රාත්‍රී භෝජන සංග්‍රහය සැලසුම් කල අයුරු - How I hosted a Dinner

  Рет қаралды 195,230

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 325
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
පාර්මිසන් චිකන් රෙසිපි ලින්ක් එක kzbin.info/www/bejne/g4e8d5WHiJpnnbs සැලඩ් රෙසිපි ලින්ක් එක kzbin.info/www/bejne/o4nadWBmadxph6c Finger food limk kzbin.info/www/bejne/qGazkoNnjcxohrs
@ineshawedamuni4184
@ineshawedamuni4184 2 жыл бұрын
1
@anuradhaliyanage678
@anuradhaliyanage678 2 жыл бұрын
@@ineshawedamuni4184 w
@ejvnrkgkf393
@ejvnrkgkf393 2 жыл бұрын
it was amazing
@chathurikajayamani5547
@chathurikajayamani5547 2 жыл бұрын
Aunty ඒ විදිහට chicken slice කර ගන්නේ කොහොමද
@yasinthakuruppu4066
@yasinthakuruppu4066 2 жыл бұрын
වාසනාවන්ත පවුලක්.ගෘහණියක්.ඔබ සැබෑම පිං වන්තියක්.
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
ඔබ සැබෑ ප්‍රසන්න ,හරිම නිහතමානි,පිළිවෙල, පිරිසිදුකම,අලුත්කම,වෙනස, රස ඔක්කොම එකට දෙන මම හරිම කැමතිම චරිතයක්, සැබෑ ගැහැණියක් අනෝමා. ඔබගේ ගෙදර වගේම ඒ පිළිවෙළ හරිම අගෙයි.මේසෙ ලස්සනයි. මමත් ඉතින් ගොඩක් ආසයි ආදරේ කරන,අයට කෑමට.ඔබ මෙන් උත්සාහ කරනව ඒක ලස්සන කරන්න.ඒත් ඔබ ගොඩක්ම පිලිවෙලයි.මට තවත් අලුත් පාඩමක් ඔබ.❤️💐😘
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
ආන්ටි කෑම හදන්න විතරක් නෙමෙයි... ඒවා පිළිගන්වන්නත් හරිම දක්ෂයි ..🥰 බලන් ඉන්න ආසයි.. අනික කොච්චර හොඳද මේ විදියට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන එක.. මං මගේ මුළු හදවතින්ම අගය කරනවා ආන්ටිව...💖💖💖💐💐💐
@Kulasinghasenani8
@Kulasinghasenani8 2 жыл бұрын
කිසිම කලබලයක් නෑ..හරිම පිලිවලට කරනවා හැමදේම ..තෙරැවන් සරණයි ❤️🌹🌹
@sajanimaheshika2575
@sajanimaheshika2575 2 жыл бұрын
මාත් නිතර ම හදන්නෙ ආන්ටි හදන කෑම. අපේ ගෙදර කෑමට කවුරු හරි එනවා නම් මන් මුලින්ම ගිහින් ආන්ටි ගෙ රෙසපි තමා බලලා ප්ලෑන් එක හදා ගන්නෙ.ඒ නිසා ගොඩ දෙනෙක් අපේ ගෙදර කෑම ට එන්න හරි කැමති . ගොඩාක් ස්තූති ආන්ටි ...❤️❤️❤️❤️
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Жыл бұрын
Mamath ehemai
@englishselfstudy9314
@englishselfstudy9314 2 жыл бұрын
ලංකාවේ මං දැකපු සුන්දරම සහ බුද්ධිමත්ම කාන්තාවක්..... Love your channel forever🙏
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි, හරියට හොඳ හොටෙල් එකක කෑම වේලක් වගේ, අමුත්තන්ට සැලකීම වගේම එය plan කළ ආකාරයත් මට ගොඩක් දේවල් හිතන්න කියා දුන් පාඩමක් වගේ, ඔබ තුමියට බොහොම ස්තුතියි 🌹
@MultiShyamali
@MultiShyamali 2 жыл бұрын
ගොඩක්ම පින් ඔබතුමියට . වාසනාවන්ත අම්ම කෙනෙක්... තුනුරුවන් සරනයි
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ඔයාට තියෙන්නේ අම්මා ඔයා කතා කරන විදිහ ඔයා හදන කෑම රෙසිපි අපිට ගොඩක් වටිනවා ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන් වගේම ගොඩක් රස කෑම ජාති හදන හැටි හරිම ආදරණීය විදියට ඔයා කියලා දෙනවා ජීවිතේ දිගු ගමනක් යන්න ඔයාට දීර්ඝායුෂ ලැබේවා සුබ පතනවා හදවතින්ම තෙරුවන් සරණයි🇯🇵❤️🇱🇰💐🌸🌸🌸
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 2 жыл бұрын
Aunty මගෙ Birthday එක ළඟම එනවා.ඇත්තටම මට ගොඩක් හොඳ concept ගන්න පුළුවන් උනා මෙ vlog එකෙන්, 👈👍 ඇත්තටම ගොඩක් දක්ෂ කාන්තාවක්, Teacher කෙනෙක් ආන්ටි.. thank you Aunty Anoma..❤️
@bawsfernando4168
@bawsfernando4168 2 жыл бұрын
හරීම ස්වීට් කටහඬක්. ❤️ කතා විලාසයත් එහෙම්මයි. මට කියන්න තියෙන ගොඩක් දේවල් අනිත් අය කමෙන්ට් කරලා නිසා තව මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. මම වැඩියෙන්ම ආස අර අන්තිමට කියන කෑල්ලට "මං අනෝමා"
@dayanimendis502
@dayanimendis502 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි ස්තුති ඔබතුමියට ❤️❤️❤️, තෙරුවන්සරණයි !
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
ඔබතුමී හරි වාසනාවන්ත බිරිදක් මවක් මම මුල්ම පොල් සමිබෝල වීඩියෝ එකේ ඉදන් ඔබතුමිය එක්ක ඉන්නවා. එදා ඉදන් බොහෝ දේ දැන අවබෝද කරගන්නවා. මෙදැනුම නොවඩුව පිලිවෙල රස ගැලපීම එක්ක අපිව මවක් සොයුරියක් යෙහෙලියක් විදිහට දැනුවත් කිරීම වෙනුවෙන් හදවතින්ම ස්තුතිය පුදකරනවා.ඔබටත් පවුලේ සැමටත් සතුට සමාදානය නිදුක් නීරෝගී සුව පාර්තනාකරමි.
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
ඔබ හදවතින්ම කරන මේ සත්කාරයට මමත් අනිත් අයත් ආදරයෙන් සුභ පතනවා..තවත් අදහස් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!
@lanka1816
@lanka1816 2 жыл бұрын
❤️ ඇත්තටම ඔබ හරිම ප්‍රියමනාපයි.කෑම හදනවා වගේම මේ අදහස් වැදගත් ඔබෙන් යමක් අපි ගන්නවා. ඉතිං ඔබට තුති. 🙏🙏
@ridma.4553
@ridma.4553 2 жыл бұрын
අනේ ආන්ටි මේ වගේ ත්ව videos කරන්න මේවා හරිම පිලිවෙලයි.ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙයි.
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 жыл бұрын
මටත් ආස හිතුනා ආන්ටිගේ guest කෙනෙක් වෙන්න.♥️🤗
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
Harima lassanai. Godak watina vedio ekak. Oyata godaak pin. Thank you dear Anoma madam
@pushpamalikoggalahewage4402
@pushpamalikoggalahewage4402 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ආන්ටි.ආස හිතෙනවා.දවසක පෙන්නන්නකො සිංහල විදියට denner එකක් arenge කරන විදිය(ආප්ප,පිටිටු)වගේ කැම වර්ග .මට හිතෙනවා ඒකත් මේ වගේම ලස්සන වෙයි කියලා .ස්තුතියි ආන්ටි🥰
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani godark watinawa godark danuwath una obathumiyata godark sthuthi budusarani
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
හරිම පිලිවෙලට ලස්සනට වැඩ ටික කරලා තියෙනවා ,ආසාවෙන් බැලුවා ,ඔබතුමියට ස්තුති 🙏🙏🙏🙏
@ishankafernando4675
@ishankafernando4675 Жыл бұрын
Godak agekalayuthu program ekk.👌👌👌👌
@Disna0608
@Disna0608 2 жыл бұрын
ආන්ටිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව.අපේ ගෙදරත් dinner දෙනකොට restaurant පිලිවෙලට තමා දෙන්නෙ.එන අය ආයෙ ජීවිත කාලෙම ඒ ඩිනර් එක ගැන කියෝනව අම්මෝ ඔයාලගෙ ගෙදර ඩිනර් එකනම් ශෝක් මෙහෙමයි කියල.මුලින්ම welcome drink ,ඊලගට salad ඊලගට බගෙට් කියන පාන් එක දෙනව චීස් එක්ක අවන් දාල සුප් එකක් එක්ක.ඊලගට තමා ප්‍රධාන කෑම.ඒකට වෙනස් ජාතියක් හදනව.ගොඩක් වෙලාවට සැමන් මාලු අවන් දාල බේක් කරල veg බේක් කරල ,එක්කො පෝක් ජර්මන් විදිහට සෝස් එකක් එක්ක හදනව.ඩෙසට් එක ඊට පස්සෙ.ආන්ටිත් ඒ වගේමයි අද ඩිනර් ලෑස්ති කරේ.අපේ හස්බන්ඩ් එන අයට ආපු ගමන්ම menu එක ප්‍රින්ට් කරල දෙනව 😀.හරිම ලස්සනයි ආන්ටි.ස්තූතියි ගොඩක් නොදන්න අයට මේ වගේ දැනගන්න කියල දෙන එකට 😊🙏
@NNPPWWAY1978
@NNPPWWAY1978 2 жыл бұрын
wow
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
සිරිකතක් වැනි කාන්තාවක් !❤❤❤👍 හදවතින්ම පිරිනමන කෑම ඔබේ, කොච්චර නම් රස ඇත්ද?❤
@HollywoodHappyLife
