මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full

  Рет қаралды 2,170,378

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 1 100
@Bandifull
@Bandifull 3 жыл бұрын
පරිප්පු 130ග් අමු තුනපහ තේ හැදි 1/2 කහ තේ හැදි 1/2 ලුනු තේ හැදි 1 කරපින්චා සුදු ලූනු රම්පා රතු ලූනු හෝ බී ලූනු අබ මේස හැන්දක් කෑලි මිරිස් තේ හැදි 2ක්
@niluwijethunga4012
@niluwijethunga4012 3 жыл бұрын
😁
@pabachamindi5692
@pabachamindi5692 3 жыл бұрын
අපි ඔහොම හැදුවා පට්ට රහයි
@farma.animal.
@farma.animal. 3 жыл бұрын
8
@pablokz5973
@pablokz5973 3 жыл бұрын
සුදු අක්කා මගේ
@mihindu-qc6bl
@mihindu-qc6bl 3 жыл бұрын
restaurant එකෙ හදන විදිහට චන්න මසාල වැන්ජනයක් හදන විඩියො එකක් දාන්නකො චපාති කන්න
@shashimalrajapaksha2113
@shashimalrajapaksha2113 2 жыл бұрын
බිරිදත් නැති වෙලාවෙ බඩගින්නක් ආවා මේ වීඩියෝ එකේ විදිහට හැදුවා පරිප්පු ටිකක් අම්මො සිරාවටම මාරම රහයි දැං හැමදාම ගෙදර පරිප්පු උයන්නෙ මම 😌😌❤️
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 2 жыл бұрын
සුපිරි
@Danumatube
@Danumatube 2 жыл бұрын
ඉල්ලගන කාල දැන් හදපන්කො හැදාම පරිප්පු 🤣
@sunilcool9626
@sunilcool9626 2 жыл бұрын
සිරාවට😋
@Danumatube
@Danumatube 2 жыл бұрын
@@sunilcool9626 😁
@anjanarasith8878
@anjanarasith8878 2 жыл бұрын
Ammoooo aeththada
@vihangaiduwara9615
@vihangaiduwara9615 Жыл бұрын
ඔයා කියපු විදිහට පරිප්පු හොද්ද හැදුවා ඇත්තටම හරිම රසයි .ළමයි ආසාවෙන් කෑ වා .ඔයාට ගොඩක් ස්තූතියි.
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@dilinihansika786
@dilinihansika786 Жыл бұрын
මමත් හැදුව අද...උම්බලකඩත් දැම්ම තෙම්පරාදුවට...හරිම රසයි...අම්මයි තාත්තයි දෙන්නම රසයි කිය කිය කෑව...thnk u අක්කි ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@ඉසංකනිවර්ථන
@ඉසංකනිවර්ථන Жыл бұрын
නැන්දෙ මටත් දැන් පුළුවන් පරිප්පු උයන්නත් පුලුවන් නැන්දට ගොඩක් ස්තුතියි❤❤❤නැන්දෙ මම 7 වසර ඉසංක නිවර්තන දැන් මට මතකෙන් හදන්න පුළුවන්🎉🎉🎉
@ishanblackbird
@ishanblackbird 10 ай бұрын
❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@hansanisiriwardana5280
@hansanisiriwardana5280 6 ай бұрын
J😢5tf ​@@Bandifull
@SunilUyangoda
@SunilUyangoda 5 ай бұрын
ඇත්තටම රහයි ❤❤
@RasikaWicramarathne
@RasikaWicramarathne 3 ай бұрын
❤❤
@solsticestudios23
@solsticestudios23 3 жыл бұрын
මේක දැක්කේ පෙරේදා උදේ. දවල් රෑ කෑමට මේක හදලා බැලුවා. ගෙදර හැමෝටම රහ වැටුණා. මාත් ආසම විදියක් මේක. හදන විදිය දැනගත්ත්තෙ අක්කගෙන්. ගෙදර් අයගෙ ඉල්ලීම මත අද උදේ දවල් දෙකටත් මේ පරිප්පු හැදුවා😁❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@s.d6788
@s.d6788 2 жыл бұрын
මේච්චර කාලේට අනිත් කෑම හොදට හදනවා පරිප්පු තමා රසට එන්නේ නැත්තේ .. මේ විඩියෝ එකෙන් පස්සෙ මං හදන පරිප්පු ත් රසයි thank you 😊
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️❤️
@milnacharuni
@milnacharuni Жыл бұрын
අද අම්මා අසනීපෙන් නිසා මම ඉව්වා ඇත්තටම ගොඩාක් රසයි thank you ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
අද දවල්ට හැදුවා අක්කේ ඇත්තටම පුදුම රසක් තිබුණෙ.පරිප්පුයි බතුයි විතරක් කන්න පුලුවන්.Thank you so much for you ❤️❤️❤️
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
@@62kithsiri පරිප්පුයි බතුයි විතරක් හරි කන්න තරම් මම වාසනාවන්තයි.මොකද එහෙමවත් දෙයක් නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු ඉන්නවනෙ.මම දුක් මහන්සි වෙලා හම්බ කරලා මගේ සල්ලි වලින් මගේ බඩ කට පුරවගන්න මම හිඟන්නෙක් ගාණට දාන ඔයා වගේ තුන්වේලම හැම්බේකන් චීස් බටර් බිරියානි කූල් ඩ්‍රින්ක්ස් එක්ක ලොකු කෑම මේසෙක ඉඳගෙන කන කෙනෙක් අඳුරගන්න ලැබීම ගොඩාක් ලොකු සතුටක්.අනේ පලයන් අයිසෙ යන්න.🖕
@Jayaniss1000
@Jayaniss1000 2 жыл бұрын
@@ravindusoysa4400 ගැම්මක් තමයි කොල්ලො 🙂
@wasanthachandrasekra
@wasanthachandrasekra Жыл бұрын
dp lassanai😘
@Bandifull
@Bandifull 6 ай бұрын
😊❤️
@HashiniVlogs
@HashiniVlogs 2 жыл бұрын
මමත් මේවිදිහට පරිප්පු හැදුවා.වෙනදට වඩා හරිම රහට ආවා.❤️‍🔥ගෙදර කට්ටියම කිව්වා හරිම රසයි කියලා.Thank you 🥰
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@Rockeyssr
@Rockeyssr Жыл бұрын
ජීවිතේ පලවෙනි පාරට පරිප්පු එකක් හැදුවා නංගී ඔයාගෙ Video එක බලාගෙන... රසයි කියලා wife කිව්වා... 😂 Thank you for the recipe ❤
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@lahirubasnayake2381
@lahirubasnayake2381 10 ай бұрын
රට ඉන්න ගමන් තනියම මේක බලාගෙන පරිප්පු එක හැදුවා මාරම රසයි.ගොඩක් ස්තූතියි ඔයාට ❤
@Bandifull
@Bandifull 10 ай бұрын
🥰❤️
@bhagyahemapriya
@bhagyahemapriya 3 жыл бұрын
මම අද රෑට හැදුවා අක්කෙ .. මාරම සුවදයි.. ඒ වගේම මාරම රසයි
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@DinukaKalinga-l6y
@DinukaKalinga-l6y Ай бұрын
අනෙ මාත් අම්මා නැති වෙලාවක හැදුවා අක්කි මටත් උයන්න බෑ ඒත් මම මේක බලලා හොදට හැදුවා ❤️😚 tnx මේ වගෙ වීඩියෝ තවත් කරන්න ❤️
@bhagyakavindi3205
@bhagyakavindi3205 2 жыл бұрын
හරිම රසයි 😋😋 මන් අද මේ විදියට පරිප්පු හැදුවා 😚✊ තැනක් යු අක්කේ ❤✊ තෙරුවන් සරණයි 🙏😚
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@DunyaSanduni
@DunyaSanduni 9 ай бұрын
අද හැදුවේ පරිප්පු කරි එක. Husband ආසාවෙන් කෑවා. Thank you so much ❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@piuu2005
@piuu2005 2 жыл бұрын
මමත් හැදුවා අක්කි...මාරම රසයි...thank you😍❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@KayoKokis-wv9jp
@KayoKokis-wv9jp Жыл бұрын
Thank you අක්කා ඔයා කියපු විධියට පරිප්පු කරියක් හැදුවා ස්තුති
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@gayanibanneheka8358
@gayanibanneheka8358 3 жыл бұрын
මාත් හදල බැලුවා....හරිම රසයි අක්කි රෙසිපියට තෑන්ක්ස් ❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@chathurisandapa1306
@chathurisandapa1306 14 күн бұрын
මන් හැදුවා..පුදුම රසක් බත් කැවේ අන්තිමට පරිප්පු එක්ක විතරයි..බොහොම ස්තූතියි...❤
@Bandifull
@Bandifull 14 күн бұрын
🥰🥰
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
Aththatama meka harima rasai. Oyt godak pin akki... Thaniyne uyn kana apita meka harima watinwa. Harima rasai. Lesiy💜💜
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 😍
@KumuduniPriyanka-n9f
@KumuduniPriyanka-n9f 2 ай бұрын
හරිම රසයි අක්කි මම හදපු රසම පරිප්පු එක තමයි ඒක ❤❤ මම තාම 6 වසරෙ ❤❤❤😊
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
කටට කෙලත් ඉනුවා ඔයා කනකොට මාත් සදුදට හදනවා ජේසු පිහිටයි ❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@isankasanjeewani296
@isankasanjeewani296 2 жыл бұрын
මන් මේ දැන් හදන ගමන් අක්කි.ඔයාගේ රෙසිපි හරි ලේසී.ඒ වගේම රසයි ගොඩක්.
