Sri Lankan Octopus Curry MM Yummy | Traditionl Octopus Curry | බූවල්ලා | Octopus Curry Kolla

  Рет қаралды 2,882,985

Kolla

Kolla

5 ай бұрын

This Video About Sri Lankan Octopus Curry MM Yummy | Traditionl Octopus Curry | බූවල්ලා | Octopus Curry Kolla
Our Social Media Platforms
Facebook - profile.php?...
Instagram - kamut_he?igshid...
TikTok - www.tiktok.com/@coo_queen?_t=...
KZbin - / @kollaa
Keywords
kolla, food cooking, village food, village food channel, village cooking, sri lankan food, sri lankan food recipes , traditional, traditional cooking, cooking videos,village girl, village kitchen srilanka, traditional foods, kerala recipe, ,small kitchen, relaxing cooking, cooking channel slo mo , cooking channel sri lanka , cooking channel name ideas , cooking channel shorts, cooking channel english

Пікірлер: 1 600
@Hashara149
@Hashara149 5 ай бұрын
Only chicken සන්ගමේ අය ඉන්නවද මන් වගේ 🤣🤣 කුකුලට විතරයි මගෙන් අපල 😶😶
@senadissanayaka7087
@senadissanayaka7087 5 ай бұрын
yes😄😄😄😄😄
@user-zt8pt3qj6f
@user-zt8pt3qj6f 5 ай бұрын
Innw
@user-kh4wk7rz6k
@user-kh4wk7rz6k 5 ай бұрын
Yes
@hirunishakya
@hirunishakya 5 ай бұрын
Innw😂
@ranashichathurika5612
@ranashichathurika5612 5 ай бұрын
Mn wage
@ThasmiAmaya-eq6sd
@ThasmiAmaya-eq6sd 5 ай бұрын
බූවල්ලා පව් කියලා හිතෙන්නේ මට විතරද😢
@A_RG_
@A_RG_ 5 ай бұрын
ඇත්තටම..💔 බූවල්ලා විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ වේලක් වෙනුවෙන් මැරෙන හැම අහිංසක සතෙක්ම පව්
@Yasiru_ranmina
@Yasiru_ranmina 5 ай бұрын
කුකුලාට නැති දුක 😢
@darkqueen9435
@darkqueen9435 5 ай бұрын
ඇයි උබ කුකුල් මස් කන් නැද්ද පව් නං හැම සතාම පව්
@ThasmiAmaya-eq6sd
@ThasmiAmaya-eq6sd 5 ай бұрын
@@darkqueen9435 නෑ මන් කිසිම මස් මාලු ජාතියක් කන් නෑ මන් වෙජිටේරියන්😐
@nuwanchamara3816
@nuwanchamara3816 5 ай бұрын
බූත් පව් වල්ලත් පව්😢😅
@digitalrachnaatmak2003
@digitalrachnaatmak2003 3 ай бұрын
Searching for English comments 😅like❤👉
@vivekshehan
@vivekshehan Ай бұрын
Wht you wanna know
@simranaujla3916
@simranaujla3916 Ай бұрын
To translate kr naa
@DamayantiMohanta-jt5yd
@DamayantiMohanta-jt5yd 26 күн бұрын
Yes 👍
@user-qc3mf6cw6m
@user-qc3mf6cw6m 5 ай бұрын
ඔව් මට මේ අවස්ථාවේදී පෙනී යනවා මේ නම්ගියා අමුතුඇටේ චීන පාරාදීසයක් කරන්න සූදානම් වෙන බවට 😮😂
@AnupamaKavindu
@AnupamaKavindu 5 ай бұрын
😂😂😂
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 5 ай бұрын
Aththa
@Muthu853
@Muthu853 5 ай бұрын
😂
@user-jn2ed3ow7y
@user-jn2ed3ow7y 5 ай бұрын
😂😂😂😂
@kavindinurashi3642
@kavindinurashi3642 5 ай бұрын
Lankawe kattiya owa oni tram kanwa 😅
@sadunipradeepa6178
@sadunipradeepa6178 5 ай бұрын
හැමදෙයක්ම උත්සහා කරන්න ❤😊අද නැතත් දවසක දිනනවාමයි ❤😊
@UpekshaSathwaruni-el1cq
@UpekshaSathwaruni-el1cq 5 ай бұрын
රස පාටයි එත අප්පිරියයි එයාගෙ වැරැද්දක් නෙවෙ කන්නෙ නැති නිසා😊❤
@nadeenadee9047
@nadeenadee9047 5 ай бұрын
😂😂
@user-ry6nh5uc3m
@user-ry6nh5uc3m 5 ай бұрын
😏
@ImLucyguesswhereiamfrom
@ImLucyguesswhereiamfrom 5 ай бұрын
Oya vegetarian da?
@lakshidissanayake2017
@lakshidissanayake2017 5 ай бұрын
එහෙනම් දැක්කෙ නෑ වගේ පලයන්.. 😂😂😂
@UpekshaSathwaruni-el1cq
@UpekshaSathwaruni-el1cq 5 ай бұрын
@@lakshidissanayake2017 ඔයාට අමාරුවක් නෑනෙ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ ටිපර් වෙන්න එන්න 🤣🤣
@MJanaChathu
@MJanaChathu 5 ай бұрын
දැල්ලො කන උන් බූවල්ලට ඊයා කියනවා.ඉස්සො කන උන් පොකිරිස්සට ඊයා කියනවා....හරක් මරද්දි පවු කියන උන් විවේක වෙලාවට මාලු බාන්න යනවා... මෝල් කැ#රි#යෝ ඉන්න රටක් මේක
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
කියලා වැඩක් නෑ ඕයී..👊🤣🤣
@sameerasameera6642
@sameerasameera6642 5 ай бұрын
😂😂😂😂
@Oshada-colo
@Oshada-colo 5 ай бұрын
මම නම් නම් ඔය මුකුත් නොකරම ඔය ඔක්කොම පව් කියනවා.
@MJanaChathu
@MJanaChathu 5 ай бұрын
@@Oshada-coloඅන්න හරි.ප්‍රතිපත්තිය නම් එහෙමයි.පවු නම් හැම සතාම පව්.චිකන් කෑලි හොද නෑ හොදි සූට්ටක් හොදයි,නැත්නම් චිකන් හොද නෑ බිත්තර හොදයි, මාලු පවු කරවල හොදයි...ඒ වගේ ගොං ලොජික් නැතුව තමන් නිර්මාංශයි කියන ප්‍රතිපත්තියේ ඉන්න පුළුවන් නම් කොච්චර හොදද
@ameeshadewminifernando
@ameeshadewminifernando 5 ай бұрын
​@@Oshada-colo😅 cake kanneth nadda bath kanneth nadda ethokota
@Babygirl-vi9sh
@Babygirl-vi9sh 5 ай бұрын
ඇත්තටම දක්ෂ ගෑනු ළමයෙක්. මොකද ඔය බූවල්ල පන නැතිව හරි මගෙ අතට දුන්න නම් කලන්තෙ දාලා වැටිලා නැත්නම් උගුර යනකන් කෑ ගහලා...... ඇත්තටම මෙයා ඕන දේකට මූණ දෙන්න පුළුවන් දක්ෂ ගෑනු ළමයෙක් ❤
@dananjayaabeygunawardena7872
@dananjayaabeygunawardena7872 4 ай бұрын
😂😂ඔන්න අපේ රටේ මිනිස්සුන්ගෙ මොලේ..😂😂😂😂
@isurikauwshika1882
@isurikauwshika1882 4 ай бұрын
​@@blahblah2966😂😂😂
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 4 ай бұрын
​@@dananjayaabeygunawardena7872😂😂😂
@HiroshaNilukshi
@HiroshaNilukshi 3 ай бұрын
Ayyo santha 😂😂 lankawane ithin
@Sandalusupun
@Sandalusupun 3 ай бұрын
😂
@user-ur1js9id6g
@user-ur1js9id6g 5 ай бұрын
,අනෙ උයනවට කියනව නෙමෙ මට නම් අප්පිරියි..
@lalaniudayakanthi7608
@lalaniudayakanthi7608 4 ай бұрын
මටත්
@dilanthaniroshan4315
@dilanthaniroshan4315 3 ай бұрын
Ow appa
@SamanaliSamanali-fq1re
@SamanaliSamanali-fq1re Ай бұрын
Ow
@koshilasandeepani964
@koshilasandeepani964 5 ай бұрын
ලංකාවේ තරම් කුහකයො කොහෙවත් නැතුව ඇති😂😂 මාර බෞද්ධයෝ මාළු ගිලබාලා බූවල්ලො නොකෑවම කුකුළගෙ කරමලේ විතරයි නොකන්නෙ ඒත් හරක්මස් නොකෑවම දිව්‍යලෝකෙ යයි කියලා හිතන් ඉන්නෙ😂😂😂 රටේ නැති අලුගුත්තේරු කුප්ප පසික්කාඩු වැඩ කරලා මස්මාලු නොකා තුසිතෙට යන්න බලං ඉන්නවා මෙව්වට කොහෙන්ද අප්පා හිනාවෙන්නෙ... බූවල්ලො කොහොම හැදුවත් රසයි ළමයි. දකුණෙ අය හදනවා හරි රසට.... කාලා නැති කෙනෙක් බොරුවට පැව් පැව් ගගා ඉන්නැතුව කාලා බලන්න.
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
තරු 5ක 6ක හෝටලේකට ගිහිල්ලා බරගානක් දීලා ඔව්වා කාලා video ත් කරලා දානකොට its okay..🤣 වෙන එකෙක් ගෙදරදි උයන video එකක් දැක්කම වැලලෙන්ඩ හදනවා.😖 එවෙලෙට තමා මුන්ට පව පින මතක් වෙන්නෙ. තනිකර බොරු සෝබනේ බං..
@Taradio-4773
@Taradio-4773 5 ай бұрын
ඇත්ත
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 😂
@sahan_sanjaya
@sahan_sanjaya 4 ай бұрын
​@@blahblah2966 ඔයා කේක් ..වටලප්පන් එහෙම කන්නේත් නැද්ද
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 4 ай бұрын
කන එකා කොහොමත් කනව නොකන එකා කොහොමත් කන්නෙ නෑ. උඹ උයපන් නංගියේ ❤❤
@fernandojeewani648
@fernandojeewani648 4 ай бұрын
😂😂
@tharuu3812
@tharuu3812 4 ай бұрын
😂facts
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
සිරාවටම බං..👊😂
@user-np7rj7cq2l
@user-np7rj7cq2l 4 ай бұрын
😂😂😂😂😂
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 ай бұрын
අනිවාර්යයෙන්ම උඹ උයපං නංගී කන එකා කොහොමත් කනවා
@user-vs3nf6sr2x
@user-vs3nf6sr2x 3 ай бұрын
Ese khush hokar main Meggie bnati hu😂😂😂😂😂😂 pr daat kam nikalti hu itna nhi😂😂😂😂😂
@wemunu4489
@wemunu4489 Ай бұрын
Octopus bana rahi... isiliye daant nikal rahi 😂
@user-vs3nf6sr2x
@user-vs3nf6sr2x Ай бұрын
@@wemunu4489 🤣🤣😂😂
@user-jk2rp2dd9g
@user-jk2rp2dd9g 10 күн бұрын
😂😂😂😂😂
@dilinipeiris5913
@dilinipeiris5913 5 ай бұрын
සමහර අය මූහුදු ආහාර කන්නෙ නෑ කියන්නේ ගෙදරදී, නිකං හම්බුනොත් හොදට කනවා.
@user-jn2ed3ow7y
@user-jn2ed3ow7y 5 ай бұрын
ඒක ඇත්ත
@commenter1111
@commenter1111 4 ай бұрын
😮 හැමෝම තමන් වගේ කියල හිතන්න එපා...ඇත්තටම.හැමෝම ඒම නෑ....මස් මාලු කන නොකන එක තම තමන්ගේ කැමැත්ත....ඒමයි කියලා නොකන.කෙනාට අත දික කරන්න රහසින්වත් හාල් මැස්සෙක්වවත් කනවද කියල බලන්න හදන්න එපා...හැමෝම ඒම නෑ
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
ඔව් බං. සමහරු Social media එකට ආවම තමන් සුදනා කියලා පෙන්නගන්න මාර කැටයම් දාන්නෙ.🤣🤣
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 මම ඔයාට කියපු දෙයක් නෙමේ, මං මේ comment ඔක්කොම කියෝලා සමස්තයක් විදියට දැක්ක දේ කිව්වෙ.👊
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 🤦‍♂️🤪
@user-jz9iz4zw1i
@user-jz9iz4zw1i 5 ай бұрын
කිව්වට තරහ වෙන්න එපා මට නම් එකට අප්පිරියාවක් ආවෙ🤪🤢
@lakshidissanayake2017
@lakshidissanayake2017 5 ай бұрын
කවුද ඇහුවෙ 😂😂😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
​​@@lakshidissanayake2017oya mas kanawanm paduwe yanna...
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 4 ай бұрын
මටත් 🤮
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
#blahblah එයැයි මස් කන නිසා තමයි මේක බැලුවෙ.💁‍♂️ ඔයා ඇතුලුව මෙතන ඉන්න vegan අයනෙ මස් කන්නැත්තෙ. ඒ නිසා ඔයාලා තමා හරිනම් මේක නොබලා යන්න ඕන.👊😁
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@UshanOfficial mn kiwwe me comment eka gana ...
@Aartinavrange9514
@Aartinavrange9514 3 ай бұрын
Octopus ko bhi nhi chhod rhe ho 😂
@user-vk4mj3fy1b
@user-vk4mj3fy1b 3 ай бұрын
China bhejna padega inko
@user-vk4mj3fy1b
@user-vk4mj3fy1b 3 ай бұрын
😂
@RashmiBegum-zo2hx
@RashmiBegum-zo2hx 2 ай бұрын
😂😂😂😂
@pragativerma6477
@pragativerma6477 2 ай бұрын
Ye log gu kyo nahi kha lete
@ajitisback8238
@ajitisback8238 2 ай бұрын
Kiya jamana he kuch nehi chorte 😢😢
@Ema____177
@Ema____177 5 ай бұрын
අමු අමුවේ මරලා තියෙනව දැකහම තමාපව් කියලා හිතෙන්නෙ හැමෝටම..කුකුල්ලු වුනත් මරපු ගමන් මස් කරන විදිය දැක්කොත් කවදාවත් චිකන් කන එකක් නෑ..🥺
@lost_girl1999
@lost_girl1999 4 ай бұрын
​@@blahblah2966කන එකට කියන්නේ බඩජාරිකම නම් ඔයා එලවලුත් කන්නේ නැතුව ඉන්නකෝ. කිරි බොන එකත් එහෙනම් පව් වැඩක් තමා හලෝ. ඔයා vegetarian උනාට කමක් නෑ ඔයාගේ ප්තිපත්ති අනිත් අය මත පටවන්න හදන්න එපා . Vegetarian වෙන එක වගේම නොවෙන එක එක්කෙනාගේ කැමැත්ත . ඔයාට ඓතියක් නෑ කටවත් බල කරන්නවත් මස් කනවා කියලා අනිත් අයට insult කරන්නවත් බඩජාරි කියලා . ඒකෙන් පේන්නේ ඔයාගෙ මෝඩ කම වගේම නපුරු කම
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@lost_girl1999 kana eka nemei noka inna bari ekata badajarikama kiynne...elawalu knne jeewath wenna oni nisa...mas noka jeewath wenna bari kmk nahane... mn danne naha..oya mn kiri bonawa kiyla kiynne mage anik comments dakala wenna athi.. kiri ganiddi kisima sathekutha jeewatha haniyak wenne naha...anik eka eka swabhawayenma aharayak.. mas kanna epa kiynne wena mukuth nemei sathek nomara mas kanna bari nisa... mn ehema bala karanawnm oyatath aithiyak naha mage me adahas prakasha krnna epa kiyla mata bala karanna... mas mansha aharaya nisa me lokaye saththu kii dahak duk windala marenawada? ehema marenna udu bala dena obalada napuru eyata wirudda mamada?