@HollywoodHappyLife 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ඒ රසය ගැන හිතාගන්න බෑ. කොච්චර රසක් ඇත්ද කියලා ඒ තරම් හිත පිරිසිදුකමින් ආදරය දාල හදන කෑම කන්නෙ සබෑ පිං වන්තයො🥰🥰🥰
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
@@HollywoodHappyLife ❤
@sandunihansika6973
@sandunihansika6973 2 жыл бұрын
අනෙ ආන්ටි ඔය වගෙ විවිධ විදියට ආහාර පිලිගන්වන ක්‍රම ආන්ටිට පුලුවන් වෙලාවට දාන්නකො.හරිම වටිනවා විඩියො එක ආන්ටි.සමහර දෙවල් දැකලා තිබ්බාට හරිම වචනෙ ඉගෙන ගත්තෙ ආන්ටිගෙන්.තැන්ක් යු ආන්ටි😍💐
@chandranidealwis6555
@chandranidealwis6555 2 жыл бұрын
ඔබ හැබැම වාසනාවන්තියක්. හරිම ලස්සන විඩියෝ එකක්.
@fazanafonseka7709
@fazanafonseka7709 2 жыл бұрын
You are such a pleasant and blessed person, Anoma. Thanks for sharing your recipes and tips. Much ❤
@kanchanarasangika1986
@kanchanarasangika1986 2 жыл бұрын
Wow ....aunty..matath asai aunty ge guest kenek wenna. Mamath tiken tika aunty inns thanata enna uthsaha gannawa..thank u anoma aunty..Budu saranaii. Love u 😘
@shayalaameresekere4909
@shayalaameresekere4909 2 жыл бұрын
Thankq very muc beautiful house i like the way u do.very neat .👍 ❤🙏
@lakeywindi1166
@lakeywindi1166 2 жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම රසවත් ඇති. ඔබේ ඉදිරිපත් කිරීම ඉතාම රසවත් කතාවක් වගේ. අපූරැවට ගැලපෙනව. ඉගෙනගන්න කොච්චරද? බොහොම ස්තුතියි. ජය වේවා.❤👏👏👏
@thejaekanayake790
@thejaekanayake790 2 жыл бұрын
Very useful ideas on planning a meal. Thank you so much !🙏🙏💐
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 жыл бұрын
Harima watinawa miss oyage video eka.hoda danumak gaththa mama.thank you so much.❤❤❤❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Obathumiyage prasanna kamatai piliwelatai idiri path Kirimtai mama harima kemathi harima lassani mama godark ashawen baluwa godark sthuthi budusarani
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 2 жыл бұрын
Thank you very much!!! Very useful
@dhayarathnasobanahmdi5894
@dhayarathnasobanahmdi5894 2 жыл бұрын
ගොඩක් රසවත් ඇති මගේ අදහස ගොඩක් ස්තූතියි.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.....
@indushirani932
@indushirani932 11 ай бұрын
Great job Anoma
@rukmalbatepola682
@rukmalbatepola682 2 жыл бұрын
Yes , of course it's a very useful program. Thanks so much.
@bloomingstars2801
@bloomingstars2801 2 жыл бұрын
Super Aunty...👍...thank you so much... Great work Aunty... V Useful... Keep it up.. waiting for more recipes...❤️❤️❤️🤗😊
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Godak watina video ekak miss thank You 😊
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
What elegance aunty!❤ Martha Stewart just lost her place. 😊 You are the hostess with the mostest. Love you pink batik dress. From where?