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@sandu8817
@sandu8817 2 жыл бұрын
අද හැදුවා... රසට තිබුණා. Thanks
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@nishannest2399
@nishannest2399 Жыл бұрын
නියමයි උඹල කඩ පොඩ්ඩකු ත් දැම්මනම් මරු.මිරිස් ටික තෙලේ බැදුනම රසයි තමා ඔයා ඒක පස්සේ මතක් වෙලා කිව්වා thanks.good tasty 😋
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@beautyinsrilanka6132
@beautyinsrilanka6132 2 жыл бұрын
මමත් හැදුවා මේක අම්මෝ ඇත්තටම මාරම රසයි කියලා වැඩක් නැ Thanks අක්කියෝ ඔයාට😍😍😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@heshaniidumini4572
@heshaniidumini4572 3 ай бұрын
ඔයා කියපු විදිහටම පරිප්පු කරිය හැදුවා හරිම රසයි❤ Thank you akka❤
@Bandifull
@Bandifull 2 ай бұрын
Welcome😃
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
ම්ම් නියමයි මමත් හරි ආසයි අර සැමන් එකට ලීක්ස් දාලා හදන තෙම්පරාදුවට 🤭🤭
@Bandifull
@Bandifull 3 жыл бұрын
Eka Kiyala dennam 😊😍
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
@@Bandifull 🤭🤭
@MadushaLakmalSL
@MadushaLakmalSL 2 жыл бұрын
ගොඩක් බඩගින්නෙන් ඉන්න වෙලාවක ගෙදර කවුරුත් නැති වෙලාවක මේ වීඩියෝ එක හින්දා පරිප්පුවක් හදාගෙන කෑවා ස්තුතියි
@mr.youngboy2421
@mr.youngboy2421 2 ай бұрын
පට්ට බඩගින්නේ ඉන්නකොට බෝඩිමට සුව්ද වෙන්න හදලා කෑවා 😍 පට්ට රසයි අක්කේ 😍
@dinushimalshani5442
@dinushimalshani5442 2 жыл бұрын
මන් අද දවල් හැදුවා හරිම රසයි. හැමදාම වුනත් කන්න පුළුවන් 😋❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@englishwithnadee5254
@englishwithnadee5254 Жыл бұрын
❤❤❤ ගොඩක් ස්තුතියි මාත් අද හැදුව. මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මේක ලොකු පහසුවක් මට.❤❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි😍
@NethmiRanasingha6345
@NethmiRanasingha6345 3 жыл бұрын
ඔයා හොඳ ගෘහණියක්, මරු😋😋👍👍👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@hansikasewwandi9117
@hansikasewwandi9117 3 жыл бұрын
Bohoma ස්තූතියි akke oyage me vidio eke vidihat parippu kariya mn haduva godaaak rasai👍.. තවත් මෙවැනි vidio dann👍👍👍👍👍❤️😊
@Bandifull
@Bandifull 6 ай бұрын
😊❤️
@wimalasirihwk1441
@wimalasirihwk1441 3 жыл бұрын
ඔයාගෙ video අපි හැමදාම බලනවා...thanks ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@shakyabandara-1
@shakyabandara-1 Ай бұрын
මමත් දැන් හැදුවා. රසයි අක්කෙ. බුදුසරණයි ඔයාට. 😘❤️🙏
@ranahansidedunu2032
@ranahansidedunu2032 2 жыл бұрын
අද මන් හැදුවා මේ විදියට ඇත්තටම මාරම රසයී ❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@hashinimadushika5045
@hashinimadushika5045 3 жыл бұрын
Akke mm oya kiyapu vidihata parippu kariya hadala pol kiri demma Awasaneta hodda oni nisa harima rasai..
@ruviniattanayaka4537
@ruviniattanayaka4537 3 жыл бұрын
සැමන් සම්බෝලෙත් රස.. පාටයි පුලුවන් වෙලාවක ඒක හදන විදිහත් දාන්න @Bandi Full
@Bandifull
@Bandifull 3 жыл бұрын
Kiyala dennam 😊😍
@shashikadilshani4883
@shashikadilshani4883 3 жыл бұрын
ඔව් අක්කෙ😍
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 11 ай бұрын
ඔබ තුමියට බෝහෝම පිං සිදුවේවා අද පරිප්පු තෙම්පරාදු ව හැදුවා . ඔබ තුමියගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි .
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@thiwankamadhusanka7812
@thiwankamadhusanka7812 Жыл бұрын
අම්මා ආච්චී ගාව hospitle eke මේකෙන් බලන් තමා උදේට කන්න හැදුවේ තැන්කූ😍😍😁
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@ShashikaShehani-e7x
@ShashikaShehani-e7x Ай бұрын
Anee thank youu attama rasai❤❤❤ first time haduwe
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
👌 ඔහොම පරිප්පු හරිම රස්‍යි 💚💚💚අපි කෑලි මිරිස් වෙනුවට එකතුකරන්නෙ කපා ගත්ත වියලි මිරිස්. ඒ මිරිස් කෑලි බත්එකේ අනල කනකොටත් එන්නෙ පුදුම රසක් 😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
ඔව් මාත් මේ විදිහට තමා ආසම 😊
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
@@Bandifull මමත් ආසම. ඒත් දැන් ටිකක් තෙල් අඩුවෙන් කන නිසා වැඩිය ඔය විදියට හැදෙන්නෙ නෑ.😒
@KavindyaNiranji
@KavindyaNiranji 2 ай бұрын
මන් මේක හැදුව මාරම රසයි..තැන්ක් යූ❤❤❤
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා ඒක ❤️❤️❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@sameeranowfer5419
@sameeranowfer5419 18 күн бұрын
Thank miss you so much 👍i tried this recipe very taste and good smell.😊❤
@Bandifull
@Bandifull 17 күн бұрын
🥰❤️ Thank you so much!
@lankadunukewatta8700
@lankadunukewatta8700 2 жыл бұрын
මාත් හැදුවා...හරිම රසයි...thank u...💐
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@basithshamilabasith7871
@basithshamilabasith7871 Ай бұрын
Parippu curry maath hadala baluwa. Eathtama wenath rasackk. Harima rasayi ❤
@dahamikawya3629
@dahamikawya3629 3 жыл бұрын
මාත් හැදුවා අක්කි. හරිම රසයි💗❤🍜🍲🍲🍳
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
Wow super redgram curry super tasty 😋😋😋🎉🎉, 🌹🌹🌹🌹🌹❤❤❤
@poornimasaluwadana5146
@poornimasaluwadana5146 2 жыл бұрын
මම අද හැදුවා . මාර රසට ආවා අක්කි පරිප්පු එක.. thnq so much for the sharing with us.. ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@SpWn-w7z
@SpWn-w7z Ай бұрын
Mama pol kirith tikak damma patta rahai akki tnx❤❤❤❤❤
@Bandifull
@Bandifull 23 күн бұрын
Welcome ❤️
@champiy5006
@champiy5006 3 жыл бұрын
It’s 6.30 am, about to leave for work and I feel like eating some from your plate. 😋👍🇺🇸
@sugiwapriyadarshani5580
@sugiwapriyadarshani5580 3 жыл бұрын
Much of oil
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 3 жыл бұрын
Thank you akkiyo, parippu kiyanne ithin hemadama kana deyakkne😁😀, akki aeththatama thank you , thawa aluth deyak balaporoththu wenawa 🌹
@Bandifull
@Bandifull 3 жыл бұрын
❤️
@rashanibotheju5780
@rashanibotheju5780 3 жыл бұрын
Akke oya nisa ada man punchi kadayak dagena innawa oyage recipes thamai okkoma e kade hadanne
@Bandifull
@Bandifull 3 жыл бұрын
Aneeee kochchra shok da 🥺😊 Good Luck nangi ❤️
@rashanibotheju5780
@rashanibotheju5780 3 жыл бұрын
@@Bandifull welawak thibboth bandaragamata enna ape kadeta 😊😊
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
Oya kiyla dena recipe godak hodai akki thankyou soo much 💞💞😍
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@isurumadushan950
@isurumadushan950 3 жыл бұрын
අක්කියෝ ඔයාගෙ පූරි එක හැදුවා ඒක මාරම රසයිනේ නිකං කන්න පුලුවන්🥰🥰😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww Thank you 😍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
අනුන්ගේ comment වලට මැදට පැන විහිලු සපයන අයව block කරනු ලැබේ
@madaramadubashini3907
@madaramadubashini3907 Жыл бұрын
ඔයාගෙ කෑම හරිම රසයි අනේ මාත් හදලා බැලුවා......😄😘👍👌
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
නියමයි ස්තුතියි ඔබතුමීයට ❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා රෙසිපි එක. ඔයාට බුදු සරණ යි. අක්කේ.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@chamochamo4588
@chamochamo4588 3 жыл бұрын
අම්මෝ ඒකෙනම් සුවඳත් දැනුනා.
@pathumdananjaya7080
@pathumdananjaya7080 3 жыл бұрын
අම්බො යකොව් 😂
@Bandifull
@Bandifull 6 ай бұрын
😍
@dinushaperera1172
@dinushaperera1172 2 жыл бұрын
Harima rasata aawa, loku welawak giyeth na. Man nam themparaduwata umbalakada kali chuttak demma.harima rasai. Oyata Jaya wewa
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@dilshadilsha8975
@dilshadilsha8975 3 жыл бұрын
මාත් හැදුවා අක්කි 👌 මාර රසයි🤗❤️😍
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@anomadewmini4750
@anomadewmini4750 2 жыл бұрын
රසම රස පරිප්පු කරි එක ඔයාට ගොඩාක් පින්
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@Sith1999
@Sith1999 Жыл бұрын
අද හැදුවා මෙක රසයි ❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@din6210
@din6210 2 жыл бұрын
අද තමයි මම මේක හැදුවේ. රයිස් කුකර් එකේ හැදුවේ. පිටිකල පොල් කිරි වල රස එපාම වෙලා හිටියෙ. මාරම රසයි මේ පරිප්පු එක නම් 😋හොද hostel hack එකක්. Thank youu akka ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@keku755
@keku755 3 жыл бұрын
අනේ මරු අක්කි...🔥 මේ වගේ එලවලු වර්ග හදන විදිත් කියල දෙන්නකෝ..❤️
@ravididesilwa5609
@ravididesilwa5609 3 жыл бұрын
Yes pls akki ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
❤️
@subashi3385
@subashi3385 Жыл бұрын
godak rasai aththatama thank you😃😃
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Very organizer way of cooking at the same time the editing skills us superb.
@Bandifull
@Bandifull 6 ай бұрын
😍😍
@SMaleesha
@SMaleesha Жыл бұрын
Aththatama marama rasai parippu ohoma haduwama Man mulinma oka haduwe akkage video eka balala. Gedara hamoma rahai kiwwa 🖤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@yehani
@yehani 3 жыл бұрын
මරු akki. අර පරිප්පු එක. මමත් හැදුවා
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@Vish3609
@Vish3609 Ай бұрын
ඇත්තටම වට්නවා තෙරුවන්සරණයි🙏🙏🙏
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 3 жыл бұрын
මගෙ අමිමාත් හදනව මෙහෙම හරිම රසයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@SShayini
@SShayini 12 күн бұрын
මාත් දැන් හැදුවා අක්කී මාරම රසයි ....❤
@Bandifull
@Bandifull 8 күн бұрын
😊😍
@තරුෂි-ඛ5ඡ
@තරුෂි-ඛ5ඡ 3 жыл бұрын
ඔයාගේ කටහඬ ලස්සනයි අක්කි 😋
@samanthasampath6947
@samanthasampath6947 3 жыл бұрын
🤩🤣
@maheshikaperera1761
@maheshikaperera1761 Жыл бұрын
amma laga nati unata akki iannawa neh uyanna kiyala denna... bodime kama walata rasayak dennema akki tama😍😍😍🥰
@Bandifull
@Bandifull Жыл бұрын
😍❤️❤️
@randinuratnayake6960
@randinuratnayake6960 3 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා 😉😍😍😍
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@kumudunidies4260
@kumudunidies4260 3 жыл бұрын
Ana Rathitharane pudu ma rasae prepipu kareya..👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@apeelektronic7342
@apeelektronic7342 2 жыл бұрын
අපි අද උදේ හැදුවා පට්ට ම රහයි Thank you අක්කේ
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@disharafernando5041
@disharafernando5041 9 ай бұрын
This made me cook for the first time! Thank u soo much. It went well 😊
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 жыл бұрын
Y0ur recipes are easy and tasty thank you so much.
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@chamodidilhara5519
@chamodidilhara5519 Жыл бұрын
🙏 ගොඩක් ⁣ස්තූතියි මෙවැනි ඉදිරිපත් කිරීම් වලට
@Bandifull
@Bandifull Жыл бұрын
😊😊
@hvaupul4867
@hvaupul4867 10 ай бұрын
මම බදින්නෙ නැ මෙක බලලා හෙදුවෙ සුපිරි තනියම උයන්කාව එක සුපිරි
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@dilankavinda3958
@dilankavinda3958 2 жыл бұрын
Eknm mru math hduwa ptta rasai 🤤❤️❤️❤️❤️ thankzzz 🥰❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@lktraveller5493
@lktraveller5493 3 жыл бұрын
හරිම රසට ආවා. බොහොම පිං අපිට මේවා කියල දෙනවට....🙏🙏🙏
@Bandifull
@Bandifull 6 ай бұрын
😍😍
@piyumiweerasingha8227
@piyumiweerasingha8227 Жыл бұрын
Hostel wala inna ayata hadanna me wage kema jathi hadanna Akkee… mekath try karala balnnam…. ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Try කරලා රස කියන්නකෝ😊
@dilnadee5880
@dilnadee5880 3 жыл бұрын
එක නම් දැක්කත් ආස හිතෙනවා
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@ajithbandara4215
@ajithbandara4215 2 ай бұрын
අනේ මේ මම කාල බැලුවා ❤ හරි රසයි 😊
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 2 жыл бұрын
මාත් හැදුව හරිම රසයි..
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 3 жыл бұрын
Oya kiyapu widihata පරිප්පු curry eka heduwa akke.. mage husband rasai kiyala kewa ... mmm tnq...
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️❤️
@kusumdesilva9863
@kusumdesilva9863 3 жыл бұрын
I love this curry..Thanks.!
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@battleoffreecard3573
@battleoffreecard3573 2 жыл бұрын
Ammata siri akke mn heduwa.patta rasai hodeeee❤️.husbund dawalta kemata eddi kanna haduwa.pol iwara wela nisa baladdi hambune. maara rasai appa thanks.❤️❤️❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@showdy-00
@showdy-00 3 жыл бұрын
හරි ශෝක් අනේ වැඩි ආටෝප නෑ best of luck ❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@susilchandrasiri852
@susilchandrasiri852 4 ай бұрын
ඇත්තටම හොඳයි අනේ එහෙම එකක් හරි කියලා දිපු එක ගැන අනේක වාරයක් පින් ..ස්තුති. එහෙම පොල් කිරිනොදා උයන්න පුළුවන් තවත් හොදි ජාතියක් නැද්ද ❓ ජිවිතකාලය පුරාවටම තනියම සතුටින්ම ඉන්න පුළුවන් වෙයි.😊
@Bandifull
@Bandifull 4 ай бұрын
😊❤️
@Itzim_8
@Itzim_8 3 жыл бұрын
4th viewer♥️🤗
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@shrinethmipabasara6966
@shrinethmipabasara6966 26 күн бұрын
හරිම රසට ආවා අක්කේ පරිප්පුව❤
@Bandifull
@Bandifull 23 күн бұрын
😍😍
@malshafernando8366
@malshafernando8366 3 жыл бұрын
Gonna try this for sure ❤️🙊 Thank you ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome ❤️
@Amanda-ru3jy
@Amanda-ru3jy Жыл бұрын
Mamath haduwa niyamet awa gedra hamoma rasai kiyl kiwwa ❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@Nethmi__samaranayaka
@Nethmi__samaranayaka 2 жыл бұрын
මන් හැදුවා අක්කි හරිම රසයි 🥺❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@sajiniprasangika2903
@sajiniprasangika2903 3 жыл бұрын
මාත් පොල් ගාන්න කම්මැලි වෙලාවට හදන්නෙ ඔහොම. මාරම රසයි.. පාන්, රොටී එක්ක මරු
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ekane 😊
@indraniameresekere2254
@indraniameresekere2254 3 жыл бұрын
@@Bandifull තැන්ක්ස් පුතා
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН