Sri Lanka TV Channels Things You Don't Know

  Рет қаралды 27,783

i Ceylon

i Ceylon

Күн бұрын

Start of Sri Lanka TV Channels, Time Line of Sri Lankan Television Stations, Owners of Sri Lankan TV Channels are Clearly and Simply explained in this Video. Subscribe 'i Ceylon' and Join with the Unlimited Knowledge
Like ''i Ceylon'' on Facebook
/ i-ceylon-101322574783988
සැගවුනු Cut එකක්වත් නැතිව, මුලු චිත්‍රපටයම තනි කැමරා ශොට් එකකින් හදපු චිත්‍රපට ගැන දැනගන්න
• Actual ''One Shot'' Mo...
ඩයිනෝසරයන් ලෝකයෙන් වඳ වී ගියේ ඇයි.?
• How Dinosaurs Went Ext...
දියමන්ති වැසි වසින ලෝකය මොකක්ද.??
• Why is it Raining Diam...
සවුරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද
• Tallest Mountain in So...
ආසියාවේ දුප්පත් ම රටවල්
• Asia's Top 10 Poorest ...

Пікірлер: 86
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 3 жыл бұрын
ගොඩක් දෙවල් දැනගත්තා thank you super video එකක් 👌 නියමයි එල සුපිරියටම චැනල් එක කරනවා.
@sanjanaravindu746
@sanjanaravindu746 3 жыл бұрын
Tv1 හැදුවේ ලගදිනේ . ඊට කලින් තිබ්බේ mtv .
@ashennethsara
@ashennethsara 2 жыл бұрын
ඒක තමයි , මට තාමත් මතකයි Tv1 Luanch කරපු එක සිරසෙ පෙන්නුව
@tharindujayasena2746
@tharindujayasena2746 2 жыл бұрын
@@ashennethsara w⅔21q8ewew8wew
@nuwandaka
@nuwandaka Жыл бұрын
Mtv තමයි පස්සෙ සිරස TV කියලා නම වෙනස් කලේ, tv1 ඊටත් පස්සෙ ආවේ.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
2002/2003 කාලේ තිබ්බා නේද TV Lanka කියලා චැනල් එකක්.කෝ ඒක දැන්
@rtplex
@rtplex 3 жыл бұрын
නියමයි වටිනවා ගොඩාක්
@iCeylon1
@iCeylon1 3 жыл бұрын
Thank You...!!! 🙂
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
මේවා අපට වැදගත් ❤
@actiontv8835
@actiontv8835 Жыл бұрын
Thank youu....🙏🌹
@vihagasatsaragamar8883
@vihagasatsaragamar8883 3 жыл бұрын
Ela
@nilanthaalwis9498
@nilanthaalwis9498 Жыл бұрын
පලමු නාලිකාව... ආරම්භ කලේ ශාන් වික්‍රමසිංහ මහතා... ඒ ITN එය පසුව රජයට පවර ගත්ත .. ලංකාවට tv කලාව හදුන්වා දුන්න ඒ මහතා හදුන්වා නොදීම ඔබගෙන් සිදුවූ වරදක්..
@sandyasamarakoon6567
@sandyasamarakoon6567 Жыл бұрын
ශාන් වික්‍රමසිංහ වර්තමාන ජාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරය මහා දැනුම් ගබඩාවක් අදත් ඔය තොයි චැනල් ඔස්තාර්ලත් එතුමගේ තාක්ෂණ දැනුම හොයාගෙන එතුමා ලගට එනව
@rahulpathak769
@rahulpathak769 3 жыл бұрын
Wow
@p.m.cranaweera7233
@p.m.cranaweera7233 3 жыл бұрын
MAX ටෙලිවිෂන් නමින් සිංහල TV චැනල් එකක් තිබුනා
@kiyonadhulmi845
@kiyonadhulmi845 Жыл бұрын
😢
@dinithaw
@dinithaw Жыл бұрын
One of my favourite channel way back in 2007, 2008, 2009
@sachinthakaalwis8552
@sachinthakaalwis8552 3 жыл бұрын
✌️✌️
@dinithaw
@dinithaw Жыл бұрын
There was a channel called "Max television sri lanka" that channel was a super hit way back in 2007 and those times. We don't know what happened to that channel after that. Btw your video haven't included that awesome channel. I'd still love if that channel still exists ❤
@isharalakshan9092
@isharalakshan9092 2 жыл бұрын
2006 2008 wage kalayedi s35 channel coad ekak awa tv channel ekak thibuna danna aya innawa nam kiyanna mokakda e channel eka e tv channel eke sampuranyenma thibun sinhala mp3 nonstop witharamai
@samudrasmakeupstudio6936
@samudrasmakeupstudio6936 5 ай бұрын
art tv nalikawa mulin dainavision namin aramba vi pasu kalinawa art tv kiyala kiwwanam hari thnx
