මේ මනෝවිද්‍යා උපක්‍රම 15 ඔයාට මැජික් එකක් වගේ වැඩ කරනවා - කරලා බලන්නකෝ | 15 Psychological Tricks

  Рет қаралды 307,611

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 205
@HarshaMadushan-jg4ec
@HarshaMadushan-jg4ec 10 ай бұрын
ඇස හරහා හදවතට දැනුන කන හරහ මොලේටම වැදුන සුපිරිම වීඩියෝ එකක් ජය වේවා
@bptalks5727
@bptalks5727 9 ай бұрын
07 වෙනි එක කිව්ව එකේ වටිනාකම නම් කියන්න බැරි තරම් ගොඩක් වටිනවා...❤❤❤
@jayanthahettikanda
@jayanthahettikanda 9 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. සමහර ඒවා මමත් කරණවා, විශේෂයෙන් කෙනෙක් දෙයක් කියන විට ඒ දේ මම දැනන් හිටියත් දනනේ නෑ වාගේ අවදානයෙන් අහන් ඉන්නවා.. එතකොට අපි දන්නේ නැති දෙයක් වුනත් දැනගන්න ලොකු අවස්ථාවක් තියෙනවා....
@kavishka_mg_1248
@kavishka_mg_1248 10 ай бұрын
කතාවක් කරනකොට ඔලුව හරව හරව කතා කරනකොට ඉන්න හැමෝගෙම අවදානය අපෙන් අයින් වෙන්නෙ නෑ..ඒක ඇත්ත..❤️
@NiroshaChandani-k5p
@NiroshaChandani-k5p 4 ай бұрын
ඒ අදහස් හරිම ප්‍රයෝජනයි ...ඇත්තටම ගොඩාක් වටිනා පනිවිඩ යක්ලැබුනා..ඔබට ස්තූති
@harshaniudeshika9211
@harshaniudeshika9211 9 ай бұрын
අපි නොදැනුවත්ව වුනත් ඔය කියපු ගොඩාක් දේවල් කරනවා ඒ ඔක්කොම 100% ක් ඇත්ත ඔයාට ගොඩාක් ස්තූතියි 🙏
@dinukahasaranga6077
@dinukahasaranga6077 9 ай бұрын
sirawatama😂😂
@chandimabandara2138
@chandimabandara2138 9 ай бұрын
ඔලුව වනන එක කරලා තියෙනවා. ඔබට ස්තුතියී ❤ 🌹 ජය වේවා 🙏 ❤ 🌹
@PasinduOshada-hz8ub
@PasinduOshada-hz8ub 10 ай бұрын
කට්ටිය මෙකෙනම් කටහඬ කියලා වැලලෙන්න එපා.දැනුම ගන්න..
@CDG476
@CDG476 10 ай бұрын
Sirama❤
@bhanukadissanayake2241
@bhanukadissanayake2241 10 ай бұрын
දැනුම කවදත් ගත්තා මචන්.ඒත් මටනම් සෙට්ම voice එක මේක🙂
@dushyanthapriyatennakoon7594
@dushyanthapriyatennakoon7594 9 ай бұрын
බලාපොරොත්තු වෙලා හිටිය comment එක...
@gayansadhikari9988
@gayansadhikari9988 9 ай бұрын
Aniwaryenma
@udaraperera1716
@udaraperera1716 9 ай бұрын
Ekagai. Eth machan e voice eka agata wadinawa.
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 10 ай бұрын
කවුරුහරි බලන් ඉන්නවනම් එයාගෙ සපත්තු දිහා බලනකොට අහක බලාගන්න එකනම් ඇත්ත තමා
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 10 ай бұрын
ado
@naduntech7762
@naduntech7762 10 ай бұрын
Ow
@sasinduprageeth3696
@sasinduprageeth3696 9 ай бұрын
Thank you so much for this valuable information ❤❤
@Madushanka265
@Madushanka265 9 ай бұрын
මෙ අතරින මට තියෙන එකම පුරුද්ද තමයි කතා කරන කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන එක එහෙම කතා කරේ නැත්තම් මට මදි කමක් එත් මන් අත් දැකිමෙන් කියන්නේ අපි කතා කරන කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරනකොට එයා අපහාසු තාවයකට පත් වෙනවා(බය/ලැජ්ජා/වගේ දෙයල්)ගොඩක් අය කැමති නැ ඇස් දිහා බලන් කතා කරන්න එයාලා බිම බලා ගන්නවා 😅
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 9 ай бұрын
ඔව්.
@sammigurusinghe6209
@sammigurusinghe6209 9 ай бұрын
මෙතන කිව්ව සමහර දේවල් මං කරනවා අද දැන ගත්තෙ ඒවගෙන් වෙන හොද
@ThanushanSanjeeva
@ThanushanSanjeeva 4 ай бұрын
ඇස් දිහා එක එල්ලේ බලන් කතා කරන්න අවන්ක වෙන්න ඕනෙ නේ😁
@1xbet0009
@1xbet0009 10 ай бұрын
මේකෙ සමහර දේවල් කල්පනා කරලා බලද්දි මාත් නොදැනුවත්කම කරනවා
@lweerasinghe9508
@lweerasinghe9508 9 ай бұрын
😊😊කොහොම කතා කලත් සමහර අය ඇස් දෙක දිහා බලාගෙන කතා කරන විට අහක බලා ගෙනයි කතා කරන්නේ. අප කතා කිරීම ඔවුන්ට අපහසුතාවට පත්කරවන ද කියා එවිට සිතෙනවා.
@Ganula_cook_boy
@Ganula_cook_boy 9 ай бұрын
😮
@chamyagangani9833
@chamyagangani9833 9 ай бұрын
වටින වීඩියෝ එකක්...කීපයක්ම කරලා තියෙනවා ❤👍
@alphatunes.
@alphatunes. 9 ай бұрын
කෙල්ලෙක් මං දිහා බලං හිටියා.. මම මේ වීඩියෝ එකේ කිව්ව විදිහට ඒකිගෙ සපත්තුව දිහා බලං හිටියා.. ඒකි මට සපත්තුවෙන්ම දමල ගැහුව😢💔
@wbnagawansha
@wbnagawansha 8 ай бұрын
Hode vade උබට 😂😂
@IndikaaRuwan
@IndikaaRuwan 8 ай бұрын
adooo noo😂
@surangaroshan9266
@surangaroshan9266 4 ай бұрын
Aiyooo
@ThishuD
@ThishuD 9 ай бұрын
Lots of value ❤❤
@RashmikaJanith-n4p
@RashmikaJanith-n4p 8 ай бұрын
මටම වටින වීඩියෝ එකක් ❤
@SensuSHINE
@SensuSHINE 9 ай бұрын
හඩකවන්නත් නියමයි ඈ❤
@NALUWA.official
@NALUWA.official 9 ай бұрын
ගැම්මක් දැන් ඉතින් කෙල්ලෝ නතින් 😂✌️
@viduraekanayake327
@viduraekanayake327 9 ай бұрын
ගොඩක් වැදගත් ❤
@SDAGAMING43215
@SDAGAMING43215 9 ай бұрын
අපේ නවය වසරට උගන්නපු මැඩම්ට සුපිරියට eye contact තියාගන්න පුළුවන්. මැඩම් එක්ක කතා කරද්දී පිස්සු හැදෙනවා ❤😵‍💫
@tutorlabs9652
@tutorlabs9652 9 ай бұрын
School eka mokadda? 🤔
@SDAGAMING43215
@SDAGAMING43215 9 ай бұрын
@@tutorlabs9652 st / thomas college matale 🇺🇦🇺🇦
@Sandiv_Bro
@Sandiv_Bro 9 ай бұрын
Ds da
@SDAGAMING43215
@SDAGAMING43215 9 ай бұрын
@@tutorlabs9652 st thomas college matale 🇺🇦🇺🇦❤️
@NethuniNethsarani
@NethuniNethsarani 9 ай бұрын
😊
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 8 ай бұрын
ගොඩක් වැදගත් ඒ වගේම නොදැනුවත්ව හරි ගොඩක් අය මේ දේවල් කරනවා මෙහි ගොඩක් වැදගත් කම ඒවගේම ගොඩක් අය මේ දේවල් පිටරට වලදී විශේෂයෙන්ම කරනවා 👍
@HasithaJayawardana
@HasithaJayawardana 9 ай бұрын
ඉතාම වටින අදහස් ගොඩක්. ස්තුතියි.😊
@Lakmalisaku
@Lakmalisaku 9 ай бұрын
මොනවා නැතත් 6 වෙනි එක් ඇත්ත . අපේ ළමයා නියමට කරනව ඒක 😀
@thisaruwasana
@thisaruwasana 7 ай бұрын
Thank you 😊
@imashamithsadi9261
@imashamithsadi9261 9 ай бұрын
Anthima ek thawatikk explain krnnko
@akashgalanga5979
@akashgalanga5979 9 ай бұрын
අන්තිම එක නම් පට්ට වටිනවා
@ruwanfranando262
@ruwanfranando262 9 ай бұрын
Thanks for this
@techbosslk933
@techbosslk933 9 ай бұрын
අද වීඩියෝ එක බලල ඇවිල්ල පංතියෙන් බාගයක් උන් හෙට මේකෙ විදිහට කරනව දැක්කහම
@janeeshaakashmitha-f5z
@janeeshaakashmitha-f5z 9 ай бұрын
😂
@raveeshamanodya3341
@raveeshamanodya3341 7 ай бұрын
Kellek sapaththuwa diha balan hitiya nisa sapaththuwa dunna mn ekita
@Wenura_H
@Wenura_H 9 ай бұрын
අනේ මේකට ලයික් එක්ලක්ෂ විසිපන්දාස් පන්සිය පනහක් දාන්නකෝ..125550k likes please 😩
@greshanchathuranga
@greshanchathuranga 9 ай бұрын
2:08 ජේකබ් සර් කරනව❤️
@prabodhabandara2058
@prabodhabandara2058 9 ай бұрын
පුතේ.. එකද දෙකද .දූ කියන්න බලන්න ඔව් එක එක ම්ම්ම්ම්(ඔලුව වනමින්) එක ... කියන්න එකද දෙකද ...එක....දූ කියන්නෙ එක පුතා කියමු බලන්න. 😂 ආයෙ ඔව්නම් උඩ පල්ලෙහා වනපන් නැත්තන් දෙපැත්තට වනපන් 😒
@RaviduNoti
@RaviduNoti 7 ай бұрын
සපත්තු දිහා බලන්න ගිම් කනෙ පාරක් සුවර් අපෙ පැත්තෙ 😂
@chamarasumithkumara8084
@chamarasumithkumara8084 5 ай бұрын
අනේ මටත් like 50 දන්නකෝ 🙏❤❤❤
@Hwlkbuddy
@Hwlkbuddy 9 ай бұрын
Kindness and courtesy can change anyone
@alexandrasten1735
@alexandrasten1735 9 ай бұрын
excellent! thawath me wage vedios aragena enna
@darshanaabeysingha7188
@darshanaabeysingha7188 4 ай бұрын
Asa hithei😊😊
@krishanthimahagama3600
@krishanthimahagama3600 9 ай бұрын
Supiriyak jayawewa😊
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 9 ай бұрын
2.24M subscribers Congratulations wishma lokaya🥳🥳❤
@mahindasurasenamahi2605
@mahindasurasenamahi2605 9 ай бұрын
Woww❤️
@kingsleymallawa605
@kingsleymallawa605 9 ай бұрын
Mein kihipayak mama nodemima karala thiyenawa
@ThedasHesara
@ThedasHesara 9 ай бұрын
Thank you for advice 👍👍
@neethasolaman159
@neethasolaman159 9 ай бұрын
Thanks for u it's very good program I'm surprised because many things i do myself no one's teach me I'm used brain when I'll be anywhere people like me.
@NimeshSandakalum-xc7gq
@NimeshSandakalum-xc7gq 6 ай бұрын
Super
@SrimathieBandara
@SrimathieBandara 10 ай бұрын
පළවෙනි lile eka magen
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 9 ай бұрын
6 තමා මරු😂😂
@gamingdarsha2
@gamingdarsha2 9 ай бұрын
හැමදාම නංගිට කියල වැඩ කරගන්නෙ ඔහොම 3:40
@MininduKarunarathna
@MininduKarunarathna 8 ай бұрын
අයියා ටයිම් කෝඩ් දැම්මා නම් මරු ඈ
@DilrukshiDilrukshi-tr6kx
@DilrukshiDilrukshi-tr6kx 10 ай бұрын
Harima watina upadas tikak❤❤❤❤❤❤❤❤
@Rickybeatsonward-om2kl
@Rickybeatsonward-om2kl 9 ай бұрын
dan meka amathaka venavatath solution ekak oni bagayakma mathka na🤧
@skkavii
@skkavii 10 ай бұрын
තව ඔය වගේ වීඩීයෝ ඕනි ❤
@SumuduSandamali-mc3oc
@SumuduSandamali-mc3oc 9 ай бұрын
තව කෙනෙක් දුරකථන ඇමතුමක ඉද්දි බාධා කරන එක හොඳයිද,
@AsnaaIshek
@AsnaaIshek 9 ай бұрын
Thanks for your video ! ❤️❤️
@taneeshadeshathri-on6ci
@taneeshadeshathri-on6ci 9 ай бұрын
සපත්තු දිහා බැලුවම මොකද වෙන්නෙ ?
@sandunirameshika7586
@sandunirameshika7586 9 ай бұрын
14 නම් ගොඩක් වැදගත්
@ashanharshana2399
@ashanharshana2399 9 ай бұрын
Aiee moko 🤔
@thushankalana4940
@thushankalana4940 9 ай бұрын
Thank you❤❤❤ ජය 🔥🔥🔥
@SaveenKaveesha
@SaveenKaveesha 9 ай бұрын
Gen Alfa එකයි අපේ gen එකයි ඔය විස්තර දැන හො නොදැන එවාට විරුද්ධ ප්‍රතික්‍රියා දක්වනවා.මේ කාලයේදී ඔය ක්‍රම වලින් ප්‍රයෝජනය හරිම අඩුයි. anyway tnx
@rushand8003
@rushand8003 10 ай бұрын
14 නම් හෙනගහන ඇත්තක් 🤣🤣🤣🤣🤣🤣
@Mizuki-e9b
@Mizuki-e9b 9 ай бұрын
ow
@supunaravinda2890
@supunaravinda2890 9 ай бұрын
මේක පට්ටයි❤❤
@HeshanNethmika-z2s
@HeshanNethmika-z2s 9 ай бұрын
Supiri thanks ❤
@maheshikaabeysinhe
@maheshikaabeysinhe 8 ай бұрын
9 sahashika aththa...mama eka use karanawa
@kumariwalpita8878
@kumariwalpita8878 10 ай бұрын
Thanks😊
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 9 ай бұрын
Good night
@manikedisanayaka389
@manikedisanayaka389 10 ай бұрын
Thanks
@Shevon_Reacts
@Shevon_Reacts 9 ай бұрын
සමහර බිස්නස් කරන අයට අතට අත දෙද්දි ඒගොල්ලො ඔය කියනවා වගේ තදින් අතට අත දෙනවා
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 9 ай бұрын
ලිස්ට් එකක් හදලා දානවා නම් හොදයි...🙂🙂🙂
@rasikadilani5352
@rasikadilani5352 8 ай бұрын
Obata be kueoth beam thamai..negative adahasak Nedda
@mnfnadeera2478
@mnfnadeera2478 9 ай бұрын
Neyama vidio ekak. Mamath ekka randuwata ena heme ekaawama mama oyaa kiyapu widihata godak mrlla karala thiyanawa. Thanks. Mee wage vidio gelapenne geenu lamainta....❤❤❤❤
@Grabertsr
@Grabertsr 5 ай бұрын
Oya tune katahadata marene ayi
@chandima9276
@chandima9276 8 ай бұрын
ලස්සන voice එකක්.දෙන දැනුමත් හොදයි👍
@tharii314
@tharii314 9 ай бұрын
8:40 Memory Implant!?
@thuwanrishad5035
@thuwanrishad5035 9 ай бұрын
වටින වීඩියෝ එකක්
@SaniArt225
@SaniArt225 9 ай бұрын
සුපිරි වීඩියෝ එකක්🍺❤️💝😊
@wonderworld6150
@wonderworld6150 9 ай бұрын
Mm nm as deka diha balagena boru kiynw
@RND-g1q
@RND-g1q 8 ай бұрын
Ath deka ussanna puluwannam nagitinna amaru na bedsheet eken eliyta enna ee trick eka madi😂
@lahiruiahiru17
@lahiruiahiru17 9 ай бұрын
Thank you brother ❤❤❤
@LalithApuhami-lf1bq
@LalithApuhami-lf1bq 9 ай бұрын
Like 10k dannako yaluwane 😎
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
වටිනවා ❤
@alokaabaya6352
@alokaabaya6352 10 ай бұрын
1st me ❤🎉
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 9 ай бұрын
8:03
@amilanuwan6014
@amilanuwan6014 10 ай бұрын
හතරවෙනි කමෙන්ට් එක ❤❤❤
@thegamayatravel
@thegamayatravel 10 ай бұрын
Well 👌
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 10 ай бұрын
mata kagewath as diha balanna ba
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 9 ай бұрын
අන්තිමට කීව එක තව පැහැදිලි කරන්න බෑද🙂
@KAIZER48499
@KAIZER48499 10 ай бұрын
මරු බ්න් 😃❤❤
@LalithApuhami-lf1bq
@LalithApuhami-lf1bq 9 ай бұрын
Like 10k dannko😎
@darkatomgaming541
@darkatomgaming541 10 ай бұрын
😂❤️ නියමයි
@amilasampath6332
@amilasampath6332 9 ай бұрын
Excellent
@adeepaanuraga
@adeepaanuraga 9 ай бұрын
විඩියො එකනම් ගොඩක් වටිනවා
@AnushkaNuwan-y2y
@AnushkaNuwan-y2y 9 ай бұрын
Call ekka inna kota apita oni onima uththarayak ganta puluwan kiyana eka nam aththa.math eka karaka thiyanawa ape ammata😂
@rohanagodagampala873
@rohanagodagampala873 9 ай бұрын
5 නම් නිවැරදි නෑ ... සෘණාත්මකයි ...
@ransirujayawardhane8847
@ransirujayawardhane8847 10 ай бұрын
Elah ❤🎉
@LEGENDARYMOTIVATION12
@LEGENDARYMOTIVATION12 9 ай бұрын
1:00 1:26 2:08 2:37 3:17 3:46 4:20 4:51 5:35 6:08 6:37 7:10 7:30 8:00 8:31
@anuradhadilrukshi3432
@anuradhadilrukshi3432 9 ай бұрын
Ilaga video eka ravana gana dannako😊
@thegamerzone-h3r
@thegamerzone-h3r 10 ай бұрын
Wow.🤩
@chinthanagaweshika
@chinthanagaweshika 9 ай бұрын
Eththak❤
@BigunNethsara-l6s
@BigunNethsara-l6s 9 ай бұрын
👍👍👍👍
@chamaraks5278
@chamaraks5278 9 ай бұрын
1 මම හැමදාම කරනව😊
@slrgbgamer6189
@slrgbgamer6189 9 ай бұрын
GoGood 😏think
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 10 ай бұрын
Adayh patta
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН