ඔන්න නයි මුගටි නරි එකතු වෙන්නයි හදන්නේ දැන් අපි මොකද කරන්නේ | TALK WITH SUDATHTHA |

  Рет қаралды 42,303

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ඇට පිටින් ගංජා ගහපු සා...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• එදා හරීන්ට රනිල් අරහං...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• දුව කැමතිවුනා, හා තාත්...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 458
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 3 ай бұрын
එක මිටට තියලා පරද්දනවා සුද අපි ලැස්තියි
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 ай бұрын
මචං ඔයා කොයි පැත්තෙද? එකට තියලා පරද්දන පුලුවන් මේ තක්කඩින්ට විරුද්ධ කංඩායමක්ටනේ... මේ වගේම තවත් කංඩායමකට ඒක කරන්න බෑ වැරදිලා ඒ අය දිනුවත් මේ තක්කඩින්ගේ ක්රමේම තමයි ඔවුනුත් ක්රියාත්මක කරන්නේ....
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Kabba gobbainta kauda Chanda Denne minimaruwo gota vage m😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Oya jepponta kade yanne kiyala API dannawa suda gota genakotayh oyauda panala owa kiwwa😂😂😂😂😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
​@@JBandara-ny1xqsajabetajaya sikurui❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Sajabeta ratata janathawatabjayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@didulalakdika7141
@didulalakdika7141 3 ай бұрын
සුදත්ත අයියේ ....බොහොම ස්තුතියි ....ඔයා අපිව නිරන්තරයෙන්ම දැනුවත් කරනවට.... ඔයාට තෙරුවන් සරණයි!!!
@CR-ee5ve
@CR-ee5ve 3 ай бұрын
අපේ අහිංසක බලාපොරොත්තුව මේ රටට හොඳ අනාගතයක්. මුන්ට 76ක් නොකළ දේ හෙට කරන්න බෑ. ඒ නිසා මේ පාරවත් හරියට කරමු
@RuwanAbeywickrama-ut9ng
@RuwanAbeywickrama-ut9ng 3 ай бұрын
සුදා මචො උඔ අද නියමෙටම කලබල නොවී පැහැදිලිව කියා දුන්නා ❤ ස්තුතියි මචො❤NPP ජය ඔබට රටට ❤
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
ඔබේ අදහසට එකගයි .
@VishwaManthilaka
@VishwaManthilaka 3 ай бұрын
අම්මේ..උබලට ඌ සමීක්ෂණ තියනකොට...එක එකාට කඩේ යනවා කියනවා.😂
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 3 ай бұрын
අනුර කිව්වා ණය මුගුටි සේරම එක කොටේට නගිනවා කියලා ඒක ඇත්ත
@victorhapurachchi8705
@victorhapurachchi8705 3 ай бұрын
එළකිරි කතාව ❤️❤️❤️❤️👍 ජයවේවා ජයවේවා ❤️❤️
@wsfernando9878
@wsfernando9878 3 ай бұрын
දැන් මිනිස්සුන්ට ලේසි හොරු කවුද කියලා අදුන ගන්න ඒත් මේ වහල්ලූ කාලකන්නී ටිකට තේරුම් ගන්න බැරි එකයි වැඩේ තවත් අපේ පන කිය කිය හොරුන්ගෙ පස්සේ යන එකයි වැඩේ ඔය සේරටම වැඩ වරදින බව උන් දන්නවා ඒකයි ඕකුන් සේරම එකට එකතු වෙන්නේ මාලිමාව පරද්දන්න මාලිමාව ආවොත් වරප්‍රසාද අහෝසි වෙනවා ඒකයි ඕකුන් සේරම එක මිටට
@mahabandalageajith1783
@mahabandalageajith1783 3 ай бұрын
මුං කොහොම ආවත් අපි නම්‍ මාලිමාවට❤
@-78203
@-78203 3 ай бұрын
අනුර කුමාර මහත්තයාද කොහෙද ඔය නයි මුගටි කතාව මුලින්ම කිව්වා වගේ මතකයි දැනටමත් ඔවුන් කියපු විදියටම සියයට තෑපහක්ම වෙලා ඉවරයි.
@Don-px1fe
@Don-px1fe 3 ай бұрын
අනුර කුමාර මහත්තයා 2004 ඉදන් හිටියේ ඒ නයි මුගයි එක්කමයි නේද ? 😂😂😂
@HiranManjula
@HiranManjula 3 ай бұрын
@@Don-px1fe ඒ කාලේ යුද්ධය හමාර කිරීමට උන් එක්ක එකතුවුණා, ඒකෙන් රටට ජයග්‍රහණද අත්පත් කරදී ඇත. (පෞද්ගලික හේතු සාධක මත නොව, රට වෙනුවෙන්)
@Don-px1fe
@Don-px1fe 3 ай бұрын
@@HiranManjula 2015 රනිල් එක්ක එකතු වුණේ මොකක් හමාර කරන්නද ? 🤣
@Don-px1fe
@Don-px1fe 3 ай бұрын
@@HiranManjula යුද්ධය අවසන් කරන්න එකතු වුණා නම් යුද්ධයේ මුල් කාලෙදිම ආණ්ඩුවෙන් ඉවත් වුණේ ඇයි ?
@HiranManjula
@HiranManjula 3 ай бұрын
@@Don-px1fe 2015 රනිල් එක්ක එකතු වුණේ නැත. ජවිපෙ 2015 ජනාධිපතිවරණය වර්ජනය කළා. ඒකට හේතුව 3වන වරට ඒකාධිපති මහින්ද පරාජය කිරීමේ උපක්‍රමයක් ලෙස. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ජවිපෙ තරග කළා. 2015 යහපාලන ආණ්ඩුවේ දවස් 100 තුළ සියලු පක්ෂ නායකයින් නියෝජනය වූ (එජනිස හැර) විධායක සභාවට අනුර කුමාර විසින් ඔහු ළග තිබූ දූෂිත හා සම්බන්ධ ලිපි ලේඛන හා සාක්ෂි ලබා දී ඇත. එයත් දවස් 50න් ඔහු ඉවත් වුණේ මහ බැංකු බැදුම්කර වංචාව යහපාලන ආණ්ඩුව විසින් සිදු කිරීමත් සමගය. 2004 චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් මාස 14ක් කරලා ඉවත් වුණේ එවකට සුනාමි සහන මණ්ඩලයෙන් LTTE යට බලතල බෙදා දීමට චන්ද්‍රිකා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්‍ හෙයින් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටනම් පවතින රජයෙන් ඉවත්වීම අනිවාර්යයක් ඌ හෙයිනි. 2005 ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂායාට සහාය පළ කිරීමට ජවිපෙ එකග වූ ප්‍රධාන කරුණ නම් යුදමය වශයෙන් LTTEය පරාජයට පත් කිරීම හා රනිල්ගේ රට බෙදන යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙල පරාජයට පත් කිරීමයි. ජවිපෙ 2005 ජනාධිපතිවරණයෙදී මහින්ද බලයට ගෙනඒමට උදව් කළා මිස ඒ ආණ්ඩුව සමග එකතු වුණේ නැත.
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
මුලු ලන්කාවම එකාවන්ව මාලිමාව දිනවන්න එකතු මේමු 🥺🙏👐
@kavindusankalpa4170
@kavindusankalpa4170 3 ай бұрын
50 like eka👍🫡
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Malimawa kiyaganna jeppo nohoth rata vinasa karapu 7188 89 ya eminimarapu mankolla kapu trans foomer ginithiyapu kollo kello athurudan karapu jepponta monawada karanna puluwan monawada karalathiyenne methek rata venuwen oya gobba ratata chande dunnoth gota anka dekama thama venne ape janathawa Moda nahavminimaru jeppokbba gobbainta rata baradennavtharam😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
​@@kavindusankalpa4170sajabe thama dinalaenne danatath ratama sajith samagai janathawa sajith vate ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Kuda Bola me minimaru gobba kabbanta rata denne janathawa Moda Naha janathawata mathakai jeppo karapuvde 71. 86 88 89ya mathak karaganiu jeppo gon haththa thopi rate diunuwata monawada karala thiyenne kyya nayaka kacha kacha gaming janathawa rawattanawa hadanawa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
​@@KanchanaD-p9f අපේ AKD ගල්කැටයක්වත් අතින් අරන් නැ කාටවත් කරදර කරන්න තේරුනාද ඔයාගේ බයිල ගිහින් වේනකාට හරි කියන්න ok ☹✋
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
අපේ AKD කියන හැමදේම සියට දාහක්ම ඇත්ත 🥺✋
@tharu1542
@tharu1542 3 ай бұрын
😂
@liveevil2023
@liveevil2023 3 ай бұрын
මේ රටට තුනුරුවන් සරනයි ,,,,මාලිමාවට ජයවේවා
@jayanthafernando719
@jayanthafernando719 3 ай бұрын
රටේ සල්ලිවලින් භාගයක්ම පවුලේ බැංකු ගිණුම් වල ODPP Police
@sarathw5740
@sarathw5740 2 ай бұрын
බොහොම ඇත්ත. බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් අන්ධයි.
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
කුලියාපිටියේ හිටියේ 😀😀😀😀😀😀ඔයාලා අපේ පණ කිය කියා.. අමු ගොන් හැත්තක්
@Don-px1fe
@Don-px1fe 3 ай бұрын
ඔයාට කරන්න තියෙන්නේ ඉතින් අර සමීක්ෂණ වල පොහොට්ටුවේ Option එක අයින් කරන එක විතරයි 😂
@VishwaManthilaka
@VishwaManthilaka 3 ай бұрын
Aththa 😂
@dulippieris3162
@dulippieris3162 3 ай бұрын
දස ඇම්ඩා මූ , දෙන්න වගේ පෙන්නුවට මූ වගේ වාසිය ට කහින එවුන්ගෙනුත් හැමෝම පරෙස්සම් වෙන්න ඕනි . වාසියට එක එක එවුන්ගෙ කොන්ත්‍රාක් කරන්නෙ මූ උගේ මඩිය තර කරගන්න මිස බහුතරයක් රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි . ජා . ජ . බ . මාලිමාවට , රටේ බහුතරයක් පීඩිත ජනතාවට ජය වේවා . යහපතක් ම වේවා ... !
@kushanadikari5899
@kushanadikari5899 2 ай бұрын
Option ඔක්කොම අයින් කරල අනුර කුමාර විතරක් option එකට තියල සමීක්ෂනේ කරා නන් අනුර කුමාර නිතරඟයෙන්ම දිනනව. 😂 අනේ අම්මප මේ comment දාන උන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ 😂
@shanakadevinda632
@shanakadevinda632 3 ай бұрын
මාලිමාවට 51% පහු කරන්න අපහසුවක් නෑ. . ජනතාව දැනුවත් කිරීමයි අවශ්‍ය. . ගොඩක් අයට ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව තේරෙන්න. . අපි පුළුවන් තරම් දැනුවත් කරනවා.
@Nilu157
@Nilu157 2 ай бұрын
ස්තුති ඔයාලට
@bandara4620
@bandara4620 2 ай бұрын
Hambu wei balagena inna
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 3 ай бұрын
එක මිටට තියලා පරද්දනවා රට කාපු කාලකන්නි හැත්ත නොදකිං විතරක් ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@Kandy-e5w
@Kandy-e5w 3 ай бұрын
එක මිටට අල්ල ගනින් 8ට දෙක.. 1994 දි 2005 ඇට දෙකත් ලෙවකාපු තොපි...
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 ай бұрын
​@@Kandy-e5wතෝ කාලකන්නි වහලෙක් නේද.ube amma dipn okunta
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Oya Moka kohoma kiwath sajith janapathi niyathai ratama sajithta ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
​@@Kandy-e5wjeppo methek karapu deyakda ediriyata karana deyakda natha gobbainta kyya nayakaya boru kiyanna thama puluwan suda oya denna anith ayata kiyanna EPA gota genawa redda uda dagena oyalane
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Sajabetajayawewa sajith rate nayakathumata jayawewa janathawata jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nimalbandara676
@nimalbandara676 3 ай бұрын
Sudaa you are 100% correct excellent speech we all this time in ground level work for NPP AKD victory NPP AKD is the only nation trusted team
@tharindusadaruwan7095
@tharindusadaruwan7095 3 ай бұрын
අනුර සහෝදරයා කිව්ව කතාව ඇත්ත
@lgliyangilg1140
@lgliyangilg1140 3 ай бұрын
එක නොතෙරේන ගොන්නු ටිකාක් තමත් ඉන්නවා නේ
@chayovlogs6132
@chayovlogs6132 3 ай бұрын
පුලුවන් තරම් මාලිමාව වටා මිනිසුන් එකතු කරමු
@sinister008
@sinister008 2 ай бұрын
Bringing Gota 2?
@monaperera8017
@monaperera8017 3 ай бұрын
අපි කුලල් කගන්න හොන්ද නෑ ඒක උන්ට වාසියි
@samarakoonamg7703
@samarakoonamg7703 3 ай бұрын
සුදන්තගේ කතාව සමග එකගයි. සමගිය බලයවේ ජනතාවට බලයවේ
@rameigap
@rameigap 2 ай бұрын
🧭 🧭 🧭 🧭 ට ජය වේවා
@hmdhananjaya4298
@hmdhananjaya4298 2 ай бұрын
මාලිමාවට ජයවේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා හොරැ බංගවේවා හොරැ මකබෑවිලාම යන්න ඕනි
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
අපි ඔක්කොම යාළුවො මල්ලි.. අනුර කලින් කිවනෙ මල්ලි.. වෙඩින් මගුල් කෑවෙත් මල්ලි... එකට ගේම දුන්නෙත් මල්ලි.. විරසක ලෙස පෙනුනත් මල්ලි.. දුකේදී අපි එකටයි කල්ලි 😢😅😮
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Jepponge kyya nakayh Malli raliekka Malli deel dagena Malli rata rata magul kanawa Malli ekaibsaththa aththamalli😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
සුදා , සුද්ද සිංහලෙන් කියන්න ඕන දේ කියල පැහැදිලි කලා . බොහොම ස්තුතියි . ගව සම්පත අතේම තමයි අනාගතය තියෙන්නෙ . පුරුදු පරිදිම උන් ගහගනීද දන්නෙ නැහැ . ඒ අස්සෙ ජවිපෙ ප්‍රධාන හතුරා පෙරට්ටෝත් තරිදු උඩුවර සමග වසන්ත මුදලිගේල ජනතාව වෙන පැත්තකට කඩාගෙන යන්න දගලනව . කොහොමද ජනතාව එකට එකතු කරන්නේ ?
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
කියලා වැඩක් නෑ
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 3 ай бұрын
හොර තක්කඩි අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 3 ай бұрын
වෙලා තියෙන්නේ npp baninne සජිත් ට සහ සජිත් ගෙ කට්ටිය baninne npp එකට කාට කියන්න ද මේවා
@InduHemantha-p6t
@InduHemantha-p6t 3 ай бұрын
ඇත්තටම තණකොළ කෑව සෙට් එකක් හිටියා කියලා තේරෙන්නේ මේ වාගෙ Comment වලින් පිලි අරන් තියෙන හින්දා .. .
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Gobba jeppo monawadaratayakare Bola methek Hama ena sathayakma aramudalsta dagena in yapenawa methek eka dippathekuta udawwak karala thiyeda 71 86 88 89 ye rata vinasakara chandrikahe anduwen krusikarma amathikam aragena dala panala giya gotawage lal kantha vijitha hearth oun okkoma me kabbayonta chande Denne thopi minimarannada 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
​@@priyaniamarasekara5946sajithta Jaya niyathai ratama sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Sajabe sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 ай бұрын
මුලු රටම දූශිත කදවුර අදූශිත කදවුර වශයෙන් දේශපාලන කදවුරු දෙකක් බවට පැහැදිලිවම බෙදී ඇත නයි මොකටි වගේ හිටපු පක්ශ අද දූශිත කදවුරට එකතු වෙලා අදූශිත ප්‍රගතිශිලී කදවුර එක් කදවුරක් බවට පත් වි ඇත දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන්කරන ප්‍රගති ශීලී පුරවැසියන් පක්ශ පාට නොබලා අදූශිත මාලිමා කදවුර වටා රොක්වේවා දූශිතයන් පලවා හරින්න මාලිමාවට ජයවේවා
@damianraktha550
@damianraktha550 3 ай бұрын
Ranil Rajapaksha ❤Anura Wickramasinghe
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
Ranil rajapaksha Wickramasinghe ❤ anura kumara dissanayake
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
Ranil❤+❤anura
@Sanjeewakuma
@Sanjeewakuma 3 ай бұрын
මාලිමාව දිනනවා මගේ රට දිනේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@YamunaPushpakanthi
@YamunaPushpakanthi 2 ай бұрын
Malimaawata.jayawewaa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉 12:32
@Sanjeewakuma
@Sanjeewakuma 2 ай бұрын
@@YamunaPushpakanthi niyamai
@asokahewapathirana7919
@asokahewapathirana7919 3 ай бұрын
If this country wants to see victory , all have to get together, that's the truth.
@HiruniHansini-sv9vi
@HiruniHansini-sv9vi 3 ай бұрын
වසන්ත ගේ ගමන සුබඊ යං යං ඕහොම ජය
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 ай бұрын
අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ..අපි අපේ රට ගොඩනගමු ..මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් හරිම විදියට ගේමු 👍
@mohamedilliyas6557
@mohamedilliyas6557 3 ай бұрын
Thank you Mr Sudha You are doing the best ti educate the GS
@W.shanthaWellage
@W.shanthaWellage 2 ай бұрын
මේ විදියටත් කියලා තෙරැම්ගන්න බැරිනම් අමුම අමු මීහරක් තමයි
@HiruniHansini-sv9vi
@HiruniHansini-sv9vi 3 ай бұрын
සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe 2 ай бұрын
Oya buruwa kawru araksha karannada, manussayakuta hinawela Katha karanne nethi kalakanniya
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 ай бұрын
දෙය්යා පස්සෙන් එනවා 😂😂😂 පුතානෝගේ
@ThakshilaPrasadhi
@ThakshilaPrasadhi 3 ай бұрын
සුදා අයියාට 🙏🙏🙏❤❤❤👌👌👌
@indrasena9740
@indrasena9740 3 ай бұрын
Eka nam niyama wada Satahana.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 ай бұрын
ඇත්තටම අර වසන්ත මුදලිගේ කරන්නෙ.. මාලිමාවෙ චන්ද කඩන එක පටන් අරන් හරිනම් හොරැ හොරැ එකතු වෙනකොට වසන්ත මාලිමව එක්ක එකතුවෙන්න ඔනා... එකතුවෙලා සක්කිලි ඩිල් රනිලාගෙන් රට බේරගන්න ඔනා ඉටපස්සෙ පුලුවන වෙන වෙනම චන්දය ඉල්ලන්න මොකද මෙ වෙලාවෙ වසන්තට පුලුවන්ද එක පාරටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න Drama නේ .. වසන්ත කියන system එක වෙනස් වෙන්න ඔනානමි මෙ රටට ආදරය නම් වසන්ත අවන්කනමි මෙ වෙලාවෙ මාලිමව එක්ක එකතු වෙන්න ඕන ඔක තමයි තිත්ත ඇත්ත
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
වසන්ත ඉන්නෙ පෙරට්ටෝ එක්ක . ජවිපෙ ප්‍රධාන හතුරා පෙරට්ටෝ .
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
පෙරෙට්ටෝ ජවිපෙන් වෙන් උනේ ජවිපේ ධනපති පක්ෂ එක්ක සන්ධාන ගහපු නිසා.
@hemanthadesilva527
@hemanthadesilva527 3 ай бұрын
Great 👍👍👍 Sudaa🎉🎉🎉..!
@rishanikarunarathna5105
@rishanikarunarathna5105 3 ай бұрын
Api malimawata danna hama kenawama harawanawa ❤❤
@nuwanperera8140
@nuwanperera8140 3 ай бұрын
100% හරි ..තවත් දැනුවත් කරන්න ..❤👍
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 3 ай бұрын
දැන් හරි නේද ලාල්. අපි ගැන අපිට ලැජ්ජ යි අපි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
@Ms100953
@Ms100953 3 ай бұрын
අරගල සන්දාන පෙරටුගාමී පක්ෂය සමඟ එක්වෙමින් රටේ අනාගතය විනාශය කරා ඇද දාන්න උත්සාහයක්. 😢😢
@dumidudanthanarayana7416
@dumidudanthanarayana7416 3 ай бұрын
Yes yes sudaa aiyaa. We got understand
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Kunu jepponta kauda rata baradenne jeppo minimaruwo😮😮😮😮😮😮😮😮😮😮😮
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Minimaru jepponta kauda chande Denne janathawa danuwath gobba jeppo gana😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chayovlogs6132
@chayovlogs6132 3 ай бұрын
මාලිමාවට ජයවේවා 🎉
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
දුර දක්නා නා⁣යකයෙක්,රටට ලැබිම වාසනාවක්.
@SirimewanD
@SirimewanD 2 ай бұрын
👌👌....... 👍 ....... ! අැස් අැත්තෝ දකිත්වා.... කන් අැත්තෝ අසත්වා.... ! නයි මුගටි පොලොං මාපිල් හිවල් සියල්ල ලග ලගම එන මහා දේශපාලන ගංවතුරෙන් දිවි රැක ගැනීම සදහා එකම කොටයකට කලුතරදී ගොඩවූ වගයි... ! අැට නැති දිව බොරැ කීවාට කට බොරැ නොකියන බවට ජන වහරේ කතාවක් තිබෙි.... ! වසර හැත්තෑ හයක් තිස්සේ මෙි රටෙි දේශපාලන වෙිදිකාව මත සිට කරනු ලැබූ රංගනය හා එ් පිටුපස තිබුණ තිර පිටපත දෙකක් නොව එකක්ම බව පොහොටිටු යූඅැන්පී සුසංයෝගය විසින් ඊයේ පලමුවරට කලුතරදී ඔප්පු කොට පෙන්වන ලදී.... ! මෙි වෙිදිකාව මත එක් රැස්ව සිටින පටිට දූෂිත හොරැ රැළක් ඉදිරියේ අසුන් ගන්වන ලැබ සිටින අවාසනාවන්ත ජන්ද දායකයන් වැනි මෙි රටෙි තවත් බොහෝ පිරිස් විසින් දශක අටක් තිස්සේ තමන්ගේ දායකත්වයෙන් ගොඩනැගූ පාදඩ දේශපාලන සංස්කෘතිය තුලින් උදාකරගත් අාර්ථික බංකොළොත්භාවය කරැමය සහ සදා කාලික හිගමන තමන්ගේ දරැ මුණුපුරන්ටත් අදින් පසු උරැමකර දීම සදහා දෙපයින් සිටගෙන සිටින යමි පිරිසක් ජන්ද පොලට යන්නට සූදානමක් තිබෙි නමි ඔවුන්ගේ මොළයට පෙර ජාන පරීක්ෂා කර ගත යුතුව තිබෙි.... !
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
@shiranikularathne
@shiranikularathne 3 ай бұрын
ADK කිව්ව විදිහට එකම වේදිකාවක තව දෙන්නයි අඩු
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 3 ай бұрын
මුන්ට ජනතාව විහිලුවක් වෙලා යකෝ...😂😂😂😂 රනිල් කිව්ව කතාව කොහොමද?මම පොහොට්ටුවේ රැස්වීම් වලටත් යනවා ...UNP රැස්වීම් වලටත් යනවා මට කවුරු මොනවා කියන්නද?කිව්වා නේද.....මෝඩ ගොන් මිනිස්සුනේ උන් ජනතාවට සමච්චල් කරන හැටි පේනවද?හැමෝම එකතුවෙලා මේ හොරු ටික පන්නමු. මාලිමාව වටා එක මිටට එකතුවෙමු.❤❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා❤❤💪 සුදා මල්ලි ජයවෙිවා ❤❤
@susilratnaweera5482
@susilratnaweera5482 3 ай бұрын
Sajith සහ Anura විතරමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි. වෙන කිසිම කට්ටියක් අපිට එපා.
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
සජී කොලුව පිස්සෙක් , පව් . වෙන කවුරු හරි හොයාගන්න වෙනව .
@anandakularathna6030
@anandakularathna6030 3 ай бұрын
😂😂😂😂​@@jayshn-n9575
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
​@@jayshn-n9575anura❤+❤ranil
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 2 ай бұрын
Yes we can we can do we will do people in the country all will gather for sure Few people there no worries NPP JVP 👏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼
@jajay1962
@jajay1962 2 ай бұрын
Public need to understand the truth. Until that it needs to take time. Yet opportunities should not missed. All those who understand the truth need to contribute towards the goal.
@SmallHead-s1b
@SmallHead-s1b 3 ай бұрын
One country one law only with one solution NPP ❤😊
@asankagayan5661
@asankagayan5661 3 ай бұрын
Oya kawru ekatu wunatt malimawa 100/75. Genawa jaya Sri Lanka
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 3 ай бұрын
👍👍👍
@nalindavidanage5540
@nalindavidanage5540 3 ай бұрын
Sudda, you are absolutely right. I’m with you and I always think opposition parties should be united and go for election to defeat Ranil and Mahinda era. Otherwise they all be united and will win the election . Then we can’t do anything . You are right .
@vijerathnamanju7986
@vijerathnamanju7986 3 ай бұрын
ඕන්.යාලුවනේ .අනුර .සහෝදරයා .කිව්ව.කතාව .හරියටම .හරි .ගියා.නයි.මුගටි.එකම.කොටේ.රටේ .ජනතාව නි.තේරුම් .ගනියව්.මුන්.සේරම .හොරු .හොරා ට.හොරා .රකිනවා.මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව.ජය .නියතයි .අපි .අනුර .ජනාධිපති කරනවාමයි.සහතික යි.
@HiranManjula
@HiranManjula 3 ай бұрын
ඔයාට නොතේරෙන සහ ඔයා නොකියන දෙයක් ද ඇත සුදා uncle, නාමල් එකතුවෙන්න කියන්නෙ රනිල්ට නොව සජිත් හා රනිල් සියල්ලටමය. මොකද සාදය හමාර කිරීමට ඇත්තේ තව පෝය 3යි.
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
සජිත්ට හොරුන්ට එකතු වෙන්න මොලේ අමාරුවක් නෑ. ඔයාලටනේ යවන්න උවමනාව
@HiranManjula
@HiranManjula 3 ай бұрын
@@tissawijayasiri8455 🤣🤣😂😂 මහ බැංකු බැදුම්කර වංචාවට හවුල් වූ කට්ටිය සජිත් එක්කනෙ ඉන්නෙහ්. අනික නියෝජ්‍ය නායක ලෙස 2015-2019 යහපාලනා ආණ්ඩුවෙන් කරපු වංචා හා දූෂණ වලට සජිතුත් වග කිව යුතුය.
@haroldperera697
@haroldperera697 3 ай бұрын
හොරු සෙට් එක එක මිටට එකතුවෙන බව කලින්ම දන්නවා.. වහල්ලු විතරක් හොරුන්ට චන්දෙ දෙයි 😂
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Aiya oya hari suda .....
@FANTECsir
@FANTECsir 3 ай бұрын
ඉස්සරහාට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන්...AKD මේක කලින්ම කිව්වා....මාලිමාව දිනවමු ❤
@laldammika2566
@laldammika2566 3 ай бұрын
❤❤❤❤❤
@P.Wanniarachchi
@P.Wanniarachchi 3 ай бұрын
අනුර එද මෙදා තුර කියපු කතා මේ මහපොලොවෙ කිසිදිනෙක අසත්‍යක් වී නැත.
@damianraktha550
@damianraktha550 3 ай бұрын
Amd pala. Anura Wickramasinghe only lies and has no plan. SJB will win for sure.
@FANTECsir
@FANTECsir 3 ай бұрын
Sajith Wickramasinghe was in 2015 - 2019 Ranil s government 😂😂...Sajith cant win this Election...He will only get 35 Lakhs and SJB will be the opposition party again 😅
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 2 ай бұрын
Malimawata jayawewa ❤❤❤❤
@sumanasathkumara3067
@sumanasathkumara3067 2 ай бұрын
ණය මුගුටි සේරම එක කොටේට නගිනවා කියලා ඒක ඇත්ත මුලු රටම දූශිත කදවුර අදූශිත කදවුර වශයෙන් දේශපාලන කදවුරු දෙකක් බවට පැහැදිලිවම බෙදී ඇත නයි මොකටි වගේ හිටපු පක්ශ අද දූශිත කදවුරට එකතු වෙලා අදූශිත ප්‍රගතිශිලී කදවුර එක් කදවුරක් බවට පත් වි ඇත.............!!!!
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 3 ай бұрын
✅👍
@manorirajakaruna2650
@manorirajakaruna2650 2 ай бұрын
අනුර අය්යා ❤
@ajithchandana4957
@ajithchandana4957 3 ай бұрын
හැබැයි jvp එකට මේවගේ හිගන්නො වද්ද නොගත යුතුයි
@gihanthilanka
@gihanthilanka 3 ай бұрын
Api Kohomahari Gama Gahamu. Ok Malimavata Jaya Veva
@DamithRishantha
@DamithRishantha 3 ай бұрын
Malimawata ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 2 ай бұрын
අනෝජ් ද සිල්වා ගෙන්නවන්න සුදා අයියේ @suda ayye
@AsankiDeSilva-h7g
@AsankiDeSilva-h7g 3 ай бұрын
Jaya niyati npp akata malimavata jaya weva anura sahodaryata jaya niyati 🍀😃🍀🍀🍀🍀🍀😂
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 3 ай бұрын
මේකතාව ඇත්ත.හොරැදිනවනවද, සේරම එක්වෙල මුන්පන්නනවද.බෙදීමෙන් හොරැ දිනනව.ඒකෙ දෙකක්නෑ.සල්ලිවලට මුන්චන්දගන්නෙ.සල්ලි,හාල්,බෙදනහැමදේ.ම ගන්න.දරැවොවෙනුවෙන් මාලිමාවට චන්දෙ දෙන්න..
@jayawardenruwan1604
@jayawardenruwan1604 3 ай бұрын
සූදා සඡීයත් ඒ කෝටේ 😢
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
සජිත්ගේ රෙද්ද නොසොයා ඔයාල පොහොට්ටුවේ 69 කොටු කරගන්න බලන්න.
@saaj2010
@saaj2010 2 ай бұрын
100% agreed
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 ай бұрын
Ela suda❤❤❤❤
@channapathirana7995
@channapathirana7995 3 ай бұрын
මේ රට පාපතරයන්ගෙන් මුදා ගැනීමට අවස්තාව ලැ බෙවා...මෙරටේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයස්ථාපිත වේවා මේ රටේ පින්වන්තයන්ගේ පින් බලය ඉස්මතුවෙවා.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 3 ай бұрын
දැන් turning point එක තියේන්නෙ උසාවිය තමයි උසාවිය වැරදි තින්දුවක් දුන්නෙත් මෙ රටේ ලොකු විනාසයක් වෙනවා එහේම උනොත් මෙ රටේ උසාවිය තමයි වග කියන්න ඔනා ඔය මුලික අයිතිවාසිකමට පක්ෂව උසාවිය තින්දුවක් දුන්නොත් මෙ රටේ කලබල ඇතිවෙනවාමයි එහේම උනොත් ඒ තින්දුව දිපු එවුන් වග කියන්න ඔනා
@jayshn-n9575
@jayshn-n9575 3 ай бұрын
ඒක ඇත්ත . අපි බලමු .
@shanthifernando442
@shanthifernando442 3 ай бұрын
Ae aekamutuvata godak adarei.....kohoma kegehevvath sudata oya kittuvatavath yanna behe....ratak hadanna aeka.utukame rahasa....
@RohanaPushpaKumara-l9g
@RohanaPushpaKumara-l9g 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.........sjb...jayawewaaaa
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 2 ай бұрын
එක මිටට අපි මාලිමාවට🌷😊❤❤❤❤❤❤
@kumarr.nawarathna756
@kumarr.nawarathna756 3 ай бұрын
💯💯💯etha kathawa👏👏👏👏❤️❤️❤️👌👌👌👍👍
@ravindraguruge4057
@ravindraguruge4057 3 ай бұрын
සජිත් ...ජයග්‍රහණය කරන්නේ
@thanukafernando7627
@thanukafernando7627 2 ай бұрын
Hari niyamai dan wath mole paadenawanm maliwata denna tiyenne 😢😢mun okkoma ekatu unanee...
@nevillefernando8078
@nevillefernando8078 2 ай бұрын
Very good explanation..yes we all get together and encourage people to reject these rajapaksha thieves and zombie ranila..
@shsomaratne6865
@shsomaratne6865 2 ай бұрын
සුදා අපි හැමෝම ඛුද්ධිමත් ඔබ සහ මාලිමාව සමගයි.
@Nilu157
@Nilu157 2 ай бұрын
මොලේ තියෙන . මවිබිමට ආදරෙ කරන උන් හරි පැත්තෙ හිටගනි. සුදා අයියා. ඔයත් මාලිමාවට සප් එක දෙන්න .
@SenanayakaRanjan
@SenanayakaRanjan 3 ай бұрын
අපි මුලින්ම ඕව කිව්වා
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@dummaroshan3350
@dummaroshan3350 3 ай бұрын
Adooooo NPP 👍👍👍🤛🤛🤛🤛
@thakshisenani3075
@thakshisenani3075 3 ай бұрын
Hariyata hari suda munwa pannamu..akathu wemu malimawa wata..jaya wewa ❤❤❤❤❤❤
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 ай бұрын
පුතානෝත් අනිවාර්යයෙන්ම රනිල්ට එකතුවෙනවා
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 2 ай бұрын
වසන්ත මාලිමාවට එකතු වෙන්න පස්සේ වාද විවාද බෙිර ගමු .
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
අරක්කු බාගයක් දෙනවනම් මාත් යනවඔයාලා අපේ පණ කියලා කෑගහගෙන 😀😀👍👍👍👍
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Me para malimawata thamii ❤❤
@sifransiyam9727
@sifransiyam9727 3 ай бұрын
Well said ayya, all thieves under one roof 😂😂😂 this time they will learn their lesson 😂😂 we all voting for AKD - NPP this time
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
දුසිත දේසපාලකයන්,එලවමු.පාර්ලිමෙින්තුවට,උගතුන්,පත්කරමු.නිතියේ ආදිප්‍ය සුරකින ආංඩුවක් ගොඩනගමු.
@wisdomarisen1465
@wisdomarisen1465 3 ай бұрын
WE STAND WITH JVP NPP ❤🎉
Viyali | වියළි | Episode 17- (2024-07-07) | Rupavahini TeleDrama
19:55
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 116 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 65 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 423 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 116 МЛН