යාළුවන්ට නෑදෑයන්ට මම හදන් යන කෑම - Food I prepared for visiting friends and relatives

  Рет қаралды 137,380

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 332
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
නිහතමානී හිනාව නිවිච්ච කතාවට මම ගොඩක්ම ආස💖💖
@pradeepabamunusinghe8754
@pradeepabamunusinghe8754 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක ඉවර කරන තැන මම අනෝමා කියනවා අහන්න මං හරි ආසයි ..ඒක හරිම ආදරණීය යි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Oh.....Thank you.
@chamiladeepthika1526
@chamiladeepthika1526 Жыл бұрын
ඇත්තටම මාත් හරිම ආසයි ඒ ආදරණීය හඬින් එහෙම කියනකොට...
@sweden3709
@sweden3709 Жыл бұрын
Ane ow e katahada harima aadaraneeyai.Thawa ekkenek inne mata appiriyai eyage katahada..(ape amma)
@laknaravana5522
@laknaravana5522 Жыл бұрын
අනේ ඇත්තමයි අපිත් ඒක අහන්න කැමතියි
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 8 ай бұрын
මමත් ඔයා වගේ අසනීප යාලුවන්ට දවල්ට කෙහෙල් කොලේ ඔතපු කෑම , රෑට කන්න වෙනම , හෙට , අනිද්දට , බත් එකක් විතරක් හදාගෙන කන්න එළවළු, පොලොස්, අබරැල්ල, මස් මාලු, කරවල වගේ දේවල් ගෙනියනවා , මට පින් දිදි දවස් ගාණක් ඒවා ප්‍රයෝජනයට ගන්නවා . මම අසනීප උනාම මටත් එ වගේ ලැබිලා තියෙනවා . අපි හොද යාලුවෙක් උනොත් තමයි අපිටත් හොඳ යාලුවො ලැබෙන්නේ .
@nirupaperera7320
@nirupaperera7320 Жыл бұрын
මම දැකපු නිහතමානිම කාන්තාව ඔබයි අනෝමා .සදා ජය සතුට සැප .සමිමා සමිබුදු සරණයි
@BKM-y2r
@BKM-y2r Жыл бұрын
හරිම ගුණගරුක යහපත් කාන්තාවක් බව පේනවා. මේවා බලල අලුත් පරම්පරාව හැදෙනවා නම් හරිම හොඳයි. රසවත් කෑම සමග යහගුණය,🙏🙏
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
Aunty චීන බෝනික්කියෙක් වගේ a photo eke. ❤❤❤❤❤❤❤ Our sweet loving aunt 😍❤️
@uthpalaweerasekara9821
@uthpalaweerasekara9821 Жыл бұрын
අනේ අර උණ හැදුන යාලුවට ගෙනිච්ච දේවල්.ආස දෙයක් කයි කියලා එක එක ජාති හදලා.කොච්චර හිතනවද.මම හිතන්නේ දෙන දෙයක වටිනාකම තියෙන්නෙ එහෙම උනාම තමයි.❤
@manelnanayakkara9627
@manelnanayakkara9627 Жыл бұрын
👍💕
@fathimaaida5313
@fathimaaida5313 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@muthushaniparanamana7045
@muthushaniparanamana7045 Жыл бұрын
අපේ තාත්තාගේ දානේ ගෙදරට එද්දී අරන් ආපු රසම රස බටර් කේක් එකට ගොඩක් ස්තුතියි අවුරුදු ගානකින් දැක්කට පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ අක්කා (With Love, Muthu)
@aruniinoka1530
@aruniinoka1530 Жыл бұрын
වටිනා පනිවිඩයක් .මිනිසුන් අතර ගිලිහී යමින් පවතින හොඳ පුරුදු ටිකක් මතක් කරමින් හොඳ අදහස් ටිකක් දුන්නට ගොඩක් ස්තුතියි !
