අවුරුදු ගානකින් ලංකාවට ආපු අමුත්තාට හදපු Sri Lankan Breakfast Board - Episode 1046 - Breakfast Board

  Рет қаралды 137,817

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 251
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
ඉපැරැණි සිංහල කුල කාන්තාවකගේ මනෝ භාවය,කල්කිරියාව, සිරිත් විරිත් අප හට සිහිපත් කර දෙන අනෝමා නෝනා මහත්මිය : 🙏🙏🙏
@kusumekanayake8415
@kusumekanayake8415 Жыл бұрын
හොඳම අදහසක් ඔබ තුමිගෙන් දැන ගත්තා බොහොම ස්තුතියි
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Aniwaaa mamath ekagai oyaaata
@shereenjaleel3103
@shereenjaleel3103 Жыл бұрын
The best menu plan Aunty ❤
@geethanganirajaguru580
@geethanganirajaguru580 Жыл бұрын
Yes !the best comment ❤
@chenajithu
@chenajithu Жыл бұрын
මමත් මගේ දුව ලැබෙන්න ඉද්දි හත්මාසෙන් පිරිත් කියන්න ගෙදරට වැඩම කරපු හාමුදුරුවන්ට තනිවම මේ වගේ උදේ දානයක් ලෑස්ති කලා. පිටිටු, ඉදිආප්ප, තෝසේ, කඩල තම්බලා, සුදු බත් සහ ව්‍යාංජන, කිරි හොදි, ලුණු මිරිස්, පොල් සම්බෝල, කජු කිරට, මාළු ඇඹුල්තියල්, අතුරුපසට වටලප්පන්. මතක් කරද්දිත් දැන් සතුටුයි. කලින් දවසේ ඉඳන් ලෑස්ති කලා. ඔබතුමියගේ video 1 බලද්දි මට ඒක මතක් උනා. 💚
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ශා නියම අදහසක් ආන්ටී ගොඩාක් දෙවල් ඉගෙනගත්තා අම්මා කෙනෙක් වගේ මේවා කියල දෙනවාට බොහොම ස්තූතියි! ❤️🙏❤️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you duwa❤
@kumuduniyapa445
@kumuduniyapa445 Жыл бұрын
ගොඩක් වැදගත් වගේම හරිම ලස්සනයි පිලිවෙලයි ඔබට ස්තුතියි
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 Жыл бұрын
ආන්ටි ඔයා කියලා දුන්නේ ගොඩාක් වැදගත් දෙයක් .කෑම හදනවාට අමතරව මෙි වගේ පිළිවෙළට වැඩකර ගන්න කියලා දෙනඑක ගොඩාක් වටිනවා. ඔයාට ගොඩාක් පිං........ ❤❤❤❤❤❤❤
@nuzraazmi1806
@nuzraazmi1806 Жыл бұрын
ඔබතුමිය හරිම ආදරනීය කාන්තාවක් . හුගාක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න තියෙනවා . ඔබ කැම සකස් කරන, පිලිගන්වන ආකාරය හරිම ආකර්ෂණීයයි. ❤❤❤. May god bless u with good health & long life Aunty.🎉
@rosietaherath9754
@rosietaherath9754 Жыл бұрын
හොඳ පාඩමක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
මම ආසම ඔයාගේ වැදගත් විදිහට කරන කොයි වැඩෙත් හරියට කියලා දෙනවට ,ඔයාට බොහොම ස්තූති ආදරෙයි ,අනෝමා ,
@DilkiDayawansha3826
@DilkiDayawansha3826 Жыл бұрын
ආන්ටි..ආන්ටිගෙ වටේ ඉන්න අය නෑදෑයෝ යාලුවො හරිම වාසනාවන්තයි...ආන්ටිව දකින්න ආසයි..😍
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 Жыл бұрын
Thanks dear anoma, ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ...........
@buddhikaabeysundara1830
@buddhikaabeysundara1830 Жыл бұрын
ඒක නම් හරිම වටිනවා. ස්තූතියි ඔබ තුමියට ❤❤❤
@samadinanyakkara6482
@samadinanyakkara6482 Жыл бұрын
අනෝමා ආන්ටිට තියෙන ආදරේ වචනයෙන් කියන්න බැහැ .හදවතින්ම ආදරෙයි ආන්ටි.😍😍
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනේ, ආදරෙයි දුව.
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
නිවැරැදි කලමනාකරනය තමයි මේ හැමදේකම සාර්තකත්වය
@Rajiv999ish
@Rajiv999ish Жыл бұрын
Aunty your like a mother to all your siblings and in-laws. How nice and united
@SulariGoonetilleke
@SulariGoonetilleke Жыл бұрын
Exactly 🩷🥹
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
ආන්ටි කිව්වා හරි ,හරියට plan කළොත් කරන්න පුලුවන් නේද ? ආන්ටි ගේ ඇසුර ලබන අපි කොච්චර වාසනාවන්තයි ද කියලා අද තවත් තහවුරු උනා,ස්තුතියි ,තෙරුවන් සරණයි ආන්ටි ❤❤
@krishanthiramanayaka2679
@krishanthiramanayaka2679 Жыл бұрын
ගොඩක් වැදගත් හරිම පිළිවෙලයි thank ❤️
@dinukasonnadara6428
@dinukasonnadara6428 Жыл бұрын
Sri Lankan food platter, really appreciated your work❤
@sethniwarnakula2293
@sethniwarnakula2293 Жыл бұрын
හරිම ලස්සන අදහසක් ❤ ගොඩක් ස්තූතියි ඔබට❤
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
හරි ලස්සනයි පිලිගැන්වීම ස්තූතියි ඔබට ❤
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Жыл бұрын
Sha niyama kama Varga keepayak thank you 🙏🙏🙏👍👍👍
@AjanthaBulathsinghala-r8j
@AjanthaBulathsinghala-r8j Жыл бұрын
බොහොම ස්තූතියි මේ වගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන.
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Жыл бұрын
You are really blessed dear very methodical n it will b helpful for the younger generation. GB
@chathuranganirasangika1603
@chathuranganirasangika1603 9 ай бұрын
Aunty❤❤❤❤❤ godaaak adarey oyage voice 1ta
@laknahansanie5935
@laknahansanie5935 Жыл бұрын
Looking great aunty anoma. Just want to share what i do when making pol rottee. I make everything (but i dont cook/burn) and keep each of them between two oil papers and store in the refrigerator in a box, so that they dont get sticked together. And when we eat in the morning only i cook them.
@dhanaseeliarachchige7418
@dhanaseeliarachchige7418 Жыл бұрын
Look like delicious . & good ideas . Thank you very much Anoma. ❤❤❤
@harshanisiriwardana710
@harshanisiriwardana710 Жыл бұрын
ආන්ටි මේ කියන දේ හරියටම හරි.මමත් මගේ මහත්තයා රට යන දවසට ගෙදර හැම වැඩක් එක්කම එයාට ගෙනියන්න ගොඩක් දේවල් හදලා දෙනවා.අපේ ආදරේ එයාලාට පෙන්නන්න පුලුවන් හොඳම විදියක් තමයි මේ.
@ashanisewwandi2395
@ashanisewwandi2395 Жыл бұрын
Anee anty oyage kata hada harima sweet harima manussakamin nihathamaniwa katha katanwa aththatama oba thumiyage katahada ahuwath hitha sanasenwa❤️
@himani413
@himani413 Жыл бұрын
This is the first time i saw a Sri Lankan style breakfast board 😍 it was mouthwatering!!
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. මමත් කවුරු හරි ආවම ගොඩක් දේවල් හදලා දෙන්න ආසයි. අද තව අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි. මට තාම air fryer එකේ වම්බොටු මොජු එක හරියට හදාගන්න අමාරුයි. ආයෙ හදලා බලනවා.😊👩‍❤️‍👩
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
කියන්න දුව, ඔයාට මොකක්ද වරදින්නෙ. මම ඔයාට උදව් කරන්නම්.
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
​@@AnomasKitchenඅනේ ගොඩක් ස්තුතියි. මම හදන කොට වම්බටු එක හරියට බැදිලා නෑ කියලා තේරෙනවා. මම ආයෙ වීඩියෝ එක බලලා හදන්න හිතුවා❤.
@honestreview8524
@honestreview8524 Жыл бұрын
ඔයා හරිම පොසිටිව් ආන්ටි.නුරු නුරු ගගා බනින්නෙ නෑ කාටවත්
@niroshakandage2465
@niroshakandage2465 Жыл бұрын
Video බලන්න කලින් හිතුවා මෙච්චර ගොඩක් කොහොමද හැදුවේ කියලා. ඇත්තටම හරිම ලස්සන video එකක්‌. Thank you so much ❤
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
Hodai අනෝමා . අලුත් දෙයක් ඉගෙනගත්ත. Thank you.
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
හරිම ආසා හිතුණා.... Thank you for inspiring us......❤️🥰❤️❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
හරිම ලස්සනයි ආන්ටි❤❤❤බොහොම පිළිවෙලයි ආන්ටිගේ වැඩ...ආදරෙයි💐❤️❤️
@ayowarna
@ayowarna Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ආන්ටි .❤
@shalikaperera5281
@shalikaperera5281 Жыл бұрын
අනේ මමත් ආන්ටිගේ රිලේෂන් කෙනෙක් උනා නම්... දකිනකොට හරිම ආසයි... කවදාහරි මමත් මේ දේවල් අත්හදා බලනවා ❤️
@anandikahettiarachchi8289
@anandikahettiarachchi8289 Жыл бұрын
Thanks so much for sharing this. It's a novel idea. Stay blessed 🙏 ❤
@CJ-jc9di
@CJ-jc9di Жыл бұрын
You add such a warm feeling to my heart every time I watch you. Guess that's because your not fake, and all you say comes from your heart.
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
Lucky brother-in-law! Wow this is very very useful ... planning it your thoughts very very useful ..thank you soon much
@lifestylewithBans
@lifestylewithBans Жыл бұрын
So much to learn from you aunty...Thank you for motivating us❤very inspiring
@thilanihettige3367
@thilanihettige3367 Жыл бұрын
Harima watinawa unty. Thank you sooo much.
@malanid4318
@malanid4318 Жыл бұрын
හොඳ අදහසක්. Thank you Anoma
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
වාසනාවන්ත හිනාව. හරි වැදගත් දෙයක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි මිස්. හැබැයි හරිම ෂෝක් ❤
@pooweer2472
@pooweer2472 Жыл бұрын
Anoma auntyta godaaaaak.. adare hitenw ❤🥺 teruwan saranai aunty
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima sathutui blanakota obathumiy ge kema measayata idiripath karana ratawatai mama godark kemathi godark sthuthi budusarani
@MyGlamorousLife
@MyGlamorousLife Жыл бұрын
හරිම වටිනා වීඩීයෝ එකක් ආන්ටි. ආදරෙයි මේ නිහතමානී කමට. ❤
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 Жыл бұрын
ස්තුති ආසයි ඔයා ගැන 💐❤
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Mn harima asai anoma Aunty oyage cooking style ekata…❤❤asa wdyata lassanata menu eka galapanawa…
@Dulamanie-ed2te
@Dulamanie-ed2te Жыл бұрын
The food is looking absolutely delicious as always 😋. You reminds me of my amma. She used to love cooking, entertaining and maintained a beautiful garden/home. However, with age amma is unable to do much at the moment 🙁. Thank you for sharing these valuable tips. Stay blessed Anoma 🥰
@wellwisher1755
@wellwisher1755 Жыл бұрын
So lovely. You are an example for how to apply and how far to apply so called trendings fashions which happens around the globe with our values❤❤❤❤❤ Stay Blessed and creative as always 💖
@marieselvadorai3324
@marieselvadorai3324 Жыл бұрын
God bless you and you family
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
Thank you dear sister. I earn planning guest menu from you. May god bless you good health and happiness 🥰♥️
@nethmafernando8986
@nethmafernando8986 Жыл бұрын
Amazing 😍 Great work Anoma aunty 🤗
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 Жыл бұрын
හරිම වැදගත් ආසයි ඔබතුමියට ස්තුතියි
@anushkaamadhubhashini
@anushkaamadhubhashini Жыл бұрын
අනේ ආන්ටියෝ... හරීම ආදරේ හිතෙනවා ඔයාට.. හැම වචනයකම.. හදන හැම කෑමකම, කරන හැම වැඩකම ආදරේ පිරිලා ආන්ටිගේ... May god bless you aunty ❤️😘🙏
@iresharajapaksa2323
@iresharajapaksa2323 Жыл бұрын
Valuable ideas ...thank u so much...much love ..
@tharangadesilva4015
@tharangadesilva4015 Жыл бұрын
New ideas with your warm smile is a treat itself.
@myrnaberenger8407
@myrnaberenger8407 Жыл бұрын
Thank you for sharing, Anoma. Great ideas and tips for planning a menu for visitors. You are so very organised in everything you do. A great teacher and role model. You are very encouraging, too. May God bless you ❤
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 Жыл бұрын
Very nicely arranged and another request. If it is not a trouble for you Can you please demonstrate how to make Strawberry roulade.
@rukifrancis2850
@rukifrancis2850 Жыл бұрын
Aunty, your brother is so lucky to have you. Thank you for sharing ideas with us. Truly appreciated. ❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
I luv ur neatness ❤❤❤ from southKorea 🇰🇷
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you Tharindu.
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Very useful video .. never seen anything like this before.. Thank you Anoma....
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 Жыл бұрын
Very valuable video...thank you so much aunty...❤❤
@fernandoachala2353
@fernandoachala2353 Жыл бұрын
කෑම උයන එකම නෙමෙයි වැදගත්, පිරිසිදු කමයි, පිළිවෙලයි වැදගත්. අනෝමා මිස් ඒ හැමදේම කියලා දෙනවා. ආසයි බලන් ඉන්න.
@sriyanisilva9838
@sriyanisilva9838 Жыл бұрын
Thanku so much 💓 💖 💗 💛
@nilumalvinna6403
@nilumalvinna6403 Жыл бұрын
Aththatama asawen balana KZbin nalikawak wisheshyen demawpiyangen athwela pitarata jewathwena apita obathumiyage wadasatahan harima watinawa.theruwan saranai obathumiyata.
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 Жыл бұрын
Harima watinawa 🙏
@ruchiragalhena8569
@ruchiragalhena8569 Жыл бұрын
She's so sweet and lovely ideas
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb please Mey appa recipe eke Link Eka denna thank you very much good luck 👍👍👍👍❤❤❤❤
@amanikarandagoda8426
@amanikarandagoda8426 Жыл бұрын
ආන්ටි අනෝමා, kitchenaid එකේ බටර් කේක් හදන වීඩියෝ එකක් තියනවාද ? ගොඩාක් ස්තූතියි
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai piliwelai. Apitath hoda idea ekak awa.❤️❤️❤️❤️👍
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 Жыл бұрын
Aunty kohomada Ara hadapu Loku melluma.rasada y FM eken😁😁😁😁
@udanisanchala1194
@udanisanchala1194 Жыл бұрын
Hari pilwelai anti pligawapu vidiya dakkama harim asai godakk rasa patai ❤️❤️☺️☺️☺️
@sanjeewanibbandana5564
@sanjeewanibbandana5564 Жыл бұрын
supper idea .really really thanks lot .
@vinishiyacooray5708
@vinishiyacooray5708 Жыл бұрын
Thank you ❤
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
ගොඩක් pin anoma aunty mn හැමදාම ඔබගේ dawala බලනවා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤
@amodapanchali5271
@amodapanchali5271 Жыл бұрын
ගොඩක් වටින අදහසක් ආන්ටි ❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Thank you very much!!
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 ай бұрын
හරි අගෙයි.
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
Good video ❤❤❤❤❤❤ thanks 😊😊😊😊
@indiararandeny8999
@indiararandeny8999 Жыл бұрын
Thank you darling Anoma. ❤
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
❤❤❤anoma oaba harima gunavath kanak
@lalithakumari889
@lalithakumari889 Жыл бұрын
thank you
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 Жыл бұрын
you are wonderful ,ni words to explain
@harshanisenanayake4707
@harshanisenanayake4707 Жыл бұрын
Thank you aunty, this is a valuable video ❤
@ejaharshini1648
@ejaharshini1648 Жыл бұрын
Great video. Thanks a lot dear.
@inokapriyangani3132
@inokapriyangani3132 Жыл бұрын
Harima asawen baluwe.oba ithama lassanata eka arrange karala thibba .harima lassanai
@adithyasl4686
@adithyasl4686 Жыл бұрын
Kiri bath prige eke dhala thiyaganna puluwanda
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටියේ අළුත් වීඩියෝ එකක් ගේනකන්
@Buddhi9887
@Buddhi9887 Жыл бұрын
කෑම හදන හැටි විතරක් නෙවෙයි අම්මාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ.පවුලේ සාමාජිකයන්ට නෑදෑයන්ට යහළුවන්ට සංග්‍රහ කරන හැටි ඒ බැඳීම් ශක්තිමත් කරගන්න හැටි ගෙදරක් කුස්සියක් ලස්සනට තියාගන්න හැටි ඕනිම දෙයක් කල් තියා සැලසුම් කරන හැටි තව ගොඩාක් දේවල්.වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ හොඳ මවක් බිරිඳක් ගෘහනියක් සහෝදරියක් සුන්දර කාන්තාවක් ආදර්ශමත් චරිතයක්.මම පුතෙක් විදියට ඉගන ගත් දෑ බොහෝමයි.ඔබට මගේ ආයුෂත් ලැබෙන්න ඕනි 💖 තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න 🙏
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
බොහොම ස්තුතියි බුද්ධි.
@prabhafernando5607
@prabhafernando5607 Жыл бұрын
It's very nice and looks delicious. 😊
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou dear Anoma
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 Жыл бұрын
හරිම ලස්සන යි ආන්ට් , thank you ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
@MaduPerera-o7m
@MaduPerera-o7m Жыл бұрын
ආන්ටි අපිට කියල දොන්න පුලුවන්ද ? Thai red chili prawns curry හදන video එක දන්නකො.❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Thank you so much for your valuable ideas Mrs Anoma Theruwan saranai!
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
තෙරුවන් සරණයි මංජුලා.
@dilumamunugama4839
@dilumamunugama4839 Жыл бұрын
Looks so delicious Anoma 😋
@postcardsfromlondon300
@postcardsfromlondon300 Жыл бұрын
Wow aunty itz an amazing concept.
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
බොහොමත්ම ස්තුතිය් ඔබ තුමියට❤
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
අනොම නංගී මට නම් හරිම වටිනා වීඩියො එකක් මම අමුත්තන්ට උදේ කෑම වේල හරියට දෙන කෙනෙක් මම හැමදාම කරන්නේ පාන්දර දෙකේ විතර ඉදන් ඔය කෑම ඔක්කොම හදන එක අනේ මම ආය කරන්නේ ඔයවිදිහ තමයි ඔයාටගොඩක්ම ස්තුතියි මේවිදිහ. කියලදුන්නට
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Aunty nam harima shok. Aunty wage kenek family ekaka innawa kyanne hamoma harima lucky.
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Godaak watinawa thank you Mrs ❤❤❤❤❤
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
WILD RIFT - WINTERBLESSED ALL BUNDLE & LOOTBOX!!
1:56
ChowZ_ Channel
Рет қаралды 4 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 5 МЛН