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@lost_girl1999 ආහාර දාමය කියන්නෙ කවුරු හරි මෝඩයෙක් ගොතපු concept එකක්ලු.🤣 ඒක එහෙම උනානම් කැලේ ඉන්න මස් කන සත්තු ඔක්කෝම මේ වෙද්දි වඳවෙලා ගිහින් මස් නොකන සත්තුන්ට කෑම නොමැති වීම නිසා උන් නිරාහාරව මැරිලා.🤣 බලහං ඉතින් මුන්ගෙ තියෙන මෝඩ අදහස්.💁‍♂️ මෙයාලා vegan කියලා අනිත් එව්වොත් ඒවගෙ වෙන්න කියන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ.😏 අනික බං අපිට ලැබෙන පව් පිං ගැන මේ පිට අයටනෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.🤣🔨 සත්තු මැරෙන්නෙ කැමැත්තෙන් නෙමේ නම් ඔය vegan කට්ටිය කැලේ වැවෙන ගස්වල කොල පොතු කාලා, අහසින් පාවෙලා ගියානම් හරි.😂 මොකද බිමින් ගියොත් පයට පෑගිලා මැරෙන සත්තුත් පව්නෙ.. ඒකයි..👊🤣
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
ඔයාලට පුලුවන් කැලේ ස්වභාවිකව හැදෙන ගස්වල කොල පොතු කන්න. ඒවා හැදෙන්නෙ බෙහෙත් ගහලා සත්තු මරලා නෙමේ. ඒවා කෑවට පව් නෑ.😁👎 හැබැයි ඔයාල කන ඔය වගාබිම් වල තියෙන එලවලු පලතුරු හදන්නෙ බෙහෙත් ගහලා සත්තු මරලා. ඒ නිසා ඒවා කෑවොත් මස් මාලු කෑවා වගේ තමා.. පව්ව්..😂👊 🔹සර්වභක්ශක අයට එහෙම අවුලක් නෑ මොකද අපි මස් මාලු එලවලු හැමදේම කනවනෙ.😁 අනික ඇයි අපි මස් මාලු නොකා එලවලු විතරක් කන්නෙ. බුදුරදුන් බුද්ධ දර්ශනය තුල දේශනා කරලා නෑ මස් මාලු නොකා එලවලු විතරක් කාපං" කියලා.😂 ඔව්වා මිනිස්සු තමන්ගෙ වාසියට හදාගත්තුවා. අනික අපි කැමතියී මස් කන්න. ඔයාලා මස් කන්නෑ කියලා අපිත් එහෙම වෙන්නෙ අහවල් එහෙකටද.?😂
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
#blahblah ඔයාට අපි කිව්වෙ නෑ Vegan නොවී ඉන්න හෝ මස්මාලු මරන එකට අනුබල දෙන්න කියලා.💁‍♂️ ඒක ගොවියන් විසින් කරන දෙයක් නම් අරවත් මස්මාලු සම්බන්ධ අය විසින් කරන දෙයක් තමා.😂 ඉතින් ඔයා ගොවියන්ට කියන්නකො "බෙහෙත් ගහන්න එපා. සත්තු මරන එකට මම කැමති නෑ. ඒ නිසා නරක් වෙලා පණුවො ගහලා තිබ්බට කමක්නෑ. ඒ ජාතියෙ ඒවා කඩවලට එවන්න. සත්තු මරන්න එපා" කියලා..🤣🤣 🔹අපි ඉල්ලන නිසා නම් උන් සත්තු මරන්නෙ, ඔයාලත් කඩෙන් හොඳ එලවලු පලතුරු ගන්න නිසා තමා ගොවියො ඒවට බෙහෙත් ගහන්නෙ. ඔයාලා නරක් වෙලා පණුවො ගහලා තියෙන එලවලු පලතුරු කනවානම් ගොවියන්ට ඒවට බෙහෙත් ගහන්න ඕන වෙන්නෑනෙ.😂 ඒ කියන්නෙ පොඩි සත්තු ලක්ශ ගනනින් මැරෙන්නෙත් නෑ.
@Oshada-colo
@Oshada-colo 5 ай бұрын
බූවල්ලො ඔහොම උයන්නෙ නෑ. ඔය අඩුවල තියන කලු පාට සිවිය ඔක්කොම අයින් කරන්න ඕන. ඉස්සර අපේ තාත්ත ගෙනත් ඔය ඔක්කොම අයින් කරල තමයි දැල්ලො උයනවා වගේ උයන්නෙ. මම නම් කන්නෙ නෑ මල අප්පිරියයි.
@dhananjadanceacademy
@dhananjadanceacademy 4 ай бұрын
Please clean properly.
@hamabey9142
@hamabey9142 3 ай бұрын
😂😂 skin eke tmi rasa tyenne 😂😂 ubalage thatha kandy da
@user-dz9tv7xj6l
@user-dz9tv7xj6l 5 ай бұрын
❤එක්තරා කොල්ලෙක් බංගල්දේශ් මේම කියනවා මම ඔබව කරනවා...........😂
@thathsindu7832
@thathsindu7832 3 ай бұрын
පව් බුවැල්ල ❤❤😪😭😭😭😭
@dasunkaldera782
@dasunkaldera782 5 ай бұрын
බූවල්ලා කපලා නෙවෙයි හදන්න ඕන..මුලින් තම්බ ගන්න ඕන..ඊට පස්සෙයි කෑලි කපන්නේ..
@Seewasu
@Seewasu 5 ай бұрын
Ow . Meya hadanaweda weradi
@nishaliudeshika9424
@nishaliudeshika9424 5 ай бұрын
ඔව්
@amara-bandu8733
@amara-bandu8733 5 ай бұрын
ඔව්..ඔහොම හදපුවහම හයියයි..ගස්ලබු දාලා තම්බන්න ඕනේ..