@CrochetAZ
@CrochetAZ Жыл бұрын
ඒක ඇත්ත ඉස්සර තිබුණු මේ පුරුදු හරි ලෙන්ගතුයි
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
ඔයා නම් බොහොම දුර්ලභ හොඳ යාළුවෙක්. ඔයාවගේ අය ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. දුකට සැපට නැති යාළුවෝ ඇත්තට ම වැඩක් නෑ. 🌹🌹🌹❤
@sandamalikarunadasa482
@sandamalikarunadasa482 Жыл бұрын
කෑමත් එක්කම ආදරය බෙදනවා දැක්කා ❤️🙂ඔබතුමියට බොහොම ස්තූතියි මේ දේවල් ගැන කියලා දෙනවට 💐
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමිය ගැන.හිත නිවෙන කතා කරලා රසට කන්න හදලා දෙන හොඳ යාලුවෙක් බුදු සරණයි.
@puhspakumara9463
@puhspakumara9463 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ඇන්ටි ඔයා ස්තුතියි හැමදාමත් වීඩියෝ වලින් අපව දැනුවත් කරනවාට
@Vindya_N
@Vindya_N Жыл бұрын
You’re like me aunty. I have given so many foods and baked so many butter cakes for my friends completely with love and I must say when we were sick and when I just gave birth to my kids and during my 3 pregnancies they’ve treated me just the same with their work and small kids. I live in abroad, so my friends are my family. I know you totally understand how much of satisfaction and joy that it brings just cooking a meal and baking something for people that in need and people you love ❤
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
ඔබ තුමියට බුදුසරනයි ,,, ඉතා වටිනා අදහස් ඇති පිරිපුන් කාන්තාවක් ❤🌹❤
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
දැන් සෑහෙන කාලයක් ඔබතුමීගෙ වීඩියෝ බලනව ඉතිං අපිත් ඔබතුමීගෙ යාළුවොනෙ. ඉතිං ඔහොම හදා ගෙන අපේ ගෙදරත් එන්නකො අපි සතුටින් ඔයාව පිළිගන්නව.
@hasanithalagala1988
@hasanithalagala1988 Жыл бұрын
eka thamai
@sujeewanikumari1083
@sujeewanikumari1083 Жыл бұрын
අපිත් ආසයි ඔබතුමිය ගේ කෑම කන්න
@Amilas-
@Amilas- Жыл бұрын
Thats true
@saranya549
@saranya549 9 ай бұрын
@@Amilas-eka atta
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
අනේ හරිම ලස්සන අදහසක් ආන්ටී.... Thank you so much ......❤️
@kmii5003
@kmii5003 Жыл бұрын
I too love to present my relatives or friends with various food items. Highly appreciate ur values dear aunty 💞💞
@charmde2008
@charmde2008 Жыл бұрын
You are such a blessing to your family and people around you as well. ❤
@S_____71
@S_____71 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් ආන්ටි ... ♥️
@cynthiafernando6933
@cynthiafernando6933 Жыл бұрын
Great work. I too made some desserts for my husband 's mother 76th birthday. Thanks Anoma for your love. God bless.
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
I saw your loving moments with your friends and family members. So nice of you and we can get lovely ideas with your vedio. Thank you so much 💖💖💖💖💖💖
@devikarajapaksha4155
@devikarajapaksha4155 Жыл бұрын
හරිම වටිනවා තව කෙනෙක් සතුටු කරන eka obathumiyage නිරහංකාර ගතිය ගොඩක් වටිනවා බුදු sarani
@laknahansanie5935
@laknahansanie5935 Жыл бұрын
I too made so many dishes for one of my husband's friends recently. All recipes were from your channel aunty anoma. They loved the pineapple caramel pudding and mango jelly pudding. I also made koththu, mixed fried rice, chillie paste, pepper pork curry, Devilled fish, chicken curry and vegetable chopsuey. They loved my dinner. I learnt all those recipes from you.
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
කොරොනා කාලය තුළ මටත් අවස්ථාවක් ලැබුණා ගොඩක් අය ට කෑම වර්ග හදලා දෙන්න.එ තුල ලොකු සතුටක් ලබනවා. අද හොඳ දෙයක් බෙදා ගත්තෙ. ස්තුතියි 👩‍❤️‍👩
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Really a valuable idea .Last night I made your corned beef dish with buns.Really it was tasty .We enjoyed .Thank you for everything you share with us.🙏❤️🌹
@geethmafernando2799
@geethmafernando2799 Жыл бұрын
ඒ හිනාව තරුණ කාලේ වගේම දැනුත් හරිම ලස්සනයි ආන්ටි 🙂❤️
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
ඔයාට ගොඩාක් පින්සිද්ධ වෙනවා මේ වගේ කෙනෙකුට උදව් කරන එකට තෙරුවන්සරණයි නංගෝ
@marysharmalie1949
@marysharmalie1949 Жыл бұрын
You are a great lady Anoma. Thinking about other people and making them happy.
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 Жыл бұрын
ගොඩක් ස්තූතිය ඇංටි මේ අදහස් අපිට ලබා දුන්නට....❤️🙏
@sukispencer9804
@sukispencer9804 Жыл бұрын
Oh how I wish I was one of those lucky friends to get such a thoughtful gifts from you! 😁loved this video so much.
@smadu3739
@smadu3739 Жыл бұрын
ඇත්තටම කෑම හදලා දුන්නත් අනිත් අයට , ඔයා කියලා දෙනකන් මෙහෙම කරන්න හිතුනේ නැ ආන්ටි.හරිම ආදරණීයයි. Thank you ඔයාට මේ දුන්න idea එකට .
@sithulisandagomi3988
@sithulisandagomi3988 Жыл бұрын
Really happy to see this type of videos,thanks a lot for cultivating good habits in srilankan culture, being a role model, in our society you can do this type of Really important social service, Really impressed and appreciate with love ❤️ 😍 💖
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 Жыл бұрын
ඒ කෑම දැක්කම ආස හිතෙනවා ඇන්ටී. ඔයා හරිම ආදරණීයයි. ❤❤❤
@wajirachirani9055
@wajirachirani9055 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් මම ඔයාගෙ රෙසිපීස් හරිම ආශාවෙන් බලනවා පුලුවන් දේවල් හදනවා ඔයාට පවුලේ සැමට තෙරැවන් සරණයි
@madhushikakarunarathne1167
@madhushikakarunarathne1167 Жыл бұрын
You are Such a loving soul aunt Anoma ❤️ we are so lucky to have u on this earth 🌎 ❤️
@mindysingharage3168
@mindysingharage3168 Жыл бұрын
අනේ ඒ ලස්සන හිනාව ඒ ලස්සන කතාව ...😍🥰😘
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අගෙයි ලස්සනයි ගොඩක් ..හරියට වටිනවා. ඔබේ අව්‍යාජ අදහස්..ස්තූතියි.
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 Жыл бұрын
අපේ අම්මගෙ හොද යාළුවෙක් ඉස්සර ආන්ටි...💛 දැන් අවුරුදු 20කින් විතර දැක්කෙ නැහැලූ අම්මා කිව්වා ... ඉස්සරත් අම්මට කියලා දෙන්නෙම ගුණ කෑම ගැන ලු අපිත් හරි කැමති ආන්ටිට 💛❤💐 ආන්ටිනම් පුදුම හොඳ කෙනෙක්.. 💐
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 Жыл бұрын
නිහඩව කරන මේ වගේ දේවල් හරිම වටිනවා නිරෝගී දීර්ගායුෂ ඔබට ලැබේවා 🙏🙏🙏🙏🙏
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
So nice to listen your voice. It's very pleasant and kind too. I'm waiting for less sugar cake recipe. Thanks
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
You are such a large hearted lady Anoma. Gbu tc
@nalikafernando8424
@nalikafernando8424 Жыл бұрын
How nice & sweet of you Anoma.👍♥️
@CrochetAZ
@CrochetAZ Жыл бұрын
හදවතට කතා කරන හොඳම විදිහ කෑම කියලා කතාවකුත් තියෙනවනේ. මට මේක බලනකොට මතක් වුනා මට පුතා ලැබෙන්න ඉද්දි ආව පළවෙනි දොළදුක තමයි උණු උණුවෙන් බාපු ගමන් ගෙදර හදපු බටර් කේක් එකක් කන ආසාව 😍
@Heshfernando123
@Heshfernando123 Жыл бұрын
Thank you very much aunty.. I always love your voice & kindness ♥️♥️
@chamihannadige2196
@chamihannadige2196 Жыл бұрын
You are so kind and thoughtful aunty ❤❤
@deshikapriyanthi6240
@deshikapriyanthi6240 Жыл бұрын
ගොඩාක් ආස කරන චරිතයක් අනෝමා ආන්ටි මම ඔයාට .නිහතමානී හිනාවට.
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
මම හැමදාම හිතනවා වගේ ඔබතුමිය කොච්චර නිහතමානී ද කියලා හිතුණා ,මේ තමා සැබෑ මිනිස්කම , ඔබතුමිය වැනි කෙනෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න ඕන කියලා මම ගත්ත තීරණය හරියට ම හරි කියලා අද ඔප්පු උනේ කීවෙනි වතාවට ද කියලා මට මතක නෑ,තෙරුවන් සරණයි ආන්ටි ,ඔබට හැමදාම සැනසීම ම ලැබේවා !
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
ඔයා වගේ යාලුවෙක් මටත් හිටියනම් හරි shrok
@hasinishehara8064
@hasinishehara8064 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ ටික. Kathawath හරිම ප්‍රියයි.
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Very good video. Great ideas. Thanks!
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
Very useful video , Thanks Anoma ❤️😍
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
මම ත් ඔබ තුමිය ගෙ වීඩියෝ බලනවා කෑම හදනව චිකන් තෙල් දාන එක නිතරම හදනව රසයි දැනුවත් කරනවට ගොඩක්ම ස්තුතියි බුදුසරණයි ඔබට
@hildamaryceasar1402
@hildamaryceasar1402 Жыл бұрын
Aunty' your way of teaching reminds me my mother "s cooking and her love. She passed away 4 years ago. Love you so much a aunty. May God bless you ❤️❤️❤️❤️😘😘😘😘😘😘🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 Жыл бұрын
මගේ ජීවිතේ Role model එක Anoma Aunty 🥺🥰
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 Жыл бұрын
හොද අදහසක් ඔයා අපට දුන්නා- මේ විදියට තවත් ට්කක් කියලා දෙන්න plz
@priyani.sliyanage7577
@priyani.sliyanage7577 Жыл бұрын
This is a very important video .......Thank you so much
@madhaviwasundara4548
@madhaviwasundara4548 Жыл бұрын
ඔයාව දැක්කාම හිත පිරෙනවා නැන්දා ❤️
@janakirathnasari3388
@janakirathnasari3388 Жыл бұрын
හරි ලස්සන, වටිනා වීඩියෝ එකක්
@chamiladeepthika1526
@chamiladeepthika1526 Жыл бұрын
ඔයා මේ කරන දේවල් අගයන්න වචන නෑ..... මම ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් කෑම ජාති හදනවා. ඔයාගෙ හාල්මැස්සො බැදුම , චිලිපේස්ට් එක හදලා මගේ පිටරට ඉන්න නෑයන්ටත් ඇරියා.. එයාලා හරිම ආසාවෙන් ඒවා කෑවා කිව්වා . ඉතින් ඔයාට ගොඩක් පින් . ගොඩක් ස්තූතියි . රසට කෑම හදන්න කියලා දෙනවට.. මේ වීඩියෝ එකටත් ගොඩක් ආස හිතුනා ...ඔය ලස්සන හිනාවට ආදරෙයි හැමදාමත් ම ...❤
@anushijay3897
@anushijay3897 Жыл бұрын
Obathumiya Harima adaraneeyai.❤️❤️ Budusaranai 🙏🙏
@kanchanikalhari4675
@kanchanikalhari4675 Жыл бұрын
මටත් හරිම ආසයි ඔබ tumiyage කෑම ටිකක් rasa විඳින්නට .....
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
හරිම වටිනවා මිස් මෙි දැනුවත් කීරිම. අනෝමා මිස් එක්ක පලමු පොල් සමිබෝල එකත් එක්කම ඉන්න කෙනෙක් මම ඉතාලියේ සිට .අපි ගැන කෑම රසට හදන්න රසට කියල දෙනව වගේම එ්වා පිලි ගන්වන විදිහ වගේ කෙචිචර දේවල් අපිට කියල දෙනවද අදත් හරිම වටින දැනුවත් කිරිමක් . මටකියන්න තියෙන්නේ මෙිවගේ බිරිදක් ලබන සැමියෙක් දරුවන් නෑයින් හිතමිතුරන් කොචිචර වාසනා වන්තද කියලතමයි. දුරු රටක සිට ඔබතුමිය ගෙන් අපිත් කොචිචර ඡීවිතයට වටින දේවල් එකතු කරගන්වද .ඉතින් අපි හැමෝම සතුටින් තියන්න උත්සාහ කරන ඔබතුමියගේ ඡිවිතයත් සතුට නිරතුරුවම රැදේවා නීරෝගි සුව දීර්ඝායු ලැබෙිවා කියා අාදරයෙන් සුභ පතනවා.
@gayanapriguna6736
@gayanapriguna6736 Жыл бұрын
Akkage yaluwo harima lucky. Oyata theruwan sarani akke.
@nimaliindika2441
@nimaliindika2441 Жыл бұрын
Miss oyata godak pin me vedio eka genawata. Harima useful. Matath puluwan me dawal lassanata karanna.
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
නිවිච්ච කතාව හරිම ආකර්ෂණීය යි....
@amalvithanage1347
@amalvithanage1347 Жыл бұрын
ඔබතුමියට,,බුදුසරණයි ,,ලස්සන ,විඩියෝ ,,එකක්
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 Жыл бұрын
ඇන්ටී,ඇත්තමයි දැන් රසට නෙවෙයි,ගොඩක් රසට උයන්න පුලුවන් ❤❤❤ මමත් ආසයි ගෙදර කෑම හදලා ගෙනියන්න
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow super awesome yummy😋 meal prep Thank U so much darling for Ur great very useful video 🙏👍👌🤩🤗💝😘
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 Жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට ....අපේ ගෙදරත් ඇවිත් යන්නකෝ..තෙරුවන් සරණයි
@User_95087
@User_95087 Жыл бұрын
Aththatama mama cake hadanna igenagatte anoma auntygen thamai ....thank you so much aunty ❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
ඔබේ අන්නාසි පුඩිම වීඩියෝව බලල මමත් දානවලට වගේම නෑදෑ ගෙවල් වලටත් හදාගෙන ගියා..හැමෝම හරි කැමතියි ඒකට. හදන හැටි ඇහුවම ඔබේ වීඩියෝ බලන්න යොමු කළා...
@maheshikaherath6922
@maheshikaherath6922 Жыл бұрын
Thank you aunty. You Make our day!!!!
@gayanidilrukshi1007
@gayanidilrukshi1007 Жыл бұрын
aththatama godak watina vidio ekak.balan innath asai oba thumiyage wada .swayan rakiyawata cup karanna lokuwata sinhala achcharu hadana hati vidio ekak gennako.please.budu saranai.
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima sathutui blanakota obathumiyata budusarani
@nizayasiddeek2561
@nizayasiddeek2561 Жыл бұрын
Thank you for sharing this beautiful video ❤
@gangadedigamuwa7796
@gangadedigamuwa7796 Жыл бұрын
ඔබගේ ආදරණීය බව නිසාම හදන කෑම වර්ග ගොඩාක් රසට ඇති , තුණුරුවන් සරණයි
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Very nice vedio. Thankes Anoma.💗💚💙🥇🥉
@shaminirathnayake6239
@shaminirathnayake6239 Жыл бұрын
Very nice and very methodical me too like the way you cook All the best 🍅🍓🍒🍉🍉🍉🌮🌮🌮
@maduabeykoon4570
@maduabeykoon4570 25 күн бұрын
හරිම ලස්සන අදහස් ගොඩාක් වටිනවා ආන්ටි❤❤❤❤
@kamilakamumilla5355
@kamilakamumilla5355 Жыл бұрын
හරිම රස පාටයි කෑම ටික.
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අම්මෝ ඉතින් Aunty ge ගෙවල් ගාව ඉන්න කෙනෙක් හෝ ඥාති කෙනෙක් උනා නම් Aunty මේ rasaaaa කෑම අපිත් kanawa කියලා හිතුනා ඇත්තටම...බොහොම ස්තූතියි aunty මේ වගේ වැදගත් වෙන video අපිට penwanawata...
@thusharicaldera6951
@thusharicaldera6951 Жыл бұрын
You are a loving person ,really .
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍👍💗💗🌷🌷🌷 අනේ ආන්ටි අපිවත් සතුටු කරන්නකො ඔහොම කෑම ටිකක් ගෙනත් දීලා ආදරෙයි ......♥️♥️♥️
@dil7667
@dil7667 Жыл бұрын
youre such a generous lady ❤
@sanduniwithanage8985
@sanduniwithanage8985 Жыл бұрын
Godak watinawa unty.Thank you ❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඔයා ආදරනීය හිනාව දැක්කත් ඇති ආදරෙයි 🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️
@nishadhiwijerathne5161
@nishadhiwijerathne5161 Жыл бұрын
අනේ ඔයා හරිම ආදරණීය යි ආන්ටි.💕💕
@ishara4479
@ishara4479 Жыл бұрын
Godaak watina adahasak aunty...🙏
@daranikarunarathna2043
@daranikarunarathna2043 Жыл бұрын
Aunty oya harima lassanai😊❤️mn hithanne Auntyge hithe lassana munenuth penawa❤️ Budusarani.
@nipunidulanjani5958
@nipunidulanjani5958 Жыл бұрын
ඔබතුමිය හරිම කරුණාවන්තයි. කොච්චර අනිත් අය ගැන හිතනවද ♥️♥️♥️♥️♥️
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 Жыл бұрын
උණ හැදිල හොඳ වෙන ගමන් බැලුවෙ.💜💜💜💜💜💜💜
@maaliranasinghe3049
@maaliranasinghe3049 Жыл бұрын
Oyage ge laga apitat inna labunanam. Ane oya hari karunawantai. Budu saranai
@herukaaweso2510
@herukaaweso2510 Жыл бұрын
Thank you so much.
@thanujabatagoda2084
@thanujabatagoda2084 Жыл бұрын
ඔයා හරිම ආදරනීයයි...තෙරුවන් සරනයි ....
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
Thanks akka 💗💗💗
@nimnakarunathilaka3389
@nimnakarunathilaka3389 Жыл бұрын
Good thoughts, very useful for the girl like me 🥰❤. Thank you aunty❤
@GeshisLifegraphy
@GeshisLifegraphy Жыл бұрын
Hi Anoma aunty ❤ i'm a big fan of yours.. tried most of your recepies and they never fail 😊. I have a request to make, that is a nougat gateaux which i really love when i was in sri lanka.. looking forward for this recepie if you can. Much love❤ Stay blessed ❤🇦🇺
@yoosuffarook4054
@yoosuffarook4054 Жыл бұрын
You are wonderful Anoma
@janishasenali6338
@janishasenali6338 Жыл бұрын
ආන්ටි දැක්කහම හිතෙන්නෙ නෑ කෙනෙක් දැක්ක කියල. ඒ තරමට දැං අපිට හුරුයි. ආදරෙයි ආන්ටි ගොඩක්
@thushanidilrukshi2801
@thushanidilrukshi2801 Жыл бұрын
obathumiyage gunayahapathkama gana kiyanna wachana na harima sathutui ♥️♥️♥️
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН