We know that people are related London is far away Birmingham work ok we You are going to the plane ok bye ❤🏴🏴😎
@danushkagunawardahana528211 ай бұрын
අනේ සහොදරයා මන් දනුශ්ක ...හැමදම england යන vlog මන් බලනවා..මන් ගොඩක් ආසයි england walata yanna puluwan nam mata ,,england walata enna hlep ekak denna puluwanda🙏🙏🙏🙏🙏🙏
@januxvlog11 ай бұрын
මේ airline එකේ එක්කෙනෙක්ට 46kg ගෙනියන්න පුලුවන්.
@UkwithUS9 ай бұрын
Can you recommend any ticketing agent in Sri Lanka with fair charges?
@januxvlog9 ай бұрын
2nd Chance travel. අඩුවටම ටිකට් එකක් ගන්න ඕන නම්,සති දෙක තුනකට,මාසෙකට කලින්වත් මිලදී ගන්න ඕන, තවත් මිල අඩුවෙනවා සතියේ දවස අනූවත්. ගොඩක් වෙලාවට Flight එක book කරගන්න බලන්න යන්න හදන රටට උදේට Land කරන විදිහට, මොකද රෑ වෙන්න land කරාට පස්සේ මාරම කට්ටක් කන්න වෙන්නේ public transport වැඩ නැ රෑට,