අපි ආසාවෙන් බලපු ලංකාවේ පරණ ටීවී ඇඩ් එක පෙළට | Sri lanka Old tv Advertisement (Ads)

  Рет қаралды 238,673

Hasa Vlog

Hasa Vlog

2 жыл бұрын

#Hasa_vlog #srilanka #Travel_with_Hasa #tvadvertisement #srilankatv #oldadvertisement #celincolife #panadol #tikirimari #NSB #TvAds #keels #kohomba #ටීවීදැන්වීම් #වෙළඳදැන්වීම් #පරණ #හෙට දවසේ වීරයෝ #රූපවාහිනී
"SUBSCRIBE NOW"
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE

Пікірлер: 275
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 3 ай бұрын
අනේ ආපහු අතීතයට යන්න තිබුණනම්.. මහා කරුම ජීවිතයක් දැන් ගෙවන්නේ.. නිදහස තිබ්බේ පොඩි කාලේ විතරයි..😢😢
@malshajayathunga9071
@malshajayathunga9071 Жыл бұрын
පුදුම dukak දැනෙන්නේ පොඩි කාලේ mathak උනාම
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 5 ай бұрын
Oya dema mama dan mage wifeta kiwwa 😢
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 ай бұрын
ඇත්තටම 😢
@-M-pi1xo
@-M-pi1xo 3 ай бұрын
හ්ම් 😊 ජීවිතේ ව්න්දේ පොඩ් කාලේ විතරයි
@HasinKaveesara
@HasinKaveesara 3 ай бұрын
ඇත්තටම . කිසිම ප්‍රශ්නයක් හිතේ නැ .පුදුම නිදහසක් තිබ්බෙ.
@user-qq9qe7sz6s
@user-qq9qe7sz6s 3 ай бұрын
😢
@dilankawinda6469
@dilankawinda6469 3 ай бұрын
සිමෙන්ති ඇඩ් එකනම් නියමයි
@ExploringNew1
@ExploringNew1 11 сағат бұрын
😂
@peshalamahesha4739
@peshalamahesha4739 3 ай бұрын
🎉පළවෙනියට යන සෙලින්කෝ ඇඩ් එකට මාරම ආදරෙයි
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 3 ай бұрын
ඒ පුංචි ළමයා හරිම ලස්සනයි .. දැන් ලොකු ඇති නේද
@peshalamahesha4739
@peshalamahesha4739 3 ай бұрын
@@dissanayakadissanayaka900 Ow ane .e වාදනය mata podi kale mathak karanwa 🥹🥺
@TharinduMadushan-vn7et
@TharinduMadushan-vn7et 5 ай бұрын
මම 1997 ඉපදුනේ මේ ඇඩ් අපේ චූටි කාලේ ලස්සන මතක.
@hasavlog
@hasavlog 5 ай бұрын
අනිවාර්යයෙන්
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
මාත් 97. මේ ඇඩ් ගොඩාක් ලස්සනයි . ආසාවෙන් ටිවී බලන්නේ ඉස්සර.දැන් නම් ටිවී බලන්නෙම නෑ මම.එපා වෙලා.
@hansihansi2408
@hansihansi2408 3 ай бұрын
Mn 1998😍
@NipuniWathsala-tb2im
@NipuniWathsala-tb2im 3 ай бұрын
​@@hansihansi2408 math😊
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
@@hansihansi2408 එහෙමද
@CGRCOOL
@CGRCOOL 8 ай бұрын
අම්මෝ lux ad එකේ දිග.. ඉස්සර පොඩි කාලේ මට නම් මල පනිනවා ඕක යද්දී.. කාටුන්, කතා මැදින් ඔය ad දාද්දි.. තනිකරම ගොං පාට් එකක්.. කොහොඹ ad එක නම් ලස්සනයි. තාමත් ඒක බලන්න ආසයි.
@hasavlog
@hasavlog 8 ай бұрын
🇷🇴🙏❤
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 3 ай бұрын
ඉස්සර lux සබන් කැටේ පලතුරු කැලිත් තිබ්බනේ.. එව්වා කන්න පුළුවන් ද කියලත් බැලුවනේ 😒.. අනේ ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද 🥺..
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 3 ай бұрын
@@pawanibhagya8073 ඔව්.. එව්වා ඉතිං කන්න පුළුවන් එව්වා නෙවෙයි
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
😅😅😅😅😅 මේවා ඉතින් දාන්නේ අවුරුදු දහ අටේ කෙල්ලෝ රවට්ට ගන්න😂😂
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 3 ай бұрын
@@pawanibhagya8073 තිබ්බ. පලතුරු ද කියන්න දන්නේ නෑ . ඒ කාලේ මං මොන්ටිසෝරි ඉතිං සුටි මං හිතං හිටියේ කන්න පුළුවන් කියලා
@theekshanahiruni6729
@theekshanahiruni6729 3 ай бұрын
ඇත්තටම තිබුන පලතුරු කෑලි ලක්ස් කැටේ...කාලාත් බැලුවා..😅
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 3 ай бұрын
😂😂😂
@nilminifernando5548
@nilminifernando5548 3 ай бұрын
ඒ කාලේ හරිම ලස්සන සුන්දර ඇඩි ටික ❤😂 යලි මෙිවා දමන්න බැරිද එම ආයතන ජනපිුය වෙනවනේ ❤😂 ආයෙත් එහෙම වුනොත් මරැ😅😅
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේ වෙළඳ දැන්වීම් අපට අහන්න දෙනවට බොහොම ස්තූතියි බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
අම්මෝ ඒ කාලෙ නියමයි සුන්දරයි හරිම සතුටින් ජීවත් උනා 😢😢😢😢😢
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
හරි ආසයි මේවා මෙහෙම හරි දකිද්දී . දැන් නම් එපා වෙන මගුල් තියෙන්නේ. මම ටිවී බලන්නේම නෑ දැන් . ඉස්සර වගේ නෙවේ හැමදේම වෙනස්.දුකක් විතරයි .
@Rakhithaharsha
@Rakhithaharsha 2 ай бұрын
ekanam sahathika aththa me wage lassana add dhan aththema naha
@_FixingBroken_
@_FixingBroken_ 2 ай бұрын
හ්ම්
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Ай бұрын
@@Rakhithaharsha ඔව් අනේ.ඒ කාලේ ලස්සනයි ගොඩාක් .
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනේ ඒ කාලේ වෙළඳ දැන්වීම් අද ඇහෙන්නෙ නැහැ 🙏🙏🙏🙏♥️
@user-ts2go5fk5q
@user-ts2go5fk5q Ай бұрын
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
අනේ..අපේ ඒ අතිතය..❤
@hasavlog
@hasavlog 2 жыл бұрын
❤🙏
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 2 ай бұрын
අපේ කාලෙ ඔක්කොම ලස්සනයි ඒ අතීතය ලස්සනයි ආයෙ කවදාවත් නෑ 😢😢😢
@hasavlog
@hasavlog 2 ай бұрын
🥲🥲🥲🥲
@user-sj4ok5on3i
@user-sj4ok5on3i 3 ай бұрын
අනේ... ඒ කාලෙට ගොඩක් ආදරෙයි....
@user-hc9qs1zu9x
@user-hc9qs1zu9x 3 ай бұрын
ආයෙත් පොඩි කාලෙට ගියා වගේ.....සිමෙන්ති ඇඩ් එක තමයි 👍
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
😅😅😅😅
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අයේ එන්නෙ නැහැ ඒ අතීතය ♥️🙏
@shashidewduni
@shashidewduni 3 ай бұрын
මම මේ ඇඩ් තියෙන කලේ ඉදලා නැ ..හැබැයි ඒවා හරිම දේශීයයි...දැන් මොන දේවල් දියුනු උනත් මම දැකලා නැති අහලා තියෙන ඒ ලස්සන කාලෙට ගොඩක් ආසයි 😢❤
@_FixingBroken_
@_FixingBroken_ 2 ай бұрын
❤️
@_FixingBroken_
@_FixingBroken_ 2 ай бұрын
❤️
@nisharaheshani8287
@nisharaheshani8287 4 ай бұрын
ඉස්සර අපි ඉස්කෝලෙදි ඉන්ටවල් එකේ ඔය ඇඩ්වල තියන ඒවා කතා උනේ හිනා උනේ.. බිත්තර වී එකේ සිංදුවත් පාඩම්.. තව ල්ස්සන ඇඩ් තිබ්බා.. ඒවා තම මතකයි.. අර සමහන් ඇඩ් එක, සෙන්ටෆුට් ඇඩ් එක, ආයේ උමයංගනා වික්‍රමසිංහ හිටිය මට ආලෝකෙ ගෙන දේවි කියපු බල්බ් ඇඩ් එක.. තාමත් ඒවා මතකයි.. දැන් ඉන්න පොඩි උන් දන්නෙ කිසිම තේරුමක් නැති කැත සිංදු
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ඒදා අතීතය මොනතරම් වෙළඳ දැන්වීම් අහන්න තියනවනම්🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@thelittlemermaid2325
@thelittlemermaid2325 Ай бұрын
ඒ කාලේ හැටියට ඒ ඇඩ් ටික චොර නෑ..ගතියට තියෙනවා.ලස්සනයි.සමහරක් ඒවා දැන් ඒවා වගෙත් නෙවේ.බලන් ඉන්නත් ආසයි❤
@thejapanditharatne580
@thejapanditharatne580 Ай бұрын
Mitsui cement එක මතක් වෙලා හිනා ගියා හොදහැටි 🤣😂🤣😂
@user-ul5vg4zu6z
@user-ul5vg4zu6z 3 ай бұрын
ඇත්තටම මේවා දකිද්දි දැනුත් ආසයි.දැන් තියෙන්නේ මොනවද?මම වැඩිපුරම ආස මදුරැ කොයිල් ඇඩ් එකට තාමත් ඒවා දැක්කම මතක් වෙනවා.දැන් තියෙන එවනම් මතක හිටින්නෙත් නෑ.
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Maduru coil ad ekath,sathen Sathe ad ekath kawadawath amathaka wenne na...❤
@sachirathnayake5815
@sachirathnayake5815 2 ай бұрын
Lux ඇඩ් එකේ නිලියෝ ටික වගේම අනිත් හැමෝමත් හරි ලස්සනයි ඒ කාලේ..අපේ පුංචි කාලේ සුන්දර කරපු මතක❤❤❤❤❤❤
@hasavlog
@hasavlog 2 ай бұрын
❤🙏
@rangiLakshani
@rangiLakshani 3 ай бұрын
අපි ඉක්මනට ලොකු වෙලා...😢
@KalpaMadushanka-fl7zq
@KalpaMadushanka-fl7zq 4 ай бұрын
ඒ අතීතය ආපහු ආවානං.
@KiyushiOnara
@KiyushiOnara 3 ай бұрын
Ape lama kale hari lassnai .lassana athithayaj thibba .❤❤
@user-ok2du9oe4f
@user-ok2du9oe4f 15 күн бұрын
අපේ පොඩි කාලේ මතක් උනා..ඒ කාලේ කොයිතරම් දක්ශ අය හිටියද අද මේ කීයෙන් කීදෙනාද ඉන්නේ.දකිද්දිත් දුකයි😊
@hasavlog
@hasavlog 12 күн бұрын
ඇත්ත🥲
@ShashiAravinda-tg5vl
@ShashiAravinda-tg5vl Ай бұрын
මම 1992 මේ ඔක්කොම ටික මං බලලා තියනවා දැන් දැක්කාමත් සතුටුයි සහා දුකක් ඇති වෙනවා❤😥
@sumuduliyanagedara7195
@sumuduliyanagedara7195 3 ай бұрын
Thank you very much for letting us listen to these advertisements.May god bless you all
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
අද වෙද්දී සබන් කැටෙත් වෙනස් වෙලානේ..ලක්ස්.
@kandefer55
@kandefer55 23 күн бұрын
Born in 1989, these reminds me of my childhood…😢❤ thanks for the upload.
@hasavlog
@hasavlog 22 күн бұрын
❤🙏
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 3 ай бұрын
1 තමයි ආසම❤❤❤
@umeshisurupathirana.9597
@umeshisurupathirana.9597 Ай бұрын
ලක්ස් ඇඩ් එක හැමදාම ලස්සනයි 🥰🥰🥰❤️
@hasavlog
@hasavlog Ай бұрын
🙏❤
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 3 ай бұрын
මම ආසම කැමතියිම ඇඩ් එක තමා කොහොඹ ඇඩ් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari 3 ай бұрын
මාත්
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Ow...ea girl.Hari lassanai...man ea ad eka mathak Kara Kara hitiya😅
@anemanda-uf6qwg
@anemanda-uf6qwg Ай бұрын
Ee kale harima sundarayi❤
@ExploringNew1
@ExploringNew1 11 сағат бұрын
I'm not old enough to have seen these live but I still remember seeing them in dvds when we didn't have Internet and the only entertainment was capturing the TV to dvds
@indunildivisekara3948
@indunildivisekara3948 3 ай бұрын
ඒ අතීතයේ සුන්දරයි. නමුත් ඒ රංගනයේ යෙදුණු නිළියන් සහ නළුවන් අද වයසට ගිහිල්ලා හිතන කොට දුකයි. කාලය මැවූ වෙනසක අරුමේ
@TharushikaOshini
@TharushikaOshini 2 ай бұрын
A kale hari sundaraii❤️‍🩹❤️‍🩹
@Information.seeker-t7b
@Information.seeker-t7b 3 ай бұрын
7 වෙනි එකේ තිබ්බ සිමෙන්ති දැන් නැ කියලා මතක් උනහම😂
@Hana-yf2yy
@Hana-yf2yy 2 ай бұрын
10 වෙනි ඇඩ් එක නම් මරු
@niroshaweerasooriya7389
@niroshaweerasooriya7389 8 ай бұрын
නියමයි අනේ ඒ ටික 👌👍
@hasavlog
@hasavlog 8 ай бұрын
😍🙏🇷🇴❤
@subodimadushika9213
@subodimadushika9213 3 ай бұрын
ඉතින් මේවා ආයෙත් දැම්මනං ඉවරනී❤❤
@White.....186
@White.....186 3 ай бұрын
ටිකිරි මාරි,මදුරු කොයිල් ඇඩ් එක.🤭
@chanakaperera1482
@chanakaperera1482 2 жыл бұрын
රමේශ් අයියා ....... 😊😊😊
@hasavlog
@hasavlog 2 жыл бұрын
🙏❤
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 2 ай бұрын
Kohoba kellage kassana.❤❤
@deeptharanasingha8020
@deeptharanasingha8020 2 ай бұрын
අම්මෝ ...අපි පොඩි කාලෙ ගිය ඇඩ් හරිම සුන්දර කාලයක් ආයෙ කවදාවත් එහෙම කාලයක් එන්නෑ....😥
@Chamalk
@Chamalk 2 жыл бұрын
Niya machan eka
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤
@RanilFernando-l3j
@RanilFernando-l3j 10 күн бұрын
Excellent;
@hasavlog
@hasavlog 9 күн бұрын
❤🙏
@user-se5be1np1d
@user-se5be1np1d 3 ай бұрын
අවසාන ad එක තමයි මරු..😂😂
@user-rm9yt8cp5n
@user-rm9yt8cp5n 3 ай бұрын
. 😢😊❤ 1:16
@TharinduNimantha-dd1ul
@TharinduNimantha-dd1ul Ай бұрын
ඒ කලෙනම් පිස්සුවක් තාමයි මෙ ad ටික ❤️
@erandikawijerathne7513
@erandikawijerathne7513 Ай бұрын
ලස්සන ඇඩ්.
@hasavlog
@hasavlog 7 күн бұрын
🙏❤
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 3 ай бұрын
Old is gold ❤
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 3 ай бұрын
Mama 1985.. kochara lassana kaalayakda. Atei sallith ne, but sathutin hitiyaa
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Eaka aththa...ehema Aya kawadath sathutin..Dan godak ayahama thanama prashna hoyanawa...baninawa....
@SureshJayalath-jc4hd
@SureshJayalath-jc4hd Ай бұрын
Shaa ❤❤❤❤
@Sml20064
@Sml20064 3 ай бұрын
Mara dukak enne ee sundara kale mathak weddi
@shashikalakmali8228
@shashikalakmali8228 2 ай бұрын
Anee❤❤❤❤
@ThiliniNawodya-yc1df
@ThiliniNawodya-yc1df Ай бұрын
ඉස්සර ඇඩ් නිකන් දැන් කතන්දර වගේ😂💔
@user-kk5pw9ii3w
@user-kk5pw9ii3w 2 ай бұрын
රත්නේ.........😂
@hasavlog
@hasavlog 2 ай бұрын
😃😃😃
@myphotos6068
@myphotos6068 11 ай бұрын
E kale add balanna asai. Lassana film ekak wage... Add walatat hithin deweni kotas haduwa mn nm..😊😊
@ishurayes4583
@ishurayes4583 4 ай бұрын
😢❤mewa raththaran mathaka❤
@hasavlog
@hasavlog 4 ай бұрын
❤🙏🇷🇴
@kdsaviruperera777
@kdsaviruperera777 8 күн бұрын
පැනඩෝල් ඇඩ් එකේ ලොකු තේරුමක් තියෙනවා😂😂
@hasavlog
@hasavlog 2 күн бұрын
😁
@-M-pi1xo
@-M-pi1xo 3 ай бұрын
අපි ඉස්සර වෙලද දැන්වීනුත් බැලුවා 😂
@SLMODIFILEDBUS
@SLMODIFILEDBUS 3 ай бұрын
පරන කාලේ මතක් උන අය කෝ ❤
@gayansanjaya7580
@gayansanjaya7580 3 ай бұрын
7 මරු ❤❤❤❤❤
@ShyamaliH.R.S.Nayanakumari
@ShyamaliH.R.S.Nayanakumari 3 ай бұрын
අනේ goldlight cake add එකත් හොයල දාන්නකෝ.1994-1995 කාලේ වගේ ගියේ.please .
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 ай бұрын
Mathaka nane..tikak mathak karannako.
@peepiyakumara7394
@peepiyakumara7394 Ай бұрын
Up video good👍 😢😢😢😢
@jayashinghajayawira7934
@jayashinghajayawira7934 Жыл бұрын
ජීවිතය කියන්නෙ මතකයන් ගොඩක්
@hasavlog
@hasavlog Жыл бұрын
අනිවාර්යයෙන්
@jayashinghajayawira7934
@jayashinghajayawira7934 Жыл бұрын
@@hasavlog හරිම දුකක් දැනෙනව නේද
@hasavlog
@hasavlog Жыл бұрын
@@jayashinghajayawira7934 ඔව්😥❤
@bsworld8
@bsworld8 10 ай бұрын
සුන්දරයි 🤔
@menulanethmina3019
@menulanethmina3019 3 ай бұрын
Harima shoke...meva yanakta mn ipadilavat na..🥲
@danidiha2010
@danidiha2010 3 ай бұрын
Old memories back
@thanujapriyadarshani4677
@thanujapriyadarshani4677 Ай бұрын
අනේ ඒ අතීතය කොච්චර ලස්සනද 😥😥
@ishanik.w.d2849
@ishanik.w.d2849 2 ай бұрын
3 Maruuuuuuuu
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq 3 ай бұрын
යශෝදා එදා වගේමයි අදත්
@Study12656
@Study12656 3 ай бұрын
7 maru😂😂😂
@user-jw7mg7mj1r
@user-jw7mg7mj1r 3 ай бұрын
😊❤
@sumithkumara7932
@sumithkumara7932 2 ай бұрын
Anthima add eka pattai
@hasavlog
@hasavlog 2 ай бұрын
❤🙏
@sachinisaranga5025
@sachinisaranga5025 2 ай бұрын
අනේ පොඩි කාලේ මතක් උනා❤
@pubudugamage2412
@pubudugamage2412 3 ай бұрын
@GangaSewwangi-sn6yg
@GangaSewwangi-sn6yg Ай бұрын
Satutin pirunu lama kalayak❤
@user-xj6jj5km8l
@user-xj6jj5km8l 3 ай бұрын
❤❤❤
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 3 ай бұрын
7වෙනි එක😂
@Roshi-jx5lv
@Roshi-jx5lv 3 ай бұрын
❤❤❤❤
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 8 күн бұрын
පලවෙනි ඇඩ් එක... අනේ ආය අතීතයට යන්න තිය්න්ව්නම්. හරිම දුකයි
@hasavlog
@hasavlog 2 күн бұрын
❤🙏
@hirunisanjana8235
@hirunisanjana8235 3 ай бұрын
😊
@meileyx2003
@meileyx2003 23 күн бұрын
Nehara ge lassana balannko
@hasavlog
@hasavlog 22 күн бұрын
❤🙏
@iranganikandegedara7971
@iranganikandegedara7971 2 ай бұрын
7 thama supirima😂😂
@hasavlog
@hasavlog 2 ай бұрын
🙏
@Jan-lr8iy
@Jan-lr8iy 3 ай бұрын
Isthuthi obata
@RasanjaliNawodya-en6qt
@RasanjaliNawodya-en6qt Ай бұрын
7 තමා මරූ
@hasavlog
@hasavlog Ай бұрын
❤🙏
@amanayman9033
@amanayman9033 5 ай бұрын
තව තියෙනවා
@hasavlog
@hasavlog 5 ай бұрын
ඔව් ඔව්
@CHATHUWANOTI
@CHATHUWANOTI 3 ай бұрын
මේ මැදින් දාන ඇඩුත් ඉස්සර කාලේ ඒවද😂
@wathsalamaduwanthi6159
@wathsalamaduwanthi6159 2 ай бұрын
Mathakai
@dasunnimesh2710
@dasunnimesh2710 2 жыл бұрын
Ayye romania senghan වුණොත් අවුරුදු 8k ina onida passport අරන් wena රටකට yana natham senghan වුණ ගමන් wena ratkata yana පුළුවන් da
@hasavlog
@hasavlog 2 жыл бұрын
වෙන රටවලට විවිධ විදිහට යන්න පුලුවන් . නමුත් ගිහින් නතර වෙන්න බෑ අවශ්‍ය ලිපි ලේඛන නැත්නම්. දැනටත් සමහර යුරෝපා රටවලට යන්න පුලුවන් PR එකවත් නැතුව . මන් ඔය ගැන ඉදිරියට වීඩියෝ එකක් දෙන්නම්
@gihanchamaragihan9592
@gihanchamaragihan9592 Ай бұрын
Mama 94 e athithayata yaddi kiyanna wachana na ❤
@ashelkariyawasam
@ashelkariyawasam 10 ай бұрын
මාරි එච්චර ගොඩක් ගන්න පුලුවන්ද ඒකාලෙ🙄
@V_design34
@V_design34 5 ай бұрын
Inaf for 1 week
@tharangimadihage7593
@tharangimadihage7593 3 ай бұрын
මේ ඇඩ් වල ඉන්න පොඩි ළමයි කොච්චර ලොකු වෙලා ඇද්ද...?
@කොරියාවෙි_අපි
@කොරියාවෙි_අපි 2 ай бұрын
අපේ රටේ අනාගතේ😢
@hasavlog
@hasavlog 2 ай бұрын
🥲🥲🥲🥲
@umeshisurupathirana.9597
@umeshisurupathirana.9597 Ай бұрын
ජයන්ති තමයි නියම 😂😂
@hasavlog
@hasavlog Ай бұрын
😃
@user-ll3vb2bf8i
@user-ll3vb2bf8i 2 ай бұрын
දුමින්ද අයියා 500 Reload 😅😅😂😂😂
@hasavlog
@hasavlog 2 ай бұрын
😃🤣🤣🤣
@andrumadusanka6152
@andrumadusanka6152 24 күн бұрын
❤❤❤👌👌👌😢😢😢
@hasavlog
@hasavlog 24 күн бұрын
❤🙏
Old ad Srilanka| YohaKnow
10:19
Yohaknow
Рет қаралды 193 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 95 МЛН