Today's note 👇 අද සටහන 👇 As soon as the sun rises in the Green mountains, the entire mountain becomes blue as the raindrops dry up. Another beautiful day has dawned in my mountain kingdom, which is located above a group of green and blue mountains. In the morning, I heard that a pork mushroom had bloomed. So as soon as I woke up I ran to hunt it. In Sri Lanka we call this as five pigs because this mushroom looks and tastes like pork This mushroom is very large. 5 of these bloom together. Everyone in the village gets together and shares them. I also took one and gave the others to the neighbors. These look almost like a pig when they are in bloom. Also, they are a bit tough when chewed like pork. When I found this mushroom that blooms very rarely, I was happy as if I had found a treasure. That is because they are very rare. Many people in Sri Lanka eat roti with mushroom curry. So I thought of making roti with mushroom curry tonight. These are like pork, so they are well seasoned and cooked like pork. I warmly welcome you who came to enjoy the pork and mushroom curry today while experiencing the traditional way of life of our old people in the evening in the village. Thank you very much for enjoying my videos which are a mix of past and present. Let's enjoy another peaceful and beautiful day of village life කදුකරයට ඉර පායන්නේ අලුත් අලුත් වටිනාකම් පිරුණු වෙනස්ම නැවුම් උදයක් අරගෙන එන්නයි. අදත් ඒ වගේ හරිම ලස්සන විශේෂ දවසක්. උදේම අහන්න ලැබුනේ උරුපහක් පිපිලා කියලයි. කුරුමිනියො වහන්න කලින් කෘමි සත්තුන්ටත් හොරෙන්ම මේ දුර්ලබ වස්තුව නෙලාගන්නයි දුවගෙන ගියේ. ඌරු පහ කියලා කියන්නේ මට නම් සුලබ බිම්මල් විශේෂයක්. කදුකරයේ එක කාලයකදි මේ බිම්මල් පිපෙනවා. ලොකූම ලොකු බිම්මල් පහක් විදියට තමයි ඒවා පිපෙන්නේ. මුලින්ම දැක්ක කෙනා ඒවා කාටවත් නොකියම කඩාගන්නවා. ගොඩක්ම ලොකු නිසා අසල්වැසි ගෙවල් වලටත් දීලම බෙදාහදාගෙනයි රසවිදින්නේ. කලු සුදු තිත් තිත් එක්ක සොබාදහමේ අපූරු වර්ණ සංකලනය හේතුවෙන් මේ නම් හැබෑවටම ඌරෙක්දෝයි හිමිදිරි ජාමෙට රැවටෙන තරම් ලොකු, මේ සොබාදහමේ අපූරු දායාදයට ඌරුපහ කියන නම් ලැබෙන්නම ඇත්තේ එහි වර්ණයට හැඩයට වගේම රසයටත් සමාන නිසා වෙන්න ඇති. තද ගතියට හම වගේ හැපෙන නිසා මේ බිම්මල් කන අයට ඌරු මස් සිහිගැන්වෙන නිසාත් ඒ නම ලැබෙන්න ඇති. මහ විසාල බිම්මලක් නිසා හැබෑවටම කැලෑ සතෙකුගේ කුයිලයක් මේ බිම්මලෙන් වහනය වෙනවා. හොදින් සුවද බැලුවම ඒ බව හදුනාගන්නත් පුලුවන්. පොඩිම කාලේ අප්පච්චි වත්තට ගියාම කඩාගෙන එන ඌරුපහ දැකලා තිබුනත් මම නිතර අහලා තියෙනවා අපේ සුදු අත්තම්මා දරට ගියාම මහ විසාල කොරහක් තරම් මල් කඩන් එන බව. හැබෑවටම ඒ කතාව ඇස් මානයේ දිගහැරුනේ අදයි. වාසනාවට මැණිකෙට ඒ දර්ශනය ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්නත් හැකියාවක් ලැබුනා. උදේම මේ සොබාදහමේ සුන්දර දායාදය දෝතින්ම දරාගෙන ගලින් ගලට පැනගෙන ගෙපැලට ආවේ අද නම් රෑට හොද පදමට කුළුබඩු, රස ගැන්නුම් යොදාගෙන රොටි එක්ක ඌරු බිම්මල් ව්‍යාංජනයක් හදන්න හිතාගෙනයි. ඌරු බිම්මල මට නම් හොද හැටි හුරු පුරුදු වුනාට අපේ ගොඩක් අය මේවා හරි හැටි නොදන්න නිසා ආහාරයට එක් කරගන්න බියක් දක්වනවා.. ආහාරයක යම් විසක් ඇත්දෝයි සැකයක් තියෙන අවස්ථාවකදී විනාඩි 8 ක් පමණ බාගෙට පුලුස්සාගත් සුදුලූනු ආහාරයට එක් කර ගැනීමෙන් ආහාරවල තියෙන බොහෝ විෂ වර්ග ඉවත් කරගන්න පුලුවන් . ශරීර සෞඛ්‍යටත් ඒවා බොහොම අගෙයි. අගුරු මතට සුදුලූනු පොතු පිටින් එක් කරගෙන බිම්මල් ව්‍යාංජනයට එක් කලෙත් ඒ අරමුණ ඇතිවයි. යම් යම් ආසාත්මිකතා ඇති අයට ඒ ක්‍රමය බොහොම වැදගත් වේවි. ගොම්මන් ජාමෙට ගැමි ජීවිතයේ ගලාගෙන යන නිදහස් රටාවත් රස විදින ගමන් අහල පහල වනන්තරෙන් රෑ බෝ වෙද්දි එන රැහැයි හඩත් එක්කම නිදහස් ගැමි ජීවිතයේ අතීතයේ දවසක රසය විදගන්න අදත් ආවට බොහොම ස්තූතියි. මං ..ටිකක් ඈත අතීතයේ කදුකර ගම්මානයක ඉදං.. උඩරට මැණිකේ.. (උඩහ ගෙදර අක්කගෙ උපකාරයෙනුයි මේ බිම්මල හමුවුනේ... ආදරණීය අසල්වැසියන්ගේ සුහද සහයෝගය මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න කැමතියි. )
Dear sister in Sri lanka, I am Asoka from Kerala south India. I am your subscriber. Your videos are very beautiful, and nature beauty is so nice Sri lankan food and Kerala food almost same Wish you all success🎉🎉🎉 God bless you🙏🏻🙏🏻🙏🏻🙏🏻
@UdarataManike-Ceylon11 ай бұрын
Thanks and welcome 💚🇱🇰
@circainidi783911 ай бұрын
This sister cooks accordinding to Traditiinal method. its called Kandyan cuisine which is of Kandy city, her dress is also called kandian. eg : kandyan saree, theres a dressing traditional culture from ancient kandy.
@circainidi783911 ай бұрын
See how beautyful our kandyan girls. how ever she dress like this to promote kandyan culture and for her channel ID, i think. she how beaytyful and creative our girls. and how some girls challeng life.❤
@JA-eb2tj10 ай бұрын
It's because kerala people copied srilankan dishes a long time ago..that's why they are same..I heard that south indian fishermen brought sri lankan sea food curry recipes to India..And also sri lankan tamils also brought lankan cuisine to India in 50s 60s due to those racial problems..
Watching the village girl hunting and cooking the largest 'Pork mushroom' from the mountains is absolutely mesmerizing! 🍄 Your charm and cute demeanor add an extra layer of delight to the experience. It's heartwarming to see her skillfully navigate through nature's bounty and create a delicious dish with such enthusiasm. Here's to celebrating the beauty of foraging and the joy of rustic cooking
Hey Princess Udarata , the pork mushroom is huge, u might have to cook it a couple of time in different meals.The step by step method in preparing this sumptous curry dish shows the great chef u have become Sooooooooo...Princess keep smiling , and do stay beauuuuuuuuuutifuuuul.byeee.
😁👍🙏❤️ Most Valuable Video , .. Thanks...Udarata Manike 🎉❤
@himasha_jay10 ай бұрын
oh wow keep it up これからも頑張ってね😋 jooe from japan
@UdarataManike-Ceylon10 ай бұрын
Thank you 💚
@thushankalana494011 ай бұрын
You have cooked a delicious food I have never eaten.❤❤❤😋😋😋 පරිස්සමින් මැණික ❤️❤️❤️🤗🤗🤗 තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@nalakafernando920111 ай бұрын
🎉 fantastic clip. I enjoyed well. After long time I come to you dear daughter. Good🎉🎉🎉 feel me too had it. And you have improved well from everything. Cheese 🎉🎉🎉😅😅😅
Os vídeos noturnos são os melhores, porque você liga a lamparina, parabéns pelo vídeo
@Saman-hj8ig11 ай бұрын
Ada kellage dress eka pattai.udarata menike❤❤
@MalikaSubasinghe-vx1kf11 ай бұрын
Another nice video . Good luck. All the best.
@UdarataManike-Ceylon11 ай бұрын
💚
@RAMESHK-sp2ok11 ай бұрын
Wow Quality content and great work ❤️🔥
@UdarataManike-Ceylon11 ай бұрын
Thank you
@yogaforsuccess11 ай бұрын
YUMMY That's a really big mushroom. I've never seen anything like this before.
@govindl282611 ай бұрын
Bahut sundar hai
@triquetra3311 ай бұрын
අක්ක හරිම ලස්සනයි 🥺❤️❤️
@arulkumarsp400011 ай бұрын
Edible Mushrooms bloom in the dark of the night . And , in our Eastern Culture , darkness holds a special place where life is born . And where The Almighty reside . You might have noticed , in the Eastern world , the Sanctum Sanctorum ( the central room where The Divine Idol remain , in our temples ) is always kept Dark . Yes , the Darkness is truly Divine and Creative . This is what we see and feel when you hunted , gathered , shared with the neighbours, the mighty big pork mushroom. And , cooked in the flavour of the tradition of the yore . Surrounded by the Thick Dark of the night , this episode just looked Divine . And Creative , believe me . Thank you .
@UdarataManike-Ceylon11 ай бұрын
Thank you so much for this sharing . I like to learn about other cultures and stories 💚
@sandykasi932911 ай бұрын
Hello doll trust you keeping well beautiful recipe tc God bless 🙏❤🙌
@indunilprasad710011 ай бұрын
Lassanai manikaa oya 😁
@dinithkumudika645910 ай бұрын
got impressed by the content and how you present it. good luck
@UdarataManike-Ceylon10 ай бұрын
Thank you so much 💚
@samankapugamage657311 ай бұрын
❤❤Tara great video
@samankapugamage657311 ай бұрын
SAHALLUWA NATE KALA HETA PIRE SARALA BAWA WESMETAYA OBA WANA NODAKA BARE RUWA WANA NEHADA KALUWARA KALA MADERE HADA WAGA OBA KAWE KEYANNA MATA KAWADADA SADA WATE SATUTEN ENNA ❤❤ TESARANA SARANAY
Balgenai nago kaluware inne, mama ahala thinwa . kalukumaraya innwa kiyala.
@UdarataManike-Ceylon10 ай бұрын
☺️🌹
@gamisuwada238911 ай бұрын
Manike...your work is very amazing ❤🌼👌
@samankapugamage657311 ай бұрын
HIRU AS PIYA NOGASA BALA HeTEYA LASSANA KALA MALAK HIMEDERIYA KAKUL NATE URO PAHAK DADAYAM KARANA HATE ADA OBAY ENARJE & BEUITTEY WOOOW ❤❤
@samankapugamage657311 ай бұрын
MANIKE ❤❤
@easttimorpinetwork.358010 ай бұрын
You're my sweetheart 💓 mom
@oshanviduranaga649311 ай бұрын
Keep it up🎉
@Vdeonarain1010 ай бұрын
My God I never see Mushrooms as big as that and would be happy to try that one. I googled it and no information comes up with that name as pork mushrooms
I like this beautiful woman cooking skills good food
@kapilaadikari989011 ай бұрын
Super Food❤.!
@salimdungdung238811 ай бұрын
❤Hi Village girl
@tradingplaces26863 ай бұрын
you remind me as if I am watching the era of Mahabharta or the Samrat Ashoka, you look like Matasyakanya(Satyavati) and Maharani Devi(Wife of Samrfat Ashoka). Sarva Guna Sampan. bless you.
@UdarataManike-Ceylon3 ай бұрын
🥰
@manebalasaheb503711 ай бұрын
Very very nice
@dalrynvancuylenberg64473 ай бұрын
A pure innocent little damsel. I hope she gets paid for this video
@rockywalter11911 ай бұрын
Wow ♥
@kavinduanjana70553 ай бұрын
ලස්සනයි දෝනි
@jeyaranchendharmaratnam995111 ай бұрын
Really lam Sri Lankan and I don’t know people eating that kind of mushroom but it’s amazing
@mazhariqbal329711 ай бұрын
Aslamonelecom slamti imaan mashallah byutyfull place mashallah animals burds cute avry time mashallah good video mashallah koking very good fresh froots vigihtables moton chicken 🐔 fish 🐠 mashallah salad 🥗 mashallah greenery very nice flowers 💐 nice koking today very well Mashallah ❤ilove yuo all slam mama baba baby
@SandyKasi3 ай бұрын
Hi dear trust you well try putting some eggs in it when almost done TC God bless ❤🙏🏻
Hi ..... Place you are staying is closely looks like kerala village . Just for curiocity ,,, wanted to ask you .... are u from Tamil descent?
@UdarataManike-Ceylon10 ай бұрын
Hello my friend . I am in Sri Lanka but our surroundings are very similar to Kerala. I am Sinhala. Do you know Sinhala?💚
@ratheesh4you10 ай бұрын
@@UdarataManike-Ceylon … I heard in one of ur videos you speaking Tamil with old person while weighing your tea leaf , at tea factory. Very much appreciated for your lovely video
@nissaaulia28011 ай бұрын
Beautiful. Salam form Indonesia.
@ChandrasegaramSellathura-ti6bw10 ай бұрын
அழகான சமையல்👍👍
@ashokpurigosavi1584Ай бұрын
Very nice Mam.🔱🔱🐂🐂🚩🚩🌟🌟⭐️
@AbhishekYadav-mz5lk11 ай бұрын
Greatfull vedio
@muralidharan510311 ай бұрын
Nice 👍❤️
@samankapugamage657311 ай бұрын
MULU RA PURA TANIYAT LAGA EDENA WASAGA WALA HITA OBA HATA PAMINA SAN SARAY PURA API DANA HADUNA SATUTA SANASUMA ETERI WALA NALALATA TABANA HADUWA OBATA PAMANA MAL GOMARA ENATA OSARE NAREYA AGANA ❤❤ TESARANA SARANAY