මොකද වුණේ? | Sri Lanka 🇱🇰 VS India 🇮🇳 | Asia Cup 2022 | FM Derana

  Рет қаралды 20,132

FM Derana

FM Derana

Жыл бұрын

මොකද වුණේ.....?
Sri Lanka 🇱🇰 VS India 🇮🇳
Asia Cup 2022 🏏 🏏
FM Derana
.
.
.
#fmderana #srilanka #India #slvsafg #slvsin #todaymatch #cricket

Пікірлер: 67
@TNOM128
@TNOM128 Жыл бұрын
ගම්බීර්ගෙන් අහන්න ඕන එක ශර්මාගෙන් ඇහුවෙ.නමුත් Confidence එක අගය කරන්නෝන දෙරණෙ.අපේ කොල්ලො වෙනූවෙන්නෙ එහෙට ගියේ.👏👏👏❤️✌🏽
@senithdeshanathukorala2455
@senithdeshanathukorala2455 Жыл бұрын
කප් එක ලංකාවට ගෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි අපේ කොල්ලන්ට 🙏🙏🙏🙏
@shashenhirusha2007
@shashenhirusha2007 Жыл бұрын
මැච් එකට කලින් ඉන්දියාව අපිව අවතක්සේරැ කරා හසිත එක ඇහුවෙ රොහිත් පැරදුණ නිස ඔහොම කිව්ව දින්නනම් බලාගන්න තිබ්බා🥵
@MASITHA91
@MASITHA91 Жыл бұрын
Agree
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
🥲✋කවුද ලංකාව අවතක්සේරු කරන්නේ කියලා ශර්මා ඇහුවම ඔයා කියන්න එපැයි හසිත ගෞතම් ගාම්භීර් වගේ අය කියලා.මිනිස්සු බනින්නේ ඔයා අහපු ප්‍රශ්නෙට,ප්‍රශ්නෙ වැරැද්දක් නෑ ,හැබැයි ඔයාට අරෙහෙම මූණටම කියන්න තිබ්බා
@TNOM128
@TNOM128 Жыл бұрын
Sirawatama දෙරණ මරු Confidence එක. ✌🏽❤️🥰
@maliya766
@maliya766 Жыл бұрын
මන්නම් කියන්නෙ හසිත ඇහුවෙ වෙන අරමුනකින් ඉන්දියවෙමාද්‍ය කොහොමත් අපිව අවතක්සේරුවට කල
@shashenhirusha2007
@shashenhirusha2007 Жыл бұрын
අනිව්
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
අනිවාර්යයෙන් ඒක අහන්නම ඕන ප්‍රශ්නක්
@dmusic6346
@dmusic6346 Жыл бұрын
Superb.....Sri lanka Cricket.. 😍😘❤❤❤❤
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
හසිත ඇදගෙන නාන වැඩ නම් කරන්න එපා බං...
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
හරි රෝහිත් ගෙන් එ වගේ question එකක් අහපු එක හරි කියමු භානුක ගෙන් අර වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවේ මොකද
@sameeramadushanka9568
@sameeramadushanka9568 Жыл бұрын
භානු ගෙන් ahuve මූ නෙවෙයි nakiyek වෙන
@aurora0534
@aurora0534 Жыл бұрын
ඒ හැමදාම zoom meting එකේ හැමදාම players ල එක්ක පැටලෙන්න බලන එකානෙ. දවසක් දසුන්ගෙ මූණටම බැන්නෙ 🤔
@mewanrodrigo1507
@mewanrodrigo1507 Ай бұрын
❤❤❤ සුපිරි කණ්ඩායමක් දැන් ඉන්නවා අපිට
@mewanrodrigo1507
@mewanrodrigo1507 11 ай бұрын
Well done ❤🇱🇰🇱🇰🇱🇰
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
මොන උනත් රෝහිත් ෂර්මා කියන්නේ මන් දන්න තරමින් Virat Kohli වගේ කිසිම රටක cricket team. එකක් ගැන Cricket ක්‍රීඩකයන් ගැන අවතක්සේරු වට කථා කරන කෙනෙක් නෙවෙයි ඔහු controversy වලින් ගොඩක් වෙලාවට දුරින් ඉන්න කෙනෙක්
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 Жыл бұрын
ඇත්ත
@lahirumadushan4617
@lahirumadushan4617 Жыл бұрын
Kohli 😅yako kohli abd ekka lankawa gena dipu gobba talk mataka nadda
@sanumehendi1317
@sanumehendi1317 Жыл бұрын
@@lahirumadushan4617 ඒක තමා කියන්නෙ ශර්මා ඒ වගේ දේවල් කියනව අඩුයි
@lahirumadushan4617
@lahirumadushan4617 Жыл бұрын
@@sanumehendi1317 wenna puluwan
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
@@lahirumadushan4617 ඔව් බන් ඒක නම් මහා ජරා බලු කිරිල්ලක්
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
වයසට ගරු කරපන් මල්ලී....😂😂😂🙏
@kavindudayanga7431
@kavindudayanga7431 Жыл бұрын
හරි නෙ අමරුව් බයිල ගහනව නෙ මැච් එක දිනල ඉවර වෙල නම කැත කරගන්න එප දෙරන
@MinuteMiracles
@MinuteMiracles Жыл бұрын
උනේ නම් දෙරණ පච වෙච්ච එක😆😆😆
@thilakbandara4302
@thilakbandara4302 Жыл бұрын
දෙරණ වැඩි ලකුණු දාගන්න ගිහින් නාගත්තා දැන් එවා පිහගන්න දගලන දඅගලිල්ල
@yasithsasmitha3640
@yasithsasmitha3640 Жыл бұрын
1 st view and comment ❤️✨
@nkcl1934
@nkcl1934 Жыл бұрын
දෙරන අහ ගත්ත නේද ශර්මගෙන් හොදට යසයි
@crck2959
@crck2959 Жыл бұрын
මාර ලොකු වැඩක් ඉංදියාවේ ප්‍රේක්ශකයෝ සහ media කියන්නේ නෑ නේ මචංලා කවදවත් ඉංදියාව පැරදිලා ලංකාව asia cup දිනයි කියලා අපේ එවුන් විශේශයෙන් ගොං මාද්‍ය අපේ කොල්ලොන්ව පල්ලෙහාට දල කතා කරාට ඉන්දියාවෙ එහෙම කරන්නෑ
@kavindugihan9992
@kavindugihan9992 Жыл бұрын
ඕගොල්ලො චාටර් වෙනො කියලා ඔහොම චාටර් වෙනෝ ද
@charitharanasingha
@charitharanasingha Жыл бұрын
Hasithata මොකද වුණේ.....? kiyala thama ahanna thiyenne Sharmagen prasne ahala 😄😄😄
@anandawijesinghe7887
@anandawijesinghe7887 Жыл бұрын
දරණෙ ගොනා පව්
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
මෙහෙමයි රටක මාද්‍ය වෙනයි ක්‍රීඩකයො වෙනයි මාද්‍ය තමයි අපිව අවතක්සේරුවට ගන්නෙ
@dilipasanga8907
@dilipasanga8907 Жыл бұрын
Rohithge issaraha peechan Una
@mewanrodrigo1507
@mewanrodrigo1507 11 ай бұрын
😂❤❤
@nerogaming2153
@nerogaming2153 Жыл бұрын
නයි පෙන්නුවෙ උබලගෙ චැනල් එක කියලත් අපි දන්නවා ඔයාලා මනුෂ්‍ය කම තියාගෙන හැසිරෙන්න කට තිබ්බ පලියට කියවන්නෙ නැතිව මිනිස්සුන්ගෙ ඔලුවට ජරාව නොදා හරි දෙ කරන්න
@kavinda122
@kavinda122 Жыл бұрын
Na gaththa neda derana 😀😀😀
@drdle1412
@drdle1412 Жыл бұрын
මූ නෝන්ඩි උනා ලෙසටම
@k.h.t.a.p3932
@k.h.t.a.p3932 Жыл бұрын
Hasitha chik ... lankawa palkaranna gihin wunadeyak Ponna derana
@asankasanjeewa9275
@asankasanjeewa9275 Жыл бұрын
ජඩ මාධ්‍යය ගණිකාවකගේ හඩ රෝහිත් දුන්නා නියම උත්තරයක්🍌🦌🐮
@kavindufernando8782
@kavindufernando8782 Жыл бұрын
Srilanka wener Asia cup
@rajithlakshan6688
@rajithlakshan6688 Жыл бұрын
Hal, parippu, thel, walata, Garu karapan Malli😃😝🤪😜😝🤪😜😃😄🤪😜😝
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Жыл бұрын
balu derana
@danushkalakmal8744
@danushkalakmal8744 Жыл бұрын
කෝ තොපෙ ගිරව
@dumindurajapaksha3371
@dumindurajapaksha3371 Жыл бұрын
Padi katha ahnta giyama ohoma wenawaaa hasithaa
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
😂😂😂😅
@lakshaney9760
@lakshaney9760 Жыл бұрын
mokd une kiyala hasithagen thamai ahanna one rohit dunna uththareta
@ammoocolombo8766
@ammoocolombo8766 Жыл бұрын
කෝ යකෝ අර ගිරවා 🤣🤣🤣
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 Жыл бұрын
😂😂😂😂
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
😂😂
@vidurasahan4986
@vidurasahan4986 Жыл бұрын
ගොං ප්‍රශ්නයක් ඇහුවේ
@kubiyo8320
@kubiyo8320 Жыл бұрын
Hasitha gon prasna ahanne buruwa
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 Жыл бұрын
ජඩ මාධ්‍ය kombuwa
@cricworld6595
@cricworld6595 Жыл бұрын
පව් බන් උබල ගොබ්බ පැණි පින්න දෙරණ,උබලට ඕන කොහොමත් ලංකාවට කෙල වෙනෝ දකින්න තමයි,ඉදකින් තොපි
@vikummaduwantha5336
@vikummaduwantha5336 Жыл бұрын
ඔල්මාද බඩුවක් නේ. ඔය පිස්සව පස්සට දෙකක් ගහලා එවපන් අපිට ඔකට සලකන්න🤬🤬🤬🤬
@dumindurajapaksha3371
@dumindurajapaksha3371 Жыл бұрын
Girawath boruwaknee
@thishalpabasara9294
@thishalpabasara9294 Жыл бұрын
moda hasitha gon prashna ahala team ekath boka kara ban 😡😡😡😡😡😡😡😡
@rupuntharuksha2043
@rupuntharuksha2043 Жыл бұрын
හසිත පිස්සෙක්
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 Жыл бұрын
හපො මු පචවුණා නෙද
@shehanb7
@shehanb7 Жыл бұрын
උන්ගෙ විචාරකයොයි මීඩියා වලිනුයි කියන දේවල් වලට ෂර්මා උත්තර දෙන්න ඕනද? ගොන් දෙරණ
@sampathpriyadarshana8737
@sampathpriyadarshana8737 Жыл бұрын
දෙරණ dan 🇱🇰 henayak wela inne ane thopila mulima 🐍🐍 penuwa eta peniyak genawa thopila eta passe මහින්දta puka dunna dan cricket aka kannada yanna ane thoge nalikawa nisa 🇱🇰ta henayak wela inne mama දෙරණ tv balanna asath naha😡😡😡😡
@SL-771
@SL-771 Жыл бұрын
කලකන්නි derana හෙන ගහපන් 😡😡🤬🤬🤬😭😭😭😡😡
@supunsakalasooriya7217
@supunsakalasooriya7217 Жыл бұрын
කක්කුස්සි හසිත, ශර්මගෙන් අහගත්ත ඇතිද තොට😂😂😂🖕🖕🖕🖕
@dinuksasanka4745
@dinuksasanka4745 Жыл бұрын
😂😍
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 103 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 73 МЛН
小天使生病,去学校被嘲笑,最后太有爱了#short #angel #clown
0:56
Хитрая МАТЬ делит НАСЛЕДСТВО между ДЕТЬМИ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 1,3 МЛН
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 4,9 МЛН
КАК ВЫЖИТЬ В АВИАКАТАСТРОФЕ✈️
0:25
MEXANIK_CHANNEL
Рет қаралды 1,1 МЛН