalFernando-ih6iz
@DeepalFernando-ih6iz 3 ай бұрын
Oya denawa kiyana Salli walata amatharawa match pawaa deela ganna awaaa😂
@udayahettiaratchi9344
@udayahettiaratchi9344 3 ай бұрын
Matches may be won or lost never mined.
@janakaperera3602
@janakaperera3602 3 ай бұрын
Mewa adu karala pasal cricket dunu kalanam mokada wenne
@LgmBinusha
@LgmBinusha 3 ай бұрын
Na
@JayanthaDissnayake
@JayanthaDissnayake 3 ай бұрын
ලංකාව විතරක් නෙවෙයි, ලෝකයේ රටවල් හතරක් දැනටමත් පළමු වටයෙන්ම ඉවත් වෙලා ඉවරයි. ජය පැරදුම ක්‍රීඩාවට අදාලයි
@priyanthasilva2495
@priyanthasilva2495 3 ай бұрын
Srilankawata cricket nolebunath kamak Neha board eka withdraw Karanna one
@UmsaKumara
@UmsaKumara 3 ай бұрын
මෙිවා දාන්න එපා මුන් මෙි ගන්නේ සල්ලි නෝාවයි රටෙි අහිංසක මිනිස්සුන්ගේ දහඩිය
@musiclp4373
@musiclp4373 3 ай бұрын
😂😂 රජයයෙන් නෙමෙ සල්ලි ගෙවන්නෙ
@anurarathnayake3461
@anurarathnayake3461 3 ай бұрын
මෙච්චර මුදලක් මදි .
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
😮😮😮😮
@RathnaBro-y2f
@RathnaBro-y2f 3 ай бұрын
Kaude bole parade un match parade unath dinum parade wela inne unge gukane rate minissu bolau unge post dala un uda dane thopi api ..mun rate gane rate minissugane hagimak danimak thiyane hattetade
@quintusfernando7396
@quintusfernando7396 3 ай бұрын
Salli Deyyaneth Malline, Gono😂***
@WhkSenarathna-ig1im
@WhkSenarathna-ig1im 3 ай бұрын
Munta gewanna one dinuwoth vitharayi.anika dakshayinta thena denna one.mymanslane ganne lokuputuwala inna ballo.hora athatama ahuwelath ekekwath ayin kalada pramodaya hera u niyama dog.
@PriyanthaPriyantha-zk6qv
@PriyanthaPriyantha-zk6qv 3 ай бұрын
Mun Ghana cri at munta ona salli
@rajathilakaraju8732
@rajathilakaraju8732 2 ай бұрын
🙃🙃🙃🙃🙃
@shiriyanikulasooriya8409
@shiriyanikulasooriya8409 3 ай бұрын
Dinakata kamkaŕùwakuge padiya 1000/= kaya wehesa monatharam dukak vidinawada moungen ratata sugathiyak wenawada biyar compay ithikaruwan wanne mae ay..a noweda rata wana🎉😂para oungeyai kaudo kiyai
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 ай бұрын
පරදින්න දෙන කොන්ත්‍රාත් ! අපේ එවුන්ගේ කයිය jvp මාලිමාව කියා ගත්තූ එවුන් වාගේ ! ගිය තන රෙනවා. ගද ගස්සනවා . පොදි මලූ බදගෙන ගෙදර යනවා 😂😂😂😂😂😂
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
අනුන්ට කුසලානය අරගෙන යන්නඋන්ට ජැක් ගහන එකට මුන්ට ඩබල් පේ කරනවා ඇති... 😮😮😮
@Kaputamainapissa
@Kaputamainapissa 3 ай бұрын
ඔය ළමයට ජපන් පුලුවන්ද , ක න ත න නමදන නම්දිස්කායි , අරිගතෝ ගුදසායි.. ජාපන් වලින් කතා කරලලු උබලගෙ සජියා ආදාර ඉල්ල ගන්නෙ ඌ හිතන් ඉන්නෙ ජපානෙ ජනාදිපතිත් ඌ වගෙ කියල😂
@Kaputamainapissa
@Kaputamainapissa 3 ай бұрын
ආයෙත් පාරක් සජිය යාපනේ ගිහින් අහනො ටෙස්ට් ග්‍රව්න්ඩ් එකක් තියෙනවද කියල , ගොනා කියල මරන්නද නෙ බං😂
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 ай бұрын
@@Kaputamainapissa යාපනේට ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් නැත ! ඉතින් උබ හදලා දීපන්කෝ ලපයාට කියලා ! රට ගිනි තිය තියා හනුමා 🐒 වාගේ අවිදින්නේ නැතිව !🐒🐒🐒🐒🐒🐒
@janathkaweendra3860
@janathkaweendra3860 3 ай бұрын
Ehenam un weradi ne oya hambena salli wiyadam karannath onane .ubala athal ganilla puthala
@NUWANWeerasinghe-wq1kw
@NUWANWeerasinghe-wq1kw 3 ай бұрын
Ko mendis
@AnilBandara-lv8pf
@AnilBandara-lv8pf 3 ай бұрын
Mun yako Sali kadanawa ne amebanekata
@seventy7371
@seventy7371 3 ай бұрын
පිං ගුත්තර හැත්ත .... පිං පඩි කාරයෝ ...
@sumithpriyasantha-of7yj
@sumithpriyasantha-of7yj 3 ай бұрын
Munger.ammalata.hukanna.tiyenne.hutta.pake.tteem
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Pathum Nissanka smashes historic unbeaten ODI double ton | 1st ODI Highlights
23:49
Highlights: 7th ODI, England in Sri Lanka 2014
18:37
Sri Lanka Cricket
Рет қаралды 2 МЛН
A Dramatic Victory | 1st T20I Highlights | Sri Lanka vs Afghanistan
22:38
Sri Lanka Cricket
Рет қаралды 876 М.
Pathum Nissanka's Epic Double Century | 210 Runs vs Afghanistan
6:01
Sri Lanka Cricket
Рет қаралды 77 М.