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
සිහින ලොකයක සැරිසරණව වගේ හරිම ආසාවෙන් බලනව ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි...
@dilinikarunasena204
@dilinikarunasena204 2 жыл бұрын
ගොඩක් වටිනවා. ස්තූතියි!❤️
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 2 жыл бұрын
ඇත්තටම ඔබතුමිය කතා කරන විදිය හරිම ලස්සනයි .හරිම සන්සුන් .ඔබතුමියට දීර්ඝායුස ලැබේවා පතමි ...!!!
@everlyanne7345
@everlyanne7345 2 жыл бұрын
Very useful one and want more videos like this aunty. God bless you
@buddhimasankalpanie9563
@buddhimasankalpanie9563 2 жыл бұрын
Such a valuable video for youngsters specially.. 💕💕 thanks for sharing your valuable knowledge auntie.. much love.. ♥️♥️
@chathurikadissanayake694
@chathurikadissanayake694 2 жыл бұрын
Thank you aunty.. its very helpfull
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
Thanks for sharing aunty. Love you as always ❤️❤️❤️❤️
@heshaninethmini8542
@heshaninethmini8542 2 жыл бұрын
Thanku aunty.... mn mry krpu mul dws wal rast kema hdgnn beri una mta... mn auntyge recipes blala kem hduwa wgem e km heduwe hrim adren asawen... dn nm mge husbnd restaurant wal kem waltath wda mge km walt asai... dn mn monhri kmk hdnn you tube serch krddi husband kiynne anoma antygen blgnna e recipe wrdin ne rasat enwa kiyl... aththmai aunty godak pin me dwal lssnt kiyl denwat... 😍😍😍
@incredibleizu4
@incredibleizu4 2 жыл бұрын
Such a valuable video, I really love yr attitudes aunty!! useful for my future, love u aunty...🥰🥰🥰🥰
@anndesilva7714
@anndesilva7714 2 жыл бұрын
Thanks for this video Aunty! I learnt a lot from you! So proud of you! You are actually doing a great service!❤️❤️
@shehanjerome1446
@shehanjerome1446 Жыл бұрын
Aunty ..You reminds me my ammi...😢❤
@isuriambepitiya3553
@isuriambepitiya3553 2 жыл бұрын
Ane auntyyyyy....Matath guest kenek widihata dinner ekak oneee auntygen🥺 Lots of love💖
@champasubaseela7452
@champasubaseela7452 2 жыл бұрын
So proud of you❤ Thanks .
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 2 жыл бұрын
Godaak mahansy vela. Vedagath vedio ekak. Obata sthuthie.
@deesticco1719
@deesticco1719 2 жыл бұрын
Good Menu ! Anoma the serviette should go on the left!! ( hope don’t mind telling) You seem a kind sweet person! ☺️
@sssssssssuv
@sssssssssuv 2 жыл бұрын
Harima watinawa meka. Mama lagadima marry karanna inne. Matath ona hoda hostess kenek wenna. Wena ratawala aya me wage dinner parties dena video thibbata lankawe nathi tharamne. Meka godak warinawa.
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
මට ආන්ටිගේ ගෙදර guest කෙනෙක් වෙන්න තිබ්බනම් ❤️🥺
@imalkanayanamali5557
@imalkanayanamali5557 2 жыл бұрын
very useful video. Thank you so much ❤❤❤
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 2 жыл бұрын
ඒක ගොඩාක් වටින වීඩියෝවක්..බෙහෙවින් ස්තුතියි ඔබතුමියට..😍😍
@shanikaharshani6061
@shanikaharshani6061 2 жыл бұрын
හරිම වැදගත් ආන්ට්... ❤️
@dinithimaleesha6007
@dinithimaleesha6007 2 жыл бұрын
Godak Thanks aunty Man next year marry krnna inne Boyfriend ge gedara kattiya ape gedara ena eka man godak kal idan plan karanaw. Aththatama meka dakkama mata godak happy Aunty ta puluwan nam lunch ekak plan karana ekath apita kiyala dennako . Mokada mata one eyalata wenama experience ekak denna Once again thanks aunty ❤
@thushanijayasundara9018
@thushanijayasundara9018 2 жыл бұрын
Leant lot from you! New and creative ideas. Thank you so much!
@shalomjireh2411
@shalomjireh2411 2 жыл бұрын
Thanks Anoma for the video. Very useful.
@RuviDivara
@RuviDivara 2 жыл бұрын
ආන්ටි හරිම වටින video එකක්❤❤ love you so much… waiting for new detailed videos
@araliyapeiris6803
@araliyapeiris6803 2 жыл бұрын
Thank u aunty. I am planning a dinner for my husband's birthday. Got good ideas. Love this.
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
Thank you sooo much for your valuable ideas 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 2 жыл бұрын
Sthuthi madam arema watinawa
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Thank you very much aunty! Very informative
@nordicwhispers
@nordicwhispers 2 жыл бұрын
Thanks for this video aunty ❤️❤️❤️
@dr.romelasalgado
@dr.romelasalgado 2 жыл бұрын
Informative and pleasant videos as always. I have learnt a lot from this channel
@shalikadilshari1952
@shalikadilshari1952 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@niroshijayasekara9521
@niroshijayasekara9521 2 жыл бұрын
Thank you so much Anoma. It's very useful. 💐💐💐
@piyumipanchali903
@piyumipanchali903 2 жыл бұрын
Theruwan saranai. Your program is clear and very helpful to our life. Thank you!
@anuradhananayakkara7821
@anuradhananayakkara7821 2 жыл бұрын
Very useful vedio, thanks a lot aunty ❤️
@nimanthiweerakoon3014
@nimanthiweerakoon3014 2 жыл бұрын
A video with very valuable ideas..... Thank you very much aunty...... Please add this kind of videos more......
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
Thank you sooo much Anoma akka❤️
@randiiresha8023
@randiiresha8023 2 жыл бұрын
Woow aunty this a great video. Thank you so much ❤️
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
thanks aunty ! Valuable video ♥️
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 2 жыл бұрын
Thankyou Mrs. Anoma🌹
@thanujamolagoda9937
@thanujamolagoda9937 2 жыл бұрын
Woow great job aunty 👌 thank u very much for sharing with us 💐♥️
@sujeevanikurukulasuriya4919
@sujeevanikurukulasuriya4919 2 жыл бұрын
Thank you so much. Much appreciated ❤
@GaneshaSathsarani
@GaneshaSathsarani 11 ай бұрын
Ammee.ammage video godak asawen balanawa.dn hmdema karagnn puluwan.ammata pin❤. Mata pineapple rice ekta yana curry recipe tikak kiynnkoo ammee❤
@dimithrithamodani3955
@dimithrithamodani3955 2 жыл бұрын
Thanks aunty man godak dewal igena gsththa., thank u so much
@anurawithanage7121
@anurawithanage7121 2 жыл бұрын
ගැලපෙන. කෑම.. නොගැලෙපෙන කෑම.. සහ තුනපහවැඩි උනොත්. ලුණු වැඩි උනොත්..මිරිස්වැඩි උනොත් මොකද කරන්නේ කියල ටිප්ස් ටිකක් කරන්ඩ කෝ..
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 2 жыл бұрын
Thank you very much aunty! Very informative.❤️
@upekhaekanayake1831
@upekhaekanayake1831 2 жыл бұрын
thank you so much for your vedio and your kind ideas❤
@SKMVIC
@SKMVIC 2 жыл бұрын
Thank you Anoma.🥰
@darshigodfrey8816
@darshigodfrey8816 2 жыл бұрын
Aunty lankawe hitiya ta pita rata widihata kaama hadanne. Harima asai mewage dewal balanna. All the very best for everything 😊
@oshadipiyadasa2332
@oshadipiyadasa2332 2 жыл бұрын
Thanks my dear
@chamihettiarachchi8261
@chamihettiarachchi8261 2 жыл бұрын
Please upload this kind of videos more… I live in abroad… Very inspirational…
@jananimanjula6834
@jananimanjula6834 2 жыл бұрын
Godak watina video ekak.
@jazeemazawahir3816
@jazeemazawahir3816 2 жыл бұрын
Very useful thanks a lot 👍🏻
@sandunikulasekara8818
@sandunikulasekara8818 2 жыл бұрын
Thanks a lot ❤️❤️!
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Wow Thank U so much Dear
@not_ells
@not_ells 2 жыл бұрын
Thanks for sharing ❤
@chanthuraniudukalagedon7395
@chanthuraniudukalagedon7395 2 жыл бұрын
It’s so nice. Thanks a lot ❤️
@sagarikasilva7204
@sagarikasilva7204 2 жыл бұрын
ඇත්තටම හරිම ❤ ඔයාගෙ වැඩසටහන තෙරුවන් සරනයි ඔබට
@priyankainduruwa5646
@priyankainduruwa5646 2 жыл бұрын
Beautiful arrangements
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
සතියෙම දවල් කෑම වේල් ටික | Lunch & Dinner Menu Ideas Sinhala
11:37
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 26 М.