Sri Lanka Duty Free Electronic prices in Katunayake airport 2024 l TV Refrigerator l Kitchen items

  Рет қаралды 43,807

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер: 229
@SLDiary
@SLDiary 5 ай бұрын
ඉස්සර ඩියුටි ෆ්‍රී එකේ ෆෝන් නෑ. ඒත් දැන් මෙන්න එන හැමෝටම ගන්න ෆෝන් වල මැයි මාසයේ අලුත් මිල ගනන්.. kzbin.info/www/bejne/jpekkGx3Yr52qqc
@reezfitness3130
@reezfitness3130 5 ай бұрын
Ayye Duty free eke AC ganna thiyanawada
@amilahapuarachchi7082
@amilahapuarachchi7082 5 ай бұрын
අනේ මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි .මෙි පිළිබඳව දැනුවත් කළාට.
@chandanibaskar8363
@chandanibaskar8363 4 ай бұрын
ගොඩාක් වැදගත්. ගොඩාක් සතුටුයි. විසිටි විසා වලින් ඵන අපට. ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්න පුලුවන්ද (ටීවී එකක්. බෙලෙන්ඩර් එක) ගෙන්න පුලුවන් ද කියල දැනුවත් කරන්න පුලුවන්ද. ඵක ලොකු උදව්වක්
@SLDiary
@SLDiary 4 ай бұрын
puluwan
@komalravat404
@komalravat404 5 ай бұрын
මල්ලී, මයික්‍රෝවක්, සහ,ලිප්,4, ගෑස් ලිප, කීයක් වෙනවද, පොඩ්ඩක්, කියන්න, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට
@nimmianuthtara5753
@nimmianuthtara5753 13 күн бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@SLDiary
@SLDiary 12 күн бұрын
බුදුසරණයි ඔබටත් 🙏🥰
@nethahinsa3570
@nethahinsa3570 5 ай бұрын
ස්තූතියි. මාර ගණන් නෙ සිංගර් එකේ. තව වීඩියෝ එකක් දැක්කා ඩියුටි ෆ්‍රී එකේම වෙන ශොප් එකක. ඒකෙ මීට වඩා ටිකක් අඩුයි වගේ
@SLDiary
@SLDiary 5 ай бұрын
ඔව් කම්පැනි වල ගනන් වැඩි. එයාලගෙ අලෙවි නියෝජිතයන් ඊට ටිකක් අඩුයි
@chamilapradeepa2847
@chamilapradeepa2847 5 ай бұрын
ගොඩාක් ස්තුතියි
@tharangavlog7016
@tharangavlog7016 5 ай бұрын
ගණන් වැඩියි
@seryani2515
@seryani2515 5 ай бұрын
🌺🌺🌺 තෙරුවන් සරණයි ස්තුතියි දැනුවත් කලාට
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
බඩු මිළ රු පියල්වලින් දානවනම් වටිනවා ,මොකද අපි මේ රට වල ,ඩිනාර් ,රියාල් ල් පාවිච්චි කරල ලංකාවට ඇවිත් ඩොලර් මිළ සසදන්න ගිහාම අපි අපහසු තාවය ට පත් වෙනව.මම 2022,ඕමාන් වල ඉදල එද්දී ඒ අපහසු තාවට මූණ දුන්නා .
@nishanthakamal3586
@nishanthakamal3586 5 ай бұрын
දැනුවත් කිරිම සම්බන්ධයෙන් ස්තුතියි .. ශ්‍රීලංකාවේ මුදලින් දැනුවත් කලානම් වඩාත් වටිනවා
@SLDiary
@SLDiary 5 ай бұрын
Aiye dan dolar eka thunsiyak wagene wenne. me ganan thunsiyen wedi karanna
@indranisilwa4643
@indranisilwa4643 4 ай бұрын
ස්තුතියි
@DammiKumari-u9o
@DammiKumari-u9o 4 ай бұрын
Sansum agal60t v eka kiyak wenawada rupeiyal walein
@KasuniPetroserv-rk5ow
@KasuniPetroserv-rk5ow 5 ай бұрын
අම්මෝ මාර ගණන්
@seelaganegoda9077
@seelaganegoda9077 5 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි..බුදු සරණයි..