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ART Television පටන් ගත්තේ 2003 දි.
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 Жыл бұрын
Lassana voice akak
@music_music5049
@music_music5049 2 жыл бұрын
sthuthiyi.
@samanbandara-up4ek
@samanbandara-up4ek 3 ай бұрын
Monara TV - established 2024 - owner EAP BROADCASTING COMPANY
@like.2661
@like.2661 2 жыл бұрын
ඔය හිරු tv එක පටන් ගත්තේ 2012 ද???? නමුත් මේ අවුරුද්දට හිරුට 23 නේ????? ඒක මට තේරුනේ නෑ.. කියනවද?
@banyanbanglow
@banyanbanglow 2 жыл бұрын
A fm eka.
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ඊට කලින් hiru fm තිබ්බා
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 Жыл бұрын
ඔව්. Hiru tv පටන් ගත්තේ 2012. මට හොඳට මතකයි testing මාසයක් විතර සින්දු දදා තිබුණ. Hiru FM රේඩියෝ එක විතරයි ඔය කියන කාලේ ඉදන් තිබුනේ..
@chankapasindu9762
@chankapasindu9762 17 күн бұрын
හිරු ටීවී එක 1998 ආරම්භ කරලා තියෙන්නෙ 2012 නෙමෙයි 2024 ට හිරුට 26 ක් ....
@DjYenashRemix
@DjYenashRemix 13 күн бұрын
1998 පටන් ගත්තෙ හිරු fm පටන් ගත්තේ 2012 තමයි හිරු TV එක පටන් ගත්තේ 😊
@isurusampath7793
@isurusampath7793 2 жыл бұрын
Ok
@amilakariyawasam9317
@amilakariyawasam9317 3 жыл бұрын
මේක වැරදි පළවෙනි නාලිකාව TNL
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
🤣🤣 දන්න තරම තමයි. පලවෙනි එක ITN
@sadunfdo2888
@sadunfdo2888 3 жыл бұрын
@Sameera Ashan Fernando 3
@nuwandaka
@nuwandaka Жыл бұрын
පලවෙනි පුද්ගලික නාලිකාව TNL
@ranilsubasinghe2670
@ranilsubasinghe2670 3 жыл бұрын
Meke Art TV eka kalin name eka Dynavision wenna one passe Art TV wune
@samanbandara-up4ek
@samanbandara-up4ek 11 ай бұрын
SBC TV - established 2023 - owner EAP BROADCASTING COMPANY
@samanbandara-up4ek
@samanbandara-up4ek 11 ай бұрын
Supreme TV - established 2019 - owner Supreme Global Holdings
@RathnasabapathyRajeevan-gw4qd
@RathnasabapathyRajeevan-gw4qd 3 жыл бұрын
මෙම සිංහල හා දෙමළ භාෂා නාලිකා යාපනයේ ඩයලොග් ග්‍රාහකයේ දැකිය හැකිද?
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
ලංකාවේ පළවෙනි පවුද්ගලික නාළිකාව TV1 නෙවෙයි TNL
@nipunaakalanka5033
@nipunaakalanka5033 3 жыл бұрын
TNLඑකට කලින් Tv1 පටන් ගත්තා MTV Newsvision නමින්
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
@@nipunaakalanka5033 👍👍
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
එතකොට රිදී tv,චරණ tv මතක නැද්ද.
@nipuna832
@nipuna832 2 жыл бұрын
රිදී TV 2013දි පටන් ගත්තෙ
@samanbandara-up4ek
@samanbandara-up4ek 11 ай бұрын
Sri Lanka's first private TV channel is TNL
@rasikanilanjana67
@rasikanilanjana67 2 жыл бұрын
Hugak varadi tiyenava. Rupavahini 2 = Channel Eye, MTV = Sirasa TV, MTV News Vision = MTV = MTV Sports = TV 1, ETV 1 = Swarnavahini, ETV 2 = ETV, TV 2 = Buddhist TV, Dynavision = ART TV, Varnam TV = Star Tamil, UTV = VTV
@user-pf4mi5wf8e
@user-pf4mi5wf8e Жыл бұрын
මං හිතුවෙ ටීවී වන් එක හැදුනෙ සිරස හැදුනට පස්සෙ කියල 📺
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ඉස්සර තිබ්බ MTV එක තමා ලගකදි TV1 උනේ
@kiyonadhulmi845
@kiyonadhulmi845 Жыл бұрын
ඔබ හරි මේකෙ කියනවා වැරදි
@gihandevasinghe2059
@gihandevasinghe2059 3 жыл бұрын
Star tamil wenne lagadine oka patan ganne varanm tv kiyala
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
Ow
@nipuna832
@nipuna832 2 жыл бұрын
වර්ණම් TV වෙන්න කලින් වෙට්ට්‍රි TV කියලා නම තිබුණේ
@samudrasmakeupstudio6936
@samudrasmakeupstudio6936 5 ай бұрын
etv 1 etv 2 kiyala nalika 2ka pan gananwa 1995 etv 1 ada etv namin etv2 suwarna wahini namin aramba wenawa
@SachinRajindra
@SachinRajindra 2 жыл бұрын
Ethakota MTV kiyala thawa channel ekak pitarata thiyenawa neda.
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
ඔව්.
@sandyasamarakoon6567
@sandyasamarakoon6567 Жыл бұрын
ඒක මියුසික් චැනල් එකක් නේද
@dinithaw
@dinithaw Жыл бұрын
Where's max tv?
@viruban8977
@viruban8977 Жыл бұрын
Hii
@thineshan3425
@thineshan3425 Жыл бұрын
Channel Art tv? TvLanka? Donot way do please send new look #TvLanka #ArtTv #Utv #mtv #dan news tamil. 🙏 dan movie Aaa 😒
@mcpmanjusri8998
@mcpmanjusri8998 3 жыл бұрын
itn mulinma aaramba kale shaan wikramasingha halo
@chandanathalpawila5126
@chandanathalpawila5126 Жыл бұрын
lankawe mulinma TV chanel ekak patan ganne shaan wickramasinghe mahatha eka rajayata pawara gannawa(JR mahatha eka hethuwak nisa) eka thamai ITN wenne..ita passe shan mahatha TNL eka patan gannawa..oka thamai aththa kathaawa
@ravindusandeep3110
@ravindusandeep3110 Жыл бұрын
tv lanka kiyala ekak tibba passe derana apu kale nathi une Twa dan supreme tv thinwa Smahara chanal fm eka patangattuthu aurudda kiyanne
@nipuna832
@nipuna832 2 жыл бұрын
UTV දැන් ත්‍රිවිධ TV
@samanbandara-up4ek
@samanbandara-up4ek 11 ай бұрын
ADA derana 24 is Free to Air
@SachinRajindra
@SachinRajindra 2 жыл бұрын
CSN magaharuna oyata Haha
@emalgamage9210
@emalgamage9210 3 жыл бұрын
ඉතින් kiyanne හිරුට අවුරුදු 23kiyelane
@iCeylon1
@iCeylon1 3 жыл бұрын
මේ වීඩියෝ එකෙන් කියන්නෙ ටීවි චැනල් ගැන, හිරු FM පටන් ගත්තෙ ඊට ගොඩක් කලින්
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
බොරු බන් ඒ හිරු කියන්නේ බොරු.
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
Ridee tv එකට අවුරුදු කීයද
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
වින්දන ටීවී චැනල් එකට මොකක්ද ඌනෙ ඇයි ඒක දැන් නැත්තෙ
@nipunaakalanka5033
@nipunaakalanka5033 3 жыл бұрын
@@sidnientertainmentssl රිදී TVඑකට අවුරුදු 8යි
@achinthalakshanlakshan9052
@achinthalakshanlakshan9052 Жыл бұрын
එතකොට csn
@d.s.k.s.v
@d.s.k.s.v Жыл бұрын
😂
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
මුල්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාව TNL
@dinithaw
@dinithaw Жыл бұрын
Fake news
@bawantha8497
@bawantha8497 Жыл бұрын
Weradiy godak thorathutu
@Supun.
@Supun. 2 жыл бұрын
boru
@disneymmd8875
@disneymmd8875 2 жыл бұрын
Hiru derana akata wada paranai bro
@andkdatproductionteam8191
@andkdatproductionteam8191 3 жыл бұрын
ඕවා සේරම බොරු
How to Become An Air Hostess | Cabin Crew Interview Tips
17:34
Aviation Voice
Рет қаралды 106 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles
20:06
Fahim Mawjood Productions
Рет қаралды 203 М.
All in One Smart TV 2023 in Sri Lanka
12:09
Chanux Bro
Рет қаралды 131 М.
Freesat Sri Lanka HD STB Unbox & Review 🇱🇰
7:08
SL GADGET MAN
Рет қаралды 106 М.
Iskole (ඉස්කෝලේ) | Episode 869 | 09th July 2024
19:16
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 3 МЛН
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 2,4 МЛН
Самый странный заключённый😂 #фильм #кино
0:56