Sri Lanka during British rule @samayan bro 😇

  Рет қаралды 155,842

samayan bro

samayan bro

Күн бұрын

Пікірлер: 146
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ඉස්තුති බුදුසරණයි... කුවේට්
@sasinimadumekala9376
@sasinimadumekala9376 Жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ 1 දකින්න සැලසුවාට. 👍
@amandiwandana937
@amandiwandana937 Жыл бұрын
අදත් අපි යටත් උනා නම් මීට වඩා අපේ රට දියුනු වෙන්න තිබ්බා ඒ කාලේ ගැම්ම අරන් වැඩ කරන්න තිබ්බා ඒ කාලෙ හෙල විරුවන් ගේ හැකියාව දැන් මිනිස්සු ට නැ❤ මහා ජාරාවට ඉන්න කුහක මිනිස්සු ඉන්නේ බව බොග තනියම කන්නැ බෙදාහදා ගැනිමෙන් අනිකට උදව් කරමින් නේද ඉදලා තියෙන්නේ❤
@tillanieabayasekara9681
@tillanieabayasekara9681 Жыл бұрын
Thanks for the photos 👍👍👍❤
@PrabuddaTV
@PrabuddaTV Жыл бұрын
Definitely true
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 brother wonderful srilanka 🇱🇰 🙏 What a pretty county ........! 👏👏👏👏👏👏👌👍😃
@nayomirajakaruna7553
@nayomirajakaruna7553 Жыл бұрын
Wede සුපිරි mucik tikak awll😊
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඒ. කාලේ මුදවලා කුනු ගොඩකින් ගොඩ ගත්ත.මේව දැකලා ඒ කාලේ හොදයී ලූ මොලේ තියන තැන හිතාගන්න පුලුවන්, ,
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good morning ❤ Thank for sharing Good job
@ruwanchamara4992
@ruwanchamara4992 Жыл бұрын
❤ස්තුතියි
@Monika-pj6ri
@Monika-pj6ri Жыл бұрын
Godak esthuthei me wage vedeyo dakenna lebunata budu saranai
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
අපිටත් පෙන්නුවට ස්තුතියි
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 Жыл бұрын
මනුස්සකම අන්දුනන දෙවියන්ට බිය හොරකම අඩු . නිදහස්ව වැඡඹුන ලස්සන කාලයක්.....
@dcj3245
@dcj3245 Жыл бұрын
සහතික ඇත්ත.
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
😅😅😅😅😁😁😁
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου Жыл бұрын
Bohoma sthuthyi. eda thibunu thathveya daka gannata salasveema.
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Nice thoughts and memories of our beautiful country♥️♥️♥️
@ShekaWanigaratne
@ShekaWanigaratne Жыл бұрын
Well orderly yesteryear with simple life styles
@raniqween1009
@raniqween1009 Жыл бұрын
ඇත්තමයි ඒකාලෙ හොද ඇති නේද දැනට වැඩිය
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
ෆක තමයි
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
ගොඩක් ස්තුතියි .
@fathimaharariyy3780
@fathimaharariyy3780 Жыл бұрын
Godak thanks oyala parana dewal Apata pennuwata .😆Man okkoma tika liya gathta 😎
@musicroom-jm8xj
@musicroom-jm8xj Жыл бұрын
වැදගත් විඩියො එකක්
@hutanhutan-qi7qw
@hutanhutan-qi7qw Жыл бұрын
more developed than rajapakayo era..
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
I am not a Rajapaksha fan but Raja develop Srilanka (High ways/Railway lines built / Major cities fixed)
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
​@@RaptorF22Titaniummore like developed his family 😂
@HashaniHashani
@HashaniHashani Жыл бұрын
E kaleta ynn තියෙනවා nm ❤
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Жыл бұрын
Ane wenas novi ehemama thibnanam monatharam lassanada indiyan sagaraye muthu ataya
@MCInternational-z1h
@MCInternational-z1h Жыл бұрын
ඒ කාලේ අදට වඩා නම් හොදයි නේද?
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
හරිම ලස්සනයි අමුතුම ලෝකයක් අද වගෙ නොවෙයි ...
@jagathkumara8888
@jagathkumara8888 Жыл бұрын
Harima nidahas..godak hodai
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
පක තමයි හොද
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Hari. Lassanai.
@niroshanivitharana8883
@niroshanivitharana8883 Жыл бұрын
අපේ රට යටත් විජිතයකට කලින් බොහොම හොද දියුන්නු හොද ගතිපැවතුම් ඇති ශක්තිසම්පන්න ජාතියක් නමුත් පර සුද්ද ඒ සියල්ල විනාසකලා ජාතිය මැරුව එතුරුටික නොමර මැරුව මොනවද සුද්ද නොගහපු බදු හරියට රනිල් වගේ ඇග බද්ද ගස් බද්ද ලින් බද්ද බලු බද්ද මේකියන බදුවගේ හැමදේටම බදු ගැහුව අහින්සක මිනිසුන්ට කන්නවත්නෑ අපේ ගෑනු දරුවො දූශනය කලා පර සුද්ද අපේ ඉන්න මේ පාලක පැලැන්තියත් ඊට සමානයි නැත්නම් ඊට අන්තයි
@dcj3245
@dcj3245 Жыл бұрын
නාට්‍යවල චිත්‍රපටිවල පෙන්නන්නේ ඒ කාළේ මිනිස්සු බාගෙට ඇඳගෙන වැරහැලි වෙලා හිටියා වගේ, හැබැයි මේවා දකිද්දී තමයි ඇත්ත තේරෙන්නේ. අපේ අය නාට්‍ය ෆිල්ම් හදන්නේ තිබුන හොඳ දේවලුත් නෑ කියලා පෙන්නන්න. අනිත් රටවල් නැති හොඳත් තිබුනා කියලා තමයි පෙන්නන්න හදන්නේ. අපේ සෙට් එකට සම්මාන හම්බුවෙන්නේ ඕවට නේ ඒකයි.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මෙහි පෙන්වන්නෙ බ්‍රිතන්‍ය යටත්..විජිත යුගයෙ.ලන්කාවෙ මිනිස්සු..ඒ කාලයේ. ඕනැම.කෙනෙකුට ඇදුම්.අදින්න.අය්තිය ලැබුනා ඇදුමුත් පිටරටින් ආවා...නමුත් ඊට.පෙර..1815 මාර්තු.02 ට පෙර සම්පූර්න ඇදුම්.අදින්න බලය තිබුනේ රජපව්ලටය්..නිලමෙලාටය්. .පමණය්....එය්න් පහල..පිරිමි.ඉනෙන් පහල..දනෙන්. උඩ .*****ගැහැණු..ඉනෙන් පහල.විලුබෙන් උඩ ***කුලයෙන් තරමක්.ඉහල.කාන්තාවට..‍රෙදි පටකින්.පපුව වසාගත හැකිය්...නිවෙස් කාමර ඉස්තෝප්පු..බෑ...හුණු ගාන්න උල්‍ය් වහන්න බෑ....පාසල්.නෑ...ඔන්න රජකාලෙ තත්වෙ.. වහල්ල්‍ය් වගේ
@sanathpriyankara112
@sanathpriyankara112 Жыл бұрын
ලස්සනයි
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
❤❤❤ Budu sarani.❤❤❤
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Godak sthuthi
@VimalPerera-hd8fr
@VimalPerera-hd8fr Жыл бұрын
Thank you ❤
@jayantharathnayake8371
@jayantharathnayake8371 Жыл бұрын
@VimalPerera-hd8fr
@VimalPerera-hd8fr Жыл бұрын
😂Yes👏
@haroldkotalawala5095
@haroldkotalawala5095 Жыл бұрын
At last this country should governd by a western country. Same for last 75 years.
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Very nice
@maheshmadushan5988
@maheshmadushan5988 Жыл бұрын
පර සුද්ද අපට කල අපරාදයක මහත.බලාපියව් යකුනේ....
@nimaliperera7746
@nimaliperera7746 Жыл бұрын
Mage dadi kivva e kale hari sundarai .colombo ehema සරල jeevatha gatha kala kiyala.hora ආණ්ඩු na kivva
@prasannadammika1284
@prasannadammika1284 Жыл бұрын
Lassanai a kala
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මට මතක්වෙන්නෙම ඔය පින්තූරවල ඉන්න කවුරුවත්ම අද ජීවතුන් අතර නැහැනෙ...කියල.
@dilhsni6723
@dilhsni6723 Жыл бұрын
මටත්,,👍
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
මටත් ඕකම හිතුනා
@dinukamanaperuma
@dinukamanaperuma Жыл бұрын
අැයි එයාලා අපිව දාලා ගියේ...මට.ගොඩක් බඩගිනි මාමෙි.
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
තෝ පිස්සෙක්ද???
@add5693
@add5693 Жыл бұрын
Apita nidahasa labune aparadeee,,,nayakarayo wela duk widinawata wada wahallu wela hari inna thibuna.
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 Жыл бұрын
Thank you so much ❤
@PrasadUdeyanga
@PrasadUdeyanga Жыл бұрын
Loka 2 athara manunawage🤔.watinawa godak.9 obata jaya.
@prasannapeiris8466
@prasannapeiris8466 Жыл бұрын
Paradise lost
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇱🇰💛💙🌻❤💜
@rev.fredsonmirando449
@rev.fredsonmirando449 Жыл бұрын
මෙහෙම අදටත් තිබ්බ නම්, අදටත් මේ රට හොරුන් නැති ස්වයං පෝෂිත රටක්ව පවතින්නට තිබුනා 😅
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
පිස්සුද ඕයි
@indikahapuhinna4084
@indikahapuhinna4084 Жыл бұрын
එකාලෙ මෙ වගෙ හොරු හිටියනම් අද ලන්කාව සාහාරා කාන්තාරය වගෙ
@siloonfighter3004
@siloonfighter3004 Жыл бұрын
Elakiri
@anurajayantha4681
@anurajayantha4681 Жыл бұрын
Bohoooma STHUTHIEE. 🙏🙏🙏 Namuth Apee Maubima winasa Kalee Mee Rajapaxa HUTHTHIGE PUTHALA Athulu, Hora Desapalu Wesa Ballo 225? Munta HENAMA GAHANNA ONEE 💣💣💣💥💥💥
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
Nice program but the music is not suitable.
@ravin.mdshnk
@ravin.mdshnk Жыл бұрын
Me rata suddata giyanam hodai 😊
@JayasundaraJayasundara-d7e
@JayasundaraJayasundara-d7e Жыл бұрын
🎉
@UdayasiriHerath
@UdayasiriHerath Жыл бұрын
Suddo hitiyanam hodai
@hs...4977
@hs...4977 Жыл бұрын
අනේ.ඒ.යුගය.මොන.තරමි.සුන්දර.ඇද්ද.අපේ.රට.නැවත.ඵනවානමි.
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
ඔල්මාදෙද ඕයි තොට??? 🤔🤔🤔
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
👍
@therealboza
@therealboza Жыл бұрын
Ela❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මේක නිදහස් කරගන්නෙ නැතුව ඔහොම්ම තිබ්බ නම් අදටත් මේ රට ණය නෑ ඒ වගේම මේ පර දේශපාලුවොත් නෑ..
@lushoo13599
@lushoo13599 Жыл бұрын
❤❤❤
@chandraillangarathne8543
@chandraillangarathne8543 Жыл бұрын
අද වගේ බටහිර පන්නේට ඇදලා නොහිටියට , පාර පුරා අලුත් කාර් නොතිබුණාට එදා අපේ රට මනුස්ස කම අතින් හරි ඉහළයි. අද වගේ රුපියල් වලට මිනිස්සු මරණ අය එදා හිටියේ නෑ. ඒ වගේම ඔය මහා වැව් බැන්දේ රුවන්වැලි සෑය වගේ අහස සිප ගන්නා චයිත්‍ය සුළු පිපිරීමක් වත් නැතිව අදටත් පවතින්නේ ඔය අපේ මුතුන් මිත්තන්ගේ තිබුණු බුද්ධිය නිසා තමයි ඒ අය උදු කය වහන්නෙ නැතිව යටට රෙද්දක් විතරක් ඇඳගෙන හිටියට ඒ අයට ගරහන්න එපා අපි කවුරුත් පැවත එන්නේ ඒ අයගෙන් තමයි.
@TennisonFonseka
@TennisonFonseka Жыл бұрын
මේ විදිහටම තිබ්බනම් හොදයි කියල මට හිතෙනව දියුනුවෙන්න ගිහිල්ලා තියෙනටිකත් නැති කෙරුව පර හැත්ත,,,,,,,,,,,,,,,,,
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
මේවා දැක්කහම හරි දුකක් දැනෙනවා..මේ ජායාරූප වල ඉන්නේ ලෝකෙට සතයක් වත් ණය නැති අපේ මිනිස්සු...කොටින්ම මේ ඉන්නේ හිඟන ජාතියක් නොවේ..අභිමානවත් ජාතියක්..එහෙත් ඒ පරම්පරාවෙන් පැවත ගෙන එන අපි...අපි දැන් ලෝකෙටම ණය කාරයෝ වෙලා...නූපන් දරුවා පවා ණයකාරයෙක්...😥😥😥😥😥😥
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔබ කියන විදියට ලෝකෙට ණය නොවී ඉන්න තිබුනා රටත්. ජනතාවත්ප්‍රාතමික. යුගයේම තිබුනානම් ....ඒ කියන්නෙ රටේ සන්වරදන කටයුතු මොකුත් නැතිව. මිනිසුන් අමුඩයෙන් ජීවත් උනානම්******නමුත් ලොඉකෙ දියුණුවත් සමග අපේ රටත් ඉදිරියට ගියා....ඉට අදාල අවශ්‍යතා. ලන්කාඒ නෑ..ඒවා ගේන්න තමය් ණය.උනේ....ඔබ අපි ප රිභෝජන කරන්නෙ ඒවා තමය්.....ඉතින් ඒ තත්වය. අමතක කර ""අපි ඉස්සර ප්‍රව්ඩය්"" ""ස්වයන්.පෝශිතය්"". ...."ණය නෑ"". කියන කතා නිකන් හිස් වචන පමණය්.
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
ලෝකෙ උබට කවද්ද ණය ගෙවන්න කියුවෙ බං??? 🤣🤣🤣 Letter එකක් වත් ආවද් ලෝක බැංකුවෙන් උබට???
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
එහෙම තාමත් උනා නම් අපිට වහල් වෙලා ඉන්න තමයි වෙන්නෙ.
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
😮😮😮😮😍👍👍
@sepalidarshaniwikkramage9317
@sepalidarshaniwikkramage9317 Жыл бұрын
Issara nam me kaleta wada godak nidahas wage.dan tiyena hodama de minissuge bara ahinsaka saththuta danene nathi eka thamai ekath loku deyak
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Жыл бұрын
❤❤❤❤❤❤❤
@SeedeviMadurika
@SeedeviMadurika Жыл бұрын
👍👍👍👍
@koha5555
@koha5555 Жыл бұрын
බ්‍රිතාන්‍ය කාලේ ශ්‍රී ලංකාව නොවේ. බ්‍රිතාන්‍ය කාලේ සිලෝන් රට. බොරු කවද හරි එලි වෙනවා. ඒ කාලේ සිලෝන් හොරු නැති රටක්
@geetha5999
@geetha5999 Жыл бұрын
True
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
අද ශ්‍රී ලංකාව කිව්වා ට; සුද්දො සිලෝන් කිව්වා ට; ගොතම බුදු රදුන් උපන් දෙස යනුවෙන් මෙ රට ඈත කාලයේ දී සිරි ලක විය. සිරි යනු බුදුන් වහන්සේ හඳුන්වන තවත් නම කි. සකු ව ට ආ වැඩූ රට්ටු සිරි නම් හෙළ වදන ශ්‍රී කළෝ ය. ලක ලංකාව කළහ. දුරාතීතයේ දී ලංකා යනුවෙන් රටක් නො තිබිනි. තිබුණේ හෙළ බිම ය. දික් අත ට එහි එක් අඩක් පමණ බුදුන් උපන් ජන්බුද්දීපය විය. ඉංගිරිසි කාරයින්; කොළොඹ සිට; ජන්බුද්දීපයේ විවිධ තැන් වල ට ඇති දුර සැතපුම් වලින් සටහන් කර තිබේ. ලංකා පුර යනු හෙළ බිමේ පෙදෙසක් විය.
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
@@katsrk3039අපේ සැබෑ ඉතිහාසය ගැනැ ත්, බුදු දහම ගැනැ ත් බොරු ඉගැන්වූ පර සුද්දන්, අපේ හැදියාව, ආහාර පාන, ඇවතුම් පැවතුම් අංගවිකල කර දැමීය. සංකර කළහ. නිවටුන් කර දැමීම වැනි දෑ යටි අරමුණු විය. අද අප එවන් බලපෑම් අවබෝධ කටයුතු ය.
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
එ ලස්සන කා ෙල අදට වඩා ෙහාද අැති ස්තුතියි
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
ෆක තමයි හොද 🤣🤣🤣
@dilhsni6723
@dilhsni6723 Жыл бұрын
අපිත්.ඉන්න.ඇති.නේද.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
ඒ කාලේ අපේ මුතුම් මිත්තෝ දුක් විදලා මzරිලා ගිහින් තියෙන්නෙ සක්කිලි හzත්ත තොපි ඔක්කෝටම දzන් ලයිට් එක සුයිච් එක ඔබපු ගමන් ටzප් එක අzරපු ගමන් වතුර ඒ මිනිස්සු ඉතාමත් අමාරුවෙන් ජිවිතේ ගzට ගහගත්තේ තාමත් ඒ වගේ දුක් විදින මිනිස්සු අපේ ගම්වල ඉන්නවා උබලා රජසzප විදිනවා අzත්තටම ඒනිසා රටේ දුප්පත් ජනතාව ගzන දන්නේ නzහz
@puncha3151
@puncha3151 Жыл бұрын
Me wage thanak dakinnath asai
@ladeeshalihini8745
@ladeeshalihini8745 Жыл бұрын
Hiru
@jayasanka3096
@jayasanka3096 Жыл бұрын
Suddo hitiyansm Ada me rata kochchara dunida..
@DJDJ-lp9xl
@DJDJ-lp9xl Жыл бұрын
සුද්දා හිටියනම් සමහර විට අද උඹ නැ ඉන්නෙ සුදු පැටියෙක් 😂
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
ඔය ලියලා තියෙන්නේ කඩමංඩියක් කියන්නේ කඩමංඩ්යක් කියලා
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
සුද්දා තමයි රට විනාස කලේ. ඊට පෙර අපේ රට මීට වඩා දියුණුයි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඇවිල්ල තමයි මේ රට විනාස කරලා දැම්මෙ. අපේ රටේ තිබ්බ සාරවත් දේ වටිනාකමක් ම අරන් ගියා. මිනිමුතු රත්තරන් මැණික් මේ හැමදේම. සුද්දගේ කාලේ හොඳයි කියලා කාලකන්නි කොටසක් ඉන්න රටක්. ඒ මදිවට රට පාලනය කරන්නෙත් කළු සුද්දෝ.
@andrewmullegama3172
@andrewmullegama3172 Жыл бұрын
මේ කියන්නේ අපේ රට මේ පක්ෂ වලින් රට දියුණු කලා කියලාද?😭😭😭
@danukapushpakumara6969
@danukapushpakumara6969 Жыл бұрын
Super ❤❤
@kootikabapremasiri4613
@kootikabapremasiri4613 Жыл бұрын
Apy lokuwate moradunnate hema Dema genene adatat petarateen Sudu palakayen Merate pemeena kale Tea planting Road development Colombe Kandy main road eke hadagana lkadugannawa pasu kar a Nanuoya Ele haraha Ekale Edykala Gadol palama adatat esema therbenawnawa 1823 Weda Awasan kala bawate Eehe Sadahan kere thee bee Wasara 200 peerany me palama adatat Balanna hekee
@JayasundaraJayasundara-d7e
@JayasundaraJayasundara-d7e Жыл бұрын
😢Mathak unada
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
ලොරි ටෝක් පම්පෝරි විතරයි . පේනවා නේ අතීතයේ හිටිය හැටි.. වස්තරේ නැති නිරි වැද්දෝ 😂
@Black33369
@Black33369 Жыл бұрын
Wena ratwaluth mehema thama moda harako
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
@@Black33369 . වෙන රටවල මෙහෙම නැහැ බං . අවුරුදු දහස් ගානක ඉතිහාසය හොයලා බලපං . එතකොට පෙනෙයි .. නව පරපුරේ ගොන්නු වෙච්චි තොපිට තේරුම් ගන්න මොලයක් නැහැ . අඩුම තරමේ අපේ කියලා ජාතික ඇදුමක් වත් නැහැ . ඉන්දියාවේ සරම සාරිය අදින්නේ .. බලපං ජපානයේ චීනයේ යුරෝපයේ අරාබියේ ආසියාවේ රටවල මිනිස්සුන්ට අවුරුදු දහස් ගානක ඉතිහාසයක ජාතික ඇදුමක් තියනවා ... 😁😁😁😁😁😁
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඔය යුගයේ යුරෝපය ,තුර්කිය ,පර්සියාව සහ ජපානය චීනය කොරියාව හැර අනිත් හැම රටක්ම ඔය විදිහ තමයි Saudi Royals before oil කියල search කරලා බලන්න උනුත් ඔච්චරයි .
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
@@හේෂාන්පෙරේරා නොදන්න ලබ්බවල් නොකියා හිටපං බූරුවෝ ... ඒ රටවල මිනිස්සුන්ට තිබ්බේ සුපිරි ඉතිහාසයක් .. විජය කුමාරයා ... මිහිදු හාමුදුරුවෝ ලංකාවට ආව නිසා දෙයක් ලැබුනා . එහෙම නැති නම් තාම කිරිකොරහා නටනවා කොල අතු ඇදන් . ඒ ගති තාම තියන නිසා තමයි තවමත් අපි යක්කු බොලව් කියන්නේ . බුදුන් වහන්සේ ඇවිත් යක්කු එලෙව්ව . තොපි තාම යක්කු..😁😁😁😁 චීනයේ යුරෝපයේ ආසියාවේ රටවල අවුරුදු දසදහස් ගානක ඉතිහාසය ට කිට්ටු කරන්නවත් ලංකාවේ ගොන්නුන්ට බැහැ බං . එහෙම වෙන්න හේතුව තමයි සිංහල කියලා කිසිම අනන්‍යතාවයක් නැති කම. ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝලා ලෝකෙට පේන්න පම්පෝරි ගහනවා මිසක් පුලුවන් නම් මෙතන ලියපං බලන්න සිංහල කියලා පෙන්නන්න පුලුවන් එකම එක අනන්‍යතාවයක් ..😁😁😁😁
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@dinushabandu3996 ඔයාගේ කතාව හරි සිංහල කියල පෙන්නන්න අනන්‍යතාවයක් නෑ තමයි මම කියන දේ තේරුම් ගන්න යුරෝපෙ තුර්කි පර්සියාව සහ නැගෙනහිර ආසියාව හැර අනිත් හැම රටක්ම එහෙම තමයි
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
Mehema rata thamai vinasa kale
@sukryronde460
@sukryronde460 Жыл бұрын
Sinhalese people's habit talking high about the past. One can see how they used to be. While Sinhalese talks about the past rest of the world talk about future with Ai technologies. Lol, they are still in the past
@srilankacyprus520
@srilankacyprus520 Жыл бұрын
ඒ කාලේ හොරු හිටියේ නැහැ කොපමන සොදුරු යුගයක්ද? පොලට්තු පැලේ හිටියත් කුඩු නැහැ හොරු නැහැ ථැබෑරුම් නැහැ..ගනිකා වුර්තිය නැහැ පවුල් වල සාමේ තිබුනා ගැහැනු රටගියේ නැහැ දැන් මොකද වෙලාතියෙන්නෙ සුද්දා ගියාට පස්සේ රට යකාට ගියා මිනීමරුවො වැඩි උනා
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
ගස් උඩ හිටපු උන් බිමට ගෙනල්ලා රටේ මාර්ග පද්දතිය හදලා තේ වතු රබර් වතු පොල් වතු හදලා රට දිඋනු කලා..
@DJDJ-lp9xl
@DJDJ-lp9xl Жыл бұрын
සුද්දා ඇරල ගිය ඇරිල්ල දන්නවනම් ඔහොම කියන්නැ 😂
@thissawadumesthrige
@thissawadumesthrige Жыл бұрын
Separate.ware.karmantaya.kagataya
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
@@DJDJ-lp9xl සුද්දා ඇරපුව ඕනි තරම් අති නමුත් මේ රට සංවර්දනයට..පාර හැදුවේ ප්ර්තුගිසි.. ලන්දේසි.. හා එනගලන්තය බව අපිට පිළිගන්න වෙනවා.. එදා මාර්ග පද්දතියක් තිබුනේ නැ.. පොල් අතු පැල්පත් වරිච්චි දේවල් ගල් ගුහා.. පමණක් තිබුනේ.. දුම්රිය මාර්ග.. මහා මාර්ග.. තේ රබර් පොල් වතු මල් වතු.. ගම්බිර ගොඩනැගිලි.. සියල්ල උන්ගේ වැඩ... අපි හර්ද සාක්ෂියට අනුව කතා කරමු බොරු පන්පොරි වැඩක් නැ..
@gihanlakmal1079
@gihanlakmal1079 Жыл бұрын
බොරු
@yohandananjaya9764
@yohandananjaya9764 Жыл бұрын
😡😡😡😡
@SanjayaPrasanna-m2d
@SanjayaPrasanna-m2d Жыл бұрын
❤❤❤🎉
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Complete History of Sri Lanka
47:01
UsefulCharts
Рет қаралды 1,2 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26