@SLDiary
@SLDiary 5 ай бұрын
❤️❤️❤️
@upulhenawala
@upulhenawala 4 ай бұрын
එලියේ මිට වඩා ගනන් අඩුයි..මිනිස්සු රැවෙටෙනවා..හොඳින් බලල ගන්න .අපි ඉන්න රටවල ඔය මිලට tv 2ක් ගන්න පුළුවන්
@indranisilwa4643
@indranisilwa4643 5 ай бұрын
ස්තුතියි මල්ලි
@dilanislg62
@dilanislg62 5 ай бұрын
සුබ දවසක් ඔබටත් මල්ලි ,,ඔයාට පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න විසා පිලිබදව,,ඇත්තටම වීසා එක ගනන් වැඩි වෙලා ද,,,ගාන අඩු වෙයිද ,,නැති නම් ඒ ගානමද කියලා අපි හැමෝම දැනනුවත් වෙමු...මොකද ජුනි මාසේ school නිවාඩු නිසා ලංකාවට එන්න ඉන්නේ ...,,,ස්තුති ඔබට 🙏 ❤❤
@GayanthaPeiris
@GayanthaPeiris 3 ай бұрын
Jbl 310 කීයද euro වලින් ?
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 5 ай бұрын
Flight eke ෂැම්පු bottles විතර ගේන්න පුළුවන් ද? බීම වගේ ඒවා
@Asuntha-c4k
@Asuntha-c4k 5 ай бұрын
Thank you malli. Budu sarani 💐💐💐💐💐🙏🙏🙏
@XtraUsa-k1i
@XtraUsa-k1i 5 ай бұрын
Puthe cargo danna puluwan electric badu monawada...mata me gedarin badu tikak dunna.. cargo eken gannakota mage namin dammath loku mudalak aya karanawada. Man awurudu 6 passe labana maase lankawata yanna inne
@SLDiary
@SLDiary 5 ай бұрын
amme mata paniwidayak danna kiyala dennam 075-3252725
@visakachandika8809
@visakachandika8809 5 ай бұрын
Mila wedi Anika custom officersla shop wala aya set wela game eka gahanne. Custom officers lata pagawa denna ona ethanadith. Outside milata ta wada 10000 k wath adu ne. Eka eka manussayata ta mila wenas. E shops wala inne kakko wage set ekak Upstairs yanna hithenne th ne.
@pradeepnishantha-e8p
@pradeepnishantha-e8p 4 ай бұрын
Thanks..malli
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 27 күн бұрын
බඩු නිදහසේ තෝරගන්න බෑ. කාක්කො වගේ වටේ පිරෙනව. හරිම කරදරයක්. ඵපා වෙනව බඩු ගන්න ගියාම. අපට ඕන එක නෙවෙයි ගන්න ඕන... එයාලට ඕනඵක😢😢😢
@achinthapriyadarshana8119
@achinthapriyadarshana8119 4 ай бұрын
Sony speaker එක ලංකාවේ ලක්ශයයි.dubai වලින් ගත්තොත් 60දහායි. අගල් 4×4 × ලී බොක්ස් එකකුත් අරන්ගෙන ස්පීකර් එක ඒ බොක්ස් එකට දාලා තව 20kgහාල් 4තරකුත් දාල අතින් තව1000දාල 📦 පිරෙන්න බඩු දන්ත පුලුවන් ඕයි.
@MohamedIrfan-re5eo
@MohamedIrfan-re5eo 5 ай бұрын
super , 👍
@user-ul4up2rt5i
@user-ul4up2rt5i 2 ай бұрын
මල්ලීටස්තුතීයීදෑනුවත්කලොට❤
@VasanthaSrilanka
@VasanthaSrilanka 5 ай бұрын
මල්ලි ඩොලර් වලින් විතරද ගන්න පුළුවන් රැපියල් වලින් බැරිද රුපියල් වලිනුත් වීඩියෝ එකක් දාන්නකෝ
@SamanThilak
@SamanThilak 5 ай бұрын
මමත් anagaman අනිවාර්යයෙන්ම ගන්නවා 👍
@SLDiary
@SLDiary 5 ай бұрын
gamu saho koi kaleda enne. enna kittuwa mata kiyanna aluth ganan balala kiyannam 0753252725
@rexmarsheldesilva7253
@rexmarsheldesilva7253 5 ай бұрын
Mr. Any idea about AC still not allowed carrying on sri lanka....
@SLDiary
@SLDiary 5 ай бұрын
Yea brother still we cant bring. But talk with cargo and send
@shanuaravinda1878
@shanuaravinda1878 5 ай бұрын
Hi bro Ana raten bottle 3 ganawoth Lanka we duty free aken kiyak bottle ganna pluwanade
@GayaniMaduwanthi-x6s
@GayaniMaduwanthi-x6s 5 ай бұрын
අනේ සර් මම ඉන්නෙ සවුදි වල මට දැනගන්න ඕන මෙහෙ ඉදන් ලංකාවට බඩු යවන්න යන මිල ගනන් ..... ඒ කියන්නෙ 1Kg ක් කීයක් වෙනවද ..... ඒ වගේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද....
@himalimadusha2077
@himalimadusha2077 5 ай бұрын
Api ලංකාවට yanakota aluth phone kiyak flight eke aran yanna පුළුවන් da pls aiye.
@ChamilaDilani-k1y
@ChamilaDilani-k1y 5 ай бұрын
Packing natuwe aran yaddi nam no problem
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 ай бұрын
අපි ඉන්න රටවලින් අරන් යනඑක ඔඉට වඩා ගණන් අඩුයි.... මේක සල්ලි කන තැනක්
@SLDiary
@SLDiary 5 ай бұрын
ඔහේ කියක් වගේද
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 ай бұрын
@@SLDiary ඔයා දන්නවනේ මැද පෙරදිග රටින් රටට ගාන වෙනස් කියලා..... කාර්ගෝ දැම්මත් ලනකවේ ganata වඩා නම් අඩුයි
@isurukanish
@isurukanish 5 ай бұрын
මෙහෙන් අරන් cargo දැම්මත් ලාබයි
@shanuaravinda1878
@shanuaravinda1878 5 ай бұрын
Bro next week ake lanakweta anawa liquer price tika danna pluwanda ne mase
@shirodevi7406
@shirodevi7406 5 ай бұрын
Thank you❤❤❤SL DIARY
@SLDiary
@SLDiary 5 ай бұрын
ජයම අක්කා 🙏❤️❤️
@dilshanimadurika
@dilshanimadurika 5 ай бұрын
Badu aran yanna transport arrange karala denawada ?
@SLDiary
@SLDiary 5 ай бұрын
malli hodama de pick me ekak daganna eka laabai
@SrikSurika
@SrikSurika 5 ай бұрын
Ayiye oyat godak pin palamu wathaway rat ena apiw Mese denuwath karanawat
@SLDiary
@SLDiary 5 ай бұрын
අනිවාර්‍යෙන් බයවෙන්නෙපා 🙏
@nilanty108
@nilanty108 4 ай бұрын
Dollars 590 frige eka kuwait dinar walin kiyada
@SLDiary
@SLDiary 4 ай бұрын
dinar ekasiya asuwak wage
@rasikaranawaka6935
@rasikaranawaka6935 5 ай бұрын
රට ඉඳන් බදු දැන එක hodai kiyala hitenawa.. Pasport ekata
@rexirizvi-zi6wh
@rexirizvi-zi6wh 5 ай бұрын
Very expensive. Is it duty free?
@mhdniros9183
@mhdniros9183 5 ай бұрын
Mama avurithu 2 paase lankava enney Dhala thiyanne a milatatha ganna puluvang neththang adu karanavadha
@rohanakande3408
@rohanakande3408 5 ай бұрын
පිටකොටුවේ මීට වඩා ලාබෙට ගන්න පුළුවන් 😊
@SLDiary
@SLDiary 5 ай бұрын
ඔව් අයියා රයිස් කුකර් වගේ දෙවල අඩුයි කොටුවෙ. ෆ්‍රිජ් ටිවි ඩියුටි ෆ්‍රී අඩුයි
@kumariathapaththu-w5d
@kumariathapaththu-w5d 5 ай бұрын
Ayye mehe kiri piti tin geniyanna denne nedda..ane ripley karanna
@SLDiary
@SLDiary 5 ай бұрын
ගෙන්න පුලුවන්. ඔය රට වල අර සමෞර්දි වගේ දෙන ඒවා නම් කවර ගලවලා ගෙන්න
@jalsjalsylant875
@jalsjalsylant875 5 ай бұрын
බුදු සරණයි අපි යනවා මැයි 30, හ 🌹❤️
@SLDiary
@SLDiary 5 ай бұрын
බුදුසරණයි අම්මා❤️🙏🙏
@isururangana
@isururangana 5 ай бұрын
ඩබල් ඩෝ ශිතකරනයක් කීයක් වෙවිද
@DudhanthiDudhanthi-do1ge
@DudhanthiDudhanthi-do1ge 5 ай бұрын
රෙදි වෙිලන මැෂින් එක තියෙනවා ද
@indraekanayake8811
@indraekanayake8811 5 ай бұрын
ලීටර් 350 Refrigerator එකක මිළ කීයද .🤝
@nawarathnanawarathna368
@nawarathnanawarathna368 5 ай бұрын
👍👍
@damindashyanaka2867
@damindashyanaka2867 5 ай бұрын
Duty free LG refrigeraters මිල ගණන් ටිකක් දානවද
@SLDiary
@SLDiary 5 ай бұрын
Aiya mata msg ekak ewanna mama aran dennam ganan tika
@poornimafernando549
@poornimafernando549 4 ай бұрын
Wall clock thiyansada duty free wala
@lahirukanishka5588
@lahirukanishka5588 5 ай бұрын
Badu ganna puluwan limit 1k thiyenawada?
@SLDiary
@SLDiary 5 ай бұрын
ඔව් මල්ලි
@maduwanthiperera3236
@maduwanthiperera3236 5 ай бұрын
ඩියුටි ෆ්‍රී එකේයි ලංකාවේ එලියේ වෙලදපොලෙයි කිසිම වෙනසක් නෑ .එකම ගණන් තමා කොහෙත්.මම ගෙනාවා වොශින් මැශින් එකක් .එලියේ ඒ ගානමයි.ගාන අඩු කරන්නෙ නෑ
@sampathchandana9728
@sampathchandana9728 5 ай бұрын
ඒක ඇත්ත මමත් ගත්ත LG washing machine එකක් එළියෙ ගානමයි.
@SLDiary
@SLDiary 5 ай бұрын
akka eka wenna beri wedak. oya gatta model eka mata kiyanna mama hoyala balanna
@maduwanthiperera3236
@maduwanthiperera3236 5 ай бұрын
මමත් LG වොශින් මැශින් එකක්මයි ගත්තෙ .8 kg .ඒක ඩොලර් 340යි.මන් කාඩ් එකෙන් ප්ලේ කලේ.එතකොට 103000.ගානක් කැපිලා.ඩිස්කවුන්ට් දෙනවා කිව්වා .වැඩියෙන් ගානක් අරන් මිසක් ඇති ඩිස්කවුටක් නෑ .බොරුම වැඩක් මේ ඩියුටිෆිරි
@sampathchandana9728
@sampathchandana9728 5 ай бұрын
8 Kg toploder 350 $ ඒ කාලෙ රේටි එක 340 එළියෙ ඒ ගානටම තිබුන.
@dineshnalaka8040
@dineshnalaka8040 4 ай бұрын
ජුකී මැෂින් තියෙනවද beautiful එකේ
@SLDiary
@SLDiary 4 ай бұрын
මේටිකේ නෑ කීවා
@NirosaM-v3k
@NirosaM-v3k 5 ай бұрын
👍👍👍👍👍👍
@sukithashamalee3078
@sukithashamalee3078 5 ай бұрын
Ceeling fan 3genna puluwanda
@fcawmigacademy4469
@fcawmigacademy4469 5 ай бұрын
අහුවෙන්න එපා.. බාල බඩු.. ඔක්කොම... අවශ්‍ය දෙයක් තමන්ගේ ලගම නගරයේ අබාන්ස්. සිංගර් වගේ ආයතනයකින් ගන්න.. ඩියුටි free වගකීම තනිකරම ප්‍රෝඩාවක්..
@SLDiary
@SLDiary 5 ай бұрын
ithin duty free eke thinawane abans singer eyalagen ganna
@AmaliLiyanage-px1ye
@AmaliLiyanage-px1ye 5 ай бұрын
අවුරැඋු 2 ඉවර වෙලා එනකොට ඩොලර් කියක බඩු ගන්න පුලුවන්ද
@gkasigex
@gkasigex 5 ай бұрын
1900 usd wenakl ganna puluwn
@Hemalatha-lg9qj
@Hemalatha-lg9qj 5 ай бұрын
Masa 6 kin ලංකාවට යනකොට tv ekak ganna puluwanda
@SLDiary
@SLDiary 5 ай бұрын
පුලුවන්
@Hemalatha-lg9qj
@Hemalatha-lg9qj 5 ай бұрын
@@SLDiary thanks
@SamanthaKumudu
@SamanthaKumudu 5 ай бұрын
මම ජනවාරි එන්නෙ.සර්ට එන්න කලින් කතා කරන්නන්.
@SLDiary
@SLDiary 5 ай бұрын
hari hari a wenakota ganan balamu api
@TanyaNatasha-zy7uf
@TanyaNatasha-zy7uf 5 ай бұрын
Duty free eke ganan wadi.
@jennysaro8960
@jennysaro8960 5 ай бұрын
Matanam meke duty free kisima wenasak nahe market price ekath ekka
@sudeshikamaduwanthi7069
@sudeshikamaduwanthi7069 5 ай бұрын
අයියේ පාස්පෝට් නැති අයට බඩු ගන්න පුලුවන්ද කියල කියන්නකො
@SLDiary
@SLDiary 5 ай бұрын
ඒ කිවෙ. පාස්පොර්ට් එක ඕන බදු සහනය ගන්න. හැබැයි පාස්පොර්ට් බැති වෙල එන අයට ගන්න පූවන්
@sudeshikamaduwanthi7069
@sudeshikamaduwanthi7069 5 ай бұрын
@@SLDiary ඔයා දාල තිබුන වීඩියෝ එකක ජාලිය කියල කෙනෙකුගෙ නම්බර් එකක් තිබිල මං ඇහුව එයා බෑ කිව්ව අනේ අයියේ ටිකක් බලල කියනවද 🙏
@nilukajayasin6157
@nilukajayasin6157 5 ай бұрын
Pissu hadila wage dolar vitharak kiyagena yanawa ne loku lokko wage oyath dolar kana kenek da nodannawa kena kohomada ganan hada ganne
@SLDiary
@SLDiary 5 ай бұрын
අක්කේ මම කිවෙ ඩොලර් ගාන රුපියල් තුන්සියෙන් වැඩි කලාම මුලු රුපියල් අගය එනව. පැහැදිල් නැත්නම් මට පණිවිඩයක් දාන්න. මම හදල කියන්නම් 075 3252725
@nilukajayasin6157
@nilukajayasin6157 5 ай бұрын
dolar WALIN vitharak kiuwata hama ratakam enna ayata gana Hoya ganna bahane lankawe mudal ath akka kiyanna
@DinithiNawodaya
@DinithiNawodaya 5 ай бұрын
ලිප් 4එක කියක් වෙනවද අයියේ
@SLDiary
@SLDiary 5 ай бұрын
මල්ලි එකයි විස්සෙ වගේ ඉදන් උඩට තීනවා අවන් එකත් එක්ක එන එක
@chandrikageetha9412
@chandrikageetha9412 5 ай бұрын
ලඟදි ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා
@chamilapriyan5405
@chamilapriyan5405 5 ай бұрын
Price is too high
@SLDiary
@SLDiary 5 ай бұрын
Out side too much than this bro
@channeleka
@channeleka 5 ай бұрын
Agree
@sugathvikrama9821
@sugathvikrama9821 5 ай бұрын
ගනන් ඩැඩි
@shamaliramdika4326
@shamaliramdika4326 5 ай бұрын
Dinar walata ganna barida
@SLDiary
@SLDiary 5 ай бұрын
පුලුවන් අක්කේ
@parimalarparimalar3497
@parimalarparimalar3497 5 ай бұрын
Iyo same pattama pata ganag
@krishannishalya8266
@krishannishalya8266 5 ай бұрын
Samsung 55" CU7000 Malaysia Rm.1800
@SLDiary
@SLDiary 5 ай бұрын
පට්ට ලාභයි නේද. ෆලයිට් එකේ ගෙන්නත් පුලුවන්
@pushpikapushpika9515
@pushpikapushpika9515 5 ай бұрын
ඩොලර් වලින් විතරද රියාල් වලින්
@SLDiary
@SLDiary 5 ай бұрын
පුලුවන් අක්කා
@dharmesnasna2641
@dharmesnasna2641 5 ай бұрын
❤❤❤
@nilukajayasin6157
@nilukajayasin6157 5 ай бұрын
Aka aka ratawal wala mudal akaka wenas wenawanee
@ameerjafaireen8839
@ameerjafaireen8839 5 ай бұрын
Tv QHD latest version arrived with this smae price not even same less price bro
@SLDiary
@SLDiary 5 ай бұрын
In your country or where brother. Please share your details
@chathurangaherath8706
@chathurangaherath8706 5 ай бұрын
Ac nadda?
@SLDiary
@SLDiary 5 ай бұрын
ne malli ohen genna
@chathurangaherath8706
@chathurangaherath8706 5 ай бұрын
​@@SLDiary tnx aiya
@RASOON
@RASOON 5 ай бұрын
මීට වැඩිය research කරලා අපි නොදන්න දෙයක් දැනගන්න විඩියෝ කරන්න. Website එක බැලුවොත් ඔය කියපු ටිකම අපිටත් බලාගන්න පුළුවන් නෙ.
@randhimasewwandi6932
@randhimasewwandi6932 4 ай бұрын
ලිප් 6 ගැස් ලිප කියද
@SLDiary
@SLDiary 4 ай бұрын
අක්කේ හයේ එක ඩියුටි ෆ්‍රී නෑ හතර එන්නෙ. උපරිම පහ දැනට
@chanakawijerathna2427
@chanakawijerathna2427 5 ай бұрын
අයියා මට කියන්න පුළුවන්ද ෆලයිට් එකේ ගේන්න පුළුවන්ද නොන්ස්ටික් කුක්වෙයා සෙට් එකක් .
@SLDiary
@SLDiary 5 ай бұрын
අනිවාර්‍යෙන් මල්ලි මේන් ලැගේජ් එකේ දාල ගෙන්න
@chanakawijerathna2427
@chanakawijerathna2427 5 ай бұрын
@@SLDiary ස්තුතියි අයියා... 👍
@AramyaRamya-o8n
@AramyaRamya-o8n 4 ай бұрын
Is i dont super but. This mani shavuthi riyal. ??sri lanka mani 🤔🤔🤔🤔
@Sara2024-yn5ux
@Sara2024-yn5ux 5 ай бұрын
ඩොලර්වලින්.කියනගමන්.ලන්කවෙ.මුදලත්.දන්න.එතකොට.තෙරෙනවා.හොදිම්ම
@MdNimal-og2tc
@MdNimal-og2tc 5 ай бұрын
Kuwait වල අගල් 50 -ඩිනාර් 69 යි එ කියන්නෙ රු 69000 යි තොපේ ගිනි ගනං
@SLDiary
@SLDiary 5 ай бұрын
කාගෝ ගෙන්න. එලියෙ මීටත් වඩා ගොඩාක් වැඩි ලක්ස තුන වගෙ වෙනව lg වගෙ බ්‍රැන්ඩ් ඒව
@lasanthapradeep8381
@lasanthapradeep8381 5 ай бұрын
රට ගිහින් ආවට පස්සෙ එලවන්ස් එක කොපමන කල් වලංගුද
@SLDiary
@SLDiary 5 ай бұрын
එයාර්පොර්ට් එකෙන් එළියට ආවොත් නැවත ගන්න බෑ. කාගෝ දාපු බඩු නිදහස් කරගන්න විතරයි ඊට පස්සෙ පුලුවන්. මාසයක් දෙනවා. කාගෝ ප්‍රමාද වීම මත ඒක වෙනස් වෙන්නත් පූවන්
@quintusperera1266
@quintusperera1266 5 ай бұрын
@SLDiary
@SLDiary 5 ай бұрын
🙏🙏👍
@SusanthabandaraBandara-vw6qh
@SusanthabandaraBandara-vw6qh 3 ай бұрын
ඩියුටි ෆ්‍රී😂😂😂😂😂
@RrR-jo7km
@RrR-jo7km 5 ай бұрын
මං ලගදී ලංකාවට ඵනවා මට බඩූ ටිකක් ගන්න ඕනේ පෝන් නොම්මරය ක් දෙන්න ..
@NirmalaNirmala-ye2yt
@NirmalaNirmala-ye2yt 5 ай бұрын
ප්ලයිට් එකේ tv එකක් ගේන්ඩ බැරිද
@SLDiary
@SLDiary 5 ай бұрын
ane puluwan agal 55 wenakalma size ewa gena puluwan
@NirmalaNirmala-ye2yt
@NirmalaNirmala-ye2yt 5 ай бұрын
@@SLDiary thanks
@lhkahatadeniya4991
@lhkahatadeniya4991 5 ай бұрын
A/ c nadda ganna
@SLDiary
@SLDiary 5 ай бұрын
Ac nane duty free ekema
@jaanjaanlove1041
@jaanjaanlove1041 5 ай бұрын
Duty free කඩවල් වලින් බඩු ගන්න කොට ගනු දෙනු කරන්නෙ රුපියල් වලින් ද ඩොලර් වලින් ද
@SLDiary
@SLDiary 5 ай бұрын
ඩොලර් හෝ ඕනෑම විදෙස් මුදලකින් පුලුවන්
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 5 ай бұрын
❤🎉🎉🎉🎉🎉
@Neloka-bu2kv
@Neloka-bu2kv 5 ай бұрын
Gas ළිප 4 akka bender kuwait dinar kiyada
@buddhikalahiru6932
@buddhikalahiru6932 5 ай бұрын
Kd 35 idala thiyenawa lip 4ewa..blender kd 10
@buddhikalahiru6932
@buddhikalahiru6932 5 ай бұрын
Kuwait eken ganna balanna
@nalindaanurudda8641
@nalindaanurudda8641 5 ай бұрын
Ac kiyida
@SLDiary
@SLDiary 5 ай бұрын
Ac ne saho duty free eke
@seriyapehebiya9059
@seriyapehebiya9059 5 ай бұрын
Ammo gana ganan
@JanikaDonseman
@JanikaDonseman 5 ай бұрын
A/C කියද
@SLDiary
@SLDiary 5 ай бұрын
Ac නෑ සහො
@samanfernando4482
@samanfernando4482 5 ай бұрын
Asa hituna price tika dakala😅
@rasalmelantin723
@rasalmelantin723 5 ай бұрын
lankawen duty free 2023 man badu gaththa, gedara gihin danakota weda nehe. adala kadeta call kalama no eaka boick karala, ealiyen hadanna giyama '' duty free eakata call karannalu. monva hari unama vagakima ganna eakek nehe abans horu inne.
@yeshikanishadhi4165
@yeshikanishadhi4165 5 ай бұрын
Kadawal wala ota wada aduyine
@hemalatha6758
@hemalatha6758 5 ай бұрын
Air lanka dn killo 30 i lagej karanna puluwan kiyanne aththada
@SLDiary
@SLDiary 5 ай бұрын
එහෙම නෑ අම්මේ. ටිකට් එක අනුව බර වෙනස් වෙනවනේ
@hemalatha6758
@hemalatha6758 5 ай бұрын
Thanx
Things to know about Airport process in Katunayake arrival & departure l Airport  Porter Service
8:03
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 242 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 332 М.
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 159 М.
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 258 М.
Washing matchine prices in Katunayaka airport duty free shops month of july 2024 l Duty free
9:21
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 13 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН