No video

Sri Lanka Duty Free Electrical Items | Latest Prices

  Рет қаралды 29,303

London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි

Күн бұрын

Sri Lankan Passport holders and Dual citizens can buy duty FREE electrical items from Colombo Bandaranaike international airport. Duty Free allowance is depend on the duration of the stay out side the country.
We visited Singer Showroom and the Airport
Contact No - WhatsApp (Shenal) 0094 76 891 0734 or 0094777 672267
Web Site www.singersl.com/
ලංකාවට නිවාඩුවට ආවම Duty Free, Mobile Data, Taxi Booking | Katunayake Airport Tour
Video • ලංකාවට නිවාඩුවට ආවම Du...

Пікірлер: 107
@TissaMadawela
@TissaMadawela 2 ай бұрын
ශ්‍රී ලංකාවට එන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්හට වටිනා තොරතුරු ඇතුලත් වීඩියෝවක්, ඉතා පැහැදිලිව විස්තර ඉදිරිපත්කර තියෙනවා. හරිම වටිනා වැඩසටහනක්. ජයවේවා.
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි තිස්ස අයියා 🙏
@dinushanilmini5544
@dinushanilmini5544 2 ай бұрын
ගොඩක් වැදගත් vidiyo akak❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් ගෙන ආවාට ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .මටනම් බොහෝම වටිනවා.බඩුවගයක් ගන්න හිතාගන ඉන්න මට ඇත්තටම යම් අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලබා ගත්තා.ඔබ දෙදෙනාට නැවත වතාවක් ස්තූතියී කරන්නෙමු.
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
බොහොම ස්තූතියි. ගොඩක් සතුටුයි මේවගේ comments ලැබෙන කොට. අපි ගොඩක් උත්සහ කරනව මොනවා හරි වැදාගත් information දෙන්න
@JagathRJayasinghe
@JagathRJayasinghe 2 ай бұрын
සරලව අවශ්‍ය කරුණු ටික කතා කරනවා, නියමයි.
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ස්තූතියි !
@user-xc1nk8fj4b
@user-xc1nk8fj4b Ай бұрын
@sandunmadusanka7794
@sandunmadusanka7794 2 ай бұрын
නියමයි පැහැදිලි ගොඩක්
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@gishankavinda
@gishankavinda 2 ай бұрын
මේ තමයි රටට ආදරේ මිනිස්සු 🙏🙏❤ ගොඩක් සතුටුයි අක්කේ අය්යේ
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@deepikasrilanka3040
@deepikasrilanka3040 Ай бұрын
Thanks
@nalikasubiri4249
@nalikasubiri4249 Ай бұрын
හොද. විඩියෝ එකක් ජයවෙිව
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
ගොඩක් ස්තූතියි
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 2 ай бұрын
Nice one..
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Thank You.
@chandralathalatha1514
@chandralathalatha1514 2 ай бұрын
Bohoma extutei danu matha karata thanks ma Kuwait sitai 🇰🇼👍✨️⚘️
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
බොහොම ස්තූතියි video එක බැලුවට
@malindaka
@malindaka 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@DahamSemina-ou6kn
@DahamSemina-ou6kn Ай бұрын
Thank you......
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
@Niro9792
@Niro9792 9 күн бұрын
අක්කේ ගොඩක් දෙනෙක් කියනවා duty free එකෙ elactric බඩු ගන්න එපා කියලා.ඉක්මනට කැඩෙනවලු එලි⁣යෙ show room වලින් වගකීම ගන්නෑ ලු.ඔතන හැම shop එකම එහෙමද නැත්නම් සමහර shop ද?
@LondonApiChannel
@LondonApiChannel 8 күн бұрын
ඔව් සමහර shops වල ඔය වගේ ගැටළු තියෙනවා. අපි Singer shop එකට කතා කලේ එයාලගේ හොද After sales network එකක් එලියේ තියෙනෙවා.
@zaimzaim7095
@zaimzaim7095 Ай бұрын
වල මිල ගණන් ටිකක් ඩොලර් වලින් හරි ශ්‍රී ලංකන් රුපියස් වලින් හරි දානවා නම් පැහැදිලිව ඒක ඉතාමත් වැදගත් වෙනවා
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
ඔය බඩුවල මිල නිතරම වෙනස් වෙනෙවා. ඒකයි වැඩිපුර මිල ගණන් දැම්මේ. ශනෙල් ට WhatsApp කරලා විස්තර දැන ගන්න 0094 76 891 0734
@Nino-sm1bh
@Nino-sm1bh 2 ай бұрын
ඉතිරිකොටස බලන්හිටියෙ❤
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි.
@zaimzaim7095
@zaimzaim7095 Ай бұрын
එන්නට ඉස්සෙල්ලා කෝල් කරල බඩු ලෑස්ති කරගෙන ගන්න පහසුවක් වෙනව කොච්චර මුදලක් අවශ්‍යද කියලා ඩොලර්ම අවශ්‍ය ද නැත්නම් වෙනත් මුදල් වර්ගය එකකින් ගන්න පුළුවන් ද
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
ශ්‍රී ලංකා, ඉන්දියන් රුපියල් ඇර වෙන ඕන එකකින් ගන්න පුළුවන්. මිල ගණන් සදහා shop එකේ ශනෙල් ට WhatsApp කරලා විස්තර දැන ගන්න 0094 76 891 0734
@adg5845
@adg5845 2 ай бұрын
ඔයලා එංගලන්තයෙ පුරවැසිභාවය ලබා ගත්ත විදිය සහ එංගලන්ත පාස්පෝට් එක අදා ගත්ත ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.......
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ස්තූතියි. ඉදිරියට ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්
@amithsubasinghe2768
@amithsubasinghe2768 2 ай бұрын
ඒ කියන්නේ INR or LKR නැතුව වෙන ඕනම currency එකකින් බඩු ගන්න පුලුවන් නේද?
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ප්‍රධාන currency ඔකොගෙන්ම පුළුවන්
@user-bb2ud5lv2w
@user-bb2ud5lv2w 21 күн бұрын
❤❤❤❤❤❤
@user-ut4sx5ge5t
@user-ut4sx5ge5t Ай бұрын
මට.හ‍ැම.බඩුවකම.වගේ.එලියේ.මිලගනනුත්.ඩියුටි.ප්රිඑකේ.ගනනුත්.ර‍ැපියල්වලින්.දනුවත්.කරන.බිල්.එකක්.එවන්න.මම.ගොඩක්.බඩුගන්න.ඉන්නෙ.මගෙ.කාලය.අවුර‍ැදු.දෙකයි.කුවේට්වල
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 ай бұрын
Thama ratey currency eka noganna ekama duty free shops ethi rata Sree Lankawada? 🇱🇰
@Anushakariyawasam-cj2oc
@Anushakariyawasam-cj2oc 2 ай бұрын
tnx a lot dear.. very important to us
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Thank you Anusha.
@worldmovies10007
@worldmovies10007 2 ай бұрын
Saudi Arabia la irundhu 55in TV vagittu srilanka varalaama vantha Tex evalo yaarukkavadu thericha solluga pha
@hasminsaheed4382
@hasminsaheed4382 2 ай бұрын
Sir, Chest deep freezer 100 ltrs ganna puluwanda sir,prize?
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Hi whatsapp walin Shenal ta katha karala wisthara dena ganne 0094768910734
@disnadisna5303
@disnadisna5303 Ай бұрын
❤❤❤❤
@JeewaniPriyanthika-kw6ek
@JeewaniPriyanthika-kw6ek 2 ай бұрын
Tefal small size rice cooker 1 kiyak venavada.capaciti.
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ta katha karala wiistha dena ganne
@tharangasauer8452
@tharangasauer8452 Ай бұрын
Custom allowens එක දැන ගන්න ඕන form එක online ගන්නට පුළුවන්ද ?❤
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ට කතා කරලා විස්තර දැන ගන්න Also check this link www.airport.lk/shop_dine_&_relax/shop/duty_free_allowances
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 ай бұрын
Foreign passport holders ලාට තියෙන දේවල් මොනවාද?
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Foreign passport holders ලාට ගන්න පුළුවන් ඒත් Duty ගෙවන්න ඕන. එතකොට ලාබයක් නෑ .කථා කරලා බලන්න WhatsApp 0094768910734
@user-lc5pq7rl1x
@user-lc5pq7rl1x 2 ай бұрын
ඔමාන් සිට ...මම එනවා
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@ritadilishiya7552
@ritadilishiya7552 Ай бұрын
Matath gana onei කුවේට් denar vdeihatama apta gana puluvada
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
ow puluwan. . ශනෙල් ට WhatsApp කරලා විස්තර දැන ගන්න 0094 76 891 0734
@Shenal_Amodya
@Shenal_Amodya 2 ай бұрын
😍❤
@nilanty108
@nilanty108 2 ай бұрын
Mkd citificet eka balana
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ඔයා dual citizens නම් විතරක් dual citizen certificate එක ඕන. නැත්නම් ශ්‍රී ලංකා passport එක විතරක් ඇති
@pathummahishka7220
@pathummahishka7220 Ай бұрын
අයියෙ මම මාලදිවයිනේ ඉන්නෙ .මාලෙ රුපියල් ගන්නෙ නැද්ද. ගන්නවානම් කොහොමද ගන්නෙ .😅
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
කථා කරලා බලන්න WhatsApp 0094768910734 (ෂෙනාල් )
@sudhakarananandan7200
@sudhakarananandan7200 2 ай бұрын
How much LG 500 litre fridge
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) and ask for any info
@namalie1290
@namalie1290 2 ай бұрын
Box fan එකක සහ bread Toaster එකක මිල කීයද ?
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ට කතා කරලා විස්තර දැන ගන්න
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Auwrudu 11.kin deyak aran na..yanakota dannam gannawa
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Ow Duty Free Allowance ekak wedak ganne
@pathummahishka7220
@pathummahishka7220 Ай бұрын
අයියෙ මම මාලදිවයිනේ ඉන්නෙ මම එනවා ළඟදි .මාලෙ රුපියල් ගන්නෙ නැද්ද .ගන්න වනම් කොහොමද ගන්නෙ .
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
මාලෙ රුපියල් ගන්නවා. කථා කරලා බලන්න WhatsApp 0094768910734 (ෂෙනාල් )
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 Ай бұрын
🥰❤👍👍👍👍
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Thank you ❤
@DhdhDhdhd-er1cq
@DhdhDhdhd-er1cq Ай бұрын
Agal 32 tv aka kiyada
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ta katha karala wiistha dena ganne
@priyanthiperera1553
@priyanthiperera1553 Ай бұрын
Can i pay with AUD for an electrical item
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Yes
@sasangapriyamantha4435
@sasangapriyamantha4435 Ай бұрын
How do we get that form from the customs ?
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
You can ask from the shop
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Singer thiyena nisa sathutui..
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
ගොඩක් ස්තූතියි
@seethaseetha1506
@seethaseetha1506 2 ай бұрын
4 parak rata giya awa.aththatama me gana kisimadeyak danagena hitiye na.aparade ape alawns neda
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Aperade.. den parana ewa ganne be .. next time giyama balanne. Eliyata wada loku labayak thiyenewa.. Ehena thawa shops thiyenewa .. prices balala ganne puluwan
@shiamwickram3424
@shiamwickram3424 2 ай бұрын
මම තුන් වතාවක් බඩුඑ අරන් තියෙන්නේ මෙය සත්‍යයක් මම ජෝර්දාන් සිටයි
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@udeshkumara2163
@udeshkumara2163 Ай бұрын
TV walata tax ghanawada
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Oyage Allowance eka ethule num Duty Free nisa Tax ne.
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l 2 ай бұрын
DUTY FREE EKAI EKAMA ITEM EKAKWATH PRICE KARALA PAINDA NAHA, PRICE EKA THIYENNAI SHOP EKAI EUANGE "KATAI" , HITHENA GANAN KIYANAWA CHINESE BADU WALATA, 55" INCHES TV EKAK GATHTHA, GEDARA AWILLA BALANA WITA EA GANATA ADUWA ELIYE THIYENAWA EA MODEL EKAIMA TV, KALPANAWEN SHOPPING KARANDA .
@tharangasuresh1941
@tharangasuresh1941 Ай бұрын
Laptop තියෙද
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ta katha karala wisthara dena ganne
@ashokakumuduni1778
@ashokakumuduni1778 Ай бұрын
Aurudu 5k unatj 1750da
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Ow
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 2 ай бұрын
Oya. Nalaweli nha gathama
@ramanisilva2375
@ramanisilva2375 2 ай бұрын
Aircandition thiyenawadha
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ta katha karala wiistha dena ganne
@user-vp5me3ty9e
@user-vp5me3ty9e 2 ай бұрын
Inwater sithakarana thiyanawada
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
WhatsApp 0094 76 891 0734 (Shenal) ට කතා කරලා විස්තර දැන ගන්න
@dilanariyarathna798
@dilanariyarathna798 2 ай бұрын
Vidiyo aka karanawanan mila ganan danna
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
Mila ganan wenas wene nisa godak dala wedak ne. Latest prices check kara ganen me link eken www.singersl.com/duty-free-products
@surangathili7509
@surangathili7509 2 ай бұрын
Wishing masceng eke loku labeyak nehe 90000k
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
eliya ganan ekka compara kala balanne
@ioannamotiti3136
@ioannamotiti3136 2 ай бұрын
Oya kiyana tharam service denne naha kadunahama katha karapuwama kauruth wagakim bara ganne naha , sorry ,
@somasirlanka1557
@somasirlanka1557 2 ай бұрын
Niamai.mamath.gannaw
@isurusooriarachchi2683
@isurusooriarachchi2683 2 ай бұрын
ඔබතුමා ට එහෙම දෙයක් උනානම් අපිව අමතා න. සිදුවූ අපහසු තාවයට kanagaatu වෙමි.
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 2 ай бұрын
දැන්මම.අවුරැදුහයකින්ලංකාවටගියේනෑ
@LondonApiChannel
@LondonApiChannel 2 ай бұрын
ගිහිල්ල එන්න බලන්න
@VimelaRamyaPerera
@VimelaRamyaPerera Ай бұрын
Mma.saudi .danna ganne .one .saudi .riyal.5000.gann.පුළුවන් .monada .mm.hiawatha .frige.ayacular..own .wocenmacin.7.k.please reply
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
කථා කරලා බලන්න WhatsApp 0094768910734 (ෂෙනාල් )
@user-pw1pm5op9f
@user-pw1pm5op9f 2 ай бұрын
❤❤❤❤
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 146 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of july August
10:30
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 33 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН