Duty free එකෙක් ඩොලර් නැතුව අපි වැඩ කරන රටේ සල්ලි වලින්ම බඩු ගමු..

  Рет қаралды 13,597

Bahrain Senith

Bahrain Senith

Ай бұрын

Duty free එකෙක් ඩොලර් නැතුව අපි වැඩ කරන රටේ සල්ලි වලින්ම බඩු ගමු..
#duty free srilankan
#doller
#electric

Пікірлер: 111
@sall8582
@sall8582 Ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් .. ගොඩාක් ස්තූතියි අයියේ...❤❤❤
@susenadapilamina9324
@susenadapilamina9324 Ай бұрын
Thank you malli apiwa danuwath kalata jesu phitai ❤❤❤
@chamilapradeepa2847
@chamilapradeepa2847 Ай бұрын
ගොඩාක් ස්තූතියි මල්ලී
@nilanthap.a.c.n1629
@nilanthap.a.c.n1629 Ай бұрын
Hoda video ekak thanks.
@SADIQBHAISADIQBHAI-gx8hj
@SADIQBHAISADIQBHAI-gx8hj Ай бұрын
Tnx good work brother
@ceylonviator
@ceylonviator Ай бұрын
(තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා) මෙ comment එක දාන වෙලාවෙ ලංකාවෙ bahrain Dinar එකක් ගන්නෙ 709 ගානෙ එවුනාට bahrain එකෙන් ලංකාවට දැම්මොත් 795 ගෙවනවා .ලංකාවෙ බැංකු ගන්න ගානටඑ රෙට් එකට තමා dollars ගාන හදන්නෙ duty free එකෙ. BFC වගෙ තැනකට ගිහින් Dollars අරගෙන යන්න Dollars 500 ගන්න Fils 250 යන්නෙ .ලංකාවෙ බැන්කු කාර්ඩ් එකෙන් ගෙවන්නත් පුළුවන් රුපියල් වලින්( card only ).
@mohamedanas6677
@mohamedanas6677 Ай бұрын
good job brother ❤
@sujeewafernando6580
@sujeewafernando6580 Ай бұрын
හොඩක් ස්තුති මල්ලි.දැනුවත් කලාට.❤❤❤❤
@MohammedHassan-uy2lg
@MohammedHassan-uy2lg Ай бұрын
It's important message.. for buyers, Thank you Bro ❤❤❤
@amsugathapalasugathapala4286
@amsugathapalasugathapala4286 Ай бұрын
Budusaranaei Devi,pihitaei
@user-sy8cc1qw1y
@user-sy8cc1qw1y Ай бұрын
Aiya oya කරලා tiyana ma vidiyo aka godak hodata pahadile උනා aiyata godak pin
@InRaniRani
@InRaniRani 24 күн бұрын
ගොඩක් වටින විඩීයෝ එක
@ruwanthikadilhani6287
@ruwanthikadilhani6287 Ай бұрын
Good job
@disnadisna5303
@disnadisna5303 Ай бұрын
❤❤❤❤ වැදගත් වෙනවා ❤ ගොඩක්
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Ай бұрын
Danuwath kalata thanks
@AnomaArtigala-sx3wy
@AnomaArtigala-sx3wy Ай бұрын
Hoda vidio ekak watinwA bs malli
@explore.bahrain
@explore.bahrain Ай бұрын
👌great video.
@mohamedshifan6026
@mohamedshifan6026 Ай бұрын
Sri Lanka duty price and Kuwait or anygulf country price very less then Sri Lanka duty free price better you guys bought from anygulf country then send by cargo
@tharuka7487
@tharuka7487 Ай бұрын
@amsugathapalasugathapala4286
@amsugathapalasugathapala4286 Ай бұрын
Harima,pehedileei
@user-oq1pr6ld9c
@user-oq1pr6ld9c Ай бұрын
Godak watinawa atawa
@rashmipavithra9941
@rashmipavithra9941 Ай бұрын
❤❤
@puspapuspa2271
@puspapuspa2271 Ай бұрын
ගෙඩාක්.ඩියුටි..ප්‍රිඑකේ.ගොඩා.ඉන්නෙ.හොරැ
@pusphakanthi2661
@pusphakanthi2661 Ай бұрын
Api lankawata eddi ennam soyura apata kuwait dinar apa danuwath krima godak isthuthi 🙏❣🙏❣
@kumarijayatilaka5207
@kumarijayatilaka5207 Ай бұрын
duty free aka enna okkoma horu ...api ganna kisima baduwakata apita mudal adu karanne...badu gannawanam aliyata avith ganilla ganam adui...okug patta horu
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Apita kohaenda dolar ..diraam...apita ....rupiyalvalin Ganna bareda
@arroundrocker
@arroundrocker Ай бұрын
Duty free ekata euro deela badu gatta..itiriya dunne us dollers wali.hadisiyata gedara awilla ganan hadala baluwe..euro 100k witara rs 33000k witara aduwen mata deela tiyenne.patta horu innawa dutyfree eke.hamoma kiyala neme mama kiyanne.wanchawa wena kohomath.
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
ඉන්න රටෙන් අරන් යන්න කරන්ට් බඩු.ඒක එකට එකක් ලාබයි.ලංකාවේ කෑලි තියෙන brand එකකින් ගන්න.
@ayshorrowsrilanka2794
@ayshorrowsrilanka2794 Ай бұрын
❤👍👍🌹
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Ай бұрын
T v freg woshing මැෂින් ලංකාවෙන් ගන්න epa .ගොඩක් ගණන් .
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
එහෙම කියන්න එපා .පිටරටවල ඉදල බඩු ගෙනිච්චහම කැඩුනොත් අමතර කොටස් පරස්නේ එනවා?මම කාර්මික ශිල්පියෙක්? ලංකාවෙන් බඩු ගත්තොත් එ කරදරය නැ?
@pathiranar.p583
@pathiranar.p583 Ай бұрын
Aka hodai. Ape raten thamaei hanna ona .
@JanakaMadusanka-oi2nt
@JanakaMadusanka-oi2nt Ай бұрын
ඩියුටි ෆ්‍රී කිවුවට ෆ්‍රී එකක් නෑ
@user-yi5ym6ci3r
@user-yi5ym6ci3r Ай бұрын
Api cargo danna Salli gannawa lankawata gehellat gedarata ganeyanna Salli one . A nesa yana wayadata Warantiyakut.ekka. lankawen ganna eka hodai
@kamindasampath266
@kamindasampath266 Ай бұрын
ලංකාවෙ කොහෙන් බඩු ගත්තත් වොරන්ට් පිට හෝ සල්ලි දීල හැදුවත් බාල බඩු දාල හදන්නේ රට ඉන්න හැමෝම තමන් ඉන්න රටෙන් tv, frigde, අරන් එන්න මුන් හරියටම මැදපෙරදිග ගෑණු අයට ගොඩක් හොඳ වචන දාල එයාල බඩු විකුණගන්නව ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ඩියුටි විතරයි ෆ්‍රී නෑ රජයෙන් ගැසට් කරාට ප්‍රයෝජන ගන්න අය කට්ට කායිරාටික වේට්ට් පිත්තල 💔😡
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Ай бұрын
In most countries they accept their own currency for duty free purchases. In SriLanka our own currency is NOT accepted.🙃
@amaraperera5245
@amaraperera5245 Ай бұрын
ක්වේට් වලින් රත්තරන් ගන්න පුලුවන් කොහොමද මිල ගනන් කියලා වීඩියෝ එකක් කරන්නකො
@user-zp5vx1rf9k
@user-zp5vx1rf9k Ай бұрын
Make inne patta pal horu hithunu hithunu ganan kiyanawa samsara Badu wala kali adui
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Ай бұрын
එලවුන්ස් එකෙන් අපිට භාණ්ඩ ගන පුලුවන් කමක් නැතිද.වසර 5,6ඉදලා මවි බිමට එන විට ඒ එලවුන්ස් එක ට හිමි මුදල් වලින් ගන්න පුලුවන් දෙයක් තියෙනවා නමි හැමටම ගොඩක් වටිනවා❤
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Ahema Nam na
@nilminiperera4429
@nilminiperera4429 Ай бұрын
එයාර්පෝට් එකෙන් එකම පට සැලිං ෆැන් දෙකක් ඉල්ලුවම ගෙදර ගෙනල්ලා බලද්දී වෙන පාට දෙකක් දීලතිබුනේ, fadestal fan එකට දීලා තිබුණේ stand එක පැලිච්ච එකක් ත්වදවසක. Easwarn බ්‍රදර්ස් නෙමෙයි.
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
Mu loka horak Mama tv Ekka ganna giya Mu mata kiyanawa fridge Ekka mage duty free eka ta dannam Eliya kenak ta denna puluwan da kiyala Mu hithanna athi api house made job karala enna kiyala Mun ehama thama drug... Gold eliyata yawanna
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Ай бұрын
This is a direct accusation. Action must be taken
@lakshithafernando8658
@lakshithafernando8658 Ай бұрын
Boru ganan. I was checking the TV prices with these ppl duty free and IKman. Both th prices are same. 😮 how come?
@user-ue5ty7sv6q
@user-ue5ty7sv6q Ай бұрын
Matath danaganna ona une oka thamai
@nilanthipradeepika4829
@nilanthipradeepika4829 Ай бұрын
සෙකෙල් පුලුවන්ද
@samansiri3592
@samansiri3592 18 күн бұрын
තව දින කීපයකින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට දැනගන්න පුළුවන්ද මැනුවල් සහ ඔටෝ වොෂින් මැෂින් එකක වර්තමාන මිල ගැන
@bahrainsenith
@bahrainsenith 18 күн бұрын
Video eke num ekata cal karanna❤️
@user-op8zq9qe6p
@user-op8zq9qe6p Ай бұрын
Lankawe duty free eke horu inne.
@ros1420
@ros1420 Ай бұрын
Video vala mehema kswru kohoma adu ganan kivvata.ganna giyama patta ganan patta kapatiyo inne.kakko baduvalz ganan pradaeshanaya karalatne.
@ebdutyfree
@ebdutyfree Ай бұрын
Evith balanna❤
@ros1420
@ros1420 Ай бұрын
@@ebdutyfree awilla dekka nisa thamay liwwe
@ros1420
@ros1420 Ай бұрын
Awilla dekka nisa thamay liwwe uda thattuva beluva gaman penava kakko vage padipela dihata olu gedi dagena inna vidiya
@sudusudu3212
@sudusudu3212 Ай бұрын
Oyage elaga video eken 2025. Hama baduwalama mila kiyada kiyala video ekak karanna plz.
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Aniwaryen ❤️
@user-fu8rq5eo1z
@user-fu8rq5eo1z Ай бұрын
Digatama apith akka enna malli 25 visthara danna 2025 hode❤❤❤❤
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Aniwaryen ❤️❤️❤️
@dulaniwalpola3214
@dulaniwalpola3214 Ай бұрын
සාමාන්‍යයෙන් සවුදි රියාල් වලින් කියක් විතරද .ප්‍රිජ් එකක් ,කුකර් එකක් ,වොෂින් මැෂින් එකක්.අනික වීසා කාඩ් පාවිච්චි කරන්න බැරිද ..මොකද මම වීසා කාඩ් එක සවුදියේ පාවිච්චි කරනවා.ඒකම ලංකාවෙත් පාවිච්චි කලා.
@kinsle4633
@kinsle4633 Ай бұрын
ගුගල් එකෙ තිය්නව ගනන්
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Video eke num ekata cal karanna ❤️
@ManoRanjani-ef4zp
@ManoRanjani-ef4zp Ай бұрын
Mahanna mecine thibenavatha
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Cal 1k ganna num ekata ❤️
@muthuletchmi7952
@muthuletchmi7952 Ай бұрын
Malli freezer teyana wada
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Ow thibuna♥️
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f Ай бұрын
ගොඩක් ඉන්නෙ වංචා කාරයෝ...හැම shop එකක්ම එහෙමයි
@JanakaMadusanka-oi2nt
@JanakaMadusanka-oi2nt Ай бұрын
ඩියුටි ෆ්‍රී කිවුවට, ඩිටුටියේ ෆ්‍රී එකක් නෑ, ලංකාවෙන් ගන්න නම් එපා, රට ඉඳන් ගෙනියන එක පට්ට ලාබයි
@NishanthaUdaya-ni8fv
@NishanthaUdaya-ni8fv Ай бұрын
Russia rubal aran awoth badu ganna puluvanda
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Video eke num ekata cal karanna ❤️
@gangahettiarachchi5549
@gangahettiarachchi5549 Ай бұрын
අපි ලග රියාල් 200 තියෙද්දි ඒමුදලට අපිට ෆ්‍ර්ජ් එක්ක් ගන්ඩ බැරිද
@SanaSana-tn1cl
@SanaSana-tn1cl Ай бұрын
Riýal 200kata unu wathura bothalayak ganda pulwan
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️
@kinsle4633
@kinsle4633 Ай бұрын
කව්ද මෙ රුපියල් 16000 මොනද ගන්න පුලුවන් ඩොලර් 52
@user-mz6pc7ix7v
@user-mz6pc7ix7v Ай бұрын
Lankawata. Ana. Dawasama. GannA. Onida
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Ow❤️
@sunethrakumari6030
@sunethrakumari6030 Ай бұрын
Oman riyal walin karant badu kiyak weida
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️❤️
@dayaniratnayaka7270
@dayaniratnayaka7270 Ай бұрын
Agal 40 tv ekak kiyada
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️
@san28896neth
@san28896neth Ай бұрын
Onna rate thathwe yako thamange rate mudal walin badu gana ba නමුත් wena onama රටකට duty free ekan e rate mudal walin badu ganna puluwan methanath karanna වංචාවක්
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Oya eka adada danne brother ❤️❤️
@SamithakalankaPunchihewage
@SamithakalankaPunchihewage Ай бұрын
Turkey lira puluwanda
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️
@dammikasuwarnalatha7579
@dammikasuwarnalatha7579 Ай бұрын
Woshinmeshin kiyada
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Kalin video eka balanna dear. ❤️
@InRaniRani
@InRaniRani 24 күн бұрын
මල්ලි අපේ පාස්පෝට් එක විකිණීමට පුලුවන් ද එයාර්පෝට් එකෙ දි
@bahrainsenith
@bahrainsenith 23 күн бұрын
Ammo akka ahana prashna😄😄
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Ай бұрын
ඕමාන්රියාල්කීයක්ඕනෑදලීටර්කීයේපිඡඵකක්ගන්න.පුලුවන්ද
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️
@gangahettiarachchi5549
@gangahettiarachchi5549 Ай бұрын
එලවුන්ස් එකේ සල්ලි වලින් බඩු ගන්ඩ බැරිද
@hfskarunarathna9352
@hfskarunarathna9352 Ай бұрын
😢
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Ай бұрын
Elaunse එකේ salle ne .
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Ba dear ♥️♥️
@kinsle4633
@kinsle4633 Ай бұрын
ව්කුනන්න පුළුවන් (100% නම් ගන්න බැ පොඩිගනක් ගන්න පුළුවන් )
@achinthapriyadarshana8119
@achinthapriyadarshana8119 Ай бұрын
ලංකාවේන් watching matching ගන්න එක හොදයි හේතුව තමා අපි UAE වලින් අර ගත්තොත් kG limit එක්ක තියනව, ලංකාවට දාන්න පුලුවන් 8KG මෙහා 8KG වලින් එහා දාන්න බෑ අපිට .දාන්න කලින් මේ වගේ දේවලුත් හිතන්න.නැත්නම් box එක clear කරගන්න ගිහින් එතන ඉන්න officer එක්ක මරාගන්න හදන්න එපා,sorry to say හැබැයි මම ලංකාවේ න් ගන්නේ නෑ..kG 7 එක්ක මම මෙහෙන් දානව.😂
@samas252
@samas252 Ай бұрын
පාස්පොට් එකට ගන්නෙ කොහොමද ඒ ගැන කියලා දෙන්න
@bahrainsenith
@bahrainsenith Ай бұрын
A kiuwa?
@samas252
@samas252 Ай бұрын
@@bahrainsenith මම රට ඉන්නෙ සවිදි තව සති දෙකකින් එනවා පාස්පොට් එකට බඩු ගන්න පුළුවන්ලු මුදලින් අඩු කරලා විස්කි ගන්න ව්දුලි බඩු ගන්න ගිහාම කොහොමද ගන්නෙ සමහර අය කියනවා පාස්පොට් එකට ගන්න පුළුවන්ලු ගන්න බඩු වල මුදලින් කොටසක් අය කරලා කියනවා මම දන්නෙ නෑ මම පලවන වතාවට තමා රට ඉන්නෙ ඒ ගැන මට පැහැදිලි කිරිමක් කරලා දෙන්න මම ගන්නවා නම් සව්දි මුදල් තමා ඒ ගැන කියලා දෙන්න
@user-wv2ng2rh4d
@user-wv2ng2rh4d Ай бұрын
Duty free 🆓. එකෙ ඉන්නෙ කම්බ හොරැ සෙටි එකක්. මම වගකීමෙන් කියන්නෙ. ඕකුන් උපරිම අන්දනවා.. ශ්‍රමිකයන්.. යනවනමි කැල්කුලේටරයකුත් අරන් යන්න.. ඔය කියන්නෙ රැපියල් වලින් ගසන්න බැරි නිසා.. ඩොලර්. ඩිනාර් ඩිරාමි. රියාල් වලින්. .අඩු රේටි එකට හදන්නෙ.. ඕකුන්ගෙ ඔය බයිල නැහැ .බඩු ගන්න ගියහම.. තව සෙටි එකක් ඉන්නවා ඩියුටි ප්‍රී. එකෙ අය සමග එලියෙ ඉන්න එවුන් සෙටි වෙලා.අපෙ පාස්පෝට් එකෙන් බඩු පාස් කරනවා.. ඕකෙ මාරම ගේම් තියෙන්නෙ.. අන්දවලා ගසන්නම බලන්නෙ.. කැරි හොරැ.. ඔය shops වල ඉන්නෙ රාජපක්ෂලා ගෙ පරමි පරාවල සෙටි එකක්😂.
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
Ow matath mu kiwwa Mun hithanna api gonnu kiyala Ewa assa drugs... Gold eliyata pannawa
@RajpreetPreet-hg3hj
@RajpreetPreet-hg3hj Ай бұрын
මටත්..,TV..akk..gnn..ona..Tv..wel..mila..kiyanna..puluwnda
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Anith video eka balanna mage channel rke❤️
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Ай бұрын
අගල්පනස්ප හටීවීඵකක්කීයදවෙනවද.තියනටීවීවලනමිමොනවද
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Num ekata cal karanna ❤️
@RrR-jo7km
@RrR-jo7km Ай бұрын
Phone number ඵක දානවද please ..ලබන සතියෙ මං ලංකාවට ඵනවා මට බඩූ ටිකක් ගන්න ඕනේ. ඵන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ ..
@bahrainsenith
@bahrainsenith Ай бұрын
Video eke num eka thiyanawa. Kalin video eketh thiyanawa num❤️
@user-ds2hb2eh3g
@user-ds2hb2eh3g Ай бұрын
❤❤
Sri Lanka Duty Free Electrical Items | Latest Prices
11:06
London Api - ලන්ඩන් අපි
Рет қаралды 23 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Can You Bring a TV in a Flight | Maximum TV size allowed by Sri Lankan Customs & Tax rates for 65
13:01
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 26 М.
Australian Passport එක ලැබුනා!
33:08
Lankan in Melbourne
Рет қаралды 23 М.