Sri Lankan Mango Curry | ගමේ රසට ගැවුණ ගැවුණ තැන කන්න පුළුවන් රසම රස අඹ මාලුව | Mango Curry | Bhagi

  Рет қаралды 39,374

Bhagi's Kitchen

Bhagi's Kitchen

2 жыл бұрын

#MangoCurry #Bhagis kitchen
ගමේ විදිහට අඹ කරිය
කහ පාට පැහුණු අඹ 5
රතුලුණු ගෙඩි 7
සුදු ලුණු බික් 4
ඉගුරැ පොඩි කැල්ලක්
අමු මිරිස් කරල් 3
කරපිංචා රම්පේ
සිනි මේස හැදි 4
මිරිස් කුඩු මේස හැදි 2 1/2
බැදපු තුනපහ තේ හැදි 1 1/2
කුරැදු කුඩු තේ හැදි 1 1/2
ගම්මිරිස් තේ හැදි 1
කහ කුඩු තේ හැදි 1/2
පොල්තෙල් මේස හැදි 4
උලුහාල් තේ හැදි 1/4
කරදමුංගු කරාබු නැටි කුඩු ටිකක්
ලුණුකුඩු රස අනුව
වතුර ටිකක්
I hope you enjoy this video with your family ♥️
ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ KZbin Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s Kitchen Facebook Fan Page Link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Tennakoon Instagram Page link
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
bhagi_gunawarda...
Thank you for Watching
I’m waiting for your feedback ...
ස්තූතියි!
®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

Пікірлер: 181
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං කලින් දලා තියෙන ව්‍යාංජන රෙසිපි ටික එකම ලින්ක් එකකට එකතු කරලා දලා තියෙනවා එකත් බලන්නකෝ ❤️ kzbin.info/aero/PLlcbz2-m448Kg_bmimMo9IzDOPTjqB9VE
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
ම්ම්ම්ම්..රස පාටයි bhagi ..නියමයි 👍👍..😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@nadeeshawalakuluarachchi5349
@nadeeshawalakuluarachchi5349 2 жыл бұрын
Thank you akke.math ada haduwa.harima rasayi.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
Mouth watering recipe Nangi..😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much akke ❤️❤️
@hewageoffice6663
@hewageoffice6663 2 жыл бұрын
👌 thank you akka🙏
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 жыл бұрын
අම්මෝ රස පාට.....😍😍😍😍 නියමයි අක්කේ...❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 жыл бұрын
Harima rasai wage.. 😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ගොඩාක් රසයි ❤️
@imrvlog4019
@imrvlog4019 2 жыл бұрын
හ්ම්ම්..රස පාටයි...thx
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Man asama kamak .niyamayi akke. 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@sandaliediriweera5082
@sandaliediriweera5082 Ай бұрын
I have tried this recipe, It went super delicious ❤
@anuradhakalum389
@anuradhakalum389 2 жыл бұрын
මම අදම හදනවා ❤️ ... හරිම ලස්සනයි .. වගේම රස පාටයි 🤤 . අනිවාර්යයෙන්ම හදනවා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@vinibeauty7713
@vinibeauty7713 2 жыл бұрын
Wooww!! Yummy yum 🤩🙈 Your videos are a therapy akkoo ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 2 жыл бұрын
Thank You..Budu Saranai! Parisamain ina
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@methmimihara9746
@methmimihara9746 2 жыл бұрын
Mmmm mge fav mn nm nikanut kanawa amba maluwa ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මාත් හරිම ආස කැමක් ❤️😘
@sithumidemini7759
@sithumidemini7759 2 жыл бұрын
harima rasa patai bagi akki 😘😘 thank you oyata ☺️☺️☺️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sithumidemini7759
@sithumidemini7759 2 жыл бұрын
🥰🥰🥰
@nirmalaudayangani654
@nirmalaudayangani654 2 жыл бұрын
Hmmm....rasa patai akkiyoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ගොඩාක් රස පාටයි බුදුසරණයි ඔයාට ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Gm akki adath harima lassanai ❤️😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@ruvinipeshala214
@ruvinipeshala214 2 жыл бұрын
Math hadanne me widiyatamai. Adath lassanai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@user-xr1nz6kg7v
@user-xr1nz6kg7v 2 жыл бұрын
අක්කි ඔයාගේ දඹල සීනි සම්බල් එක මන් හැදුවා. හරිම රසට තිබුනා, අඹ එකත් ඒ වගේම රස ඇති. අනිවාර්යයෙන් හදලා බලනවා. ❤️ බොහෝම ස්තූති 🙏💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Bhagi, venada vagema adath niyamai... Sudu bath chuttak tibbanam tavath rasa athi... Adarei hamadamath❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@akilawick4710