@tnmusiclab
@tnmusiclab 5 ай бұрын
Hariyata hari
@Dilshan1989
@Dilshan1989 5 ай бұрын
කෝ බලන්න පවු පවු කියන බොරු උපාසකයෝ ටික😂😂
@user-or7nc1jb2t
@user-or7nc1jb2t 5 ай бұрын
😂😂😂😂😂🙋🙋🙋🙋🙋
@user-jn2ed3ow7y
@user-jn2ed3ow7y 5 ай бұрын
🙋🙋🙋🙋
@user-jn2ed3ow7y
@user-jn2ed3ow7y 5 ай бұрын
😂😂🙋🙋
@hhhhsil3345
@hhhhsil3345 5 ай бұрын
පව් තමයි. හැම සතාම පව්. මේක පව් නැති අයටත් ඔය වේදනාව දැනෙන්න සලස්වන්න ඕන. එතකොට පව් මොකක්ද කියලා දැනගනියි🤮
@hasiyagaming5597
@hasiyagaming5597 4 ай бұрын
​@@hhhhsil3345අම්මට හුකන වෙස බල්ලා අම්මට හුකන වේස බල්ලා
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 5 ай бұрын
අපි හැමදාම හදන කෑමක් රෙස්ටුටන්ට් වල. ඇයී මේ කට්ටිය කෑ ගහන්නේ මැජික් එකක් වගේ😂
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
තනිකර බොරුව බං.. Social media වලදි සමහර උන් තමන් සුදනා කියලා පෙන්න ගන්න මාර දැඟලිල්ලක් දඟලන්නෙ.🤣🤣🤣
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 4 ай бұрын
@@UshanOfficial කියලා වැඩක් නෑ පව් පව් කියනෝ 🤣🤣
@cuteanu2151
@cuteanu2151 3 ай бұрын
Kya ab Indian se bhi samudari jeev nahi bachege hmare India me kitna kuch h khane ko fir janwaro ko kyo mara jata h 😭
@VimukthiSadareeka
@VimukthiSadareeka 5 ай бұрын
බූවල්ලො ඩෙවල් හරි තෙල් දාලා හරි තමයි උයන්නේ... පළවෙනි වතාවට තමයි මෙහෙම උයනවා දැක්කේ.සුබ පතනවා ඉදිරියටම යන්න 🥰
@KumariKadupitige-cg8oo
@KumariKadupitige-cg8oo 4 ай бұрын
Athatama ow meya uyanna danna Kapannawath danna
@m.ananyakashyapdeka9826
@m.ananyakashyapdeka9826 3 ай бұрын
Congratulations you found a English comment
@user-oo3em6tj3s
@user-oo3em6tj3s 5 ай бұрын
පවි අහිංසක සත්තු මිනිසුන් කියන්නෙ හරිපුදුම ජාතියක් කොයිතරමි කන්න දේවල් තිබුනත් සැහිමකට පත්වෙන්නෙ නැ.කොයි සතත් මරනයට බයයි😢😢😢😢
@user-ie4iv8vo8y
@user-ie4iv8vo8y 4 ай бұрын
Ow ane
@ireshapriyadharshani9780
@ireshapriyadharshani9780 4 ай бұрын
Matath ekama hithenawa..paw😢😢
@Tharuhazel
@Tharuhazel 4 ай бұрын
මිනිසා කියන්නෙත් දෙවිවරු නෙමෙයිනෙ පරිසරයේම සත්තු ජාතියක් තමයි.. අපිත් ආහාර දාමයේ කොටස් කාරයෝ.. මිනිස්සු කියන්නෙ සර්ව භක්ෂක ශාක භක්ෂකයො නෙමෙයි 👍
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 සත්තු විසින් උන්ගෙම එවුන් මරාගෙන කනකොට පව් නැද්ද ඉතින්.😂 මිනිස්සු සත්තු මරන් කෑවමද පව්.🖕සත්තු ස්වභාවධර්මය නිසා පව් පිං වලින් අයින් කරලාද තියෙන්නෙ.🤣 මස් මාලු කන අය යක්ශයොද. ඈ එතකොට නිර්මාංශික අය පත්තිනිද.😂 විහිලු කරන්නැතුව ඉඳහං.
@user-cg9kd7jx7n
@user-cg9kd7jx7n 3 ай бұрын
අහාර දාමයක් ඉගෙනගත්තෙ නැද්ද ඉස්කෝලෙන් 🙄
@bhashi6189
@bhashi6189 4 ай бұрын
වෙජිටේරියන් අය ගොඩක් ඉන්නවා 🤭🙈
@sahan_sanjaya
@sahan_sanjaya 4 ай бұрын
😂😂අැත්ත..
@bhashi6189
@bhashi6189 4 ай бұрын
@@sahan_sanjaya 😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
yup..matath sathutui eka danaganna
@bhashi6189
@bhashi6189 4 ай бұрын
@@blahblah2966 🤭🤭😅😅
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
හ්ම්ම්ම්...🤣🤣
@Chamuditha.99
@Chamuditha.99 4 ай бұрын
යකෝ එතකොට c කමෙන්ට් දාලා තියෙන ඔක්කොම vegetarian එතකොට මං විතරද vegetarian නැත්තෙ 😢😂
@sajithrupasinghe9737
@sajithrupasinghe9737 3 ай бұрын
සිරා බ්‍රෝ😂
@UshanOfficial
@UshanOfficial 2 ай бұрын
මාත් vegetarian නෙමේ මචන්..👊😏
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 5 ай бұрын
ඒ සතා ගැන දුක හිතුනා.. හැම සතෙක්ම මරණින් නිදහස් වෙන්න ඕනි.. පව්😢😢
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
එහෙම හැම සතෙක්ම මරණින් නිදහස් වෙන්න ගියොත් ආහාර අර්බුදයක් ඇති වෙනවා.🤦‍♂️😒
@HiroshaNilukshi
@HiroshaNilukshi 3 ай бұрын
Ehema unoth minissu kiyana kattiya nathi wei😂
@user-cg9kd7jx7n
@user-cg9kd7jx7n 3 ай бұрын
මන්දමානසික බව ලෝකෙට පෙන්නන්න උත්සාහ දරන තවත් මානසික රෝගියෙක් 🙄
@nadungunawaradana8952
@nadungunawaradana8952 2 ай бұрын
E satha gena witharada duka hithunr😂
@kanchanadissanayake5414
@kanchanadissanayake5414 Ай бұрын
ආහාර දාම ගැන දන්නෙ නැද්ද 😅
@69akalanka62
@69akalanka62 5 ай бұрын
දවසක් ජිවිතය අහිමි උන දැල්ලෙක් මෙන්න මෙහෙම කියනවා😂😢, ...........
@chandimalkumara9352
@chandimalkumara9352 5 ай бұрын
ඒක...😂
@notiyareal
@notiyareal 5 ай бұрын
😂😂
@sandayamaxx5083
@sandayamaxx5083 5 ай бұрын
Ammo 😂😂😂
@user-kn7sg4yf3f
@user-kn7sg4yf3f 5 ай бұрын
😂
@sajithkumara8250
@sajithkumara8250 5 ай бұрын
😀😀😀😀
@llmm1456
@llmm1456 6 күн бұрын
Vegetarian ලමයි ටික කෝ🤣
@Unknowninsl
@Unknowninsl 4 ай бұрын
ඉතින් නංගේ බූවල්ල මොකුත් කිව්වෙ නැද්ද😂😂
@user-sz8wt1iq3o
@user-sz8wt1iq3o 5 ай бұрын
දැල්ලෝ කන්නෙත් නැද්ද මේ අප්පියයි කියන අය ... මගේ අම්මා දැල්ලෝ කන්න ආසයි ගොළුබෙල්ලගේ ලගම ඥාතීන් කිව්ව දා ඉදන් කන්නෙ නෑ... ඔය අප්පියයි කියන අය ඒකවත් දන්නෙ නෑ සොබනේ😂😂😂 එ ලමයා හොද කැමක් හැදුවෙ....
@user-zz1bj7oj4o
@user-zz1bj7oj4o 5 ай бұрын
දැල්ලා වගේද සහෝ බූවල්ලා😂😂😂
@user-lp4yt7vj9x
@user-lp4yt7vj9x 5 ай бұрын
E dallo neveine 😢 buuvallo ned😬
@herathhmsk9839
@herathhmsk9839 5 ай бұрын
Isso kanneth ne lassanai ne
@demongirlff2931
@demongirlff2931 5 ай бұрын
දෙකෙන් එකක්වත් නොකන මම😂😂.
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966😂😂😂
@ilsara
@ilsara 5 ай бұрын
ඊයා ලංකාවෙත් චීන්නු වගේ කන් නැති රෙද්දක් නෑ දැන් ශිට්
@anuruddhagayan5554
@anuruddhagayan5554 5 ай бұрын
මෙවා අපෙ පැත්තෙ ඔනා තරම් bro චින්නු කන එකක් නෙමි බන් මුහුදු කරෙ අය ඔනා තරම් කනවා ඔයාගෙ පැත්තෙ නැතිනිසා ඔයාට අප්පිරියයි එකයි වෙනස
@thenumishehara7958
@thenumishehara7958 5 ай бұрын
ඔයා චිකන් කනවා නේ 😂
@lakshidissanayake2017
@lakshidissanayake2017 5 ай бұрын
චීන්නු විතරක් නෙවෙයි හැම රටකම උන් කනවා..
@notiyareal
@notiyareal 5 ай бұрын
මෙ වගෙ පිස්සො ඉන්නොකට ඔහොම තමා සගො 😂
@koshilasandeepani964
@koshilasandeepani964 5 ай бұрын
5 star 7 star restaurant වල seafood වලට දානවා.. අනිත් එක චීන්නු විතරයි බූවල්ලො කන්නෙ කියල කොහෙන්ද ඉගෙනගත්තෙ😂😂
@SIDKHANmedico
@SIDKHANmedico 23 күн бұрын
Main yha comment padhne aai thi par yaha to Jalebi me likha h 😂😂
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 5 ай бұрын
පඩි ටෝක් ඉවරකරල ආයෙ කුස්සිය බාරගෙනද???😢😢😢
@O_L_A_A
@O_L_A_A 5 ай бұрын
😂
@Samu_21_
@Samu_21_ 5 ай бұрын
Chicken,malu kana aya octopus uyanwa dkla tipper wela 🙂👍
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
බොරු සෝබනේ බං.😂 තමන් vegan වෙන එක තමන්ගෙ අයිතියක්.👍 තමන් vegan කියලා අනිත් උන්ටත් එහෙම වෙයං ගාන්නෙ තනිකර බොරු කාරයො.🤣 මොකද අපි යන්නෑනෙ බං උන් කන් බොන එව්වා බලන්න. උන් ඉතින් මේකට ඇවිල්ලා හෙන කැටයම්..🤣🤣
@user-ol8jw5ud6k
@user-ol8jw5ud6k 27 күн бұрын
He bhagwan prema nandi ye kya kha rhi hai chhi 🤮🤢 itne pyare octopus ko bhi nhi chhod rhi hai ye ladki 😠
@mominabulmominkhan4082
@mominabulmominkhan4082 25 күн бұрын
Are brother Muskan Dekho Jaise lag rahi hai ki nuksan Karke Chali Jayegi😂😂😂😂😂😂
@Users12_3
@Users12_3 4 ай бұрын
මේකේ ඉන්න උන් නිකම් බිත්තරයක් වත් කටේ තියන් නැති ගානටනේ යකෝ comment කරලා තියෙන්නේ 😂💔
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
මස් මාලු බිත්තර කන්නෑ. ඒවා පව්. හැබැයි උන් බත් එලවලු පලතුරු කනවා.😂 උන් හිතන්නෙ ඒවා කෑවම පව් නෑ කියලා.🤣 උන් දන්නෑ ඔය බත්, එලවලු, පලතුරු එහෙම පොඩි සත්තු ලක්ශ ගානක් ආහාරයට ගන්නවා කියලා. මෙයාලගෙ කෑම වෙනුවෙන් බෙහෙත් ගහද්දි ඒ සත්තු මැරෙනවා කියලා. 🔹එතකොට සතා නොමරා මස් කන්න බැයි නම්, හැම සතෙක්ම මරණයට බයයි නම්, උන් මැරෙන්නෙත් කැමැත්තෙන් නෙමේ නම් මස් කෑවත් පව්. බත්, එලවලු, පලතුරු කෑවත් පව්.💁‍♂️😂 මොකෝ කිලෝ ගානට නෙමේනෙ බං පව් පිං ලැබෙන්නෙ..🤣🤣🔨
@Users12_3
@Users12_3 4 ай бұрын
@@UshanOfficial අන්න කතාව😁🤌
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@UshanOfficial oya sadharanikaranaya karanne hadanne thamange thiyana adu paaduwa wahaganna.. mn qwa... swabhawadharmaya biththarayak sakas kale abhijananayata mas mansa jeewiyekuta dunne sancharanayata...
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 මගෙ අඩුපාඩු වහගන්න දෙයක් නෑ. මං කොහොමත් මස් මාලු කනවා.😂 ඔයා තොවිල් නැටුවත් ඔයාට මස් මාලු කන අය නවත්තන්න තියා හිතන්නවත් බෑ.🤣 නිකං කියවන්න විතරයි පුලුවන්.😂 දැන් එතකොට ඔයාට ස්වභාවධර්මයෙන් දෙන එලවලුත් කද්දි ඒවායෙ නරක් වෙච්ච එව්වා අයින් කරලා හොඳ එව්වා කන්නෙ මොකෝ. ඒවා ස්වභාව ධර්මයෙන් දෙන්නෙ පණුවොත් එක්කනමනෙ. ඒවා එක්කම කන්න.😂 එතකොට vegan කැලේ නේද.🤣 බිමින් පය තියලා නොයා උඩින් යන විදියක් හොයාගන්න. මොකද අපිට එව්වා හොයලා දෙන්න බෑනෙ. මොකද අපි මස් මාලු කනවා.😂 ඒ නිසා බිම ඉන්න සත්තු පෑගිලා මැරුණට අපිට කමක්නෑ.😂 ඒ උනාට ඔයාලා වගේ උත්තමයන්ට ඒවා හොඳ නෑ. අනික ඒ සත්තු දන්නෑනෙ ඔයැයි හිතලා පාගන්නෑ කියලා එහෙම.😂 බත් කන්නත් එපා. මොකද බත් කන වී නිකං කුඹුරේ හැදෙන්නෑ. ඔයාලාගෙ ගොන් මොලේට ඒවා පේන්නෑනෙ නේද.?😂 ලෝකෙට බොරුව දාන්නැතුව vegan නම් පාඩුවෙ ඉඳහං. මෙතන ඇවිල්ලා මස් මාලු කන උන්ට පව් පිං කියකිය දැඟලුවා කියලා අපි vegan වෙන්නෑ. අපිට ඔය බයිලා වැඩකුත් නෑ.😂 අනික බුදු රදුන් වත් කියලා නෑ මස් මාලු කන්න එපා කියලා.
@_Fantasticvibes_5593
@_Fantasticvibes_5593 5 ай бұрын
හැමදාම ඔය හිනාව තියාගන්න පැටියෝ❤
@Tharuhazel
@Tharuhazel 4 ай бұрын
කන උන් කාපියව් බැරි උන් දැක්කෙ නැ වගේ පලයව් 😂 ගෙදර වත්තට බල්ලෙක් ආවම ගඩොල් බාගෙන් කෙලින උන් පවු කියලා දාලා 😑 හයියෝ ලංකාව
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
අඩෝ මෙන්න comment එක.👏🔥😂 pinned කරන්න වටිනවා යකෝ.👊 පේනවා නේද අපේ උපාසක උපාසිකාවන්ගෙ බොරු රංගනයන්.🤣🤣
@user-ji7vx7hb6v
@user-ji7vx7hb6v 3 ай бұрын
😂😂😂
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy 4 ай бұрын
මාත් ජිවිතෙට තාම එක පාරයි කාලා තියෙන්නෙ 😋 රසනම් නියමයී
@user-bw7bq2bl2q
@user-bw7bq2bl2q 5 ай бұрын
Buwalla hadanna tunapha bedala atkota Rasai 👍
@user-vp3on4jl6m
@user-vp3on4jl6m 4 ай бұрын
පුලුවන් නම්,ගෙම්බො,වව්ලො,පනුවො උයල මේකත් චීනයක් කරපන්..යකෝ දේශීය කෑම කොච්චර තියනවද ඒව උයපන්.. දැන් මස් පෙරෙතයො වරෙන් මම චිකන් කන්නැද්ද අහගන. නෑ නෑ කිසිම මසක් ,මාංශයක් නොකමි. සත්තුත් ජීවත් වෙන්න ඕනෙ සොබාදහමෙ❤
@blahblah2966
@blahblah2966 4 ай бұрын
mamath vegan...sathutui obawa dakinna labeemath
@user-xk2vv5dw8b
@user-xk2vv5dw8b 3 ай бұрын
Kanne neththam paduwe innawa. Thamusela vegan venna saththu kochchara maranawada. Nikan me gona wenne nathuwa kana deyak kala paduwe innawa anith un kana ekata upades denne nethuwa.
@DilshaN11.11
@DilshaN11.11 3 ай бұрын
😂
@ruchiniapsara1027
@ruchiniapsara1027 5 ай бұрын
හිනා වෙවී උයන්නෙ අහින්සක සතෙක් නේද 😒
@koshilasandeepani964
@koshilasandeepani964 5 ай бұрын
ඔයාලගෙ ගෙදර මාළු උයන්නෙ අඬ අඬද...නොදන්නකමට අහන්නෙ🤨
@කවීෂ
@කවීෂ 5 ай бұрын
මලකුනක් කොහොමද අහිංසක සතෙක් වෙන්නෙ.
@sanjudunukara2096
@sanjudunukara2096 4 ай бұрын
ඒකනම් ඇත්ත ..
@blahblah2966
@blahblah2966 4 ай бұрын
​@@koshilasandeepani964egollnge gdr uyanne nathnm?
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@koshilasandeepani964 egollange gdr malu uyanne nathnm?
@VindhikaGihan
@VindhikaGihan 4 ай бұрын
Supiri
@yoursports1888
@yoursports1888 4 ай бұрын
එක්තරා ගැණූ ලමයෙක් උයන්න ඇවිත් ❤️. Good luck
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 5 ай бұрын
Proud to be vegetarian ❤️
@deepthichandrasekara2256
@deepthichandrasekara2256 5 ай бұрын
සීයාව බලන්න හිටපු මන් 🤧
@OshadhaDewmith915
@OshadhaDewmith915 5 ай бұрын
ටැපලුනාද චැනල් දෙක😅
@vasanadula5462
@vasanadula5462 4 ай бұрын
දෙවියනේ ලංකාවට මොකද වෙන්න යන්නී 😱 ලංකාවේ යත් මේවා කන්න පුරුදු උනාම😕😑
@user-ob7ih4mh7g
@user-ob7ih4mh7g 4 ай бұрын
මේ අක්කා පට්ට මාළු කමක් කන්නේ 😂
@gayaniwathsala5079
@gayaniwathsala5079 4 ай бұрын
මං නම් දැක්කාමයි ලංකාවේ කෙල්ලක් බූවල්⁣ලෙක් ඔහොම අල්ලනවා.
@yomeshumayanga5805
@yomeshumayanga5805 4 ай бұрын
Sirawatama aa
@ushadi3661
@ushadi3661 5 ай бұрын
මාලුවෙක්වත් අල්ලන්නෙ නැති අසරන මම 😂
@deepthikathejani23
@deepthikathejani23 5 ай бұрын
Oya kn nedd malu ehma
@ushadi3661
@ushadi3661 5 ай бұрын
@@deepthikathejani23 ne ne
@Sithu-jb4gg
@Sithu-jb4gg 4 ай бұрын
අඩො මාත්😂
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
මාලු අල්ලන්නෑ.😂 ඒ උනාට අල්ලලා තියෙන මාලු කඩෙන් ගෙනත් උයලා කනවා..🤣🤣
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@UshanOfficial peenne nadda kanne na kiyla thiyanawa...
@sanjudunukara2096
@sanjudunukara2096 4 ай бұрын
අර නයි ගැරඩි චීන්නු උයද්දී දැනුන හැගීම දැනුන ඌව දකිද්දී නම්..😮
@user-xl3ge9yq1o
@user-xl3ge9yq1o Ай бұрын
Your Smile So Cute Sister ❤
@SamuQuien
@SamuQuien 4 ай бұрын
අනේ රසයි කිසිම අප්පිරියාවක් නෑ මගෙ ආසම එකක්😌 🤤😋
@user-tz4gz4nn2k
@user-tz4gz4nn2k 4 ай бұрын
Hiyoo thun welatama chicken hari,malu hari,hal masso hari,biththara hari,karawala hari kana ayata puduma sathwa karunwkne pahala welane tiyenne me video ek dkl😂satha paw tmai.blnna akmthinm scroll krl ynn.girl t bnl hariynwai😊ane mnd me minissunm😂hinatth ynw
@roshanperera5257
@roshanperera5257 4 ай бұрын
fr
@s.thadshvjk1170
@s.thadshvjk1170 2 ай бұрын
Perkku eattamaathiri கொல தான் polaje☺️
@kavitabharti1999
@kavitabharti1999 3 ай бұрын
Yes.. I'm non-vegetarian but only eats chicken 😅😅
@VihangiSathsarani-tf8rn
@VihangiSathsarani-tf8rn 5 ай бұрын
ඊය.. ලන්කාවෙ අඇව්නුත් කන්නැති මල ජරාවක් නෑ 😷😷😹
@VihangiSathsarani-tf8rn
@VihangiSathsarani-tf8rn 4 ай бұрын
@@blahblah2966 ඒකනේහ්
@DinaliNishara-nw7tl
@DinaliNishara-nw7tl 2 ай бұрын
එකනේ කලා බලන්න ආසා හිතෙයි😂😂
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 5 ай бұрын
නංගියෝ මම දන්න තරමින් නම් බුවල්ලෝ තෙල් දාලා තමයි කන්න පුළුවන් සමහර විට ඔහොම හොද ඇති පලවෙනි පාරට තමයි උයනවා දැක්කේ. තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යන ඔයාට ජේසු පිහිටයි 🥰ගූඩ් ලක්‌ නංගියෝ 🥰
@gunagyababu1464
@gunagyababu1464 Ай бұрын
नमक पानी में ही रहता है ये इसे नमक पानी से ही धो रही हो 😂
@user-th1nq9mz5k
@user-th1nq9mz5k 4 ай бұрын
පව් බූවල්ලා 😢😢
@pasidulakshan4214
@pasidulakshan4214 4 ай бұрын
අප්පිරියයි කියන අය කෝ කුකුල් මස් විතරද කන්නේ ඒකට්ටිය ඒකට හරි හේතුව අහගන්න මගෙන් කුකුලා අපි ඉපදුන දවසේ ඉදලා දකින සතෙක් අපිට බත් දුන්න දවසේ ඉදලා අපි කාලා තියෙනවා කුකුල්මස් අපේ සංස්කෞතියට හුරුයි බූවල්ලා ඒමනෑපොඩිකාලේ ඉදලා බූවලු මස්කාලා තිබ්බ නම් අනික දෙන්නම හැදිලාතියෙන්නේ කාබන් වලින් මැරිල කුනුවෙලා ඉන්න කුකුලෙක් ,හරි මනුස්සයෙක්හරි බලන් කොච්චර අප්පිරියද කියලා බූවල්ලා කුනුඋනත් එච්චර ගදනෑ සුකුමාල නංගිලාතමයි කියන්නේ ඊය කියල😅
@suba5395
@suba5395 4 ай бұрын
වටිනා සත්තු. අපරාදේ. අපේ උන් ටික කාලෙකින් බලු මසුත් කයි වගේ
@Capa_bro
@Capa_bro 4 ай бұрын
#patte#nangi#keepitup
@sanjayapathum761
@sanjayapathum761 4 ай бұрын
එක දවසක බූවල්ලෙක් මෙන්න මෙහෙම කතාවක් කියනව ÷ මටත් දරු පවුලක් ඉන්නව වුට්ටියෙ 😂
@Sanju-ty2xr
@Sanju-ty2xr 4 ай бұрын
Ethakota e buvallagen kukulek ahanava mata ethakota nadda kiyala😂😂😂buvallata paulak inna hinda uva kanna hoda na.....ethakota kukulata😂😂😂😂
@sanjayapathum761
@sanjayapathum761 4 ай бұрын
@@Sanju-ty2xr ithin harako mn dan ubata kiwwada kukula kanna hodai kiyala Mn kukulek kanava dakkada uba 🤯🤣 Pissek vage kukulek allan sathva karunawa panna gaththoth ema maduruvo mssonge daru paul ganath hoyanna yanna vei 😂 විහිළුවට දාපු එක ජීවිතේට ආදර්ශ කරගෙන ටිපර් වෙල දගලන්නෙ උබට දෝතුද 🤣🤣
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@sanjayapathum761 මේකෙ ඉන්න vegan හොරු ටික බලපංකො.. අර එකෙක් ඉන්නවා ඌ vegan කියලා අනිත් උන්ටත් vegan වෙයං ගාලා පව් පිං කියෝගෙන වැලලෙනවා.😂 ඒ හරක් කුලප්පු කලාම carima ආතල් ඕයී. උන් හිතන් ඉන්නෙ බං. උන් පව් පිං ගැන කිව්වම අපි ඒවට බයවෙලා vegan වෙයි කියලා.😂🤣
@user-ni4qx9mv9f
@user-ni4qx9mv9f 4 ай бұрын
මෝටිවේශන් ටෝක් දීලා බැරි තැන උයන්න පටන් අරන් 😂
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 4 ай бұрын
😁😁
@user-yl2kd4lk1g
@user-yl2kd4lk1g 3 ай бұрын
Octopus kaise kha lete ho😢😢😢
@sadamaliathtbanapola6078
@sadamaliathtbanapola6078 5 ай бұрын
මොනවා උනත් හැබැයි කුකුලා පව් කියලා හිතෙනවා අප්පා
@gayansanjeeva1117
@gayansanjeeva1117 5 ай бұрын
හොද වෙලාවට හොදි විතරක් කෑවේ .ඔයා කන්නෙත් නැතුව ඇති ඒ සතා දැක්කහම.ඒ උනත් cook කෙනෙක් කියන්නෙ තමන් කෑවේ නැතත් අනිත් අයට රසට හදලා දෙන්න ඕන.සුබ ගමනක් යන්න පුලුවන් වෙයි ඉදිරියට.බුදු සරණයි
@moon.1111.
@moon.1111. 5 ай бұрын
අල්ලන්නත් බය මං 😢
@rjpb.14
@rjpb.14 5 ай бұрын
සදුදා දිනයක හදේ උපන්බුවල්ලෙක් වගේ මු
@moon.1111.
@moon.1111. 5 ай бұрын
@@rjpb.14 😂😂😂
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
ඔයා අල්ලන්න එපා.. කඩේ තියෙන එක කෑලි කපලාම ඉල්ල ගන්න.😂 ඊට පස්සෙ ගෙදර ගෙනල්ලා උයලා කන්න විතරනෙ තියෙන්නෙ.👊
@user-jt1ms8nb8k
@user-jt1ms8nb8k 5 ай бұрын
අක්කට දැන් හොඳයි නෙ 👻
@bokka9668
@bokka9668 5 ай бұрын
මිරිස් ටිකයි පහේ ටිකයි ටිකක් තෙලේ බැදලා ගන්න තිබා හැබැයි😊
@user-ze8tf2ss1j
@user-ze8tf2ss1j 4 ай бұрын
ඔන්න එක්තරා දවසක බූවල්ලෙක් මෙහෙම කිව්වලු 😅
@user-tr7hq4kk6x
@user-tr7hq4kk6x 3 ай бұрын
😂😂😂😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️💜️⚔️💙☸️✝️☸️✝️☸️✝️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🎆💜️🎆💜️🎆💜️🎆💜️☸️✝️
@WasanaLiyanage-dx1iq
@WasanaLiyanage-dx1iq 4 ай бұрын
තිරිසනෙක්ටත් ඉන්න දෙන්නැනෙ😢😢😢😢😢😢😢😢
@gamercheny7946
@gamercheny7946 4 ай бұрын
එක් දවසක බූවල්ලෙක් මෙහෙම කිව්වා 🙂
@sathsaraprasad2004
@sathsaraprasad2004 5 ай бұрын
බූවල්ලට පණ ඇවිත් හුත්ත අස්සටවත් රිංගුවානම් තමා වැඩේ😂
@user-lp4yt7vj9x
@user-lp4yt7vj9x 5 ай бұрын
Yakoo😂
@Taradio-4773
@Taradio-4773 5 ай бұрын
මොන වේසිගේපුතෙක්ද මේ
@sumedhawimalasiri7148
@sumedhawimalasiri7148 4 ай бұрын
බන කිව්වට වැඩක් නෑ බං උබ උයන්න දන්නෙ නෑ ඔය බූ වල්ලා ඉස්සර වෙලා තම්බන්න ඕන ඊටපස්සෙ කලුපාට හම අයින් කරනවා ඊටපස්සෙ කෑලි කපනවා උබ දන්න රෙද්දක් නෑ බං 😂😂😂
@Memesbysavii
@Memesbysavii 4 ай бұрын
එක්තරා බූවල්ලෙක් තමන්ව කන්න ආපු අපූරු කස්ටමර් කෙනෙක්ට මෙන්න මෙහෙම කිව්වා.....
@user-hl1pv7wc9y
@user-hl1pv7wc9y 4 ай бұрын
පව් බන් එ අහින්සක සතා 😢
@cafa_x
@cafa_x 5 ай бұрын
මේ අර කතා කියන අක්ක නේද 😂
@sandalichamodya6022
@sandalichamodya6022 5 ай бұрын
අක්කගෙ වීඩියෝ මරු 😊❤🎉 මේවා බලන්න බැරි එවුන් නොබල ඉන්න. නිකම් කෑ ගහන්නෙ 😂 තමන්ගෙ අඩුපාඩු දහසක් තියෙනව අනුන්ගෙ ඇදේ හොයන්නෙ 😂😅
@ruwansampathruwansampath
@ruwansampathruwansampath 5 ай бұрын
Oya hari
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@ruwansampathruwansampath naha...sampuurnayrn wardi
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
කියලා වැඩක් නෑ බං. එහෙව් කට්ටියගෙ logic තමා logic..🤣🤣🔨
@DinaliNishara-nw7tl
@DinaliNishara-nw7tl 2 ай бұрын
අනේද කියන්නේ ඇත්ත කතාව😊😊😊
@user-gi1rw2fn3e
@user-gi1rw2fn3e 4 ай бұрын
ගොඩක් අය බොරුවට ඊයලු අප්පිරියයයි වගෙ අම්මෝ හිතාගන්න පුලුවන්.. මරාගෙන අමුවෙන් කෑව වගේ.. කෑමක් හදන්නෙ එල එල ජය වේවා නංගී ඔයාට❤
@thedynamite1476
@thedynamite1476 Ай бұрын
😢Why you all eating octupus , chicken , fish , egg except food why...? You guys don't digest Veg food...
@BOTALEXZ89
@BOTALEXZ89 5 ай бұрын
කාලනම් නෑ හැබැයි මොන වගේද කියල බලන්න හිතුනා 😅 දැල්ලෝ වගේ ඇති ඉතිම් ❤
@shamaliindika9140
@shamaliindika9140 5 ай бұрын
රසයි
@කවීෂ
@කවීෂ 5 ай бұрын
ඇත්තටම මල්ලි කාලම නැද්ද .හැබැයි මෙ රසනම් අදුරනවා ඇති😂
@user-sj1wi5pg2k
@user-sj1wi5pg2k 5 ай бұрын
ඔයාවත් මෙහෙම කපල රහට උයනවට ආස ද ...😂😂😂😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
anna hari...eka thamai mn kiynne...kisima satbek kamatten bili wenne na...ekai mas kaamen walakinna oni
@roshanperera5257
@roshanperera5257 4 ай бұрын
​@@blahblah2966ahara damaya dnne nadda 😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@roshanperera5257 owa minissu wisinma goda naga gatta sankalpa tkk witharai... adaraya dayawa anukamapawa e sankalpawalta yata krnne na
@roshanperera5257
@roshanperera5257 4 ай бұрын
@@blahblah2966mma pare inna ballnta and thawa godk saththunta udaw karala tiyenawa saha thama karanwa e unata mma harak mas athulu onima deyk knwa mokda mma sports karana nisa anika minissu nirmanshika nowunu paliyen ema wenne na 😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@roshanperera5257 hithe adaraya karunawa dayawa thiyna eka gana sathutui... ehenm oba ynna oni gawa gathakagarayak balanna
@Elvitigala7902
@Elvitigala7902 5 ай бұрын
Ane paw . Me nikamata ahanne . Uyaddi duka hithune nadda .😢
@Zombieavailable
@Zombieavailable Ай бұрын
Alhamdullillah halal khana khaty hain hum.❤
@animalsfightclub3999
@animalsfightclub3999 5 ай бұрын
එන්න එන්න ලස්සන වෙනවනේ..
@renukakumari2692
@renukakumari2692 5 ай бұрын
අපෙ වෙල්ව තණ්කෙල වැඩ් හරක් වගක් අඩුයි ඇ ඉතින් 😂 බැයිදො තනකෙල වලින් මැලුමක් සම්බොල වගෙ හදන ලක් ට්ක් කොමෙට් වැඩ් වෙයි ඉතින්😅
@superman8380
@superman8380 5 ай бұрын
අනේ පවු ඔන්න ඒකත් කියල දෙන්න,මන් හිතන්නෙ පුන්නක්කුම කාල ඇති වෙලා ඇති,ගොන් කමෙන්ට් දාන්න එපා ගොන් ගෑනියෙ එ ලමයට පුලුවන් දෙවල් කරන්නෙ උබට බෑ කියලා ඉරිසියාවෙන් පැලෙන්න එපා ගෑනියෙක් නෙද ලැජ්ජ නැද්ද
@IreshaMadumali-bk5io
@IreshaMadumali-bk5io 5 ай бұрын
Anunge adupadu hadanna kalin msg eka type karanna igana ganna ayage hodda balanna kalin oya oyage msg eka hariyat write karanna
@sandalichamodya6022
@sandalichamodya6022 5 ай бұрын
ඉස්සෙල්ල මැසේජ් එකක් හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න 😅 තමන්ගෙ අඩුපාඩු තියෙනව ඕන තරම් ඒ උනාට අනුන්ගෙ ඒව හොයන්න යන්නෙ 😂 රේනුකා කුමාරිට කිව්වේ මේක 😁
@user-pc6hk7np5q
@user-pc6hk7np5q 5 ай бұрын
​@@sandalichamodya6022🤐😎ඒක තමා
@IreshaMadumali-bk5io
@IreshaMadumali-bk5io 5 ай бұрын
@@sandalichamodya6022 kiyala wedak ne petiyo api kauruth anga sampurna ne samahara wita renukata mehema wath uyanna beriwa athi meke uda pennata
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 5 ай бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් වලට මම කැමති, Liken your cookery videos 😂❤❤❤❤❤❤❤😊😊
@666mendis
@666mendis 4 ай бұрын
යකො මෙ සතාටවත් පාඩුවෙ ඉන්න නෑනෙ 😢💔
@charunipramodya
@charunipramodya 5 ай бұрын
පුදුම ආසාවෙන් හිටියේ බූවල්ලෙක් කන්න 😁😒
@anuruddhagayan5554
@anuruddhagayan5554 5 ай бұрын
වරෙන් bro මාතර එකෙන්ම දෙන්නම් 👍
@charunipramodya
@charunipramodya 5 ай бұрын
@@anuruddhagayan5554 ඇත්තටමද් 😒
@කවීෂ
@කවීෂ 5 ай бұрын
​@@anuruddhagayan5554මටත් ඔිනෙ.ගෙදර එන්නද
@PasanUdana
@PasanUdana 4 ай бұрын
​@@anuruddhagayan5554market වල විකුනන්න ඉන්නව මං දැකල නෑනෙ
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
අනේ අනේ මේ ඔය ඊයා ඊයා ගාන එවුන්ට බූවල්ලා හදනකොට අප්පිරියයි, ඉස්සා කනකොට අප්පිරිය නැද්ද.🤣 අකමැති එවුන් plz නොබලා ඉඳපල්ලකො හැම රෙද්දටම පව් පිං මඟුල් කියවන් වැලලෙන්නැතුව.🤣 තනිකරම බොරු සෝබනේ විතරයි.. 🔹අනික බුදු රදුන් මස් මාලු කන්ඩ එපා කියලා දේශනා කරලා නෑනෙ.😏 උබලා Vegetarian උනාට අනිත් උන් සර්ව භක්ශකයි.
@blahblah2966
@blahblah2966 4 ай бұрын
e unata e satha kamatten nemei marune.... oya thawa kata hari mas wenna kamatbiyda?
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 එහෙනම් ඔයා පොලවෙ පය ගහලා ඇවිදින්ඩත් එපා හොදේ.😂 මොකද ඔය පයට පෑගෙන පොඩි කූඹි එහෙමත් කැමැත්තෙන් නෙමේ මැරෙන්නෙ.🤣🤣 ලංකාවෙ මිනීමස් කන එව්වොත් ඉන්නවද.?😂
@blahblah2966
@blahblah2966 4 ай бұрын
@@UshanOfficial toffee kole kala toffiya wisi karanna epa...toffee eka kanna
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 හා..👊
@UshanOfficial
@UshanOfficial 4 ай бұрын
@@blahblah2966 හා..👊
@aselavijedasa9874
@aselavijedasa9874 4 ай бұрын
Buwallo supiri
@chamiduwa7002
@chamiduwa7002 3 ай бұрын
කැම එක බලනවට වඩා මං ණම් දැක්කෙ ඒ මුනෙ තින හිනාව සතුට😇❤️
@dulangasandamali6404
@dulangasandamali6404 5 ай бұрын
උයන්න තියා කුස්සියේ පැත්තෙවත් යන්නෙ නැති උයපු එකත් බෙදලා අතට දෙන්න උන්ගෙ ලොරි ටෝක් ගොඩයිනෙ අප්පා🤣🤣 කුහක වෙන්න එපා යකෝ තොපි ඉදකින් 🤣
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 12 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 40 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,4 МЛН
🌶️ Traditional Lavash Bread: Baking Bread on a Barrel Over Wood Fire
28:44
Apricots, the unique sweet and sour taste of summer 【滇西小哥】
16:58
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 2 МЛН
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
23:36
Food Around The World
Рет қаралды 13 МЛН
Special Jackfruit!! Chicken Kottu | mali cooking in nature
15:54
Mali - Cooking in Nature
Рет қаралды 201 М.
Me: Don't cross there's cars coming
0:16
LOL
Рет қаралды 8 МЛН
Nutella bro sis family Challenge 😋
0:31
Mr. Clabik
Рет қаралды 8 МЛН
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 2,7 МЛН