sri lanka vs india 1st ODI highlights report| sri lanka vs india ODI match tie for 2nd time history

  Рет қаралды 32,382

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 101
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 2 ай бұрын
සතුටුයි ෆෑන්ලා ගැනත්.. වැරැද්දක් දැක්කොත් බනිනවා වගේම දක්ෂව සෙල්ලම් කලාම අගයන එකට.. හැබැයි ඉතිං සුලුතරයක් ඇති වෙනස් මත තියෙන ඒක ලොකසොබාවය❤
@Janiya2000
@Janiya2000 2 ай бұрын
වනිදුට අපි බනිනව වගේම . හොදට කරපු අද වගෙ දවසක අගය කරන්න බැරි කමක් අපිට නෑ... වෙල්ලාලගේ , පැතුම්, අකිල, චරිත් සුපිරි ... ජනිත්,ශිරාස් , අසිත නියමයි . කුසල් මෙන්ඩිස් වෙනුවට කුසල් ජනිත්ව දාල . අවිශ්ක වෙනුවට චන්දිව දැම්ම නම් ගොඩම තමයි ...🎉
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
ඇත්ත
@CR7-m1g2o
@CR7-m1g2o 2 ай бұрын
මෙන්ඩ ෆෝම් එකේ ඉන්නේ බන් අද කෙලඋනට බර අවිය නම් ගෙදර තියන එක තමා හොද 😂
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Akila wella aniwaren inna oni tim eke
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 2 ай бұрын
​@@CR7-m1g2o😅උගෙ එක නැත්තං අපි පැරදි
@smhs3313
@smhs3313 2 ай бұрын
ඇත්ත අපිට මුන් එක්ක මොනවත් පුද්ගලික තරහක් නෑනෙ .හොදට සෙල්ලන් කරානම් අපිටත් ලොකු සතුටක්. උන්ටත් ගන්න ලක්ෂ ගාන කැත නැතුව ගන්න පුලුවන් .👍
@alokaabaya6352
@alokaabaya6352 2 ай бұрын
Match එක නම් ගැම්මක් ❤
@mktstudio5993
@mktstudio5993 2 ай бұрын
හොදට කරපු දවසට මොනව උනත් ඒක අගයමු 😊 ඇපත් නැති වෙන්න කාපු දවසට ඒක විවේචනය කරන්න 😉 එක පැත්තකටවත් වහලෙක් වෙන්න එපා
@Janiya2000
@Janiya2000 2 ай бұрын
@@mktstudio5993 අනිවාරෙන්
@wimalnanayakkara524
@wimalnanayakkara524 2 ай бұрын
වනිදු අද වගේ නිහතමානීව ක්‍රීඩා කරන්න .ඔයා ලෝක පුජිත ක්‍රීඩක යෙක්.
@MrGraphiYa
@MrGraphiYa 2 ай бұрын
@@මොහොමඩ්.මරාවි ai hina wenne. Eka attac 😏
@CKSongHouse
@CKSongHouse 2 ай бұрын
😂
@smhs3313
@smhs3313 2 ай бұрын
ඇත්ත ඒත් මුගෙ ඔලුව වැඩිවෙනවනෙ හිටපු ගමන්.😢
@sieno-xtt6194
@sieno-xtt6194 2 ай бұрын
​@@smhs3313කක්කි බර හැදුනම ඕනම කෙනෙක්ට ඕලුව එනවා 😢
@carrmking-lw9nt
@carrmking-lw9nt 2 ай бұрын
වෙල්ලා ටීම් එක ඉන්නම ඕනී😮
@smhs3313
@smhs3313 2 ай бұрын
සහතික ඇත්ත මැද පෙල ලොන්තයොම තමයි කියල ලොන්තයො ඔප්පු කරා ඊයෙත්.පැතුම තමයි ඉතින් අපේ ගැම්ම. වෙල්ලා ලොකු දෙයක් ඊයෙ ටීම් එකට කරේ.thank you අපිට සතුටක් ගෙනාවට.
@soshanperera7758
@soshanperera7758 2 ай бұрын
After long time I saw a real CAPTAINSY. Mata Aravinda de silva mathak una. Aravindat issara pressure eke bowl karala match dinavala denava. Dasun shanaka kiyanne pressure eke hangena Captain kenek. Well deserved Boys. Charith you can build Sri lankan Cricket. Keep going Bro.
@The-Diary31
@The-Diary31 2 ай бұрын
😂දසුන් හොදයි ළගදි මැච් බලන්න ගත්තු පෑන්ටියන්ට
@meesaramalshan5034
@meesaramalshan5034 2 ай бұрын
😂
@soshanperera7758
@soshanperera7758 2 ай бұрын
@@The-Diary31 aniva, lankave bihi vechcha chartarrma capa
@PradeepaSrilanka
@PradeepaSrilanka 2 ай бұрын
ඇත්තටම හොඳ තරගයක් දුන්නා අපේ අය❤❤❤
@hmkapila5636
@hmkapila5636 2 ай бұрын
Congratulations my boys Good luck
@wimalnanayakkara524
@wimalnanayakkara524 2 ай бұрын
වනිදු අද වගේ නුබ නිහතමානීව ක්‍රිීඩ්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
ඉන්දියාව මේ අවුරුද්දේ ගහපු 1වෙනි ODI එක.කොහොමද අද අපි ගැහුව නම්
@rogerjay7463
@rogerjay7463 2 ай бұрын
It’s time for Avishka Fernando to retire. Enough is enough ! Give Kamindu Mendis his place. Let Kusal Mendis and Pathum Nissanka open and Kamindu Mendis bat at 3. He can be used as a bowler as well and he is an excellent fielder.
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 2 ай бұрын
Kusal mendis 😅😅😅😅
@rish4582
@rish4582 2 ай бұрын
😅
@vasanthgodamunna
@vasanthgodamunna 2 ай бұрын
Clumsy players must quit and give others a chance!!!
@withanageashoka4575
@withanageashoka4575 2 ай бұрын
කුසල් කොටපු ටික දුනිත්ට හම්බුනානම්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
It was a really good match by our players!!
@muralishanker-wv1rg
@muralishanker-wv1rg 2 ай бұрын
Good srilanka
@rukshanjayathilaka8289
@rukshanjayathilaka8289 2 ай бұрын
මෙච්චර ෆේල් වෙද්දිත් අවිශ්කටයි, සදීරටයි චාන්ස් දෙනවානම් ඇයි චන්දිමාල්ට අවස්ථාවක් දෙන්න බැරි, ඔයාවත් මේ ව්ලොග් එකේ චන්දිමාල්ට උන අසාධාරණය ගැන කතා කලේ නැහැනේ 😭😭😭
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 2 ай бұрын
වෙල්ලා කොච්චර හොදට ෆෆෝර්ම් කරත් වැඩක් නෑ. තීක්ශනට හොඳ වෙලා ආපු ගමන් වැඩ බැරි උන් ඇතුලේ උබලා එලියේ 😢😢😢. හැබැයි ඇත්තටම හොඳ තරගයක් දුන්නා. පැරදුනත් කමක් නෑ ඔය විදියට. නම්බුකාර විදියට
@dreammotivation598
@dreammotivation598 2 ай бұрын
තික්ෂන තැන නැති වෙයි අකිල ගනි
@RavishankaShahen-xg4gu
@RavishankaShahen-xg4gu 2 ай бұрын
7:23 මොන වේස කමක් ද මේ 😂💔
@thashilaMalshani
@thashilaMalshani 2 ай бұрын
Patum👍👍👍👍
@kasunkasun4946
@kasunkasun4946 2 ай бұрын
වෙල්ලාලගේ නැත්තම් මෙකත් පාරදයි
@CR7-m1g2o
@CR7-m1g2o 2 ай бұрын
බර අවිය ගැහුව 1 නැත්නම් කොරයි සම 😂
@isurumaduwantha-gd8ts
@isurumaduwantha-gd8ts 2 ай бұрын
😅
@bodimasandunmal1234
@bodimasandunmal1234 2 ай бұрын
Welldone boys❤🎉
@CKSongHouse
@CKSongHouse 2 ай бұрын
♥️🌎💐
@kushalithamadunada4583
@kushalithamadunada4583 2 ай бұрын
මෙ මැච් එක ඩෝ උනෙ අවිශ්ක ගහපු එලකුන නිසා 😂
@mhmdnilam1651
@mhmdnilam1651 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆👍❤❤❤
@JMScooking-rh5hx
@JMScooking-rh5hx 2 ай бұрын
Hoda march ekak kalekin.dan nm poddak dinanna uthsaha karanawa wage penawa.balmu issarahata. Jayawewaa 🎉❤👍
@pushpakumaramadagammana5364
@pushpakumaramadagammana5364 2 ай бұрын
What about... Avishka... Domastick kabbaaa
@rosendananjasilva8952
@rosendananjasilva8952 2 ай бұрын
🇱🇰🏏❤🦁
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
වෙනදට වඩා ඊයේ ෆිල්ඩින් වුනත් ගොඩක් උසස් මට්ටමේ තිබුණා. එහෙම නොවුනා නම් තරඟ ප්‍රතිඵලය තව වෙනස් වෙන්න තිබුණා. පැරදුනාම අපි හොඳටම බනිනවා දුකට, දිනුවොත් අපි චියර් කරනවා 🫣😂😂. මොකද අපිට අපේ කණ්ඩායම ගැන හැඟීමක් තියෙන නිසා... අවිශ්ක අයියව බංකුවේ තියලා තව වැඩ්ඩෙක්ව මෙතනට ගේන්න වෙලාව හරි වගෙයි. නැත්නම් දක්ෂයෙක්ට තැන නැති වෙනවා
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 2 ай бұрын
❤😅 dunita hodatama kara
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
අශ්ඩීප් බැලුවෙ ඔක්කොම ගෙනල්ලානෙ සර්කල් එක ඇතුලට ඌ බැලුවා උඩින් ගහන්න ඌට අමතක උනා බොල් 15 තියෙ කියලා😁 පවු හැබැයි 😊
@dinutharanga3964
@dinutharanga3964 2 ай бұрын
Avishka wenuwata open karanna kamiduta Hari wena left hander kenek ta dunnanam team eka thawa strong wenawa
@RavishankaShahen-xg4gu
@RavishankaShahen-xg4gu 2 ай бұрын
බොරු කරන්න එපා උට්ටො 3පාරක් සම වෙලා තියේ 🤦‍♀️
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 2 ай бұрын
@cricketstar6692
@cricketstar6692 2 ай бұрын
මෙන්ඩිස් එලවන්න ඕන ආයිත් ටීම් එකට එන්න බැරි වෙන්නම
@sophialvy
@sophialvy 2 ай бұрын
Ara bara aviya ain krnna one
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
Odi pathum nishan madushka dds(මෙයා ඉන්න ඔනි)මේ වෙලෙ kamidu mendis ගෙන්න ඔනි ෆෙල් කාලයක් නමුත් මන් හිතනවා මයින්ඩ් එක තමා ඔනි චාන්ස් එකක් හම්බෙන්න ඔනි කුසල් මෙන්ඩිස් ඔඩිවලට සෙට් නැ sadeera janith liyanage charith wella akila wanidu asitha mohomad
@naliniwanasooriya1730
@naliniwanasooriya1730 2 ай бұрын
Kalekata passe balapu supirima odi match eka
@vasanthgodamunna
@vasanthgodamunna 2 ай бұрын
We find lot of clumsy players hanging around in the team!! We need dynamic players in the team if we need to win matches!!!
@DelightfulCatfish-oi6uh
@DelightfulCatfish-oi6uh 2 ай бұрын
❤❤❤😍
@songaming384
@songaming384 2 ай бұрын
Awishkage 1 lakuna nettama match eka paradai 😪
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Aththa mekai me mech aka indiyava hariyata gehuva nam ovar 40 vithara gahaneva indiyava sellam kare ape tim aka hetiyata ohunta paharaval gahala lakunu laba ganna thibunu then pava ohun atheriya man hithanna aheme kare lankave kikat goda ganna ohungen lebunu sahayogayak vidiyata
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
අවිශ්ක නැමැති බර අවිය අද බර ප්‍රහාර එල්ල කලේ නැද්ද ?
@kavishkaravi4318
@kavishkaravi4318 2 ай бұрын
එල්ල කරා 1ක්
@skorpi5807
@skorpi5807 2 ай бұрын
Sharma gillta overyk dunn eken tamai match ek giye
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 2 ай бұрын
2012 ඇඩිලේඩ් වල 236 ක් සම වුනා (තරගයේ වීරයා MS දෝනි) 2024 R.ප්‍රේමදාස වල 230 ක් සම වුනා (දුනිත් තරගයේ වීරයා) මැච් 2 ම බලපු අය 👍
@benten3708
@benten3708 2 ай бұрын
Ado sira last bole ta 4k thibba
@Pasindu_97
@Pasindu_97 2 ай бұрын
❤😂🎉
@HuaweiY6-yq3su
@HuaweiY6-yq3su 2 ай бұрын
මුන් හෙට එන්නෙ අපිව කන්න 😅
@KCK4536
@KCK4536 2 ай бұрын
මුල, මැද , අගක් නැති පිතිකරණයක් කොස් කොටන්නද ? මේ වගේ තරගයක් තිබ්බ එක මුන්ගේ ඇස් පැදෙන්න හොදයි .😂😅
@roshanmadushanka9651
@roshanmadushanka9651 2 ай бұрын
Ada oda dawasak.ohoma sallan karanawanam paradunata Kamal na.
@rcwithshalo4776
@rcwithshalo4776 2 ай бұрын
1
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Indiyava me mech aken kesime tharagayak dunne naha aththa akai indiyave pul tim akame meke kida kara hebei ohun lanka tim ake hodeta nelewva ohun aheme kare akak lankave kikat hodetame pahala vetila kiyane aka ohun dannava
@MahiBandara
@MahiBandara 2 ай бұрын
ලොකුවට සතුටු වෙන්න දෙයක් නෑ. මොකද මේක බැටින් පිච් එකක් උනා නම් උන් ලකුණු 400 ක් උනත් ගහනවා.අපේ උන් ලකුණු 200ක් වත් ගහන්නෙ නෑ. බෝලෙ කැපෙන්න ගත්ත නිසා තමයි ඔය විදිහට බේරුනේ. ඇත්තටම කියනවා නම් ඔය වගේ බැට් කරගන්න බැරි පිච් හදලා මැච් දිනුවත් ඇති වැඩක් නෑනෙ. කොහොමද ශම්මිගෙ ප්ලෑන් එක. දැන් ඉතින් අපේ ෆෑන්ස්ලට තව අවුරුද්දකට ඇති. මෙහෙම ක්‍රිකට් ගහලා අපේ ෆෑන්ස්ලව සතුටුකරාම ඇති ඉතින්. එයාලට සල්ලි, ෆෑන්ස්ලට සතුට.
@indunilsampath436
@indunilsampath436 2 ай бұрын
"Ek dina nayakayekge mangala tharagaya sama karagenima" lokaye meweni dewal thawa nayakayanta wela thiyanawada ?
@sanjeewaperera9976
@sanjeewaperera9976 2 ай бұрын
Avishka issara idan domestic witarai bro...😂 heta domestic dapan waddek. international dapan patta chater zero.......😂😢😮
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Kawru ho me tharagaya beluva nam balanna tharagaya avaseneth ohunta tharagaya dinanna puluvan kame thibiyadi avasene pithikaruva 1 lakune gahanna one tharan panduth thibiyadi ohe piththa vanepu heti aththa meka nove indiya kidakayo me vidiyata varthamane kida karanava mannam dekkamei
@maduradananjaya9006
@maduradananjaya9006 2 ай бұрын
Lonthayo lonthayomai. ...😂😂
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 2 ай бұрын
හොදට කරන දවසට හොද කියපන් යකෝ😂 ජරාම විදියට කරන දවසට ඔය වචනෙ කියලා බැනපන්😂 අවුලක් නෑ😂
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Puna puna kiyanne onna okai pandu yawanno one naonawata wada tikshana wage dakkane charitge wada
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Anawash mahish wage ponnyo chritla wage all raundala iddi
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
කුන්ඩිස් VS පැතුම්
@AdeeshaMihiraj-u7y
@AdeeshaMihiraj-u7y 2 ай бұрын
අපෙත් best bowlersla hitiye nane
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
A vageme lankave kidakayanta den samaja maddayada hemome me tim akata baninava a nisa indiyavata adika bayak thiyei kiyane akath ohun dannava a vageme lankave peksakayoth mech belimw noya enna godak thenvala kathika veneva a hinda thamai indiyava kisime tharagayak lankavata dunnaha
@GunathilakaGamage
@GunathilakaGamage 2 ай бұрын
india😝😝
@damithdissanayake6038
@damithdissanayake6038 2 ай бұрын
කුනුහරුප කියන්න එපා යකෝ. හූ කනවද අහන්නේ 😂
@shenalabishek6560
@shenalabishek6560 2 ай бұрын
ජනිත් ට review තිබෙනෙ නෑ
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
කොහොමද GKHCගෙ වැඩ
@ChathurangaMadhushan-i9w
@ChathurangaMadhushan-i9w 2 ай бұрын
Aei yako 2003 champions trophy final
@shakthi845
@shakthi845 2 ай бұрын
@@ChathurangaMadhushan-i9w එකේ මැච් 3 ගැහුවා එකක් ලංකාව දින්නා,අනික ඉන්දියාව,අනිත් එකට වැස්සා
@CKSongHouse
@CKSongHouse 2 ай бұрын
😂
@srilankacricketvlog
@srilankacricketvlog 2 ай бұрын
eka tie newe no result
@vipmusic12774
@vipmusic12774 2 ай бұрын
හු...කනව 😢
@rovinalakshani3042
@rovinalakshani3042 2 ай бұрын
Mn oyage weda satan ballanawe sanath jaya suriyata thamai meka goda ganna pulwan me gena katha karanna meyata aurudua 2 nanm hodai pitarata ayata be me me ayage oluwe hadanna me gana katha karanna
@carrmking-lw9nt
@carrmking-lw9nt 2 ай бұрын
හු කනවද ඇවුව නේද😂😂😂
@SaraSara-rr6ui
@SaraSara-rr6ui 2 ай бұрын
Miss u dasun
@rinorino3635
@rinorino3635 2 ай бұрын
ඇයි චමිදු .odi, ගහන්න එවන් නැත්තෙ.
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Kawru ho me tharagaya beluva nam balanna tharagaya avaseneth ohunta tharagaya dinanna puluvan kame thibiyadi avasene pithikaruva 1 lakune gahanna one tharan panduth thibiyadi ohe piththa vanepu heti aththa meka nove indiya kidakayo me vidiyata varthamane kida karanava mannam dekkamei
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
A dramatic tie 😱 | 1st ODI Highlights | Sri Lanka vs India 2024
24:19
Sri Lanka Cricket
Рет қаралды 395 М.
Sri Lanka vs India | 1st T20I Highlights
24:51
Sri Lanka Cricket
Рет қаралды 1,2 МЛН
Super11 Asia Cup 2023 | Super 4 | India vs Sri Lanka | Highlights
12:07
Asian Cricket Council
Рет қаралды 31 МЛН
3rd T20I Highlights | Sri Lanka vs India 2024
24:12
Sri Lanka Cricket
Рет қаралды 915 М.
2nd T20I Highlights | Sri Lanka vs India 2024
22:34
Sri Lanka Cricket
Рет қаралды 1,4 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН