ගමේ රසට හදන පොලොස් ඇඹුල | Polos Curry | පොලොස් මාලුව | හින්දලා හදන පොලොස් ඇඹුල

  Рет қаралды 38,444

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 210
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පොලොස් ඇඹුල රෙසිපිය පොලොස් සුදු ලුණු ගෙඩි 6 ඉගුරැ පොඩී කැල්ලක් රතුලුනු ගෙඩි 7ක් 8ක් අමුමිරිස් කරල් 2ක් 3ක් වියලි මිරිස් කරලක් 2ක් ‍රම්පෙ කරපිංචා වැඩිපුර කුරැදුපොතු කිපයක් කරාබුනැටි නැට් 4ක් කරදමුංගු 3ක් කලුදුරැ තේ හැදි 1/4 සේර් ටිකක් සියඹලා ඇට ඉවත්කර ගෙඩි 5 ගොරකා ක්‍රීම් තේ හැදි 1/4 මිරිස්කුඩු මේස හැදි 3 බැදපු තුනපහ කුඩු මේස හැදි 2 කහ තේ හැදි 1/2 ගම්බිරිස් කුඩු තේ හැදි 1 1/2 උලුහාල් තේ හැදි 1/4 සුදුරැ තේ හැදි 1/4 අබ තේ හැදි 1/2 උම්බලකඩ කුඩු මේස හැදි 1 ලුණු කුඩු පදමට පොල්තෙල් මේස හැදි 3ක් 4ක් උකුපොල් කිරි කොප්ප 2 පොල්වතුර කොප්ප 1 1/2 මං මේ පොලොස් ඇඹුල හොදට නිවුනාට පස්සේ පිරිසිදු බොතල් වලට දාලා ෆ්‍රිජ් එකේ දලා කල් තියාගන්නවා. කන්න ගන්න වෙලාවට කූල් ඇරලා පොඩ්ඩක් මයික්‍රෝවේව් අවන් දලා කනවා. පොලොස් ගොඩාක්ම රස හදපු දවසේ ඊට පස්සේ දවස් වෙනකොට තමයි ගොඩාක්ම රස උදේකට පොලොස් පාන් මැද්දට දලා ටෝස්ට් සැන්විච් එකක් විදිහට / පොල් රොටි එක එක්ක කන්න පොලොස් නියමයි. සමාන්‍යයෙන් අපි හදන රොටි එකක් මැදට දලා පොලොස් දල රෝටි පරාතා හෝ පොලොස් පැටිස් පොලොස් ප්‍රෙස්ට්‍රි විදිහට ආහාරයට ගන්නත් පුළුවන්. පොලොස් වැඩියෙන් තියෙනවා නම් මං මේ වගේ තමයි උදේ ආහාර හදාගන්නේ හරිම රසයි.
@softandsimple5936
@softandsimple5936 3 жыл бұрын
Thunapaha gena video 1k karanna puluwanda
@nandasenadevanarayana1817
@nandasenadevanarayana1817 3 жыл бұрын
V3 ok
@WasthuandMenika
@WasthuandMenika 3 жыл бұрын
ගොඩක් රස පාටයි. පොලොස් ඇඹුලක් කන්නන ආස හිතුනා මේක දැක්කට පස්සේ.😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏 අනේ මං ඔයාලාගේ විඩියෝ බලනවා හරිම ලස්සනයි එවාත් ❤️🥰😘
@WasthuandMenika
@WasthuandMenika 3 жыл бұрын
@@bhagiskitchen1375 😍😍
@tharakagimhani4263
@tharakagimhani4263 7 ай бұрын
නියමයි, හරීම රසට හැදුවා
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Mmmmm harima rasa Patai oyata sthuthi.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@aroshadithyan8573
@aroshadithyan8573 3 жыл бұрын
Harima rasa patai nangi. Oya nam harima wasana wantai. Oyage aiya innawane. Aiyat harima ahinsaka patai. Oyage wasanawa nangi. Tawat hoda video ekakin enna hode. Budu saranai siyalu denatama.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාල මගේ විඩියෝ බලනවාට ❤️🙏
@mumsview8016
@mumsview8016 3 жыл бұрын
Mmm harima rasa patai😋🙂🙂👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@cookwithnadeesha
@cookwithnadeesha 3 жыл бұрын
ම්ම්ම්..රස පාටයි ...👍👍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much akke ❤️🙏
@wasanaperera7525
@wasanaperera7525 3 жыл бұрын
හරිම රස පාටයි ගොඩක් ස්තුතියි ඔයාට රසට කැම හදන්න කියලා දෙනවට❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Delicious mouth watering recipe keep it up thanks .😋🙂👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Mama th asa kemak thamai polos..me recipe ekath try karala balannam akki ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හදපු වෙලාවක රසත් කියන්නකෝ ❤️🙏
@tharushiahinsa3357
@tharushiahinsa3357 3 жыл бұрын
Oage video balnn gtte mn lagdi idn akke bt okkom bluwa harim lassani e wagem watinwa❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මේ විඩියෝ බැලුවාට ❤️🙏
@kusharikawannigama4648
@kusharikawannigama4648 3 жыл бұрын
Very good ,thanks පුතා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much auntie ❤️🙏
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Akke oya dapu e pol watura tika adda.mulin polos tika idawa ganda
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Yummy recipe. Thank you dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️🙏
@chanikadilshani6804
@chanikadilshani6804 3 жыл бұрын
Ane dr mama ada oyage polos recipe eka haduwa.kawadawath mama polos hadala thibune naha .mara rasai .thanks dr
@asankaasvillage256
@asankaasvillage256 3 жыл бұрын
රස පාටට තියනවා.... 😊❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️
@amalipriyangika4490
@amalipriyangika4490 3 жыл бұрын
Niyamai nangi math harima asama kamak. Thanks Oyata venas vidiyak kiyala dunnata 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 жыл бұрын
Nangi oyalage videos harima asawen balana kamathi ,oya pahadiliwa kiyala denawa ,parissamin inna budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@sewwandiherath730
@sewwandiherath730 3 жыл бұрын
Niymhi akkha
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Adath lassanai akke 😍😍😍polos aka rasa patai ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@shamali6018
@shamali6018 3 жыл бұрын
Math godak asama kamak. Thank you nangi. Bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️🙏
@omansakitchen
@omansakitchen 3 жыл бұрын
හරිම රස පාටයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 3 жыл бұрын
Udenma baluwa oyage video eka. Danagannama one recipe ekak . Thanks darling ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මගේ විඩියෝ එක බැලුවාට හදපු වෙලාවක රසත් කියන්නකෝ ❤️🙏
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
Akkii eka nan rasa patai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
@@bhagiskitchen1375 😘😘😘😘💐💐
@piyumidahanayaka8988
@piyumidahanayaka8988 3 жыл бұрын
akke u ge vedios okkoma harima wadagat.ewaye igena ganna godak de tiyenawa.bohoma stuti me dena danumata.mata u gen tawat ahanna deyak tiyenawa.tawat boho ayatat me matrukawa wadagat wei hitanawa.Jelatin ganai mata dana ganna ona.ewa monawainda hadanne.attatama ewa hitakara deyakda.api nitarama jelli pudding wargawaladi oni wenawane.podi ayatat dena nisa u gen vistara ahanna hituna.u toraturak denne hodata danagenai.e nisa u ge toraturu wadagat.stuti
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ජෙලටින් හදන්නේ සත්ව කොලජරන් අරගෙන. ගුගල් බලන්නකෝ ඩියර් ඔයාට විස්තර ගොඩාක් තියෙනවා.
@roshankumara7543
@roshankumara7543 3 жыл бұрын
හරිම රස පාටයි අක්කේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏
@yuumasdiary6799
@yuumasdiary6799 3 жыл бұрын
ගොඩාක් රස පාටයි 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@udayamadu1048
@udayamadu1048 3 жыл бұрын
Mage asama kemak akka hamadama kewath epa wenne ne akkalage gedara enna hithenawa polos ekka bath kanna😋😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@thusethaudantha740
@thusethaudantha740 3 жыл бұрын
Widiyo aka balanna parakku una kama hadaddi man ahala thiyana widihata ath guna thamailu kama rasawath karanna akka oyatath pihitala thiyanawa akana loba nathuwa apita kama hdanna kiyala danna puluwannam podiayata kannna kamathi kama hadannako apa loku putha asai aka aka kama hadala danawata budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏
@chamarawanasinghe4540
@chamarawanasinghe4540 3 жыл бұрын
Polos eka Rasa patai.me widihata hadanna one thanks.(dilrukshi)
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හදපු වෙලාවක රස කියන්නකෝ එහෙනම් බොහොම ස්තූතියි! ❤️🙏
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
නංගා මැණික පොලොස් කරි එක හදන විදිය දැක්කම ඔය පැත්තේ එන්න හිතුනා..පෙනුමෙන් සුපිරි ඒ වගේම රසත් සුපිරි ඇති..හිත පිරුණා..මන් ආස කෑම ලිස්ට් එකේ අංක 1 පොලොස්.. බොහෝම ස්තූතියි නංගි මේ රස කෑම ගෙනාවට..🤗🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@stfnivlog5792
@stfnivlog5792 3 жыл бұрын
Akkige video 📷📷 enakan balagena inne ❤️❤️❤️❤️😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Akki oyage recipe eka haduwa harema rasai akkiyo. Akkita godak pin apita danne hama dema keyala denawata theruwan saranai akkiyo 😍❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අන්‍ර්‍ර් බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 жыл бұрын
Rasa patai .hadala balanna ona oya hodata Kiyala denawa ahan inna asai.love you so much .❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Polos yoda gena kanna puluwan kema warga kiyala dunnat thanks akki.mama dena gena hitiye ne... ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී පොලොස් වලට මස් මාලු එකතු කරලා රස කරගන්න පුළුවන්.
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Akke polos uyanakota kaha danda epa etakota ratu pata wenne na
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
Akke mn oyage vidios asawen balanawa. Mn inne pita rataka. මැටි හට්ටි kiyanne mata nm manik wage a tharam hoyaganna amarui hugak ganan. Mn akkagen danaganna kamathi gas lipe akka uyana මැටි හටිටි hamadama oye widiyata lassana පැහයට thiyaganne kohomada kiyala. Puluwan nm kiyala denna akke. Oyage vidios thawa thawath lassanata karanna puluwan wenna kiyala mn wish karanawa. තෙරුවන් සරණයි !!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං ඉස්සරහට විඩියෝ එකකින් එ ගැන පැහැදිලි කරන්නම්
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
@@bhagiskitchen1375 thank you 🙏🏽
@isuriruwandika2227
@isuriruwandika2227 3 жыл бұрын
ආසම කෑමක් 😍👌💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගෙත් ❤️
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 3 жыл бұрын
Good morning bhagi ♥️ Rasa patai 👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Good morning ☀️
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් රස පාටයි අක්කෙ ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම විඩියෝ එකක් ගෙන්න .....අක්කෙ day vlog එකක් කරන්නකෝ ....බුදුසරණයි 😘😘😘❤❤❤🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ඉස්සරහට දාන්නම් ❤️🙏
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
@@bhagiskitchen1375 😘😘😘😘😘
@dulminihettiarachchi6826
@dulminihettiarachchi6826 3 жыл бұрын
Oyage කහ බත ta nam me polos eka 😋😋😋👌👌👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අහ් කහ බතට නියමෙට යනවා ❤️🙏
@dulminihettiarachchi6826
@dulminihettiarachchi6826 3 жыл бұрын
හැබැයි oyage කහ බත ta....eka thamai mama danna rasama lesima lassanama suwadama කහ බත 😋👌👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@dulminihettiarachchi6826 අනේ බොහොම ස්තුතියි! ඩියර් 🙏
@superpravi9247
@superpravi9247 3 жыл бұрын
Oya nam aththatama wasanawanthai akke.oyata honda husband kenek innawa witharaine api danne .eth oyata honda sahodarayekuth innawane.aththatama**you are very lucky**god bless you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මට හරිම හොද සහෝදරයන් දෙන්නෙක්ම ඉන්නවා ලොකු අයියා ඉන්නේ Uk 🇬🇧 වල ❤️
@niroshimahettiarachchi8848
@niroshimahettiarachchi8848 3 жыл бұрын
Godak rasa patai.Thank you for the receipe ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️🙏
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 3 жыл бұрын
Gm nangi.ada udenma dakke me vidio eka.thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ good morning 🌞😃
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 3 жыл бұрын
Ane akke kohomada aluth vidihata walan thiyagannae api gas eke iuwath kalu wenawane akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගේ පරණ විඩියෝ වලත් මං මේ ගැන සදහන් කරලා තියෙනවා. ඉස්සරහට කරන විඩියෝ වලත් නැවත මේවා සදහන් කරන්නම්
@sithumidemini7759
@sithumidemini7759 3 жыл бұрын
gm akkiyoo ane harima rasa patai oyata godak ස්තුතියි me wage videos genawata 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@sithumidemini7759
@sithumidemini7759 3 жыл бұрын
ikmanata thawa video ekak genna akki ❤️🥰🥰
@theekshanadilhani997
@theekshanadilhani997 3 жыл бұрын
gdk rasapatai Kochchara kalayak thiyagannna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ෆ්‍රිජ් දලා සතියක් දෙකක් තියාගන්න පුළුවන් 🙏
@chandimagethani3810
@chandimagethani3810 3 жыл бұрын
අද මම ඔයා දුන් අඹ මාළුව හැදුවා හරිම රසයි. පොලොස් එකත් මේ වගේ හදන්නම්.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං රස කිව්වාට 😍
@k.p.dinethranishadinishadi8976
@k.p.dinethranishadinishadi8976 3 жыл бұрын
Gm suddiii
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Good morning 🌞☀️
@lakshani7407
@lakshani7407 3 жыл бұрын
Akki e siyabala nemeyine neda gorakane
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ගොරකා සියඹලා දෙකම දානවා
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
පාං කැල්ලක් තිබ්බනම් මේක කන්න මරු
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් පාන් එක්ක නම් මරැ ❤️🤤
@yohaninarmada2479
@yohaninarmada2479 3 жыл бұрын
ම්ම්ම්ම් රසායී 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@Nethuu180
@Nethuu180 3 жыл бұрын
Video eka balanna yanne akkiyoo🙈ada kalinma comment kala 😘🥰🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ගොඩාක් පිං විඩියෝ එක බැලුවාට ❤️🙏
@chamiladharmapala9401
@chamiladharmapala9401 3 жыл бұрын
😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@piumisenadeera5526
@piumisenadeera5526 3 жыл бұрын
Thanks darling .😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏❤️
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Fridge eke daala kochara dawas tiyaganna puluwan da
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සතියක් දෙකක් උනත් තියාගන්න පුලුවන්. හොදට පිරිසිදු කරගත්ත airtight containers වල දැම්මාම මුකුත් වෙන්නෙ නැ.
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Freezer ekeda normal kotaseda danne
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@Nadeeranishani87 සතියක් වගේ නම් නොමල් සතියකට වඩා තියාගන්නවා නම් ෆ්‍රීසර් කරන්න කනකොට රත් කරලා කන්න ❤️
@anandawanninayaka6684
@anandawanninayaka6684 3 жыл бұрын
Miris thuna paha madi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මට ඇති ප්‍රමාණයට ඩියර් මං දලා තියෙන්නේ ඔයාලට තව මදී වගෙනම් දාගන්න පුළුවන්.
@ruwangithakshila7256
@ruwangithakshila7256 3 жыл бұрын
අම්මෝ බඩගින්නක් ආවා...😍 හරීම රස පාටයි අක්කා... ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@nazrazahir656
@nazrazahir656 3 жыл бұрын
Akki can I know where did you purchase the pyrex measuring cup which you used in your baking vlog?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Abans
@nazrazahir656
@nazrazahir656 3 жыл бұрын
Alright, thank you akki 🥰
@ganeshauthpali9323
@ganeshauthpali9323 3 жыл бұрын
Wooow hoda rasa pataiii🍄🍄🍄 Day vlog ekak genna 🍄🍄🍄 api balan innawa 🍄🍄🍄 congratulations
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ඩියර් ❤️🙏
@sithuminidilakshi934
@sithuminidilakshi934 3 жыл бұрын
❤❤😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️
@lihisworld9006
@lihisworld9006 3 жыл бұрын
Ammooo akkii. Ammige polos aka mathak una meka dekala 🥺
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@chamilaprasad898
@chamilaprasad898 3 жыл бұрын
Good morning nangi.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Good morning ☀️🌞
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
හරිම රස පාටයි අක්කී මාත් හදන්න ඕනී අක්කියෝ ...😁😁😁😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! හදලා රස කියන්නකෝ ❤️🙏
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
ඔන්න අක්කියෝ මාත් හැදුවා. හරිම රසයි අක්කි කියල දුන්න විදිහට හැදුවම. 😁😁 ගෙදර අයගෙනුත් හොද comment හම්බුනා අක්කි ඔයා නිසා ඔන්න. 😁😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@dinithianjali374 අනේ බොහොම ස්තූතියි! නංගී රස කිව්වාට ❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 3 жыл бұрын
😋❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️
@nadeeshajeewani3064
@nadeeshajeewani3064 3 жыл бұрын
💐💐💐💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@nadeeshajeewani3064
@nadeeshajeewani3064 3 жыл бұрын
@@bhagiskitchen1375 mama hari asai oyage comments kiyawann
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
Gd mng akki. Onna udenma beluwa. 😍😍😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 жыл бұрын
Akki kaluduru themparaduwata ekathu karana eke wisheshathwaya mokakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
තෙල් වැඩිපුර කැමවලට දාන වෙලාවට කලුදුරැ ටිකක් වෙන්න දානවා වැඩිපුර දාන්නේ නැ තිත්ත රස එන නිසා. කලුදුරැ වලින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය වෙනවා
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 жыл бұрын
Thanks akki ♥️
@hashi3938
@hashi3938 3 жыл бұрын
Kiri dapu nisa kal thiyagnna pluwnda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ෆ්‍රිජ් දැම්මාම පුළුවන්
@ayodyasanjeewani5630
@ayodyasanjeewani5630 3 жыл бұрын
Good morning 💐💐💐💐 bhagi . Ane onna ohoma hamadama ennako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං good morning ☀️🌞 ❤️
@apekshadilumi4064
@apekshadilumi4064 3 жыл бұрын
Good morning akki 💐 lunch box ekata gelapena kema hadana විදිය kiyala denna puluwanda akki 💞👋
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහට කරන්න බලන්නම්කෝ නංගී
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
Oya ara green color curry ekak hadala thibbe gowa d? Leeks d dr.. Ane a recipe ekth dennko. Dakkma asa hithuna. 😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බෝංචි මං හදලා තියෙන්න කලින් වීඩියෝ දලා තියෙනවා ❤️🙏
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Kalin vdo eke chuti ayyata kiyala pol gagatta Meke polos gediyat kapagatta neda 😍😍 chuti ayya tamai hodatama kare 😊😊 eekat hadala balannamko. Me tikema polos lorry ganan tibba maharagama
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😂😅 ඔව් චූටී අයියා තාමා මේ ටිකේ හොදටම කරන්නේ. එයාගේ පිහිටෙන් ජිවත් වෙන්නේ මට බැන බැන කරලා දෙනවා 😅❤️🙏
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Rasa patai akki.godak dewal egena gaththa.oyata pin akki.oyage vidiyo balanna asai.pol kiri demma nisa dawas kipayak thiya gaththata narak wenne nethda akki.dawas kiyak puluwanda ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ෆ්‍රිජ් එකේ දලා සතියක් දෙකක් තියාගන්න පුළුවන් මාත් දවා කිපයක් තියාගත්තා ෆ්‍රිජ් එකේ නොද හැමදම හවස රත් කරලා
@araliyapitabeddra9199
@araliyapitabeddra9199 3 жыл бұрын
❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@hashinishivanthika6651
@hashinishivanthika6651 3 жыл бұрын
Oyge kema ekk kanna asaei akkr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
Gm අක්කි පන..ඔන්න උදෙන්ම දකින්නෙ ඔයාව❤️❤️❤️
@addictclothing1764
@addictclothing1764 3 жыл бұрын
:3
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Akki day vlog akak karannako 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහට දාන්නම්කෝ ❤️
@vinibeauty7713
@vinibeauty7713 3 жыл бұрын
සුදු අක්කේ ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සුදු නංගී ❤️❤️
@gangayapa2645
@gangayapa2645 3 жыл бұрын
දුව ඔයාගේ හැම කැමක්ම හරි නිවැරදි විදිහට හදනවා kitchen එක පිලිවෙලයි මම ඔයාගේ විඩියෝ බලනවා. මමත් රම්පේවලට කැමතියි. රම්පේ කැමට සුදවදක් එකතුකරනවා වගේම අපේ ආහාරවල තියෙන විස අවශෝෂණය කරගන්නවා ඒ නිසා ව්‍යංජනය පිසලා අවසන් වුනහම රම්පේ අයින් කරන්න. මොකද මේ පණිවිඩය ඔයාට සමාජයට දෙන්න පුළුවන් ඔයාගේ විඩියේ බලන බොහෝ දෙනෙක් සිටින නිසා .බුදුසරණයි !
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ආන්ටී අනිවාර්යයෙන් ම ඉස්සරහට කරන විඩියෝ වලදී මේ ගැන සදහන් කරන්නම් රම්පේ කරපිංචා දෙකම අයින් කරන්න ඔනා කියලා තමයි කියන්නේ
@ireshanuwan5371
@ireshanuwan5371 3 жыл бұрын
😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 3 жыл бұрын
පොලොස් එක රස පාටයි... day volg video එකක් ගේන්න...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් බොහොම ස්තූතියි! ❤️
@kumudumaliprasangani483
@kumudumaliprasangani483 3 жыл бұрын
goraka cream danne nathuwa සියඹලා විතරක් දලා බැරිද හදන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පුළුවන් කමක් නැ
@danushkasilva7570
@danushkasilva7570 3 жыл бұрын
අක්කී red velvet cake එක බෙක් කරන්නේ නැතුව ගැස් කුකර් එකේ ස්ටීම් කරන්න පුලුවන් ද??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පුලුවන් එතකොට හදන විදිහට පොඩ්ඩක් වෙනස්
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
අක්කි menika. අඹ maluwa නම් හරිම rasai. දැනුත් මේ re කෑමට අඹ maluwa එ widiyata uyala thama ඔයාගෙ මේ video එක බලන්න room එකට ආවෙ. ආදරෙයි akkiyo. ඔයාගෙ පුංචි පවුලට deergayusha ලැබේවා. තෙරුවන් සරණයි akki menika
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මෙහෙම අපිව අගයකරනවාට බොහොම ස්තූතියි! නංගී රස කිව්වාට ❤️🙏
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 3 жыл бұрын
නංගි අර ඔයා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය මොකක්ද ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Nutri Coco කියන Brand එක
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
Good morning ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Good morning 🌞😃
@dushyanisamarakoon5225
@dushyanisamarakoon5225 3 жыл бұрын
👍👍👍👍👍👍♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️
@tharushiahinsa3357
@tharushiahinsa3357 3 жыл бұрын
❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 3 жыл бұрын
Ane ikmanin meal planing 1k gennako akke🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ...🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි!
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
😘👍 congratulations Dear👍😘ලස්සනට කියලා දෙනවා❤️ ඔයා හදවතින්ම සුභ පැතුම් ඔයාට බුදුසරණයි..!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@niluminilumi8383
@niluminilumi8383 3 жыл бұрын
Poloswala. iri. Gahanna ona atakota TunapahA hodata allanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං පොලොස් පොඩි වෙලා කන්න ආස නැ ඩියර් කැමති අයට එහෙම හදාගන්න පුළුවන් ❤️🙏
@DHartsandcrafts
@DHartsandcrafts 3 жыл бұрын
අනේ සුදූ චොකලට් කේක් හදන විදිය දාන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
චැනල් එකේ විඩියෝ එකක් දලා නේ තියෙන්නේ.
@chamoda772
@chamoda772 3 жыл бұрын
අක්කේ කලු දුරු කෑම වලට දානවද?මන් කවදාවත් දාල නෑ...ගෙදර නොතරම තීනවා...කොන්ඩෙට හඩන ඔයිල් එකට දාන්න ගේන නිසා...මොනාට වගේද දාන් ඕන..🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං කලුදුරැ ගොඩාක් තෙල් කන කෑම හදනකොට පොඩ්ඩක් වගේ දානවා එකෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙනවා. ගොඩාක් දාන්නේ නැ පොඩ්ඩක් දාන්න නැත්තම් තිත්ත රසක් එනවා මං චිකන් හදන වෙලාවටත් දානවා ❤️
@chamoda772
@chamoda772 3 жыл бұрын
@@bhagiskitchen1375 thankyou akke...mn dkla thino patis wage ewata pita cover rkt piti anaddi danawa pita rara wala.indian kama waltath danwane gdk e aya..❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 3 жыл бұрын
Ammoooo.udeama ඔයා අපිට පිස්සු hadonawa. Math ගිය සතියේ හැදුවා . Oya විදිහට ම awa. හැබැයි oyita වඩා ටිකක් rathu patayi. මුරුංගා poththak damma. අනික ගෙදර kotapu miris නිසා wenna athi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මීට වඩා රතු දුඹුරැ එකතු උන පාටක් එන්නේ විඩියෝ එකෙ පැහැදිලි පාට පෙන්නේ නැ. ගෙදර කොටපු මිරිස් තුනපහ දෑම්මා ම තව රස කරගන්න පුලුවන්. බොහොම ස්තුතියි! ❤️
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
Hi
@sisirapriyalal104
@sisirapriyalal104 3 жыл бұрын
ඔයා පුදුම දක්ශ කෙනෙක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏
@sisirapriyalal104
@sisirapriyalal104 3 жыл бұрын
ඔයා පුදුම දක්ශ කෙනෙක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
හදගම රානී එක්කං එයි
2:01
Kala Tharu TV (කලා තරු)
Рет қаралды 1