@akilawick4710 2 жыл бұрын
Ammo akkiyo harima Rasa patai .badaginnakuth awa meka balala
@user-kp9rn3oh2f
@user-kp9rn3oh2f 9 ай бұрын
Thank you
@Yukiboy2013
@Yukiboy2013 2 жыл бұрын
අහම්බෙන් දැකපු චැනල් එකක්... හරිම වටිනවා....❤️ බොරු වැඩ නෑ...සරලව පැහැදිලිව කියලා දෙනවා...👍 සුභ පතනවා ඉදිරියටම යන්න...❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️
@kasunianuradha8004
@kasunianuradha8004 2 жыл бұрын
අනේ ඒකනම් නියමයි අක්කෝ හරිම රස පාටක් තියෙන්නේ 🥰❤ අක්කි ගේ recipe එකක් එනකල් ඉවසිල්ලක් නෑ 😍❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@yuumasdiary6799
@yuumasdiary6799 2 жыл бұрын
හරීම රස පාටයි.. ගොඩාක් ස්තූතියි භාගී... 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️🙏
@lifewithrushiniii
@lifewithrushiniii 2 жыл бұрын
😋❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
My favourite curry
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Same here ❤️
@piumiwelgama9996
@piumiwelgama9996 2 жыл бұрын
එක දැක්කම රස හිතා ගන්න පුළුවන් ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Oyage kema penumath harima rasa patai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@sithuminidilakshi934
@sithuminidilakshi934 2 жыл бұрын
😊😊❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අම්මෝ නංගෝ මන් ආසම පෙරේත ම කෑම ක්..🤭 ඒ කරි එකේ පාටට ආස හිතුනා..🤗 සුපිරි නංගෝ..🔥 බොහෝම ස්තූතියි..🤗❤️🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@janu5077
@janu5077 2 жыл бұрын
@@bhagiskitchen1375 mango Curry super 👍, nangi komathe, from swiss 🇨🇭
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ඒක ඇත්තටම රස ඇති අවන්කවම ummm 😋 කොහු අඹ තමයි මෙ recipe එකට ගැලපෙනම ජාතිය, ජයවෙවා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ♥️
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 2 жыл бұрын
Good morning bhagi 💐💐💐 Mageth asama kamak thamai 👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මගෙත් ❤️
@buddigirl9378
@buddigirl9378 2 жыл бұрын
Yummy 😋❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️❤️
@araliyapitabeddra9199
@araliyapitabeddra9199 2 жыл бұрын
👍👍❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
Thank you nangiyooo .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Duwe mana oyage aba maluwa kalin hadala baluwahaduwa harima rasai adath hadanawa Duwatath udaw karana puthatath siyalu denatamath theruwan saranai jayen jayama wewa MAMA DUBAI WALIN
@isuriruwandika2227
@isuriruwandika2227 2 жыл бұрын
😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@superhero6337
@superhero6337 2 жыл бұрын
Yumiii
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@rusiriwardhana8171
@rusiriwardhana8171 2 жыл бұрын
Shoi Akki. Thank you...💓💓hadanna onimai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඔයා ගේ ව්ඩ් යෝඑක මමත් බැලුව කමේට්ටෙකකුත් දැම්මා හොඳ ද වාසනාවන් ඔයාට සුබ දවසක් 📚🌟❤️
@sewwandiherath730
@sewwandiherath730 2 жыл бұрын
Lasssanai akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@sewminiwathsala9296
@sewminiwathsala9296 2 жыл бұрын
මේකනම් අනිවාර්යයෙන් හදනව අක්කි..හරිම රස පාටයි..❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී හදලා රස කියන්නකෝ ❤️
@sewminiwathsala9296
@sewminiwathsala9296 2 жыл бұрын
@@bhagiskitchen1375 හරි අක්කි..🧡🧡
@omansakitchen
@omansakitchen 2 жыл бұрын
my favorite curry. looks delicious 😍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Same here ❤️
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Onna puthe mama ada haduwa mama dubal walin oyatath gedara siyalu denatamath theruwan saranai
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Gm yummy 😋❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Ane mama asama kemak..aba tikak hoya gaththa gaman me widiyata hadala akkita rasa kiyannam...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගෙත් ආසම කැමක්. හදලා රස කියන්නකෝ එහෙනම් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@lakshikadilani1562
@lakshikadilani1562 2 жыл бұрын
රස patai අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Ammo harima rasa menu ekak. Oyage kama ratawata mama Asa nisa aniwaryen hamadama videos balannawa akki. Bye
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ❤️
@chamiladharmapala9401
@chamiladharmapala9401 2 жыл бұрын
😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@wanujidimasha6907
@wanujidimasha6907 2 жыл бұрын
Thank you akkiyoo❤️Budu saranai😋🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@ayomahemachandra3105
@ayomahemachandra3105 2 жыл бұрын
Ay akki video danna parakku une mama balan hitiya❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ පොඩ්ඩක් වැඩ ගොඩ ගැහිලා තිබුනා ඩාලිං එකයි බොහොම ස්තූතියි! ❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Ammooo akkeee sasa paatai...mmmmmm 🤗🤗🤗🤗🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ගොඩාක් රස රෙසිපි එකක් ❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
@@bhagiskitchen1375 akke pressure cooker ekak gannakota aluminum ekakda hoda silver ekakda ganna hodama.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@champikapriyadarshani8376 stainless steel එවා තමයි හොද
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
@@bhagiskitchen1375 hari thq akke...
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
@@bhagiskitchen1375 hari thq akke...
@chandimagethani3810
@chandimagethani3810 2 жыл бұрын
ඔයා ඒක රසටම හැදුවා. මම ආයි හදන්නේ ඔහොම තමයි.කාලා කියන්නම්.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩියර් හදලා කියන්නකෝ ❤️
@chantimajeewani5861
@chantimajeewani5861 2 жыл бұрын
Onna awa gamanma mmth beluwa oyage amba curry eka.mmth ada hadanawa me widihata..wenadata me widihata newei hadanne.thankyou.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@chantimajeewani5861
@chantimajeewani5861 2 жыл бұрын
@@bhagiskitchen1375 dawal kemata heduwa.harima rasai.gedara hemoma asawen kewa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@chantimajeewani5861 අනේ බොහොම ස්තූතියි! 🥰
@anushkaperera2122
@anushkaperera2122 2 жыл бұрын
කටට කෙල ආවා අෆ්ෆ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️❤️
@helanteacher
@helanteacher 2 жыл бұрын
උදෙන්ම ඔයාගෙ අඹ මාලුව දැකලා ඔක්කම අමතක වෙලා ගියා...😋ඒකේ ලස්සන....අද හෙටම හදන්න ඕනෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මිස් හදපු වෙලාවක රස කියන්නකෝ ❤️
@helanteacher
@helanteacher 2 жыл бұрын
@@bhagiskitchen1375 අනේ භාගි මට නම කියන්න .මං හෙලන්.ඔන්න මං අද අපෙ අම්මිට ඔයාව පෙන්නුවා .ඔයාගෙ kitchen එකට වහ වැටිලා .තව kitchen tips ටිකක් දාන්නලු ඔන්න.😘😘😘බුදු සරණයි ජේසු පිහිටයි භාගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@helanteacher අනේ බොහොම ස්තූතියි! ❤️🙏 ටීචර්
@sriyanimangalika5379
@sriyanimangalika5379 2 жыл бұрын
රස පාටයි අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@apekshadilumi4064
@apekshadilumi4064 2 жыл бұрын
😋😋 අනේ මම ආසම කෑමක් අක්කි 💞 lunch box එකක් හදන්න කියලා දෙන්න අක්කී 🥰 අද පොඩ්ඩක් පරක්කු වුනා බලන්න 😥💐💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට දාන්නම්කෝ ❤️
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Akki tawa vidio akak danakn balan innva 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@jiwanthidinisha4668
@jiwanthidinisha4668 2 жыл бұрын
🍋🍋🍋🍋😘👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@maheshimarambe5370
@maheshimarambe5370 2 жыл бұрын
රෝස් පාන් තිබ්බානම් මරු
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@ashantelevision7392
@ashantelevision7392 Жыл бұрын
Akke meketa pol kiri dammoth aulada
@chenayadulkini9200
@chenayadulkini9200 2 жыл бұрын
Meka kal thiya gnna nm freezer ekeda neththm chiller ekeda thiyanne oni dr. A wagema meka eliyta gaththma cool giyama rath nokra d kamata gnne.?, 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Refrigerator එකෙ දලා තියාගන්න පුළුවන්. රත් කරලා හරි නැතුව හරි කන්න ගන්න පුළුවන්. මෙක අඹ කරිය චට්නි වලට ගොඩාක් හුරැ එකක්.
@chenayadulkini9200
@chenayadulkini9200 2 жыл бұрын
@@bhagiskitchen1375 tnkz dr. 😊
@hiruni4250
@hiruni4250 2 жыл бұрын
අක්කේ breakfast lunch dinner පිලිවෙල කොහොමද කෑම හදන්නෙ මොක්කද repice කියලා දෙන්නකෝ අපිට...oyage videos මිනිස්සූට ගොඩක් ප්‍රයොජනවත් ....වටිනවා..දන්න නැති අයට කියලා දෙන එක ඔයාට ගොඩක් පින්...බුදූසරණයි අක්කේ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ චැනල් එකේ Breakfast විඩියෝ එකක් කලින් දලා තියෙනවා ඔයා බලන්නකෝ ඩියර් ඔයාට එක ගොඩාක් වැදගත් වෙයි. චැනල් එකේ විඩියෝ ගොඩාක් තියෙනවා
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Good morning. Housbound ta කෑම hadala දීලා eyawa office yawala මම gatta gaman බැලුවේ ඔයාගෙ video eka .math aba හදන්නේ oya vidihatamayi. Ada mama polos iwwa. Dakkama abath uyanna hithuna. හෙට uyanna ona. Housbound ta කියලා Eddi aba ගෙන්න ගන්න ඔනා. හැමදාම wage ලස්සනයි .piliwelayi. ආදරෙයි ඔයාට .thank u
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
අද තමයි අක්කිගෙ channel එක දැක්කෙ. දාල තිබ්බ විඩියෝස් ඔක්කොම වගෙ බැලුවා. ගොඩක් වැදගත් දේවල් කියල දෙනව ඔයා. අක්කි airfiel එකක් කීයක් විතර වෙනවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Air purifier 55000ක් වගේ වෙනවා බොහොම ස්තූතියි! විඩියෝ බැලුවාට ❤️
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
@@bhagiskitchen1375 air fire එකකින් කෑම හදන විදිය ගැන විඩියෝ එකක් කරන්නකො අක්කි. Cake bake කරන විදිය ගැන විශේෂයෙන්
@dilhanilakshika7832
@dilhanilakshika7832 2 жыл бұрын
Akki man pregnet kanna puluwan abul kama witarai oya kela unana kamak dala. Man ikmnta hadanawa. Thanks akko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙමද? මෙක හදලා බලන්නකො ඔයාට ආස හිතෙයි ඩාලිං ❤️
@ishanimadhara4646
@ishanimadhara4646 2 жыл бұрын
Akki oya anith elawalu curry hadana vidihath ona.oya kema hadanawa wenas wagema rasath ehemai 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නංගී කමෙන්ට් වල මං දලා තියෙනවා තව මගේ රෙසිපි කිපයක් එවත් බලන්නකෝ ❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Hoda recipe ekak rasa Patai hadala balanna ona .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩියර් හදලා රසත් කියන්නකෝ ❤️❤️
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Dakinakotama kewa onna oyata bada ridaida danna😋😋😋😋🤣🤣🤣🤗🤗🤗🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ නැ 🥰
@user-vq1vg4fe1q
@user-vq1vg4fe1q 3 ай бұрын
akke pol Kiri danne neththe ei.
@paulhasita730
@paulhasita730 2 жыл бұрын
Hi akki fridge tour thandako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@thakshilamarasinghe417
@thakshilamarasinghe417 2 жыл бұрын
Ane nango mama pregnet me curry eks dekksma kanna godak asa hithuna 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️❤️
@thakshilamarasinghe417
@thakshilamarasinghe417 2 жыл бұрын
Ammita kiyala me wage hadan kewa godak rasai godak pin nanga oyata❤❤❤❤
@Nadeeranishani87
@Nadeeranishani87 2 жыл бұрын
ඇබරැල්ලා ත් මේ විදියට නේද හදන්නෙ. 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් පුළුවන් මෙහෙම හදන්න
@anjaliravihari6098
@anjaliravihari6098 2 жыл бұрын
අක්කගේ ගම කොහෙද?
@hashnimaduchka4374
@hashnimaduchka4374 2 жыл бұрын
Akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@TDSSSE
@TDSSSE 2 жыл бұрын
Adath ude mehe aba😁😁😁😁😁
@hashiperara4723
@hashiperara4723 2 жыл бұрын
අක්කේ හෝම් ටුවර් එකක් ඕනී...🙈🙈🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Home tour එක දානවා නංගී. දැනටත් එකේ කෝටස් කිපයක් දලා තියෙන්නෙ
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
Akki den hemadama ekama elawalu kala epa wela .Carrots beet leeks ,green onions oya wage godak thibbbat uyanna hithenne na akki.Vegi recipes tikak akki hadana video karla dannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ චැනල් එකේ play list බලන්න එතැන Sri Lankan Curry බලන්න එතැන තියෙනවා Curry කිපයක්ම
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 2 жыл бұрын
Eka dakkama badaginnakuth awa 😅 akke apita thiththa nathi wenna karawila uyana hatith kiyala dennako welawaka.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මං එකත් ඉස්සරහට දාන්නම් නංගී ❤️
@dhanushikavidurangi1654
@dhanushikavidurangi1654 2 жыл бұрын
Ane akki mn danagannai ahanne "Mogrills Gingelly oil" eka Kanata sudusuda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එක නම් මං පාවිච්චි කරලා නැ නංගී
@ishanimadhara4646
@ishanimadhara4646 2 жыл бұрын
Rasa patai.mamath hadanawa.akka oya husbandta dawal wadata yanna hadana kema wala vedio ekakuth dennako.mamath office yana nisa adahasak ganna puluwan
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඉස්සරහට දාන්නම් නංගී ❤️
@ishanimadhara4646
@ishanimadhara4646 2 жыл бұрын
Ok akki
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
ඇත්තටම කට අමුතු වෙලා ගියා, හෙටම උයන්න හිතුනා 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙනම් උයලා රස මට කියන්නකෝ ❤️❤️
@aroshadithyan8573
@aroshadithyan8573 2 жыл бұрын
Dan video danna godak kal yanawa neda. Ai nangi sanipa nedda. Hodin neda. Ikmanin video ekakin enna. Budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ අක්කේ නැ මං හොදින් පොඩ්ඩක් කාර්යබහුල උනා හෙට උදෙන්ම විඩියෝ එකක් එනවා. ❤️🥰
@thathwaravita9662
@thathwaravita9662 2 жыл бұрын
කුරුදු කුඩු, කරදමුංගු කුඩු නැතුව කැලි දාන එක රහ වෙනසක් වෙනවද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කුරැදු නම් කුඩු තිබීම අත්‍යවශ්‍යයි කරදමුංගු නම් කරල් කුඩු කරලා ගන්න
@KAUSHI.999
@KAUSHI.999 2 жыл бұрын
ඔයාගේ kitchen එක හරිම පාලු පාටක් පේන්නේ 😔
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි!
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
අඹ මාළුව | aba maluwa aththammai mamai | Mango curry Grandma & me
6:15
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 102 М.